How to Make 230v Electronic Door Bell | Electronic Self Jobs | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • This Video About How to Make 230v Electronic Door Bell , Electronic Self Jobs , Electronic Technology
    This video shows how to make a 230v powered doorbell using the UM 66 Musical IC.
    If the video is good, like it, share it with your friends and comment what you think about the video.
    Thank you to everyone who subscribed.
    If you haven't subscribed to our channel yet, subscribe.
    UM 66 Musical IC එක යොදාගනිමින් 230v විදුලියෙන් ක්‍රියාත්මක කල හැකි Door Bell එකක් සාදන ආකාරය මෙම Video එකෙන් ඉදිරිපත්කර ඇත.
    විඩියෝ එක හොදයි නම් Like කරන්න යාලුවන්ටත් බලන්න Share කරන්න විඩියෝ එක ගැන හිතෙන දෙවල් Comment කරගෙන යන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තවමත් ඔබ අපේ චැනල් එක Subscribe කරලා නැත්නම් Subscribe කරන්න.
    In this channel I am going to explain about Electronic Technology, Electrical Engineering, Making TV Antennas & Satellite TV Technology, Air condition & Refrigeration Technology, Simple Vehicle repair Methods, Plumbing Work, Welding Work, Self Job based several Electronic & Electrical Production, New technology Component reviews, Electrical & Electronic tool Reviews & explained.
    if your new to may channel please subscribe and hit the bell do not forget to like and share my video
    you can see my many video with my play list
    My Other Videos
    How to Check Transformer - • How to Check Transform...
    How to work Relay - • Relay switch explained...
    75v DC Power Supply - • Power Supply Tutorial ...
    Booster Antenna Production Secret - • TV Antenna Booster Pro...
    Home Automation Based Smart Wifi Switch - • Home Automation Based ...
    How to Calculate Resistor Value - • Resistor Colour Code T...
    • Ampere Tutorial / How ...
    How to Test a Capacitor with a Capacitor Meter - • Capacitor Tester Tutor...
    How to make Booster Antenna Matching Coil - • How to Make TV Antenna...
    How Make Online Shop - • How to Make Online Sto...
    Digital Battery Tester - • Digital Battery Tester...
    How to Make 10w Amplifier - • How to Make a 10w Ampl...
    Amplifier Tutorial 2SC 5200 - • Amplifier Tutorial 2SC...
    #howtomake
    #230v
    #electronic
    My Social Media Platform
    Facebook Page - / nestetec
    Twitter - Nest lk
    Instagram - Nest_lk
    If you like my Channel
    Like
    Share
    Comments

ความคิดเห็น • 66

  • @nestlk
    @nestlk  3 หลายเดือนก่อน +8

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 3 หลายเดือนก่อน +5

    ගොඩාක් වටින වීඩියෝවක් ස්තූතියි

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 3 หลายเดือนก่อน +3

    👍 ස්තුතියි ,
    ඉතා වටිනා ප්‍රයෝජනවත් උපකරණයක් , ස්තුතියි ඔබට නැවතත්,
    (සර්කිට් ඩයග්‍රම් එකත් තිබුනනම් හොඳයි කියල හිතෙනව , කරුනාකර ඒකත් දාන්න)

  • @DumindaJayawardana-hu7sj
    @DumindaJayawardana-hu7sj หลายเดือนก่อน

    2.2 uf 400v fixed capasitor එක වෙනුවට මොකද්ද ගන්න පුලුවන්,වෙන මේ වර්ගෙ වෙන නම්බර් එකක් කියන්න මේ වර්ගෙ හොයාගන්න නෑ😁

  • @milroyprasad1156
    @milroyprasad1156 2 หลายเดือนก่อน +1

    වෙන හඩක්( චුන් පාන් එකේ හඩ එන්නේ) එන්නේ සද්දේ අඩුයි බොරු දන්න. එපා....

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      ape gedara awoth mama oya idiriyema meka dala pennawa..

  • @WeerabandaraSomakeerthi-zo4ot
    @WeerabandaraSomakeerthi-zo4ot 2 หลายเดือนก่อน +1

    Kbpc 3510rectifier danna puluvnda

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      Puluwan

  • @lalithfonseka9886
    @lalithfonseka9886 3 หลายเดือนก่อน +2

    DC බැටරි යකින් වැඩ කරන circuit එකක් දෙන්න.

  • @jayanthakumara9555
    @jayanthakumara9555 2 หลายเดือนก่อน +1

    සර්කිටි එක සටහන් කරන්න පුලුවන්ද .ස්තුති 14:03 යි .සර්

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      Circuit eka hadana hati A to Z penna penna thamai mama hadanne, Video eka balagena circuit eka hadanna puluwan.

  • @shanduminda2957
    @shanduminda2957 3 หลายเดือนก่อน +3

    ස්තූතියි සර්❤❤

  • @dumithweerasinghe3789
    @dumithweerasinghe3789 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි!අපැහැදිලි BC547 සහ UM 66 IC එක සම්බන්ද කරන පිළිවෙල. එම නිසා කරුණාකර පරිපත සටහන ලබා දෙන්න. ස්තුතියි. ♥️

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 3 หลายเดือนก่อน +1

    දැනුමදීම බොහොම හොදයි.
    උපකරණය හැදුවා. සබ්දය අඩුයි. වැඩිකරගන්නේ කොහොමද? උපදෙස් බලාපොරොත්තුවෙමි.
    ❤❤❤❤❤❤❤❤❤

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      ithama kuda amp ekk circuit ekatama set karaganna

  • @haripriyachandrasiri9140
    @haripriyachandrasiri9140 2 หลายเดือนก่อน +1

    Thank You Sir, Components walin 2.7V zener diode eka ganna neha.First cross street kadawala baluwa.Ganna puluwan thanak hariyata kiyanna puluwanda?????Nathnam A wenuwata circuit eke wenasak karanna puluwanda????Thank you

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      3v danna

  • @pedurudharmawansa2479
    @pedurudharmawansa2479 3 หลายเดือนก่อน +1

    If supply is given continuously for a long time, is there a possibility to burn the circuit?

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      no..

  • @AjithKumara-mw6tt
    @AjithKumara-mw6tt 3 หลายเดือนก่อน +2

    නියමයි මං මෙිකක් හදාගන්නෙ කොහොමද කියල හිටියෙ 🙏🙏🙏

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Thanks dear

  • @upalisenanayake9884
    @upalisenanayake9884 2 หลายเดือนก่อน +1

    230 v eke wadakerana Pir sensor ekata 230v walin wadakeran bel ekak hari buzzer ekak hadaganna oni.kiyaladenawada

  • @PASIYAQUOTES
    @PASIYAQUOTES หลายเดือนก่อน

    සද්දෙ වෙනස් කරන්න මොකද්ද කරන්න ඔනි

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 2 หลายเดือนก่อน +1

    Eka parak obala atha gaththma tika welawak wadinna hadanna puluwanda

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      meken ba

  • @DarshaniDew-vj2uf
    @DarshaniDew-vj2uf 3 หลายเดือนก่อน +1

    සර් මෙ සර්කිට් එක හොන්දයි. ඒත් මෙ සර්කිට් එක හදලා චෙක් කරන කොට සඋන්ඩ් එක ලබුනා.නැවත ඔන් කරන විට එකෙ සඋන්ඩ් එක නැහැ .ඒකට හෙතුව මොකක්ද?

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      mama dapu Parts ma dammada? nathnam agaya wena ewa dammada?

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 2 หลายเดือนก่อน +1

    Bell eka digatama wadinne aye.

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      bell switch ekak danna ona.. meka electronic circuit ekak ne...

  • @lalkumarasenanayaka7316
    @lalkumarasenanayaka7316 16 วันที่ผ่านมา +1

    Good

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් 👍👍👍

  • @slthomemade8269
    @slthomemade8269 3 หลายเดือนก่อน +2

    Meke diagram eka ganna barida..

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Diagram nam na.. simple circuit ekak ne meka..balagena hadanna puluwan..

  • @anuradharavinathabeynayaka5194
    @anuradharavinathabeynayaka5194 3 หลายเดือนก่อน +1

    එපා වෙන්නෙ කඩෙන් ගන්න um66 අයිසී එකෙන් චූන් පාන් ටෝන් එක එන එකක් අහු උනාම තමයි.
    කඩෙන් චෙක් කරලා දෙන්නෙ නැහැනෙ😂

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      ekata BT66 kiyla illanna.

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 2 หลายเดือนก่อน +1

    BT 66Kiyanna Triac ekak neda

    • @nestlk
      @nestlk  2 หลายเดือนก่อน

      na

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 3 หลายเดือนก่อน +1

    බොහොම රසවත් .පැහැදිලියි .
    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Thanks

  • @nilanthasampath5093
    @nilanthasampath5093 3 หลายเดือนก่อน +2

    Tone maru karanna barida

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      ba dear

  • @dulminimediwaka4607
    @dulminimediwaka4607 3 หลายเดือนก่อน +1

    සද්දේ වෙනස් කරන්නේ කොහොමද ?

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      meken ba dear

  • @kavindubandara3827
    @kavindubandara3827 3 หลายเดือนก่อน +1

    Meka hadanna kiyak giyada pliz riply

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน +1

      Speaker eka nathuwa 75/= wage giya

    • @kavindubandara3827
      @kavindubandara3827 3 หลายเดือนก่อน

      @@nestlk tnx

  • @dmmahindakarunaratne9324
    @dmmahindakarunaratne9324 3 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔබතුමාට

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Thanks

  • @siyumdineththika6624
    @siyumdineththika6624 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @rohanranjandesilva465
    @rohanranjandesilva465 3 หลายเดือนก่อน +1

    Supiriyak ❤🎉thank for sharing diagram eka danna pulwanda

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Meka simple circuit ekak ne.. balagena hadanna puluwan...nathnam balagen adaganna.

    • @rohanranjandesilva465
      @rohanranjandesilva465 3 หลายเดือนก่อน

      @@nestlk Thanks

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 3 หลายเดือนก่อน +1

    Niyamai niyamai maru Sri mekata doyod 4k danawanam am kiye dayod da danne.

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      1 ampere hodatama athi

  • @sarathalwis4056
    @sarathalwis4056 หลายเดือนก่อน

  • @sarathalwis4056
    @sarathalwis4056 หลายเดือนก่อน

  • @sarathalwis4056
    @sarathalwis4056 หลายเดือนก่อน

  • @rasikadahanayake6729
    @rasikadahanayake6729 3 หลายเดือนก่อน +1

    Circuit diagram eka danna. Puluwanda

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Circuit Diagram ekak nam adala na..adala thamai danna wenne.

    • @rasikadahanayake6729
      @rasikadahanayake6729 3 หลายเดือนก่อน

      Ok

  • @jayanthajayawardhana62
    @jayanthajayawardhana62 3 หลายเดือนก่อน +1

    105j දාන්න පුලුවන් ද

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      ba dear

  • @ManojIndrajanaka
    @ManojIndrajanaka 3 หลายเดือนก่อน +1

    Godak watinawa

    • @nestlk
      @nestlk  3 หลายเดือนก่อน

      Thanks

    • @G.H.RKithsiri
      @G.H.RKithsiri 3 หลายเดือนก่อน

      @@nestlk sabdaa

  • @jayanthabandara3530
    @jayanthabandara3530 3 หลายเดือนก่อน +1

    Mage chanal eka balala subskribe karanna yaluwane