Let's Lwarn About Program IC Properly|| ප්‍රෝග්‍රෑම් අයිසී ගැන හරියට ඉගෙන ගමු ||SL Chandi||2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 34

  • @bandarahrcs3731
    @bandarahrcs3731 5 หลายเดือนก่อน +5

    මේ අයී සී එක ප්‍රෝග්‍රෑම් කරන්නෙ කොහොමද විස්තර දාන්න.

  • @DLElectronics
    @DLElectronics 5 หลายเดือนก่อน +3

    Great video ❤.

  • @tech8823
    @tech8823 5 หลายเดือนก่อน

    ❤ සුපිරියක් නෙ

  • @hasithamadhushan7487
    @hasithamadhushan7487 5 หลายเดือนก่อน

    වටිනවා 💯

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 5 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤

  • @sachilaishara9885
    @sachilaishara9885 5 หลายเดือนก่อน

    relay noda 12v walin wad krn light pati walt hai krnne komd

  • @chamilwijerathne2100
    @chamilwijerathne2100 5 หลายเดือนก่อน +1

    ❤Supper

  • @anuradhabandara9454
    @anuradhabandara9454 3 หลายเดือนก่อน

    අයියා. 12F508 ic එක අපිට ඔනවිදියට ප්‍රෝග්‍රෑම් කරගන ගන්න කෙනෙක් ඉන්නවද. මම පොලොන්නරුවේ.

  • @janakasilva9207
    @janakasilva9207 5 หลายเดือนก่อน

    මේ IC එක program කරන්නෙ කොහොමද

  • @NimaliNimali-zt4mn
    @NimaliNimali-zt4mn 4 หลายเดือนก่อน

    මම NE 555 ic වලින් circuit හදනවා.
    එකෙ අටවෙනි පින් එක දණනෙ?

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน

      @@NimaliNimali-zt4mn ow mahathmaya

  • @NadishanRasanjana
    @NadishanRasanjana 5 หลายเดือนก่อน

    Pin 5 ට වඩා output තියන ic මොනවද

  • @janakasilva9207
    @janakasilva9207 5 หลายเดือนก่อน

    රෙගුලේටර් දාන්නෙ මොකද and capacitor

    • @slchandi-4057
      @slchandi-4057  5 หลายเดือนก่อน +1

      Ic ekata 12v kelinma dhenna ba e nisa thamai 78l05 dhala adu karala dhenne

  • @nimalkanavodya
    @nimalkanavodya 4 หลายเดือนก่อน

    ඕකෙ අව්ට්වලට 12v led පටි දාන්න පුලුවන්ද

    • @slchandi-4057
      @slchandi-4057  4 หลายเดือนก่อน +1

      @@nimalkanavodya transister wenas karanna ona mahathmaya

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 5 หลายเดือนก่อน +1

    12F508 Ic කවුරු ප්‍රෝග්‍රෑම් කළත් මේ පරිපථයට සම්බන්ධ කරන්ට පුළුවන් ද?. බුදුරැස් මාලා කිපයක් තියෙනවා. Ic වැඩ නෑ ඒවායේ තියෙන්නේත් මේ Ic එක. ප්‍රෝග්‍රෑම් කල 12F508 Ic ගෙනත් දැම්මොත් වැඩ කරයිද?👍

    • @slchandi-4057
      @slchandi-4057  5 หลายเดือนก่อน +1

      Ow mahathmaya ewage thiyana pin nambar googel eke sech karala balanna e samanawanam yanne genath dhanna prashnayak na

    • @anandaudayakumara9815
      @anandaudayakumara9815 5 หลายเดือนก่อน

      @@slchandi-4057 මම අද ඉලෙක්ට්‍රොනික් කඩේකින් ඇහැව්වා ඔය සම්බන්ධව එයා කිව්වා. එහෙම දාන්න බෑ. රැස් මලා ටික ගෙනත් දෙන්න. එවා හදලාදෙන්න. ටිකක් වියදම් යයි IC ප්‍රෝග්‍රෑම් කල විදිහ බලලා හදලා දෙන්න. මම ප්‍රෝග්‍රෑම් ic එකක් දාලා බලන්නම්‍. දැනුවත් කලාට ස්තූතියි මහත්මයා.👍♥️

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 19 วันที่ผ่านมา

    මේ ic eka ganna bariidaaa

    • @slchandi-4057
      @slchandi-4057  13 วันที่ผ่านมา

      @@prasannaudayakumara2319 කොලබ තමයි බලන්න වෙන්නේ මහත්මයා මගේ ලග නම් දැනට න

  • @janakasilva9207
    @janakasilva9207 5 หลายเดือนก่อน

    මේක වෙනුවට attiny13 පුලුවන්ද.

    • @slchandi-4057
      @slchandi-4057  5 หลายเดือนก่อน +1

      Ic dheke pin kaneshan dhevidiyak mahathmaya

  • @robosciencebygayan4622
    @robosciencebygayan4622 5 หลายเดือนก่อน

    Output 10 ක් තියෙන ic එකක නම්බර් එකක් දෙන්නකෝ👍

    • @nuwankumara6156
      @nuwankumara6156 4 หลายเดือนก่อน +1

      16f54 12ක් තියනවා දෙකක් skip කරලා ගන්න අපිත් ගන්නෙ එහෙමමයි

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 5 หลายเดือนก่อน

    Ic eka program kranne khomda...?

    • @slchandi-4057
      @slchandi-4057  5 หลายเดือนก่อน

      Oya ic program karanna programar ekak ona mahathmaya

  • @Gayanwijethunga
    @Gayanwijethunga 5 หลายเดือนก่อน

    මේ ic ගන්න පුලුවන් තැන් කියන්නකො.මම කෑගල්ලෙ

    • @slchandi-4057
      @slchandi-4057  5 หลายเดือนก่อน

      0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

    • @indikadeshapriya2373
      @indikadeshapriya2373 5 หลายเดือนก่อน

      nuwara thiyenawa man gaththa

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @janakasilva9207
    @janakasilva9207 5 หลายเดือนก่อน

    පරිපතය clear නෑනෙ

  • @DLElectronics
    @DLElectronics 5 หลายเดือนก่อน +1

    Ayiyage kalin vedio එකක තියෙන විදිහට මේ programmed ic එක දාලා dot board එකේ හදපු සර්කිට් එක වැඩ කළා...
    ඒත් මේකෙම pcb එක අරන් හැදුවට වැඩ කරන්නේ නෑ. ගොඩක් චෙක් කළා . Supply valata Use kale පොඩි ට්‍රාන්ස්පෝමරයක් තියෙන led bulb වලට එන driver circuit ekak .
    හේතුව මොකක් වෙන්න පුළුවන් ද ?🙂

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 5 หลายเดือนก่อน

    Ic eka program kranne khomda...?