රජයේ වාහන ගැන විශේෂ හෙළිදරව්වක්..."වාහන මිලදී ගැනීම ගැන ප්‍රතිපත්තියක් නැහැ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น •

  • @ParangiyaKottegiya
    @ParangiyaKottegiya 2 หลายเดือนก่อน +47

    වැල් පාලන් වලින් යන්න, 4 wheel drive නැතුව බැ.

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 หลายเดือนก่อน +21

    මාලිමාවෙන් අදින කේස් මූං ඇද්දා වගේ පෙන්නනවා...

  • @PrasangaSanjeewa-p2s
    @PrasangaSanjeewa-p2s 2 หลายเดือนก่อน +13

    මුන්ට හේන ගහන්න ඹ්න.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 หลายเดือนก่อน +22

    මේ ඔක්කොම වාහන වෙන්දේසි කරලා. මොකක් හරි සමාගමේ රෙන්ට් එකට අරන් ලේකම්වරුන්ට දුන්නත් පාඩු නෑ මේ නඩත්තු වියදම් එක්ක.

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 หลายเดือนก่อน +20

    හදන්නේ බාගේට ...නේ..පදින වුං නඩත්තු
    කරන්නේ බාගේට ඵ්වා හොයන්න නියාමනයක් නැ....

  • @sdvlog69
    @sdvlog69 2 หลายเดือนก่อน +6

    Porshe රෝසි වේයා model එක ධාවනය නොකර හැකි එකක්ද

  • @chathuradissanayake6957
    @chathuradissanayake6957 2 หลายเดือนก่อน +3

    ඔය වාහන වලින් වැඩිපුරම ගේම ගහන්නෙ ඕවගෙ ඉන්න ඩ්‍රයිවර්ස්ලා.උන් තරම් තෙල් වලින් ගසා කන උන් කොහෙවත් නෑ.පළාත් පාලන ආයතන වල වගේම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වල ඉන්න ඩ්‍රයිවර්ස්ලා ගහන ගේම හරි ප්‍රසිද්ධ රහසක්.උන් තෙල් වලින් ගහන ගැහිල්ල බලා ගන්න පුළුවන් උගෙ වත් බැලුවම.සමහර වෙලාවට උන් ළඟ තියන වාහන පට්ට වටිනව රජයේ ඉහල නිලධාරීන්ගේ වාහන වලට වඩා.මේව නවත්තනත් වැඩ පිළිවෙළක් අවශ්‍යයයි.මොකද මේවත් මේ රටේ ජනතාවගෙ බදු මුදල්

  • @maghafoundation
    @maghafoundation 2 หลายเดือนก่อน +5

    අතුරුදහන් වාහන ගැන වගතුගක් නැහැ.

  • @desilvachandima3750
    @desilvachandima3750 2 หลายเดือนก่อน +8

    මේ මිනිස්සු ෆයිනෑන්ශිල් පැත්තෙන් වැඩ්ඩෝ උනාට වාහන ගැන මොනවත් දන්නෙ නෑ රටේ සාමාන්‍ය මිනිස්සු අවු 20 /30 පැරනි වාහන දුවනව නියමෙටම .රාජ්‍ය නිලදාරීන් පේපර් වර්ක් විතරයි ප්‍රැක්ටිකලි බිංදුවයි

    • @Saikoeditz1
      @Saikoeditz1 2 หลายเดือนก่อน +4

      එක ඇත්ත කිසිම දැනුමක් නැ නඩත්තුව ගැන මගෙත් තියෙනව අවුරුදු 35ක් විතර පරණ ඩොල්ෆින් එකක් කිසිම අවුලක් නැ 😅

    • @lakshithakaushalya
      @lakshithakaushalya 2 หลายเดือนก่อน +1

      මනම් කියන්නේ මැති ඇමතින්ට වාහනයක් දුන්නත් ඒ වාහනේම නඩත්තු කර කර අව්රුදු 25 විතර දෙන්න ඕනි පොඩි මිනිස්සු වාහන මරු කරන් නැනේ පහෙන් පහට

  • @lakmalperera2323
    @lakmalperera2323 2 หลายเดือนก่อน

    වාහන විතරක් නෙමේ රජයේ ආයතනවල ඉදිරි වර්ෂය සදහා ඇස්තමේන්තු (බඡට්) ඉදිරිපත් කිරිමේදි පැරනි දේවල් ඉවත් කරිමට හා නව මිලදි මිලදි ගැනිම් සදහා දැනට පවතින ක්‍රමයට වාඩා හොද ක්‍රමයක් ඇතිවිය යුතුයි

  • @NXTSOP
    @NXTSOP 2 หลายเดือนก่อน +10

    චතුරයෝ … දිනනව නම්පදිනන්න ඕනි ලොවෙත් නැති වෙන්න 😂😂😂😂😂

  • @chamindakumara2428
    @chamindakumara2428 2 หลายเดือนก่อน +1

    Malimawata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SumithPerera-eo6fl
    @SumithPerera-eo6fl 2 หลายเดือนก่อน +5

    චාතුර කට පියගන හිටපන් එ මිනිසුට කතා කරන්න දිලා ගෙන්නලා තෝ කියවානේ

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 หลายเดือนก่อน

    මේ වගෙ උගතුන් ගෙ සහය අනුර ජනාධිපති තුමා අනිවාර්යයෙන් ලබා ගත යුතුයි රට ගොඩ නගන්න.

  • @SunilKithsiriWijetunga
    @SunilKithsiriWijetunga 2 หลายเดือนก่อน

    These high-end (or any) vehicles need proper maintenance. Vehicle Logbook should be maintained by the officer In charge of vehicles. Running chart to be kept in the vehicle and daily records to be done by. the driver. Do not blame only the Politicians, officers also responsible. Those are government established procedures.

  • @veganElephant-j9b
    @veganElephant-j9b 2 หลายเดือนก่อน +5

    සංදර්ශනකයා

  • @chinthkamadushan7410
    @chinthkamadushan7410 2 หลายเดือนก่อน

    🎉

  • @multilaky7578
    @multilaky7578 2 หลายเดือนก่อน

    vaahana 52000 thyenawa avu 15 ta mehayi gaththa. Aru kiyanne thawa avurudu 2-3 yilu pavichchi karanna ganna puluwan.

  • @aassddssddd2591
    @aassddssddd2591 2 หลายเดือนก่อน

    Fine's karayo kohomath kemati neha haha padinavata fine's genath tiranayak ganna ona welava taruna daruvange givite vinasama karanava un naki wenava wahanayak aran fine's gevalama ataninma anagate ivarai a Gena janadipati ge avada ayata yomu veva🙏

  • @WeMol
    @WeMol 2 หลายเดือนก่อน

    Api parana wahana aran finds gewala badu gewala kana kattak

  • @Zamfaiz
    @Zamfaiz 2 หลายเดือนก่อน

    Chatthura trying very hard to speak the truth LMAO what a shock

  • @LasithaWeerasinghe-v9e
    @LasithaWeerasinghe-v9e 2 หลายเดือนก่อน

    petrolium eke ohoma hangapu wahana thiyenawa.
    samahara ewa wikunala
    .samahara ewa lokko ussla..
    ewa kiyanna giyama samahara niladarin as krala samahara ayata marana tharjanath thiyenawa.
    anika petrolium eke horata bones gnna ewun ennawa esemese ewa newei ewath hoyala balanna

  • @pasandulabesekara
    @pasandulabesekara 2 หลายเดือนก่อน

    ආටක නාටක

  • @mddamendadamenda
    @mddamendadamenda 2 หลายเดือนก่อน

    Darana Naya makwarada rajayata dala karana wadasatahanak hoden balanna

  • @HeeHenry
    @HeeHenry 2 หลายเดือนก่อน

    What's the economy war meaning?
    Rata Anduru yogayata gamankreema kiyana arthaya poddak kiyannako balamu....
    Langathima malimawa biththaraparak kannahadanney janathawagen

    • @Batugahagenisansala
      @Batugahagenisansala 2 หลายเดือนก่อน +1

      Idakin gothaya kiyana ekak therenna kiyapmko.. tho අනිවාර්යයෙන් සජිත් wage harakekta ඡන්ද dila ratata kela wenakm balan inna kalakanniyek

    • @HeeHenry
      @HeeHenry 2 หลายเดือนก่อน

      @@Batugahagenisansala
      Uba thannawang kiyapanko
      What's the economy war?
      Anduru yogayak kiyanney monawada?

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 2 หลายเดือนก่อน +1

      බිත්තර පාර මාලිමාවට කෙසේ වෙතත් සජියනම් කෑවා ඉල්ලගෙනම ජනාධිපතිවරණයෙන්.

    • @peelingpeely2524
      @peelingpeely2524 2 หลายเดือนก่อน

      ​@@Batugahagenisansala
      මං මාලිමාවට දුන්න එක ගැන ලැජ්ජා වෙනවා අම්මත් කිව්ව එකත් නොහා ඒ මනුස්සයාගේ චන්දෙත් හැරෙව්වා
      කෝ බලාපොරොත්තු උනේ මේ වගේ පච අනුරයෙක් නෙවේ
      ආයේ මගේ චන්දෙ සජිත් ප්‍රේමදාසට
      උට මෝඩයා කියන්නේ රැල්ලට කියන එක තේරුම් අර ගත්ත
      ආයේ අනුරට දෙන් නෑ
      Sorry, you can blame me as you desire
      But eventually others also will understand the truth behind

  • @wearytravellerx
    @wearytravellerx 2 หลายเดือนก่อน

    gon katha athi... NPP eken wada tika karai...!!! nai arala arala dan enawa sudano wenna..!!!

  • @chanakaruwan2293
    @chanakaruwan2293 2 หลายเดือนก่อน

    giya aurudu walath wahana 200 ganak genawa ne rajayata....

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 หลายเดือนก่อน +1

    Sewaye innakale meyalath waraprasadha aragena den wisrama giyata passe baila gahanawa.

  • @AC-hu3xk
    @AC-hu3xk 2 หลายเดือนก่อน

    Tax money

  • @KarunaThilaka-m4t
    @KarunaThilaka-m4t 2 หลายเดือนก่อน

    Ay,,apita,,mahamakala,,

  • @sajithchathuranga6857
    @sajithchathuranga6857 2 หลายเดือนก่อน +1

    ඒකත් නාට්ටියක්ද එතකොට 😂😂

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 2 หลายเดือนก่อน +1

      @chrishainjayalath1015 ජෙප්පො කිව්වේ උන්ගේ ඉන්නේ හෙන බුද්දිමත් සෙට් එකක් ඉන්නේ කියලා

    • @SureshDanushka-w6z
      @SureshDanushka-w6z 2 หลายเดือนก่อน +1

      සජිත්ගේ කෙනෙක් වගේ😂😂 සජිත් ආවනම් කබලෙන් ලිපට තමයි වැටෙන් නේ

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 หลายเดือนก่อน +1

      ඉස්සර නාටක පෙන්නුවට දැන් නාටක පෙන්නන්න කවුරැත් නැහැ. ලංකාවෙ සමහර ගොන් මිනිස්සු කැමතියි දැනුත් නාටක බලන්න ඒ කටිටියට අනුකමිපා කරන්න තමයි තියෙන්නෙ.🤷🏽‍♀️

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 2 หลายเดือนก่อน

      @@SureshDanushka-w6z ඉබේ දේසපාලන දැනුම ගැන හිතාගන්න පුලුවන් ප්‍රශ්නයක් අහද්දි ඒකට උත්තර නොදි දේසපාලන පක්ශයකට කොටු කරන එකෙන්ම.මෝඩ හරක්

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 2 หลายเดือนก่อน +1

      @@chandradissanayake8693 අබිං කාලා සුරංගනා ලෝක වල ජීවත් වෙන උන් එක්ක රටවල් හදන්න බෑ

  • @BeThatOnePercent
    @BeThatOnePercent 2 หลายเดือนก่อน

    Meyala kauda. Meyalat e set1ma aya tamay.Horungen pena ahanawa😂.

  • @AjithWikramanayaka
    @AjithWikramanayaka 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂