ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් ආසම කරන කලාකරුවෙක්. උත්සාහ කරනවා බලන්න යන්න.බොහොම ස්තුතියි සුජීව අය්යෙ 👍
සුන්දර කතාබහක්. මම ආසම ගායකයෙකු සමග. මෙතෙක් නොඇසු බොහොම දේ ඔහුගෙන් ම දැනගැනීමට ලැබීම සතුටක් . හොද ප්‍රස්න ඇසීමක්.ස්තුතියි ඔබ දෙදෙනාටම.
ස්තූතියි
අගෙයි.ජයමවේවා .
නදීක ඔහුගේ සංගීත දිවියේ ඇසූ පිරූ තැන් සහ අතීත සිහිවටනයන් අපූරු කථාබහකින් ගෙන ඒමට ඉඩකඩ සැලසීම පිළිබදව සුජීව ඔබට ප්‍රනාමය. 🌹
Good job Sujeeva….as always…හරිම ලස්සන වැඩක්🤛🏻
Thanks
ඇත්තටම නදීක විශිෂ්ඨයෙක්.. ඒවගේම යහපත් නිහතමානී මනුස්සයෙක්.. ස්තුතියි සුජීව ❤
Great and Informative Discussion 😘🙏🙏
Beautiful interview.Thanks Sujeeva.
Thank you.
A wonderful and very interesting interview....Sujeeva.... please do more of people like him....enjoyed every moment....🤩👏👏👏
Thank you
Very interesting programme.නොදැන සිටි බොහෝ දේ දැනගත්තා.Sujeewa, your style of interviewing is impressive.
ඉතාමත් අගේ ඇති සාකච්ඡාවක්
Nadika Guruge is one of my favourite musicians🎵🎶🎼Enjoyed the entire programme❤❤❤Thanks for making this kind of interesting conversations🔥🔥
ඔබේ වීඩියෝ සැබවින්ම සමාජ මෙහෙවරක්.❤
ස්තූතියි. මිතුරන්ටත් පෙන්නන්ඩ.
Hodama gayakayek
මම හිතන්නෙ නදීක හැදූ,හොඳම සහ ලස්සනම ගීත කිත්සිරි ජයසේකරයන් ගැයූ ගීත කියල, චක්රාවයට, අමීෂා, රංගධරයා, මුදුසඳරැස්, මතකද.. ආදී මනරම් ගීත කිත්සිරි ජයසේකරගේ ගැඹුරු අධ්‍යාත්මික හඬත් සමග ඒවා සදාතනික නිර්මාණ බවට පත්වුනා
Jackson Anthony imitate karanawa wage 😃😃
😝❤️
මේ පිලිසඳර ඉතාම ප්රශස්ත ලෙස ඔබ මෙහෙයවා තිබෙනවා.නදීක වැනි පර්යෙෂණාත්මක නව සංගීතයක් උදෙසා නිරන්තර අභ්‍යාසයේ යෙදෙන නූතන සංගීත වේදියකුගේ අධ්‍යාමය පිලිබිඹු වන අයුරින් අපූර්වත්වයෙන් යුතුව .ඔබේ යු ටියුබ් මාධ්‍ය භාවිතය වැදගත් මාධ්‍යය මෙහෙවරක් සේ අගය කරමි .
ස්තූතියි බුද්ධි අයියා
මමත් ආසම කරන කලාකරුවෙක්. උත්සාහ කරනවා බලන්න යන්න.බොහොම ස්තුතියි සුජීව අය්යෙ 👍
සුන්දර කතාබහක්. මම ආසම ගායකයෙකු සමග. මෙතෙක් නොඇසු බොහොම දේ ඔහුගෙන් ම දැනගැනීමට ලැබීම සතුටක් . හොද ප්‍රස්න ඇසීමක්.ස්තුතියි ඔබ දෙදෙනාටම.
ස්තූතියි
අගෙයි.ජයමවේවා .
ස්තූතියි
නදීක ඔහුගේ සංගීත දිවියේ ඇසූ පිරූ තැන් සහ අතීත සිහිවටනයන් අපූරු කථාබහකින් ගෙන ඒමට ඉඩකඩ සැලසීම පිළිබදව සුජීව ඔබට ප්‍රනාමය. 🌹
ස්තූතියි
Good job Sujeeva….as always…හරිම ලස්සන වැඩක්🤛🏻
Thanks
ඇත්තටම නදීක විශිෂ්ඨයෙක්.. ඒවගේම යහපත් නිහතමානී මනුස්සයෙක්..
ස්තුතියි සුජීව ❤
ස්තූතියි
Great and Informative Discussion 😘🙏🙏
Thanks
Beautiful interview.Thanks Sujeeva.
Thank you.
A wonderful and very interesting interview....Sujeeva.... please do more of people like him....enjoyed every moment....🤩👏👏👏
Thank you
Very interesting programme.
නොදැන සිටි බොහෝ දේ දැනගත්තා.
Sujeewa, your style of interviewing is impressive.
Thank you
ඉතාමත් අගේ ඇති සාකච්ඡාවක්
ස්තූතියි
Nadika Guruge is one of my favourite musicians🎵🎶🎼
Enjoyed the entire programme❤❤❤
Thanks for making this kind of interesting conversations🔥🔥
Thanks
ඔබේ වීඩියෝ සැබවින්ම සමාජ මෙහෙවරක්.❤
ස්තූතියි. මිතුරන්ටත් පෙන්නන්ඩ.
Hodama gayakayek
ස්තූතියි
මම හිතන්නෙ නදීක හැදූ,හොඳම සහ ලස්සනම ගීත කිත්සිරි ජයසේකරයන් ගැයූ ගීත කියල, චක්රාවයට, අමීෂා, රංගධරයා, මුදුසඳරැස්, මතකද.. ආදී මනරම් ගීත කිත්සිරි ජයසේකරගේ ගැඹුරු අධ්‍යාත්මික හඬත් සමග ඒවා සදාතනික නිර්මාණ බවට පත්වුනා
ස්තූතියි
Jackson Anthony imitate karanawa wage 😃😃
😝❤️
මේ පිලිසඳර ඉතාම ප්රශස්ත ලෙස ඔබ මෙහෙයවා තිබෙනවා.
නදීක වැනි පර්යෙෂණාත්මක නව සංගීතයක් උදෙසා නිරන්තර අභ්‍යාසයේ යෙදෙන නූතන සංගීත වේදියකුගේ අධ්‍යාමය පිලිබිඹු වන අයුරින් අපූර්වත්වයෙන් යුතුව .
ඔබේ යු ටියුබ් මාධ්‍ය භාවිතය වැදගත් මාධ්‍යය මෙහෙවරක් සේ අගය කරමි .
ස්තූතියි බුද්ධි අයියා