කට්ටිය සෙට් වෙලා දීපු Prank එක😅😆-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #devnakaporage #prasadwaragoda #hashiniwedanda #zoo #srilanka #animals #animallover

ความคิดเห็น • 503

  • @niranjana06279
    @niranjana06279 2 ปีที่แล้ว +310

    කෙල්ලෙක් වුනාම දිනිති වගේ ඉන්න ඕන. උගත්, බය නැති, අනුන් මත යැපෙන්නෙ නැති, අනිත් මිනිස්සුන්ට ත් උපකාර කරන, වැඩිහිටියන්ට ගරු කරන කෙනෙක් 😍

  • @dai_sy2373
    @dai_sy2373 2 ปีที่แล้ว +158

    අනේ ශෝයී අදත්..වරා අයියා නැතුවම බෑ දැන් සංගීත් vlogs එකට 🙈 ආදරෙයි හැමෝටම ❤️ බුදුසරණයී

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +476

    දැන් නම් සන්ගීත් ව්ලොග්ස් ඇබ්බැහියක් ආදරේයි ❤️❤️❤️❤️

  • @piyumimadushani89
    @piyumimadushani89 2 ปีที่แล้ว +174

    දිනී අක්කි කොහෙ ගියත් හැම දේම experience කරනව....🌻 brave girl ....

  • @madu7264
    @madu7264 2 ปีที่แล้ว +102

    අනේ ඔයාල නිසා හිනා වෙලාම බඩ රිදෙනව.වරා අයියෙ ඔයා නම් මරු අප්පා ඔයාල අපෙ අගෙ ලෙ පිරිසිදු කරනවා හිනස්සලම. ආදරෙයි හැමදාම ගොඩාක් ඔයාලට හෂි අක්කියෝ ඔයා පොඩි එක් කෙනෙක් වගෙ දිනි අක්කියෝ😘😘 ඔයාට ගොඩාක් ආදරෙයි love you 😘😘😘😘😘😘😘😘😘😘😘 අයියලා තුන්දෙනාටත් ආදරෙයි 🥰😘😘❤ බුදුසරණයි පරිස්සමින් ඉන්න මැනිකලා ❤❤❤❤

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 2 ปีที่แล้ว +42

    අම්මෝ මේ වරා අයියා.... ❤️❤️❤️🤣🤣🤣
    කවුද මේ වරා අයියා ඇත්තටම ... ශෝක් අනේ

  • @NIPUgirl347
    @NIPUgirl347 2 ปีที่แล้ว +105

    අම්මෝ හිනා වෙලා පණ යනවා අප්පා වරා අයියා නිසා😂 .මරු ආහ් ඔක්කොමල්ලා ජෙසු පිහිටයි පරිස්සමෙන් බුදු සරණයි ආදරෙයි👀💞

  • @ishaniudenika8984
    @ishaniudenika8984 2 ปีที่แล้ว +52

    අපි දැන් වරා අයියගේ ෆෑන්ස්ලා.😅

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 2 ปีที่แล้ว +87

    අප්පේ මෙහෙම සෙට් එකක් හිනා වෙලා ඇති වෙනවා ❤️

  • @shirannirosh4506
    @shirannirosh4506 2 ปีที่แล้ว +17

    වරා නැත්තම් වැඩක් නැ.වරා දෙන අතල් පට්ට.වරා අදරෙයි...💛❤️💚💜️

  • @nethuhirunika1715
    @nethuhirunika1715 2 ปีที่แล้ว +36

    කී පාරක් ආවද අනේ. දාලද බලන්න විඩියෝ.❤️ පිස්සුවක් සන්ගීත් අයියා❤️

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 2 ปีที่แล้ว +20

    සංගිත් vlogs 😊 වට ඇබ්බැහි වෙලා ❤️ ආදරේයි ❤️ vlogs එක දනකන් බලන් ඉන්නේ මම දැන් ❤️💫🧡
    අම්මෝ වරා අයියාගෙ විඩියෝ එක්ක දනකන්මයි හිටියේ, වරා අයියා ඉන්නවා කියන්නේ vlogs වල ඉතින් හිනා වෙන්න පුළුවන් 😁😄😊
    සංගිත් අයියා දිනි අක්කි වරා අයියා හසි අක්කි devnaka අයියා මරු අද vlogs එක , ආදරේයි ❤️ හැමොගෙම වැඩකටයුතු සර්ථක වේවා
    බුදු සරණයි 💫

  • @kave2231
    @kave2231 2 ปีที่แล้ว +10

    Sangeeth vlogs දැන් පිස්සුවක්♥️♥️♥️මේ විදිහේ ජීවිතයක් ගෙවන්න හරි ආසයි.

  • @ruwisilva4794
    @ruwisilva4794 2 ปีที่แล้ว +76

    දවසේ වැඩ ඉවර වෙලා නිදහස් උනු ගමන් සංගීත් vlogs හොයන් එන තරමටම ඇබ්බැහි වෙලා ❤️😁🤭🙈

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 2 ปีที่แล้ว +9

    වරා අයියා හම්බෝ ඔයා නම් මරු අනේ.අනික් අයත් මරු .හැමෝටම බුදුසරණයි .

  • @hansiahinsa9301
    @hansiahinsa9301 2 ปีที่แล้ว +20

    අනේ අවුරුදු ගානකින් Zoo එක දැක්කේ.තෑන්ක්ස් ඔයාලට.අපිත් ඔයාල එක්ක ගියා වගේ දැනුනේ.වරා අයියා ඉන්න නිසා පාළු නෑ ඉතින්.හරිම නිදහසක් දැනෙනවා ඔයාලගේ වීඩියෝ එකක් බැලුවම.සතුටින් පරිස්සමෙන් ඉන්න කට්ටියම ❤️❤️

  • @Imasha802
    @Imasha802 2 ปีที่แล้ว +21

    ඔයාල කරන ට්‍රැවල් ලොග් හරිම ලස්සනයි හරියට නිකම් අපිත් ඒ තැන් වලට ගියා වගේ 😘🙈

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +11

    අම්මෝ මම zoo eka බැලුව අවුරුදු ගානකට පස්සෙ සයිප්‍රස්වල ඉදලා ඔයාල බලන්න යන හැම තැනකටම මමත් ගියා බොහොම පිං ඔක්කොටම ආදරෙයි❤❤❤❤ පරෙස්සමින් බුදු සරණයි 🙏🙏🙏

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 2 ปีที่แล้ว +15

    අපිව එක්ක යනවට ගොඩක් පින් අයියේ...අපිට ඔහොම යන්න ගොඩක් අමාරුයි....ඔයා නිසා රට වටේම යනවා අපි....පින් අයියේ අක්කි වරා අයියේ

  • @imalinadeeshani2693
    @imalinadeeshani2693 2 ปีที่แล้ว +11

    වරා අයියා නම් මරු අනේ.සංගීත් vlogs දැන්නම් නියමායී❤️❤️❤️❤️😍😍😍

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    ❤❤❤❤ ඇත්තටම දිනි දුව උගත් හැමෝටම උදව් කරන දරුවෙක් ඔයාට ජය සිරිමා බෝ සමිදු පිහිටයි මගේ දුවේ

  • @nilomimandakini4947
    @nilomimandakini4947 2 ปีที่แล้ว +20

    පුදුම ආසාවකින් ඉන්නේ වීඩියෝ එකක් දානකම්....ඇබ්බැහි වෙලා දැන්නම්...මගේ ලොකු පුතා වගේම බංඩි පැටියත් ඔයාලට ආස වෙයි අනිවාර්යයෙන් ...ඒක ෂුවර් ..

  • @kosalagayanamarawansha794
    @kosalagayanamarawansha794 2 ปีที่แล้ว +10

    දැන් නම් හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ ❤️😍 set එකේ කට්ටියම මරු 👌🔥

  • @saumyamaduwanthi4976
    @saumyamaduwanthi4976 2 ปีที่แล้ว +12

    සංගීත් අයියා දිනී අක්කි,වරා අයියා ,දේව් අයියා ,හෂී අක්කී පස්දෙනා දැන් බ්‍රෑන්ඩඩ් එකක් වෙලා ඉන්නේ .පිස්සුවක් මේක නන් .ඔයාලගේ වීඩියෝ දකිනවා කියන්නේ මාරම සතුටක්

  • @seharaperera8712
    @seharaperera8712 2 ปีที่แล้ว +71

    සංගීත් අයියා ,දිනී අක්කි මන් ගොඩාරියක් ආදරේ ඔය දෙන්නට...නෑ නෑ හුගක්ම ආදරේ දිනී අක්කිට....🖤
    දෙව්නක අයියා ,හශී අක්කි ඔයාලා දෙන්නටත් ආදරේ ගොඩාරියක් ...🖤හැබැයි හැමදාම විඩීයෝස් වල හොයන්නෙ වරා අයියව අපි...😁

  • @shashikalacharuni5555
    @shashikalacharuni5555 2 ปีที่แล้ว +3

    වරා අයියා අක්කා කෝ අනේ.ඔයාලා ෂෝයි අනේ.ආදරෙයිඔයාලා හැමෝටම💕💕💕

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 2 ปีที่แล้ว +4

    අද විඩියෝ එකත් ලස්සනයි. මම දිනිති නන්ගිට ගොඩාක් කැමතියි. අද netball team එක ආපු flight එකේ හිටියා නේද .

  • @heshanithanuja9712
    @heshanithanuja9712 2 ปีที่แล้ว +23

    සංගා දිනී අපේ තාලේ අපේ කාලේ ආදරනීයම කපල් ☝ එක ජයවේවා ! ආදරෙයි අබියෝග නන් සංගා එතන හිනස්සනව ට පින්.සරලව ජීවීතේ විදින අය.ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pawanimekala6998
    @pawanimekala6998 2 ปีที่แล้ว +5

    මන් හැමදාම ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නව . ඇත්තටම නියමයි.ආදරෙයි ඔයාලා හැමෝටම . ❤️❤️❤️

  • @dilanhettithantri5116
    @dilanhettithantri5116 2 ปีที่แล้ว +8

    මල්ලි අම්මෝ සෙනග අපි කියා ගිය සතියේ සතියේ ඔය තරම් කෙනෙක් නැහැනේ ...අද නම් පට්ටම තැන ගත් ඉන්නේ... ආදරෙයි හැමෝටම වරා අයියා නිසා ඔයාලා ඔයාල අපි හැමෝම ගොඩක් එන්ජෝයි කරනවා නේ...තෙරුවන් සරණයි හැමෝටම...

  • @mihiduhashan155
    @mihiduhashan155 2 ปีที่แล้ว +11

    අනේ වරා අයියා ඉන්නවා❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @piuminayani1805
    @piuminayani1805 2 ปีที่แล้ว +4

    පට්ට සංගීත් volg කිවුවහම ඉතින් ආයිත් කියන්න දෙයක් නෑනේ ඔක්කොමලා දන්නවනේ පටන් ගන්නෙත් හිනා වෙලා ඉවර වෙන්නෙත් හිනා වෙලා 😆😆😆😆

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 2 ปีที่แล้ว +5

    අනේ අද ඔයාල ගොඩක් ලස්සනයි. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ❤️❤️❤️❤️❤️බුදු සරණයි හැමොටම

  • @ayeshaerandi2570
    @ayeshaerandi2570 2 ปีที่แล้ว +37

    අද හිනා වෙන්න පුළුවන්... වරා අය්යා ඉන්නවනේ.. 🤣🤣🤣🤣

  • @manelkuruppu197
    @manelkuruppu197 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා
    ඔයාලා හැමෝටම බුදුසරණයි !!!!!

  • @tharidugayan2168
    @tharidugayan2168 2 ปีที่แล้ว +9

    නියමයි කට්ටිය සෙට්‍එකම..වරා අයියා නියම චරිතේ..👌❤️👌First coment

  • @yohani1717
    @yohani1717 ปีที่แล้ว

    කවුරු කොහොම.මොන විදියෙ කතා හැදුවත් කෙල්ලෙක් වශයෙන් දිනී අක්කි මුලු සමාජෙටම ආදර්ශයක් ඇයි කිව්වොත් එයා හරිම හොද නිහතමානී තමන්ගෙ මහන්සියි ගොඩ ගිය කෙල්ලෙක් මිනිස්සු මොන විදියෙ කතා හැදුවත් ඒවාලින් කවදාවත් තවත් මනුස්සයෙක්ව මනින්න බෑ දිනී අක්කි විතරක් නෙමේ වෙන මොන කෙනාවවත් එහෙම.මනින්න බෑ හරිම ලස්සනයි දිනී අක්කයි සන්ගීත් අයියයි ඒ වගේම හරිම ආදරනීය කපල් එකක් හැමදාම සතුටින් පරිස්සමින් මේ වගේම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤️🥰

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha 2 ปีที่แล้ว +16

    දිනී අක්කි ❤ සoගීත් අයියා ❤
    ආදරෙයි ෆනලා...සoගීත් අයියගෙ හිනාවට ගොඩක්ම ආසයි 😀

  • @sltharuwa9578
    @sltharuwa9578 2 ปีที่แล้ว +7

    පිස්සුවක් තමා ඉතින් ,sri lankan trending 🤩🤩🤩

  • @musiclifeofaviya6783
    @musiclifeofaviya6783 2 ปีที่แล้ว +5

    ස‍ංගිත් vlogs කියන්නෙ දැන් මුලු ජනතාවම පිස්සුවෙන් වගෙ හොයන බලන චැනල් එකක් වෙලා .ආදරෙයි .❤️❤️❤️

  • @madu6130
    @madu6130 2 ปีที่แล้ว +2

    දිනි අක්කිනම් සුපිරි අනේ favorite 🥰🥰

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +3

    අනේ පට්ට ලස්සනයි හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න ඔයාලා සියලුම දෙනාට දීර්ගායු ලැබේවා ඇයි වරා මල්ලිගේ නංගි එන්නේ නැත්තේ. තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ජයවේවා ආදරෙයි💕♥️🙏🙏♥️♥️🙏💕💕💕💕🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏🌹

  • @saumyaureasha24
    @saumyaureasha24 2 ปีที่แล้ว +2

    Oyala nm supiri aiye ...kiyala wadak ne ...oyala nm maraiii

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +4

    ඇබ්බැහි වෙන සුලුයි😍😍😍sangeeth vlogs ❤

  • @nethminiweerasighe7694
    @nethminiweerasighe7694 2 ปีที่แล้ว +28

    හී දැක්කත් සතුටුයි දැන්නන් 🤗🤗🙂🙂❤❤

  • @malindu554
    @malindu554 2 ปีที่แล้ว +30

    අනේ ඔයාලා අද ලස්සනයි ඔයාලා හැමෝටම බුදුසරණයි සතුටින් ඉන්න ❤️❤️🌹

  • @dahamitharuni2852
    @dahamitharuni2852 2 ปีที่แล้ว +10

    අනේ ශෝක් අප්පා..sangeethe vlog නම් පිස්සුවක් අහ්..🥺❤️🎉️

  • @azyibe983
    @azyibe983 2 ปีที่แล้ว +4

    මොන වැඩේ තිබ්බත් Sangeeth අයියා vlogs වීඩියෝ එකක් දෑවගමන් අනිවා බලනවා හැමෝටම ජය වේවා බුදුසරණයි ❤️😍

  • @thilakshiprabuddika4556
    @thilakshiprabuddika4556 2 ปีที่แล้ว +4

    වරා අයියා super..
    ඩිනී අක්කා❤️
    සන්ගීත් අයියා💪💪

  • @hansaninimesha1237
    @hansaninimesha1237 2 ปีที่แล้ว +2

    අනේ වරා අයියා නම් මරු.....😎 කට්ටියටම ආදරෙයි♥

  • @nalakaduminda3611
    @nalakaduminda3611 2 ปีที่แล้ว +5

    මරු අනේ ඔගොල්ලෝ ❤️❤ජය වේවා 💪

  • @SuperGirl-bh3lq
    @SuperGirl-bh3lq 2 ปีที่แล้ว +10

    Hi guys from Beruwala
    I’m a muslim
    Love you all😍😍😍

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +3

    නියමයි ඔබලාම.හරිම සතුටු ඉන්නෙව බුදුසරණයි දෙවියන්ගේ පිහිටි හැමෝමට 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼♥️♥️♥️🌹🌹🌹

  • @amalisandarenu3167
    @amalisandarenu3167 2 ปีที่แล้ว +10

    වරා අයිය ඉන්න තැන සුපිරි

  • @anupadmasiri8833
    @anupadmasiri8833 2 ปีที่แล้ว +2

    Ape chuti du thama zoo ekata ekka yann bari una .eya thama chuti..oyage video eken pennuwama asawen baluwa.thank u sangeeth aiya.. ♥️♥️♥️♥️

  • @thusharirathnayaka7022
    @thusharirathnayaka7022 2 ปีที่แล้ว +1

    Mn godaaak asai oyalage vedeo blnna harima lassanai vara aiya inna nisa godak wihilui oyala kattiyama choi...mn hemadama godak asawen oyalage vedeo blanawa.....

  • @ayeshamadusha1795
    @ayeshamadusha1795 2 ปีที่แล้ว +1

    Oyalanm godak adaraniyai.man asama set ekak oyala tika. Hamadamath oya wage lassana video karanna. Adarei hamotma. Bs

  • @pathmasiri7550
    @pathmasiri7550 ปีที่แล้ว

    ඔයාලා ඔක්කොම ශොයි වරා අයියා ආතල් දෙනවා සුපිරි දිනි අක්කි හිනාව ලස්සනයි ..මේ දෙහිවල නෙද ..හැමොම හොදින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරනයි ❤️❤️❤️

  • @chamikadevindi2543
    @chamikadevindi2543 2 ปีที่แล้ว +5

    Notification එක ආව ගමන් ආවා ඉතින්🥲first comment 😚වෙනදා වගේම අදත් superb❤️💥

  • @seharaperera8712
    @seharaperera8712 2 ปีที่แล้ว +41

    අනේ අයියේ ඔයාලා බෙලිහුල් ඔය එන්නකෝ...එහෙ ගොඩක් තැන් තියෙනවා ඔයාලට යන්න පුලුවන් ...🥺🖤

    • @ubayangamadushan9031
      @ubayangamadushan9031 2 ปีที่แล้ว +2

      Ana kiuanna ko Monavada tiyanne balanna pizz riply

  • @nishakalpani126
    @nishakalpani126 2 ปีที่แล้ว +5

    දැන් නම් පිස්සුවක්... වරා අයියා මරු😍

  • @mashiekanayaka
    @mashiekanayaka 2 ปีที่แล้ว +3

    වරා අයියනම් මරු අනේ❤️🐼

  • @anulakumarihami4281
    @anulakumarihami4281 2 ปีที่แล้ว +2

    Ane maru atttama mahansiyat natuwa yanw meka nan atttama abbahi wenwa 😍😍😍😍😍😍😍😍😍😍

  • @dhanulakmini2654
    @dhanulakmini2654 2 ปีที่แล้ว +11

    අදත් නියමයි,වරා අයියගේ කතානම් හිනා ගිහින් පන යනවා❤️

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 2 ปีที่แล้ว +7

    I never been to the snake place in the Zoo. I’m with Wara. I hate snakes.
    By the way guys… nice Vlog. So much fun. Wara is the best shot in the vlog.

  • @maheesha_mandini
    @maheesha_mandini 2 ปีที่แล้ว +4

    හැමදාම මේ වගෙ ඒවා ඕනෙ 🥺❤️❤️❤️❤️ ශෝක් අනේ ඔයාලා❤️❤️❤️

  • @paramimadhushika1504
    @paramimadhushika1504 2 ปีที่แล้ว +11

    වාර මල්ලීයා කො නංගී 😍 ඉතින් ඔයාලා හැමෝටම දළදා සමිඳුන් පිහිටයි 🙏

  • @vihangiamaya2898
    @vihangiamaya2898 2 ปีที่แล้ว +5

    Fantastic sangith aiyah,dini akkah,hashini akkah ,dewunaka aiyah specially wara aiyah....❤️

  • @imalshadimuthumuthu2432
    @imalshadimuthumuthu2432 2 ปีที่แล้ว +3

    ආදරෙයි ඔයාලට...හැමදාම වගේ...

  • @kumaridias1032
    @kumaridias1032 2 ปีที่แล้ว +2

    Oyage massinanam hari vihilu karanne neda.. adarei oyala okkotama asawen balanawa videos oyage. Jesu pihitai! ❤️❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +2

    Anee shooii oyala adarei kattiyama 😍😍😍😍theruwan saranai 😍

  • @sandunirashmi2409
    @sandunirashmi2409 2 ปีที่แล้ว +1

    අනේ ශෝයි අනෙ වරා අයිය නම් නියමයි ආ,දිනි අක්ක ශෝයි,හතර දෙනාම ශෝයි ආදරෙයි වීඩියො එකක් එනකම් බලන් ඉන්නෙ මම ❤🌎🥺

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 2 ปีที่แล้ว +1

    අයියේ දැන් නම් හොද කරන්න බැරි පිස්සුවක් හොදේ🥰පරිස්සමෙන් හැමොම.ජේසු පිහිටයි❤️

  • @OnTheWay2219
    @OnTheWay2219 2 ปีที่แล้ว +2

    අද මරු... ☺️ වරා නිසා හිනාවෙලා බැලුවා වීඩියෝ එක...🤭
    සංගීත් , දිනී, වරා, දෙව්නක, හෂිනි... ඔක්කොටම ජය වේවා....🙋
    නිදාගන්න කලින් ලේ ටික පිරිසිදු කරගත්තා 😌 ඔයාලට පින් 🙏❤️💯💐
    පරිස්සමින් , සතුටින් ඉන්න හැමෝම , හැමදාම...💐💐💐💐

  • @lifewithaash1288
    @lifewithaash1288 2 ปีที่แล้ว +13

    කනවා නං කන්න ඕන දිනී වගේ 😅😅

  • @kanchanawijesekara443
    @kanchanawijesekara443 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයාලගේ විඩියෝ. හැමදාම අපි බලාගෙන ඉන්නේ ඔයාලා විඩියෝ එකක් දානකන්. ආදරෙයි හැමෝටම හැමදාමත් ❤❤️❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +5

    අදත් නියමයි සුපිරියි ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @tharushiperera8646
    @tharushiperera8646 2 ปีที่แล้ว +5

    💖💖💖..වරා අයියා මරු...

  • @harshanandissanyaka2796
    @harshanandissanyaka2796 2 ปีที่แล้ว +1

    Dannam video abbhaiwela balagena inne video ekak danakam oyalata budusaranaiii akki aiya anith hamotama adreii godak❤

  • @udeshiperera4630
    @udeshiperera4630 2 ปีที่แล้ว +1

    Maru aiye . video ekak ekak balannathuwa Enna amaruii

  • @Hemali397
    @Hemali397 2 ปีที่แล้ว +11

    වරා අයියා ඉන්නවා නම් මරු..........පිබුරෙක් දාන්න තිබ්බෙ එයටත්.......😂😂😂😂

  • @Kaushi4113
    @Kaushi4113 2 ปีที่แล้ว +9

    කට්ටියම මරු ආදරෙයි ❤ සර්පයො නම් එපා මහත්තයො තමා 💔 අම්මෝ හිරිකිතයි😅

  • @madu6130
    @madu6130 2 ปีที่แล้ว +5

    දැන් නම් පිස්සුවක් සන්ගීත් ව්ලොග්ස් ඇබ්බැහි වෙලා😘 හශි අක්කි❤️ දෙව්නක අයියා 😘 දිනි අක්කි ❤️ සංගිත් අයියා වරා අයියා ආදරෙයි ❤️ හැමොටම 🥰🥰

  • @_kumynadeesha_8810
    @_kumynadeesha_8810 ปีที่แล้ว +1

    හසිනි Very cute 😚🥺❤️

  • @mishelromeshika5961
    @mishelromeshika5961 2 ปีที่แล้ว +7

    බබීට කවුද ඉදුල් කට ගාලා තියෙන්නේ. ආදරෙයි දිනී අක්කියෝ.... ඔයාල නිසා අපි සතුටින් . Video එකක් දානකන් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ.. Love you & God bless you ❤️🥰❤️🥰

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    කට්ටිය නියමයී ජය වේවා ආදරෙයි සෙට් එකටම සන්ගීත් දිනිතී අනිත් දෙන්නා ෆට්ට ❤️ වරා නියමයී මචන් උබ ආතල් 😍

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 ปีที่แล้ว

    අද නම් ගොඩක් හිනා උනා..ඇත්තටම සිත් සතුටු කලාටthanks...

  • @thakshiladilrukshi5069
    @thakshiladilrukshi5069 2 ปีที่แล้ว +6

    හරිම ජොලි ගමනක්....🥰🥰👍🏻👍🏻

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 2 ปีที่แล้ว +1

    Ammoooo wara aiya inna videos baluwath le pirisidu wenwa
    Dini akki and sangeeth aiya adarei godariyak... hamadama sathutin inna..
    Hashi akki and dew aiya oyl dennath sathutin inna
    Oyl hamoma parissamin inna ..bs ❤️❤️

  • @sitharikajayamini2060
    @sitharikajayamini2060 2 ปีที่แล้ว +6

    වරා අයියා අද ඉන්නවා...🤗❤️ ඔයාල ඔක්කොම සෝයි..😍❤️ බුදු සරණයි සේට් එකටම..❤️❤️

  • @erandiperera292
    @erandiperera292 2 ปีที่แล้ว +1

    Supiri kattiyama hamadma vlog one...

  • @sandaykanthi643
    @sandaykanthi643 2 ปีที่แล้ว +2

    Adanam maru thanks oyalata aurudu ganakata passe zoo eka dakka!!!

  • @chamodyasonaliperera821
    @chamodyasonaliperera821 2 ปีที่แล้ว +2

    Sangeeth vlogs , addict එකක් මට නම්🥺❤️

  • @sitharamadhuwanthi5333
    @sitharamadhuwanthi5333 2 ปีที่แล้ว +7

    අනේ මේක පිස්සුවක් අප්පා 🥺 වරා අයියා දැක්ක ගමන් ආවා

  • @nadiikagarusinha8232
    @nadiikagarusinha8232 10 หลายเดือนก่อน

    ආදරෙයි ආදරෙයි ගොඩාක් ❤❤❤.බුදු සරණයි ඔයාලට.❤❤❤

  • @madushikaswarnamali2751
    @madushikaswarnamali2751 2 ปีที่แล้ว +1

    Vara aiya සුපිරි ...sangeeth aiya adarei oyalata godak...🥰🥰🥰❤️❤️❤️❤️asawen balanawa api

  • @dushmanthakumarasinghe467
    @dushmanthakumarasinghe467 ปีที่แล้ว

    වරා අයියානම් smart වෙලා.ජයවේවා set එකටම.

  • @savdesilva359
    @savdesilva359 2 ปีที่แล้ว +11

    බෑ අයියෝ.. දබුල්ලෙ යනකම්ම මං මතක් කරනවා 😂
    You guys are an addiction now ..

  • @sakunierandathi468
    @sakunierandathi468 2 ปีที่แล้ว +1

    Hamdamth okkomala Sathutin enna oni godak adareiy hamotama hama video akk ma balnwa aiya❤❤❤❤

  • @tharunethu6151
    @tharunethu6151 2 ปีที่แล้ว +13

    අම්මෝ වීඩියෝ එක දානකන් නොයිවසිල්ලෙන් බලන් හිටියෙ ❤️❤️❤️❤️❤️