Deweni Inima | Episode 756 31st December 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අමීෂාගේ වෙස් පෙරලෙයි.. රාමනායක සර් සහ සොනාලි ටීච වෙන් වෙයිද? ඩිලාන්ගේ ආක්ෂා සහ අනුහස් තරහ කරවන්නට යන සැලැස්ම සාර්ථක වෙයිද?

ความคิดเห็น • 320

  • @kumarikularathna7172
    @kumarikularathna7172 4 ปีที่แล้ว +60

    දෙවෙනි ඉනිම නරඹන සියලු දෙනාටත්, කේශ්-තාරා ඇතුළු දෙවෙනි ඉනිම කණ්ඩායමටත් ලබන්නා වූ නව වසර සාමය සෞභාග්‍ය ,සතුට සපිරි සුබම සුබ නව වසරක් වේවා!..

  • @Cmusicstudio24
    @Cmusicstudio24 4 ปีที่แล้ว +143

    2020වත් හැදෙන්න හිතන් ඉන්නේ මම විතරද එතකොට 🤔

  • @n.cfranando784
    @n.cfranando784 4 ปีที่แล้ว +11

    මේ සර් තමා සර්,කරන වැඩ ,ගිනි තියල පස්සෙ වතුර ඉහනව,බලන අපටත් ඇඬෙනව,ජය,ජය

  • @superbros4013
    @superbros4013 4 ปีที่แล้ว +75

    දෙවෙනි ඉනිම හැමෝටමත්
    ඔයාලා හැමෝටමත් , අප රටේ මෙන්ම ලෝකයේ සෑම දෙනාටත් 2020 නව වසර සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවන සාමය සතුට පිරි සුභ වසරක් වේවා
    2020 ලාංකික ඔබ අප සැමට වාසනාවන්ත වසරක් වේවා

    • @ayeshamadushani856
      @ayeshamadushani856 4 ปีที่แล้ว +1

      Oyatath asema wawa.!

    • @avishkayohan2174
      @avishkayohan2174 4 ปีที่แล้ว +1

      Asema veva

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +1

      සූබ නව වසරක් වේවා යාලුවනේ 🤝💐
      th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +177

    අනුහස් දෙව්මි අවන්ත නැති කතාව පරිප්පු නැති හෝටලයක් වැනිය😒😒😒😒

    • @shanikashanika1116
      @shanikashanika1116 4 ปีที่แล้ว +2

      Ohhh yessss

    • @ninja-vz9zh
      @ninja-vz9zh 4 ปีที่แล้ว

      Parippu nettan gowa kanna🤣🤣

    • @deepisworld
      @deepisworld 4 ปีที่แล้ว

      @@ninja-vz9zh 🤔🤔🤔🤔🤔

    • @MRCHB
      @MRCHB 4 ปีที่แล้ว

      නොදකිං👎👎

    • @dramaqueen7608
      @dramaqueen7608 4 ปีที่แล้ว

      Ohhh yanawa. Sahathika aththa

  • @DWS-li1pw
    @DWS-li1pw 4 ปีที่แล้ว +133

    අවන්ත දෙව්මි නිසාම දෙවනි ඉනිම බලන අය කෝ......❤️❤️❤️❤️

  • @nadishaninadi7652
    @nadishaninadi7652 4 ปีที่แล้ว +337

    දෙවෙනි ඉනිම හැමදාම බලන අය like එකක් දාගෙන යන්න.... 👍👍👍👍👍

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 4 ปีที่แล้ว +1

      campus wala inne ma wage gotayoda appa

    • @ireshakumuduni8285
      @ireshakumuduni8285 4 ปีที่แล้ว +1

      Ekni

    • @chamaradisanayaka3341
      @chamaradisanayaka3341 4 ปีที่แล้ว +1

      Pattai kathawanam

    • @niranjalaniranjala3005
      @niranjalaniranjala3005 4 ปีที่แล้ว +1

      මලින්ත..නියම..උස..නෙදයලුවනෙ

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +1

      සූබ නව වසරක් වේවා යාලුවනේ 🤝💐
      th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @bhanukapiyathilka8047
    @bhanukapiyathilka8047 4 ปีที่แล้ว +36

    දනුක තේරුම් අරන් තියෙනවා අවන්තත් වෙනස් වෙලා කියල .දැන්වත් තේරුන එක ලොකු දෙයක් .රවී හිටියනම් අවන්ත අනුහස් දැන් ඉන්න විදිහ දැකල සංතෝශෙන් තමා මැරෙන්නෙ.ආනන්ද කියපු"වයිර කල" ඒක වැරදි මොකද එයා අවසාන මොහොතෙ අනුහස් ට ආදරේ කලා episode 302 උදේනි රවී දෙබස ඊට සාක්ශියි .346දෙවන සාක්ෂියකි .අමීශාත් වැඩිකල් ඔහොම ඉන්නෙ නෑ . ඩිලාන් ආක්ශව එයාගෙ පැත්තට නම්ම ගැනීමෙ කූටඋපක්‍රමය සාර්ථක වෙයිද ????
    ඔබ සැමට සුබ නවවසරක් .Deweni inimata හොද අවසානයක් මේ වසර තුල ලැබෙයිද ????

  • @pa_ba_h
    @pa_ba_h 4 ปีที่แล้ว +38

    "අපි අපිම අද ආයෙ ම හමු උනා ඒ පාරෙම"... ෂුවර් එකට එදිරියා කැමතිම සින්දුව මේක.😬😬😬

  • @sandaliherath8367
    @sandaliherath8367 4 ปีที่แล้ว +86

    ලබන්නා වූ 2020 අලුත් අවුරුද්ද හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා 🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

    • @nilminiwasantha8462
      @nilminiwasantha8462 4 ปีที่แล้ว +1

      ඔයටත් එසේම වේවා බුදු සරණයි

    • @chathurangakumara5619
      @chathurangakumara5619 4 ปีที่แล้ว +1

      @@nilminiwasantha8462 ඇබුවාවූ නව වසර සුබම සුබ නව වසරක් වේවා

  • @deepisworld
    @deepisworld 4 ปีที่แล้ว +101

    දෙවනි ඉනිම ප්‍රේක්ෂක ඔබ සැමට ලබන්නා වූ 2020 නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා😘😘😘😘

  • @madgirl5166
    @madgirl5166 4 ปีที่แล้ว +53

    අවන්ත ඔයා නම් නියමයි ඊයෙ..
    ඊයෙ scene එකත් එක්ක මම වගේම ගොඩක් අය තමන්ගෙ අතීතෙට යන්න ඇති..
    ඒ විතරක් නෙවෙයි ගොඩක් කෙල්ලොන්ට හිතෙන්න ඇති අනේ මටත් අවන්ත වගේ කොල්ලෙක් හිටියනම් කියල...
    ඒ තරමටම ඒ චරිතය අපේ හිත් වලට වැදිල...
    "නපුරු දුශ්ට කොල්ලො ඇතුලෙ හරි ලස්සන පිරිමි කෙනෙක් ජීවත් වෙනව..."
    දෙව්මි ඔයා හරියටම හරි....

  • @thilinilalanika3336
    @thilinilalanika3336 4 ปีที่แล้ว +20

    ලබන්නා වු 2020 නව වසර සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා .......!

  • @madgirl5166
    @madgirl5166 4 ปีที่แล้ว +29

    අද දේවන්ත නෑ කියල අපිට එච්චර දැනෙන්නෙ නෑ. ගානක්ම නෑ..
    ඊයෙ scene එකෙන් මුළු හිතම පිරිලා..
    මේ වෙනකන් කී පාරක් බැලුවද දන්නෑ..
    ඇත්තමයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..
    එදා ඉදන් මේ වෙනකන් ඒ දෙන්නත් එක්ක අපිත් ගොඩක් දුර ඇවිත්..
    ඒ මතකයන් තාමත් අපේ හිත් ඇතුලෙ
    සැරිසරනව..
    Episodes scenes කටපාඩම් වෙන තරමට බලල ඇති ...
    ඒ තරමට ඒ චරිත වලට අපි පට්ට විදිහට ආදරෙයි..

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 4 ปีที่แล้ว +5

      හරියටම හරි.ඇත්තටම අද හරියට බැලුව්ත් නැ.දෙවන්ත scene එකක් තිතටම ගියපු දවසට ආයේ දෙවන ඉනිම දවස් දෙකතුනක් නොබලා ඉන්න පුලුවන් ඒ epiවලත් දෙවන්ත නැත්නම්

    • @madgirl5166
      @madgirl5166 4 ปีที่แล้ว +4

      @@erangimunesinghe4683 ඔව් ආයි සතියක් තිබ්බෙ නැතත් ගානක් නැති වෙයි..
      ඒත් අවුරුද්ද පටන් ගන්න දවසෙ දේවන්ත පෙන්නුවනම් කියල හිතුනා..
      අනේ මන්දා මේ දේවන්ත පිස්සුව කවදාවත් හොඳ වෙන එකක් නෑ..
      එදිරි මාමි අපි ගානක් නෑ කිව්ව එක හිතට ගනීද මන්දා 😉😉😉
      ඒ නිසා අපේ හිත පිරෙන්න දේවන්ත scene දෙන්න අමතක කරන්න එපෝ...

    • @indikaranasinghe8456
      @indikaranasinghe8456 4 ปีที่แล้ว +1

      Mama wage aya thawath innawane. Oya kiyapu tikama thama mathathkiyanna thiyenne

    • @hemamalaillangakoon7789
      @hemamalaillangakoon7789 4 ปีที่แล้ว

      Happy new year

    • @gstarasterisk
      @gstarasterisk 4 ปีที่แล้ว +1

      දැනෙන් නෑ!!??? මේ.. මේ.. පිස්සු නං කියන්න එපා.. එදිරිට ඇහුනොත් විනාසයි.. අමාරුවෙන් track එකට දා ගත්තෙ... 😥😥😵

  • @DWS-li1pw
    @DWS-li1pw 4 ปีที่แล้ว +77

    ලබන්නාවූ 2020 අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුබ අලුත් අවුරද්දක් වේවා!..
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +2

      ඔබටත් එසේම වේවා 🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @siddarthnigamfan4880
    @siddarthnigamfan4880 4 ปีที่แล้ว +22

    ලබන්නා වූ 2020 නව වසර දෙවෙනි ඉනිම ප්‍රෙක්ෂක ඔබ සියලු දෙනාටත් ලක් වාසී ලෝ වාසී සැමටත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා..!!!🎉️🎉️

  • @567psh
    @567psh 4 ปีที่แล้ว +13

    දෙවැනි ඉනිම ට ආදරය කරන හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!❤❤❤❤

  • @adamzampa9890
    @adamzampa9890 4 ปีที่แล้ว +36

    රාමනායක සර්ගේයි සොනාලි ටිචර්ගේයි වෙඩින් එක දවසට අවන්ත,දෙව්මි,අනුහස්,මයික්,චබිලා කට්ටිය එන කොටසකුත් තිබ්බොත් මොකද කියන්නේ..එදාට අවන්ත,දෙව්මිගේ ලස්සන බලාගන්න තිබ්බා...😘😘😘👌💑

  • @user-tv5cv3sv3l
    @user-tv5cv3sv3l 4 ปีที่แล้ว +30

    ලබන්නා වූ නව වසර,,සැනසුම් මල් පිපි දැහැමින් හැඩ වුනු සුභම සුභ නව වසරක් වේවා ......😁😁😁😁😁

  • @user-tv5cv3sv3l
    @user-tv5cv3sv3l 4 ปีที่แล้ว +22

    සුපහන් ළය තුල
    පෙම් අනු රා ගී
    කෙතරම් මිහිරිව ගැයුනාදො,,
    මොහොතක් දෙතැනක
    ඉන්නට නොහැකිව ළතැවුල්
    කෙතරම් වින්දාදො,,
    නිළුපුල් නෙතු යට
    රතඹර කොපුළත උනුහුම්
    මතකය රැදුනාදො,,,
    මිහිරැති ඒ දින මෙතරම්
    සෙනෙහස ඔබේ
    ළය කුසුමේ පිපුනාදො.......🌹🌹🌹🌹

    • @superbros4013
      @superbros4013 4 ปีที่แล้ว +1

      👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌

    • @kumarikularathna7172
      @kumarikularathna7172 4 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි...

    • @user-tv5cv3sv3l
      @user-tv5cv3sv3l 4 ปีที่แล้ว +1

      @@kumarikularathna7172 tnx

    • @malilakmali7054
      @malilakmali7054 4 ปีที่แล้ว +1

      Lassanai

  • @rasanja_dilhara
    @rasanja_dilhara 4 ปีที่แล้ว +25

    දෙවෙනි ඉනිම හැමදාම බලන අය like එකක් දාගෙන යන්න....

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +5

    ඔන්න පොඩ්ඩක් කළින්ම ආවා සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි මාගේ මිතුරු මිතුරියන් සැමටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි

    • @mayamaya-kx8yh
      @mayamaya-kx8yh 4 ปีที่แล้ว +1

      නොෂීකා noshika සුදු නගාටත් ඵසේම වෙවා 😙😙

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +1

      @@mayamaya-kx8yh තැන්කු අක්කියෝ පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ජෙසු පිහිටයි ආදරේයි ඉතිම් උම්ම්ම්ම්මා

    • @mayamaya-kx8yh
      @mayamaya-kx8yh 4 ปีที่แล้ว +1

      නොෂීකා noshika අලුත් අවුරුද්දටද උමිමිමිමිමිමා ඵකක් දුන්නේ සුදු නංගියා 😍😍නංගියෝ ඔයාටත් 2020 කරන කියන හැමදේම සාර්ථක වෙවා 😙😙නංගිටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා, ,,,දළදා සමිදු පිහිටයි හැමෝටම, ,,,අලුත් අවුරුද්දෙ ඔන්න මගේන් උමිමා 💋💋💋ඵකක් මැණික❤❤

  • @madgirl5166
    @madgirl5166 4 ปีที่แล้ว +80

    පලවෙනිදා දේවන්ත නැද්ද එදිරි අන්කල..
    අපි බලාපොරොත්තු උනා පෙන්නයි කියල..
    😔😔😔

    • @madgirl5166
      @madgirl5166 4 ปีที่แล้ว +3

      @ruwani hettiarachchi
      මටත් හිතුනා...
      Surprise ද කියල..

    • @niranjalaniranjala3005
      @niranjalaniranjala3005 4 ปีที่แล้ว

      අද..දෙවිනි..ඉනිමෙ..අවසාන..පට්ට...ආතල්ම..ටික..අද

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +1

      සූබ නව වසරක් වේවා යාලුවනේ 🤝💐
      th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @thushifernando1371
    @thushifernando1371 4 ปีที่แล้ว +8

    Just as a new bloom spreads fragrance and freshness around… May the new year 2020 add a new beauty and freshness into your life. Happy New Year!!! Especially our Dewantha couple.....and Team DI, and all the DI Viewers.....May all your dreams come true in 2020!!!!!

    • @gstarasterisk
      @gstarasterisk 4 ปีที่แล้ว

      Wishing you the same!! 🌻

  • @isharalokugamage
    @isharalokugamage 4 ปีที่แล้ว +8

    සොනාලි ෆට්ට්😂😘

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +16

    ආදරණීය හිතමිතුරනි
    ලබන්නාවූ 2020 නව වසර සාමය සතුට,
    සෞභාග්‍යය, නිරෝගී සම්පත, උදාවෙන සුභම සුභ නව වසරක් වේවායි පතමි...!!! ✌🌹❤🌹✌

    • @maduvitharana3998
      @maduvitharana3998 4 ปีที่แล้ว

      Oyatath esema wewa madeen aiya.....😍😍

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +1

      @@maduvitharana3998 ජය වේවා නංගියෙ... ✌🌹❤🌹✌

    • @bigxoor9054
      @bigxoor9054 4 ปีที่แล้ว +1

      .

  • @Cmusicstudio24
    @Cmusicstudio24 4 ปีที่แล้ว +22

    Happy new year all of my bro &sis

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว

      Same to you🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +8

    ලබන්නා වූ අලුත් අවුරුද්ද දෙරන කාර්ය මන්ඩලය ඇතුලු දෙවෙනි ඉනිම කන්ඩායමටත් ලක්වාසී ලෝකවාසී සැමටත් සුබම සුබ නව වසරක් වේවා

    • @lochanablogs2193
      @lochanablogs2193 4 ปีที่แล้ว

      ලබන්නා ඌ අවෞරුද්ද සර්ගෙයි මිස්ගෙයි සෙක්ස් විඩියෝ එකක් දකින්න ලැබේවා

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 ปีที่แล้ว +11

    කොමෙන්ට් දාන්න ආපු යාලුවො හැමෝටම සුබම සුබ නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා 🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

    • @gstarasterisk
      @gstarasterisk 4 ปีที่แล้ว +1

      එසේම වේවා! ❤️

  • @koreanchutta164
    @koreanchutta164 4 ปีที่แล้ว +13

    මරූ ගුරුවරු ගෝලයො love කරන කතාවක් .. අපිට හිටියේ නැනේ මෙහෙම ගුරුවරු...

  • @mpereralifestyle2996
    @mpereralifestyle2996 4 ปีที่แล้ว +5

    2020 ලබන්නාවූ නව වසර ඔබ සැමට දාර්මික, සාමය සතුට පිරි නිරෝගිමත් සුබ නව වසරක් වේවා !🙏

  • @tharakaudayangana269
    @tharakaudayangana269 4 ปีที่แล้ว +5

    කරන කියන හැමදේම ඉෂ්ඨ සිද්දවෙන සුභම සුභ නව වසරක් වේවා....!!! 🎇🎆❤️😘

  • @surangasadu9914
    @surangasadu9914 4 ปีที่แล้ว +5

    සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා😍😍😍😍

  • @niroshahemamali1751
    @niroshahemamali1751 4 ปีที่แล้ว +6

    2020 වත් මෙ විකාරෙ ඉවර වේවා!

  • @dulanaperera6925
    @dulanaperera6925 4 ปีที่แล้ว +5

    ලබන්නාවූ 2020 නව වසර වාසනාවන්ත් සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @nimsarabuddika
    @nimsarabuddika 4 ปีที่แล้ว +15

    Dewanthata aluth aurudhdhata subar pathana Aya like karanna

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +1

    දෙවනි ඉනිම බලන එතෙර මෙතර සිටින මගෙ යාලුවෝ හැමෝටම සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +5

    එදිරිමුනි අංකල් හැර හැමෝටම සුභම සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 💖💖😘😘

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වෙවා සියලුම දෙනාට

  • @dulanaperera6925
    @dulanaperera6925 4 ปีที่แล้ว +7

    දෙයියනේ කියලා අලුත් අවුරුද්දක් ලබන වෙලේ හෙටත් දෙවන්ත නැද්ද කියලා මූසලකමට වැලපෙන්නේ නැතුව හිටපල්ලකෝ ඔය ඉ ලව්ව විතරද පෙන්නන්න ඕනේ අනික් රගපාන නලු නිලියෝ පඹයොද?😬😬😬

  • @ParadiseCalling
    @ParadiseCalling 4 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වෙවා යලුවනේ...මෙ අටමගල තම බලන අය මේ කොනට 😍

  • @s.a9748
    @s.a9748 4 ปีที่แล้ว +5

    සොරි ඉතින් 😦වැටුන කදුලට සොනාලි ටීචර්ගෙ.😢😢

  • @QueenDoni
    @QueenDoni 4 ปีที่แล้ว +3

    සියලුම දෙන්නාට සුබ ම සඅබ නවසරක් වේවා💞💞 ❤️බුදු සරණයි 🌷🌷🌷🦋🦋🦋

  • @applemali5939
    @applemali5939 4 ปีที่แล้ว +5

    අනේ a ගොන් love epa..
    දෙවන්ත්ලව දෙන්න

  • @user-sx4hw5lq5u
    @user-sx4hw5lq5u 4 ปีที่แล้ว +6

    Have A wondeful
    2020
    As the new year approaches us with new hopes, here is wishing you and your family a wonderful year a head... Happy New Year.. !!

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว

      Same to you 🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @tamsgala8117
    @tamsgala8117 4 ปีที่แล้ว +3

    As the new year renews all the happiness and good tidings, hope the joyful spirit keeps glowing in your heart ❤️ forever! Happy New Year to all!!

  • @agulugahagamagekknag3915
    @agulugahagamagekknag3915 4 ปีที่แล้ว +2

    ලැබුවා වූ 2020 නව වසර සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා යාලුවො සියලු දෙනාටම

  • @hemamalaillangakoon7789
    @hemamalaillangakoon7789 4 ปีที่แล้ว +1

    දෙවනි ඉමේ සියලු දෙනාටත් දෙරණ සියලු දෙනාටත් ලැබුවාවූ නව වසර සියලුම සිතුමි පැතුම් ඉටුවී වාසනාවන්ත නව වසරක් වේවා

  • @seyasadamini969
    @seyasadamini969 4 ปีที่แล้ว +1

    සාමය සතුට පිරුණු සුභ නව වසරක් වේවා හැම දෙනාටම දෙරණ හැම දෙනාටත් සුභ නව වසරක් වේවා

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +5

    අද බලන්න දෙයක් තිබ්බේම නෑ skip , skip skip skip

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +5

    සුහ නවවසරක් වෙවා
    සියලු දෙනාටම

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +1

      ඔබටත් එසේම වේවා 🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @salmaismathdeen6434
    @salmaismathdeen6434 4 ปีที่แล้ว +20

    Happy new year. All of you.

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว

      Same to you 🤝💐th-cam.com/video/ouu6Xkl4KKI/w-d-xo.html

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +3

    සැමට සුභ නවවසරක් සුභ පැතුම් ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ සිට 🌹

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว +18

    නාකි ජොඩුව අදත් පාරෙ පෙම් කෙලිනව.

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว

    ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවාසවුදි වල සේවය කරන ශ්‍රී ලාංකික හැමෝටම එයාලගේ කාල සීමාව ඉවරවෙලා එයාලට ලංකාවට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🇱🇰🇱🇰🎊️🎉️

  • @ruwandiperera6281
    @ruwandiperera6281 4 ปีที่แล้ว +8

    හා පුරා කියලා 2020 පලවෙනි episode එකේ අනුහස් (Raveen) ඉන්නවා😘😘

  • @senulkwt248
    @senulkwt248 4 ปีที่แล้ว +3

    2020..ලබන්නා.වූ.නව.වසර දෙවනි ඉනිමෙ .සියලු දෙනාට ත්..සාරංග.මෙන්ඩිස් .and.සමන්.එදිරිමුණි .තුමන්ලටත්...fans.ලටත්සුබ.නව.වසරක් .වේවා.!!!!!!.🌟😃🌟.

  • @silvaliyanaguruge9397
    @silvaliyanaguruge9397 4 ปีที่แล้ว +6

    මොනවද අප්ප මේ.wedding එකට දින හම්බ උනහම ඔහොම ද.ටිකක් බදාගෙන අඩන්න එපැයි...අයියෝ සිරි සේන.අපිත් ඉතිං මේව තවත් බලනවනෙ.

  • @namalpushpakumara9116
    @namalpushpakumara9116 4 ปีที่แล้ว +1

    හදවතින්ම කියන්නේ මේ...පුරුද්දට බලනවා මිසක් කිසිම ආශාවකින් බලන්නේ නෑ දැන්..(දෙවෙනි ඉණිම)

  • @nilminiwasantha8462
    @nilminiwasantha8462 4 ปีที่แล้ว +1

    Subama suba අලුත් අවුරුද්දක් වේවා දෙවැනි ඉනිම සියලුම දෙනාට බුදු සරණයි

  • @amithsampath4674
    @amithsampath4674 4 ปีที่แล้ว +15

    👌👌❤

  • @superbros4013
    @superbros4013 4 ปีที่แล้ว +19

    Last episode in 2019?
    Dukai .......
    2020 DI avasan weida?
    Dukai........
    ⏲⏲⏲⏲

  • @nishapathirana7037
    @nishapathirana7037 4 ปีที่แล้ว +1

    අදරනිය ඔබ සැමටම සුභ ම සුභ නව වසරක් වෙවා..තෙරුවන් සරනයී

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 4 ปีที่แล้ว +1

    ඔක්කොටම 2020
    සුබම සුබ නව වසරක් වේවා 💕💕💕🌹🌹🌹

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 4 ปีที่แล้ว +15

    අයියෝ me ගුරුවරු ගැලපෙන නැ නේද ? මෙහෙම ගියොත් ගුරු ගෞරවය ta හානියක්

    • @dilrukshibagya9902
      @dilrukshibagya9902 4 ปีที่แล้ว

      Me mukkuda ...teacher la ohomath huratal wenawada ...hondata tiyewi

    • @nurayasripali4544
      @nurayasripali4544 3 ปีที่แล้ว

      Ai teacherla kiyanne minissu neweida? Teacherlata thiyenneth samanya kellekta thyna hangeem thamai. ..

  • @kumarekumare981
    @kumarekumare981 4 ปีที่แล้ว +1

    2020 ඔබලා සියලු දෙනාටම සුභ නව වසරක් වෙිවා

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +7

    2019. Awasanai

  • @fathimafahana8349
    @fathimafahana8349 4 ปีที่แล้ว

    ලබන්නාවු 2020 අවුරුද්ද සියළුම දෙනාට සතුට සාමය පිරුණු සුභම සුභ අවුරුද්දක් වේවා

  • @nirmalasamanmalee6752
    @nirmalasamanmalee6752 4 ปีที่แล้ว +1

    දෙවැනි ඉනිම බලන අයටත් දෙවැනි ඉනිමේ රඟපාන අයටත් ඇතුළු සියලු දෙනාට 2020 සුභ නව වසරක් වේවා.!!!!
    එදිරි මාමී,
    Ranege gon part 🤮🤮🤮🤮🤮🤮🤔🤮🤔
    Malintha- Milan- moda joke🤮🤮🤮🤮🤮🤮
    Ramanayaka- Sonali- moda love😏😏😏😏
    Krotan ගස් හන්දිය😖😖😖😖😖😖😖😖
    කරුණාකර මේවා පෙන්වන එක අඩු කරන්න..

  • @dilhanidil672
    @dilhanidil672 4 ปีที่แล้ว +4

    රාමනායක සර් අම්ම්බෝ ඔයා

    • @Moon-zl3nc
      @Moon-zl3nc 4 ปีที่แล้ว

      00968. 94978061

  • @GalaxyJ-ns6le
    @GalaxyJ-ns6le 4 ปีที่แล้ว +2

    Happy.new.year..2020..siyaluma.denata.budusaranai

  • @srimewanswarnasri4520
    @srimewanswarnasri4520 4 ปีที่แล้ว +1

    Ayeth rawana ikmanata patanganna one kiyana Aya like ekak danna

  • @ireshairesha4869
    @ireshairesha4869 4 ปีที่แล้ว +1

    I love u nuwan wish u a happy 2020
    Wish u all a happy 2020 deweni inima fans

  • @mallikaswarnalatha144
    @mallikaswarnalatha144 4 ปีที่แล้ว +1

    Sonali teacher ramanayaka sir act karanawa harima katai

  • @shashicharuka4256
    @shashicharuka4256 4 ปีที่แล้ว

    2020 . 01වෙනිදා දෙවන්ත හිටියනම් මරු. අවුරුද්දම සුභ යි. ඊයේ නම් වැඩක්ම නැ

  • @theislandofceylon5516
    @theislandofceylon5516 4 ปีที่แล้ว +5

    ⁣මිස්ට සොනාලි ටීච ලේ නැතුවද සුදු වෙලා තියෙන්නෙ 😂😂😂

  • @kalyanisd6926
    @kalyanisd6926 4 ปีที่แล้ว +1

    Happy New year All Of You

  • @MilesAhead2030
    @MilesAhead2030 4 ปีที่แล้ว

    ලබන්නා වූ 2020 අලුත් අවුරුද්ද හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..

  • @senulkwt248
    @senulkwt248 4 ปีที่แล้ว +1

    අද.නම්.කිසිම .ගතියක් .නැහැ .බෝරින්.ඒත් .ඊයෙ .කොටස .බලල.සතුටක් .ආව.මගෙ යාලුවො නේ .මටත් මතක.නැහැ .දෙවන්ත .කොටස.කී .පාරක් නම්.බැලූ වද.කියල ?

  • @SmartTec0
    @SmartTec0 4 ปีที่แล้ว

    මෙලෝ රහක් නැ...එකම තැන...teledrama බලපු නැති ලොන්තයොන්ට නම් හොදයි🖕🖕😰😁😁😂😂😂😂😂😂

  • @user-ts1nf7qz8o
    @user-ts1nf7qz8o 4 ปีที่แล้ว

    Suba nawa වසරක් වේවා ...පිට රට weda karana mage සියළු සහෝදර සහෝදරියන්ට ...me අවුරුද්දේ හැමෝගෙම සියලු සිතුම් පැතුම් ituwena...suba අලුත් අවුරුද්දක් වේවා .....

  • @anupama123hansamali
    @anupama123hansamali 4 ปีที่แล้ว +1

    මොනවද එදිරි මේ නාකි හුරතල්

  • @altafzaltafz2250
    @altafzaltafz2250 4 ปีที่แล้ว

    Suba aluth auruddak wewa dewani inima siyaluma rashika rashikaviyanna 2020 Happy New year 💖💖💖💖💖💖🇱🇰🇱🇰

  • @shanthakumaragunasinghe8293
    @shanthakumaragunasinghe8293 4 ปีที่แล้ว

    Mislay sarlay e mislage sarlage golayoth love karanneth methananamay..

  • @gallewishwa86
    @gallewishwa86 4 ปีที่แล้ว

    ලැහැස්ති වෙයල්ලා රාමනායක සර්ගෙ වෙඩිමට😂

  • @senulkwt248
    @senulkwt248 4 ปีที่แล้ว +1

    රාමනායක .sr..ලොකු .දෙයක් .සොනාලි .ටීචර් wa.බැදගෙන.හරි.බැදල.හරි.ගෙදර .තියන්න.ඔය .අඩන.බබාව.

  • @jackbro7232
    @jackbro7232 4 ปีที่แล้ว

    2020 දී වත් මේක skip නොකර බලන්න පුලුවන් වෙයිද ? කැම්පස් කොල්ලෝ දෙන්නගෙ කෝලම් මගුල් නැතුව. එපා වෙනවා අප්පා....

  • @chamilaniroshani3259
    @chamilaniroshani3259 4 ปีที่แล้ว

    යාලුවනේ ඔයාලා සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @ශෙහාන්ධනුක
    @ශෙහාන්ධනුක 4 ปีที่แล้ว +1

    අර ගැරීජ් එකෙ තියෙන්නෙ අර කාර් දෙක විතරද හදන්න හැම දාම😁

  • @tiplone3862
    @tiplone3862 4 ปีที่แล้ว +1

    ගැරෙජ් එකට අර ගැරජ් අයියා චැනල් එකේ එයාව ගන්ඩ තව ලස්සන වෙයි.

  • @cdguys3347
    @cdguys3347 4 ปีที่แล้ว +1

    Me kollo denna set ne me kathawata

  • @lochanablogs2193
    @lochanablogs2193 4 ปีที่แล้ว

    මිස්ගෙයි සර්ගෙයි සෙක්ස් විඩියෝ එකක් බලන්න ඕන ❤😋

  • @maduvitharana3998
    @maduvitharana3998 4 ปีที่แล้ว +4

    Happy New Year my dear friends and familys ❤❤❤""2020""

  • @susongs6442
    @susongs6442 4 ปีที่แล้ว +12

    දෙවන්තට ආදරේ අය එන්න අපේ චැනල් එකට ලස්සන විඩියෝ ටිකක් තියෙනවා ..සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 4 ปีที่แล้ว

    මන් හිතන්නේ මේ අවුරුද්දේ දෙයියනේ කියලා ඉවරවෙයි.........😁🤪🔫

  • @dineshvlog7527
    @dineshvlog7527 4 ปีที่แล้ว

    Man dawani inima balala thama kallekuta adare karanna patan ganne Thanks dawani inima

  • @kevinzigera7434
    @kevinzigera7434 4 ปีที่แล้ว

    Wishing all of you a happy and prosperous new year 2020

  • @chathuchathu2313
    @chathuchathu2313 4 ปีที่แล้ว

    Labuwau 2020 siyaluma denata subama suba nawa wasarak wewa....

  • @SaSa-tk9ol
    @SaSa-tk9ol 4 ปีที่แล้ว +1

    This year's last episode 👍😍

  • @wasanawasana5492
    @wasanawasana5492 4 ปีที่แล้ว

    Labanna u nawa wasara samaya sathuta piri suba nawa wasrak wewa mage yaluwo siyalu dennama!