සියල්ල විපරිණාමය වෙයි නම් සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් විපරිණාමයට පත් නොවන්නේ ඇයි | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c...
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2024
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2024 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර_ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා

ความคิดเห็น • 89

  • @51lanka
    @51lanka หลายเดือนก่อน +30

    කවුද මේ මීවනපලානේ හාමුදුරුවෝ ?. වර්ෂ 1963 දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සංඛ්‍යා ලේඛනය හා ආර්ථික විද්‍යාව යන විෂය ධාරාවන්ගෙන් විශේෂ උපාධියක් ලබා...
    නෙදර්ලන්තයේ "හේග් විශ්ව විද්‍යාලයෙන් " කෘෂිකර්මය හා සංඛ්‍යා ලේඛනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා
    ඇමෙරිකාවේ "නෝර්ත් කැරොලිනා විශ්ව විද්‍යාලයෙන් " ආර්ථික විද්‍යා විශ්ලේෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා
    කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනඥයෙකු ලෙසද...අධ්‍යාපන අමාත්‍යාංශයේ එහි ප්‍රධාන සංඛ්‍යා ලේඛනඥවරයා ලෙසද ......
    ජාතික කෘෂිකර්ම අමාත්‍යාංශයේ "අධ්‍යක්ෂක ජෙනරාල් " ධූරය ද හොබවා.......
    🙏 පැවිදිව අත්ථපටිසම්භිදා......ධම්මපටිසම්භිදා...නිරැක්තිපටිසම්භිදා....පටිභානපටිසම්භිදා......යන සිව්පිලිසිඹියාපත් සහිත විග්‍රහයෙන්
    "සං" දේශණාව
    ද්වතාව ධර්මය
    තිපරිවට්ටය
    පටි ඉච්ච "සං"උප්පාද ධම්ම විග්‍රහය
    චතු අරිය සච්ච
    අවුරුදු 1800 කට පමණ පසු නැවත වැසී වැළලී යටපත්ව පැවති නිවන් දැකීමේ මඟ විවර කලහ........ සාධු❗සාධු❗සාධු❗
    ~ බුද්ධ කාලයේ වැඩ සිටි මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන, අවසරයි ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින මහා ප්‍රාඥ මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ මේ හෙළ බිමේ දෙව්මිනිසුන්ට බියකරු වූ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වීමට මග පිරිසිඳුව පැහැදිලිව දේශණා කල සේක....
    🙏🙏🙏
    සිව්පිළිසිඹියාපත් ඥාණ
    අත්ථනානත්තේ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඥාණං
    ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඥාණං
    නිරුක්තිනානත්තේ පඤ්ඤා නිරුක්තිපටිසම්භිදෙ ඥාණං
    පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඥාණං 🙏🙏🙏 සාධු !!!

    • @user-fb7rw7op1m
      @user-fb7rw7op1m หลายเดือนก่อน +3

      පිස්සෙක් පච කෙලිනවා නිගන්ටයොවත් මේ තරම් බොරු කියන්නෙ නෑ...

    • @henryt1199
      @henryt1199 หลายเดือนก่อน

      ​@@user-fb7rw7op1mඔබතුමා මාර්ග ඵල ලාභි කෙනෙක් ද? නැ ,මම එහෙම ඇහුවේ. ඔබතුමා මේ ඔක්කොම පච කියපු නිසා.
      ඔබතුමාගේ නිවැරදි ධර්මය අපිට අසන්නට සලස්සනවා නම්, ලොකු පිංනක්, ඔබතුමාට🙏🙏🙏

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 หลายเดือนก่อน

      ​@@user-fb7rw7op1mමෙ මෝඩ මිනිහට තියෙන්නෙ වෙන අැරියස් එකක් ද්වේශය නමැති උගර මානසික ලෙඩේ මනෝ කායයි මනා්ෙමය කායයි දන්නැති මෝඩයෙක් මොකක්ද බොරුව තතාගතයන් වහන්සෙ සය වසරක් දුෂ්කරකියාවක් කලා අතහැරියා බෝධි මූලයේදි සියලු බුදුවරුන්ගෙ මනෝමයකාය අැති මදය මන්ඩලයේ බුද්ධශක්තියට අනුගත වීමෙන් උන්වහන්සෙ ද්වතාව ධර්මය හොද නරක කුසල් අකුසල් රාග විරාග අස්ස පස්ස අාන පාන සේවිතබ්බා අසේවිතබ්බා නරක සිතුවිලි රාගද්වේශ මා්ෙහ පස්ස පහානය කරලා විරග අද්වේශ අමෝහ මෙත්තාකරුනා මුදිතා උපෙක්ඛා අස්ස අාශයකිරීමෙනුය් බුදුබව ලැබුවෙ අාන පාන සති සමාධි භාවනාවෙන් මහා රාහුලෝවාද සූතයේ අැතිපරිදි එයයි බුද්ධ භාවනාව සඃම්මත හාමුදුරුවරු තමය් බෞද්ධයන් නොමග යවමින් අාන පාන හුලං අදින කසින බ බාවනා උගන්වන්නෙ බොරු දෙසන්නෙ

    • @ChamindaPerera-ue3pi
      @ChamindaPerera-ue3pi หลายเดือนก่อน +1

      Rahath wenna paper qualification saha gihi kale pampori walin wadak ne ban. Danwath moda novee mole kalpanakarala wada karapalla.

    • @al-kb7ln
      @al-kb7ln หลายเดือนก่อน

      ​@@ChamindaPerera-ue3pioka nokiyana thak kal samaharu kiyanne mewa kiyanne ngo walin labena salliwalata kiyala. unwahanseta gihi kalaye salli ona tharam thibuna salli hoyanna boru bana kiyanna uwamanawak nethi bawa pennannai ehema dala thiyenne . Mechchra apahasa windimin me kiyanne mokadda kiyala unwahanse kiyana bana ahala balala hithanna. Wivurtha mansin ahala balanna. Sampurana deshanawak ahanna. Naththam notherenna Ida wediyi kalin ehema bana ahala nethi nisa. Palamu mulika deshana 3k thiynwa 1. Sandeshanawa 2. Dwathwaya 3. Thipariwattaya. Ahala balanna thamanta gochara wenawada kiyala TH-cam eke me hama ekakma thiyanwa

  • @udayasirisilva8088
    @udayasirisilva8088 หลายเดือนก่อน +4

    අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි ඉතසිතින් පතමි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 วันที่ผ่านมา

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @rockdragon8654
    @rockdragon8654 24 วันที่ผ่านมา +1

    සුවපත් වේවා

  • @sdayas6902
    @sdayas6902 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +1

    ගෞරවනීය අරහතුන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි 🙏🙏🙏🌼🌺🌸

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 27 วันที่ผ่านมา

    මෙතරම් ගැඹුරු වු සත්‍ය දහමක් මෙතරම් සරලව අප වෙත මහත් කරුණානවෙන් දේශනා කරණ ඔබවහන්සේට නිරන්තර නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි .

  • @Wijewardhana-66
    @Wijewardhana-66 7 วันที่ผ่านมา

    සුවපත් භාවය අධිෂ්ඨාන කරමි🌹

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 หลายเดือนก่อน +2

    බුදු පියාණන් වහන්සේ ට දීර්ගායු වේවා🙏🙏🙏

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 หลายเดือนก่อน

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @Dulanjana945
    @Dulanjana945 หลายเดือนก่อน +5

    මහ අරහතුන් වහන්සේ සුවපත් වේවා

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy หลายเดือนก่อน +1

    අරහතුන් වහන්සේ ට දිගායු වේවා.
    🙏🙏🙏

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq หลายเดือนก่อน

    සුවපත් වේවා sadu sadu sadu

  • @RaniRupaRupa
    @RaniRupaRupa 25 วันที่ผ่านมา

    Sadu.sadu.suwapath.wewa.🎉🎉🎉🎉

  • @erandishiromala165
    @erandishiromala165 หลายเดือนก่อน +1

    Oba wahseta boho pin. Dergausha labaewa

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 20 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 29 วันที่ผ่านมา

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!
    Arahathun wahanse kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @anushkamalinda3400
    @anushkamalinda3400 หลายเดือนก่อน

    Oba wahanseta deergau wewa!!!🙏🙏🙏🙏🙏!!!!

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼

    • @user-zk4ux2fh9i
      @user-zk4ux2fh9i หลายเดือนก่อน +2

      සිව්පිලිසිඹියාපත් අරහතුන් වහන්ස, ඔබ වහන්සේට කායික මානසික සුවපත් භාවයම වේවා! සියලු දෙනාටම ධර්මඥානයම අවබෝධ වේවා!!🙏🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @user-nz1ob8mm9x
    @user-nz1ob8mm9x หลายเดือนก่อน

    Sadu, sadu, sadu, suwapathwewa

  • @MJagathKumara
    @MJagathKumara หลายเดือนก่อน +1

    සුවපත් වේවා🙏

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 หลายเดือนก่อน

    ❤❤❤

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sriyalathacooray603
    @sriyalathacooray603 หลายเดือนก่อน

    සාදු සාදු සාදු හොඳ ටම පැහැදිලියි
    දෙපා නමදිමු 🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg หลายเดือนก่อน +1

    Wandanieya poojanieya gowrawanieya anubudu meewanapalane maha arahathun wahanseta kaika manasika niduk nirogi bawa aditan karami..!!!

  • @Astrogregary
    @Astrogregary หลายเดือนก่อน

    The zero after overcome not destroyed .

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 หลายเดือนก่อน

    💎🪔 , 🙏🙏🙏

  • @lakshmanliyanage5844
    @lakshmanliyanage5844 หลายเดือนก่อน

    Muuta aththatama pissu ,parinirwanaya kiyanne mokakdawath kiyal danne neha. Me wage prsna ahana ayaht modayo

  • @Wijitha100
    @Wijitha100 20 วันที่ผ่านมา

    බුදුන් වහන්සේ “රූපං ජිරති මච්චානං නාම ගොත්තං නජීරති” කිව්වේත් මේ ධර්මතාවමයි. රූප කොටස් ඒ ඒ තැනදීම ජීරති වෙනවා. නාම කොටස් සදාකාලිකව පවතිනවා.

  • @littlenotesnursery
    @littlenotesnursery หลายเดือนก่อน

    පටිච්චසමුප්පාදය ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ගේ කතාවක්...මේක සාදු කියලා පිළිගන්න උගත් මෝඩයන් සිටීම ගැන බොහොම කණගාටුයි...

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 หลายเดือนก่อน

      Umba ewa dannawa nam methenta enna one na neda nikan yanawa oyiii yanda

    • @littlenotesnursery
      @littlenotesnursery หลายเดือนก่อน

      @@dilrukshijayalath877 😄😄 හැමදාම මීරිගම වැසිකිලි හෝදන්න එන කෙනා නේද.කමක් නෑ ගන්න පඩියට වැඩක් කරන්නත් එපැයි

    • @littlenotesnursery
      @littlenotesnursery หลายเดือนก่อน

      @@dilrukshijayalath877 කොහොමත් එන්නෙ නෑ.මීවනපලානේ හාමුදුරුවෝ මට පේන්නෙ අන්දරේ කෙනෙක් වගේ දැන් .ඒකයි එන්නෙ පොඩ්ඩක් හිනාවෙන්න කතාවක් අහලා..😊

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 หลายเดือนก่อน

      ​@@littlenotesnurseryowu umbata prashnayak nane

  • @nalin8903
    @nalin8903 หลายเดือนก่อน +1

    ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නෙ මේ කියන බුද්ධ ශක්තිය?

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 หลายเดือนก่อน

      Ayi umbata mokatada eka

    • @nalin8903
      @nalin8903 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 ත්‍රිපිටකයේ බුද්ධ ශක්තියක් ගැන කොහෙද තියෙන්නෙ කියලා ඇහුවාම උබට මොකටද වගේ කතාඅහන්න එපා පට්ට මෝඩයි මොකද බුදුදහම කියන්නෙ කාගෙවත් පෞද්ගලික දෙයක් නෙමේනේ

    • @dinushabandu3996
      @dinushabandu3996 หลายเดือนก่อน

      අනේ ගොනෝ. තොගේ මොලේ මැටිද.. බුදු දහම තුල සම්පූර්ණයෙන් තියෙන්නේ බුද්ධ ශක්තිය තමයි .. තෝ ඔළුවට අරන් ඉන්නේ ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් ගේ මනඃකල්පිත රාවණා පොන්නයා වගේ ගොං චරිත වල කියනා විශ්ව ශක්තිය ගැනද 😂. බුද්ධ ශක්තිය මුළු බුදු දහම පුරාම තිබ්බත් විශ්ව ශක්තිය කියලා දෙයක් නැහැ ..

    • @priyangakumari3338
      @priyangakumari3338 หลายเดือนก่อน

      ​@@nalin8903මහා පරමනිබ්බාණ සුත්‍රයෙ හා රාජාවලිය පරනම පොත් වල 105,107 පිටු වල තියෙනවා කියවලා තේරැම් ගන්නත් දැන ගෙන ඉන්න ඕනෙ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කල මාගදි භාශාව හෙල අකුරෙන් ලියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කල මාගදි භාෂාව ෂබ්ද,සඤ්ඤා පමණයි ඒ ඇයි කියලා අවබෝධ වෙන්නෙත් නිවනට සිත අරමුනු කරලා පිරිසිදුව මග වඩන කෙනෙකුට පමණයි ඒකත් එක පාර පහල වෙන්නෙ නැ ට්ක ටික සුවපත් වේවා !!!

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 หลายเดือนก่อน

      ​@@nalin8903oyiiii umba buddhimath nam methenta awe ayi

  • @sasirakumara3889
    @sasirakumara3889 หลายเดือนก่อน

    මනෝමය කාය කියන්නෙත් තවත් කයක්නේ කයක් හිමිවෙන කවුරුවත් සන්සරෙන් නවතින්නේ නෑ.
    අනික නිවන් දකින්නේ ණය 100% බෙරලනම් එතකොට බුදුන්ට කර්ම වගයක් ගෙවන්න උනා නේද එහෙම බැලුවොත් කොහොම්ද නය ගෙවලා නිවන් දකින්නේ.
    මුලින් දර්මය දකින්න තාම තුලින්ම.සන්සාරය කියන දේ දකින්න.සන්සාරය කියන්නේ මැරි මැරි උපදින එක විතරක් නෙවෙයි.

  • @sudumalli2268
    @sudumalli2268 หลายเดือนก่อน +1

    කොහෙද බං ඔය බොරු තියෙන්නෙ...

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m หลายเดือนก่อน +2

    නිගන්ටයොවත් මෙහෙම බොරු කියන්නෙ නෑ ....පිස්සෙක් තනිකරම මේ වගේ පිස්සන්ගෙන් බණ අහන උන්ට දෙයියන්ගෙ පිහිටයි කොහෙද මේවා තියෙන්නේ ත්‍රිපිටකයේ ද????😂😂😅

    • @Dulanjana945
      @Dulanjana945 หลายเดือนก่อน +1

      තමුන්ට පිස්සු වුනාට බුදුන්ට පිස්සු කියල කියන්න තරම් අඳබාල මෝඩයෙක් වෙන්න එපා

    • @sathishmayuranga4067
      @sathishmayuranga4067 หลายเดือนก่อน

      බුදු පියාණන් වහන්සේ ට අපහාස උපහාස කර අපාය ගාමී වෙන්න එපා .

    • @user-fb7rw7op1m
      @user-fb7rw7op1m หลายเดือนก่อน

      😂😂😂😂​@@sathishmayuranga4067

    • @user-fb7rw7op1m
      @user-fb7rw7op1m หลายเดือนก่อน

      ​@@Dulanjana945😂😂😂😂

    • @user-fb7rw7op1m
      @user-fb7rw7op1m หลายเดือนก่อน

      ​@@sathishmayuranga4067කවුද බුදුරජාණන් වහන්සේ මෙයාද? 😂

  • @Nbo8e
    @Nbo8e หลายเดือนก่อน

    🙏🙏🙏

  • @WasanthiWanniarachchi-j6g
    @WasanthiWanniarachchi-j6g หลายเดือนก่อน

    🙏🙏🙏🙏