ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුතේ ඔයා අපිට ඉගැන්නුවා.. ඉතා වටිනා දෙයක්... පින් මැණිකට
ඇත්තටම වෙනස් විදියට හිතන අය තමයි කවදාහරි මේ ලෝකය ජය ගන්නේ 😊❤ ඉගෙන ගන්න ඒක විතරක් නෙමෙයි ඇත්තට කලාවත් ජීවිතයට අනිවාරෙන් ඕනේ💜 එකේ රසය... ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් 🥺❤✨️තාර්කික බුද්ධියෙන් ලෝකය ජය ගන්න මල්ලියෝ💗 ජය 👍
මේ පුතාගේ ඉස්කෝලෙ මොකද්ද
මරු කොල්ලා 😊තව වසර කිහිපයකින් හොද තැනක ඉදියි.
Supiriii anagathayak poddo ... Ane mata oyth ekk dawas ganak eka digata katha Kara kara hitiyahaki malli babboooo.... 😘😘😘❤️
ජේසු පිහිටයි පුතේ තව තවත් හොද හැකියාවන් ලැබිල ලෝකෙට හොද දායාදයක් එක්කරන්න ජෙසුගේම පිහිට ලැබේවා
ආඩම්බරයක් පුතේ ඔබ👏👍❤️
පුතේ ඔයාට බුදු සරණායි ❤
මෙවැනි සංස්කෘතික සෞන්දර්යාත්මක සහ වෙනත් කෝණික හැඩතලයකින් දකින දරුවන් අපේ පාසැල් වලින් බිහිවන්නේ කලාතුරකින්.
ඉස්කෝලන් කොහේද එහෙම උන් බිහි වෙන්නෙ ගුරුගේ ලේසියට වේවැල අතේ නේ 1 වසරෙ ඉදලම..කාලක්න්නි ගුරුහොරු
අර බිත්තරේ.කළුයිමෙි බිත්තරේ සුදුයිආදර්ශමත් දරැවෙක්ලොවෙි බිහිවන නවතම කලාකරැවන්.ආසිරි පතනව පුතේ ඉදිරියටමයන්න.බුදු සරනයි🙏❤️
I'm very proud of you, darling son❤
Honda puthek.jayaweva❤❤❤❤❤❤❤
@@dilaniranasinghe8133 vvvvvvvvv
හරිම දක්ශ දරුවෙක් මම මේ වැඩ සටහන බැලුවා හරිම ශෝක්
Unbelievable , putha your are excellent
Proud of Sri Lanka son🎉
නිහතමානී දක්ෂ පුතෙක්...කතා කරන විදිහටත් ආස හිතෙනවා.පණ්ඩිතකම් නෑ.
බුදු සරණයි පුතේ🙏
❤ මෙහෙම දරැවන් ලබන දෙමාපියොත් හරිම වාසනාවන්තයි . අනාගතයට සුභ ලකුණු 😇
I can listen to whole day long ,
Great way of thinking ❤ wishing you a very bright future son ❤
Proud of Nalandians🎉❤
Niyamai puthe. Mama oyagen igena gaththa. Budu saranai.
මැනිකක් පුංචි පුතේ ඔයා.
ලස්සනයි පුතේ ඔයා කතා karana ආකාරය
පුතේ ඔබ දක්ෂ දරුවෙක්. සුභ අනාගතයක්
Bola geddek❤
ඩාවින්චි ගෙ අවසාන භෝජනය චිත්‍රය ගැන මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි...
You are a very intelligent also a beautiful human being and please keep it up little one ☝️ ❤
Mage rattaran puthe. Budu saranai oyata
All the best for a fabulous future. Little son. ❤
💕💕💕🙌💯
Talent package
පුතා ඔයා ලංකාව බබළවන්නට .❤️😃💑👏👍
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ප්‍රේම ගීත,ටෙලිනාට්‍ය,ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.
ඔයා රටට සම්පතක් මගේ පුතේ..අපි හුගාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා..ආදරේයි මැනික..
Amen 🙏🏻 Jesu pihitai putha 🙏🏻
තෙරුවන් සරණයි පුතේ. කිසිම හිස් වචනයක් කතා කරන්නේ නෑ.දවසක මේ රට බබලවයි කියලා ස්තිරයි❤❤
👏👏👏
Theruwan saranai puthe
යං පුතා යං
❤️❤️❤️
THE LORD BLESS THEE AND KEEP THEE AMEN 🇱🇰☦️📖🛐🤲🤲🤲
🙏🙏🙏
Very clever and nice boy
❤❤❤❤😂❤
❤❤ you are very clever son👍👍
ammo manika oyanm theruwan saranai patiyata
Thisaranasaranai puthe..sir ladhshanata wsdasatahana karznawa.
Full video den natte ai
කොල්3නෙග් එකෙන් බලන්න ළමායි
@@Sandakathmini01ඒ මොකක්ද බන්❤😊😊❤
@@TheDarkKing369 ගූගල් සර්ච් ස්පේස් එකේ ඉංග්‍රීසියෙන් එකදිගටම ඔය අකුරු ටික කොටලා බලපං
@@Sandakathmini01 ඇත්තටම ඒ මොකක්ද ???
@@Sandakathmini01 ගොං කිය කිය ඉන්නේ දන් නැති නිසානේ ඇහුවේ 😑 දන්න දෙයක් තියේ නම් ලොකුකමක් නැතුව කියන්න 😏
🤔😀🤔😉
😍💞🌹
Puthata yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
Honda waidyawarayek wela ape ratata sewaya karanna lebewa kiyala prarthana karanawa
❤🎉❤🎉❤
දීයුනු වෙයන් පුතේ ,
❤
Hari daksha puthek
Theruwansaranai puthata!
❤️❤️❤️❤️❤️👍🏻😂
Girl gif
Pinvantha putha .e rata dala yannepa kawadawath oya ge buddiyen ratata sevaya karanna puthe
💞💞
පුතේ ඔයා අපිට ඉගැන්නුවා.. ඉතා වටිනා දෙයක්... පින් මැණිකට
ඇත්තටම වෙනස් විදියට හිතන අය තමයි කවදාහරි මේ ලෝකය ජය ගන්නේ 😊❤ ඉගෙන ගන්න ඒක විතරක් නෙමෙයි ඇත්තට කලාවත් ජීවිතයට අනිවාරෙන් ඕනේ💜 එකේ රසය... ඒක වචනෙන් විස්තර කරන්න බැරි තරම් 🥺❤✨️තාර්කික බුද්ධියෙන් ලෝකය ජය ගන්න මල්ලියෝ💗 ජය 👍
මේ පුතාගේ ඉස්කෝලෙ මොකද්ද
මරු කොල්ලා 😊
තව වසර කිහිපයකින් හොද තැනක ඉදියි.
Supiriii anagathayak poddo ... Ane mata oyth ekk dawas ganak eka digata katha Kara kara hitiyahaki malli babboooo.... 😘😘😘❤️
ජේසු පිහිටයි පුතේ තව තවත් හොද හැකියාවන් ලැබිල ලෝකෙට හොද දායාදයක් එක්කරන්න ජෙසුගේම පිහිට ලැබේවා
ආඩම්බරයක් පුතේ ඔබ👏👍❤️
පුතේ ඔයාට බුදු සරණායි ❤
මෙවැනි සංස්කෘතික සෞන්දර්යාත්මක සහ වෙනත් කෝණික හැඩතලයකින් දකින දරුවන් අපේ පාසැල් වලින් බිහිවන්නේ කලාතුරකින්.
ඉස්කෝලන් කොහේද එහෙම උන් බිහි වෙන්නෙ ගුරුගේ ලේසියට වේවැල අතේ නේ 1 වසරෙ ඉදලම..කාලක්න්නි ගුරුහොරු
අර බිත්තරේ.කළුයි
මෙි බිත්තරේ සුදුයි
ආදර්ශමත් දරැවෙක්
ලොවෙි බිහිවන නවතම කලාකරැවන්.
ආසිරි පතනව පුතේ ඉදිරියටමයන්න.
බුදු සරනයි🙏❤️
I'm very proud of you, darling son❤
Honda puthek.jayaweva❤❤❤❤❤❤❤
@@dilaniranasinghe8133 vvvvvvvvv
හරිම දක්ශ දරුවෙක් මම මේ වැඩ සටහන බැලුවා හරිම ශෝක්
Unbelievable , putha your are excellent
Proud of Sri Lanka son🎉
නිහතමානී දක්ෂ පුතෙක්...කතා කරන විදිහටත් ආස හිතෙනවා.පණ්ඩිතකම් නෑ.
බුදු සරණයි පුතේ🙏
❤ මෙහෙම දරැවන් ලබන දෙමාපියොත් හරිම වාසනාවන්තයි . අනාගතයට සුභ ලකුණු 😇
I can listen to whole day long ,
Great way of thinking ❤ wishing you a very bright future son ❤
Proud of Nalandians🎉❤
Niyamai puthe. Mama oyagen igena gaththa. Budu saranai.
මැනිකක් පුංචි පුතේ ඔයා.
ලස්සනයි පුතේ ඔයා කතා karana ආකාරය
පුතේ ඔබ දක්ෂ දරුවෙක්. සුභ අනාගතයක්
Bola geddek❤
ඩාවින්චි ගෙ අවසාන භෝජනය චිත්‍රය ගැන මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි...
You are a very intelligent also a beautiful human being and please keep it up little one ☝️ ❤
Mage rattaran puthe. Budu saranai oyata
All the best for a fabulous future. Little son. ❤
💕💕💕🙌💯
Talent package
පුතා ඔයා ලංකාව බබළවන්නට .❤️😃💑👏👍
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ප්‍රේම ගීත,ටෙලිනාට්‍ය,ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ගුණනුවණ හීන කළහ.කම්මැලි මිනිසුන් බිහි කළහ. පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපයූහ. කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ලංකාව අද ඉහත සදහන් වල්කලාවෙන් දුරාචාර වලින් සුපිරි දියුණුවක් ලබාගෙන ඇත. මෙවැනි වල්මාධ්‍ය හා වල්කලාව වනාහි අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.
ඔයා රටට සම්පතක් මගේ පුතේ..අපි හුගාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා..ආදරේයි මැනික..
Amen 🙏🏻
Jesu pihitai putha 🙏🏻
තෙරුවන් සරණයි පුතේ. කිසිම හිස් වචනයක් කතා කරන්නේ නෑ.දවසක මේ රට බබලවයි කියලා ස්තිරයි❤❤
👏👏👏
Theruwan saranai puthe
යං පුතා යං
❤️❤️❤️
THE LORD BLESS THEE AND KEEP THEE AMEN 🇱🇰☦️📖🛐🤲🤲🤲
🙏🙏🙏
Very clever and nice boy
❤❤❤❤😂❤
❤❤ you are very clever son👍👍
ammo manika oyanm theruwan saranai patiyata
Thisaranasaranai
puthe..sir ladhshanata wsdasatahana karznawa.