Walpola Gothama Thero පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
    ________________________________________________________________________________________
    (ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
    _____________________________________
    දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    __________________________________________________________________________
    “තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
    “පින්වත් මහණෙනි,
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
    ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
    සැඟවී තිබෙන විට නොවේ“
    (අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
    __________________________________________________________________________
    “දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
    අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
    දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
    අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
    උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
    ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
    බොහෝ කල් ගලාබස්නා සේක්වා !
    (සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
    ____________________________________________________________
    “arising from the stone rock called lord of the “dasabala
    amamaha nivana“ has ending the great ocean called
    aarya ashtangika maarga named full of cool water
    the great river of “sri mukha buddha“'s words
    alleviating the suffering of world animals flow to be a long time !“
    _____________________________________________________________________
    සාදු! සාදු!! සාදු!!!
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
    තෙරුවන් සරණයි! දැනට තිබනෙ ප්‍රශ්න වලින් සහ ඉදිරියේදී එන්න තිබෙන ප්‍රශ්නවලින් හිතේ බිය තැතිගැනීම ඇතිවෙනවානම් මොනවද කරන්න ඕන.

ความคิดเห็น • 40

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 5 หลายเดือนก่อน +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c 2 หลายเดือนก่อน

    🙏💞🙏..පූජනීය වන්දනීය නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට..🙏🙏🙏

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c 2 หลายเดือนก่อน

    🙏💞🪻🪻🪻🪻🪻🙏💞🙏💞එසේමයි එසේමයි එසේමයි...ස්වාමීනි නමස්කාර වේවා🙏💞🙏💞

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 5 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි හිමියනි දිර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏🙏🙏

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-sg7qb5bs2p
    @user-sg7qb5bs2p 5 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @user-fq2nc4qv2z
    @user-fq2nc4qv2z 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-tp9qs2fj1c
    @user-tp9qs2fj1c 2 หลายเดือนก่อน

    🙏💞🙏🪻🪻🪻🪻🪻🙏💞🙏දීර්ඝායුෂ දීර්ඝායුෂ දීර්ඝායුෂ අප පින්වත් ස්වාමීන් වහන්සේට...🙏🙏🙏🌗

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @malaqatar8860
    @malaqatar8860 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...

  • @malawickramasingha3369
    @malawickramasingha3369 9 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swameen wahansa oba wahansege deshanawa srawanaya kala oba wahanseta neerogee suwayama labewa suwapath wewa deerga ayusha labewa sadhu sadhu sadhu

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 8 หลายเดือนก่อน

    අද අපිට ,ඔබ වහන්සේ හමුවෙන්න වගේද ,මවඑහෙමහිතුනා මෙි දර්මදේශනාව ුසනකොට🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekarathnayake7222
    @nadeekarathnayake7222 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ඉක්මන් භවයක නොව මෙම බවයේම උතුම්ම ශ්‍රී සත් ධර්මය අවබෝධ වේවා!! 🙏🙏🙏

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +4

    සාදු 🙏🌹සාදු🌺🙏සාදු🙏🌹

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @charmiladavid7887
    @charmiladavid7887 2 ปีที่แล้ว +3

    අනුලා අනුලා කුවෙට් උතුම් පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kusumlathaha3713
    @kusumlathaha3713 2 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමින් වහන්සේ ටත් දේශනා වෙදී නමි සදහන් කල සෙත් පර්තනා කල මාගේ ගුරු ස්වාමින් වහන්සේ දෙනමවහන්ලාටත් නිදුක් නිරෝගී සුවලැබේවා

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 ปีที่แล้ว +1

    Thunuruwange anantha Guna balayen dhirghau sampaththiyama lebewaaa pinwath ape swamin wahanseta ......🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakikalutarage4756
    @janakikalutarage4756 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

    • @aramanayaka7541
      @aramanayaka7541 2 ปีที่แล้ว +2

      🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @lakshminakkawita382
    @lakshminakkawita382 2 ปีที่แล้ว +2

    Namaskaravewa,uthum,dharma.desanava.pahadili,kala.obavahanseta,

  • @russellattygalle6806
    @russellattygalle6806 2 ปีที่แล้ว

    Niwan dakna thuraawata Budu bana asannata labèwa, saadu, saadu, saadu.

  • @abhima.weerakoon5866
    @abhima.weerakoon5866 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @shashininiranga1434
    @shashininiranga1434 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @suneethaherath7013
    @suneethaherath7013 2 ปีที่แล้ว +1

    theruwan saranai ape pinwath swamin wahansa.

  • @padminiamarakoon1815
    @padminiamarakoon1815 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @madushaninisansala5021
    @madushaninisansala5021 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sriyasons3505
    @sriyasons3505 2 ปีที่แล้ว +2

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sanathdezoysa8076
    @sanathdezoysa8076 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ හමු වෙන්නෙ කෙසේද

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 11 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shashininiranga1434
    @shashininiranga1434 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sharkspw221
    @sharkspw221 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Sadewmiplant
    @Sadewmiplant 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 2 ปีที่แล้ว

    🙏🙏🙏