ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
#ඇඬෙනව බං ඒ අවංක හිනාවටයි, කතාවටයි... උඹ එක්ක බලද්දි අපි කව්ද... අපි ආත්මාර්ථකාමියො බං... ජයෙන් ජයම වේවා... අනාගතේ සුභ වේවා...!!!
අපි නෙවෙ උබ😆
ඒ කතාව වෙනස් කතාවක් මේ ස්ටේජ් එකේ මම අහපු..තමන් දෙපයින් නැගිටින්න හදනකොට වල නොකප අත දෙන්න එන්නෙත් ඒ දුක දන්න කෙනෙක්මයි.තෙරුවන් සරණයි සුභ පැතුම් ඔබට ජය.පතන විදියට ඔයාගෙ ගමන යන්න ලැබේවා 🙏🙏 රටට සේවයක් කරන්න ඔයා වගේ හිතන පිරිසක් බිහි වේවා..
ජනාධිපති පුටුවට යන්න පුළුවන් දහිරිය මත් දරැවො මේ පුටුවට එන්නේ හරිම සතුටින් මල්ලියො ඉදිරියට යන්න ලැබේවා
රටක් වටින ළමයෙක්.තරුණ පරපුරටම ආදර්ශයක්.ඔයාගෙ ඉදිරි සමාජ මෙහෙවරට, class වලට ඇතුළු සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.වරදින්නෙ නෑ කවදාවත්.👍👍🥰🙂
Mu kapatiyek
ඔතන වාඩී උන ගොඩක් උන් උන්ගේ ලොකු කම පෙන්නද්දී තමන්ගේ ඇතුලාන්තයම කියපූ අව්‍යාජ මනුස්සයෙක් බන් උබ ❤️❤️❤️❤️❤️
ඉන්දියාවේ ජාතික පක්සියා මොනරානේ. ඒකනේ ලස්සනට නැටුවට පස්ස එලියේ...රගන තරමටම වැඩ පෙන්නුවනම් මොනර.......ඒකත් ලස්සන කතාවක්.මේ පාඩම්වලින් ඔබ ලස්සන අනාගතයක් ගොඩනගා ගනීවි. ඔබට ජයෙන් ජයමවේවා ...
චන්දන සූරිය බන්ඩාර කියන්නේ...හරි සුන්දර කෙනෙක්...
අඩේ අක්කා කොහොමද අප්පා මේ මල්ලිත් එක්ක ගෙදර ඉන්න්නේ .... 😁😁 කටකාර මල්ලි... ❤️💪 නියමයි මල්ලා...
හොද දරුවෙක් බුදුසරණයි පුතේ 🙏👍
ඒ අව්‍යාජ කමට අවංකකම ට මගේ ප්‍රනාමය❤❤🎉🎉🎉🎉🎉
රටට වටින සම්පත්.💖💖
මල්ලි ඔයා රගන තරම් වැඩ පෙන්නුවානම් ඔයා ඔයට වඩා තැනක ඉන්නවා.......සුබ අනාගතයක් මල්ලි
උඹලගේ කුහකකම,ගොන්කම විදහා
කුහකකම හා ගොන්කම විදහා පෙන්වන අදහසක්.........
ඇත්ත බන් මූ හෙන පඩ සෝ කාරයෙක් 😂😂
@@lalith9415 කුහකකමක් ගොන් කමක් නෙමේ ....ඇත්ත කිව්වේ ඇත්ත කියන්න බය වෙන්න එපා මචන් .. ඔය වැඩසටහනට සමහරක් ඇවිල්ලා මම පොරක් කියලා ලෝකයට පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා නමුත් උන් පොරවල් නෙමේ .... පොරක් කියලා කයිවාරු නොගහපු අය තමන් පොරක් කියලා පෙන්නුවා තමන්ගේ උගත් කමින් විශේෂයෙන් ශුක්රා, ප්‍රශස්ත .... තමන්ට පොරක් වෙන්න බැහ කයිවාරු ගහලා .....තමන් පොරක් වෙන්න ඕන උගත්ව බුද්ධිමත්ව .....ඒක තේරුම් ගනින්
@@mtnation7916 මමත් අ කතවට එකග වෙනව එ පුතා ටිකක් අනවස්ය් විඩියට හසිරුනෙ මම කර්මිකයෙක් බොහො දෙවල් දන්නව එත් සියල්ල දත් වගෙ හසිරෙන් නා මොකද අපිට වරඩින්න පුලුවන්
එල කොල්ලෙක් ❤️❤️👍👍
ලස්සන වදනක් අයියෙ ! පේජ් එකක් පටන් ගන්න Bs
අම්මෝහ් .....ඒක ...සුපිරි හොදේ තදම..👍😅
බුදු සරනයි පුතා 💙❤💜💛💚💚🌷🌷🌷🌷🌷🌷
නියමයි සසිතයා එකෙන්ම.ගේම ගහපම්. අතාඅරින්න එපා.❤️❤️❤️❤️.... වරදින් නෑ යමන් එකෙම්ම.ඉස්සරහට ❤️❤️❤️❤️❤️🌍🌍🌍🌍
🤭🤭🤭
Sasitha ayye uba porak🔥.hitha hoda supiri manussayek 🔥
සුපිරිම කොල්ලෙක් 🤣👌
සුපිරියි
Very good Putha!! Idiriyatama yanna!
ජීවිතේ දිනන්න හරිම තැනට ආ ව ඔබ ට සුබ අනාගතයක් තෙරුවන් සරණයි
වටිනාකම කියල නිම කරගන්න බැරි දරුවෙක්,කතා කරනකොටත් කරනකොට හරි අහිංසකයි හරි හොඳයි,පුතේ ඔයාට ජයම වෙනවා ,දෙවි පිහිටයි
මේ වගේ සාමජයෙ සියලුම දෙනාට හිතෙනවා නම් කොයිතරම් රටක් දියුණුද තෙරුවන් සරණයි ,🙏💖👍💘
Wish you all the best for your future 🙌
ඔයාට ප්යමවෙිවා පුතේ
Congrats 🎊 My Dear Sasitha ❤️
හොදයි හොද අනාගතයක් තියෙනවා තිර්නාත්මක ජයග්‍රහනය අැත්තෙ පර්මර්ථ සත්ත්‍ය තුලය එහෙම හිතල හොදට වැඩ කෙරැවොත් වරදින්නැ සුබ ගමන් හැම දෙයක්ම සාර්ථක වෙිවා
ජේසු පිහිටයි පුතේ ඉදිරියට යන්න සල්ලි ලැබුනාම නම් වෙනස් වෙන්නම එපා මගේ පුතේ
😆😆
පිරුණු කලේ දිය හෙල්ලෙන් නෑ බලන්න ප්‍රශස්ත
ඔයාගෙ උපහරණය ඔයාටම ගලපගන්න. හිස් කල වැඩිපුර සද්දයි කියලත් මතක තියාගන්න.
Ur great budusaranai obata
Ape paththe hoda ayya kenek thama ithin
අහෝ ඉන්දියාවෙ ජාතික පක්ෂියා මොනරනේ
😹
මමත් හිතන්නෙ මෙ විදියටයි දෙවියො ආසිර්වාද කරයි
Great Gentleman. Thanks Dear
niyamai.. honda athma shakthiyak thiyana kollek..
Supiri..
හිත හොඳ කොල්ලෙක් 👍👍👍
Anunwa goda dagena yanna hadanawanam a guruwarayekma tama. Jaya wewa.
අපෙ කල්ඩෙරා ස්ර් වාගේ පුතා ඔයා හරි
නියමයි පුතා ,ඔහොමම යං
🤟🤟🤟🤟 dakshayi
කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා
ලක්සපති එපා වෙන්නේ මේ වගේ පම්පෝරිකාරයෝ නිසා 😫
❤️💯👏
Supirima dawask💪👌
උපන් රටට තියා බිහිකළ දෙමාපියන්ටවත් ණය නැති දරුවෙක් . බුදුසරණයි පුතා සුභ අනාගතයක් . උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තුවෙන ඉහලටම යන්න ලැබේවා කියා ආශිර්වාද කරනවා .
Eyatama galapenawa🤣rangana tharamata hekiyawath thibba nm😁
Nice😍💪
මරු කොල්ලා....
Ai puke aragannada maru.
Thamange uthsahayen thamanma diyunu wenna balana kollek💪💪
ඉගෙනගත්තත් katha karannath dena ganna one, thanakata giyama. Oyage අනාගතේ ta උපදෙසක් vidihata gann,
Anae putae oyagae adahasanam harima agai budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏💐💐💐
අම්මෝ මේකෙ ඉන්න උගත් බුද්ධිමත් කට්ටිය දාලා තියෙන කමෙන්ට්,ඉරිසියාව කුහකකම පිරිලා
විනාඩි 10 ගියා දැනුනෙත් නැ
මොණරා ඒක දේශීය පක්ෂියෙක් නොවන නිසා තමයි ජාතික පක්ෂියා වෙන්නේ නැත්තෙ😂😂
Hot seat ekata ena kena දක්ෂ අදක්ෂ වෙන්න පුලුවන්. හැබැයි ඒ කෙනා අනිවාරෙන් වේගවත් වෙන්න ඕනා.
දිව දෙකෙ ඩෑල් එකක්
Hoda adisstansyak tiyena daruwek warafinne naa daruwanta ugannanna wera darana sar kenek jayama wewas
Online clz sira තමයි
මොනරා ඒකදේශීය නෙමේනෙ 😁
🙏👌
👍👍👍💪
අම්බෝ😂🙏
ගොන් තාලෙට කතාව,ඔයිට වඩා කතිකත්වය ගොඩනගා ගත්තොත් හොඳයි.ප්‍රස්නෙට අදාලව පිලිතුර ගන්ඩ.චන්දන මහත්තයා කී පාරක් උත්සාහ කලාද,රඟන තරමට ඔයත් වැඩ පෙන්නුවනම් එක රැයෙන්ම ඔයා ගොඩ.තෙරුවන් සරනයි .ජයවේවා!!!!
අවංක දරුවෙක් සහෝදර බැදියාව අගේට ඉදිරිපත් කළා.අපේ පවුලේ ගොඩාක් සහෝදර සහෝදරියන් හිටියත් එක් සහෝදරයෙක් අපේ සෙනෙහස අරගෙන හිටි කාලේ මතක් වුණා .දරුවන් ට ඉගැන්වීම මගින් ඔයා ලබන සතුට අගය කළ යුතුමයි.මුදල් පසුපස හඹා යන මේ ලෝකයේ ඔයා වගේ කිහිප දෙනයි ඔහොම හිතන්නේ ඔයාට බුදු සරණයි රත්තරන් පුතේ
@@hemaramanayaka153 ඇයි ඔච්චර ඔයා තේරැම් ගන්නැත්තේ මෙයාගේ රැගිල්ලයි,කතාවයි විතරයි..වැඩ බැහැ..😂😂😂.ලේසි ප්‍රශ්න වලට life line ගත්තා..
@@hemaramanayaka153 oya kyana sahodara bendeema balanna eyala thaama podi wadi. Oya kaleta kohomath pawl bendeema thyenawa. Bendala paw walin ain wela thamangema pawlak wela inna kaletath oya kyana sahodara bendeema thyenawanm anna maath piligannawa niyama sahodarayo kyala
මටත් හිතෙනව කතව ටිකක් වඩි ජය පරජෙ ලජ්ජවට කරනයක් නෙවෙ එත් අඩිකව පම්පොරි ගහුවම එක කතිය්
@@CH-gs4yd aniwarenma..Marry kalata passe oya badeem na..😕
❤️❤️❤️🇱🇰
මට හිතාගන්න බැරි ම දේ..ලක්ෂපති එකට එන සමහර උන් hot seat ආවාම ආරෑඩ වෙලා වගේ හෙන පම්පොරි කතා කියන්නේ ඇයි..🤔🤔
සීට් එකේ ප්‍රශ්නයක්🤣😀
@@unio4705 අනේ මන්දා..😕😕
😃😃😃😃
ඒක නම් එකෙන්ම ඇත්ත 😂😂😂
මම තමයි කෝරලේ......
Meke sampurna video eka dannako
Dinaya.danna.api.rata.ennae.hoyaganna.amarui
සාමාන්‍ය දැනීමට ආස අය මේ කොනට :)
මම පුන්චි ළමෙක් මටත් එන්න පුලුවන්ද
supiri bullot
prasastha puthath samaga harennawath baha.
අපිට කියල දුන්නට වළිකුකුළා ඒක දේශිකයි කියල ඒක සම්පුර්ණ බොරු ,utube ගහල බලන්න අනිත් රටවලත් ඉන්න වා
අනේ යකෝ දන්න මගුලක් කතා කරපන් 😂
🤣🤣🤣
Aadaraei puthae militana.daekama ganna labaevaaaa. ....oyata thunuruvangaema saranaei
ඒ උපහැරනය හරි ශෝක් කියලත් කිව්ව නේ😊😅
අනේ මෙයාත් රගන තරමට වැඩ පෙන්නුවනම් ගොඩාක් දුර යන්න තිබ්බා...මහ කෝලමක් මට නම් එපා වුනා මුගේ hot seat එකට ඇවිල්ලා බොරැ පම්පෝරිය අහලා...චුට්ටක් නිහතමානී වගේම ,බුද්ධිමත් උනා නම් හොදයි....සැබෑ බුද්ධිමතුන් ඔය විදිහට කියවන්නෑ..😂😂..ඔහොම කියවපු.එකෙක් ගොඩ දුර ගියෙත් නැහැ ලක්ෂපති එකේ..😕
ඔයත් කොමොන්ට් දදා රඟන එකනෙ කරන්නේ. ඔච්චර රඟන්නේ නැතුව Hot Seat ගිහිල්ල පෙන්වන්න බලන්න
Hot Seat එකට යන්න පුළුවන් දක්ෂතාවයක් හරි අ කොල්ලට තියනවා. උබට පුළුවන් මේ වගේ ගොන් Comment දදා අතල් ගන්න විතරනේ
Pla
Tik tok karana mola bage unta vada hodai 😂😂
@@spam1845 ඉතින් ඔයත් මෙතන අනුන්ගේ comments වලට හොට දාන් රගන එකනේ කරන්නේ..ඔයත් hot seat ගිහින් පෙන්නන්කෝ.😂😂😂☝
පුතේ කතව ටිකක් අඩුකර්ල සන්සුන්ව උත්තර දෙන්න එවිට පරාද උනත් අවුලක් නා අපහාස කලා නෙවෙ අඩික පම්පොරිය හරි කතය් ..දලදා සමිදු පිහිටය්
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
යකෝ මූ ලංකාවේ එකෙක් නෙවෙයිද? ලෝනා මුණි රාජා සහ පනාමුරේ ඇත් රාජා අහල නෑ කියන්නේ 🤦🤦🤦
@Soma Liyanage නැත්නම්.. මේ ඉස්සර ඉඳලාම ජනප්‍රිය සින්දු. අනෙක ලංකාව කියන්නේ පොඩි රටක්. ඔව් හැම කෙනෙක්ම මේ සින්දු දැනගෙන තියෙන්න ඕන.
one ekai epa ekai hama ekama kiyawanawa.
Atta katavath karadara nokara Jivath vanna math asai
අනිවා....🙏
Jhathika pakshiyage theruma danneti meya......🤔🤔🤔🤔
Claz eka market karanna awe kiwnam iwrne
Hm ..Oo
Hoda lamayek.obe balaporoththu sarthaka vewa
විටමින් ගැන වත් හරි දැනුමක් නැති වෛද්‍ය ශිෂ්‍යයෙක් 🙄
3 rd shy kollek...Medical student newe..😂😂
🤭🤭🤭🤭🤭🤭🤭🤭
පුතා ඔයාගේ අදහස් ඉතාම අගය කල යුතුයි. මට මගේ සහෝදරයාව මතක් වුනා. ඒ සහෝදර ලබැදියාවෙන් අප වඩාත් පිඩාවට පත්වුනා. ඒ කෙසේ වෙතත් ඔයා මාගේ මතකය දුර ඇතකට ගෙන ගියා. දරුවන් වෙනුවෙන් සටහන් දෙමින් ඉගැන්විම් කරන ආකාරයත් හරිම පුදුමයි. අද මුදලට යට වුන ලෝකයක ඔබ වැනි දරුවන් ලක්මවට අවැසි කාලයයි පුතා දිගටම ඔබගේ වටිනා අදහස් සමගම ඉදිරියටම යන්න මගේ පුතෙකුත් ඉන්නවා එයාගේ නම අසේල ඒකනායක ඔයාව දුටු විට මට මතක් වුනේම අසේල පුතාමයි. බුදු සරණයි ඔබ වැනි සියඵ දරුවන්ට
වැඩ පෙන්නලා.. .. කියෙවිවා. නමි ගොඩාක්
Dankotuwa.
Matanam wali kukula thama
BUDUSARANAI PUTE APE RATATA OYALA WASANAWAK 💖💖💖💖
Neyamai putha homa yan
Patte porak rateta wadadai hode buddhimathun bihiwewa
Eheta kadulak awa. Paw. Hithahoda. Kollek.
As walata kaduluth awa e amma kohoma hoyanawada mandala salli
katawa.nm.dolawen.aunata.hamana.paeni
Hadawatha rattharan
Gobayo mun okkoma...😃

ඔයාගෙ උපහරණය ඔයාටම ගලපගන්න.
හිස් කල වැඩිපුර සද්දයි කියලත් මතක තියාගන්න.
Ur great budusaranai obata
Ape paththe hoda ayya kenek thama ithin
අහෝ ඉන්දියාවෙ ජාතික පක්ෂියා මොනරනේ
😹
මමත් හිතන්නෙ මෙ විදියටයි
දෙවියො ආසිර්වාද කරයි
Great Gentleman. Thanks Dear
niyamai.. honda athma shakthiyak thiyana kollek..
Supiri..
හිත හොඳ කොල්ලෙක් 👍👍👍
Anunwa goda dagena yanna hadanawanam a guruwarayekma tama. Jaya wewa.
අපෙ කල්ඩෙරා ස්ර් වාගේ පුතා ඔයා හරි
නියමයි පුතා ,ඔහොමම යං
🤟🤟🤟🤟 dakshayi
කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා
ලක්සපති එපා වෙන්නේ මේ වගේ පම්පෝරිකාරයෝ නිසා 😫
❤️💯👏
Supirima dawask💪👌
උපන් රටට තියා බිහිකළ දෙමාපියන්ටවත් ණය නැති දරුවෙක් . බුදුසරණයි පුතා සුභ අනාගතයක් . උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තුවෙන ඉහලටම යන්න ලැබේවා කියා ආශිර්වාද කරනවා .
Eyatama galapenawa🤣rangana tharamata hekiyawath thibba nm😁
Nice😍💪
මරු කොල්ලා....
Ai puke aragannada maru.
Thamange uthsahayen thamanma diyunu wenna balana kollek💪💪
ඉගෙනගත්තත් katha karannath dena ganna one, thanakata giyama. Oyage අනාගතේ ta උපදෙසක් vidihata gann,
Anae putae oyagae adahasanam harima agai budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏💐💐💐
අම්මෝ මේකෙ ඉන්න උගත් බුද්ධිමත් කට්ටිය දාලා තියෙන කමෙන්ට්,ඉරිසියාව කුහකකම පිරිලා
විනාඩි 10 ගියා දැනුනෙත් නැ
මොණරා ඒක දේශීය පක්ෂියෙක් නොවන නිසා තමයි ජාතික පක්ෂියා වෙන්නේ නැත්තෙ😂😂
Hot seat ekata ena kena දක්ෂ අදක්ෂ වෙන්න පුලුවන්. හැබැයි ඒ කෙනා අනිවාරෙන් වේගවත් වෙන්න ඕනා.
දිව දෙකෙ ඩෑල් එකක්
Hoda adisstansyak tiyena daruwek warafinne naa daruwanta ugannanna wera darana sar kenek jayama wewas
Online clz sira තමයි
මොනරා ඒකදේශීය නෙමේනෙ 😁
🙏👌
👍👍👍💪
අම්බෝ😂🙏
ගොන් තාලෙට කතාව,ඔයිට වඩා කතිකත්වය ගොඩනගා ගත්තොත් හොඳයි.ප්‍රස්නෙට අදාලව පිලිතුර ගන්ඩ.චන්දන මහත්තයා කී පාරක් උත්සාහ කලාද,රඟන තරමට ඔයත් වැඩ පෙන්නුවනම් එක රැයෙන්ම ඔයා ගොඩ.තෙරුවන් සරනයි .ජයවේවා!!!!
අවංක දරුවෙක් සහෝදර බැදියාව අගේට ඉදිරිපත් කළා.අපේ පවුලේ ගොඩාක් සහෝදර සහෝදරියන් හිටියත් එක් සහෝදරයෙක් අපේ සෙනෙහස අරගෙන හිටි කාලේ මතක් වුණා .දරුවන් ට ඉගැන්වීම මගින් ඔයා ලබන සතුට අගය කළ යුතුමයි.මුදල් පසුපස හඹා යන මේ ලෝකයේ ඔයා වගේ කිහිප දෙනයි ඔහොම හිතන්නේ ඔයාට බුදු සරණයි රත්තරන් පුතේ
@@hemaramanayaka153 ඇයි ඔච්චර ඔයා තේරැම් ගන්නැත්තේ මෙයාගේ රැගිල්ලයි,කතාවයි විතරයි..වැඩ බැහැ..😂😂😂.ලේසි ප්‍රශ්න වලට life line ගත්තා..
@@hemaramanayaka153 oya kyana sahodara bendeema balanna eyala thaama podi wadi. Oya kaleta kohomath pawl bendeema thyenawa. Bendala paw walin ain wela thamangema pawlak wela inna kaletath oya kyana sahodara bendeema thyenawanm anna maath piligannawa niyama sahodarayo kyala
මටත් හිතෙනව කතව ටිකක් වඩි ජය පරජෙ ලජ්ජවට කරනයක් නෙවෙ එත් අඩිකව පම්පොරි ගහුවම එක කතිය්
@@CH-gs4yd aniwarenma..Marry kalata passe oya badeem na..😕
❤️❤️❤️🇱🇰
මට හිතාගන්න බැරි ම දේ..ලක්ෂපති එකට එන සමහර උන් hot seat ආවාම ආරෑඩ වෙලා වගේ හෙන පම්පොරි කතා කියන්නේ ඇයි..🤔🤔
සීට් එකේ ප්‍රශ්නයක්🤣😀
@@unio4705 අනේ මන්දා..😕😕
😃😃😃😃
ඒක නම් එකෙන්ම ඇත්ත 😂😂😂
මම තමයි කෝරලේ......
Meke sampurna video eka dannako
Dinaya.danna.api.rata.ennae.hoyaganna.amarui
සාමාන්‍ය දැනීමට ආස අය මේ කොනට :)
මම පුන්චි ළමෙක් මටත් එන්න පුලුවන්ද
supiri bullot
prasastha puthath samaga harennawath baha.
අපිට කියල දුන්නට වළිකුකුළා ඒක දේශිකයි කියල ඒක සම්පුර්ණ බොරු ,utube ගහල බලන්න අනිත් රටවලත් ඉන්න වා
අනේ යකෝ දන්න මගුලක් කතා කරපන් 😂
🤣🤣🤣
Aadaraei puthae militana.daekama ganna labaevaaaa. ....oyata thunuruvangaema saranaei
ඒ උපහැරනය හරි ශෝක් කියලත් කිව්ව නේ😊😅
අනේ මෙයාත් රගන තරමට වැඩ පෙන්නුවනම් ගොඩාක් දුර යන්න තිබ්බා...මහ කෝලමක් මට නම් එපා වුනා මුගේ hot seat එකට ඇවිල්ලා බොරැ පම්පෝරිය අහලා...චුට්ටක් නිහතමානී වගේම ,බුද්ධිමත් උනා නම් හොදයි....සැබෑ බුද්ධිමතුන් ඔය විදිහට කියවන්නෑ..😂😂..ඔහොම කියවපු.එකෙක් ගොඩ දුර ගියෙත් නැහැ ලක්ෂපති එකේ..😕
ඔයත් කොමොන්ට් දදා රඟන එකනෙ කරන්නේ. ඔච්චර රඟන්නේ නැතුව Hot Seat ගිහිල්ල පෙන්වන්න බලන්න
Hot Seat එකට යන්න පුළුවන් දක්ෂතාවයක් හරි අ කොල්ලට තියනවා. උබට පුළුවන් මේ වගේ ගොන් Comment දදා අතල් ගන්න විතරනේ
Pla
Tik tok karana mola bage unta vada hodai 😂😂
@@spam1845 ඉතින් ඔයත් මෙතන අනුන්ගේ comments වලට හොට දාන් රගන එකනේ කරන්නේ..ඔයත් hot seat ගිහින් පෙන්නන්කෝ.
😂😂😂☝
පුතේ කතව ටිකක් අඩුකර්ල සන්සුන්ව උත්තර දෙන්න එවිට පරාද උනත් අවුලක් නා අපහාස කලා නෙවෙ අඩික පම්පොරිය හරි කතය් ..දලදා සමිදු පිහිටය්
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
යකෝ මූ ලංකාවේ එකෙක් නෙවෙයිද? ලෝනා මුණි රාජා සහ පනාමුරේ ඇත් රාජා අහල නෑ කියන්නේ 🤦🤦🤦
@Soma Liyanage නැත්නම්.. මේ ඉස්සර ඉඳලාම ජනප්‍රිය සින්දු. අනෙක ලංකාව කියන්නේ පොඩි රටක්. ඔව් හැම කෙනෙක්ම මේ සින්දු දැනගෙන තියෙන්න ඕන.
one ekai epa ekai hama ekama kiyawanawa.
Atta katavath karadara nokara
Jivath vanna math asai