All about Italian driving license/Episode 8

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Italibuwa early started as a cooking channel but now we are going to talk about all what we need to know about Italy.
    ඉතාලි කෑම හදන චැනල් එකක් විදිහට පටන් ගත්ත මේ චැනල් එක යම් අයගෙ ඉල්ලීම් මත ඉතාලියෙ අපිට වැදගත් වෙන හැම දෙයක් ගැනම දැනුවත් කරන චැනල් එකක් බවට පත් කලා. ඉදිරියෙදි හැමෝම කතා කරන්නෙ නැති ඒ‌ත් අපිට වැදගත් වෙන ලංකාවෙන් ඉතාලියට එන්න ඉන්න අයට වැදගත් වෙන අලුත් ගමනක් යන ස්ථානයක්.

ความคิดเห็น • 74

  • @Anurarama
    @Anurarama ปีที่แล้ว +5

    මල්ලී ඉතාලි රියදුරු බලපත්‍රය ගැන අලුත්ම තොරතුරු ගැන Video එකක්‌ දාන්න. ස්තූතියි!

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      ඇ‌ත්ත කතාව මෙහෙන් ගන්න වෙනවා පර්වරථනය කරන්න බෑ

  • @sriitaly
    @sriitaly 2 ปีที่แล้ว +6

    මුලදි මම වැඩිය ඔයාගෙ වීඩිඕ බැලුවෙ නැහැ. දැන් හැම එකම වගේ බලනවා. ගොඩක් වටිනවා අපේ අයට [කියන දෙයක් අහන කෙනෙකුට] කියන ටෝන් එක ටිකක් සැර වුනාට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි භාෂාව. ප්‍රැක්ටිකල් පුලුවන් වුනාට තියරි බැහැ. අදසක් තියෙනවා සිංහලෙන් මේ ගැන උගන්වන්න. බලමු ලඟදිම.

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      ඇ‌ත්තටම වසර 20ක් ඉදලත්මට හරියට බෑ. ඒ‌ මම කල රස්සාහින්ද. ඒ‌ත් ඔබ කරන දේ හරිම වැදගත්. අලුත් දෙයක් කරන්න. එන්න හසරක් බැරි මිනිස්සු දවස ගානෙ මුණ ගැහෙනවා. මම ඉදල හිටලවිඩියෝ එකක් කලාට ගොඩක් ලිපි ලියනවා. අඩුම ඇ‌ත්ත තත්වය මොකක්ද කියල ලියන්න. හැමෝම නීති කතා කලාට ඇ‌ත්ත ඉතාලිය ගැන කියන්නෙ නැහැ. ළගදිම මම ඔබ ගැන මගෙ වෙබ් පිටුවෙ ලියන්නම්. මොකද භාෂාව කියන්නෙ එන්න ඉන්න සහ ඉන්න අයට වැදගත් දෙයක්.

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      facebook.com/Italibuwa-108679801870330/

  • @wsmilroyfernando5180
    @wsmilroyfernando5180 2 ปีที่แล้ว +1

    මමත් බලා ඉදල බැරිම තැන වැඩේට බැස්සේ. ගිය සතියේ foglio rosa එක ලැබුනා.viedio එක බොහොම වැදගත්.ගන්න දේවල් බොහොමයි.ස්තුතියි 🙏❤️

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว +1

      නියමයි බැරි දෙයක් නෙවෙයි. උත්සාහවන්තයෙකුට ගොඩ යන්න පුලුවන්

  • @CreativeCeylon
    @CreativeCeylon 8 หลายเดือนก่อน +1

    මගෙ ඉතාලි ලයිසන් එක කල්ඉකුත් වෙලා අවුරුදු තුනක් වෙනවා. මම ඒ අවුරුදු තුනම ලන්කාවෙ හිටියෙ. ලගදි අපි ආයෙ ඉතාලි එනවා. ලයිසන් එක අලුත් කරද්දි ප්‍රශ්නයක් වෙයිද? ඉතාලියෙන්ම exam කරල ගත්ත ලයිසන් එක. ඒ කාලයේ මම drive කරා කියල පෙන්නන්න ලන්කාවෙ අලුත් කරපු ලයිසන් එකත් තියනවා

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්.තැන්ක් යූ අයියේ.ජයවේවා!!!!🙏

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 ปีที่แล้ว +1

    නියමයි.හොද විඩීයෝ එකක්.ගොඩක් දේවල් දැන ගත්තා.ඔන්න නියමයි මල්ලි ඔහොම තමයි ලයිසන් දෙන්න ඕන.

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว +1

      ඔබටත් ස්තුතියි, අනිවාර්යයෙන් විනයක් හැම තැනම තියෙන්න ඔන

  • @aththanayakamudiyanselage7811
    @aththanayakamudiyanselage7811 2 ปีที่แล้ว +1

    Godak.Hoda Denuwath Kirimak.Thank You..

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Very good indeed good news thanks bro 😎 enjoy your family safe journey.

  • @aravindawickramasingha1599
    @aravindawickramasingha1599 2 ปีที่แล้ว +1

    Very valuable video brother. Thank you

  • @nadyiaaa100
    @nadyiaaa100 2 ปีที่แล้ว +1

    Oya attama. Pahadili karanna vidiha watinawa .mamai maga mahattgayai ganna puluwanam oyata godak pin

  • @sukithaappuhamy
    @sukithaappuhamy 5 หลายเดือนก่อน

    අය්යේ ඉතාලි වල driving ජොබ් එකක් කරන්න සැහැල්ලු වාහන ලයිසන් එකද ඕනා නැත්තන් බර වාහන ලයිසන් එකද

  • @lakshithasheen8073
    @lakshithasheen8073 ปีที่แล้ว +1

    අයියේ ඉතාලියට හොරෙන් පැන්නොත් මොකද වෙන්නේ ඉන්න පුලුවන් නගර මොනාද රස්සාවක් හොයගනේ කොහොමද සල්ලී කොච්චරක් ගේන්න ඕනද එ වගේ දේවල් ගැන video එකක් කරන්නකො🙍

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      කලින් කරල තියෙන්නෙ බලන්න

  • @kevinxtype
    @kevinxtype 2 ปีที่แล้ว +1

    Perfect 👍

  • @rosisandya6488
    @rosisandya6488 2 ปีที่แล้ว +1

    Vidio එක වටිනවා 👍 ලන්කාවේ කන්ටේනර් drive කරන්නෙ මම 2023 ඉතලි එන්න ඉන්නේ license eka අවු 20 ක් පරනයි වරායේ වැඩ කලා වතු visa එක කට එන්නේ

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      Niyamai mehe awilla ikmanatama driving job ekak hoyaganna balanna

  • @charikamadubhashini6663
    @charikamadubhashini6663 2 ปีที่แล้ว +1

    Good explanation aiyandi..

  • @sameera9274
    @sameera9274 6 หลายเดือนก่อน

    ෆැමිලිආර් වීසා ආව කෙනෙක්ට මේහේ ඉන්ටර්නැෂනල් ලයිෂන් එකෙන් ඩ්‍රිවින් කරන්න පුලුවන්ද ?

  • @suranjisaumaya3770
    @suranjisaumaya3770 2 ปีที่แล้ว +1

    මමත් ගොඩාක් මහන්සි වෙලා exam karala foglio rosa eka ගත්තා දැන් ග guida පුරුදු වෙන්න යනව මගෙ ප්‍රස්න 30 න් 29 හරි ගියා එකක් වැරදුනා . ගොඩාක් මහන්සි වෙලා quiz කරලා පාස් උනෙ

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว +1

      Great congratulations 🎈

    • @imashadilshageeth
      @imashadilshageeth 2 ปีที่แล้ว

      Mta quiz tika denvada padam krnna..plzz

    • @suranjisaumaya3770
      @suranjisaumaya3770 2 ปีที่แล้ว

      @@imashadilshageeth app eka download karaganna quiz patente eken thamai man quiz kale

  • @thilinidesilva2408
    @thilinidesilva2408 22 วันที่ผ่านมา

    English වලින් lisense ගන්න බෑද

  • @ridamsworld
    @ridamsworld 2 ปีที่แล้ว +1

    🔥👍

  • @poornasenanayaka7896
    @poornasenanayaka7896 ปีที่แล้ว +1

    Mama sponsor එකට යන්න හිතන් ඉන්නවා. දැනුත් ඉතාලි වලට ඇවිල්ලා ආයි මුල ඉදලා license එක ගන්න ඕනේද

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @indikapiumali8317
    @indikapiumali8317 2 ปีที่แล้ว +1

    Grazie

  • @udithamunasinghe1717
    @udithamunasinghe1717 2 ปีที่แล้ว +2

    mn gawa tiyenne Sudu pata renewable driving license eka. Mata Italy enna kalin lankawen mokda karaganna oni

  • @shoneclavin7457
    @shoneclavin7457 4 หลายเดือนก่อน

    Mokakda website eka

  • @d.swickramasinghe618
    @d.swickramasinghe618 2 ปีที่แล้ว +1

    Godak istuti obata

  • @lasithanuwan7240
    @lasithanuwan7240 ปีที่แล้ว +1

    lnkwe driving licen eka italy drving licen ekta maru krna neethiya aphu enwda a gna dnna deyk kiynnko

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      Mama hitanne naha ayith ei kiyala

  • @CeylonVideo23
    @CeylonVideo23 ปีที่แล้ว

    iri gahannada thiyenne

  • @nipunperera5334
    @nipunperera5334 ปีที่แล้ว +1

    Dubai laisan eken italy wala drive karanna pluwannda

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      Tourist kenek widihata puluwan

  • @madushikakumari8277
    @madushikakumari8277 2 ปีที่แล้ว +1

    Ayya mama exam eke teoria passato una ..pratica exam eka deparak bocciare una ..45 guida karalath thama godak daksha ne driver karanna ..

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว +1

      Okata hondam de scuola guide ekakin hariyata igenaganna eka. Meccara kara gatta eke tawa tikak mahansi wela igenagena ganna. Ataharinna epa

  • @sadunanukkumara8592
    @sadunanukkumara8592 ปีที่แล้ว +1

    lankave driving license eken italy vala drive karanna barida

  • @nadyiaaa100
    @nadyiaaa100 2 ปีที่แล้ว +1

    Ayya puluwanam apita udau karanna

  • @shamalisugathadasa365
    @shamalisugathadasa365 2 ปีที่แล้ว +1

    Godak wedagath.aiya italy lanvage eka dannawanam job ekak ganna puluwanda aiya.

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      Ow aniwaryayen language eka aniwayayi

  • @akilasameera9288
    @akilasameera9288 2 ปีที่แล้ว +1

    මට italy sponsor visa එකක් ලැබූන ,
    එකේ category එකට තියෙන්නේ driver
    මට දැන ගන්න ලැබූන lanka ව සමග තිබේන cotaa එක, නවත්තලා කියලා ,
    මට දැන ගන්න ඔනේ එය සත්‍යයක් ද අසත්‍යක් ද කියන එක හා මම sri lanka වේ visa එක apply කලාට ප්‍රශ්නයක් නැහැ ද කියන එක ??????

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว +1

      ලංකාවෙ නූලෝස්තා ලැබුන අයටත් වීසා නොදෙන තත්වයක් තියෙන්නෙ. ලැබුනානම් දාන්න ඒ‌කෙ ප්‍රශ්ණයක් නෑ. ඒ‌ත් වීසා ලැබෙයි කියල විශ්වාස කරන්න එපා

  • @mybsclass2542
    @mybsclass2542 ปีที่แล้ว +1

    Mata Cyprus lysan tiyenawa.etakota lesida

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      Eken job ekak karanna nam baha

  • @sldiario4462
    @sldiario4462 2 ปีที่แล้ว +1

    Dubai license akak mata තියෙනවා
    Akata plvanda itlay license aka ganna
    Reply akak denna ...

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      Translate karaganna puluwan awulak naha

    • @sldiario4462
      @sldiario4462 2 ปีที่แล้ว

      License eka harawaganne Italy walinda.Lankawenda

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      @@sldiario4462 italiyen

    • @sldiario4462
      @sldiario4462 2 ปีที่แล้ว +1

      Thank අයියා ....

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      @@sldiario4462 welcome

  • @janakashantha9441
    @janakashantha9441 ปีที่แล้ว +1

    Ayye man inne dubai mata forklift license eka thiyenawa man awama forklift license eka ai ganna onida

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      Ekanam podi course ekak karala lesiyen ganna puluwan

  • @durangasankalpa9605
    @durangasankalpa9605 ปีที่แล้ว +1

    Aiye ethakota api ewilla PR apply karala oneda License danna

    • @italibuwa2506
      @italibuwa2506  ปีที่แล้ว

      Ow mulinma permesso di soggiorno eka ganna ona

  • @prasadgallage8963
    @prasadgallage8963 2 ปีที่แล้ว +1

    Ayye italy bashava bari kenekuta exam eka pass vennama baha neda

  • @nadyiaaa100
    @nadyiaaa100 2 ปีที่แล้ว +1

    Oyaga no aka Danna apita

    • @italibuwa2506
      @italibuwa2506  2 ปีที่แล้ว

      no eka nam denna baha danaganna deyak tiyenawanam mesenger ekata paniwidayak danna