Sith Neth Asapuwa - 2018.12.08 - Walpola Gothama Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2018
  • Sith Neth Asapuwa - 2018.12.08 - Walpola Gothama Himi

ความคิดเห็น • 46

  • @adjidaa2940
    @adjidaa2940 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ

  • @AskChamal
    @AskChamal ปีที่แล้ว

    සාදු සාදු සාදු ..❤

  • @dhammikasusantha8406
    @dhammikasusantha8406 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් හාමුදුරුවන් වහන්ස සාදු සාදු සාදු

  • @sugandijayalath8912
    @sugandijayalath8912 3 ปีที่แล้ว +2

    පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.............
    සාධු සාධු සාධු

    • @sithumimanisha483
      @sithumimanisha483 3 ปีที่แล้ว +1

      තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
      අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ?
      th-cam.com/video/ZYJJ0nZEEB4/w-d-xo.html
      කුමක්ද මේ කඨින චීවරය කියන්නේ?
      th-cam.com/video/3bZ0TXRy9LI/w-d-xo.html
      ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?
      th-cam.com/video/kMlrJp8n1sM/w-d-xo.html
      භික්ෂුවකගේ භූමිකාව.
      th-cam.com/video/5hDT3p0SWPY/w-d-xo.html
      ආදරය.
      th-cam.com/video/_TMGvP656aA/w-d-xo.html

  • @N-LH
    @N-LH 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @dinukadilshan4717
    @dinukadilshan4717 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nilminiranasinhga5657
    @nilminiranasinhga5657 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @gmail1410
    @gmail1410 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය! 🌸🌸🌸

  • @maladeeshan1204
    @maladeeshan1204 5 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` !!! Tataagata මගේ බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ගරු deesakayan වහන්සේට නිදුක් නිරෝගී සුවය නිවන් සුවය ලැබේවා !ධර්මය ලොවට දායාද කළ සැමටත් ධර්මය ස්‍ර්වනය කළ මටත් darmaavaboodaya ලැබේවා !

    • @sriyawellabada9527
      @sriyawellabada9527 5 ปีที่แล้ว

      Mala deeshan adarmayak danaya Kalama adarmawabodayath vipakath lebenawa suwapathwewa

    • @sriyawellabada9527
      @sriyawellabada9527 5 ปีที่แล้ว

      Mala deeshan කාරැණික පිංවතුනි බුද්ධාගම සහ බුද්ධ ධර්මය යනු දෙකක් බව අපි දැන් තේරුම් ගත යුතුයි. බුද්ධාගම අපි පුංචි කාලේ ඉදන් තිබුන ඒක ඇත්ත. නමුත් බුද්ධ ධර්මය අවුරුද්ද 1800 විතර පස්සෙ තමයි මේ මතුකරලා දේශනා කරන්න. එතකොට මේ බුද්ධාගමේ ස්වාමීන්වහන්සේලා ඔබට පුරුදු කරා සීවලී හාමුදුරුවන් ගෙන් බත් ඉල්ලන්ඩ භවභෝග සම්පත් ඉල්ලන්ඩ පාත්‍රයට අත දාගෙන ඉන්න පොටෝ එකක් ගහගෙන භවභෝග සම්පත්ති හිඟා කන්න. බුද්ධාගමේ ක්‍රියාදාමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සීවලී මහා රහතන් වහන්සේ අරහත්වය දක්වා ගිය ගමන ඒ ආර්ය මාර්ගය නැවත විග්‍රහ කරනකොට ඒකට කියනවා අධර්මයක් මතු කරා කියලා. ලොව්තුරා බුදු පියා දේශනා කරලා තියෙනවා ධර්ම විකෘතික යnta යටත් වන ඉරණම තීරණ මේ බුද්ධාගමේ suwa පෘථග්ජන ස්වාමීන්වහන්සේලාට my බුද්ධාගමේ පෘථග්ජන ස්වාමීන්වහන්සේලාට my බුද්ධාගමේ පෘථග්ජන ස්වාමින්වහන්සේලාට my .විභජ්ජවාදි කණ්ඩායම කියන්න කවුරුවත් නිවන් දකින්න ඇති මොකද්ද ඔය නිර්මල බුද්ධ ශාසනයේ කියල දකින බුද්ධශාසනේ මතුකරන මේකට අධර්මය කියලා ලෝකෙ වටේ යනගමන් ආනන්තරිය පාපකර්මය අරූප වාදයේ දෙකම ඔබ කරගන්න මේ තමයි බුද්ධාගමේ කෙරුවාව. විභජ්ජවාදය තමයි අධර්මවාදී ටික තමයි ඉන්න සද්ධම්ම ප්‍රතිරූපක බුද්ධාගමේ. ඈත පන්සල්වලින් අහිංසක පන්සල බලාගෙන ඉන්න ස්වාමින් වහන්සේලා මේ මාධ්‍යවලින් ගිය බණ අහන නැඹුරුවක් තිබුණා. ඒ අයට දැනුම අවබෝධය ලබා ගන්න. අයටත් මගඵල ලාබීන් බිහි වෙන්න නැවත පිහිටපු බුද්ධ ශාසනයේ බුද්ධ ධර්මය විනාශ කරන්ඩ මං හදාගත්ත. විභජ්ජවාදය නමින් පෙළගැහිලා මේ ලබුනෝරුවකන්ද නියම තමයි දිට්ඨධම්මවේදනීය කර්මය අනිවාර්යයෙන්ම වෙනවාමයි. නිවන් දකින්න මේ අය පස්සෙ ගියොත් ඒ යන අයටත් නිවන් පතන විතරයි. බුද්ධ ධර්මයේ නිවන් දකින්න ධර්මය දේශනා කරන්නේ. බුද්ධ ධර්මය නිවන් දකින්නට තමයි. මෙයා aධර්මය මතුකර කියලා ලෝකෙ වටේ kelam කියන්නේ පන්සිල් වත් නැති මේ දුස්සීල භික්ෂූන් වහන්සේලා. සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා .සකෘදාගාමි ඵලයෙන් නීරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. සදහටම සංසාර දුකින් අත මිදීම අරහත් ඵලයෙන් නිවන් දකින්න

    • @jbcamxx945
      @jbcamxx945 4 ปีที่แล้ว

      Mala deeshan Ane manda hithata ena wedak nthi dewal nawthtanne khmda? Actually I really try it, but I can't it's really headache 😓

  • @anulaherath3001
    @anulaherath3001 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

    • @sithumimanisha483
      @sithumimanisha483 3 ปีที่แล้ว

      තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
      අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ?
      th-cam.com/video/ZYJJ0nZEEB4/w-d-xo.html
      කුමක්ද මේ කඨින චීවරය කියන්නේ?
      th-cam.com/video/3bZ0TXRy9LI/w-d-xo.html
      ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?
      th-cam.com/video/kMlrJp8n1sM/w-d-xo.html
      භික්ෂුවකගේ භූමිකාව.
      th-cam.com/video/5hDT3p0SWPY/w-d-xo.html
      ආදරය.
      th-cam.com/video/_TMGvP656aA/w-d-xo.html

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwana sadu sadu sadu 🙏🙏🙏

  • @gayanimadurawala4003
    @gayanimadurawala4003 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddhaya

  • @nilminiranasinhga5657
    @nilminiranasinhga5657 3 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta

  • @dilkinowbya4522
    @dilkinowbya4522 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sharkspw221
    @sharkspw221 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @gimhanikanchana9274
    @gimhanikanchana9274 ปีที่แล้ว

    🙏🙏🙏

  • @prdwij1396
    @prdwij1396 3 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏼🙏🏼🙏🏼 සාදූ සාදූ සාදූ

  • @malithiabeythunga7771
    @malithiabeythunga7771 2 ปีที่แล้ว

    🙏

  • @Kaveesha-bq9vo
    @Kaveesha-bq9vo 4 ปีที่แล้ว

    සාදුූ සාදූ සාදූ

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 3 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @swarnaarambage8188
    @swarnaarambage8188 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathw5740
    @sarathw5740 5 ปีที่แล้ว +1

    Great Dhamma sermon. Please give Nikaya and Sutta number when you give a Dhamma sermon. Give the Sutta name and number in the heading as well.

    • @sithumimanisha483
      @sithumimanisha483 3 ปีที่แล้ว

      තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
      අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ?
      th-cam.com/video/ZYJJ0nZEEB4/w-d-xo.html
      කුමක්ද මේ කඨින චීවරය කියන්නේ?
      th-cam.com/video/3bZ0TXRy9LI/w-d-xo.html
      ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?
      th-cam.com/video/kMlrJp8n1sM/w-d-xo.html
      භික්ෂුවකගේ භූමිකාව.
      th-cam.com/video/5hDT3p0SWPY/w-d-xo.html
      ආදරය.
      th-cam.com/video/_TMGvP656aA/w-d-xo.html

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 ปีที่แล้ว

    Sadu

  • @monicajama2712
    @monicajama2712 3 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @thusharimanjula5725
    @thusharimanjula5725 3 ปีที่แล้ว

    Saadu,,,,,,, saadu,, saadu,,,,,, !

  • @tesstess7005
    @tesstess7005 2 ปีที่แล้ว

    venerable why are collecting money rs 53 million

  • @sriyawellabada9527
    @sriyawellabada9527 5 ปีที่แล้ว +1

    ආනන්තරිය පාප කර්මය සහ re උපවාදය බරපතල කාරණා දෙකක් එක බුද්ධ දේශනාවේ විග්‍රහ වෙන්නේ. එක දිට්ඨධම්මවේදනීය වශයෙන් බලපාන ආකාරය දැන් තේරෙනවා ඇති. මට පෙන්නන්න වුවමනාව තිබුණේ අන්න ඒ කාරණාව එක කාටවත් හිංසාවක් අයහපතක් අපහාසයක් කරන්න නොව යහපත් චේතනාවෙන්. ඇයි මේක තවදුරටත් කරන්න කරන්න ආර්යයන් වහන්සේලාට හිංසා කරන්න අපහාස කරන්න ප්‍රසිද්ධ මාධ්‍ය තුළ කියා දුන්නම ඒක සාධාරණ සමාජයක් තව කෙනෙකුට එහෙම කරන එක හරි නෑ නේද කියලා ඔබට දැනෙනවා ඇති. මගේ අතීතයේ නම් යුද්ධ කාලෙදි එහෙම නැත්තං කටයුතු කරන ගතියක් මගේ තිබුණේ නෑ. මේ ලංකාවෙ මිනිස්සු ඇයි මේ දෙපැත්තකට වෙලා ගහ මරාගන්න කියන කාරණාවට උත්තර තමයි . හෙව්වේ ඒ සියල්ලට උත්තර මේ ධර්මය තියෙනවා. ඒවගේම පන්සලකට හාමුදුරු කෙනෙකුට වෙනත් කෙනෙකුට කාට හෝ ගහට කොළට වූ හානියක් කරන්න පුළුවන් වෙන්නෙ තමන්ගෙ චිත්තසංථානය කිළිටි වූ කෙලෙස් ධර්ම මතු වුවහොත් පමණයි. ඒ නිසා balumgala වගේ වැඩසටහනක් නිර්මාණය කරලා තියෙන්නේ අන්න ඒ වගේ තැනකට .ලාංකීය ගුවන් අවකාශයට උදේ පාන්දරම ඕපදූපයක් එකතු කරන්නේ මෙන්න මේ ගතිය නිසා. එය ඇතැම් අවස්ථාවලදී පමණක් යම් යම් ආකාරයට සම්මත සමාජයේ පැවැත්මට යහපත් ආකාරයෙන් බලපානවා ඇති. එවැනි වැඩසටහන් වලට ගරු කරනවා. නමුත් ඒ පුරුද්දෙන් a ගතියෙන් පෘථග්ජන භාවයෙන් කටයුතු කටයුතු කරමින් ධර්මයට එරෙහි වීමට යෑමෙන් බුදුහාමුදුරුවන්ට එරෙහිවීමට යෑමෙන් 2600 ඉතිහාසය පුරාවට සිද්ධ වෙච්ච ඉතිහාසය තමන්ගේ පෘථග්ජන මිම්මෙන් මනින්න යෑමෙන් දැවැන්ත ආනන්තරිය පාපකර්මයකට සහ අරිය උපවාද යකට ගොදුරු වුණා. ඒ කාර්ය මණ්ඩලය ඒ තත්ත්වයට පත් කරන්නත් ගෝතම හාමුදුරුවන්ගේ උපදෙස් මඟ පෙන් ුනා. නමුත් අද මගඵල ලාබීන් බිහි වෙන කොට ඔබට එතනට යන්න බැරි චේතනාවක් කර්ම විපාක හැටියට ඔබ සකස් කරගෙන තිබෙනවා. මේ ඔබේ චිත්තසංථානය ඔබ විසින්ම සකස් කරගෙන තියෙනවා උන්වහන්සේලාගේ name ඇහෙනකොටම ඔබේ අරිය උපවාද ය repeat ඒ වගේම නිවරදි ධර්මය ඇහෙනකොටම ඔබ ද්වේශයෙන් පිළිකුලෙන් හෙළා දකින්නේ සඳරුවන් විඥානය ක්‍රියාත්මක වෙන ආකාරය ඔබේ විඥානය කවදාහරි ඔබට අඳුරගන්න ලැබේවා යන්න තමයි ලොව්තුරා බුදු පියා චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාද විග්‍රහයක් කරලා තියෙන්නේ කවද හරි දවසක ඔබට ය තේරුම් ගන්නට හැකියාව පුබ්බේකත පුණ්‍ය ශක්තිය ඉස්මතු වේවා සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා සකෘදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා සදහටම සංසාර දුකින් අත මිදීම අරහත් ඵලයෙනි නිවන් දකිත්වා

  • @sithumimanisha483
    @sithumimanisha483 3 ปีที่แล้ว

    තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV TH-cam චැනලය Subscribe කර අප හා එකතු වන්න th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html
    අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ?
    th-cam.com/video/ZYJJ0nZEEB4/w-d-xo.html
    කුමක්ද මේ කඨින චීවරය කියන්නේ?
    th-cam.com/video/3bZ0TXRy9LI/w-d-xo.html
    ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?
    th-cam.com/video/kMlrJp8n1sM/w-d-xo.html
    භික්ෂුවකගේ භූමිකාව.
    th-cam.com/video/5hDT3p0SWPY/w-d-xo.html
    ආදරය.
    th-cam.com/video/_TMGvP656aA/w-d-xo.html

  • @sriyawellabada9527
    @sriyawellabada9527 5 ปีที่แล้ว +1

    Neth fm වල්පොල ගෝතම , ගලිගමුවේ හාමුදුරුවෝ, මේ සියලුම බුද්ධාගමේ හාමුදුරුවරු බුද්ධාගමට ඇවිල්ල රටට ඇවිල්ලා කාලයෙන් කාලයට වෙනස් වන බෞද්ධ සංස්කෘතියට ඇlila ගැටෙන්නේ අද වසර 1800 ට පස්සේ මතුකරපු බුද්ධ ධර්මයත් එක්ක .තමන්ට විතරක් නෙමේ අයටත් අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. භවභෝග සම්පත් ලාභ සත්කාර වෙනුවෙන් පෙනී සිටින දස වස්තුක මිත්‍යා දෘෂ්ටික ස්වාමීන් වහන්සේලා වැන්නවුන්. තමයි මේ වල්පොල ගෝතම හාමුදුරුවෝ. වෙන්න ඕන නමුත් බුද්ධ ධර්මය මතුකර desana karana vita අධර්මයක් කියලා විනාශ කරන්න හදනවා. විනාශ කරන්න හදනවා. මේ තමයි යතාර්ථය balumgala මුදලාලිලා travelneth indian බුද්ධ වන්දනා මුදලාලිලා ඔක්කොම එකතු වෙලා කරන්නේ මෙන්න මේ වැඩේ. මේ රටේ මතු පරම්පරාවටත් අවුරුදු දහස් අටසියයක් yatapathwela වෙලා තිබ්බ නිවන් දකින උතුම් ධර්මය aහන්න ලැබෙන්නෙ නෑ. මේක යාමේ මේ විදිහට පවත්තගෙන ගියාම .ඒ නිසා මේ හෙළබිමේ පහලවෙච්ච ගෝතම බුදු පියා ඉන්දියාවට නේපාලයට පන්නල සුද්දාගේ වචන වලට පැවිදි වෙලාද වල්පොල ගෝතම kiyana මේ සද්ධම්මපතිරූපක වල්පොල ගෝතම හාමුදුරු පෘථග්ජන වල්පොල ගෝතම හාමුදුරුවෝ මේ ප්‍රචාරය කරන්නේ අධර්මයක් my. මේක බුද්ධ ධර්මය නොවේ මේ බුද්ධාගමේ වැඩපිළිවෙළ my. බුද්ධාගම සහ බුද්ධ ධර්මය කියන්නේ දෙකක්. අපිට තිබුනෙ බුද්ධාගම විතරයි. අවුරුදු එක්දහස් අටසීයක් විතර. නැවත මතුකර බුද්ධ ධර්මය ඒක. එරෙහිවෙලා දඟලයි. ඇයි තමන්ට ලාභ සත්කාර තමන් කිව්වෙ බොරු කියලා මිනිස්සු දැනගන්නවට මේ උතුම් බුද්ධ ධර්මය යටපත් කරන්න හදනවා. පරම්පරා ගානක කවුරුහරි නිවන් දැක්කේ නැති මොකක්ද නිර්මල බුද්ධ ශාසනයේ. බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය පිහිටුවා මනුස්සත්ත පටිලාබෝ අල්ලපු අයට නිවන් දකින්න.. බුද්ධාගමක් ආකාරයට පවත්වාගෙන යන ගමන් ඒකට කියනවා විලි ලැජ්ජ නැතුව නිර්මල බුද්ධ ශාසනය කියලා. කවුරුවත් නිවන් දකින්න හාමුදුරු කෙනෙක් මැරුණාම අපවත් වුණා කියනවා. ඒ කරලා niwan පතනවා. මේ යථාර්ථය ඇයි මනුස්සත්ත පටිලාබෝ ලබපු අයට තේරුම් ගන්ඩ දෙන්නෙ නැත්තෙ.????? නැත්තෙ. මේ වංචාව කරන්නේ තමන්ට ලියන්ටයි මේ නිසා අසරණ වෙන්නේ බුද්ධ ධර්මය අහන්ඩ ඉන්න මිනිස්සු ටික.s iyalu ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා. සකෘදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. සදහටම සංසාර දුකින් midee අරහත් ඵලයෙන් නිවන් දකිත්වා.

  • @sriyawellabada9527
    @sriyawellabada9527 5 ปีที่แล้ว +2

    මේ හෙළබිමේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලා ඉන්දියාවට පන්නලා දාලා. අවසන් වරට පහළ පහළ වුණු ගෝතම බුදු පියා බුදු පියා ඉන්දියාවට පන්නලා දාලා අද ගෝතම නමින් පැවිදි වෙලා ඉන්න පුතග්ජනා වල්පොල ගෝතම හාමුදුරුවෝ මොනවද මේ දේශනා කරන්නේ?????. මේ බුද්ධ භාෂිත නෙමෙයි. මේ බුද්ධ භාෂිතයෙන් යම් යම් කරුණු ගැන කියන නමුත් මේක නෙමේ බුද්ධ භාෂිතයේ මේක නෙමේ නිවැරදි බුද්ධ ධර්මය. මේක බුද්ධාගමක් බවට පත්වුණාට පස්සේ ඒ බුද්ධාගමේ තියෙන දේවල් ඇදහිලි විශ්වාස පදනම් කරගෙන අනුමාණ ඥාණයෙන් බුද්ධ භාෂිතය විග්‍රහ කරන්න හදනවා. මේක සාර්ථක වැඩක් නෙමේ. බුදු හාමුදුරුවෝ ඉන්දියාවට භාර කරන පර ජාතියේ නාලිකාව වන නෙත් එෆ් එම් එක ප්‍රචාරය කරනවා. ඒක තමයි මේ ඇත්ත කතාව. ඒ නිසා බුදු හාමුදුරුවන්ට ඉන්ඩ දෙන්නෙ නැති සැරියුත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ලංකාවේ ඉන්ඩ දෙන්නෙ නැතුව මේ හෙළබිමේ පන්නලා දාලා . උන්වහන්සේලා kiyapu ewa methana වැරදි භාෂිතයට ගිහිල්ලා පදපරම විදිහට විකෘති කරපු සංස්කෘත වචන දාලා සිංහල වචන දාලා විකාරයක් හදපු මේ පරිවර්තන කියවන පරිවර්තන පොත් බලාගෙන. ඇවිල්ලා කෙලෙසුවා පුරනවා. ඒ නිසා මේ ධර්ම විකෘතියක්. මේක පැහැදිලිවම ධර්ම විකෘතියක්. මේ දේශනා කරන්නේ අධර්මයක්. සම්මතයේ ඔබවහන්සේලා ම විදිහට සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමිතා දම් පුරන ලොව්තුරා බුදු පියා තේරුම් අරගෙන අවබෝධ කරගෙන දේශනා කරපු ඒ උතුම් ධර්මය මේ බොහොම ලේසියට පහසුවට සිවුරු කඩ porawagena ඉවරවෙලා අධර්මය දේශනා කරනවා. මේ පෘතග්ජන මිනිස්සු ටිකක් බුද්ධ භාෂිතයට කරපු අනුවේදනීය ඉරණමක ප්‍රතිපල තමයි. ගෝතම බුදු පියා මේ හෙළබිමෙන් පන්නල ගෝතම නමින්ම පෘථග්ජන පුද්ගලයෝ ඇවිල්ලා මහා යතිවරයාණන් වහන්සේලා විදිහට මේ කියන්නේ මේවා bana නොවේ. බණ කියන්නේ නම් බව නසන ධර්මය. baha කියන්නේ බව හදන ධර්මය ඒ නිසා තමයි. නෙත් එෆ් එම් නාලිකාව ට advertiesment එකක් දාන්න ජාතියේ නාලිකාව කියලා. හාමුදුරුවෝ පෘථග්ජන ගෝතම හාමුදුරුවෝ මෙන්න බුද්ධ භාෂිතයට පත්කළ අනුවේදනීය ඉරණම. මේ තමයි නැවත බුද්ධ ශාසනය පිහිට වූ යුගයේ ඔබට ධර්මය හඬ දෙන්නේ නැති එක්තරා මාරයෙක් තමයි මේ වල්පොල ගෝතම හාමුදුරුවෝ. මාරයා ගේ කතාව ප්‍රචාරය කරන අවස්ථාවක් තමයි මේ නෙත් සිත් නෙත් අසපුව තුළින් ඔබ මේ අත්විඳින්නේ. ඒ නිසා මේ මාරයාගෙන් ගැලවෙන්ඩ නුදුරේදීම මේ අධර්මයෙන් ගැලවෙන්න නුදුරේදීම ඔබට අවස්ථාව උදාවේවා. ඒ වගේම මෙයා අධර්මයක් දානය කරන්න මුදල් වියදම් කරපු අයටත් මේ අධර්මය කරුමය උරුම වෙනවා. ඒ නිසා බුද්ධ භාෂිතය එහෙම පුතග්ජනා අයට ඕන ඕන විදිහට සිවුරු කඩා කෙරෙව්වා කියලා එහෙම හාමුදුරුවන්ට කියන නමක් දාගත්තා කියලා එහෙම වැරදියට පරිවර්තනය කළ තිබිච්ච පොතක් කිව්වා කියලා එහෙම ධර්මය දේශනා කරන්න බෑ. මේක වෙනස් කතාවක් බුද්ධ ධර්මයේ තියෙන්නේ බුද්ධාගමේ මහා යතිවර වෙන්ඩ පුලුවන් හැබැයි ඔය බුද්ධ ධර්මය නෙමෙයි. ඒ නිසා මේ අධර්මය දේශනා කිරීමේ විපාක මේ අයම කියලා තියෙනවා. නිසා දිට්ඨධම්ම වේදනීය වශයෙන් වල්පොල ගෝතම හාමුදුරුවන්ටත් ඔය කියපු වැරදි බුද්ධ භාෂිතයෙන් අධර්මය දේශනා කරපු සියලුම දේශකයාණන් වහන්සේලා ට උරුම වෙනවා මයි .එය පරම සත්‍යයකි. සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝ සකෘදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝ අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝ සදහටම සංසාර දුකින් මිදී අරහත් ඵලයෙන් නිවන් දකිත්වා.

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว

      නයා වලිගෙන් අැල්ලුවොත්, දෂ්ඨ කරයි. පරිස්සමෙන්. හොඳට හොයල බලල කියන්න ඕන.

    • @sriyawellabada9527
      @sriyawellabada9527 5 ปีที่แล้ว +2

      R EKanayake හරියටම හොයලා බලලා තමයි කිව්වේ. ධර්ම විකෘතිkaය අනිවාර්යෙන්ම වලිගෙන් අල්ලගෙන ඉන්නෙ. ධර්ම විකෘති කයා බුද්ධ කල්ප හතකට පමණ ආසන්න කාලයකට කල්ප හතකට ආසන්න කාලයකට තමයි ධර්මය විකෘති කයා අපායේ යන වග බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. පෘථග්ජන අය ධර්මය දේශනා කරනවා කියන්නේ අනිවාර්යෙන්ම විකෘති වෙනවා. ඒක පැහැදිලි සත්‍යයක්. පෘථග්ජනයා බුද්ධ ධර්මය දැකල නෑ. බුද්ධ ධර්මය කරුණු දන්නවා විකෘත්‍රි කුර්දි කරුණුද සමගව. . ඒ නිසා ණයa වලිගෙන් අල්ලන්න එපා කියන එක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ධර්මය විකෘති කයා වෙන්නෙත් මේ බුද්ධ ධර්මය පරිහරණය කරන්න යන කෙනාමයි එතකොට පෘථග්ජනයෙක් විදිහට මේ ධර්මය පරිහරණය කරන්න ගියාම එයා අතින් ධර්මය විකෘති වෙනවා මේ සරල කාරණාව තේරුම් ගත යුත්තේ සරල කාරණාවක් නොතේරීම තමයි මේ නයා ඉන්නේ තමන් ළඟ ඔය නයා කොයි වෙලාවෙ හරි මම දන්නවා ේ අදහස් ප්‍රචාරය කරල මගෙ කමෙන්ට් එක මකල දැම්මට ඔබ වහන්සේලාගේ ඔබතුමන්ලාගේ චිත්තසංථානයේ තැන්පත් වන ඒ ධර්ම විකෘතියේ මකා දමන්න බෑ. කවදහරි දවසක මතු ආත්මයක දී නිවැරදි ධර්මය ඇහෙන දාට ඒකට විකෘතිය කියලා තමන්ගෙ නිවන වහගන්න. දැන් අද වෙනකොට නිවන් දැකීමට උපකාරක ධර්මය මතු කරල දේශනා කරද්දී ,මේ ඔබට විපාක දීලා තියෙන්නෙ ධර්ම විකෘතියට අදාල වූ දිට්ඨධම්මවේදනීය කර්මය යි. මේ හෙළබිමේ ගෝතම බුදු පියා දේශනා කරපු උතුම් බුද්ධ ධර්මය පෘථග්ජන භාවිතයට ගෙන මහා දේශකයෝ වෙලා විශාල වශයෙන් සල්ලි හරි හම්බකරල තනතුරු තානාන්තර කීර්තිනාම තමන් ගොඩනගා ගෙන ඒවාට හිරවෙලා ඒවට යටවෙලා දිට්ඨධම්ම වේදනීය වශයෙන් ආනන්තරිය පාපකර්මයකට අදාළ ධර්මය විකෘති කිරීමට අදාළව දැන් ගෙවන්න වෙලා තියෙන්නෙ . එහෙයින් පුළුවන්නං අත්මිදෙන්න කියන පණිවිඩය තමයි දෙන්න උත්සාහ කරන්නේ. බුද්ධ දේශනාව රාග kaya නිබ්බානං දේශකය නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං දේශකයා නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. dasiyai මෝහයයි හින්දා තමයි neth fm ඇවිස්සිලා තියෙන්නේ නයා ඉන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ නිසා මේ නයා ඉන්නකං මේ ධර්මය විකෘති කර්මවිපාකය ගෙවමින් තමන්ට සංසාර ගමන යන්ඩ වෙනවා .එයද පරම සත්‍යයකි. හැකි නම් තේරුම් ගන්ඩ උත්සාහයක් ගන්න. ඒක ඔබතුමාට එසේ කරන්නට හැකි වේවා කියලා අධිෂ්ඨාන කරනවා. වල්පොල ගෝතම හාමුදුරුවෝ රටට ජාතියට නෙත් එෆ් එම් එකට තමන්ගෙ ශ්‍රාවකයාට බුද්ධාගමට ඇලිලා ඉවර වෙලා මේ ගැටෙන්නෙ බුද්ධ ධර්මයත් එක්ක එකට විකෘතිය තියෙන්නෙ ගෝතම හාමුදුරුවෝ ළඟ නමුත් සමාජයට කියන්න උත්සාහ කරන්නේ. බුද්ධ ධර්මය වැරදියි කියලා මේ පටලැවිල්ල කවදාහරි දවසක සංසාරයේදී ලිහා ගන්න වෙනවා. හැබැයි ඒක මේ වර්තමාන මොහොතේ ලිහා ගත්තොත් අර buddha කල්ප හතකට පමණ අපායේ යන එක වළක ගන්ඩ පුළුවන් වෙයිද කියලා හරියට කියන්න බැහැ. නමුත් උත්සාහ කරලා බලන්න කියන පණිවිඩය මතක් කරනවා. සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා. සකෘදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරහත් ඵලයෙනි නිවන් දකිත්වා.

    • @R_Ekanayake
      @R_Ekanayake 5 ปีที่แล้ว +1

      @@sriyawellabada9527 එහෙනම් කියන්න බලන්න ඔය කියන විදිහට හරියට දේශනා කරන හාමුරුකෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ නම් ටිකක්. එතකොට අනිත් අයටත් අහන්න පුළුවන් නෙ නේද.

    • @sriyawellabada9527
      @sriyawellabada9527 5 ปีที่แล้ว +1

      R EKanayake මෙතෙන්දි තමයි ඊළඟ පැහැදිලි කිරීම වෙන්නේ menan කියපු ගමන් oba අරිය උපවාදය repeat වෙනවා මේ තමයි ඊළඟ දිට්ඨධම්මවේදනීය කර්මය ආර්ය උපවාදය හිතෙනවා ඔබ වැරදි කියපු ධර්ම කරුණු යළිත් ඔබ අධර්මයට මුවාවෙලා ධර්මයට එරෙහි වෙනවා මේ තමා දිට්ඨධම්මවේදනීය පල දෙන ආකාරය .හැකිනම් තේරුම්ගන්න සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. සකෘදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා .අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා .අරහත් ඵලයෙනි නිවන් දකිත්වා.

    • @sriyawellabada9527
      @sriyawellabada9527 5 ปีที่แล้ว +1

      R EKanayake කාරැණික පිංවතුනි බුද්ධාගම සහ බුද්ධ ධර්මය යනු දෙකක් බව අපි දැන් තේරුම් ගත යුතුයි. බුද්ධාගම අපි පුංචි කාලේ ඉදන් තිබුන ඒක ඇත්ත. නමුත් බුද්ධ ධර්මය අවුරුද්ද 1800 විතර පස්සෙ තමයි මේ මතුකරලා දේශනා කරන්න. එතකොට මේ බුද්ධාගමේ ස්වාමීන්වහන්සේලා ඔබට පුරුදු කරා සීවලී හාමුදුරුවන් ගෙන් බත් ඉල්ලන්ඩ භවභෝග සම්පත් ඉල්ලන්ඩ පාත්‍රයට අත දාගෙන ඉන්න පොටෝ එකක් ගහගෙන භවභෝග සම්පත්ති හිඟා කන්න. බුද්ධාගමේ ක්‍රියාදාමය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සීවලී මහා රහතන් වහන්සේ අරහත්වය දක්වා ගිය ගමන ඒ ආර්ය මාර්ගය නැවත විග්‍රහ කරනකොට ඒකට කියනවා අධර්මයක් මතු කරා කියලා. ලොව්තුරා බුදු පියා දේශනා කරලා තියෙනවා ධර්ම විකෘතික යnta යටත් වන ඉරණම තීරණ මේ බුද්ධාගමේ suwa පෘථග්ජන ස්වාමීන්වහන්සේලාට my බුද්ධාගමේ පෘථග්ජන ස්වාමීන්වහන්සේලාට my බුද්ධාගමේ පෘථග්ජන ස්වාමින්වහන්සේලාට my .විභජ්ජවාදි කණ්ඩායම කියන්න කවුරුවත් නිවන් දකින්න ඇති මොකද්ද ඔය නිර්මල බුද්ධ ශාසනයේ කියල දකින බුද්ධශාසනේ මතුකරන මේකට අධර්මය කියලා ලෝකෙ වටේ යනගමන් ආනන්තරිය පාපකර්මය අරූප වාදයේ දෙකම ඔබ කරගන්න මේ තමයි බුද්ධාගමේ කෙරුවාව. විභජ්ජවාදය තමයි අධර්මවාදී ටික තමයි ඉන්න සද්ධම්ම ප්‍රතිරූපක බුද්ධාගමේ. ඈත පන්සල්වලින් අහිංසක පන්සල බලාගෙන ඉන්න ස්වාමින් වහන්සේලා මේ මාධ්‍යවලින් ගිය බණ අහන නැඹුරුවක් තිබුණා. ඒ අයට දැනුම අවබෝධය ලබා ගන්න. අයටත් මගඵල ලාබීන් බිහි වෙන්න නැවත පිහිටපු බුද්ධ ශාසනයේ බුද්ධ ධර්මය විනාශ කරන්ඩ මං හදාගත්ත. විභජ්ජවාදය නමින් පෙළගැහිලා මේ ලබුනෝරුවකන්ද නියම තමයි දිට්ඨධම්මවේදනීය කර්මය අනිවාර්යයෙන්ම වෙනවාමයි. නිවන් දකින්න මේ අය පස්සෙ ගියොත් ඒ යන අයටත් නිවන් පතන විතරයි. බුද්ධ ධර්මයේ නිවන් දකින්න ධර්මය දේශනා කරන්නේ. බුද්ධ ධර්මය නිවන් දකින්නට තමයි. මෙයා aධර්මය මතුකර කියලා ලෝකෙ වටේ kelam කියන්නේ පන්සිල් වත් නැති මේ දුස්සීල භික්ෂූන් වහන්සේලා. සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා .සකෘදාගාමි ඵලයෙන් නීරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. සදහටම සංසාර දුකින් අත මිදීම අරහත් ඵලයෙන් නිවන් දකින්න

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว

    🙏🙏🙏