විවාදයත් බකට් ලිස්ට් එකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Advanced Microsoft Excel with AI : Training & Building Excel Modules: Batch 08 [LIVE]
    bit.ly/Advance...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 228

  • @kalingakongahage1882
    @kalingakongahage1882 4 หลายเดือนก่อน +35

    රංග බණ්ඩාර අංගොඩ මානසික රෝහලට ඇතුළු කරන්න අයියෝ

  • @No_name50608
    @No_name50608 4 หลายเดือนก่อน +2

    හසා නැති අඩුව තිවංකයි,ගුරයි දෙන්නා මකනවා❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน +15

    අවසර🙏
    රංගේ බංඩාර පහලට ඇඳගෙන දන්නැ හිටියේ 🤔

  • @around_sl
    @around_sl 4 หลายเดือนก่อน +9

    Title එකට "රංගේ බණ්ඩාරට වහා දඩුවම් කරනු" එහෙම කියලා දාන්න බැරි උනා නේද? 🥲 ප්‍රධාන මාතෘකාව ඒක නේද?

  • @danushkasampath454
    @danushkasampath454 4 หลายเดือนก่อน +12

    ඇති යන්තන් දැන්වත් දැම්මා
    පලවෙනි comentuwa මගෙන්

  • @Kamini69-p4f
    @Kamini69-p4f 4 หลายเดือนก่อน +2

    මේ හතරදෙනා පාර්ලිමේන්තු යවලා රට දියුණු කරමු

  • @around_sl
    @around_sl 4 หลายเดือนก่อน +17

    1:47 සැලසුමක් නැති නිර්පාක්ෂික අරගලයේ අතුරු ප්‍රතිඵල 🤤 දැන් ෂැපද??? ජන්ද 2ට දැන් ජන්ද 3යි. ඊලඟට ආණ්ඩුව කරන උන්ට අඹ සරණයි සල්ලි නෑ. ජෙප්පෝ ටික රට හැදුවේ නෑ කියලා එලවලා දායි අපේ අයියලගේ කෑල්ල පහත් වෙලා, රනිල් ට නැති සද්ද ජෙප්පන්ට දාලා එලවලා දායි. අයේ හිටපු උන්ම එයි. හරිම සරලයි. 🙂🖕
    ගොඨාට දෙන්න එපා කිව්වත් ඇහුවේ නෑ ඒක Fail. සැලසුමක් නැති නිර්පාක්ෂික අරගලේත් එපා කිව්වා, ඒකත් Fail Bro. 😁
    අරගලය වෙලෙම පාර්ලිමේන්තුව විසුරුව ගත්ත නම් මේ මුකුත් නෑ ( නිර්පාක්ෂික ගගා හැමිනුනා).
    අපේ උන් අරගල කරේ ගොඨාභය එලවන්න විතරයි. එතනින් එහාට No Plan 😝😂
    අපිට ප්‍රබල විපක්ෂයකුත් නෑ.. විවාද කරන්න බය සජියා වගේ උන් එක්ක මොන සටන් ද.😁
    ජාජබේ අඩුම විපක්ෂයටවත් උඹලා පත් කරලා තිබ්බා නම් 🥲

    • @sheronnipun8838
      @sheronnipun8838 4 หลายเดือนก่อน

      රන්ගෙගෙ හුබස් කතාවට උබ මොනවද බන් කියන්නෙ? ඒක පැත්තකින් තියමුකො, චන්ද තියන්න සල්ලි නෑ කියලද උබ කියන්නෙ? 😂 මොන්ගල්ද ඩාලින්. චන්දෙ කල් දාන්න කිව්ව කතා ඒ. 🤣

    • @bathiyawickramage3982
      @bathiyawickramage3982 4 หลายเดือนก่อน

      ජන්ද 2ට දැන් ජන්ද 3යි
      Ai me kalabala wela ? 😂😂

    • @around_sl
      @around_sl 4 หลายเดือนก่อน

      @@bathiyawickramage3982 ape salli nisaa.

    • @sahanweerakoon8544
      @sahanweerakoon8544 4 หลายเดือนก่อน

      ඔහොම negative වෙන්න එපා පගෝ. නිකන්න නැගිටින්න හීන දකින්න එපා වගේ නේ කියන්නෙ උඹ.

    • @around_sl
      @around_sl 4 หลายเดือนก่อน

      @@sahanweerakoon8544 me uttige hatta elewwath minissu change wenne na bn. Ape buru hathikare moodai thawama. Nagitinna heena dakinna tibba hari minissu tikak ekka ban.

  • @Madhawa89
    @Madhawa89 4 หลายเดือนก่อน +4

    25:14 ඔක එකෙන්ම වැඩ,අපේ එකෙක්පාර අයිනෙ ඩියුටි පොයින්ට් එක ලග තිබුනු ගලක ඉරි තුනක් ඇදලා දේවාලයක් කරා😁🤣🤣දවසෙ වියදම සේප්😂

    • @anurangasenanayaka7971
      @anurangasenanayaka7971 4 หลายเดือนก่อน

      ඒක මරු හැබැයි 😂😂😂

  • @oshadawarnath
    @oshadawarnath 4 หลายเดือนก่อน +14

    මේ දව්ස් වල කවුරුත් කතා කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් සති 3ක් විතර තිස්සේ ඉඳන් කැම්පස් වල අනධ්‍යන කාර්යය මණ්ඩල වල වැඩවර්ජනය නිසා සමහර කැම්පස් වල අධ්‍යන කටයුතු කොහෙත්ම සිද්ද වෙන්නේ නෑ. සමහර ඒවගේ ඔන්ලයීන්. සමහර ඒවා විතරක් පුලුවන් විදියට ලෙක්චර්ස් තියනවා. දැන් අපි සති 3ක් ගෙදර... මුල් කාලේ නිවුස් වල මේක ප්‍රශ්නයක් විදියට පෙන්නුවත් දැන් නිවුස් එකක් විදියට දකින්නත් නැහැ...

    • @palithanissanka5828
      @palithanissanka5828 4 หลายเดือนก่อน +2

      කැම්පස් වල නවක වදය වහාම නතර කළ යුතුයි.NPP කරන ජඩ පාදඩ ක්‍රියාවක් බව පැහැදිලි ය.

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 4 หลายเดือนก่อน

      ​​@@palithanissanka5828කැම්පස් තියා වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැති ගොං පින්නයෙක් නෙහ් උබ
      ප්‍රශ්නෙ මොකද්ද කියල දෙන්නෙවත් නැතුව මෙතන රීලා 😅

    • @pasanwicky
      @pasanwicky 4 หลายเดือนก่อน

      ​@@palithanissanka5828update වෙන්න. දැන් අන්තලේ බලය තියෙන්නේ පෙරටුගාමී. Npp එකේ කමිටුවකත්වත් නැතුව ඇති.

    • @kuruppuarachchi
      @kuruppuarachchi 4 หลายเดือนก่อน

      උද්ඝෝෂණ දැන් එච්චර ගානක් නෑ වගේ දැන්

    • @sasanka-u2l
      @sasanka-u2l 4 หลายเดือนก่อน

      ඕක ඉවර වෙයි ගනම් ගන්න එපා බ්‍රෝ.පාඩං කරහං ලගදිම ඉවර වෙයි දැං ආණ්ඩුවෙම් විසදුමක් දීල තියෙන්නෙ,මේවගෙ නැති උනාට වෙනම ගූගල් කරල බලහන් නිව්ස් එනවා ඒක ගැන

  • @info_bits
    @info_bits 4 หลายเดือนก่อน +5

    රංගෙ රනිල්ට රටම විකුණන්න කාලෙ ඉල්ලනවා 😂

  • @Tha2001Jay
    @Tha2001Jay 4 หลายเดือนก่อน +15

    💥💥💥💥💥💥😻😂😂😂 හැම එකටම විහිලු තහළු කරමින් සිටින මෙ SET එක අර NPP අකුරු copy joke එකගැන කතා නෑ 😂😂😂😂😂

    • @erangaj
      @erangaj 4 หลายเดือนก่อน +2

      නොදන්න කමට අහන්නෙ. මුලින් NPP කියල ලියාපදිංචි කලේ මොන පක්ශෙද? ඒ ගොල්ලන්ගෙ විරෝදය නොතකා NPP නමින් තව පක්ශයක් ලියාපදිංචි කලේ කව්ද? වෙන පක්ශයක් තමන්ගෙ නම හොරාගත්ත කියල දශක ගනනක් පරන පක්ශය නම වෙනස් කරන්න ඕනද?

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 4 หลายเดือนก่อน +1

      මංජු නිශ්ශංක.

    • @Tha2001Jay
      @Tha2001Jay 4 หลายเดือนก่อน +1

      @@erangaj දන්නකමටයි කියන්නේ. ඒ අයියා විහිළුවක් උනා බං ඒ වගේ පක්ෂයක්ම හොයාගෙන මාධ්‍ය සාකච්ජා තියද්දි 🤣🤣🤣🤣🤣

    • @ricksionjayasundara4386
      @ricksionjayasundara4386 4 หลายเดือนก่อน

      මේ සෙට් එකත් හෙන දාර්ශනික විදියට.. මංජුට හෙන පක්ශයි... මෙයාල කරන්නෙත් ඒකමයි... කරන්නේ අනිත් පක්ශ කරන දේට හිනා වෙවී ඉන්න එක..🤣මෙයාලගේ වැඩ පුලිවෙල කියනවට වඩා... හෙන ගතානුගතිකයි වෙලාවකට

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 4 หลายเดือนก่อน +7

    අනුර කිව්ව ඔය කතාව 360දී

  • @Prasaaaa
    @Prasaaaa 3 หลายเดือนก่อน

    ශානිගෙ කතාව පට්ට..කෙලන් කිව්වා..මං සේරම ඇහුවා.😊

  • @kasunD675
    @kasunD675 4 หลายเดือนก่อน +3

    විවාදේ කියන්නේ හෙලවෙන මනස😂

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 4 หลายเดือนก่อน +1

    කාලෙකින් රැවටුනෙත් නෑ😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      😂

  • @kavinda770
    @kavinda770 4 หลายเดือนก่อน +4

    විවාද්වලට දින ගැන ගැන හිටපු ජෙප්පොත් dan පේන්න na. ආර්ථික වැඩපිළිවෙළක් නැති එකෙක්ට රට බාර දෙන්න හිතනවා කියන්නේ 🤣

    • @ChandrasiriJayasinge
      @ChandrasiriJayasinge 4 หลายเดือนก่อน +1

      පිස්සුද...හැටිද..?

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 4 หลายเดือนก่อน +2

      Htto නායකයෙක් විදියට කොන්ද කෙලින් ඉදිරිපත් වෙන්න බැරි එකා එක්ක මොන රට කෙරිල්ලක්ද
      2019 ගුඨාගෙන් රට කරන්නෙ කොහොමද ඇහුවම හී හී අයියගෙන් අහගන්න කිව්ව වගේ තමා සජියත් උට එන්න කිව්වම හී හී හර්ෂගෙන් කරන විදිය අහගන්න
      ලැජ්ජයි htto😂

  • @sandunviraj6506
    @sandunviraj6506 4 หลายเดือนก่อน +2

    33:02 මේ කෑල්ලට short එකක් හදලා දැම්මත් කමක් නෑ. විමලේ JVP එකේ ඉන්න කාලේ ඉඳලම කලේ ඕකම තමයි.

  • @nuwannilanka
    @nuwannilanka 4 หลายเดือนก่อน +1

    43:13 මම හිතන්නේ මේ අය නම් එහෙම කම්පනයක් තියෙන පවුලක් නෙමෙයි…

  • @travalwithnero9329
    @travalwithnero9329 4 หลายเดือนก่อน

    Thama update na wage sajiyagei anuragei intrviwe ekak thibbe talk with suda eka eka thama topics ekata gaththe na ne 😁

  • @HamiltonEbert
    @HamiltonEbert 4 หลายเดือนก่อน +1

    අඩෝ, අපරාදෙනෙ මේ මහ රෑ මේක අප්ලෝඩ් කලේ... හෙට උදේ දැම්මනම් ඉවරනෙ. 😂😂😂

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 4 หลายเดือนก่อน

    Now it is going to be Dilith sulaga. Not Mahinda Sulaga. Bandula Gunawardhana is a one of the masters in changing his words and statements

  • @lukamario5943
    @lukamario5943 4 หลายเดือนก่อน +1

    අභිශේකා ඔහොම කියන්ඩ එපා කෙලින්ම" පරණ දෙයියෝ" කියලා 😂

  • @shiranan.dewasurendra3290
    @shiranan.dewasurendra3290 4 หลายเดือนก่อน

    ලැජ්ජ නැතිකම නැතිකම විතරක් නෙවේ‍, මජරි කටකකුත් තියෙන්න ඔනේ

  • @DasunSameeraWeerasinghe
    @DasunSameeraWeerasinghe 4 หลายเดือนก่อน +5

    ඔය අපරාදය සහ දඬුවම කියන පොත ගැන කිව්ව නේද?
    ඔය කියපු කතාව වැරදියි. ඇත්තටම ඒකේ ගත්තම වෙන්නේ මෙන්න මේක.
    ඒකේ වෙන අපරාදය තමයි පොත් සෙට් එක ගන්න ගෙවන මුළු මුදුල.
    දඬුවම තමයි ගත්ත පොත් ටික කියවන්න වෙනව එක. 😉

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 4 หลายเดือนก่อน

      පුස්තකාලවල තියනව , සල්ලි නැති කාලෙ බැලුවෙ එහෙමයි

    • @DasunSameeraWeerasinghe
      @DasunSameeraWeerasinghe 4 หลายเดือนก่อน

      @@vipulajayabahu3097 haha... එහෙනම් දඬුවම විතරයි විඳල තියෙන්නේ. අපරාදය කරල නැතුවම 🤪

  • @kumak2591
    @kumak2591 4 หลายเดือนก่อน +1

    SPE- sri lankan political entertainment.

  • @Bananatrader09
    @Bananatrader09 4 หลายเดือนก่อน +3

    hari lssanayi very goodohe welawa hawasa paheyimehenm 10yi

  • @wasanthagamage6052
    @wasanthagamage6052 4 หลายเดือนก่อน +1

    අබී ඔයා තමයි බඩ්ඩ පරන දෙයිය දෙරණ,#යිය අම්මෝ අබී

  • @upulsamantha1752
    @upulsamantha1752 4 หลายเดือนก่อน +1

    @sahika මට ආසයි උබේ කලිසම nathuwa ඉන්න බලන්න

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 4 หลายเดือนก่อน +4

    Gura maru

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208 4 หลายเดือนก่อน +2

    කොයි පාලමද ..😂😂😂

  • @chaminchamzmadushanka6266
    @chaminchamzmadushanka6266 4 หลายเดือนก่อน +9

    හසා නැත්තං බලන්නෑ.. skip කරලා ඉවර කරනව..
    අනිත් උන් බයිල ගහන්නෙ

  • @nandananagodavithana2706
    @nandananagodavithana2706 3 หลายเดือนก่อน

    පරණ දෙයියෙක්..😂😂😂 පද පෙරලිය😅

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 4 หลายเดือนก่อน +1

    රංගයා දැන් පිස්සු හැදිලා තියෙන්නේ රංගයා කියපු වචනය අල්ලාගෙන අපේ මනුස්සයා උඩ පනිනවා රනිලා අපසු ජනාධිපති කියලා මටනමි හිනාව නවත්වන්න බැරි උනා අපේ මනුස්සයාට රනිලාගෙන් තොරව ලොකයක් නැහැ හොස්පිටල් එකේ හිටියා මාසකයට වැඩිය රනිලා බලන්න අවෙි නැහැ ඌ වෙනුවෙින් අපේ මනුස්සයා මැරෙන්න හදනවා අන්තිමට ගෙදර අය ඉතුරැ ලග

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 หลายเดือนก่อน

    Most of them getting Crazy
    They knows what will happen to them Peoples power soon 💪🏽💪🏽💪🏽

  • @nuwankissiri4322
    @nuwankissiri4322 4 หลายเดือนก่อน +1

    ආං ඔහොම කරන් යන්ඩකෝ එතකොටනෙ ලස්සන

  • @pubudusandaruwan3523
    @pubudusandaruwan3523 4 หลายเดือนก่อน

    විමල් කියන්නේ what happened to monday වගේ පොරක් 😂

  • @KushanKarunakalage
    @KushanKarunakalage 4 หลายเดือนก่อน +1

    Thanks for update us true ❤

  • @udda3055
    @udda3055 4 หลายเดือนก่อน +1

    අභී හොයපු වචනෙ 'හිරිකිතයක්' නැතිකමද කොහෙද 🤔

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 4 หลายเดือนก่อน +3

    මන්ද පමා

  • @rucheeification4945
    @rucheeification4945 4 หลายเดือนก่อน +1

    මචන් ඔයාලගෙ set එකේ recent news ගැන update නැති අය ඉන්නවනම් එයාලව program එකට දාන්න එපා වැඩක් නෑනෙ.( Suggestions එකක් පමණි (

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 4 หลายเดือนก่อน +1

      උදා , සාෆි ගැන ශානිගෙ කතාව

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 4 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට

  • @wijeldanush3987
    @wijeldanush3987 4 หลายเดือนก่อน

    අබී ලස්සන වෙලා❤

  • @atsum1664
    @atsum1664 4 หลายเดือนก่อน

    තිවන්කගෙ Excel course එකට join වෙන්නෙ කොහොමද?

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 4 หลายเดือนก่อน

    ලලයි ලිලයි අපේ භාශාවත් පෝශනය කරනවනෙ.

  • @ChamaraSampath-r7t
    @ChamaraSampath-r7t 4 หลายเดือนก่อน

    පරණ දෙයියෙක්...

  • @sameeradissanayake9773
    @sameeradissanayake9773 4 หลายเดือนก่อน +2

    parakkui...❤❤❤

  • @stardustindigo
    @stardustindigo 4 หลายเดือนก่อน

    මිත්‍රවරුනි...මට හැම දෙයක්ම වේගයෙන් කරන්න පුළුවන් මම ..මට තියෙනවා කශේරුකා වක් තියෙනවා ( අනිත් අයට නැහැ මේක මොකද මේක special from ප්‍රේම ඩාස පියානොවෙං)

  • @amithavithanage2004
    @amithavithanage2004 4 หลายเดือนก่อน

    Kalutara Bodiya ?

  • @AdifyX
    @AdifyX 4 หลายเดือนก่อน

    A new dimension to media

  • @prageethfernando8328
    @prageethfernando8328 4 หลายเดือนก่อน +1

    wiwada seen eka harima appiriyai

  • @ruwindhuchandraratne2435
    @ruwindhuchandraratne2435 4 หลายเดือนก่อน

    Get both the party leaders and the economic councils in on one stage and have different stages of the debate, program solved no more debate on the debate xD

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 4 หลายเดือนก่อน

    යන්තං හෝ බුද්ධියක් තියන මිනිස්සු නං ඔය නිවුස් කෑලි පස්සෙ යන්නෙ නැහැ.

  • @dumith9333
    @dumith9333 4 หลายเดือนก่อน

    අභී 🥺❤️

  • @WMGnanarathñaWanninayakaMudian
    @WMGnanarathñaWanninayakaMudian 4 หลายเดือนก่อน

    Apita loku sathutak mun parajaya piligena athibawa hondin pahadiliya, Ane powu Range oyaa.

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 4 หลายเดือนก่อน

    ජයවේවා

  • @dilablock3270
    @dilablock3270 4 หลายเดือนก่อน

    පරණ දෙයියා..🤣🤣🤣🤣

  • @nilankachandrakumara7573
    @nilankachandrakumara7573 4 หลายเดือนก่อน +1

    👍

  • @kirimalli
    @kirimalli 4 หลายเดือนก่อน

    මාලු මැරෙන්නෙ ප්‍රශ්න කියන්න මොන අමාත්‍යාංශයටද යන්නෙ කියල කල්පනා කරලද දන්නෙ නෑ😅

  • @theniroshan
    @theniroshan 4 หลายเดือนก่อน

    සංචාරක කුරුල්ලෙ විදේස කටයුතු අමාත්‍යංශෙට නෙවෙද අයිති 🤔

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 4 หลายเดือนก่อน

    අවුරුදු දෙකක් දෙමු රනිල්ට. පහක් වැඩි...ඊට කලින් ස්වර්ගස්ත වෙයි කියල රංගෙට හිතෙනව ඇති නෙද...අවමගුල් උත්සවය......😅😅😅😅😅

  • @palithanissanka5828
    @palithanissanka5828 4 หลายเดือนก่อน

    ගුරා ඔයා තවම ස්වාධීනයි..

  • @echorhydhms
    @echorhydhms 4 หลายเดือนก่อน +1

    wilgax 😍 (chamara ayya)

  • @dinukasandeep3501
    @dinukasandeep3501 4 หลายเดือนก่อน

    මැක්කෝ සෙට් එකේ එකෙක් අඩුයි මේසැරේ. අතන මෙතන රතන කොතන😂😂😂😂😂

  • @ashansandeepa1110
    @ashansandeepa1110 4 หลายเดือนก่อน

    Warellakao bn dawas 5 videyo dapiyau balan idala as gewenawa

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 4 หลายเดือนก่อน

    කියල තියෙනවා රංගෙයට ඇටපිටින් ගහන්න එපා යකෝ කියල.

  • @upulsamantha1752
    @upulsamantha1752 4 หลายเดือนก่อน

    #shakika tho dena උතුරේ දන්නවා තොට කෙලින widiyath dannawa

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 4 หลายเดือนก่อน

    මේ හංගල ගහන npp වොෂින් මැෂින් එකක්. වටේටම ගහනවා. Npp ගැන වචනයක් නැහැ.

  • @martinphillip2440
    @martinphillip2440 4 หลายเดือนก่อน

    Oyawage ganawa Ganda da Katha essara minissung balanna ethi den oyawage ewata demand ekak ne oyalage program eka wunath mage interest Nethi topics fast forward kerala balanne

  • @Time-_-traveler
    @Time-_-traveler 4 หลายเดือนก่อน

    තාරාවෝ පාත්තයෝ වගේ සත්තු මොන අමාත්‍යාංශයටද දන්නෑ අයිති නේද..? 😵‍💫😵‍💫😵‍💫😵‍💫

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 4 หลายเดือนก่อน

    උන්ට මොන දේශපාලනයක්ද.?රටේ මිනිස්සු මැරෙන්න ඇරලහරි බලයට එන්න
    බලනව මිස.

  • @VijithaVimali
    @VijithaVimali 4 หลายเดือนก่อน

    Mun adea kiyeane akea newaye heate keyanne mea aenduwea minusu kulapp keranawea

  • @Dsuranjan
    @Dsuranjan 4 หลายเดือนก่อน

    කෝ dr. nalinda එක්ක program එක ?

  • @gihanmihiranga8631
    @gihanmihiranga8631 4 หลายเดือนก่อน

    හො.ම.ත.ග.යු..😂

  • @suranggamini4016
    @suranggamini4016 4 หลายเดือนก่อน

    පතරංගෙ බන්ඩාට හෙණම ගහපං

  • @breeze6918
    @breeze6918 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @FashionHubCottage
    @FashionHubCottage 4 หลายเดือนก่อน

    A Sri Lankan minister taking his two siblings to a ANIMAL health??? summit ? May be to find a good vet 😀 for them???

  • @samanthayapa983
    @samanthayapa983 4 หลายเดือนก่อน

    සජිත්ට ඕනා we වාද, අනුරට ඕනා විවාද. කෙරෙන්නේ නෑ

  • @chameeraarumapperuma7989
    @chameeraarumapperuma7989 4 หลายเดือนก่อน

    ඔය කුරැල්ලොයි මාලුයි දන්නවද උන්ගෙ අමාත්‍යාංශය මොකද්ද කියල ...

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 4 หลายเดือนก่อน +3

    ඉතිං ලපයටයි සජියටයි විවාදෙ ඕන්නැත්තං..උබලා මොකටද අනුංගෙ ජංගි හෝදන්නෙ...තියන වැඩක් බලාගෙන හිටපියව්..😂😂තොපේ ගොං මංජුවත් ඇදගන නානවා 😂😂😅😅

  • @chameeramadushanka6716
    @chameeramadushanka6716 4 หลายเดือนก่อน

    Thiwakage oluwa wadi , kiya ewa melo rahak na

  • @AsianHart
    @AsianHart 4 หลายเดือนก่อน

    38:02 Bru- මේකට "ටැලන්ට්" එක කියන්න එපා මොකද- මිනීමැරීම, හොරකම, ස්ත්‍රි දුෂණ, බොරුව, මත්ද්‍රව්‍ය - මත්පැන, අනුමත කරන සමාජයක් බිහිවීම ඛේදවාචකයකි........😢

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 4 หลายเดือนก่อน

    Abi ❤

  • @patrickfernando8444
    @patrickfernando8444 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Xham08
    @Xham08 4 หลายเดือนก่อน

    🎉🎉

  • @patrickkeil4946
    @patrickkeil4946 4 หลายเดือนก่อน

    Aei dilith jayaweera daralipaka uyanawa dekke nadda

  • @bandara887
    @bandara887 4 หลายเดือนก่อน

    ගුරා 👍❤

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 4 หลายเดือนก่อน

    💐💐💐💐💐💐

  • @rajithmanjula
    @rajithmanjula 4 หลายเดือนก่อน

    හරිනුයි මනූශයි මහින්දානන්දල එක්ක පාස්කු විවාදය කෙරුව නේද බම් දැං මනූශල හරින්ල කොහෙද ඉන්නෙ සජබෙ ආර්ථික කමිටුව අතර විවාදයත් එච්චර තමයි තව ටික දවසකින් සෙට් එක රනිල්ට හේත්තුවෙයි 😂😂😂😂😂😂😂😂

  • @tTharaka-uj8tn
    @tTharaka-uj8tn 4 หลายเดือนก่อน

    තව පරක්කුවෙලා දාපල්ලා රෙද්ද

  • @kmhsooriyabandara1388
    @kmhsooriyabandara1388 4 หลายเดือนก่อน

    Ae ban me reula melova deyak ahanne balanne nettilu.blapalla vesak mase nivana ava boda kra gattha ek........utthamayek kattiya gavata evlla kiyala.mallila kakul htharak tyena ali dekalatiyenavada .prana deiyek nayek erala enagaththa. Vimal ge..
    Nona grba shs uddaya gena hodatama dannava eti .ekkenek deparak ipadunama.kenek merunama ????praharamayada ekata hetuva.katha karana aya adikarana yidya nildarinda😢
    No

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr 4 หลายเดือนก่อน

    බල්ලෙක් ගේ නමක් තියන අංකල් ඕන දෙයක් පෙන්නේ channel එකකට දාල විකුණ ගන්න පුලුවන්ද නැද්ද කියන එක . ඒවගේම තමයි දැන් රටේ Foram වලට ගිහිල්ලත් වැදී බන කියන්න යනවා . යකෝ රංග බණ්ඩාර කියන්න UNP එකේ මහලේකම් උ මේ කරන දෙයින් UNP එක අදම ජනාදිපති වරණෙ , මහා මැති වරණෙ පරාජය පිළිගත්තා වෙනවා. එක උබට පෙන තරම් සිම්ප්ල් මද්ද්‍ය වලට විකුණගන්න අතල් එකක් නෙමෙයි . පොනිල් billion 12 දීල තියනවා පරදේශීයසබා බල උගේ චන්දෙ මුලික දොලපිදෙනි දෙන්න එහෙම එකේ රංගේ දෙපාරක්ම මාද්‍ය කැදවල මේ කියන්නේ අතල් කතාවක් නෙමෙයි

  • @Dushanti
    @Dushanti 4 หลายเดือนก่อน

    Bruno keyanne mama ethama gawurawa karana mathmayek namuth mama beluwa me eye oyala madyata. Keyanawa manju samaga aluth desapalanayak karanawa keyala athatama apeth sathutui aluth tharuna nayakayek behewenawata me rate namuth oba me welawe karanne weradi wedak mokada apita onee seyalu dena ekathu wela me awajataka a duwa penemai aragalayede sema dena ekathu unu hendai gota pan Ana puluwan une A nesa obala me welawe rate wedeyen janthwa kemathi paksayakata udwu karanna api mulinma me anduwa peradeya yuthui pasuwa wena wenama satan karanna rata gena adarayak theyenawanam me welawe kala yutthe ekathu V satan keremai

  • @MadhawaPrasad
    @MadhawaPrasad 4 หลายเดือนก่อน +2

    Ada parkkui 😢😢

  • @ChamindaMrs
    @ChamindaMrs 4 หลายเดือนก่อน

    Maladiwaena ape kallak kiyala valiyak daganna barida mokada apita vada diunuene rusiyava ukrenaya allanna hadanawa chinaya thaewana allanna hadanawa samahara vita pohottuwae ranilue chandaya kal dae api mala diwaena allanna yanne kiyala obe adahasa kumakda agana

  • @AlbertDematagoda-li9im
    @AlbertDematagoda-li9im 4 หลายเดือนก่อน

    Hoda bajt akak labila nethe

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 หลายเดือนก่อน

    Nahadishakama

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 4 หลายเดือนก่อน +2

    ගුරාව ගෙන්න එපා මේකට,පොර හරියන්නේ නෑ,තවත් ගෙනාවොත් අපි unsubcribe වෙනවා,

    • @ireshekanayake4844
      @ireshekanayake4844 4 หลายเดือนก่อน

      Sirawata bun. Melo rahak ne. Modabimanaya live beluwa 2023 Gura newa. Dan mekatath behela appiriyai. No value addition at all!

    • @nilankasamanjith8014
      @nilankasamanjith8014 4 หลายเดือนก่อน

      ​@@ireshekanayake4844අනේ මන්දා මන් එහෙම කියන්න ආස නෑ මට ඌව අල්ලනේම නෑ බං,😂😂😂එපා වෙනවා

  • @piumali4804
    @piumali4804 4 หลายเดือนก่อน +2

    පලවෙනි වීව් එක මගෙන් 😮

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 4 หลายเดือนก่อน +8

    ලංකාවේ බෙගlogy ගුරා සමග DD 😂

  • @user-wk4rp3nz8d
    @user-wk4rp3nz8d 4 หลายเดือนก่อน

    ❤❤❤❤