Ven.Walpola Gothama Thero - Kesi Suthraya කේසී සූත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලි ව අප හට ධර්ම කරුණු කියා දෙන පිංවත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !!! දීර්ඝායුෂ ලැබේවා 🙏 🏵️ සාදු 🙏 🌼 සාදු 🙏 🌺 සාදු 🙏 🌸

  • @dammidammi7312
    @dammidammi7312 7 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා, නිරෝගි වේවා, දීර්ඝායුෂ ලැබේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා, නිරෝගි දීර්ඝායුෂ ලැබේවා වගේම කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා...
    ඔබ වහන්සේට මේ පින් මේ ජීවිතයේම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    ඒ උතුම් වූ බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත් මාගෙ අතින් මේ ආත්මයේ හෝ කිසියම් ආත්මයක, දැනුවත්ව හෝ නොදැනුවත්ව යම්කිසි වරදක් සිදුවි ඇත්නම් අනෙක වරායක් සමාවන සේක්වා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    344

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස
    සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ

  • @Nimantha51
    @Nimantha51 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා

  • @janakabandara4616
    @janakabandara4616 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට ගොඩාක් පින්
    ඒ භාග්ගියවත් වූ අරහත් වූ සම්මා සම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว

    Sadu sadu sadu .oba whanseta pin🙇🙇🙇🌻🌻🌻🌻🌻🌻🌻

  • @manikedisanayaka2456
    @manikedisanayaka2456 8 ปีที่แล้ว

    සාදු සාදු සාදු සර්දා සිතින් යුතුව ස්‍රවනය කරමි තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @ruwanegp9990
    @ruwanegp9990 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @wijerathna.sunethra
    @wijerathna.sunethra 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nuradahettiarachchige4807
    @nuradahettiarachchige4807 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandalinethmini8488
    @sandalinethmini8488 6 ปีที่แล้ว

    සාධු! සාධු!

  • @pradeepjayasinha7035
    @pradeepjayasinha7035 2 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 8 ปีที่แล้ว

    sadu ..sadu ..sadu

  • @salonsasra
    @salonsasra 10 ปีที่แล้ว

    Namo Buddaya...

  • @shanthamaguldamana5591
    @shanthamaguldamana5591 8 ปีที่แล้ว +1

    sadhu... sadhu... sadhu.. from uae

  • @Bhagyapiyasena-rc6rg
    @Bhagyapiyasena-rc6rg ปีที่แล้ว

    🙏🙏🙏

  • @lahiruniro1056
    @lahiruniro1056 6 หลายเดือนก่อน

    🙏🙏🙏