ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ආශාවෙන් බැලුවා.සුද්දිත්, පැටියත්, සැපෙන් ඉන්නවා දැක්කම හිතට හරි සතුටක් දැනුනා.
👍😘😘😘😘
අනේ සොයුරිය ඔයාටනම් ගොඩාක් පින්.. ස්වභාවධර්මයේ . ආශිර්වාදය ඔයාලගෙ පව්ලටම ලැබෙනවා.. කිසිවෙකුට කවදාවත් අසනීපයක්. වෙන්නේ නැහැ. ..භුදුන් වහන්සේ දේශනාකලේ.. සතා සීපාව.. ගහ.කොල.. මිනිසාවගේම .. මේ පරිසරයට . දායාදයක්.පි එර් පරිසරයට සෙනෙහස දක්වන්බ ඕනේ.. මේ අපි හැමෝම ස්වභාවධර්මයේ නිර්මාන.. අපි ඒ හැම සෙනෙහසින් රැකිම කියන්නෙ ස්වභාවධර්මයේ . ආශිර්වාදය අපිට ලැබෙනවා🙏🙏🙏
හරිම ආසයි ඇස්වලට කදුලුත් එනව ආසවෙ බෑ හරිම පින්වන්ත පාටයි මේ මහත්මිය මගෙත් හීනයක් මේ වගේ පිනක් කරන්න තෙරුවන්සරනයි මේ මහත්තයටත් 🙏🙏🙏
හරිම ලස්සනයි..බුදු සරණයි ඔයාල හැමෝටම 🙏 ආසයි මෙහෙම සත්තුන්ට සලකනව දැකීමත්🙏❤❤❤
math adarei bs
මෙවැනි වැඩසටහන් හරිම වටිනවා !!!තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම අපේ මනසට සුවයක් ගෙනෙනවා !!!බුදුසරනයි ඔබතුමාට !!!!!
අම්මෝ පුල්ලිය දුවන දිවිල්ල..හරිම විනෝදයෙන් වගේ...😍
කොල්ලෝ 5ස් දෙනෙක් පිං වංත අම්මා කෙනෙක් හරිම සතුටුයි ඒ අම්මාගේ පිංවන්ත කම මූනෙන් පේනවා ඇත්තටම ආඩම්බරයි සතුටුයි ඔබට දීර්ඝායු ලැබේවා අම්මේ තෙරුවන් සරණයි ඔබ කරන කටයුතු සාර්තක වේවා🙏🙏🙏
සතුන්ට ආදරය කරුණාව ,,,,දක්වන අයගේ හිත හරිම හොඳයි ,,,,,,ඔයා වගේම කෙනෙක් මමත් ,,,,,❤️❤️❤️🙏🙏🙏 සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 ,,,,
Ow bn
හරිම දැගලිල්ල ශෝයි චූටි මැනික .ඇස්වහක් වදින්න එපා අම්මටයි චූටියටයි.මෙයාලට ආදරෙ කරන ඒ අම්මටයි පුතාලටයි ගොඩක් පිං.බුදු සරණයි
Beautiful Program All the best🙏
ගොඩාක් පින් ඔබ තුමියට මිනිස්සුන්ට වඩා හොද ගති ගුන තිරිසන් සත්තු ලග තියෙනවා වතුර ටිකක් දුන්නත් මතක තියෙනවා....
බල්ලො මරන්න ඇත්තෙ මේ සතුන් හොරකම් කරගන්නඅනේ පරිස්සම් කරගන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන පැටියෙක්.
අනේ සෝක්.මන් මග බලාගෙන හිටියේ සුද්දිගේ පැටියාගේ විස්තරයක් දැන ගන්න කම්.ගොඩක් පින් ඔයාලාට.
ගමේ jeewithaya කොතරම් ලස්සනයි da කියලා හිතෙනවා .හරිම ලස්සනයි සුරතල් සතා .දරුවන් පස්දෙනෙකුට හිමිකම් කියන අම්මා .වාසනාවකි .සතුන් වුණත් එයාලට හීලෑ වෙලා ඉන්නේ ඔවුන්ගේ තිබෙන ගුණවත් කමට වගේම ඔවුන් ළඟ thiyena නිහතමානී කමට
ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා.ස්තූතියි ඔබට.
Me video eken mara sathutak daenune.me aya hoda karuna wantha kattiyak.බුදු සරණයි
තෙරුවන්සරනයි මුලු පව්ලටම
❤සුද්දිට වස විස නොකැවේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහිංසකම සත්තු පවු ලස්සනයි තැන තෙරුවන් සරණයි හැමොටම 🙏🙏🌼🌼💛💚❤
බුදු සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
හරිම ලස්සනයි එයාල....හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක...එයාල ගොඩාක් පිං ආදරෙන් රැකබලාගන්නවට❤️❤️❤️❤️
ලස්සනම වැඩ සටහන.ඒ අම්මත් හරිම පින්වන්තයි .බුදු සරණයි
සියලුම සතව ෙයා් නිදුක් ෙවිවා නි ෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා
ගොඩාක් හොද වැඩක්. හරි පිං
කිරියා බුදු සරණයි කිරියෝ🙏🙏🙏🙏☎💐❤
ලස්සන චූටි පැටියා.
අනේ පව් ලමයි සතුටින් ආසයි ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාලට. අපේ පැත්ත වාගේ පරිසරය රාජාන්ගනේ යාය8.මම ඕමාන් වලපරිසමට වැඩ කටයුතු කරගන්න. සුද්දීආදරෙයී.මම ගොඩාරියක්.
බුදුසරණයි පරිස්සමින් ❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සුද්දා පැටියට බුදු සරණයි
අම්ම නම් වාසනාවන්තයි අවුරුදු කිට්ටු වෙනකොට අල්ලගෙ බලු හම්බයා බයික් එකෙන් එ පැත්තට මේ පැත්තට ගිහින් කොහොම හරි සල්ලි වලට පටවනකොට තමයි වාසනාවෙ ඇත්ත කතාව
Appe harima dangale. Harima lassanai.Ammatai , chooti patiyataiTHERUWAN SARANAI !!!
අනේ.හරිම.ආදරේ.හිතෙනවා..මේ.මිනිසුන්.හරිම.කරුනාවන්තයි..මේසතුන්.දෙන්නත්.හරිම.වාසනාවන්තයි....හරිම.ආසාවෙන්.බැලුවේ.පැටියගේ.සෙල්ලම..මේගෙදර.අයත්.මේ.සත්තුනිසා.හරිම.සතුටින්.ඉන්නෙ.බුදුසරනයි.සියලුම.දෙනාට
පවු ලමසතුටින්ආසයී.
මිනිස්සු තරන් තිරිසන් ජාතියක් තවත් නෑ අහින්සක සතෙකුට වහ දෙන්න තරන්
තෙරුවන්සරනයි පවුලේ සියලු දෙනාටම
බුදු සරනයි ඔයාලා හැමදේනාටම❤❤❤
Suddi patiyath akka sathutin, oyala salakana vidiya dakkama godak sathutui, ane a dennawa parissam Kara ganna. theruwan saranai🙏🌹❤️
ඔයාටත් දරු පැටව් පස් දෙනාටත් ස්වාමියා ටත් තෙරුවන්සරනයි
සබ්බේ සත්ථා භවන්තු සූඛි සත්ථා සියලු ලොක සියලු සත්වයන් සුවපත් වෙත්වා
අම්මාටයි පුතාටයි ❤️🥰❤️ තෙරුවන් සරණයි!!!ආදරෙන් බලා ගන්න ඔයාලා සියලු දෙනාටම ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා යහපතක්ම ...ඇස්වහ කටවහ වදින්න එපා
සුද්දි මැණික ගොඩක් ආදරෙයි පැටියෝ
මේ පලාත කොහෙද හරිම ලස්සනයි
Ane mage chuti manika harima lassanai💗💜Ammath hari siriyawai ane deviyane pihitai..Podi ayawa thaniyen yawanna apa ada kale wena dewal dannawane oyala okkotama siyaluma deviyane pihita araksawai 💗💜😀👍🙏🙏🙏🙏🇦🇪
ලස්සන අහිංසක පවුලක් ඒ වගේම තමයි බොහොම ලස්සන පරිසරයක්
Hari lassanai. Kiriya. Sada wasanawan....wasanawantha family ekak. ..budusaranai
ඇස් වහක් කටවහක් නම් වදින්න එපා චුටි පැටියටයි අම්මා ට යි.හොදට බලා ගන්න අනෙ. දෙවි පිහිටයි. රත්තරං චූටි පැටියො
Shooook ane manika ssellam karanawa pw Ali ataunuth me wage thamai . Ethakota me kalum mahatthayada me harak denne athi. Karanna budusaranai kattiyatama
ඒ පැටියා ලස්සනයි අනේ
දුවන්නේ අශ්ව පැටියෙක් වගේ හරිම ලස්සනයි 😂👌🌻
සත්තූන්ට වස විස දෙන, ගහල මරන, කාලකන්නි උන්ගෙ පවුල් වලට හෙණ හතම ගහපන්, අහිංසක සත්තුන්ට සලකන මේ පවුලට බුදු සරණයි, දියුණුව ට පත් වේවා,,,,,,,
True
Godak.pin.oyalta.budusaranae....
Pau aneeeee theruvan saranai සියලු දෙනාටම ..yahapathakma weva
Hamotama budusaranaii💔💟💟💟👍👍👍👍👍
Shook anaa chuti patiya niymai tharuvan saranai davi pihitai oba samata 🌺 ♥
Godak watinawa me wage satunta aadare karana aya budu saranai 🙏🙏🙏
අනෙ පව් අයියෙ අහිංසක සතුන් ට ඇයි මේ තරම් දෙවල් කරන්නෙ. හොදට හොයල බලන්න ඕන. කොහොම හරි ඔවා කරන එකා හොයා ගෙන මරපියව්.
Anee sudu boola patiya budu saranai mama adarei dennatama
හරිම ලසනයි වැඩ සටහන සුපිරී
අහිංසක සත්තු pwe.parisam kra ganna .තිරිසනුන්ට eha manusya kiyana thirisana eka nisa අහිංසක suddi ,පැටියා ,bala ganna nangii .
Bothal 6yak kiri gayhthama patiyata bonna ithuru wenawadha??.
Dhalu thanakola kanakota kohomath bada burulta yanawa
Ane kalum mahaaya kohomada ahamban TV dakinna baluwe sangu ammagen pasa balanna bariuna budusaranai 🙏🏻
Ane lassana patiya raththige bs balaganna siyaludennatama siyalu devi rakawaranai
පරාර්ථ කාමි මිනිසුන් ෙලා්කය ලස්සන කරයි🙏🏿🙏🏿🙏🏿
Me wage kirisappayo lokuunama maskaranna minissu koitharam thirisannuda Budu saranai sudditai sukiri bola petiyatai
Koi harakat walawaraka coss kanna kamatii lassanai aeya huratal 🙏🙏🙏🙏❤❤❤❤❤
A amma kata karanawa lassanai
Me gama koheda.
விலங்குகளின்மேலே அன்பு காட்டுபவர்கள் எப்போதும் இரக்ககுணம் உள்ளவர்களாக இருப்பார்கள்
Budu saranai kisima upadrawayak nowewa 🙏🙏🙏♥️💖❤️
Patiywa parta yanna danna apa wahana anawa balaganna budusaranai oyalata
හරි ම ෂෝක්😊😊😊😊
Bali gahaa 5 s pas panguva tambala danna lada hodavanava
lassanai patiya adaraniya hadawath ❤❤
How can I buy a bicycle for them?
ලස්සනයි video eka thanks
Pulli manika amma akka.parasaman paukara narumayan gen parassaman karaganna hoda gunawath paulak budusaranai 🙏❤🐄
හෙනගහනව සතුන්ට කරණ අවිහිංසාව. මේ අහිංසක සතුන්ට කරණ අපරාද ඕවා ගෙවන්නම වෙනවා , අනේ සතාව පරිස්සමින්. සමහර මිනිස්සු කැමති නැහැ සතුන්ට. කොයිතරම් සතුන්ට ජීවිතේ දෙන්න උත්සහ කරනවද. ස්තුතියි. සතුන්ට හිංසා කරණ අයටනම් සාපම වේවා. අනේ මේ අහිංසක සතුන්ගේ ජීවිතේ පරිස්සමින් දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏🐄🐄🐄🐄🐄.මව්සෙනෙහස සතාටත් උරුමයි ඇස් දෙක වගේම පරිස්සම් කරගන්න 🙏🙏🙏🙏🙏. තණකොළ ගෙනත් දීලා ගෙදරම තියාගන්න බැරිද 🙏🙏🙏🙏පින්සිද්ද වෙනවා.කොහෙද සතුන් ඉන්න තැන.
Apeth hitiya suddi and Ratthi❤️
TV දකුණට හම්බුනු හොදම කරුණාවන්ත පවුල
Sudu.pulliya.nam.harima.dagaya.lassanai.wahanawalin.parissam.karAmanda.tHerdman.saranai.oya.warrayed.ayata.awwe.iname.beee.ape.gearth.ennawa
Balanna a patiyage thiyena sathuta.. hema sathektama ohoma nidahase jewath wenna thibbanam kochchara lassanada loke
තෙරුවන් සරණයි දෙන්නාටම
Teruwan sarananin devi pihitai kalum sir atulu siyaluuma denatama niduk nirogi sampath labewa
එයා නම් අනේ 👍👍👍
Kelum.mahathmayata.kiri.tikakak.aran.dendako💞💞💞💞💞💞
Adarsamath...paul..jerwitha..Theruwan saranai...
onna oka thamai apikiyanne minissunta wediya saththunge gathiguna hodai kiyala.e sathata neerogi suwa pathanawa.
Theruwan saranai patiya tath ammatath balaganna e raththaran minisuntath
Lassanai habai wediya focus karanne katha wasthuwata nemeine ? Penna katha wasthuwa wadiyen
මේ..මනුස්සයෝ..මහ..පුදුම..මිනිස්සු..හිතක්...පපුවක්..නෑ..තිරිසන්..සත්තු..මරන්න..තරම්..එහෙම..කරන්න..ඵපා..බුරුලෙන්..යන්නේ..ලා..තණකොල.. කාලා
Harakunta dath keeyak tiyenawada
henama ගහන්න oni .අහිංසක sathu marapu kala kanni minissunta .
ඇත්තටම ගොඩක් ආසාවෙන් බැලුව හැමෝටම ගොඩක් පිං
ගොඩක් පරිස්සම් වෙන්න ඔබ තුමිය. සත්තු වටේ ඉන්න කොට ඔබ තුමියට ආරක්ෂාව තියෙනවා ඒක නැති කරල ඔබ තුමියට කරදරයක් කරන්න කිට්ටු වෙන්නද දන්නෙ නැහැ උන් සත්තුන්ට හිරිහැර කරන්නෙ.
Koheda me palatha ලස්සනයි
මමත් හරිම ආසයි වසු පැටවුන්ට. ඒත් හදන්න වත්තේ ඉඩ නෑ
Ana koitaram adarada satunta adara menessu hamontama karunawawi budusarani
Den kollo kalakanni minissu oya methods pawichchi karai saththu maranna anagathe...ewwa kiyanna hoda ne...
සිංහල බේහෙත් දෙන්න බැරිද
හරිම ආශාවෙන් බැලුවා.
සුද්දිත්, පැටියත්, සැපෙන් ඉන්නවා දැක්කම හිතට හරි සතුටක් දැනුනා.
👍😘😘😘😘
අනේ සොයුරිය ඔයාටනම් ගොඩාක් පින්.. ස්වභාවධර්මයේ . ආශිර්වාදය ඔයාලගෙ පව්ලටම ලැබෙනවා.. කිසිවෙකුට කවදාවත් අසනීපයක්. වෙන්නේ නැහැ. ..
භුදුන් වහන්සේ දේශනාකලේ.. සතා සීපාව.. ගහ.කොල.. මිනිසාවගේම .. මේ පරිසරයට . දායාදයක්.පි එර් පරිසරයට සෙනෙහස දක්වන්බ ඕනේ.. මේ අපි හැමෝම ස්වභාවධර්මයේ නිර්මාන.. අපි ඒ හැම සෙනෙහසින් රැකිම කියන්නෙ ස්වභාවධර්මයේ . ආශිර්වාදය අපිට ලැබෙනවා🙏🙏🙏
හරිම ආසයි ඇස්වලට කදුලුත් එනව ආසවෙ බෑ හරිම පින්වන්ත පාටයි මේ මහත්මිය මගෙත් හීනයක් මේ වගේ පිනක් කරන්න තෙරුවන්සරනයි මේ මහත්තයටත් 🙏🙏🙏
හරිම ලස්සනයි..බුදු සරණයි ඔයාල හැමෝටම 🙏 ආසයි මෙහෙම සත්තුන්ට සලකනව දැකීමත්🙏❤❤❤
math adarei bs
මෙවැනි වැඩසටහන් හරිම වටිනවා !!!තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම අපේ මනසට සුවයක් ගෙනෙනවා !!!බුදුසරනයි ඔබතුමාට !!!!!
අම්මෝ පුල්ලිය දුවන දිවිල්ල..හරිම විනෝදයෙන් වගේ...😍
කොල්ලෝ 5ස් දෙනෙක් පිං වංත අම්මා කෙනෙක් හරිම සතුටුයි ඒ අම්මාගේ පිංවන්ත කම මූනෙන් පේනවා ඇත්තටම ආඩම්බරයි සතුටුයි ඔබට දීර්ඝායු ලැබේවා අම්මේ තෙරුවන් සරණයි ඔබ කරන කටයුතු සාර්තක වේවා🙏🙏🙏
සතුන්ට ආදරය කරුණාව ,,,,දක්වන අයගේ හිත හරිම හොඳයි ,,,,,,ඔයා වගේම කෙනෙක් මමත් ,,,,,❤️❤️❤️🙏🙏🙏 සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 ,,,,
Ow bn
හරිම දැගලිල්ල ශෝයි චූටි මැනික .ඇස්වහක් වදින්න එපා අම්මටයි චූටියටයි.මෙයාලට ආදරෙ කරන ඒ අම්මටයි පුතාලටයි ගොඩක් පිං.බුදු සරණයි
Beautiful Program
All the best🙏
ගොඩාක් පින් ඔබ තුමියට මිනිස්සුන්ට වඩා හොද ගති ගුන තිරිසන් සත්තු ලග තියෙනවා වතුර ටිකක් දුන්නත් මතක තියෙනවා....
බල්ලො මරන්න ඇත්තෙ මේ සතුන් හොරකම් කරගන්නඅනේ පරිස්සම් කරගන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන පැටියෙක්.
අනේ සෝක්.මන් මග බලාගෙන හිටියේ සුද්දිගේ පැටියාගේ විස්තරයක් දැන ගන්න කම්.ගොඩක් පින් ඔයාලාට.
ගමේ jeewithaya කොතරම් ලස්සනයි da කියලා හිතෙනවා .හරිම ලස්සනයි සුරතල් සතා .දරුවන් පස්දෙනෙකුට හිමිකම් කියන අම්මා .වාසනාවකි .සතුන් වුණත් එයාලට හීලෑ වෙලා ඉන්නේ ඔවුන්ගේ තිබෙන ගුණවත් කමට වගේම ඔවුන් ළඟ thiyena නිහතමානී කමට
ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් ආසාවෙන් බලනවා.ස්තූතියි ඔබට.
Me video eken mara sathutak daenune.me aya hoda karuna wantha kattiyak.බුදු සරණයි
තෙරුවන්සරනයි මුලු පව්ලටම
❤
සුද්දිට වස විස නොකැවේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහිංසකම සත්තු පවු ලස්සනයි තැන තෙරුවන් සරණයි හැමොටම 🙏🙏🌼🌼💛💚❤
බුදු සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
හරිම ලස්සනයි එයාල....හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක...එයාල ගොඩාක් පිං ආදරෙන් රැකබලාගන්නවට❤️❤️❤️❤️
ලස්සනම වැඩ සටහන.ඒ අම්මත් හරිම පින්වන්තයි .බුදු සරණයි
සියලුම සතව ෙයා් නිදුක් ෙවිවා නි ෙරා්ගි ෙවිවා සුවපත් ෙවිවා
ගොඩාක් හොද වැඩක්. හරි පිං
කිරියා බුදු සරණයි කිරියෝ🙏🙏🙏🙏☎💐❤
ලස්සන චූටි පැටියා.
අනේ පව් ලමයි සතුටින් ආසයි ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාලට. අපේ පැත්ත වාගේ පරිසරය රාජාන්ගනේ යාය8.මම ඕමාන් වලපරිසමට වැඩ කටයුතු කරගන්න. සුද්දීආදරෙයී.මම ගොඩාරියක්.
බුදුසරණයි පරිස්සමින් ❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ සුද්දා පැටියට බුදු සරණයි
අම්ම නම් වාසනාවන්තයි අවුරුදු කිට්ටු වෙනකොට අල්ලගෙ බලු හම්බයා බයික් එකෙන් එ පැත්තට මේ පැත්තට ගිහින් කොහොම හරි සල්ලි වලට පටවනකොට තමයි වාසනාවෙ ඇත්ත කතාව
Appe harima dangale.
Harima lassanai.
Ammatai , chooti patiyatai
THERUWAN SARANAI !!!
අනේ.හරිම.ආදරේ.හිතෙනවා..මේ.මිනිසුන්.හරිම.කරුනාවන්තයි..මේසතුන්.දෙන්නත්.හරිම.වාසනාවන්තයි....හරිම.ආසාවෙන්.බැලුවේ.පැටියගේ.සෙල්ලම..මේගෙදර.අයත්.මේ.සත්තුනිසා.හරිම.සතුටින්.ඉන්නෙ.බුදුසරනයි.සියලුම.දෙනාට
පවු ලමසතුටින්ආසයී.
මිනිස්සු තරන් තිරිසන් ජාතියක් තවත් නෑ අහින්සක සතෙකුට වහ දෙන්න තරන්
තෙරුවන්සරනයි පවුලේ සියලු දෙනාටම
බුදු සරනයි ඔයාලා හැමදේනාටම❤❤❤
Suddi patiyath akka sathutin, oyala salakana vidiya dakkama godak sathutui, ane a dennawa parissam Kara ganna. theruwan saranai🙏🌹❤️
ඔයාටත් දරු පැටව් පස් දෙනාටත් ස්වාමියා ටත් තෙරුවන්සරනයි
සබ්බේ සත්ථා භවන්තු සූඛි සත්ථා සියලු ලොක සියලු සත්වයන් සුවපත් වෙත්වා
අම්මාටයි පුතාටයි ❤️🥰❤️ තෙරුවන් සරණයි!!!ආදරෙන් බලා ගන්න ඔයාලා සියලු දෙනාටම ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි දිර්ඝයුශ ලැබේවා යහපතක්ම ...ඇස්වහ කටවහ වදින්න එපා
සුද්දි මැණික ගොඩක් ආදරෙයි පැටියෝ
මේ පලාත කොහෙද හරිම ලස්සනයි
Ane mage chuti manika harima lassanai💗💜
Ammath hari siriyawai ane deviyane pihitai..
Podi ayawa thaniyen yawanna apa ada kale wena dewal dannawane oyala okkotama siyaluma deviyane pihita araksawai 💗💜😀👍🙏🙏🙏🙏🇦🇪
ලස්සන අහිංසක පවුලක් ඒ වගේම තමයි බොහොම ලස්සන පරිසරයක්
Hari lassanai. Kiriya. Sada wasanawan....wasanawantha family ekak. ..budusaranai
ඇස් වහක් කටවහක් නම් වදින්න එපා චුටි පැටියටයි අම්මා ට යි.හොදට බලා ගන්න අනෙ. දෙවි පිහිටයි. රත්තරං චූටි පැටියො
Shooook ane manika ssellam karanawa pw Ali ataunuth me wage thamai . Ethakota me kalum mahatthayada me harak denne athi. Karanna budusaranai kattiyatama
ඒ පැටියා ලස්සනයි අනේ
දුවන්නේ අශ්ව පැටියෙක් වගේ හරිම ලස්සනයි 😂👌🌻
සත්තූන්ට වස විස දෙන, ගහල මරන, කාලකන්නි උන්ගෙ පවුල් වලට හෙණ හතම ගහපන්, අහිංසක සත්තුන්ට සලකන මේ පවුලට බුදු සරණයි, දියුණුව ට පත් වේවා,,,,,,,
True
Godak.pin.oyalta.budusaranae....
Pau aneeeee theruvan saranai සියලු දෙනාටම ..yahapathakma weva
Hamotama budusaranaii💔💟💟💟👍👍👍👍👍
Shook anaa chuti patiya niymai tharuvan saranai davi pihitai oba samata 🌺 ♥
Godak watinawa me wage satunta aadare karana aya budu saranai 🙏🙏🙏
අනෙ පව් අයියෙ අහිංසක සතුන් ට ඇයි මේ තරම් දෙවල් කරන්නෙ. හොදට හොයල බලන්න ඕන. කොහොම හරි ඔවා කරන එකා හොයා ගෙන මරපියව්.
Anee sudu boola patiya budu saranai mama adarei dennatama
හරිම ලසනයි වැඩ සටහන සුපිරී
අහිංසක සත්තු pwe.parisam kra ganna .තිරිසනුන්ට eha manusya kiyana thirisana eka nisa අහිංසක suddi ,පැටියා ,bala ganna nangii .
Bothal 6yak kiri gayhthama patiyata bonna ithuru wenawadha??.
Dhalu thanakola kanakota kohomath bada burulta yanawa
Ane kalum mahaaya kohomada ahamban TV dakinna baluwe sangu ammagen pasa balanna bariuna budusaranai 🙏🏻
Ane lassana patiya raththige bs balaganna siyaludennatama siyalu devi rakawaranai
පරාර්ථ කාමි මිනිසුන් ෙලා්කය ලස්සන කරයි🙏🏿🙏🏿🙏🏿
Me wage kirisappayo lokuunama maskaranna minissu koitharam thirisannuda
Budu saranai sudditai sukiri bola petiyatai
Koi harakat walawaraka coss kanna kamatii lassanai aeya huratal 🙏🙏🙏🙏❤❤❤❤❤
A amma kata karanawa lassanai
Me gama koheda.
விலங்குகளின்மேலே அன்பு காட்டுபவர்கள் எப்போதும் இரக்ககுணம் உள்ளவர்களாக இருப்பார்கள்
Budu saranai kisima upadrawayak nowewa 🙏🙏🙏♥️💖❤️
Patiywa parta yanna danna apa wahana anawa balaganna budusaranai oyalata
හරි ම ෂෝක්
😊😊😊😊
Bali gahaa 5 s pas panguva tambala danna lada hodavanava
lassanai patiya adaraniya hadawath ❤❤
How can I buy a bicycle for them?
ලස්සනයි video eka thanks
Pulli manika amma akka.parasaman paukara narumayan gen parassaman karaganna hoda gunawath paulak budusaranai 🙏❤🐄
හෙනගහනව සතුන්ට කරණ අවිහිංසාව. මේ අහිංසක සතුන්ට කරණ අපරාද ඕවා ගෙවන්නම වෙනවා , අනේ සතාව පරිස්සමින්. සමහර මිනිස්සු කැමති නැහැ සතුන්ට. කොයිතරම් සතුන්ට ජීවිතේ දෙන්න උත්සහ කරනවද. ස්තුතියි. සතුන්ට හිංසා කරණ අයටනම් සාපම වේවා. අනේ මේ අහිංසක සතුන්ගේ ජීවිතේ පරිස්සමින් දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏🐄🐄🐄🐄🐄.මව්සෙනෙහස සතාටත් උරුමයි ඇස් දෙක වගේම පරිස්සම් කරගන්න 🙏🙏🙏🙏🙏. තණකොළ ගෙනත් දීලා ගෙදරම තියාගන්න බැරිද 🙏🙏🙏🙏පින්සිද්ද වෙනවා.කොහෙද සතුන් ඉන්න තැන.
Apeth hitiya suddi and Ratthi❤️
TV දකුණට හම්බුනු හොදම කරුණාවන්ත පවුල
Sudu.pulliya.nam.harima.dagaya.lassanai.wahanawalin.parissam.karAmanda.tHerdman.saranai.oya.warrayed.ayata.awwe.iname.beee.ape.gearth.ennawa
Balanna a patiyage thiyena sathuta.. hema sathektama ohoma nidahase jewath wenna thibbanam kochchara lassanada loke
තෙරුවන් සරණයි දෙන්නාටම
Teruwan sarananin devi pihitai kalum sir atulu siyaluuma denatama niduk nirogi sampath labewa
එයා නම් අනේ 👍👍👍
Kelum.mahathmayata.kiri.tikakak.aran.dendako💞💞💞💞💞💞
Adarsamath...paul..jerwitha..
Theruwan saranai...