මං කොහෙන්ද බඩු ගන්නෙ || Earring Items || What are the materials needed to make earrings?
ฝัง
- เผยแพร่เมื่อ 23 ม.ค. 2023
- මං කොහෙන්ද බඩු ගන්නෙ || Earring Items || What are the materials needed to make earrings? || How to Make Air Dry Clay Earrings
Choose from the Latest Styles of Earrings, Necklaces, Bracelets, Rings and All Women's Jewelry to your liking.❤️
All these jeweler can be Ordered Online and Delivered to your Home.🚗
📧 beutifullworldsl@gmail.com
☎️ +94 74 347 1088
Facebook Link : profile.php?...
B World,Beautiful World,bworld,Beautiful,World,B World Earrings,Jewellery,Jewellery making at home,Jewellery making,Jewellery design,jewelry,jewelry making,jewelry business,earrings,earring business,earring business ideas,earring business packaging,earrings making,earrings making at home,handmade earrings designs,handmade earrings at home,handmade jewellery,handmade jewellery necklace,necklace,necklace design,ring design,rings,wedding,wedding design,Jewelry,Jewelry,Watches,Girls Item,Small Business,Business Ideas,How to Make Clay Earrings without Oven,ir dry clay earrings business, Polymer Clay,Polymer Oven bake Clay,Polymer Air Dry Clay, Oven Bake Clay,Air Dry Clay,Polymer Clay Earrings ,Polymer Oven bake Clay Earrings,Polymer Air Dry Clay Earrings, Oven Bake Clay Earrings,Air Dry Clay Earrings,polymer clay business ideas,How to make clay at home easy,homemade clay,clay earrings business ,How to make clay, making clay,Homemade clay,Homemade Air Dry Clay,how to make clay at home easy,Clay Tools and Jewelry Item,How to Make Air Dry Clay Earrings,Clay Earrings Making and Selling,Earring Items,jump rings
#wedding #newearings #newfashion #fanshan #Jewellery #jewelrydesign #officewearstyle #fashionwear #onlineshopping #gifts #SmallBusiness #BusinessIdeas #PolymerClay #Air_Dry_Clay #Oven_Bake_Clay #homemade#clay #making_clay #B_World_Earrings #Homemade_clay #Homemade_Air_Dry_Clay #Earring_Items #jump_rings - แนวปฏิบัติและการใช้ชีวิต
ඔයාගෙ වටිනාකම තමයි ඔයා නිකම්ම clay නිර්මාණයක් කරන්න කියලා දීලා නිකන් ඉන්නෑ.අපිවත් කොහොමහරි business එකක් පටන් ගන්න තැනට තල්ලු කරනවා.කියන්න වචන නෑ.එපාම වෙලා airdry clay හරියන එකක් නෑ කියලා ඉන්න වෙලේක අහම්බෙන් ඔයාගෙ video දැක්කෙ.thank you ❤️
Teen Thankyou dear මේ වචන ටික මටත් ලොකු හයියක් 🥰🙏
Me clay wala wena namak tiyanwada..nattam api sellam krnna ganna clay da ane danne nati nisa ahanne
සල්ලිම පස්සෙ දුවන ලෝකේ
ඔයා මාර හොඳ ළමයෙක්.
ඔයාට යහපතක්ම ප්‍රාර්ථනා
කරනවා.💜️💜️💜️💜️🥰
හරිම පැහැදිලි ......බොහොම ස්තූතිය
ඔයා හරිම නිහතමානී ❤️
නංගෝ ඔයාගෙ වීඩියෝස් ගොඩක්ම වටිනව..❤️
❤❤ බුදු සරනයි අක්කෙ ඔයාට .. පරිස්සමෙන් වැඩ කරගන්න ❤
ඔයාට ගොඩාක් thanke you.....good luck 💗💗💗
Thank you so much for this video 💖
😍😍😍 Thank you...
Air dryer clay eka ganna thiyena thanakuth kiyannako..
ඔයාට මෙච්චර ලස්සන හදවතක් ලැබුනේ එක ගැන මාර සතුටුයි .
Thank you so much dr
Thank you ❤❤❤
යාලුවනේ Video එකේ කියන්න බැරි උනා Earrings Item, Clay Flower, Tools විකුණන අය වගේම තවත් කෙනෙකුට Air dry clay උනත් හදල විකුනන්න පුලුවන්...මේව Sale කරන අය ඉන්නව නම් අනිත් අයටත් බලන්න Comment එකක් දාන්න...මගෙන් earrings item ඉල්ලපු අයට මට පුලුවන් විදිහට Package එකක් හදල දැම්ම... ගන්න ඕනි අය මගේ WhatsApp එකට msg එකක් දාන්න...වෙනද වගේම අපැහැදිලි තැනක් තියෙනව නම් ඒකත් comment එකක් දාන්න...ඔයාල හැමෝටම ගොඩාක් ආදරෙයි...🥰🙏
Whtsapp num ek dennko akki
What's app number eka ewannko
Whatsp no snd me
Thank you so much akkii❤️❤️❤️
Oya harima awankawa hemadema kiyala denawa.jayen jayama wewa nangi....
Thankyou So Much Dear🥰❤
Godak lassanata kiyala dennawa thanx akki
Thankyou so much Sharfan Love You🥰❤
ඔයාගෙ වීඩියෝ එක මට අහම්බෙන් හරි හම්බුන එකට ඇත්තටම මට ගොඩක් සතුටුය.මං අලුතින් බිස්නස් එකක් පටන් ගන්න හිතල තවත් ඒ ගැන හොයනකොට තමයි ඔයාගෙ වීඩියෝ එක හම්බුනේ.ගොඩාක් ස්තූති ඔයාට මං නොදන්න ගොඩක් දේවල් දැනගත්ත.
Oyata thawa thawath aluth nirmana karanna hakiyawa labenna one❤❤❤❤
Nice work
ඔයාගේ video නම් ගොඩක් වටිනවා අක්කේ හැමදේම පැහැදිලිව හොදට කියලා දෙනවා ❤️🥰🥰🥰🥰
Ishini Thankyou so much Dear🥰
Thank you so much akki
Oyyage video walata godak thanks owa godak watinawa oyaa awankawama hamadema kiyala denawa
country Thankyou So Much dear🥰❤
Thanks akki
Oyage videos walin oya kiyala dena widhiya harima pahadili nangi.harima asa hitenwa.oya danna dewal ma widhiyta kiyala dena ekata oyta godak pin mangi😊
Thankyou Soo Much Dear❤️
Sequins eke thiyena clay eka kochcjara welawak bake karanna onada dear .. heat eka kochcharada kiyalath kiyanna pls
ඔයාගෙ කටහඩ , කතාකරන විදිය හරිම ලස්සනයි ❤️
Shanika Thankyou So much Dear🥰
❤ thank you akk
Ane dr resin apply krma earrings wala flower eka based eken kedenw neh 😢. Mn flowers hdanne air dry clay ekenma . Eka dry unama සෘජුපෝම වගේ ද??
ගොඩක් ස්තුතියි
Anu 🥰❤🙏
Thank you akke
Thank you so much 💖💖
Mayanthi You are so welcome🥰
ඔයාගේ business එකට සුබ පතනවා.....good luck ❤
Thankyou soo much dear😘😘😘
බොහොම ස්තූතියි
Chandrasiri Love You😘❤
Thanks
Thnx akki oyage hama wachanauakatama,math hari asawen inne me de patan ganna.oya laga air dry clay eka genna ganna thiyanawada.
Thank you so much
Ashani Thankyou too dear😊❤
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තූති ඔයාට..ඒවගේම හරිම නිහතමානි කෙනෙක්..ඉතිං ඔයාගෙ ව්‍යාපාරය සාර්ථකත්වයටම පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
Imalka Thankyou so Much Dear🥰
Thanks with Blessings darling 🙏😘
Thakyou soo Much darling😘😘😘😘
Thank you nangi oyage video eka godak watinawa 👍🥰 api hadana items pitaratata sell karana widiha kiyala dennako pls. A athdakeema apita aluth deyak wei
Manel video එකක් ගේනම් dear🥰❤
Cutex walin cover karala customerslata denna berida akke
ඇත්තටම හදවතින් සුභ පතනවා
Virangi Thankyou So Much dear🥰
Mt earrings hadaganna oni
.. mt oy dala thiyena packeges walin ganne kohomada ? Mn kandy
Akkiyo clay gahanna thenak nadda
Thanks so much 🎉🎉🎉🎉🎉❤❤❤❤good 👍 luck❤❤❤
You are so welcome!😘😘😘😘
Good luck ❤
Thankyou dear❤️
Akke oya owa disain karanne ari dry walinda
Clay erering hadanna monawada mulinma ona tools kiyanna puluwanda
Thanks nanga details walata
Keshala You are so welcome Dear🥰
❤❤
Good luck
Menu Thankyou so much Mis🥰❤
ඔයා නම් ගොඩාක් හොදයි අකකි.බුදු සරනයි.ඔයාගේ බිස්නස් එකට.
Akki math patan gann hadanne ekat oya loku haiyak 💛😘
Thankyou Dear
Aunty , atlas clay ekata vanish ekak gawoth ekak hodata hard eketa thiyeida
Roshana Yep❤
New Subscriber..
Ashani Thankyou So Much😊❤
Mamath godak kamathiy miss maala karabu hadanna igena ganna
Godak hodai dear🥰
අපි හදන design එකට වෙන වෙනම පුන්චි කොටස් එකතු කරද්දි glue එකක් පාවිච්චි කරන්න බැහැ නේද..ඒ කියන්නෙ ඔයාගෙ මේ බෝනික්ක හදපු එකේ..අර දුඹුරු පාට රවුමට බෝනික්කගෙ ඔලුව කොටස set කරද්දි තද කරේ එහෙම නැහැනෙ..එතකොට ඒ කොටස් වෙන් වෙන්නෙ නැද්ද ?..එහෙම design එක oven කරන්න කලින් වෙනම කොටස් එකතු කරනකොට තද කරන්න බැරි ඒව කොහොමද කරන්න ඕනෙ?
❤️❤️❤️
Me set eka kiyada
Price eka kiyada dr me package eka
Yearing hooks hadanna ganna kambi wargaya mokakda.
ගොඩක් හොඳ video එකක් නංගී...
මම resin නිර්මාණ තමයි කරන්නෙ ඒ වුණාට මට මේ video එක ප්‍රයෝජනයක් වුණා...
ටික දවසක් පාවිච්චි කරන කොට කළු වෙන්නෙ නැති quality chain ගන්න තැනක් දන්නවා නම් කියන්නකෝ නංගී...😊
Shalani Akka මේ shop එකේ බඩු හොදයි 🥰
මම gold & silver chain ටිකක් ගත්තා නංගී ඒවා දවස් දෙක තුනක් යන කොට කළු වුණා.ඔයා කියපු shop එකේ chain අවපැහැ වෙන එකක් නෑනේ ද...
Me shop aken mn chain gattha awath kalu una dr
@@nishanisadunika8703
කොච්චර දවසකින් ද dr chain කළු පාට වුණේ.මාසයක්වත් use කරන්න බැරි ද...
Hoda air dry clay ekk ganna thenak kiynnko akke, ♥️♥️
Piyu Darling Whatspp එකට msg එකක් දානවද?😊
අක්කී මේ මල් හදන අච්චු තියෙනවා ද
Matat ganna ona akke
Me badu fade venavadha nadda
අක්කී මං resin art පටන් ගන්න හදන්නේ.... මං මුලින්ම පොඩිවට පටන් ගන්නේ හදන්නේ මුලින්ම කරන කරබු වලින් පටන් ගන්න හදන්නෙ.... එවාට දන්නන මට පොඩ් මල් ටිකක් ඕනි... මට ඔයාගෙන් clay flowers ටිකක් ගන්න පුලුවන් ද ඔයාගෙන්
❤❤❤❤
😘❤️
💜️💜️💜️
Gayashi 😘❤
How to use resin miss 🌻🙏
Nisha Will upload soon🥰
Oyanam marama hoda akki knek hamdem kiyal denawa math aswen inne ewa hdann eth hoda clay ekak genna gann page ekk dannko akki gedra haduw clay ek mata hdgann ba hriyata
mangawa thiyenawa WhatsApp ekata msg ekak danna darling😘😘😘
@@bworld6728 mokd number ek
Nangi air dry clay eka water proof na ikmnta kadenwa jewelry hadanna epa kiyala kiynwa neda?Nail cuteks use kalhma a kadena gatiya adu wenwda?eka water proof ekak widhiyta tiyrnwda?nathm api customer kenekta denna kalin resin da apply krnna one
Ow dear
Akki oyagen ganna pluwnda oya hadna earrings clay eka .. e wageemai mugs hema hadna clay eka
Milindi th-cam.com/video/bjs7J7xTFU0/w-d-xo.html 👈මේ video එකේ මං හදන clay එකම තියෙනවා එයාගෙන් ගන්න පුලුවන් 😊❤
Clay ගන්න පුලුවන් කොහෙන්ද කියලා කියන්නපුලුවද මිස්?
අක්කේ earring හදන්න ඕනේ පොඩි බ්ලොක් කටර් වල මිලත් ඒවා ගන්නේ කොහොමද කියලත් කියන්නකෝ අක්කේ 🥰
Ishini Darling Whatspp එකට msg එකක් දානවද?😊
@@bworld6728 ඒ නම්බර් එක දෙන්නකො අක්කෙ 🥺
Egollo kesima reply ekak na dr
නංගි, හොඳ Air dry clay ගන්න පුලුවන් තැනක් කියනවද.?
Chandani Darling Whatspp එකට msg එකක් දානවද?😊
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා.මේකෙන් වෙඩින් මල් සැරසිලි කරන්න බැරිද
Gggg මම තාම ඒක try කරල නම් නෑ dear🥰❤
Mala hadhanakota maleta ganna code eka mokadda dr
Piumi WhatsApp එකට msg එකක් දන්න dear🥰
thanks
You're welcome!😘
Earings dana board ganna පුළුවන් koheda pettah wala
online ganna puluwan
WhatsApp msg එකක් දාන්න👉 +94 74 347 1088☎️
Clay Earring Business එක ගැන තවත් videos බලන්න මෙන්න මේ link එක click කරන්න...👇👇👇
www.youtube.com/@bworld6728/videos
Subscribe කරල channel එකත් එක්ක එකතු වෙන්න....😘❤️
ඔයාගෙන් හෙයාඩයි ක්ලේ එක ගන්න පුළුවන්ද
Air dry clay gnna puluwan thenak kiynnko
Man gawa thiyenawaaa...
th-cam.com/video/f68H7l2mc8Y/w-d-xo.html 👈අවුරුදු තෑගි Part 2 අරන් Video එක අරන් ආව ඔන්න😍
අද වීඩියෝ එක බැලුවදෝ
අනේ මට කියන්නකෝ මේ home made air dry clay එකෙන් earings හදන්න පුලුවන්ද. Plastic වගේ හයිවෙනවද...
Milani👉 th-cam.com/video/-qxzvUkyvZM/w-d-xo.html මේ video එකේ දැම්ම dear🥰
😍😍
Tharuka 🥰🙏
Matat eyarin itams ona komada karannae oyage no aka dandakoo good luk
Ravindra Darling Whatspp එකට msg එකක් දානවද?😊
@@bworld6728 mama damma oya iye mg kale ra krishani .
Thankz for everything ...♥️♥️
Thank miss
Earning බිස්නස් එකකට අපි ගන්න ඕන බඩු ලිස්ට් එකක් අරගෙන එන්නකෝ
අනේ මේ ක්ලේ එකේ පදම හරියට ගන්නේ කොහොමද? ඉරිතලනවා එක්කෝ අතේ ඇලෙනවා. 🥺
මාත් ආසයි රේසින් නිර්මාණ කරන්න .....මන් ඔයාගෙන් ඔඩර් කරොත් අක්කිට පුලුවන් ද ඔය බඩු ටික මට එවන්න ..
akke mn clay ek haduwa but hariyta awe na 😢
chathumi ඒක ලිපෙන් එලියට ගත්තට පස්සෙ විනාඩි 05ක් වගේ හොදට mix කරන්න ඕනි dear😊
සිලිකන් මොල්ඩ් හදන්න බඩුගන්නේ කොහෙන්ද
Gggg මේ shop එකෙන්මයි🥰❤
මට ක්ලේ ඔන්ලයින් ගන්න කැනක් කියන්න
මටත් කරාබු හදන බඩු ගන්න ඕන කොහොමද ගන්නේ
Ane oyge fb page ek name ekk mkdd .
B world😊
Meyalage wattsepp number ekak nedda
අනේ අක්කේ ඔයාගේ video මම බලලා අද බඩු ගෙනාව air dray clay හදන්න හෙට හදලා බලනවා අනේ අපේ පැත්තේ clay tool හෙවුවා කොහෙවත් තිබ්බේ නෑ අනේ මට කියන්නකෝ අක්කේ ඒවා ගන්නේ කෝමද ඒ සෙට් එකක price එක ඒම කෝමද පොඩ්ඩක් කියන්නකෝ 🥺
Ishini Darling Whatspp එකට msg එකක් දානවද?😊
මට ඕනා බඩු ගන්න. මට වට්සැප් නම්බර් එක දෙන්නකෝ නංගියා..
Nangi whatsapp nu eka tikak kiyanna puluwanda ??
Sammani ☎️ +94 74 347 1088
Nangi oyage what's number aka denna
❤❤
Hasani 🥰🙏
❤️❤️
geshi 🥰🙏