Fancy Items තොග මිලට | ෆැන්සි අයිටම්ස් අඩුම මිලට ගන්න යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2024
  • #fancy #fancyitems #imitationjewellery #srilanka #business #kotuwe #colombo ​‪@HarshanakalumVlogs‬
    Fancy items තොග මිලට ගන්න යමු
    New look fancy
    No 144 Prince Street
    Colombo 11
    Contact - 076 073 0676

ความคิดเห็น • 265

  • @sameerapiyumi1812
    @sameerapiyumi1812 4 หลายเดือนก่อน +1

    Thank you අයියා harima වැදගත් mata me vedeo eka God bless you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි නංගි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @HIRU.202k
    @HIRU.202k 6 หลายเดือนก่อน +3

    හරිම වැදගත්..
    ගොඩා.....ක් ස්තූතියි
    පැහැදිලව හැමදේම කියලා දුන්නා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @robinpavi1294
    @robinpavi1294 2 หลายเดือนก่อน +1

    Thank you so much bro. Mn nuwara oyage video balama mn dan business ekak patang gatta.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එහෙමද මල්ලි ..අනේ ගොඩක් සතුටුයි ..ඔයාගේ අලුත් ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 6 หลายเดือนก่อน +8

    පබලු ජුවලරි වලට අවස්‍ය සියලුදේ සියලුම පබලු වර්ග ඇති තැනක් දාන්නකො..ගෙන්වගන්න හැකි. ස්තුතියි

  • @indujeewani3519
    @indujeewani3519 4 วันที่ผ่านมา +1

    ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ඔබටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-nf6yy2qp9z
    @user-nf6yy2qp9z 6 หลายเดือนก่อน

    imtason juwallay shop ekka henna video ekkak danna

  • @kwmpiyumi9030
    @kwmpiyumi9030 6 หลายเดือนก่อน +1

    Thanks dr. Oyage video eka hodai.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @darshu2898
    @darshu2898 29 วันที่ผ่านมา +2

    Business ekak karanna hithagena video ekak balanna youtube aawe, niyamai video eka ❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  29 วันที่ผ่านมา

      ඔයාට පුලුවන් ..ඉක්මනින් පටන් ගන්න හිතන් ඉන්න ව්‍යාපාරය ..ජයවේවා ..ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indikah.gamage8971
    @indikah.gamage8971 12 วันที่ผ่านมา +1

    ස්තුතියි මල්ලී ..ඇත්තටම වටින වීඩියෝ එකක් ..ගොඩක් පින් ..🙏🙏🙏🙏❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  12 วันที่ผ่านมา

      බොහොම ස්තුති අක්කටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සර් ගොඩක් හොදයි.. සර් මාළු දැල් ගන්න ඕන වගාව ආරක්ෂා කර ගන්න ඒ වීඩියෝ එකකුත් දාන්න ගොඩක් අය බලයි වගාවල් සදහා ගොඩක් වටිනවා. බුදුසරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      මම පුලුවන් උන ගමන් ඒහා සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..බුදු සරණයි ඔබටත් 🙏🙏🙏

  • @8257lee
    @8257lee 5 หลายเดือนก่อน +1

    Thankyou මම බැලුවා අයියේ video එක

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      හරි නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @IzanAkbar-py5gd
      @IzanAkbar-py5gd 2 หลายเดือนก่อน +1

      𝔻𝕖𝕝𝕚𝕧𝕣𝕪 𝕜𝕒𝕣𝕒𝕧𝕕𝕒

  • @KanchanaKanchana-gb1yt
    @KanchanaKanchana-gb1yt 20 วันที่ผ่านมา +1

    Godak watina video ekak thens

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  20 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @lahirupriyankara4050
    @lahirupriyankara4050 5 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @dineshkumara8098
    @dineshkumara8098 6 หลายเดือนก่อน +1

    පිරිමි අපිට ටී ෂර්ට්,ෂර්ට් තොග ගන්න පුළුවන් තැන් වීඩියෝ එකක් දෙන්න පුළුවන් ද 🙏

  • @lakmisanjana3740
    @lakmisanjana3740 2 หลายเดือนก่อน +2

    Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Your Welcome ...Thank you very much for watching the video👍👍

  • @kavindimadushika9989
    @kavindimadushika9989 6 หลายเดือนก่อน +3

    Hair clips hair band hadann ganna cute ornaments ganna thana kiynnko

  • @Sau-srilanka
    @Sau-srilanka 5 หลายเดือนก่อน +1

    Thank u very much dr..❤❤❤

  • @Sjproduction1989
    @Sjproduction1989 6 หลายเดือนก่อน +1

    Good video

  • @hiayshaf.hiyasha4372
    @hiayshaf.hiyasha4372 3 หลายเดือนก่อน +1

    Thank you so much bro

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Your welcome Brother ..thank you very much for watching the video 👍

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi หลายเดือนก่อน +1

    මම හොය හොය හිටපු වීඩියෝ එකක්. ගොඩාක් ස්තූතියි අයියේ... මිල ගනන් ඇහුවාම තේරුනා බඩු ටික කොච්චර ලාභයිද කියලා...❤ ගොඩාක් ස්තූතියි ඔයාට...❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      එහෙමද නංගි ..ජයවේවා ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏

  • @ayomidilani5564
    @ayomidilani5564 2 หลายเดือนก่อน +1

    Mata අලුතින් shop එකක් danna ona thanx oyata video eka demma ta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඔයාගේ අලුතින් ආරම්භ කරන්න යන ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @peshalajayasinghe5049
    @peshalajayasinghe5049 4 หลายเดือนก่อน +1

    Video eka godak wedagath aiya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @twins3375
    @twins3375 6 หลายเดือนก่อน +1

    Great work bro🎉🎉🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Thank you so much Brother 👍👍🔥

  • @ahamedfazil7021
    @ahamedfazil7021 6 หลายเดือนก่อน +1

    👍

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน +1

    Bohoma hodaei vidiova. .. .mamath..anava

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @isurusampath1053
    @isurusampath1053 6 หลายเดือนก่อน +4

    Supiri aiya මරු vidiyoo එක ජ⁣ය වේවා සහොදරයා ❤පුලුවන්ම් පලතුරු ගැන vidiyoo එකක් ගෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි ..හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට ..අනිවාර්යෙන් මන් උපරිම උත්සහ කරනවා මල්ලි ..ජයවේවා ..බුදු සරණයි 🙏

    • @isurusampath1053
      @isurusampath1053 6 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@isurusampath1053 👍👍👍

  • @anusubhasinghe9531
    @anusubhasinghe9531 6 หลายเดือนก่อน +4

    අනෙ තෝඩු කරාබු අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න කො.... අපිට අරන් විකුණන්න පුළුවන් තැනක්...

  • @warunadissanayake
    @warunadissanayake 6 หลายเดือนก่อน +6

    මම පුන්චි බිස්නස් එකක්‍ කරන්‍න හිතාගෙන. ඉන්නෙ මේ විඩියො එක නියමයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +2

      ඔයාගේ ආරම්භ කරන්න ඉන්න ව්‍යාපාරය සාර්ථක වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t 6 หลายเดือนก่อน +2

    Video eka niyami aiya 👍👍👍👍jaya wewa aiya 👍👍bs 😍😍😍❤️❤️🌹🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි ..ඒ විඩියෝ එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් නේද ..මන් හිතන විදියට ..ජයවේවා නංගි ..බුදු සරණයි 🙏

    • @user-fo1xz9gn8t
      @user-fo1xz9gn8t 6 หลายเดือนก่อน +1

      Ow aiya a video eka nm godak watinwa aiya tnq ❤️👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@user-fo1xz9gn8t 👍👍👍

  • @ruvininilanga4310
    @ruvininilanga4310 6 หลายเดือนก่อน +1

    Godak hoda video ekak.ane mata hair band,ornaments,ribbon warga ganna puluwan then gena video ekak danawada.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=M_XGiygcZDO9-ZVp මෙ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් රිබන් හේයාර් බැන්ඩ් මිලදි ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @zion_creation6665
    @zion_creation6665 6 หลายเดือนก่อน +1

    💛💚❤️💜️💞 niyama brother

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා 👍👍👍

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa หลายเดือนก่อน +1

    නියමයි ආ ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน +1

    Ganamatuwakiyannamalli.atakotahodiyok.jayawevastuti

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน

    Aiya Mata aluthe idea Dane WA Ta,,,, Mata kyena puluwen aiya ta godak pin kyala LA vithar i,,,,,a tharem DEWA LA aiya ge video Wale n ghen shop hoyene Mata,,, Loku uduwu k,,,,, thama ghen geya Nath unea th,,,, ghen yane enea 1 Para M Mata,,,, budu saranai aiya 💐❤️❤️❤️🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලලා අදහස් කිව්වට ..ඔයාට ජයම වේවා නංගි ..බුදු සරණයි ..🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs godak sithuthui aiya wish Kara la Ta,,, Amma thatha nathe UNE n pass Mage deyeka Kara pin Kara n asawen eane Kota i,,,, aiya ge you tube channel eka n video S Wale n,,,, Idea eka awe a,,,,,a shop ghen balane enea a aurudwudu n pass,,,,, parghent ghen Mage M deyeka a,,,, aiya ta a de Hari geyeoth thawa mhsa ghen kin sale Kara LA,,, awoth customer LA kyena M 1 st,,,,,a aiya Mata wish Kara Pu Nesa 1st ,,,budu saranai aiya 💐🙏🙏🙏

  • @Sepalika-r7c
    @Sepalika-r7c 6 หลายเดือนก่อน

    Mala karabu gnna tanakut dannko pitakotuwe

  • @kaveeonline690
    @kaveeonline690 6 หลายเดือนก่อน +1

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq 3 หลายเดือนก่อน +1

    Uniq items gnna puluwn thenkuth kiynna ayye(කියුට් නෝට් බුක්,පැන්සල්,පෑන් වගේ දේවල්)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/_cr8Bb_dKj8/w-d-xo.htmlsi=EWVGPCZqjt1pVJ9N නංගි මේ විඩියෝ එක බලන්න ..මෙතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-ht5xi9jh3b
    @user-ht5xi9jh3b 6 หลายเดือนก่อน +2

    Good 👍
    Ko led balb video eka

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ලබන මාසේ පළවෙනි සතියේ විඩියෝ එක අරන් එන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

    • @user-ht5xi9jh3b
      @user-ht5xi9jh3b 6 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs 💪👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      @@user-ht5xi9jh3b 👍👍👍

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 6 หลายเดือนก่อน +1

    අයියේ එක පාර ගොඩක් නෙමෙයි ටිකක් ගන්නෝ නම් අපිට අඩුව ගන්න පුලුවන්ද

  • @user-or2qo5ft9z
    @user-or2qo5ft9z 3 หลายเดือนก่อน +1

    පබළු වර්ග කියනවද මල්ලි තොග ගන්න good job god bless you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=kFinfzeHTMr-biDE අක්කේ මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් පබළු වර්ග තොග විදියට ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට අක්කේ ..තෙරුවන් සරණයි 🙏

  • @nadeekawijerathne5194
    @nadeekawijerathne5194 4 หลายเดือนก่อน +1

    👌👌👍👍❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @tyrt9989
    @tyrt9989 6 หลายเดือนก่อน +3

    Stuti obata me wage vidiyo ekak gemawata❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @sachiniss8275
      @sachiniss8275 5 หลายเดือนก่อน

      රිබන් තියන තැන් ගැන කියන්නකෝ

  • @anusubhasinghe9531
    @anusubhasinghe9531 6 หลายเดือนก่อน +23

    ඔයා හන්දා ඔය කඩෙන් බඩු ගන්නවා ගොඩක් ස්තුතියි ඒකට... තෝඩු කරාබු ගන්න පුළුවන් තැනකුත් කියන්න අයියා...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +7

      ගොඩක් සතුටුයි නංගි …අනිවාර්යෙන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

    • @slsinhala2583
      @slsinhala2583 3 หลายเดือนก่อน +2

      Meka thiyena thana kiyannako.

    • @samanpushpakumara2021
      @samanpushpakumara2021 2 หลายเดือนก่อน

      Godak watina wediyo ekak.t❤❤❤❤❤

    • @dilupadissanayaka35
      @dilupadissanayaka35 2 หลายเดือนก่อน +1

      Hair accessories හදන අයට කොන්ඩ කටු, බෑන්ඩ් ,ඕනර්මන්ට්,රිබන් එහෙම තොග ගන්න පුලුවන් කොහෙන්ද

    • @HiranNayanajith-lk8tl
      @HiranNayanajith-lk8tl 25 วันที่ผ่านมา

      ​@@HarshanakalumVlogsඅයියෙ ගම කොහෙද කියන්නකො

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 6 หลายเดือนก่อน +2

    Ma shop ekata mamath gihin theyenawa..price reasonable...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @Chathumi671
      @Chathumi671 2 หลายเดือนก่อน

      Shop eke nb ek dannko

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 2 หลายเดือนก่อน

      @@Chathumi671 ane sorry number ekak nam mage laga na

    • @Chathumi671
      @Chathumi671 2 หลายเดือนก่อน

      @@ruvinimanchanayaka2628 ayeth giyoth aran enna barid nb ekak

  • @totsyhomeschooling
    @totsyhomeschooling 4 หลายเดือนก่อน +1

    Malli saree katu hadana badu gnna thanak kiyannko. Courrier nam wada hodayi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      හරි අක්කා ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @anjanaumayantha4251
    @anjanaumayantha4251 3 หลายเดือนก่อน +1

    සත්තුන්ට ඕන දේවල්, දම්වැල්, කූඩු, කෑම, බෙල්ට් වගේ දේවල් තොග ගන්න තැනක් කරන්නකො අයියෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 4 หลายเดือนก่อน +1

    👍👍😮

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @gayaniishara4055
    @gayaniishara4055 หลายเดือนก่อน +1

    man konda katu ganna kade me.aduwata ganna puluwan meken.❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් එතන ඇත්තටම මිල ගනන් සාධාරණයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-qt4ig1he1h
    @user-qt4ig1he1h 5 หลายเดือนก่อน +1

    Thankyou very much sir 😇😇

  • @fathimasafnasafna7783
    @fathimasafnasafna7783 6 หลายเดือนก่อน +1

    Painting karana items ganna shop ikak kiyannako plz 🎨🖌️aduwata petta wala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      th-cam.com/video/dvRLLmS7MCY/w-d-xo.htmlsi=nWJqJrjdgUE6Mwkj Nangi ma shop eka painting karanna items ganna puluwan ..tawa pettha maliban street ekath shop tiyanawa painting items ganna puluwan ..jaya wewa 👍

  • @user-ni7bv6gs2j
    @user-ni7bv6gs2j หลายเดือนก่อน +1

    Podi business ekak patan ganne kohomada kiyala kalpana karaddi thamay me video eka dakke, oyta godak pin,,,,,,

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      අනේ එහෙමද ..පටන් ගන්න ඔයාට පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nusrarawshan2286
    @nusrarawshan2286 4 หลายเดือนก่อน +1

    Ribbon 🎀 & stones kadayata gihin video dana ko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=iiTSglWpB6LHXUXe Ma Video eka panwana shops walin ganna puluwan ..Thanks 👍

  • @sachiniss8275
    @sachiniss8275 5 หลายเดือนก่อน +2

    රිබන් තියෙන කඩ ගැන කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=07kvnx62j4wdQXXA මේ විඩියෝ එකේ පෙන්වන Shops වලින් ගන්න පුලුවන් රිබන් ..ජයවේවා 👍

  • @pradeepsudarshana1643
    @pradeepsudarshana1643 3 หลายเดือนก่อน +1

    Hiya band.heya clips hadana badu ganna tiyana tenat kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=z4Z4rNCxmor5re8b මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏

  • @AshanTharanga-m5s
    @AshanTharanga-m5s 15 วันที่ผ่านมา +1

    Dilivari karana eva danna avith gannavata vadiya labayi nw

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @user-xp9ly8qx6w
    @user-xp9ly8qx6w 17 วันที่ผ่านมา +1

    අනේ අයියේ ලයිට් පත්තුවෙන ලස්සන බෝල තව අර ලොකු මාලු වගේ බැලූන් ගන්න තීන්නේ කොහේද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      th-cam.com/video/L4pqhsLoVdI/w-d-xo.htmlsi=MM2eQcPHmCIQGlQY මේ Shop එකෙන් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kaveeshajayarathna6543
    @kaveeshajayarathna6543 5 หลายเดือนก่อน +1

    Delivery karanawa kiyala kiwata eyala msg ekkata reply wath krn na mn 10 parakata wada contact karagamna try kara. Eth kisima response ekak na 😐

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      අතහරින්න එපා තවත් උත්සහ කරන්න ..එතන ගොඩක් කාර්යබහුලයි ඒකයි නංගි ..ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @Sujani-wm8op
    @Sujani-wm8op หลายเดือนก่อน +1

    Dilavari genath denna puluvan da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔව් පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @KavindyaNethmini-l9k
    @KavindyaNethmini-l9k 29 วันที่ผ่านมา +1

    අනෙ අයියේ මේ shop එක තියෙන තැන හරියටම කියන්නකො ගොඩක් පිං

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  29 วันที่ผ่านมา

      නංගි මේ Shop එක තියෙන්නේ Prince Street එකේ ..හරියටම තැන අහ ගන්න ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @KavindyaNethmini-l9k
    @KavindyaNethmini-l9k 29 วันที่ผ่านมา +1

    අනෙ අයියේ මේ shop එක තියෙන තැන හරියටම කියන්නකො ගොඩක් පිං 16:53

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  29 วันที่ผ่านมา

      නංගි මේ Shop එක තියෙන්නේ Prince Street එකේ ..හරියටම තැන අහ ගන්න ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sathyaseelangayathrigayath6906
    @sathyaseelangayathrigayath6906 6 หลายเดือนก่อน +1

    Aiye meka aniware 12 ganna onada, thani ewa ganna barida😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      තනි ඒවා ගන්න බැහැ නංගි ..තොග විතරයි ගන්න පුලුවන් .ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @Lolly_officiial
    @Lolly_officiial หลายเดือนก่อน +1

    කටහඬ නිසාම බැලුවා 😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @rosegunawardana4260
    @rosegunawardana4260 หลายเดือนก่อน +1

    හෙයා බෑන්ඩ් හෙයාකිලිප් සාරි කටු ළු සෙරම හදන සියලුම බඩු ගන්න තැනක් කියන්න මම කොළඹ ඩිලිවරි කරලා ගෙන්න ගන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=Yx8YaeyQae-OpCkN මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ඔයාට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ඩිලිවරි ගැන විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා අහලා බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @fasilafasila3189
    @fasilafasila3189 6 หลายเดือนก่อน +1

    Anna resale kadaikal eruntha solluka online la ventalama

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      Sorry bro I don't know Tamil .. Call the phone number given in the video for more details ..Thanks

  • @buddhikachathu8985
    @buddhikachathu8985 12 วันที่ผ่านมา +1

    Gethum karana wool ganna than thiyanwada?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=Ek1EvGuB0KeTBwGO මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-fg3ip7ps4g
    @user-fg3ip7ps4g 28 วันที่ผ่านมา +1

    Meyalage fb page ekak nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  28 วันที่ผ่านมา

      දන්න තරමට නැහැ ..කෝකටත් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amaya_n
    @amaya_n 5 หลายเดือนก่อน +1

    Me badu thoga apita online genna ganna puluwand plz kiyannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ඔව් පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට විස්තර කියනවා ඒ ගැන ..ගොඩක් ස්තුති .තෙරුවන් සරණයි 🙏

  • @DineshDinesh-og9sj
    @DineshDinesh-og9sj 20 วันที่ผ่านมา +1

    මට පන්ච් ශීට් ඕන .කලර් වලින් ගන්න තියෙන්නෙ කොහෙද .බෝනික්කො හදන්න ගන්න එක

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  20 วันที่ผ่านมา +1

      ඒ සම්බන්ධව නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කියන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @Madushika123
    @Madushika123 หลายเดือนก่อน +1

    Kuriyar එකක් watenawa නේද gennaddi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @Madushika123
      @Madushika123 หลายเดือนก่อน

      Thawa gennko ගොඩක් adu than hair band hadanna එහෙම oni

  • @user-rr5fq6ju5y
    @user-rr5fq6ju5y 3 หลายเดือนก่อน +1

    ❤ අනේ ඩිලිවරි කරගන්නෙ කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏

  • @InokaSandamali-nf8vp
    @InokaSandamali-nf8vp 2 หลายเดือนก่อน +1

    Onlin genna ganna berida apita

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @DarshanaFloraWeddingPlaning
    @DarshanaFloraWeddingPlaning 2 หลายเดือนก่อน +1

    Pool noodles තියෙනවා ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SasiKumara-eq7tv
    @SasiKumara-eq7tv 6 หลายเดือนก่อน +1

    තොග ගානකියන්නේ විකුනන ගාන කියන් එපයි අපි කඩෙකට වගේ ගන්න පුලුවන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @MajithMajith-mu5jc
    @MajithMajith-mu5jc 6 หลายเดือนก่อน +2

    🌹🙋‍♀️❤️❤️👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @SandiyaKumari-tk4kv
    @SandiyaKumari-tk4kv 2 หลายเดือนก่อน +1

    Onlin ganna beroda...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-gt7lh2ks7z
    @user-gt7lh2ks7z 4 หลายเดือนก่อน +1

    ඕනෑම තැනකට ඩිලිවරි කරගන්න පුලුවන් නේද...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @GadgetsshopLK
    @GadgetsshopLK 5 หลายเดือนก่อน +2

    මල්ලී කේලි 6 වගේ ගන්න බැයිද එකකින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      පුලුවන් වෙයි අයියා ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @gbsis7843
    @gbsis7843 6 หลายเดือนก่อน

    අනේ කියන්නකෝ මේ shop එක ඉරිදාටත් ඇරලාද❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @lhlliyandeniya4347
    @lhlliyandeniya4347 24 วันที่ผ่านมา +1

    පබළු වල ගනන් කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=XHIeInv2iw8tOI15 මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලිනුත් පබළු ගන්න පුලුවන් ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා අහන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 4 หลายเดือนก่อน +1

    කඩේ අංකය හා නම දන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏

  • @RangikaShyamali
    @RangikaShyamali หลายเดือนก่อน +1

    ඖෂධ කොල ගෙඩි පොතු වගේ දේවල් ගන්නෙ කොහෙන්ද මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา

      පිටකොටුව ජබොස් ලේන් එකට යන්න අක්කේ ..එතනින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කේ 🙏🙏🙏

  • @ChandimaNayanaKendawagamaralal
    @ChandimaNayanaKendawagamaralal หลายเดือนก่อน +1

    Online gennanna puluwan da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-se2ei6uu6c
    @user-se2ei6uu6c 2 หลายเดือนก่อน +1

    Watsapp catalog ekak hadala oya badu sale karanawada eyala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @rajapaksharajapaksha1717
    @rajapaksharajapaksha1717 5 หลายเดือนก่อน +1

    Sunday open da

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน +1

      Ou Sunday open ..Thank you so much 👍👍

  • @user-cf1ye2rz8w
    @user-cf1ye2rz8w หลายเดือนก่อน +1

    අපිට ඩිසයින් කරන්න පුලුවන් හේයාර් බෑන්ඩ් ගන්න පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=LKgeH9YIDPajHpms නංගි මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @withyamuna
    @withyamuna 6 หลายเดือนก่อน +1

    Online order දෙන්නේ නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට ඒ ගැන විස්තර කියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @slsinhala2583
    @slsinhala2583 3 หลายเดือนก่อน +1

    Me kade thiyena thana kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      පිටකොටුව කුමාර වීදියේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @DineshDinesh-og9sj
    @DineshDinesh-og9sj 20 วันที่ผ่านมา +1

    පන්ච් ශීට් ගන්න තියෙන්නෙ කොහෙද .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  20 วันที่ผ่านมา

      ඒ සම්බන්ධව නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කියන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @nishu4258
    @nishu4258 หลายเดือนก่อน +1

    Plastic empty key tag eka koheda danne thiyenna. 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      පිටකොටුවේ කුමාර වීදියේ ෆැන්සි කඩවලින් හොයා ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏

  • @virajjayasinghe4748
    @virajjayasinghe4748 6 หลายเดือนก่อน +2

    අටපිරිකර හා පූජාභාණ්ඩ ව්‍යාපාරය ගැන විඩීයෝ එකක් කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

    • @nilmakarunarathna9185
      @nilmakarunarathna9185 6 หลายเดือนก่อน +1

      මටත් ඕන

    • @user-nj3nu6hx4k
      @user-nj3nu6hx4k 3 หลายเดือนก่อน

      පූජා භාණ්ඩ ගැන වීඩියෝ එකක් පුළුවන් නම් ..

  • @anushanilmini9598
    @anushanilmini9598 3 หลายเดือนก่อน +3

    ගෙදර ට ඔන් ලයින් ගේන්න බැරි ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      පුලුවන් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dillmadhu
    @dillmadhu 2 หลายเดือนก่อน +1

    Apit online genn gnn brid

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @wasanaudayangani3328
    @wasanaudayangani3328 19 วันที่ผ่านมา +1

    Koheda thiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 วันที่ผ่านมา

      පිටකොටුවේ කුමාර වීදියේ ..විඩියෝ එක පටන් ගන්න කොටම තියෙන තැන ගැන විස්තර කියනවා ..ස්තුති ..ජයවේවා 👍

  • @oshaniaththanayaka1340
    @oshaniaththanayaka1340 6 หลายเดือนก่อน +1

    රෑ කඩ වහලද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ඔව් නංගි …උදේ 9 සිට සවස 6 වෙනකන්. තමයි විවෘත ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @sandunatapattu3316
    @sandunatapattu3316 2 หลายเดือนก่อน +1

    Online genna gannna puluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kasunpradeep8525
    @kasunpradeep8525 24 วันที่ผ่านมา +1

    Kade number ekak nadda 3:37

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක කියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hamsiyathulkairiya5027
    @hamsiyathulkairiya5027 5 หลายเดือนก่อน +1

    Koheda thena

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      පිටකොටුව කුමාර වීදියේ ..විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @GadgetsshopLK
    @GadgetsshopLK 5 หลายเดือนก่อน +1

    මල්ලි කේලි 100ක්ම ගන්න ඔනෙද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      මෙතන තොග වෙළදාම කරන්නේ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට .ජයවේවා 👍

  • @geethapriyankara2670
    @geethapriyankara2670 2 หลายเดือนก่อน +1

    Danna kenek kiyannko me Kade koheda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මේ කඩේ තියෙන්නේ පිටකොටුව කුමාර වීදියේ ..හොයා ගන්න අපහසු නම් ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ඒ ගොල්ලෝ එන්න ඕන විදිය කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dancemusic365
    @dancemusic365 3 หลายเดือนก่อน +1

    items online genna gann barida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏