අද සිට ජනතාවට ලැබෙන තවත් සහන... "අපිට ඒක දරාගන්න බැහැ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #electricity #billi #pricedrop #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 56

  • @chamothgamage
    @chamothgamage หลายเดือนก่อน +11

    චන්දෙ ඉවර උන ගමන් ඔවගෙ දෙගුනෙ ආයෙ ගෙවන්න බලන් ඉන්න තමා වෙන්නෙ😊

    • @rohithadasanayaka6877
      @rohithadasanayaka6877 หลายเดือนก่อน

      Ouwata ahuwenna epa

    • @Dlab-u4v
      @Dlab-u4v หลายเดือนก่อน

      Aniwa. Me chanda Gundu

  • @RA-to2co
    @RA-to2co หลายเดือนก่อน +3

    Thank s පොන්$ රනිල් .අපී මාලිමාවට ❤

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +3

    කොහේ අඩුකරලද.. අද බිල හදලා තියෙන්නේ රු 9 ගානේ එන්න ඕන එකට රු 14 ගානේ.. අලුත් මීටර් දාලා අව් 20කට වඩා ඒකක 25ට අඩුවෙන් ආපූ මට දැන් ඒකක 70ට උඩින් බිල් එනවා.

  • @sisirakumara4582
    @sisirakumara4582 หลายเดือนก่อน +2

    අපේ ගොන් ටික ආයි දීල චන්දෙන් පස්සෙ සීයට පනහකින් වඩිකරාම ආයි බැන බැන ඉන්නව පහක් යනකන් ආයි අන්දනවා ලස්සනට හරි සරලයි

  • @Manoj1994perera
    @Manoj1994perera หลายเดือนก่อน +2

    රජයට පණ නෑ... වෙළෙන්දෝ උන්ට ඕන විදියට නටනවා...

  • @mr.mike678
    @mr.mike678 หลายเดือนก่อน +6

    අඩු කරද්දි ගොඩාක් අඩු කරන්නත් එපා, මොකද ඡන්දෙන් පස්සේ ආය වැඩ කරන්න ඕනිනේ.

  • @niroshmadushan8791
    @niroshmadushan8791 หลายเดือนก่อน +1

    අඩුකරනකොට ගෘහස්ථ ඒව විතරක් අඩු කරපල්ල... මොකද කඩ කාරයො කවදාවත් අඩුකරන්නෙ නෑ...

  • @Dlab-u4v
    @Dlab-u4v หลายเดือนก่อน

    ඕවා නිකන් දුන්නත් අපි මේ පාර මාලිමවට

  • @shalomjireh2411
    @shalomjireh2411 หลายเดือนก่อน

    Thanks.

  • @nipunsangeeth7252
    @nipunsangeeth7252 หลายเดือนก่อน +2

    පොඩි දෙයක් වැඩි කරද්දි මිල වැඩි කරලා අඩු කරද්දි කොන්දේසි දාන්නේ ඇයි කර්මාන්ත හිමියෝ 🤔 ?

    • @erangaasela6197
      @erangaasela6197 หลายเดือนก่อน

      ඇය් නිශ්පාදනවලට සහ සේවවල මිල අඩු කරන්නෙ ලාබයක් ගන්නනෙ කරන්නෙ ඒ මිනිස්සුත් ජීව්ත වෙන්න ඕනි දියුනු වෙන්න ඕනි

  • @eyasfasna9076
    @eyasfasna9076 หลายเดือนก่อน +1

    Wahana parts Mila adu karanna puluwannam

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su หลายเดือนก่อน +1

    Cande nisa adukaranawa mun dinuwama wadi karanawa 10 gunayakin witara me para malimawata ජය වේවා ❤️👌

  • @ruchirabandara
    @ruchirabandara หลายเดือนก่อน +2

    මාලිමාව බලවත් නිසයි මේ තරම් වත් අඩු වෙන්නේ. තව අඩු කරන්න මාලිමාව වටා එක්වෙමු. රාජ්‍ය සේවය , ත්‍රිවිධ හමුදාව, පොලිසිය තවමත් මාලිමාව වටා එක්නොවීම අවාසනාවක්.

    • @ruchirabandara
      @ruchirabandara หลายเดือนก่อน

      මහින්ද මහත්තයා ගොඩක් උදව් කරලා තියෙනවා නමුත් අපි මේ පාර කල උදව් අමතක කරමු.

    • @user-ji4vi7lb4y
      @user-ji4vi7lb4y หลายเดือนก่อน +1

      පකේ මාලිමාව තමයි රටෙි සාපෙ.

    • @TechNoD24.7
      @TechNoD24.7 หลายเดือนก่อน

      ​@@user-ji4vi7lb4yචන්දෙට මඩ ගහන්නම බලන් මාස 6කට කලින් හදා ගත්ත account එකක් නේ ගෑණියක්ගෙ නම දාගෙන. මරැ පිරිමි ඉන්නෙ ලංකාවේ 😅

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe หลายเดือนก่อน +1

    WISRAMA WATUPA RS 20000/-
    WADI KARA DENNA..

  • @erangaasela6197
    @erangaasela6197 หลายเดือนก่อน

    *මේහ්මය් බලශක්ති මිල අඩුවෙන්න ඕනි* ඒත් නිශ්පාදනවල මිල අඩු වෙන්න කියන එක වැරදිය් කෑම වගෙ දේවල ගත්තොහ්ට් quality එක වැඩි වෙන්න ඕනි.. ලන්කාවෙ මිනිස්සු නිශ්පාදකයන්ට වියාපාරිකයන්ට ගරු කරනවා මදි.

  • @erandabandaranaike3212
    @erandabandaranaike3212 หลายเดือนก่อน

    Thank you මාලිමාව.

  • @achintharathnayake3140
    @achintharathnayake3140 หลายเดือนก่อน

    Well done chanchana

  • @anuradhabasnayake6848
    @anuradhabasnayake6848 หลายเดือนก่อน

    Dan nikan dunnath api MALUMAWATA

  • @pradeepchandana7174
    @pradeepchandana7174 หลายเดือนก่อน +1

    ඔක්කොම ජන්ද ගුන්ඩු ඔවාට අහුවෙන්න එපා

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 หลายเดือนก่อน

    ඡන්දේ නැතිනම් සහනය නෑ .පින් ලැබෙන්නේ නැතිනම් දානය නෑ

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

    වැරදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක මා සෙන් දියුණු රටක් කරගමු

  • @musicdragonofficial
    @musicdragonofficial หลายเดือนก่อน

    විදුලි ගාස්තු නෙමෙයි වැඩි. විදුලි ගාස්තුවට ගහන බද්දයි වැඩි. කොච්චර විදුලි ගාස්තු අඩු කරත් වැට් එක අඩු වෙන්නේ නෑ...
    උදා : ඒකක 120 - ඒකක 170 රුපියල් 1790 වේ බිල රු.1690 දක්වා තමා අඩු කරලා තියෙන්නේ නිවැරදි කිරීම් වලට යටත්ව මම මේ කියන්නේ...
    නමුත් බිල් එක එනවා රු.7560ක්. රු.7560 - රු.1790 = රු.5770ක් රජයට බදු.
    අඩුවෙන්න පෙර විදුලි බිල තමා මම ගත්තේ උදාහරණයකට. අඩුවෙන බිල ගත්තම රු.100යි අඩු වෙන්නේ... ඉතින් මොකක්ද මේ අඩු උනා අඩු උනා කියලා මුන් කියන්නේ...
    බිල අඩු කරලා වැඩක් නෑ... බද්දයි අඩු කරන්න ඕන.

  • @travelwithkehel
    @travelwithkehel หลายเดือนก่อน

    300 % wadi karala 27% kin 22% adu karama adu weemak da ....

  • @Dlab-u4v
    @Dlab-u4v หลายเดือนก่อน

    400 කින් 500කින් වැඩි කරලා දැන් 25කින් අඩු කරලා දෙනවලු. අහුවෙන්න ඕනද ඕවට.

    • @whatwill1812
      @whatwill1812 หลายเดือนก่อน

      තොට ගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනනේ

    • @Dlab-u4v
      @Dlab-u4v หลายเดือนก่อน

      @@whatwill1812 ඇත්ත කියද්දී ටිපර් වෙලා මොකද ආ?

    • @whatwill1812
      @whatwill1812 หลายเดือนก่อน

      @@Dlab-u4v ඇත්ත නෙවේ බං ගන්න හදලා බලපන්…

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 หลายเดือนก่อน

    Wedi karapan kiuwanam ada sitama wedi karala

  • @WeMol
    @WeMol หลายเดือนก่อน

    Piti mafiyawa 😂

  • @shehan4u
    @shehan4u หลายเดือนก่อน

    Kauda danne naha adu karanne?

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 หลายเดือนก่อน

    රවටමින්...තක්කඩි වැඩ කරමින්..ආයෙත්..හෝරා කන්න..පටන් ගත්තා

  • @musirasa4277
    @musirasa4277 หลายเดือนก่อน

    hariyata hari nikan kanna bonna inna govt sector wage wenna epa rata kala damma 225 set eka wage nemei kiyak hari hambu karanawa neda electricitiy bill eka witharada thawa kochchara thiyenawada adu wenna😄😄

  • @MYKSamarathunga
    @MYKSamarathunga หลายเดือนก่อน

    ප ...තමා

  • @WeMol
    @WeMol หลายเดือนก่อน

    % 100 ganakin naggala 20 30 k adu karanawa 😂

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน +1

    සර්ව ජන බලය දිනවමු.මීනිමරු නිරාගමික ජෙප්පන්ට දෙන්න එපා..

  • @dilankawickramasinghe
    @dilankawickramasinghe หลายเดือนก่อน

    mona adu karath chande nam denne na

  • @user-eg7mc7fi9m
    @user-eg7mc7fi9m หลายเดือนก่อน

    Chande lagaine api rewatei owata

  • @thusharialoka9156
    @thusharialoka9156 หลายเดือนก่อน

    Api hena harak bn rawatila inne chande laga katawa api danne na😅😅😅😅😅😅😅

  • @Lalithkumara-gj6sd
    @Lalithkumara-gj6sd หลายเดือนก่อน

    චන්දෙ න් පස්සෙ සියයට 50කි වැඩි කරයි ඕවා ඡන්ද ගුන්ඩු

  • @nishanmohamed6730
    @nishanmohamed6730 หลายเดือนก่อน

    Kukai janda nisa

  • @chathurangagunarathne9231
    @chathurangagunarathne9231 หลายเดือนก่อน

    Pinatama kaapiyaw

  • @ashanashan3348
    @ashanashan3348 หลายเดือนก่อน

    Mun thama ...sangam hadan rata kanne

  • @inokaroshani3512
    @inokaroshani3512 หลายเดือนก่อน

    😂😂😂😂api ahu wei owata

  • @worldvlog-ch3re
    @worldvlog-ch3re หลายเดือนก่อน

    Adu karapiyaw ballo kada karayo adu karanne na thirisannu

  • @Travel_with_nishan
    @Travel_with_nishan หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂

  • @inokaroshani3512
    @inokaroshani3512 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu หลายเดือนก่อน

    වැරදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක මා සෙන් දියුණු රටක් කරගමු