Walpola Gothama Himi Sith Neth Asapuwa 2024 01 13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • NethBana​​​​, #trending
    නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න

ความคิดเห็น • 32

  • @CoolGaming52
    @CoolGaming52 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා ධර්ම දේශනාව ක් ස්වාමින්වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු.. සාදු.. සාදු,

  • @hansana0
    @hansana0 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @madhumalijayasinghe8765
    @madhumalijayasinghe8765 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 8 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @rohinimal2655
    @rohinimal2655 8 หลายเดือนก่อน

    🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @kumarihearath813
    @kumarihearath813 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukajayalat
    @renukajayalat 8 หลายเดือนก่อน +1

    මාගේ උතුම් නමස්කාරය වේවා ඔබවන්සේට දීර්ඝායු සන්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු දේශකයාණන් වහන්සේටත් දායකත්වය ලබා දුන් සැමටත් ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිනිස මෙපිං හේතු වේවා සාදු සාදු සාදු

  • @anushikakularathna1833
    @anushikakularathna1833 8 หลายเดือนก่อน

    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උතුම් ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌹🙏🙏🙏

  • @hanperera3244
    @hanperera3244 5 หลายเดือนก่อน +1

    තුන් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ශ්‍රී සද්ධර්ම මාර්ගය පෙන්වා දුන් මහා කාරුණික ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 උන්වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතා ගැඹුරු දහම් කාරණා ඉතාම සරලව පැහැදිලි කරදෙන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේටද නමස්කාර වේවා 🙏 තව තවත් මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏 .මේ භවයේදීම උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කිරීමට මෙම ධර්ම දේශනාමය පින්කම ඔබවහන්සේට හේතු වාසනා වේවා 🙏 .අප සියල්ලන්ටමද ඉක්මනින්ම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏

  • @Raniedirisinghe-q9j
    @Raniedirisinghe-q9j 6 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට තවත් බන දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා

  • @සිතනිවනමග-ඟ1ම
    @සිතනිවනමග-ඟ1ම 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @AyeshasuduSudu
    @AyeshasuduSudu 3 หลายเดือนก่อน

    .sadu.sadu.sadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KumariRajakaruna-o8j
    @KumariRajakaruna-o8j 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilanthipathirana4810
    @nilanthipathirana4810 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 8 หลายเดือนก่อน

    👏👏👏obawahanseta mage namaskaraya weva

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @maheshabandara4578
    @maheshabandara4578 8 หลายเดือนก่อน

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @rajasena4101
    @rajasena4101 8 หลายเดือนก่อน

    පංචඋපාදානස්ඛන්ධය ගැන නිවැරදිව තේරුම් කර දෙන උතුම්ම උතුම් සමිඳු නි.
    නමදිමි, මේ සවන් දීගෙන, ඔබ වහන්සේගේ සිරි පා කමල්.

  • @gayansadhikari9988
    @gayansadhikari9988 8 หลายเดือนก่อน

    Ape hamudurune awasarayi, sadu sadu, ape hamuduruwanta namaskara wewa.

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 8 หลายเดือนก่อน

    සාදු!සාදු!!සාදු!!!

  • @rajasena4101
    @rajasena4101 8 หลายเดือนก่อน

    රත්තරං, මැණික් ආදී රත්නයන්ට වඩා වටින, මහ සඟරුවනේ, දිදුලන සූර්ය දිව්‍ය රාජයෙක් බඳු, උතුම්ම උතුම් ගෝතම සමිදුනි.
    ඔබ වහන්සේ අරුම පුදුම සේ විවිධ ආකාරයෙන් අපට උතුම් සද්ධර්මය උගන්වන ,සමිදුන් අතර, බැබලෙන සමිඳුනි.
    අප ඉගෙන ගන්න, දහම තේරුම්ගත්ත.
    ඒ ණය කෙසේ නම් ඔබ වහන්සේට ගෙවන්නද
    නමස්කාර වේවා.

  • @TyrOpd
    @TyrOpd 8 หลายเดือนก่อน

    Walpola gothama suwamin wahanseta niduk nirogi wewa budu saranai godak pahadili kirimakin uthum dharma desanawa kala suwapat wewa ape suwamin wahansa !!!❤❤

  • @shitashit5523
    @shitashit5523 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා උතුම් නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 8 หลายเดือนก่อน

    සතිය නිමිත්තක් කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගත යුතු මාර්ගය මනා ලෙසින් දේසනා කල පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏