ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැලලුන සීහෙලයේ ඉතිහාසය සොයා යන ඔබ වහන්සේ ලාට දීර්ගායුෂ ශක්තිය ධෛර්ය ලැබෙිිවා ..
බුදුසරනයි
එ@@HmDarmasena
සුවපත් වේවා 🙏 අපේ හමුදුරුවනේ බලන්භිටියේ ඇයි පරක්කු කියලා බෝහෝම පින් මේ වලව්ව අයිති අයටත් බොහො පින් ඔබ වහන්සේ ත් ජනිත් මහත්මයා ත් නිදුක් නිරොගි වේවා 🙏
ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජාතියේ පිනට පහල උන කෙනෙක්..හරිම කැමැත්තෙන් ආසාවෙන් බලන අහන වැඩසටහනක් මෙි
❤
අපේ රටේ බුද්ධ ඉතිහාසය නිවැරදි කරන්නට ඔබ වහන්සේලා දරන උත්සාහයට බොහොම පින් .තෙරුවන් සරණයි.
Oye cristhu warsha kiyana kathawa suddange gananak.kristhu warshayata wada Budda warshaya paranai.owa niwaradi Kara Ganna oona laankikayo.
දිවි හිමියෙන් රැකගත යුතු අපේ ඉතිහාසය මෙසේ පෙන්වා දීම ගැන අපේ හාමුදුරුවන් ටත් යතාර්ථ නාලිකාවටත් මගේ හද පිරි ගෞරවය.
ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්❤
ඉතිහාසය එළි vemin pavathi. ඔබ vahanseta ගොඩක් පින් 🎉🎉🎉
මේ අනුපමේය කාර්යටඔබ සැමට දස දහස් වාරයක් කෘතත්ඤ වෙමි. ඔඛ සැමට දීර්ඝායුෂ ලැබේවා...!
THIS IS A VERY BEST OLD HISTORY TALK.
අපෙ ඉතිහාසය ගැන පෙන්නුම් කලාට ඔබ වහන්සේලාට ගොඩාක් පිං මෙි ඉතිහාසය අපෙ පාසල් ළමයින්ට කියා දෙන්න තිබුන නම කොචිචර වටිනවද අපේ ඉතිහාසය හන්ගල අද කතා කරන්නේ ඔබ වහන්සේට පිං ස්තුතියි තෙරැවන් සරනයි
ඒ පරම්පරාවේ හැමෝටම කියන්න බැරි තරමට ආදරෙයි මේ වටිනා සම්පත් මේ යුගය දක්වා සුරක්ෂිත කිරීමත් අද අපට දකින්නට සැලැස්වීමට ත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සිව් හෙළයේ අභිමානය ලොවට ප්‍රචලිත කරන යතාර්ථය නාලිකාව ට ස්තූතියි ස්තූතියි ස්තූතියි
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩාක් වටිනා සේවයක් 🙏🙏🙏
ස්තුතියි ඔබ වහන්සේට මේවැනි තොරතුරු අපට දැනගැනීමට සැලසුවාට.
🙏පැරණි පරමිපරා ගැන හරිම අසාෙවන් අහන් උන්නා.ලිඛිත ෙතාරතුරැ නිසා වටිනාකම වැඩියි.යාථාර්ත හැමදාම බලනවා. සුබ පැතුමි
අපේ හෙල යන්ගේ අතිත තොරතුරු ඉතිහාසය මෙලෙස ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේටත්, ජනිත් පුතාටත් බොහෝ පින්
වටිනවා වීඩියෝවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේල ඇතුලු සියලු දෙනාට
ඔබ වහන්සේටත් ජනිත් මහත්තයා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු
තේරුවන්.සරනයි🎉❤
ලෝකයේ පලමු ශිෂ්ටාචාරය සිව්හෙළයේ බුදුපියාණන් වහන්සේ වැඩ සිටි පින් ඛිම තෙරුවන් සරණයි
Teruwan saranai ape හාමුදුරුවන්ට ...........🙏🙏🙏 e wagemaMe වැඩසටහන karpu soyarata බොහොම pin ❤
මේවා දැක්කම හිතෙනවා ඉතිහාසයේ අපේ විහාරස්ථාන මගින් ගම් දියුනුවටත් රට දියුනුවටත් කොච්චර සේවාවක් උනාද කියන එක. දැන් වෙන්නේ විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගෙ සැප පහසුවට ගම් වල මිනිස්සුන්ගෙ සතේ හිටන් දෙන්න වෙන එක. ඔබ වහන්සේට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා මේ පැහැදිලි කිරීම් වලට, ඔබ වහන්සේට තව තවත් අපේ පෞඩ ඉතිහාසය විග්‍රහ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් කන්ද කදිර දෙව් සමිදුන් දේශය පිරිසිදු කරමින් පවතී
💐💐💐💐💐🙏🙏 ජමිබුද්වීපය නැවත හෙළයන් අතට පත් කරලවන යුග මෙහෙවරෙහි තවත් අති විශිෂ්ඨ පියවරක් .. 🌏 යථාර්ථය නාළිකාව තුලින් .
මමත් දෙල්විට ආසන්නයෙ ඉන්න කෙනෙක්... ඒත් මේ තරම් තොරතුරු දැනන් හිටියෙ නෑ... ඒ නිසාමදෝ...වලව්වට අපෙ ගරුත්වයකුත් නෑ.. අදටත් වලව්වට නිසි ගෞරවයක් ලැබෙන් නෑ මිනිස්සු මේ තොරතුරු නොදන්නා නිසා... ඔබ වහන්සේට ගොඩාක් පින්...
එහෙම නම් වලව්ව මෙතරම් කල් නොවැනසී තියෙන්නෙ කොහොමද?
සියළුම හෙළ මව් වරුන් හෙළ පියවරු, තමයි මේ සිහෙලයේ බුදුවරු න් බිහිකළේ පරම සත්‍ය එය වේ,,,
මෙ සම්බන්දව තව වැඩසටහනක් කරන්ඩ❤❤❤
මේවා පාසල් ළමුන්ගේ අවදානය යට යොමුකරමු 🙏🏿🙏🏿🙏🏿
බුදුන්වහන්සෙට පුරවැසිකම ලබාදීමට දරන උත්සහය අති විශිෂ්ඨයි🌹🌹🌹🙏🙏🙏
ඒ විතරක් නෙවෙයි.. සමහර විට ඔය පරම්පරාව අන්තිමට රනිලට සම්බන්ද වෙන්නත් බැරි නෑ 😁
සිව් හෙලයේ සත්‍ය ඉතිහාසය පිළිබඳ ජනතාව අතර මතයක් ,හඩක් නැගීමට පුරෝගාමියා" , යථාර්ථ" නාලිකාව මෙහයවන ජනිත් මහත්මා ඇතුලු සැමට ජාතියේ ගෞරවය .
අපේ හාමුදුරැවනේ ස්භාදහමෙන් සත්‍ය මතුවෙනවා.ගොතම බුදුන් වහන්සේගේ සත්‍ය ත්.බඅපේ වැසිගිය ඉතිහාස තොරතුරැත් ඇති.බුද්ධ ශක්තියේ ආශිර්වාදය මෙි හෙළයට ලැබෙිවා.සත්‍යමතුවෙිවා.සිරිසත්දර්මය මතුවෙිවා.නිවන් අවබොදවෙිවා.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
උතුම් උතුම් තුනුරුවනේ සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේලාට 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
නිවැරැදි බුද්ද ඉතිහාසය නිවැරැදිව දකින්නට වෙර වීර්‍ය දරණ ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි .බුද්ද කාලය දක්වා ඉතිහාසය නිවැරැදිව ලෝකයාට පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව යෙන් ඉල්ලා සිටිමි.
❤❤ බොහොම හොදයි,මෙ කොටිගානක් වටින අතිත වස්තුවෙ වගකිම රැකගන්ඩ,නැතිනම් හෙට එලිවෙනකොට මෙ කිසිදෙයක් නැතිවෙයි,එහෙම හොරු මෙ රටෙ ජිවත්වෙන්නෙ,,,,❤❤❤❤❤❤❤❤❤❤
වටිනා මතක් කිරීමක් හාමුදුරුවනේ
විශේෂයෙන් රාජපක්ෂලාගෙන්
Yes yes
Eka Hari😂
වටිනා දේවල්.
Sthuthiy oyata jayawewa
Excellent
ගොඩාක්පිං අපෙහාමුදුරැවනේ.අපිට අපේඉතිහාසය පහදාදුන්නට.
මම බලන් හිටියේ වැඩසටහනක් දානකන්🎉🎉
නිදුක් නීරෝගී ජීවිතයක්ම අත් වේවා අපේ හාමුදුරුවනේ
Ape hamuduruvanange kepaveemata godak pin. Ape valadama thibu, sagavamin thibu atheetha vasthun uruman den den mathuvena bava pene. Me valavuva gena heli kala nisa me bimehi arakshava gena beliyauthui. Mokada vatina deval sora geneemen ,vinasa kireemen ithirivee ethi atheetha helabime vatinakama .ape hamuduruvane nethiveidai sithe. Mepamana aparadayak sivuhelayata kara thibiyadith meva gena puravidyava munivatha rekeema hasyak. Sivuhelayinge negiteemata meya asirvadayak. Den kalauththe apen udura gen ethi helabime itheen ikmaninma lovata helikaradeemai. Obavahanse ethulu semadenata vishvasakthiye arakshva lebethva .
ඔබවහන්සේට මේ සත්‍යය රටට කියන්නට තව තවත් ධෛර්යය ලැබේවා." කඩයිම් පොත " දෙල්විට වලව්වෙන් ඉල්ලාන ගියා ආයෙ ගෙනත් දීලා නෑ පුතේ " කීවෙ අපේ සාරසියපත්තුවෙ කිරිඅත්තා 1886 උපන්.
කිරිඅත්තාගෙ පියතුමාගෙන් තමයි දෙල්විටට අරං ගිහින් තියෙන්නෙ .
හෙල ඉතිහාසය. විශිශ්ට මෙහෙවරක්❤
Oba wahanse awankai api digatama balanawa
පරයන් පරදා හෙලයන් ජයගමු අපෙ හෙලයො රත්තරන් ඇන්ද ජාතියක්
ජය වේවා හමුදුරුවන.තව වැඩසට හනක් ඉදිරි පත් කරන්න .
ගරු ස්වාමීන් වහන්සේට හා ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
Watinawa ❤❤❤💚💚🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කාර්‍ය් ඉතා වටිනවා,ඒත් ඔය වටිනාදේවල් ආරක්ශා කරන්න වැඩ පිලිවෙලක් යොදන්න,නැත්නම් හොරුසුද්ද කරාවි..
අපෙ හාමුදුරුවනේ ගොඩක් පින් අපේ යටගිය අතීතේ අපි නොදන්න දේ බලන්න සැලැස්සුවට. 🙏🙏🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බයිලා චකවර්ති
දැකගන්නට ලැබීම ගැන සතුටු වෙනවා සියලු හාමුදුරුවරුන්ට බුදු සරණයි 🙏🙏🙏🙏
මේවා ප්‍රතිසංස්කරණය කරල ට්‍රැක්ලන්තය ,හිඟන රට කියල මේ පින් බිම ආමන්ත්‍රණය කරන මිනිස්සුන් ට තරුණ පරපුරට පෙන්නන්න ඕනෙ ..ඔබවහන්සේට 🙏🙏🙏
Janith mahaththayata budusaranai 🙏🙏🙏🇱🇰❤️❤️❤️
Ape hamuduruwane, oba wahanseta, bohomath pin. Theruwan saranai.
ඔබවහන්සෙ මෙ බවයෙයි යමක් පතයිනම් එය සැබැවින් ම ඉටුකර ගන්න ඔය පිනම ඇති.පරයො ඇවිත් අපෙරටෙදිම මෙ මහපොලොවෙම සිංහල බොද්ධ මහාජාතිය වලදාල අදටත් අපිව විනශකරන්න කටයුතු කරනව උන්ටම අව්ජතක වෙච්ච කලුසුද්දො.තවත් අපි ඉවසිය යුතුනෑ.ඔබවහන්සෙට දිර්ගයු පතනව
තව කොච්චර කාලයක් මේ ඉපැරණි දේවල් රැකිල තියෙයිද දිවිහිමියෙන්ම රැක ගන්න ඕන දේවල් තමයි මේ ඉපැරණි වස්තුන්
Theruwan saranai ape hamuduruwane. Mage gama unata ada thama ithihasaya denagathe
Ape Hamuduruwange supirima Supiri wadak budusaranai ❤❤❤❤❤❤❤❤❤Gulf sita
Ven sir. Very excellent research. I am Asoka Bandara from Aranayaka. May all beings attain supreme bliss of nibbana.
ඔබ වහන්සේට තේරුවන් සරනයි.
පැහැදිලි කිරීම ගැන ස්තුතිය .rate inna වෙනස් විදියට හිතන බූරුවන් ta mama කියන්න කැමති .ape කමක් රැකගෙන rata දියුණු කරමු .
Theruwansaranai.......!
These things should be exhibit to people with explanations. Thank you very much for sharing these valuable things.
Ane mewa horungen araksha karaganna one ape urumaya. Godakma sthuthi me walawwe ayata mewa araksha karagena hiriyata. Theruwan saranai hemotama
❤❤❤Nice video
වටිනා බික්සූන් වහන්සේ නමක්
Walaluna ape itihasaya soyayana obawahansetah janith mahathmath atulu yatartath kandayamatama atulu samata teruwan saranin yodabala yoda saktiya labewa sadu sadu sadu
අපෙ හාමුදුරුවනේ කාම්පා නොවාන්න තව ඔහොම ට්කාක් ඉවසමු මම මෙගැන අවදානයෙන් සිට්න්නෙ , තෙරැවාන් සරණයි
එහෙමයි
මොනතරම් වටින දැනුවත් කිරීම් ද
ඉතාවටිනා හෙලිදරව්වක්෴
හාමුදුරුවනේ මමත් ආසයි ඔබ වහන්සේ සමග එකතුවෙන්න .
සුවපත් වේවා !!!
හෙල සමිදුනි හෙල වහන්ස හෙල උදපාදී ඔබ වහන්සේට මාගෙ නමස්කාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුදලිල කියන්නේ මුස්ලිමි වරැ උන් තමා මුලු ඉන්දියාව අරාබාය වෙලෙන්දො අපේ රටට මුන් වශිවුනා මෙහෙ බින්නබැහලෙ මුදියන්සේලා වගේ වාසගමි දමාගෙන ලන්කාවෙ ලොක්කො වුනා ඔක්කාක රජපරමිපරාව ලන්කාවෙ හිටිය... අවසාන වලවිව රත්වත්තේ මහවෙලතැන්න පරමිපරාවයි ඒකත් දැන් සුද්ටදා බැදගෙන විනාස වෙලා.අනේ අපේ රටකට ගියකල
රදල අය මුදලි අයට වඩා හොඳයි කියල මේකෙන් තේරැම් ගියෙ මම අහල තිබුණෙ ඒකෙ අනිත් පැත්ත....හඑම වටින ස්ථානයක්.
Theruwan saranai ape hamuduruwane
ස්තුතියි හාමුදුරුවනේ
Pudumakara sathutak denuna apekamagena oba wahanseta sambudu saranai
අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි. ජනිත් මහත්මයා මේ දේවල් ආරක්ශා වෙන විදියට කටයුතු කරන්න පුලුවන් තරමින්. මොකද මේවට ඇහැ ගහගෙන ඉන්න බහිරව කොට්ටාශයක් ඉන්නවා.
oba wahansege mewatina danum sambaraya harima watinawa oba wahanseth,yathartha nalikawatath maage pranamaya wewa!
සියලු බුදුවරු බුදුවන්නෙ මෙ සී හලයෙයි
Garu suwamin wahansetath Janith mahathmatath mage gawrawaneeya pranamaya
Mona badaka avath ape sathya ethihasaya mathukara onamai ,me karana uthsahayata bohoma pin.
මෙවැනි අමිලමය පෞරාණික කෞතුකභාණ්ඩ රටට අනාවරණය කිරීම තුලින් ඒවායේ ආරක්ෂාවටතර්ජන උදාවියහැකඑමනිසා රජය විසින් හෝ ආරක්ෂාවක් සැලසිය යුතුව ඇත.
theruwan saranayi !!! chiran jayathu !!! " Hela deepayata ",sawubhagyaya udaavewaa !!!
අපේ.හාමුදුරුවන්.මෙ.හෙල.ඉතිහාසය.පෙන්වාදීම.අරහත්.මාර්ගය.පෑදෙවා
ධාර්මික ගුණයහපත් රජෙක් පහළ වූ විට පමණක් සියලු මිනිසුන්ගේ දෙනෙතින් බලා ගත හැකි විශිෂ්ට ශිෂ්ඨාචාරයක බොහෝ දෑ පොළොව අභ්‍යන්තරයේ සුරැකිව ඇත...නමස්කාර වේවා ඔබ වහන්සේලාට...තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Oba wahanseta the janith mahatath budu sarani mama guruge
තෙරුවන් සරණයි
Excellent 🎉🎉🎉🎉🎉
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘Teruwan saranai obatumanlata⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
Adai danne ape hamuduruwane godak pin thawa ithihasaya idiri path karanda auya labewa
ආසිර්වාද වේවා
Godak pin ape hamuduruwane
එදාට වඩඅද ආරක්ෂා කලයුතු ඉතිහාසය.
අවසරය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
මෙිවිස්තර අරිය මග්ග ස්වාමින් වහන්සෙවත් දැනුවත්කරන්න.
Ane dakiddith aashai issara ape urumaya.❤🙏
HArima phedili ape hamuduruvane. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
වැලලුන සීහෙලයේ ඉතිහාසය සොයා යන ඔබ වහන්සේ ලාට දීර්ගායුෂ ශක්තිය ධෛර්ය ලැබෙිිවා ..
බුදුසරනයි
එ@@HmDarmasena
සුවපත් වේවා 🙏 අපේ හමුදුරුවනේ බලන්භිටියේ ඇයි පරක්කු කියලා බෝහෝම පින් මේ වලව්ව අයිති අයටත් බොහො පින් ඔබ වහන්සේ ත් ජනිත් මහත්මයා ත් නිදුක් නිරොගි වේවා 🙏
ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ජාතියේ පිනට පහල උන කෙනෙක්..හරිම කැමැත්තෙන් ආසාවෙන් බලන අහන වැඩසටහනක් මෙි
❤
අපේ රටේ බුද්ධ ඉතිහාසය නිවැරදි කරන්නට ඔබ වහන්සේලා දරන උත්සාහයට බොහොම පින් .තෙරුවන් සරණයි.
Oye cristhu warsha kiyana kathawa suddange gananak.kristhu warshayata wada Budda warshaya paranai.owa niwaradi Kara Ganna oona laankikayo.
දිවි හිමියෙන් රැකගත යුතු අපේ ඉතිහාසය මෙසේ පෙන්වා දීම ගැන අපේ හාමුදුරුවන් ටත් යතාර්ථ නාලිකාවටත් මගේ හද පිරි ගෞරවය.
ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්❤
ඉතිහාසය එළි vemin pavathi. ඔබ vahanseta ගොඩක් පින් 🎉🎉🎉
මේ අනුපමේය කාර්යට
ඔබ සැමට දස දහස් වාරයක් කෘතත්ඤ වෙමි. ඔඛ සැමට දීර්ඝායුෂ ලැබේවා...!
THIS IS A VERY BEST OLD HISTORY TALK.
අපෙ ඉතිහාසය ගැන පෙන්නුම් කලාට ඔබ වහන්සේලාට ගොඩාක් පිං මෙි ඉතිහාසය අපෙ පාසල් ළමයින්ට කියා දෙන්න තිබුන නම කොචිචර වටිනවද අපේ ඉතිහාසය හන්ගල අද කතා කරන්නේ ඔබ වහන්සේට පිං ස්තුතියි තෙරැවන් සරනයි
ඒ පරම්පරාවේ හැමෝටම කියන්න බැරි තරමට ආදරෙයි මේ වටිනා සම්පත් මේ යුගය දක්වා සුරක්ෂිත කිරීමත් අද අපට දකින්නට සැලැස්වීමට ත්
ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
සිව් හෙළයේ අභිමානය ලොවට ප්‍රචලිත කරන යතාර්ථය නාලිකාව ට ස්තූතියි ස්තූතියි ස්තූතියි
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩාක් වටිනා සේවයක් 🙏🙏🙏
ස්තුතියි ඔබ වහන්සේට මේවැනි තොරතුරු අපට දැනගැනීමට සැලසුවාට.
🙏පැරණි පරමිපරා ගැන හරිම අසාෙවන් අහන් උන්නා.ලිඛිත ෙතාරතුරැ නිසා වටිනාකම වැඩියි.යාථාර්ත හැමදාම බලනවා. සුබ පැතුමි
අපේ හෙල යන්ගේ අතිත තොරතුරු ඉතිහාසය මෙලෙස ඉදිරිපත් කිරීම ගැන ඔබවහන්සේටත්, ජනිත් පුතාටත් බොහෝ පින්
වටිනවා වීඩියෝවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේල ඇතුලු සියලු දෙනාට
ඔබ වහන්සේටත් ජනිත් මහත්තයා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු
තේරුවන්.සරනයි🎉❤
ලෝකයේ පලමු ශිෂ්ටාචාරය සිව්හෙළයේ බුදුපියාණන් වහන්සේ වැඩ සිටි පින් ඛිම තෙරුවන් සරණයි
Teruwan saranai ape හාමුදුරුවන්ට ...........🙏🙏🙏 e wagema
Me වැඩසටහන karpu soyarata බොහොම pin ❤
මේවා දැක්කම හිතෙනවා ඉතිහාසයේ අපේ විහාරස්ථාන මගින් ගම් දියුනුවටත් රට දියුනුවටත් කොච්චර සේවාවක් උනාද කියන එක. දැන් වෙන්නේ විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගෙ සැප පහසුවට ගම් වල මිනිස්සුන්ගෙ සතේ හිටන් දෙන්න වෙන එක. ඔබ වහන්සේට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා මේ පැහැදිලි කිරීම් වලට, ඔබ වහන්සේට තව තවත් අපේ පෞඩ ඉතිහාසය විග්‍රහ කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් කන්ද කදිර දෙව් සමිදුන් දේශය පිරිසිදු කරමින් පවතී
💐💐💐💐💐🙏🙏 ජමිබුද්වීපය නැවත හෙළයන් අතට පත් කරලවන යුග මෙහෙවරෙහි තවත් අති විශිෂ්ඨ පියවරක් .. 🌏 යථාර්ථය නාළිකාව තුලින් .
මමත් දෙල්විට ආසන්නයෙ ඉන්න කෙනෙක්... ඒත් මේ තරම් තොරතුරු දැනන් හිටියෙ නෑ... ඒ නිසාමදෝ...වලව්වට අපෙ ගරුත්වයකුත් නෑ.. අදටත් වලව්වට නිසි ගෞරවයක් ලැබෙන් නෑ මිනිස්සු මේ තොරතුරු නොදන්නා නිසා... ඔබ වහන්සේට ගොඩාක් පින්...
එහෙම නම් වලව්ව මෙතරම් කල් නොවැනසී තියෙන්නෙ කොහොමද?
සියළුම හෙළ මව් වරුන් හෙළ පියවරු, තමයි මේ සිහෙලයේ බුදුවරු න් බිහිකළේ පරම සත්‍ය එය වේ,,,
මෙ සම්බන්දව තව වැඩසටහනක් කරන්ඩ❤❤❤
මේවා පාසල් ළමුන්ගේ අවදානය යට යොමුකරමු 🙏🏿🙏🏿🙏🏿
බුදුන්වහන්සෙට පුරවැසිකම ලබාදීමට දරන උත්සහය අති විශිෂ්ඨයි🌹🌹🌹🙏🙏🙏
ඒ විතරක් නෙවෙයි.. සමහර විට ඔය පරම්පරාව අන්තිමට රනිලට සම්බන්ද වෙන්නත් බැරි නෑ 😁
සිව් හෙලයේ සත්‍ය ඉතිහාසය පිළිබඳ ජනතාව අතර මතයක් ,හඩක් නැගීමට පුරෝගාමියා" , යථාර්ථ" නාලිකාව මෙහයවන ජනිත් මහත්මා ඇතුලු සැමට ජාතියේ ගෞරවය .
අපේ හාමුදුරැවනේ ස්භාදහමෙන් සත්‍ය මතුවෙනවා.ගොතම බුදුන් වහන්සේගේ සත්‍ය ත්.බඅපේ වැසිගිය ඉතිහාස තොරතුරැත් ඇති.බුද්ධ ශක්තියේ ආශිර්වාදය මෙි හෙළයට ලැබෙිවා.සත්‍යමතුවෙිවා.සිරිසත්දර්මය මතුවෙිවා.නිවන් අවබොදවෙිවා.
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
උතුම් උතුම් තුනුරුවනේ සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේලාට 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
නිවැරැදි බුද්ද ඉතිහාසය නිවැරැදිව දකින්නට වෙර වීර්‍ය දරණ ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි .බුද්ද කාලය දක්වා ඉතිහාසය නිවැරැදිව ලෝකයාට පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව යෙන් ඉල්ලා සිටිමි.
❤❤ බොහොම හොදයි,මෙ කොටිගානක් වටින අතිත වස්තුවෙ වගකිම රැකගන්ඩ,නැතිනම් හෙට එලිවෙනකොට මෙ කිසිදෙයක් නැතිවෙයි,එහෙම හොරු මෙ රටෙ ජිවත්වෙන්නෙ,,,,❤❤❤❤❤❤❤❤❤❤
වටිනා මතක් කිරීමක් හාමුදුරුවනේ
විශේෂයෙන් රාජපක්ෂලාගෙන්
Yes yes
Eka Hari😂
වටිනා දේවල්.
Sthuthiy oyata jayawewa
Excellent
ගොඩාක්පිං අපෙහාමුදුරැවනේ.
අපිට අපේඉතිහාසය පහදාදුන්නට.
මම බලන් හිටියේ වැඩසටහනක් දානකන්🎉🎉
නිදුක් නීරෝගී ජීවිතයක්ම අත් වේවා අපේ හාමුදුරුවනේ
Ape hamuduruvanange kepaveemata godak pin. Ape valadama thibu, sagavamin thibu atheetha vasthun uruman den den mathuvena bava pene. Me valavuva gena heli kala nisa me bimehi arakshava gena beliyauthui. Mokada vatina deval sora geneemen ,vinasa kireemen ithirivee ethi atheetha helabime vatinakama .ape hamuduruvane nethiveidai sithe. Mepamana aparadayak sivuhelayata kara thibiyadith meva gena puravidyava munivatha rekeema hasyak. Sivuhelayinge negiteemata meya asirvadayak. Den kalauththe apen udura gen ethi helabime itheen ikmaninma lovata helikaradeemai. Obavahanse ethulu semadenata vishvasakthiye arakshva lebethva .
ඔබවහන්සේට මේ සත්‍යය රටට කියන්නට තව තවත් ධෛර්යය ලැබේවා." කඩයිම් පොත " දෙල්විට වලව්වෙන් ඉල්ලාන ගියා ආයෙ ගෙනත් දීලා නෑ පුතේ " කීවෙ අපේ සාරසියපත්තුවෙ කිරිඅත්තා 1886 උපන්.
කිරිඅත්තාගෙ පියතුමාගෙන් තමයි දෙල්විටට අරං ගිහින් තියෙන්නෙ .
හෙල ඉතිහාසය. විශිශ්ට මෙහෙවරක්❤
Oba wahanse awankai api digatama balanawa
පරයන් පරදා හෙලයන් ජයගමු අපෙ හෙලයො රත්තරන් ඇන්ද ජාතියක්
ජය වේවා හමුදුරුවන.තව වැඩසට හනක් ඉදිරි පත් කරන්න .
ගරු ස්වාමීන් වහන්සේට හා ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
Watinawa ❤❤❤💚💚🙏🙏🙏🙏
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කාර්‍ය් ඉතා වටිනවා,ඒත් ඔය වටිනාදේවල් ආරක්ශා කරන්න වැඩ පිලිවෙලක් යොදන්න,නැත්නම් හොරුසුද්ද කරාවි..
අපෙ හාමුදුරුවනේ ගොඩක් පින් අපේ යටගිය අතීතේ අපි නොදන්න දේ බලන්න සැලැස්සුවට. 🙏🙏🙏
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බයිලා චකවර්ති
දැකගන්නට ලැබීම ගැන සතුටු වෙනවා සියලු හාමුදුරුවරුන්ට බුදු සරණයි 🙏🙏🙏🙏
මේවා ප්‍රතිසංස්කරණය කරල ට්‍රැක්ලන්තය ,හිඟන රට කියල මේ පින් බිම ආමන්ත්‍රණය කරන මිනිස්සුන් ට තරුණ පරපුරට පෙන්නන්න ඕනෙ ..ඔබවහන්සේට 🙏🙏🙏
Janith mahaththayata budusaranai 🙏🙏🙏🇱🇰❤️❤️❤️
Ape hamuduruwane, oba wahanseta, bohomath pin. Theruwan saranai.
ඔබවහන්සෙ මෙ බවයෙයි යමක් පතයිනම් එය සැබැවින් ම ඉටුකර ගන්න ඔය පිනම ඇති.පරයො ඇවිත් අපෙරටෙදිම මෙ මහපොලොවෙම සිංහල බොද්ධ මහාජාතිය වලදාල අදටත් අපිව විනශකරන්න කටයුතු කරනව උන්ටම අව්ජතක වෙච්ච කලුසුද්දො.තවත් අපි ඉවසිය යුතුනෑ.ඔබවහන්සෙට දිර්ගයු පතනව
තව කොච්චර කාලයක් මේ ඉපැරණි දේවල් රැකිල තියෙයිද දිවිහිමියෙන්ම රැක ගන්න ඕන දේවල් තමයි මේ ඉපැරණි වස්තුන්
Theruwan saranai ape hamuduruwane. Mage gama unata ada thama ithihasaya denagathe
Ape Hamuduruwange supirima Supiri wadak budusaranai ❤❤❤❤❤❤❤❤❤Gulf sita
Ven sir. Very excellent research. I am Asoka Bandara from Aranayaka. May all beings attain supreme bliss of nibbana.
ඔබ වහන්සේට තේරුවන් සරනයි.
පැහැදිලි කිරීම ගැන ස්තුතිය .rate inna වෙනස් විදියට හිතන බූරුවන් ta mama කියන්න කැමති .ape කමක් රැකගෙන rata දියුණු කරමු .
Theruwansaranai.......!
These things should be exhibit to people with explanations. Thank you very much for sharing these valuable things.
Ane mewa horungen araksha karaganna one ape urumaya. Godakma sthuthi me walawwe ayata mewa araksha karagena hiriyata. Theruwan saranai hemotama
❤❤❤Nice video
වටිනා බික්සූන් වහන්සේ නමක්
Walaluna ape itihasaya soyayana obawahansetah janith mahathmath atulu yatartath kandayamatama atulu samata teruwan saranin yodabala yoda saktiya labewa sadu sadu sadu
අපෙ හාමුදුරුවනේ කාම්පා නොවාන්න තව ඔහොම ට්කාක් ඉවසමු මම මෙගැන අවදානයෙන් සිට්න්නෙ , තෙරැවාන් සරණයි
එහෙමයි
මොනතරම් වටින දැනුවත්
කිරීම් ද
ඉතාවටිනා හෙලිදරව්වක්෴
හාමුදුරුවනේ මමත් ආසයි ඔබ වහන්සේ සමග එකතුවෙන්න .
සුවපත් වේවා !!!
හෙල සමිදුනි හෙල වහන්ස හෙල උදපාදී ඔබ වහන්සේට මාගෙ නමස්කාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුදලිල කියන්නේ මුස්ලිමි වරැ උන් තමා මුලු ඉන්දියාව අරාබාය වෙලෙන්දො අපේ රටට මුන් වශිවුනා මෙහෙ බින්නබැහලෙ මුදියන්සේලා වගේ වාසගමි දමාගෙන ලන්කාවෙ ලොක්කො වුනා ඔක්කාක රජපරමිපරාව ලන්කාවෙ හිටිය... අවසාන වලවිව රත්වත්තේ මහවෙලතැන්න පරමිපරාවයි ඒකත් දැන් සුද්ටදා බැදගෙන විනාස වෙලා.අනේ අපේ රටකට ගියකල
රදල අය මුදලි අයට වඩා හොඳයි කියල මේකෙන් තේරැම් ගියෙ මම අහල තිබුණෙ ඒකෙ අනිත් පැත්ත....හඑම වටින ස්ථානයක්.
Theruwan saranai ape hamuduruwane
ස්තුතියි හාමුදුරුවනේ
Pudumakara sathutak denuna apekamagena oba wahanseta sambudu saranai
අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි. ජනිත් මහත්මයා මේ දේවල් ආරක්ශා වෙන විදියට කටයුතු කරන්න පුලුවන් තරමින්. මොකද මේවට ඇහැ ගහගෙන ඉන්න බහිරව කොට්ටාශයක් ඉන්නවා.
oba wahansege mewatina danum sambaraya harima watinawa oba wahanseth,yathartha nalikawatath maage pranamaya wewa!
සියලු බුදුවරු බුදුවන්නෙ මෙ සී හලයෙයි
Garu suwamin wahansetath Janith mahathmatath mage gawrawaneeya pranamaya
Mona badaka avath ape sathya ethihasaya mathukara onamai ,me karana uthsahayata bohoma pin.
මෙවැනි අමිලමය පෞරාණික කෞතුක
භාණ්ඩ රටට අනාවර
ණය කිරීම තුලින් ඒවායේ ආරක්ෂාවට
තර්ජන උදාවියහැක
එමනිසා රජය විසින්
හෝ ආරක්ෂාවක් සැලසිය යුතුව ඇත.
theruwan saranayi !!! chiran jayathu !!! " Hela deepayata ",sawubhagyaya udaavewaa !!!
අපේ.හාමුදුරුවන්.මෙ.හෙල.ඉතිහාසය.පෙන්වාදීම.අරහත්.මාර්ගය.පෑදෙවා
ධාර්මික ගුණයහපත් රජෙක් පහළ වූ විට පමණක් සියලු මිනිසුන්ගේ දෙනෙතින් බලා ගත හැකි විශිෂ්ට ශිෂ්ඨාචාරයක බොහෝ දෑ පොළොව අභ්‍යන්තරයේ සුරැකිව ඇත...
නමස්කාර වේවා ඔබ වහන්සේලාට...
තෙරුවන් සරණයි ...
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Oba wahanseta the janith mahatath budu sarani mama guruge
තෙරුවන් සරණයි
Excellent 🎉🎉🎉🎉🎉
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
⚘Teruwan saranai obatumanlata⚘
⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘