ඉතාලියේ අපේ කඩේ | Italy Sri lankan street food | short eats | Sinhala vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 113

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว +8

    අපේ රටේ දෙ අගය කිරීම ඉතාමත් වටිනවා ජය සතුට!!

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 8 หลายเดือนก่อน +1

    Wow nice, harima Adambarai, kiyanna wachana nha. Budusaranai

  • @upulherath1647
    @upulherath1647 4 หลายเดือนก่อน

    Supiri..👍👍👍

  • @lahiruviraj5101
    @lahiruviraj5101 ปีที่แล้ว +1

    Your shop asking abot excellent actually BS is very good 💖👍
    I appreciate about your Shop
    Nice one 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳💖👍

  • @dhanukpraba1644
    @dhanukpraba1644 2 ปีที่แล้ว +1

    Beautiful video. I wish you all the best. Thanks for the beautiful video.

  • @lasikasenanayake5949
    @lasikasenanayake5949 2 ปีที่แล้ว +1

    Woow......niyamai samada ape de agaya karanna. Nice video ♥️♥️♥️👌

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි... ❤❤🥰🥰🥰

  • @LunarDreamer91
    @LunarDreamer91 2 ปีที่แล้ว +2

    Nice one 👍

  • @slmadumalranasinghe9672
    @slmadumalranasinghe9672 2 ปีที่แล้ว +2

    Good luck 🍀👍🏻 akka

  • @nimalrajapaksha3763
    @nimalrajapaksha3763 2 ปีที่แล้ว +2

    නියමයි සහෝ සුපිරි ❤❤👍👍

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි bro ❤❤❤🙏🙏

  • @violetjayasinghe3836
    @violetjayasinghe3836 2 ปีที่แล้ว +2

    Apith Godak rasa baluva.thanks lanka we wagema. Oyala samaga apith akathu una. Lassanai 👌👌👌♥️♥️♥️

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරේ ට.. බුදුසරණයි 🙏🙏දෙව් පිහිටයි 🥰🥰

  • @shenayasenanayake4071
    @shenayasenanayake4071 2 ปีที่แล้ว +2

    Ape de agata kirima harima wadagath.oyata budu saranai akki👍👍👍❤❤❤

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      අපේ අය කොහේ හරි තැනකට එනවා දැක්කම හිතට පුදුම සතුටක් එන්නේ... ❤❤බුදුසරණයි නංගියෝ 🙏🙏

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Wow nice video Akkeya ❤️ sahena kalekin parissamen Inna ❤️

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලියා ❤❤❤❤❤ අපිත් එක්ක මල්ලි හැමදාම එකතු වෙලා ඉන්නවා මට මාර සතුටුයි.. බුදුසරණයි දෙව් පිහිටයි මල්ලි.. 🙏🙏සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @githmi
    @githmi 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +1

    Lassani 💗💗💗💗👍

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🥰🥰

  • @ravindudilshan4344
    @ravindudilshan4344 7 หลายเดือนก่อน +1

    mata puluwan nam ethana location ekak hari contact karaganna widiyak hari kiyanna loku udawuwak . hethuwa math e wage podiyata business ekk patan ganna hithana kenek.🙏🏼

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +1

    Very good vedeo . ❤️❤️

  • @amilasampath3822
    @amilasampath3822 2 ปีที่แล้ว +2

    ගැමිිම

  • @MalakaAbeysundara
    @MalakaAbeysundara 2 ปีที่แล้ว +1

    Great 😄

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 10 หลายเดือนก่อน

    Jayawewaaa ape Rate diunuwa ❤❤❤❤❤ Torino wala danna berida

  • @chalanisubasingha580
    @chalanisubasingha580 2 ปีที่แล้ว +2

    Nice akki

  • @sujeewajayakodi9885
    @sujeewajayakodi9885 2 ปีที่แล้ว +2

    Ikman suwaya pathanawa jesu පිහිටයි

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      ජේසු පිහිටයි.. 🙏🙏මේ ආදරේ ට ගොඩක් ආදරෙයි 🥰🥰

  • @dasunkalhara684
    @dasunkalhara684 ปีที่แล้ว

    Kade nangige lassana veronat kadayak damu nangii 😬🤭

  • @thusitharupesinghe819
    @thusitharupesinghe819 ปีที่แล้ว +1

    Mlolto bene
    You have done a good help for the two girls in that shop.
    Grazie milli..

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  ปีที่แล้ว

      Grazie. 😊 check out our new video th-cam.com/video/sQT7K4mH_EQ/w-d-xo.html

  • @asanthidhanusha3156
    @asanthidhanusha3156 2 ปีที่แล้ว +1

    Woow 👍❤❤❤

  • @tharanganilangani3297
    @tharanganilangani3297 2 ปีที่แล้ว +1

    අනෙ ඔයාල දෙන්නට බුදු සරනයි

  • @nipunisithumini3895
    @nipunisithumini3895 2 ปีที่แล้ว +1

    Wooww🥰❤️

  • @sanduniganeshika1129
    @sanduniganeshika1129 2 ปีที่แล้ว +1

    Respect. God Bless You.

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      Thank you so much dear🥰🥰 god bless🙏

  • @furygaming.7296
    @furygaming.7296 2 ปีที่แล้ว

    Akke oya video ek tyena thabili pata chr ek euro walin qyk wenwd?.

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      එක අපේ car එක නෙමෙයි මල්ලියෝ.. Euro walin keeyada kiyala danne nam na. 😊

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 2 ปีที่แล้ว +1

    Me milano koheda tiyenna me made.kiyanna pls.

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      මිලානෝ ශ්‍රීලංකා එම්බසි එක ඉස්සරහා

  • @kaushalyamudalige5259
    @kaushalyamudalige5259 2 ปีที่แล้ว +1

    Akke sponcer visa dapu monama catogery ehekata hari select karagaththa aya danum dunnada

  • @SasankaDulshan-te1db
    @SasankaDulshan-te1db 9 หลายเดือนก่อน

    Italy kothnda ayye kade thiyenne

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    අපේ රටේ දෙයක් දැක්කාම පුදුම සතුටක් තමා දැනෙන්නේ .අපිට මෙහේදිත් (Cyprus වල) එහෙම තමා.කොහේ හිටියත් අපි අපේ කමට අදිනවානේ.නේද ?ජය වේවා .බුදු සරනයී. පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  ปีที่แล้ว

      ඔයාටත් බුදුසරණයි. සතුටින් ඉන්න 😊🥰

  • @ගුරුමව්සිත
    @ගුරුමව්සිත 2 ปีที่แล้ว +1

    Ape kenekuta udaw kiriima great

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤

  • @sdulanja5692
    @sdulanja5692 2 ปีที่แล้ว

    Mamath otanin kala tiynwa

  • @lakshikapiris5478
    @lakshikapiris5478 2 ปีที่แล้ว

    Thama 2022 sponsor Visa ga mokuth torathurak nadda.

  • @rashmikadulanjali2976
    @rashmikadulanjali2976 2 ปีที่แล้ว +1

    Akka sponser visa gena thaama update ekak nedda

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      නෑ නංග.. දැනට මැයි 11වෙනකන් update එකක් දැනගන්න අනිත් අයට චෙක් කරන්න site එක වහල.. මැයි 11න් පස්සේ ඔයා දාපු දොමන්ද එක දාපු ස්පීඩ් එකෙන්ම ලොග් වෙලා චෙක් කරලා බලන්න

    • @rashmikadulanjali2976
      @rashmikadulanjali2976 2 ปีที่แล้ว

      @@sandymoodsvlogs akka update ekak thibunoth apita ikmanata kiyanna 🙂

  • @nimeshbalasuriya4769
    @nimeshbalasuriya4769 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 10 หลายเดือนก่อน +1

    Mn dekke den koheda me

  • @chalanisubasingha580
    @chalanisubasingha580 2 ปีที่แล้ว +3

    Akki thama visa gana mokuth nadda akki

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      නංගා ස්පොන්සර් එකක් නම් ආයේ එන්නේ ඊලග අවුරුද්දේ තමයි.. හැබැයි මේ පාර ෆ්ලුස්සි ස්පොන්සර් එකට දාපු අයට update එකක් දැනගත්ත ගමන් දාන්න ඉන්නේ ❤❤

    • @chalanisubasingha580
      @chalanisubasingha580 2 ปีที่แล้ว +1

      Me aurude February damma sponser. Visa gana ahhne akki.dapu kena kiwa apirl anthima may Mula ai keyala

    • @rashmikadulanjali2976
      @rashmikadulanjali2976 2 ปีที่แล้ว

      @@chalanisubasingha580 oya mona city ekenda apply kare

    • @chalanisubasingha580
      @chalanisubasingha580 2 ปีที่แล้ว

      Milan

    • @rashmikadulanjali2976
      @rashmikadulanjali2976 2 ปีที่แล้ว

      @@chalanisubasingha580 april anthima lebei kiyana aranchiya sureda danne ne neda.matath ehema denaganna lebuna eth hariyatama danne ne

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 ปีที่แล้ว +1

    🙋🙋🙋🙋

  • @gaminglakee3074
    @gaminglakee3074 2 ปีที่แล้ว +1

    Man hithuwe oyala kadayak dala kiyalaa

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      ගොඩක් දහිරිය වන්ත අක්කා කෙනෙක් මේ කඩේ කරන්නේ.. තනියම ලොකු වැඩක් කරනවා.. එයාට තවත් දියුණු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @gaminglakee3074
      @gaminglakee3074 2 ปีที่แล้ว

      @@sandymoodsvlogs අනිවාරයෙන්ම

  • @bhagyaherath9420
    @bhagyaherath9420 ปีที่แล้ว +1

    කෑම වල මිල දැන ගණනය කැමති

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  ปีที่แล้ว

      Meka tikak parana video ekak den mata mila ganan nan mathaka. Ne

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 ปีที่แล้ว +1

    කියල වැඩක් නැ පටිිට වැඩක්
    සියලුම දෙනාට බුදු සරණයි ! ජේසු පිහිටයි !
    .

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ❤❤බුදුසරණයි 🙏🙏ජේසු පිහිටයි 🙏🙏

    • @m.a.ishanthilatha8029
      @m.a.ishanthilatha8029 2 ปีที่แล้ว

      Nane oyage viedoeakka baluwa mata oyagen danna ganna deyak tebenwa oya itiliya Mona palateda inner student visa ganna had a ganna viswasa tannak ganna keyala denna lankawe jewath wena harima amarue

  • @ravindramahanama
    @ravindramahanama ปีที่แล้ว

    😂😅

  • @lakshmanperera9791
    @lakshmanperera9791 2 ปีที่แล้ว

    කොහෙද මේ තැන

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +1

      මිලානෝ ශ්‍රී ලංකාවේ එම්බසි එක ඉස්සරහ

  • @erandichathurika4636
    @erandichathurika4636 2 ปีที่แล้ว

    Me dvas vala Italy vlta ganndda kattiyava

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      දැන් නම් ස්පොන්සර් ඒකට අයදුම් කරන්න තිබ්බ කාලේ ඉවරයි

  • @chathurangasampath9920
    @chathurangasampath9920 2 ปีที่แล้ว +2

    බයිල් පදින කවුරුත් නැද්ද

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +3

      බයික්‌ පදින කියලා වෙන්න ඇති මල්ලි අදහස් කරේ..ඔව් ගොඩක් අය ඉන්නවා 😊😊

    • @chathurangasampath9920
      @chathurangasampath9920 2 ปีที่แล้ว +1

      @@sandymoodsvlogs wrx250 එම තියෙනවා ද අක්කේ

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +1

      තියෙනවා මල්ලි ඒ bike එක..yamaha එකේ එක 4500€, 2500€ වගේ ගණන් වලට තියෙනවා දැක්ක... තවත් අඩුවට හොයාගන්න ත් ඇති මන් හිතන්නේ..🔥🔥

    • @chathurangasampath9920
      @chathurangasampath9920 2 ปีที่แล้ว +1

      @@sandymoodsvlogs සාදාරණ ගානක් හැබැයි අපේ ලක්ෂ 18වත් වේනවා ඔහේ ඇවිත් €1500/1000 ගන්න කේනේක්ට උනත් හැම දේම කරලා බයික් එකක් හරි ගන්න පුළුවන්

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +1

      මෙහෙ tax ලංකාවේ තරන් නෑ නේ මල්ලි මන් හිතන්නේ එකයි

  • @nimalananda8844
    @nimalananda8844 2 ปีที่แล้ว

    ELAVALU. ROTI.
    MALU.. PAN.. CUTLETS.. KALA
    KIRI. TE.. BONNE.. NEHE
    I NGURU.. DALA.. PLAIN.. TEA

  • @chutidonitiktok2443
    @chutidonitiktok2443 2 ปีที่แล้ว

    අක්කේ කොළ දෙන්නේ කවදද කියලා ආරංචියක් නැද්ද

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว +1

      ඔයා මේ 2022 ස්පොන්සර් එකට දොමන්ද දාපු කෙනෙක් ද?? නැත්නම් ස්පොස්න්සර් වීසා ගැන දැනගන්න බලාපොරොත්තු කෙනෙක් ද??
      කොළ විදියට අදහස් කලේ මේ ෆ්ලුස්සි එකේ ස්පොන්සර් එකට අයදුම් කරලා select වුනාම ලැබෙන නුල්ල ඔස්තාර් එක නම් තාම එයාල select කරලා update කරලා නෑ.. මැයි 11 වෙනකන් site එක වහල චෙක් කරන්න තියෙන .. ඉතින් පමැයි 11පස්සේ ස්පීඩ් එකෙන් ලොග් වෙලා දොමන්ද එකේ තත්වේ චෙක් කරලා බලන්න..

    • @chutidonitiktok2443
      @chutidonitiktok2443 2 ปีที่แล้ว

      2022 sponsa එකට කොළ දාපු කෙනෙක්

    • @chutidonitiktok2443
      @chutidonitiktok2443 2 ปีที่แล้ว +1

      මුළු පවුලටම බුදු සරණයි දැනුවත් කරට

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      , බුදුසරණයි ඔබ‍ටත් ඔබේ පවුලේ සැමටත් 🙏🙏

  • @chathurangasampath9920
    @chathurangasampath9920 2 ปีที่แล้ว

    Italy වලට එන භාශාව බැරි අයව කදවුරකට දානවද 💔💔💔 මේ එකේක් මාව බය කලා ඇත්තටම කියන්නකො

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      නෑ මල්ලි 😂😂😂😂 එහෙනම් මෙහෙ සෑහෙන්න අයව කදවුරු වලට දාන්න ඉන්නවා

    • @chathurangasampath9920
      @chathurangasampath9920 2 ปีที่แล้ว

      @@sandymoodsvlogs බොහොම ස්තුති අක්කේ මට අද රැට සැනසිමේ නිදාගන්න පුළුවන් ඔය බොරුව කියපු එකාගේ තට්ටේ පලනවා හෙට මම

    • @sandymoodsvlogs
      @sandymoodsvlogs  2 ปีที่แล้ว

      මල්ලී සමහර විට ඔයාව බය කරන්න කියන්න ඇති.. හොරෙන් අවොත් තමයි මෙහෙ එහෙම කදවුරැ වලට දාන්නේ.. අවුරුදු 20,30 ඉතාලි ඉන්න අය ඉන්නවා බාෂාව හරියටම බැරි..❤❤