මහින්ද ගෙදරින් එළිබස්සගන්න දැන් ගහන්නෝන ගැටේ චමීර ආණ්ඩුවට කියයි.පවුලටම සැර උපමාවක් දායි
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- මහින්ද ගෙදරින් එළිබස්සගන්න දැන් ගහන්නෝන ගැටේ චමීර ආණ්ඩුවට කියයි.පවුලටම සැර උපමාවක් දායි
👉🏼 Subscribe us
www.youtube.co...
ජනපති අනුර සමග සටන | Satana with Anura Kumara Dissanayake 21-01-2025
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk #srilankanews
#lka #News #fblive #SriLanka #FacebookLive
#HiruNews #sirasanews #newsfirst #TODAYNEWS #NEW6.55 #siyathanews #siyathatelewekiya
#AdaDerana #NethNews #RupavahiniNews
#SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #DasathaNews #dasathamidnewstoday #President #AnuraKumara #AKD #Satana #LKA #SL #Srilanka #KEV
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews
#NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #anurakumaratoday
#anurakumaraindiaspeech
#GeneralElection2020 #nethfmbalumgala
#Election in Sri Lanka #SLPP #UNP #SJB
#Sri Lanka news #Colombo #newswire
#irajshow #lankanews #nethnews
#nethfmbalumgala #dasathalanka #lka
#hirunews #parliament #parliamentLIVE
#parliment #DasathaMidNewstoday #anurakumaradissanayake
#අනුරකුමාරදිසානායක
#srilankaparliamentlive #Cleansrilanka #ක්ලීන් ශ්‍රී ලංකා ක්ලීන් ශ්‍රී ලංකා #TODAYNEWS #viralnews #sinhalanews #BreakingNews #NewsLive #WithThePeople
#NumberOneNewsPortal #anurakumaratoday #jvpsrilanka #nppsrilanka #Politics #colombo #news #news2024
අනිවාර්යයෙන්ම දැන් අපේ එකම බලාපොරොත්තුව ජනාධිපති අනුර කුමාර දිසානායක ඔබ තුමා පමණයි ජයවේවා ස්තුති ඔබ තුමාට❤❤
🏆👍🧭❤️👏✝️✊
අපේ ගමෙත් ඔක්කොම මාලිමාවට ....❤❤❤🎉❤❤❤
ඔබලාගෙදැනුවත්කිරිමටස්තූතියි❤❤❤
ඔබේ කැපවීම අතිවිශිෂ්ට චමීර සහෝදරයා❤❤❤
විශිෂ්ට පැහැදිලි කිරීමක් . ඔබගේ ශක්තිය මිනිසුන් වෙනුවෙන් යොදවන්න ඔබ සමග අපි සැමදාම ඉන්නවා . ඔබට යෝද ශක්තිය ලැබේවා .
ඔබතුමා වගේ අය රටට ආඩම්බරයක් . ඔබට ජාතියේ ප්‍රනාමය
සහතික ඇත්ත කතාව
එල එල,මාලිමවට ජයවේව ❤❤❤❤
God bless you
අපේ ජනපතිට ඔබතුමා විශාල හයියක් බව හැගෙනවා
ඉතා පැහැදිලි අර්ථ කථනයක් ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි 🎉🎉🎉
ඔබගේ හරවත්, විද්වත් කතාවට බොහෝම ස්තූතියි සහෝදරයා" 👍 ඔබට ජයෙන් ජයමවේවා 💖👍
ජය වෙිවා ඔබට
අපි ලංකාවේ සියළුම දෙනාට කියන්නේ නැවත UNP සජබේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ විමලගේ ඥනසාර රතන චම්පික දිලිත් ජය විර මේ වටේ ඉන්න කිසිම කෙනෙකුට ගම්වලට එන්න දෙන්න එපා කරුනාකරලා
Ow eka atta
wahallu tawamath innawa sahodaraya😂😂😂
Excellent
අනිවා 👍
මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ මේ ලෝකයෙන් සමුගත් දාට අපේ රටට යහපතක් වේවි .එය ලංකා මාතාවට ආශිර්වාදයක් වේවි....
NNP රජයක් පිහිටුවීමට ජනතාව 2/3 ක අසීමිත බලයක් ලබා දුන්නේ ඒ නිසා නොවේ ද ? රජයේ වගකීම තව දුරටත් මේ රටේ බහුතර ජනතාව අසරණ නොකර කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමයි.
සර් කියන කතාව ඇත්ත මුන්ව තවත් ජිවත් කරන්න බැහැ අපේ රටේ මිනිස්සුන්ට මුන්ව එලවන්න ඔනේ
ඔබ තුමාට බුදු සරණයි ජේසු පිහිටයි, ආදරෙයි අපිව දැනුවත් කරනවට❤
සුපිරි කතාවක්
ඔබ තුමාට ස්තූති🎉🎉🎉
ජනතාවට වැටහෙන අයුරින් කරන හරවත් පැහැදිලි කිර්‍රීමක්.මෙය තමයි යථාර්තය.
Good work Chameera. Excellent ❤
උන් ගියෙ නැත්නම්, ජනතාව ඇදල දායි. මේවා විය හැකි දෙ
අතීතයටද බලපාන පරිදි, වරප්‍රසාද ඉවත් කිරීමට ජනමත විචාරනයක් පවත්වන්ඩ පුලුවන් . මෙය පලාත් පාලන මැතිවරණයේදීම කල හැකියි.
නැමලෙහ හිරේට දන්න හොරහැතිකරේවියරැවෙින් ඔබටගොඩාක් ඉස්තුතියි ❤❤❤❤
ඔබවගෙ,මාතුන්,මෙ,රටට,,අවස්සයය්,ජයවෙවා,ඉස්තුතිය්
ඇත්ත කථාව තමයි
රටට අවශ්‍යම නායකයා බිහි වෙිලා ඉවරයි දැන් 75 වසරක සාපය ඉවරයි සහොදරයා 👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
අනිවාර්යයෙන් ම
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
එලියට බැහැපන් මහින්ද
නියමාආආආය් ❤❤❤❤❤ Respect චමීර සහෝදරයා...❤❤❤❤
ඔබටර්‍අපගෙප්‍රනාමයජයවෙවා,,,,,☑️☑️☑️✌️✌️✌️
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤
සම්පූර්ණයෙන්ම බුද්ධිමත් සත්‍ය කතාවක් සහ ආණ්ඩුවට හොඳ බුද්ධිමත් මග පෙන්වීමක්. වටිනා අදහසක්. ඔබට ස්තූතියි.
ජනාධිපති තුමනි මේ පිළිබඳව අවධානය යොමු කරන්න.
හුග දවසකින් ඔබතුමාට ස්තූතියි පැහැදිලි කිරිම් කරනවට
Excellent thanks well done 👍🙏
Thank you🎉
දැං හරියටම තක්කඩි රෑණ නියම තැනට ගාල් වෙයි .අනුරට තවත් පහසුයි.
අනිවාරයෙන්ම ...
ජනතාව අනුරට ලබාදුන් අවස්‍ථාව ජනතාවගෙ ප්‍රයෝජනයට නොපමාවම යෙදවිය යුතුවම ඇත.
කීයපූ හැම වචනයක්ම ඇත්ත ඒ නීසාම රජය මේ ගැන වහාම අවදානය යොමුකල යුතූයි
ආයුබෝවේවා ඔබතුමාට වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය උතුම් දළදා සමිදුගේ පිහිටි ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී මවුරටට යහපත උදකරගැනීමට අවැසි ශක්තිය දිරිය නීරෝගීසුව ලැබේවා තෙරැවන් සරනයි ❤
නියමයි සහෝදරයා ඔබතුමාගේ මොලයේ ගැබුරටම යන මිනිසුන්ට නිවරදි ක්‍රියා පිලිවෙත කියාදෙන පිලිවෙතට ජාතියේ ප්‍රණාමය,
ජය වේවා ❤❤❤❤❤❤ ඔබට තෙරුවන් සරණයි ❤❤❤❤❤
පැහැදිළිවම 🇱🇰
ඇත්ත කාතාව
චමීර සොයුර ස්තුතියි ඔබට ❤!
Do the best. Everyone be strong budusaranai ❤❤❤
අනිවරයෙන්
සම්පූර්ණම ඈත ජයවේවා
දේශපාලන බුද්ධිය හීන ජනතාව සබුද්ධිකයන් කිරීම පිලිබඳව ඔබතුමාට බොහෝ පිං.🙏🙏🙏💛💛💛
❤❤❤❤💯💯💯💯චමීර සහෝදරයා ❤❤❤
සුපිරි කථාව මහත්තයො .
සහතික ඇත්ත
ඔබ වැනි අතිශයින් තීක්ෂ්ණ දේශපාලන බුද්ධිමතකු ගේ අනාගත දැක්ම ජනතාව ගේ දූරදර්ශී භාවය සඳහා හේතු වේවා!
ජය වේවා පුතේ ඔයාට තෙරුවන් සරණයි
ඉස්සරවෙලාම ව්‍යවස්ථාව වෙනස්කරන්න ඉක්මනින් .චමීර ඔබට ස්තුතිය .
Well Said! 👌
මහින්ද ලැජ්ජාවක් නැද්ද
නැමල බෙරු පච කිය කිය
ඉන්නවා පලකො ගේ දිලා ඉගන්නො ඉරීකිතයි මහින්ද
මාලිමාවට ජය ඔබතුමාට ජය💪❤👍
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ජයම වේවා සහෝදරය
ජයවේවා තෙරුවන් සරණයි
Chameera mahathage supiri pahadili kireema ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
ඕකාව මන්දිරෙන් ගහලම පන්නමු බේරෙවැවෙන් නාවලම
Ahema..wayi..wage...😅😅
පොදු ජනතාව ගෙ රජයක් බිහවී ඇති අතර මෙ සහොදරයා කියන ආකාරයට ඒ සදහා කාගෙත් සහය ලබාදෙමු රටට ජයවේවා
රටට ජය❤
ඔබතුමා වගේඅය ඉන්න ඕණැ පාර්ලීමේන්තුවෙ. ජය වේවා සහෝදරය.
Supirima kathawa ❤❤❤❤
ඔබතුමාටත් රටටත් ජයවේවා!
විවෘතව ඡාතික ඡනබලවේගය ගැන කතා කරන වටිනා මිනිසෙක්.
සහෝදරයා ඔබ සිටිය යුත්තේ අප සමගයි.
විශිෂ්ට යි සහෝදරයා ....ඇත්ත කියන්න ජනතාව ට....මිනිසුනේ මේවා අහපල්ලා....
ස්තුතියි ❤️❤️ චමීර සහෝදරයා දිගටම ඔබගේ අදහස් ගෙන එන්න.ප්‍රතිවාදීන් බොරු පතුරවමින් ප්‍රතිවිප්ලවය මෙහෙයවමින් සිටී.
මෙම වීඩියෝව ජනාධිපතිතුමන්ගෙ නෙත් ගැටෙවා
කොයි ජනාධිපතිගෙද
@@ShenuSenansa
රටේ ජනාධිපතිවරු කීදෙනෙක් ඉන්නවාද ????
එකනම් ඇත්ත නාකියලා අවුරැදු දෙකට රටම කැවා
මහින්ද යන්නේ නැත්තම් ගෙදර තියෙන ලයිට් වතුර ක් ර්ට්කපලදාන්න තියෙන්නේ ආන්ඩුවට ජනතාව දැන් වටකරනව කොයි වෙලේහරි බොහොම ස්තුතියි ඔබතුමාට ජයවේවා 👍
හරියටම හරි 💯💯💯💯✅
ලයිට් සහ වතූර නතර කිරීම තමයි
හොඳම වැඩේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අපිට වගේ යන්ඩ කියලා දවස් තුනකින් වතුර ලයිට් කපලදායි ඵතකොට ඔටෝ ඵලියෙතමා ඵහෙමනේ කරන්ඩ ඔ්නි .බොරැවට යන්ඩ යන්ඩ කිව්වට ඵකෙක් ඵලි බහින්නැැ බින්න බැහැන් ඉන්නවා මිසක් .මොලේනැද්දෝ???????? බයේදෝ??????දෙයියෝ තමා දන්නේ
@@swarnasuraweera283අැයි නොකරන්නෙ??????
හරියටම හරි සහොදරයා හොරුන්ට ආයේ චන්ද නැහැ
අපි පොඩි කාලෙ සෙල්ලම් කරන්න සෙල්ලම් ගෙවල් හැදුවා. රනිල් ඇතුළු පිරිස සිටින්නේ දෙවැනි ළමා වියේ ය. දැන් ඉතින් මේ අයට ආයේ කවදාවත් නියම පාර්ලිමේන්තුවට යන්න බෑ. ඒ නිසා ඔවුන් සෙල්ලම් පාර්ලිමේන්තුවක් දැන් හදනවා
ඔවුන්ට ඔවුන්ගේ අවසාන අදියරේදී මේ ආකාරයට සෙල්ලම් කිරීමට.
මේ වගේ පිස්සු මිනිස්සුන් ලෝකේ කොහෙවත් නැත. කරුණාකර අංගොඩ මානසික රෝහලට රැගෙන යන්න. 😭😭😭😭
සියයට සීයක් එකඟයි. සාමාන්‍ය පාක්ෂිකයන් වුනත් අපිට මේ අදහස රජයට දැනුවත් කිරීමේ හැකියාව නෑ. අපි පණිවිඩ යවනවා හැබැයි කාර්ය බහුලත්වය නිසා ප්‍රතිචාර ලැබෙන්නේ නෑ. ඒනිසා චමීර, ඔයාම ඔවුන්ව දැනුවත් කරන්න, අප හැම වෙනුවෙන් ❤❤
Chameera brother your great
And great speech.
Proud of you our country.❤️✅
අනිවාර්යෙන් ම සුපිරිම කතාවක් සහෝදරයා
Great explain well done. Chamiira
ජනතාව ළඟදීම adala එළියට දානවා
අගමැතිවෙලා ඉන්නකොට පැනල ගියාට දැන් පැනල යන්නත් බෑ,ගුටිකාල තමයි යන්න වෙන්නෙ.
චමීර ජයවේවා❤❤
Athhama. Kathawa. Obathumata. Theruwan. Saranai
ඔබතුමාට අපේ ප්‍රනාමය .
Great explain by you, people in Sri Lanka should understand this properly
You are completely alright about America!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
May Speach ekadena Gent wa prawesamkarranne thank you 🔥👍🏼🙏🙏🙏♥️🕺🏿
අනුර දිසානායක ජනාදිපතිතුමාට ජයවේවා !!!!!
Npp ජය වේවා ජය වේවා ජය වේවා
ABSOLUTELY CORRECT
LAST ANNOUNCEMENT
හැදිගෑවිලා ගොස් යන්තම් තුන්හතර දෙනෙක් ඉතිරිවුනා උන් ඊලග පාර හැදිගෑවිලා යනවා
Super 👌 👍
සහතික ඇත්ත. ජනතා මුදලින් යැපෙන රාජපක්ෂ හොරැන්ට ලැජ්ජාවක් නැ.
මුංට නැවත කිසිදාක බලය දෙන්න ජනතාව සුදානම් නැ.අනුර අනිවාර්යෙන්ම රට හදනවා.
ඔබ තූමාට ජයවේවා ❤
අපේ මාලි මාවට ජයවේවා ❤❤❤
ඹීක.ඉන්න.ගේ.වටලමු.අපි.එක.තුවෙමු..පෙලගැසෙමු.රාජපක්ෂ ලාට.ඹීනදේවල්.කරන්න.දෙන්න.හොද.නෑ.පන්නමු.
THANK BROTHER.
ජනාතාව එකතු වෙලා එලවමුද😂😂😂😂😂
ච්මීර යනු අභීත නිර්බීත හෙලයෙකි..
❤❤❤jayawewa chameera
පැහැදිළි කිරීම ඉස්තරම්.
Thanks for you sir
අභිමානයෙන දෘඪාතර තීරණ නොපමාවම ගත යුතුවම ඇත.