"මම ටෙනිස් බෝලයක් වගේ... ඔබන්න ඔබන්න උඩට එන කෙනෙක්... " රාජ්‍ය ඇමතිවරියගෙන් සැර ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2022
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDeranaNews
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 339

  • @ranithakannangara5782
    @ranithakannangara5782 ปีที่แล้ว +19

    Great speech. I am not in your party. But welldone. Straight speech. Go ahead

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +50

    මේ මනුස්සයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. මේ රට කිසිම අලුත් දෙයක් නොකර එක තැන පල් වෙන ජාතියක්.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

    • @yasasediriweera8281
      @yasasediriweera8281 7 หลายเดือนก่อน

      එහෙම දේකුත් තියෙනවා තමයි ඒත් සීමාවක් ඇතුව

  • @dayanandaliyanage8613
    @dayanandaliyanage8613 ปีที่แล้ว +4

    ඔබතුමිය මේ රටේ සිටින දිරිය කාන්තාවක්.... ඔබතුමිය කතා කරන සත්‍ය කතාව ජයෙන් ජයම ලැබේවා

  • @happycocoswaskaduwa8622
    @happycocoswaskaduwa8622 ปีที่แล้ว +25

    ජය වේවා ගොඩක් වටින ඇත්ත කතාවක් . එකම එක සිංහ දේනුවක් අනිත් ඔක්කොම 'අරුන්

  • @nishadmanohara9881
    @nishadmanohara9881 ปีที่แล้ว +18

    ශක්තිමත් හිතක් කටක් 🔥

  • @upulfernando6238
    @upulfernando6238 ปีที่แล้ว +33

    ඉතා වැදගත් ප්‍රකාශයක්.

    • @gaminimanage4529
      @gaminimanage4529 ปีที่แล้ว +1

      උඹගෙ baduwa ටෙනිස් බෝලයක් වගේ ද

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +1

      පේනවද ඇත්ත කතාකරනකොට පෙරුටුගාමීන් ජේවීපී අය ඔවුන්ගේ මානසික මට්ටම පෙන්නන හැටි නියමෙට සංකෘතික වචන වලින් සටහන් තබමින්! මෙන්න මේ පිරිස ඉන්නකල් අපේ මේ උතුම් රටට කිසිම වගතුවක් නැහැ! මෙන්න මේ අයව තමයි සිස්ටම් චේන්ජ් වෙන්නනම් චේන්ජ් කරන්න ඕනෙ පළමුවෙන්ම!

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ඔබ හොයලා බලන්න! ඔබේ මානසිකත්වය ඔබේ සටහනේ තියෙන්නේ! කවුරුවුනත් ඇත්ත කියනවනම් ඒක ඇත්ත කියන්න කාගෙන්වත් අවසර ඕනෙ.නැහැ! සජිත්ගෙන්වත් මහින්දගෙන්වත් අනුරගෙන්වත් ඔය එක.පක්ශයකවත් කාගෙන්වත් යැපෙන්නෙ නැහැ මම! ඕනම කෙනෙක්ට තමන්ගෙ අදහස ප්‍රකාශකරන්න අයිතිය තියනවා! ඔබ ඒකට අකමැතී කියලා අසික්කිත සටහන් තියන්න ඔබට අයිතියක් නැහැ ! ඔබේ මවට ඔබ කිව්වාවගේ තමයි!

    • @lankashama124
      @lankashama124 ปีที่แล้ว

      @@georgevinitia1502 ඔව් ජෙප්පෝ නේ ලමයාට කන්න ටික නැති කරලා රට මේවගේ අගාධයකට දැම්මේ ,රට පාලනය කලේ රටේ ජනාධිපති කම් කලේ ජෙප්පෝ නේ😂😂😂😂

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว

      @@Bruh-ys3sx night life එකෙයි මේ ප්‍රකාශයෙයි කිසිම සම්බන්දයක් නැහැ! අති පාරිශුද්ධ අයනෙ ඔබලා! පක්ශ පුද්ගලයන් ට ගැතිවෙලා අන්ධවෙලා ඉන්න! දැන් බොහොම හොඳ සමාජයකනෙ ඉන්නෙ මතින් තොර!

  • @tiron5700
    @tiron5700 ปีที่แล้ว +43

    ඇත්තටම පිරිමි කමක් නැති පිරිමින්ට හොද ආදර්ශයක් මේ වගේ ශක්තිමත් මානසික ශක්තිය ආත්ම ශක්තිය ඔබතුමියගේ ඔබතුමිය ප්‍රඥාවන්ත හදවතක් දීර්ඝ ආයුෂ!

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 ปีที่แล้ว +12

    You are correct. Our women are sold in foreign countries. Some women have children also. This is our culture.

  • @naveendahanayake647
    @naveendahanayake647 ปีที่แล้ว +8

    Well said!! 👍

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +6

    ගන්ජා රට යවන්න එපා. ගෑනු යවමු රට ගනිකා සේවයට.😁😁😁

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 ปีที่แล้ว +6

    I agree with you

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +7

    More power to you madam. Hemp is very expensive food in Canada. We can export if we grow them to get foreign currency. .
    Thank you very much for your brave speech.

  • @lightcreation1579
    @lightcreation1579 ปีที่แล้ว +9

    හරියටම hari

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 ปีที่แล้ว +13

    කංසා අපේ රටේ දේශිය ඔෂ්‍යදයක් එය නිසියාකාරව බෙහෙතක් හැටියට පාවිච්චි කරන්න ඕනි 👍👍

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +12

    අනිවාර්යයෙන් කංසා වවා නීතිගත කරන්න

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +18

    ඇගේ කතාව ඉතා වැදගත් ය. විශේෂයෙන් මත්පැන් සහ බාර්, රාත්‍රී ජීවිතය පිළිබඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. බොහෝ විදේශීය සංචාරකයින් රාත්‍රී ජීවිතය විනෝදාස්වාදය සඳහා නැඟෙනහිර ආසියාවේ ගමනාන්ත වෙත පැමිණේ. විශේෂයෙන් තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, ලාඕසය සහ මියමාර් පවා. සංචාරකයන් දිරිමත් කිරීමට අවශ්‍ය පහසුකම් මේ රටවල් ලබාදී තිබෙනවා. මෙම රටවල බොහෝ සුපිරි වෙළඳසැල් එදිනට වසා තබන තුරු මත්පැන් අලෙවි කිරීමට අවසර දී ඇත. එය විදේශිකයන් සඳහා හොඳ දිරිගන්වන කරුණකි. නමුත් බෞද්ධ රටවල් හැටියට අපේ රටටත් වඩා හොඳ ශික්ෂණයක් තියෙනවා. උදාහරණයක් ලෙස තායිලන්තයේ සුපිරි වෙළඳපොලේ හෝ හෝටල්වල ඇති සියලුම සුරාසැල් පොහොය දිනවල වසා තැබේ. අපේ රටේ වගේ පෝය දවසට කවදාවත් පිටිපස්සෙන් මත්පැන් විකුණන්නේ නැහැ. තවද මෙම සියලු රටවල් වෙනම රාත්‍රී ජීවිත ප්‍රදේශ ඉදිකර ඇත. ඔවුන් ඔවුන්ගේ සංචාරක පොලිසිය සඳහා ජාත්‍යන්තර පුද්ගලයින් බඳවාගෙන ඇත. අපි හැමදාම කතා කරන්නේ අපේ සංස්කෘතිය, ආගම ගැන විතරයි. නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තිරය පිටුපස බොහෝ නරක දේවල් කරති. අපට අපේ රට වෙනස් කිරීමට අවශ්‍ය නම්, නියත වශයෙන්ම අපි අපගේ ආකල්ප වෙනස් කළ යුතුය. මේ සඳහා ලෝකයේ හොඳම උදාහරණය ඩුබායි ය. බලන්න උන් රට වෙනස් කරපු හැටි.

  • @villlife2152
    @villlife2152 ปีที่แล้ว +19

    සන්ස්කෘතිය හැම වෙලේම් වැරදි විදියට ඉස්සරහාට දාන නිසා තමයි මෙ රට දියුණු කරන්න වෙන්නෙ නැත්තේ.

  • @ranahansa
    @ranahansa ปีที่แล้ว +15

    ගංජා නීතිගත කල යුතුයි

  • @soduruviyaahimiviya7986
    @soduruviyaahimiviya7986 ปีที่แล้ว +2

    දැන් තියෙන ප්‍රශ්න එක්ක සිහි බුද්දියෙන් ඉන්න අමාරුයි
    ගංජා නීතිගත කරන්න
    හොරෙන් හරි මත්වෙලා
    ජිවිතේ ඉදිරි ටික ගෙවන්න

  • @luzern187
    @luzern187 ปีที่แล้ว +4

    Spot on ❤

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +11

    නියමයි ඔබ තුමිය හරියටම හරි

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +2

    පිරීම් පැලස්තර ඇති පාර්ලිමේන්තුවේ පිරිම්න් නොකියන.......කලයුතු දෙ පුලුවන් තරම්න් ප්‍රකාශය කල ඔබතුම්යට අපගෙ අචාරය......!!!!!.........අනිත් උද්දාලාටික ගොරබානව ඇති හොර ගැහැණුන්ට කන්න බොන්න දෙන්න.......😀😀😀

  • @mrpsson700
    @mrpsson700 ปีที่แล้ว +3

    කන්ස වලට අකැමැති නම්, රජයේ ඉස්කාගාර මත්පැන් සංස්ථාව වහන්න

  • @user-pw1wy8wz4q
    @user-pw1wy8wz4q ปีที่แล้ว +13

    ඔබ තුමියට ජය වේවා

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 ปีที่แล้ว +8

    කතා ව හොඳයි බදු නොගෙවා සිටින මහ පරිමාණ company
    වලින් බදු අයකරගන්න

    • @romeshjulian2002
      @romeshjulian2002 ปีที่แล้ว +2

      ඒවා කරන්නේ නැහැ කවදාවත් කරන්නේ නැති දේවල් බොරුවට කියව කියව ඉන්නවා

  • @dayanandaliyanage8613
    @dayanandaliyanage8613 ปีที่แล้ว +1

    විදේශ විනිමය වැඩියෙන් ගෙන ඒම සඳහා එතුමිය කරන යෝජනාවන් සම්පූර්ණ සත්‍යයයි

  • @anu700
    @anu700 ปีที่แล้ว +15

    ගංජා වවන්න එපා ගැනු රටයවල හම්බකරන්කාපල්ල රට ගිහින් මොනාදේකරත් ලංකාවෙ සංස්කෟතියට හානිවෙනනෙ නැ

  • @priyankarajapaksha8642
    @priyankarajapaksha8642 ปีที่แล้ว +8

    හොද කතාවක්

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 ปีที่แล้ว +1

    100% ක් ඇත්ත කතාවක්.

  • @jayalathwijethunga4031
    @jayalathwijethunga4031 ปีที่แล้ว +5

    yes

  • @surangakaluarachchi4189
    @surangakaluarachchi4189 ปีที่แล้ว +8

    නියමයි ඩයනා.නියමයි 💐💝🙏

  • @amilachamath1465
    @amilachamath1465 ปีที่แล้ว +8

    සම්පූර්ණ ඇත්ත මොට්ට මොල වෙනස් කරන්න අමාරුයි.

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 ปีที่แล้ว +4

    Great speach..... 👍🏻👍🏻

  • @sanduninilukshika8604
    @sanduninilukshika8604 ปีที่แล้ว +4

    සුපිරි

  • @pggunasinghe4462
    @pggunasinghe4462 ปีที่แล้ว +1

    ඇත්ත ඇත්ත ඔබන්න ඔබන්න උඩට උඩට එනවා.කතාවෙ සත්‍යත් ඇත.

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +2

    මෙතුමිය එදත් කෙලින් කථා කරා අදත් කෙලින්ම කථා කරනව. 👍

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara ปีที่แล้ว +10

    Great Speech ඩයනා ගමගේ

  • @mr.ravindu1420
    @mr.ravindu1420 ปีที่แล้ว +14

    පාර්ලිමේන්තුව ඇතුලේ වැඩකට ඇති කතාවක් ඇහුවමයි 👌

  • @xxdf4643
    @xxdf4643 ปีที่แล้ว +5

    උබෙ කිම්බ රබර් ද ..ගොඩක් ඔබලා කියලා මිනිස්සු දන්නවා

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 ปีที่แล้ว

      තෝත් ට්‍රයි කරා ද? කැරි පොන්න වෙසිගේ පුතා.

  • @indikanakandala7291
    @indikanakandala7291 ปีที่แล้ว +1

    Weldone Minister Diana. We are proud of you. keep it up. 👏👍💪

  • @funtok8620
    @funtok8620 ปีที่แล้ว

    පාර්ලිමේන්තුව ඇතුලේ වැඩකට ඇති කතාවක් ඇහුවමයි

  • @user-pw1wy8wz4q
    @user-pw1wy8wz4q ปีที่แล้ว +17

    කොපමනද අපි රටවල් වල දුක්විදිනවද අපිට සමුදියවත් නැහැ රට හිටියට ඉන්න තැනක් නැහැමැඩම්

  • @niroshaperera1890
    @niroshaperera1890 ปีที่แล้ว +4

    මුන්ට කවුද චාන්දෙ දිලා පත් කලේ තනිකරම රජපක්ෂලාට හොඳට අල්ලපු එකක් වගෙයි

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 ปีที่แล้ว +1

      බොගෙ අම්ම නම් හන්දි හන්දි ගානෙ හොදට අල්ලලා තියෙනවා.තෝ වගේ රට හරකෙක් ඉපදෙන්න

  • @FIGHTER..768
    @FIGHTER..768 ปีที่แล้ว +1

    ..මේ ක්යන ටික කලොත් මාස 6න් අපි ගොඩ.අරක්කු සිගරැට් තහනම් කරල රා කංස දෙන්න ඕන බොන අයට.අපේ රටේ වුනත්

  • @mervynfernando2169
    @mervynfernando2169 ปีที่แล้ว +1

    . Very brave and correct speach but our narrow minded people can't understand what she says.

  • @palithabrathnayaka5487
    @palithabrathnayaka5487 ปีที่แล้ว +31

    ගංජා නිත්‍යානුකූල කරන්න අකමැති මතවාදය හදන්නේ කුඩු,අරක්කු ව්‍යාපාරිකයින් හා බොරු සදාචාරකයින්...කාලීන කතාවක්...💪🤝👍

  • @dhanupathi3227
    @dhanupathi3227 ปีที่แล้ว +2

    නියමයි

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +4

    හරියට හරි ...අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇමැති කම් අරන් මුට්ටි අල්ලලා කොහොම හරි පර්ලිමෙන්තුව ඉදන් මුදල් කාදමන්න මිසක් රට හදන්න නෙවෙයි .....මුන් ඔක්කොම පන්නන්න ඔනේ ...🐕🐕🐕🐕

  • @hemanthakularatna
    @hemanthakularatna ปีที่แล้ว +1

    Great Speech

  • @asokaasoka7447
    @asokaasoka7447 ปีที่แล้ว +1

    ඇත්ත කතාකරනකොට කතා නායකයා ඔන්රබල් ඔන්රබල් ගානවා.මුන් හරිදේ කියනකොට කැමති නැහැ. නොදකින් කාලකන්නි පාදඩ දේශපාලුවෝ 💣 ඒ මැඩමි කතාකරනෙ සම්පූර්ණ ඇත්ත.

  • @nirajfernando7649
    @nirajfernando7649 ปีที่แล้ว +3

    Very very good... Lot of people still living in the well as frogs. New world... Respect. Old politicians must be retired. 🙏🙏🙏🙏👍👍👍👍💐💐💐💐💯💯💯💯💯💯💯💯💯💯

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว +4

    ටෙනිස් බෝලෙ කොහෙද ඔබන්නෙ උඩට එන්නණම

    • @user-xc7js3qq6i
      @user-xc7js3qq6i ปีที่แล้ว

      උබ හුත්තට ඔබාගනින්

  • @rienziesilva7640
    @rienziesilva7640 ปีที่แล้ว +2

    Long back ,late governor and actor Gamini Finseka suggested to legalise Kasippu .Per litre 25 rs that time .
    Because Kasippu is bigger than legal sales .
    This seems to be similar .Only thing is how our clergy think about it .
    If we want to develop tourism, certain rules to be amended and bend ..
    Really impressive talk. She has better back bone than many other male MPs .

  • @clintricardo192
    @clintricardo192 ปีที่แล้ว +3

    Oya keyana kathawa hariyata hari.

  • @icgwd9788
    @icgwd9788 ปีที่แล้ว +7

    ඵක ඇත්ත ඔයා ගැනු අයවේනුවේන් ඔයා කරනවාමමත රට ඉන්නේ ඔයාට හුගක්පින් කාතා වේනුන කතාකරාට👌👌👌👌🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤

  • @nilukaniluka6959
    @nilukaniluka6959 ปีที่แล้ว +1

    ඇත්ත කතාව අපි රටවල්වල දුක් විදිනවා

  • @geethadissanayake7305
    @geethadissanayake7305 7 หลายเดือนก่อน

    I totally agree with Diana, she has ideas and she has seen the world! We need more people like her!!

  • @hasithdushan6570
    @hasithdushan6570 ปีที่แล้ว +3

    Ganja සහ kasippu neethi gatha කළ යුතුය

  • @nimaljkvideo7617
    @nimaljkvideo7617 ปีที่แล้ว +4

    Ela ela

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 ปีที่แล้ว

    Great and straight forward speech

  • @farizekarifa671
    @farizekarifa671 ปีที่แล้ว +1

    පේන විදියට මුන් ඔක්කොටම ගංජා ගහන්න ඕන වගේ

  • @villlife2152
    @villlife2152 ปีที่แล้ว +1

    Very important Speech .

  • @annamasi1074
    @annamasi1074 ปีที่แล้ว +1

    ගමන ආවේ හිතේ ලොකුම හොරකම හිතේ තියාගෙනනෙ.. දැන් කොහොමද හොඳට ඔබනවනෙ. ඔබන්න ඔබන්න උඩ එනවද තාම ???

  • @charukajayan9912
    @charukajayan9912 ปีที่แล้ว +2

    Oba hari

  • @bagalappaththi9678
    @bagalappaththi9678 ปีที่แล้ว +1

    ටෙනිස් බෝලයක් නෙමෙයි ඕකට ෆුට් බෝලයක් ඔබන්නත් පුළුවන්

  • @chathurangapradeep8189
    @chathurangapradeep8189 ปีที่แล้ว +3

    Sampurna etta

  • @upulwasantha6527
    @upulwasantha6527 ปีที่แล้ว +1

    Supri kathawak goda kalekin niyamai

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 ปีที่แล้ว

    ඇත්තටම කෙලින් කථා කරන එකම නියෝජනය 👍

  • @razeekhassim257
    @razeekhassim257 ปีที่แล้ว

    Well said good explanation hope they will open their eyes and listening go go ahead no body said a speeh like her any good ideas they bring the reglion it must be in side the place of worship need more idea

  • @dhanuja8351
    @dhanuja8351 ปีที่แล้ว +1

    මමත් asai ටෙනිස් බෝල ඔබන්න.

  • @anulahettiarachchi2343
    @anulahettiarachchi2343 ปีที่แล้ว

    Thanks U

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 ปีที่แล้ว +1

    වහල්භාවයට විරුද්ධව සත්‍ය කතාකරන ඔබ ඉදිරියට එන්න.ඔබ වැනිඑඩිතර අය නැගීසිටිනතුරු අපි අවදියෙන් සිටිමු.

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv ปีที่แล้ว

    සුපිරියි කතාව

  • @I.Fernando
    @I.Fernando ปีที่แล้ว

    Well said

  • @indraparera6530
    @indraparera6530 ปีที่แล้ว

    Yes madam, very important matter, 🌹💜,

  • @fifigigigigifufuf3545
    @fifigigigigifufuf3545 ปีที่แล้ว +4

    Ela ganiyek

  • @shashiwijerathne8002
    @shashiwijerathne8002 ปีที่แล้ว

    Superb 👌👌

  • @andrewmurugiah1126
    @andrewmurugiah1126 ปีที่แล้ว

    Best one. ❤️👍👍

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 11 หลายเดือนก่อน

    ශහ්.. මරුනේ. ඔබන්න ඔබන්න ඔටෝ උඩ එනව නම් කොච්චර ශෝක්ද? අනේ ඇත්තටම මමත් ඒවගේ බෝලයක් සොයමින් ඉන්නේ. කට විතරයි වැඩ නෑ

  • @amayathennakoon5149
    @amayathennakoon5149 ปีที่แล้ว +1

    මේවද යකෝ රටක් දිඋනු ක්ලේ මෝඩ මගුල ගන්ජා ගහලා

  • @thejaherath9665
    @thejaherath9665 ปีที่แล้ว

    Exactly correct.

  • @rodneymahindasomadasa1765
    @rodneymahindasomadasa1765 ปีที่แล้ว

    This lady has some good ideas .

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 ปีที่แล้ว

    100000% agree

  • @twoleavestrust66
    @twoleavestrust66 ปีที่แล้ว

    Excellent

  • @sarathkumara5812
    @sarathkumara5812 ปีที่แล้ว +2

    හ්ම් දන්නව ඔබන්න ඔබන්න එලියට ගන්නම වේනව හොදටඔබා ගන්නඅැතිනේ නේද

    • @dimuthushanika5814
      @dimuthushanika5814 ปีที่แล้ว

      වදපු උංට පව් පුරොගන්ඩ එපා සක්කිලියෝ බොගෙ අසහනේ පිටකරලා ප්‍රසිද්දියෙ මෙච්චර වැදගත් කතාවක් කියන මනුස්සයට

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 ปีที่แล้ว

    💯💯💯

  • @ruchiraruwan476
    @ruchiraruwan476 ปีที่แล้ว

    කතාව ,💯

  • @sarathbandara7925
    @sarathbandara7925 ปีที่แล้ว

    රටට අළුත් වෙනසක්
    අනුරට, රාජපක්ෂට, රනිල්ට, චන්ද්‍රිකාට, සජිත්ට වගේම ඕනෑම කෙනෙකුට ඡන්දෙ දෙන්ඩ ඉස්සෙල්ල අපි ඉතාමත් බුද්ධිමත් වෙමු. මෝඩ නොවී එයාලගෙ පරම්පරා 4ක් වත් බලල සිංහල නම් පමණක් ඡන්දෙ දෙමු.
    නැතිනම්
    ඉස්සර රට සමෘද්ධිමත් කල සිංහල රජ පරම්පරාවෙ රටට ආදරේ ඇති තීක්ෂණ බුද්ධියක් ඇති, ඕනෑම ගැටළුවක් ක්ෂණිකව විසඳිය හැකි, ඉතාමත් බුද්ධිමත්, ඕනෑම ජාතියක ඕනෑම කෙනෙක් සමඟ ඉතා පහසුවෙන් හා සමඟියෙන් හා සහයෝගයෙන් කටයුතු කළහැකි, කිසිම ගැටුමකින් තොරවකටයුතු කළහැකි, දුටු ගැමුණු රජු වගේ ඉතා නිර්භීත කෙනෙක් ඉන්නව අපි එයාට පමණක් ඡන්දෙ දෙමු.
    නම - භාතිය (අනුරාධපුර)

  • @bikelovers8510
    @bikelovers8510 ปีที่แล้ว

    🖤🖤🖤

  • @sampathudayakumara3929
    @sampathudayakumara3929 ปีที่แล้ว +2

    Dayana api oya ekka

  • @pradeepwewegedara3818
    @pradeepwewegedara3818 ปีที่แล้ว +3

    කාළකන්නි හැතිරි

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +1

    තව තවත් පාර්ලිමෙින්තුවට කාන්තාවන් ගත්තොත් රටට වැඩක් සිදුවෙයි.

  • @gayangreshan2133
    @gayangreshan2133 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @rockstarrock6919
    @rockstarrock6919 ปีที่แล้ว

    👌👌👌👌👌🙏

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් වයින් ස්ටෝර්ස් අරින්න ,අඩුම ගානෙ බියර් වලට ලයිසන් නැතුව විකුන්න අවසර දෙන්න

  • @sanjeewaj3899
    @sanjeewaj3899 ปีที่แล้ว +2

    Aniwarayenma a kiyapu kathawa hari

  • @tisserawasantha9224
    @tisserawasantha9224 ปีที่แล้ว

    budu saranai amma

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 ปีที่แล้ว +8

    රෙද්දෙ සංස්කෘතිය oya විරුද්ද vena ganayoi amathiyoi හොඳ සැප vinda vida boruvata විරුද්ද venava, keep it up Dayana.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +4

    සංස්කෘතියට හොද නෑ කියන්නේ කොහොමද? සුද්දා තහනම් කරන්න කලින් ලංකාවේ තිබුනා නේද මේක? කවුද මේ සංස්කෘතිය ගැන කතා කරන්නේ??
    නීති ගත කල යුතුයි.. අනිවාර්යයෙන්ම..
    මේක තහනම් කලේ ඇයි කියලා හොයලා බැලුවද සංස්කෘතිය ගැන කතා කරන උන්.. 🖕

  • @susanthahewawasam1153
    @susanthahewawasam1153 ปีที่แล้ว

    👍👍👍🇺🇸🇺🇸🇺🇸