මෙහෙමත් trip🤣අම්මී තාත්තී පිටිපස්සේ යන්න හේතුව🤦🏻‍♀️ හැබැයි පරිස්සමෙන්😱-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • #trending #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

ความคิดเห็น • 397

  • @sapumalkrishantha538
    @sapumalkrishantha538 ปีที่แล้ว +83

    සන්ගිත් අය්‍යා වගෙ සැමියෙක් ලබන්න දිනිති ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා එක මාරම ආදරයක් හැමදාම වෙනස් නොවි අදරෙ දෙන්න අදරෙ ගන්න.

  • @NethmiBhagya-k7x
    @NethmiBhagya-k7x ปีที่แล้ว +6

    දිනී මාර කෙනෙක් මට හරිම සතුටුයි තරහ ගන්න එපා මෙහෙම කිවුවෙ උදාරිට කණට ගහනව වගේ ඇති ඔයා අම්මටයි තාත්තටයි මේ දෙන ආදරේ දැකල අනේ රිප්ලයිකරන්න මැණික

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +46

    සංගීත් ගේ අම්මට යෝදබල වීර්ය ලැබේවා 🙏🙏🙏පව්ලේ සැමට අවාඩා ආයු බෝ වේවා 🙏🙏🙏🙏. සුන්දර family එකක් ආදරෙයි ගොඩක් ♥️❤️💖🥰🥰🥰

  • @chamodyakasun8794
    @chamodyakasun8794 ปีที่แล้ว +18

    දෙනුවන් අයියගේ අලුත් song එකේ රගපාන විදිහ මාරම ලස්සනයි සංගීත් අයියේ.song එකෙ රගපාන චරිතෙ හිතට දුක දැනෙන විදිහට රගපානවා.❤❤❤❤❤❤

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +13

    තමන්ගේ ජීවිතේට හරිම කෙනා ගලපගන්න පුළුවන් කෙනා ලැබූනාම නිර්ලෝභීවම ආදරය කරන්න ආදරය විදින්න පුළුවන්. සංගීත් - දිනී ඔය දෙන්නා අත් අල්ලා ඒ නිසාමයි 🙏
    ඔය දෙන්නාගේ සියලු පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
    ආදරණීය දෙමව්පියන්ගේ අයියාගේ ඔය දෙන්නාගේ ඇති බැදීම් ශක්තිමත් වේවා තව තවත් ආදරණීයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 ปีที่แล้ว +40

    ඒ සතුට දැක්කම අපිටත් සතුටුයි.මගේ පවුලත් මේ වගේ.ඒත් මෙහෙම එකතු වෙන්නේ කාලෙකින්. හරිම ආදරනීයයි. ඒ වගේ දවස් මතක් කරනවා ඔයාලා❤️

  • @aperahata
    @aperahata ปีที่แล้ว +21

    දිනිතිගෙ skin එක makeup නැතිවත් හරිම ලස්සනයි ❤ aunty හරිම fun එකේ ඉන්නවා 😅 enjoy 👍👍

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +14

    හරිම ආදරණීය පවුලක් බුදුසරණයි ❤❤❤

  • @sanduvlogs6963
    @sanduvlogs6963 ปีที่แล้ว +8

    මරු අනේ ඔයාල . අම්මගෙ කතාවට හිනාවෙලා වකුගඩු ත් ඇඹරුනා 😂 හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ❤️🙏

  • @Lk29545
    @Lk29545 ปีที่แล้ว +27

    අනේ හරිම ලස්සනයි වීඩියෝ එක 😍😍. ඔයාලගේ පවුලට මන් ගොඩක් ආසයි ඒ වගේම ගොඩක් ආදරෙයි ❤️. හරිම සතුටින් විනෝදයෙන් ඉන්න පවුලක්. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා පස්දෙනා එකතු වුණා කියන්නේ මරු අෑ ඇතිවෙනකන් හිනා පුළුවන් ආය 😁❤️. මම හරිම ආසයි ඔයාලා පස්දෙනාම ඉන්න ව්ලොග්ස් බලන්න. හැබැයි ඔය වගේ තැන්වල යද්දී පරිස්සමෙන් හොඳේ. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

  • @wasanthalakmal5628
    @wasanthalakmal5628 ปีที่แล้ว +10

    යට- වන- තොට =යටියන්තොට ❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +4

    ඔයාලා සතුටු වෙනවා දැකලා මම හැමදාම සතුටු වෙනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා ....❤❤❤❤❤!!!!

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 ปีที่แล้ว +9

    හරිම ආසයි බලාගෙන ඉන්න . පවුලක් විදියට ඔයාලා එකමුතුව සහයෝගෙන් ඉන්න විදිය හරිම ලස්සනයි .❤️❤️❤️❤️❤️

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว

    මටත් මතකයි ශ්‍රී පාදේ ගිහින් එනකොට ඔතනින් නෑවා කියලා එතනමද කියන්න හරියටම අමාරුයි හරිම ලස්සනයි සියලු දෙවි රැකවරණයි ඔයාලා හැමොටම ආදරෙයි ගොඩක්
    තෙරුවන් සරණයි
    ❤❤❤❤❤️❤️❤️

  • @gimhanithakshila1841
    @gimhanithakshila1841 ปีที่แล้ว +33

    හරිම එකමුතු ලස්සන ආදරණීය පවුලක්..ආසයි බලන් ඉන්න ඒ ආදරේ ඔක්කොගෙම.දිනී අක්කයි සංගීත් අයියයි හරිම ශෝක් ❤❤ හැමෝටම තෙරුවන් සරණයි

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +5

    ❤ නියමයි අදත් වෙනද වගේම තාත්තා ගේ කතා මරු.පරිස්සමෙන් හැමෝම 😮

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    බලන්න ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 අද ගිහිපු තැන ගොඩක් ලස්සනයි

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +12

    මම ඔයාලාගේ පවුලට මෙච්චර ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ඔයාලා ලග තියෙන්නේ එකමුතු කමට ❤❤💎💎 අපිටත් පවුල් තියෙනවා එත් ඔයවගේ ඉන්න පිං නැ 😮😮😮 අම්මා තාත්තා වරා සංගිත් දිනී ❤❤❤❤❤💎💎💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anupriya542
    @anupriya542 ปีที่แล้ว +1

    අපිත් යටියන්තොට ❤ first comment 🎉 oyala eheliyagoda food festival ekata awillath katha karanna bari unane 🥺 dakka e unata katha karanna mulinma lajjai bayai🤭 passe katha karanna hitiya oyala gihin 🥺❤️ hamadama video balanawo. Hamadama adaren sathutin inna. ❤

  • @kanchanawaruni2820
    @kanchanawaruni2820 ปีที่แล้ว +4

    නටව නෙවෙයි බබෝ.නවට. තව ලස්සන තැන් ගොඩයි...අපේ පැත්තේ...දන්නවනම් අපිත් එනෝ❤..❤

  • @ridmikabavani5506
    @ridmikabavani5506 ปีที่แล้ว +12

    අනේ අපිත් යටියන්තොට ....ගගේ නාන්න යන්නේ පරිස්සමෙන් හරියට අනතුරු වැඩි ඔය හරිය ....පරිස්සමෙන් ඔයාලා ...බුදුසරණයි ! ❤️

  • @rangamadushani1242
    @rangamadushani1242 ปีที่แล้ว +8

    ඔයාල ඇක්ට් කරන vedio නැතිව මේ වගේ real ඒව දානවනම් තමා..අපිටත් සතුට බෝවෙන්නෙ..සතුටින් ඉන්න ❤❤❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +7

    අනේ uncl ගෙ සින්දු ටික තමයි මරු 😂😂 ඔයාලගේ videos බල බල අපි කොච්චර හිනා වෙනවද.. එච්චර enjoy කරනවා 🥰 ආදරෙන් සතුටින් ඉන්න අපිටත් ආදරේ හිතෙන family එකක් ❤️

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 ปีที่แล้ว +15

    😘❤️ හරිම සතුටින් ඉන්න පවුලක් 😘❤️
    ✔මාරම ආඩම්බරයි මෙවගේ අය ලංකාවේ ඉන්න එකක් ගැන👍

  • @SithuMemo
    @SithuMemo ปีที่แล้ว

    කොච්චර නම් ලස්සන ද.. ලංකාවට ආවම යනවා ලංකාව වටේම .. දැක්කත් ආසයී.. 🥺🥺💖💖💖💖💖

  • @kavyadinethmi5942
    @kavyadinethmi5942 ปีที่แล้ว +12

    සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම හැමදාම ❤❤

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +4

    Sangeethta nagaa kenekwath hitiyanam oya pawlata ekathu wenna thibba...a tharam adarei oya family ekata...

  • @lasanthifernando7161
    @lasanthifernando7161 ปีที่แล้ว +6

    නියම තැනක් හරි ම ලස්සනයි . යනවනම් මල්ලියෝ හරිම ලස්සන තැනක් තියනව දැරණියගල රක්කනාව දිය ඇල්ල දවසක් වුනත් වතුරෙ බැහැල ඉන්න පුලුවන් .පීනන්න බැහැ නියම සුන්දර තැනක් ඒකෙත් පහල ඇල්ල ⁣ නෙවෙයි උඩ ඇල්ලට යන්න. ⁣පවුලෙ සැම දෙනාටම තෙරුවන් සරණයි .

  • @hashansandamal2916
    @hashansandamal2916 ปีที่แล้ว +4

    අඩෝ සුරන් එක්ක ට්‍රිප් එකක් යන්න ඕනී 😅😅😅😅

  • @dineshahettiarachchi1255
    @dineshahettiarachchi1255 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයාල නුවර එන්නකො ඔයිට වඩා ලස්සන තැන් තියනවා නුවර.නක්ල්ස් පැත්තේ camping එන්න ඔයාලට යන්න හිතෙන්නැතිවෙයි ආය

  • @lasikapunahela6065
    @lasikapunahela6065 ปีที่แล้ว +1

    මං හවස දැක්ක අක්කි. Ath කථා කරන්න බැරි උන. අක්කි ලා ගියා. අක්කි ලගට දක්කේ අද. තාත්ති දැක්ක සතුට ඉ

  • @sepalimarasingha7723
    @sepalimarasingha7723 ปีที่แล้ว +2

    අනේ.හරිම .ලස්සන.තැනක් .ලන්කාවට ආවාම..යන්නම.ඔනා.ඔයාලා.සේරමට.දෙව්‍‍යන්ගේම පිහිටයි .මට .හරි ආසායි..ඔයාලා .දෙන්නාව.මිට්.වෙන්න...❤❤

  • @sureshsura7812
    @sureshsura7812 ปีที่แล้ว

    හිනාවෙලා මැරෙනවා මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා විඩීයෝ දානකල් බලාගෙන ඉන්නවා ❤❤❤❤ ආදරෙයි හැමෝටම බුදු සරණයි

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 ปีที่แล้ว +1

    අපිට තියෙනවා හල් ගහක්..අපි නම් හල් හැලප, හල් ගුටි, හල් පිට්ටු හදලා කනවා..හරිම රසයි. කඩේ තියෙන්නේ කුරක්කන් වලින් හදලා කිව්වා ම මුලදි මට නම් හරි නුහුරුයි. මොකද අපි කාලා තියෙන්නෙම හල් හැලප නේ❤❤

  • @Hiranyaindeewari1111
    @Hiranyaindeewari1111 ปีที่แล้ว +12

    අපේ ගම ලස්සනයි නේද 😌

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +4

    ඇත්තටම මාරම එකමුතු ආදරණීය පවුලක් .❤❤❤❤මේ පවුලට සතුට වැඩි උනේ දිනිති අක්කි ආවට පස්සෙ කියලා හිතෙනවා මට නන් .හැමදාම මේ සතුට තියෙන්න ඕන බුදුසරණයි පස්දෙනාටම❤❤❤❤❤

  • @hirunikadewini4361
    @hirunikadewini4361 ปีที่แล้ว

    අපේ පැත්ත ලගටම ඇවිත්.අපි කරවනැල්ලෙ ඉදන් කෑගල්ල පැත්තට 10 km විතර දුරින් ඉන්නෙ.බුලත්කොහුපිටිය පැත්තෙ ඔය වගේම ලස්සන තැන් තියනවා බලන්න , නාන්න.ගිහින් බලන්න .දොලොස්බාගෙ, දේදුගල.හරිම ලස්සනයි .

  • @kanchanasamaradiwakara7622
    @kanchanasamaradiwakara7622 ปีที่แล้ว +12

    අනේ ශෝක් ඔයාල,අපිටත් සතුටුයි ඔයාල දිහා බලන් ඉදල.

  • @nihalsarath166
    @nihalsarath166 ปีที่แล้ว

    පවුලම මරැ ... සන්ගීත් ...☺
    දිනි....😍... වරා අයියත් සුපිරි
    අපිත් ලගදි ගියා ඔය පැත්තේ
    මාරම ලස්සනයි..... 😍

  • @nadiikagarusinha8232
    @nadiikagarusinha8232 ปีที่แล้ว

    ඇත්තටම මටත් ආසයි ඔයාල දෙන්නත් එක්ක විනඩියක් හරි ගත කාලය ගත කරන්න.හැබැයි මට ඒක හීනයක් .කමක් නෑ ආදරෙයි ඔයාලට.❤❤

  • @dilansadaruwansadaruwandil2019
    @dilansadaruwansadaruwandil2019 ปีที่แล้ว +2

    අනේ අය්යේ අක්කේ ඔයාලා හතරදෙනාව මට ඇස් දෙකෙන්ම බලන්න ලැබෙන්නෙ කවද්ද 😞

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 ปีที่แล้ว +16

    මම හරිම ආසාවෙන් බලන්නේ...ආදරණීය පවුලක් ❤

  • @hashinimathushani4690
    @hashinimathushani4690 28 วันที่ผ่านมา

    අපිට නැනෙ අක්කි ඔය වගෙ නැන්දමිමෙක් නොවි අමිමෙක් වෙන කෙනෙක් එයාලට එයාලගෙ දුව විතරයි දුව අපි ලෙලිම තමා 😢

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว

    අනේ ලස්සන තැනක්.enjoy කරන්න සුපිරි ඒ පරිසරය ගොඩාක් ලස්සනයි💦🌲🌱🌺ගමනත් හරිම විනෝදෙන් ගියා ඔයාලා ඔක්කොම.අම්මිගේ ආදරය අයියගේ ආදරය ඒක ගොඩාක් දැනෙනවා🥺💗ඒ වගේ අම්මෙක් සැමියෙක් හැමෝටම ලැබෙන්න ඕන.සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අම්මි තාත්ති අයියා අක්කි වරා අයියා ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺💗🦄✨❣️😘

  • @indikalakshan8157
    @indikalakshan8157 ปีที่แล้ว

    මේක හරි බයානකයි.
    උඩහ තියෙන්නේ බ්‍රෝඩ්ලන් ජල විදුලි බලාගාරය.
    ඒකෙ වතුර ඔය එන්නෙ

  • @slskrmusic
    @slskrmusic ปีที่แล้ว +1

    6:25 6:26 😂😂😂😂😂😂😂😂

  • @nimanthirandika4563
    @nimanthirandika4563 ปีที่แล้ว

    අනෙ අද බලන්න පරක්කු වුනා . මරු අනෙ . ඉදලා ඉදලාම අන්ටි කියන ඒවට හිනහා යනවා❤❤🥰🥰🥰🥰🥰

  • @Travel-life345
    @Travel-life345 ปีที่แล้ว +19

    පරිස්සමෙන් හැමෝම ආදරෙයි ඔයාලා ඔක්කෝටම.... ❤❤❤❤

  • @savindidesilva3405
    @savindidesilva3405 ปีที่แล้ว +3

    හැම කෙල්ලේක්ටම ලැබෙන්න ඕනේ මේ වගේ පවුලක් 😂😂😂

  • @SachiGamage-t6e
    @SachiGamage-t6e ปีที่แล้ว +6

    අනෙ හරිම විනෝදයි❤😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤🧚🥰

  • @dehemiherath2044
    @dehemiherath2044 ปีที่แล้ว +1

    මම ඇත්තට හිතුවෙ imorich ගාල පාන් කන්න හදන්නෙ කියල 😁❤❤

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +2

    Wow එතන දැක්කම ආස හිතුනා

  • @pavanigamage173
    @pavanigamage173 ปีที่แล้ว

    තාත්තා නම් සුපිරී එයාගෙ කතා අහන්නමයි වීඩියෝස් බලන්න එන්නෙ 😂❤

  • @hasharaekmini8459
    @hasharaekmini8459 ปีที่แล้ว +3

    කිතුල්ගල නේද යන්නේ.... අනේ ඔයාලා නම් හරිම funny family එකක් මං හරිම ආසාවෙන් බලනවා අක්කිගෙයි අයියගේ vlog .... හැමදාම මේ වගේ ලස්සන vlog කරන්න.....❤ ආදරෙයි අක්කිටයි අයියටයි❤

  • @nadiikagarusinha8232
    @nadiikagarusinha8232 ปีที่แล้ว

    ඔයාලා දෙන්න වගේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා .ඇත්තටම ඔයාල දෙන්නගෙ වීඩියෝ මාරම ශෝයී .❤❤

  • @subodhasewwandi
    @subodhasewwandi ปีที่แล้ว +6

    ආදරෙයි ඔක්කොටම ඔයාලා හරිම එකමුතුව ඉන්නවා ❤️❤️ අක්කි අයියා

  • @AsankaAsanka-u8h
    @AsankaAsanka-u8h ปีที่แล้ว +2

    Mage adaraniyama family eka.adarei ammi,thaththi,aiya,akki,loku aiya❤❤❤❤❤❤❤

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +2

    සංගීත් අයියාගේ පවුලේ අය හරිම funny❤️🥰 ආදරෙයි දිනී අක්කි හිනාවට මං හරිම ආසයි 😊❤❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් 💝🥰

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 ปีที่แล้ว +1

    Oyalage video balanna mn harima asai ewa baladdi oluwe thiyena hama parashnayakma amathaka wenawa oyalata ekata godak pin parissamin inna budu saranai adarei oyala okkotam ❤❤❤❤

  • @PamoSathe
    @PamoSathe ปีที่แล้ว +1

    Dini akki nam godak wasanawanthai..🥺♥️kiyanna wachana na..🥺♥️hamoma hamadama sathutin parissamen inn..🥺♥️
    budusaranai..

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ තෙරුවන් සරණයි සැමට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🙏🏾🙏🏾🙏🏾🇸🇦🇸🇦🇸🇦

  • @LalithaPadmini-h1j
    @LalithaPadmini-h1j ปีที่แล้ว +1

    Al
    අපිටත් ආශාවෙන් හිටියා මවගේ tanaka නාන්න ❤

  • @kasunkunarasiri13
    @kasunkunarasiri13 ปีที่แล้ว

    ඕලුඇල්ල කියලත්.තැනක් යටියන්තොට තියෙ අක්කි...ලස්සනයි එහෙත්

  • @dvmaas
    @dvmaas ปีที่แล้ว +1

    my hub dilshan ayya ekka vlog ekak one🤪🤪🤪

  • @nadeeshanadee9867
    @nadeeshanadee9867 ปีที่แล้ว +1

    හිනාවෙලා පන ගියා බුදු අම්මෝ මරු 😅😅

  • @lahirumadushan8864
    @lahirumadushan8864 ปีที่แล้ว

    ඔයාලා සතුටු වෙනවා දැකලා මාත් සතුටු වෙනවා සතුටින් ඉන්න❤️😊🙏

  • @ShanithDilshan-u5p
    @ShanithDilshan-u5p ปีที่แล้ว

    අනේ ශෝයි .මටත් ඉන්න්වා ඔය වගේ ආදරණීය සැමියෙක්

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 ปีที่แล้ว +1

    ඔයාලගේ විඩියෝ බලන්න නිසා දන්නැති දෙවල් ගොඩක් දැන ගන්න පුලුවන් "" හල්ගුඩි ""

  • @roshilasewmini2661
    @roshilasewmini2661 ปีที่แล้ว +1

    Adath vlog eka godak lassanai ❤️❤️❤️❤️ hamadam sathutin parissamen inn okkotama adarei
    Ada welcome eka gaththe na neda 😍

  • @nalikapriyangani2239
    @nalikapriyangani2239 ปีที่แล้ว

    අපේ ගෙවල් කිට්ටුව තියෙන්නෙ රක්කනාව එන්න නාන්න දැරණියගල

  • @rusirunimesha9175
    @rusirunimesha9175 ปีที่แล้ว +8

    දැම්ම ගමන්ම බැලුවේ මම ඔන්න ❤️❤️

  • @sahikalamannage2007
    @sahikalamannage2007 ปีที่แล้ว +1

    Sangeeeeeth malliyaaaaa dini nangiyaaaa ashirwada karanawa oyalata hadawathinma....(moko wara aiya hangila kanne)...😂

  • @praveenasajeewani9132
    @praveenasajeewani9132 ปีที่แล้ว +5

    පව් අයීයේ ඔයාලගේ අම්මී ශෝක් අනේ ඒයා ආදරේ හිතෙන්වා නැතත් ආදරෙයී ඔයාලා ඔක්කොටම❤❤❤❤❤❤

  • @dilininisaa2758
    @dilininisaa2758 ปีที่แล้ว

    කිතුල්ගල .....madarai oyala hamomatama..parissamin bs❤️❤️

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 ปีที่แล้ว

    😎 බුදු අම්මෝ 😎
    😅😅 නාකියා යනවා නාකිච්චිව දාලා 😅😅

  • @buddhikacabral8833
    @buddhikacabral8833 ปีที่แล้ว

    Dinithi natural godaak lassani...amma kiyana dewal maru...

  • @Shiree_with_eco_green
    @Shiree_with_eco_green ปีที่แล้ว

    Harima lassanai nangi malli lassana thanak oya wage thanaka fun ekak gaddi hondama de thamai game inna ayagen ahala thanakata yana eka

  • @kanchanasamaradiwakara7622
    @kanchanasamaradiwakara7622 ปีที่แล้ว +3

    පරෙස්සමින් ,සතුටින් ,ගිහින් එන්න .අපිටත් බැරි උනානෙ ඔයාලගෙ ගෙවල් ලග ඉන්න .ආදරෙයි ඔයාලගෙ ආදරේට .❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @navindudeemantha4096
    @navindudeemantha4096 ปีที่แล้ว +2

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Wow Ada maru Vlog eka E Napu Location Eka Nice 😍 Ada Family ekama Innawa Nice 😍 Ammi Tatti Wara Aiya Maru Happy Family Parissamen inna Adarei Hemadama God Bless ♥️😘

  • @TharukaDilshan-fx8kg
    @TharukaDilshan-fx8kg ปีที่แล้ว

    Akki oyala yanne කිතුල්ගල

  • @Keerthi-fw9dw
    @Keerthi-fw9dw ปีที่แล้ว

    Ane sangeeth ayyagei dinithi akkigei love seen balanna oni❤❤😊😊

  • @vidupramudith3655
    @vidupramudith3655 ปีที่แล้ว

    Man hamawelema hithanawa dini oya monataram wasanawanthai da🥹🙏🏻dipu porondu rakinna bari ballo athare e wage uthum pirimith innawa🙏🏻🙏🏻🙏🏻

  • @dammikanandani9393
    @dammikanandani9393 ปีที่แล้ว

    Ane oyala yannako nuwara rangala kiyana pradeseta nanna tuwariskaranna harima lassanai.

  • @Hansika-wg5nt
    @Hansika-wg5nt ปีที่แล้ว

    Kithulgala math awa eka parak rafting walata ammo puduma lassanai eth bayai..

  • @DayaJayamanna
    @DayaJayamanna ปีที่แล้ว

    දිනිති කරැනාවන්තයිමමත් හරි ආසයිඒ වගේලේලියකට

  • @upulakshimarasinghe4966
    @upulakshimarasinghe4966 ปีที่แล้ว +1

    කිතුල්ගල නෙද

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අදරෙයි ඔගොලො හම්බෙන්නෙ ආසයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @udenichandrika5453
    @udenichandrika5453 ปีที่แล้ว

    Eka wage sithuvili thiyena minisun inna vita jeevithe fun thamai...Love you. ❤ ❤ ❤

  • @neronero4412
    @neronero4412 ปีที่แล้ว

    කිතුල් gala

  • @Travelmemory21
    @Travelmemory21 ปีที่แล้ว

    Dawal 1.30 passe wathura arinwa ekai ekapara wedi wenne

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว +1

    රන්වල දේවාලේ කිට්ටුවමයි අපේ ලොකු අම්මලගේ ගෙදරත් 500M විතර දුර තියෙන්නේ ඔය පේර විකුණන මනුස්සයාව අපිත් දැකලා තියෙනවා ❤❤
    ඔයාලාව කවදාහරි දකින්න ආසයි මාත් අතුරුගිරියේ ගෙවල්
    ඒ පැත්තේ යද්දී කවදාහරි හම්බෙවී කියන ආසාවෙන් හැමදාම බල බල යනවා ❤❤❤❤

  • @dhanuseverything
    @dhanuseverything ปีที่แล้ว

    රාගම .රාගල,කිතුල්ගල ,කොහෙද

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +2

    🥰🥰👍🏻😍 පවුලේ සියලු දෙනා. හරිම එකමුතුකමෙන්, බැඳීමෙන්, තේරුම් ගන්න පුලුවන්, ආදරණීය පවුලක් ජේසු පිහිටයි ඔයාලා හැමෝටම 🙏🏻

  • @SamRathungaSamantha
    @SamRathungaSamantha 11 หลายเดือนก่อน

    ලස්සන යි ඔයාලා ට ගොඩක් ආදරෙයි සැමට බුදු සරණයි පවුලේ සැමට බුදු සරණයි

  • @dulanjalisakunthala-jd2vz
    @dulanjalisakunthala-jd2vz ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. බුදුසරණයි 😍❤️❤️💞💞

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    ඔයාලගෙ video නියමයි 😁🤩😁🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @SinduTube
    @SinduTube ปีที่แล้ว

    කිතුල්ගල

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว

    අනේ ෂෝක් අනේ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි හැමදාම ❤️❤️❤️❤️

  • @funhubff4650
    @funhubff4650 ปีที่แล้ว +1

    අපිත් kithulgala 😊

  • @Chathurangi-w6x
    @Chathurangi-w6x 5 หลายเดือนก่อน

    හැමදාමත් sathutin enna