ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ සිංදුවේ කියන්නෙ ඇත්තම සීන් එකක්. වැලිගම්පිටියේ පල්ලිය ගාවින් වම් පැත්තෙ කනත්ත. එතන පොදු නාන ලිඳ. ඔය නම් කියන සෙට් එකම ඉන්නවා ඒ ගමේ. විස්කි බෝතලේට දාලා විතරක් නෙවෙයි, අර ප්ලාස්ටික් රතු, නිල්, කොලපාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වෙ මංගල්ලෙට. මිරිසට හරි ගම්මිරිසට හරි හදපු ඌරු මස්, අල තම්බලා පෙති කපලා ගම්මිරිස් දාපුවා හැම ගෙදරකම වගේ තිබ්බා.ඔය කියන ජේසු අයියා තමා චරිතෙ. මිනිහගෙ ඇත්ත නම ඩෙන්සිල්. කළු උස මහත මනුස්සයා. සුදු ඇදුම් විතරයි ඇන්දෙ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමලා කතාකරන්නෙ ජේසු අයියා කියලා.පස්සෙ ජන්දෙ ඉල්ලලා ජාඇල නගරසභාවටත් ගියා. නගරසභාවෙන් වැඩක් කරගන්න ඕනෙ උනාම හැමෝම හෙව්වෙ ජේසු අයියාව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරලා දුන්නා. ජේසු අයියාගෙ අයියාත් ප්‍රසිද්ධ නළුවෙක්.ඇත්තම ඇත්ත සිද්ධි අල්ලලා ලියපු ලස්සන සිංදුවක්.උපුටා ගැනීම මුහුණුපොතෙන්....
ඒ උනාට මේ සිංදුවේ කියන්නේ ජා-ඇල වැලිගම්පිටිය කනත්ත පාර ගැන🙄
වැල්ලම්පිටියෙ නෙවෙයි වැලිගම්පිටියෙ
වැලිගම්පිටිය
@@ashanlakshitha4118 typing mistake
@@sudarshanagunawardana5719 typing mistake
අඩු ගානේ මේ කොල්ලාගෙ නම දාන්න Title එකට. මේ Vibe එකෙන් සිංදු කියන්න පට්ට අමාරුයි. ආතල් එකක් වගෙ පෙනුනට මේ වගේ හෙන සීරියස් ඕඩියන්ස් එකක් ඉස්සරහ ඔහොම සිංග් කරන්න බෑ. පට්ට කන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕන.
Arjuman
Arjumann de Sarem
ඇයි ඔයාලට උගන්නලා නැද්ද පොඩිකාලෙ අම්මලා තාත්තලා පිට තැනකට ගියාම ඉන්න විදිහ! 😏😏
😂 අනේ සංසාරේ
සුපිරි සින්දුවක්......ජයවේවා.....❤❤❤❤❤
මෙන්න අරගල කරන නියම තරැණයෝ... ඉහළින්ම තැබිය යුතු චරිතයක්. "ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ" කියල ගැයුවට වැඩිය උපහාසය ලස්සනට ලියපු ගයපු සිංදුවක්. ජය වේවා!
🤣🤣🤮
@@pesandugunarathna1888ගෝතයෙක්
😂😂
මොන මගුලක්ද මූ මේ කියන්නෙ😅😅
😂😂😂
50 පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන්නේ නම් නෑ පිස්සුවක් ඒක . ❤
මාත්❤
Sirawatama aaa
ahenm ubata ledak beheth ganna
@@nadeeshamadusanka2130එකෙන්මඈ
ඇත්තමයි දක්ෂයෙක්
නියපොත්තෙ ඉදන් සංගීතේ තියන කොල්ලෙක්, big up dude
ඌට විතරක් නෙමේ උබගේ පු@ ඉදන් මොලේ වගේ ...😂😂😂
Sirawatama ❤
@@ruwanprasad3483ඔයාගෙ අම්ම නානකොට...
පස්ස පැත්තෙත් තිබිලා වැස්සේ නානකොට උෟ සංගිතේ හේදිලා
🤡🤡🤡🤡🤡🤡🤡😸😸😸😸😸😸😸😸😸😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹🙉🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
පට්ට confidence තියෙන කොල්ලෙක්.. සජීවිව සිංදුවක් ඒ රහටම කියන්න පුලුවන් ගායකයො අඩුයි..
මූ නං සුපිරියක් ඈ නිදහසේ සිංදුව කියනව කිසිම පීඩනයක් නැතුව ❤️
❤
කට්ටියට සීරියස් ඉන්ඩ එපා කියලත් කියනවා යකූ 😀
International school එකක match teacher කෙනෙක් ලුහරියට කියන්න දන් නෑ
🎉❤😮😮🎉❤❤😊😮😂😊😢❤❤🎉😊😮😊😊❤😮🎉😅❤
මේකනම් අමුතුම vibe එකක්
වැඩේ කියන්නේ අපිට මේ සින්දුව අහන්න විතරයි පුලුවන්..මුමුනන්නවත් බැහැ අප්පා...සින්දුව අපිට කියා ගන්න බැහැ.දුකයි😊😊
Seriously
@@indeewarigunasekara1098 yes..the reason is can't remember lyrics😊
mehema sindu ahala nane
Anna ekai ඒ ගායකයා unic වෙන්නේ
@@wn4838 yes
හිතට අවංකව සැහැල්ලුවෙන් චකිතයක් ගන්නෙම නැතිව තමන්ගේ විලාසය එලියට දාන එක ලොකු ගේමක් ඒ අතින් මේ සහෝදරයා පට්ට පොරක් කතා දෙකක් නැ සුපිරි පරි ඉතිරෙන්න හරියනවා සහො
කීපාරක් ඇහුවද කියලා දන්නෑ.... තවම බලනවා අහනවා... එච්චර ලස්සනායී....❤❤❤❤
ganja gahala ahanako ahema thamai
සිංදුව ඇහුණ මුල් වතාවෙම කවුද කියන්නේ කියලා බලන්න ඕන උනා..දැන් ඒකත් හරි .. good luck 😎💜
Nama mokkda
අම්මෝ....අම්මෝ....🙆🙆🙆🙆සුපර්බ්....👍👍එක්සලන්ට්.....🤙🤙ඇමේසින්....🤟🤟ෆැන්ටෑස්ටික්....👏👏පට්ට...පට...පට....👌👌❤❤❤❤❤❤❤❤❤
මම ආසම නාට්‍ය මෙතෙක් බලපු හොදම කතාව ❤
මේ කොල්ලා ඇත්තටම ඉන්නෙ කපුවත්ත , වැලිගම්පිටියෙ..foot cycle එක පාගලා පාරේ යන්නෙ ❤ සරලම මනුස්සයෙක්
කොඩි ගහ යට කියන්නෙම පිස්සුවක්❤❤
ටිකක් අනුර පොඩි කාලේ වගේත් වගේ..නියම වැඩක්
Sirawatam kata e wagemai konata dala sinduwa kiyddi, lape vithrai adu
@@nishajayarathne8824 ඔව් ,,,,අනුර ගෙ වොයිස් එක ලාවට එනවා 😅
100 පාරකට වාඩා ඇහුව බං පට්ට
පට්ටම ආතල් 100 පහරක් ඇහුවත් එපා වෙන්නැති සුපිරි ගනේ සිංදුවා .සුපිරිම කොල්ලෙක් නිදහසේ උපරිම ගයනවා
Mexican කපිරිඤ්ඤා vibe එකකිං කියනවා මරුවටම ❤
මේ කරන වැඩේට හදවතින්ම ස්තූතියි ITN. ❤️
අහන්න අහන්න ආසයි... ගොඩක් ලස්සනයි. 👍❤️💞 සුපිරි සහෝදරයා... ❤️💞🌹.. නියම අදහස් තියෙන.. සින්දුවක්... 🌹🌹🌹💞💞💞 බුදුසරණයි මල්ලි.. ❤️💞🌹👍
,නියම සින්දුව මාරම ලස්සනයි ඇහුවට එපා වෙන්නෑ 👍👍
අපරාදේ කියන්න බෑ මුස්පේන්තු ඕඩියන්ස් එකක්😂.මේක අහන අපිටත් අමුතු වයිබ් එකක් එනවා. ඌ සිංදුව කියන්න හදද්දිම කියනවා සිරියස් වෙන්න එපා කියලා 😂😂
මොහාන් රාජ් නේද මේ ඉන්නෙ කම්මුලට අත තියන් කිසි හැපි එකක් නැහැ කුහක කම්ක් තීන්නෙ මූනෙ
එහෙම බෑ . වැදගත්කමට ඉන්න ඕන තැනකට ගියාම.
ඔහුට මේ අවස්ථාව දීල තියෙන්නෙ ඒ ඕඩියන්ස් එකේ අය තමයි රනිල් රාජපක්ෂ නෙවෙයි
@@madupathirana4414 මොහාන් රාජ් මඩවල ශූරින්ගේ කවි එක්ක බැලුවම මේ සිංදුවේ පද පේළි අහලා ඒ මනුස්සයට සසර කල කිරෙනවා ඇති.
Ai me kiyalath ahanawa 😂😂
පට්ට ටැලන්ට් පොරක් 🎉🎉
අවන්කවම 👍
කොඩි ගහ යට ,, ඩ්‍රාම එක යනකොට මේ සිංදුව පසුබිමේ යනවා ,, ඇහෙනවා ,, ඒත් ,,ඒත් ,, අද තමයි ඒ සිංදුව හරිම විදියට ඇහුවෙ හා බොක්කටම වදින්න දැනුන්නෙ,, 👍 එල එල,, ජය වේවා ,, ජගා මාරම නිශ්පාදකයෙක්,, සතුටුයි
අහනවා අහනවා... ඇතිවෙන්නේ නෑ❤❤❤❤❤ ළස්සනයි ❤❤❤ බුදුසරණයි
සුපිරි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ........ අප්පා..........❤️❤️❤️❤️❤️
කොඩි ගහ යට තාම බැලුවේ නම් නෑ.. හැබැයි ඒකෙ සිංදු ටික නම් සුපිරි 🔥♥️🔥 අච්චර serious ඉන්නෙපා කියලත් අත්පුඩියක්වත් නොගහා කොහොම හිටියද මන්ද මේ audience එක 😅 ර් Artist මරු හැබැයි, සිංදුවට කිසිම අඩුවක් නොකර ඉවර වෙනකං ම ගායනා කළා ♥️👌🏻♥️
බලන්නම ඕන කතාවක් බලල නැත්තෙ
Supiri katavak
බැලුවෙ නැත්නම් වැඩකුත් නෑ
කොඩිගහයට සුපිරියක් තමයි. මේ කොල්ලා ඊටත් වඩා සුපිරියක් 🖐️🖐️🖐️
ජෙප්ස්ල ටික
නියම සුපිරිම සුපිරි යක්.උඹ නම් පට්ට කොල්ලෙක්.
ලක් දෙරනේ බිහිවූ අති දක්ශ ගායන චරිතයක් .......!!! සුභ ගමන් .......
ඉහළටම යන්න ඕන
අම්බෝ ❤❤❤❤❤ ඒක පට්ට
Wow! So many good points for our so-called cultural society !
අහපු වාර ගනන මතක නැ එච්චරටම සුපිරි
ලංකාවේ මේ වගේ වටිනා ක්‍රියෙටිව් මිනිස්සු ඉන්න එකම ලොකු දෙයක්
නියමයි සිතිජ සර්! එලකිරි!
හරි ෂෝක් ආ, හරිම ලස්සනයි. ජයවෙිවා! ❤️
යකෝ මේක කියන්න බෑනෙ අපිට.මරුනෙ.කොඩි ගහ යට සින්දුව ඇහුන.මරු අප්ප.මරු.මුන් දෙනවනෙ රිදෙන්නම.
දවසට දහ පාරක් විතර අහනවා .ඒ තරමටම ලස්සනයි .❤❤❤❤
oyata Ledak beheth ganna
ඒක මාර නිර්මාණයක්
මෙලඩි දිනේෂ් ගමගේ දකිත්වා රියල් මෙලඩි රියල් ලිරික්ස් 😂😂😂😂😂 රියල් පර්ෆොමින් 😂😂😂😂
💕💕💕 මම මේ අහන්නේ කීවෙනි පාරද මතක නැ අම්මෝ එපා වෙන්නෙ නැ 💕💕💕
කබ්බො ටිකක් ඉස්සරහ මේ කොල්ලා දෙන ගේම පට්ට ආ ❤❤❤❤❤
සිංදුව, ගායනය,vibe එක ඔක්කොම සුපිරි.... ඒත් Audiance එක නම් boring...ඒ හැකියාවට, වෙනසට ඔයිට වඩා සාධාරණයක් වෙන්න ඕන audiance එකෙන්.
ඇයි බන් නටන්නද කියන්නෙ මැද්දට ඇවිල්ලා 😂 Audience එක chill එකේ සින්දුව enjoy කරනවා
Mekat ithin natanna ba ne bn😂
අනෙ මන්දා දවසට කීපාරක් මෙි සිංදුව අහාගෙන වැඩ කරාද කියලා හරිම ලස්සනයි ❤❤ ආදරේයි අයියේ තෙරැවන් සරණයි ඔබට🎉🎉🎉🎉
අයියෝ හිනා යනවනෙ ටයි කෝට් ඇඳගෙන... එච්චරයි මතක 😌🎶
මේකෙ මාර පනිවිඩයක් තියනව සහෝ.කීප පාරක් ඇහුවම තේරුනේ.උගත් මහතුන් දන්සල් පෝලිමේ ...මරු.
Eke theruma mokkd ?
ඒක නියමයි සිතිජ සර්... නියම වැඩක් 👍👍👍 ජය ම වේවා!!!
මෙ වගේ වෙන සිංදු නැද්ද....හරිම ලස්සනයි එ කියන ව්දිහේ අමුතු ලස්සනක් තියෙන්නේ
සුපිරි නිර්මාණයක් ..සහෝදරයා ❤තේරුම තේරෙයි
අහපු වාර ගානත් මතක නෑ සුපිරි ඒක
සින්දුව සුපිරියක්..🤟❤️ඕඩියන්ස් එකේ කිසි සප් එකක් නැහැ කොල්ලට.. අපාරාදේ 😥
ප්‍රබුද්ධ සෙට් එකක්නෙ ඒකයි!😅😅
කියලා වැඩක් නෑ . දෙවනත් කරන්න ඕන වැඩක්.
ඔව් අප්පා, අප්පුඩියක් ගහලා හොඳ සප් දෙකක් දෙන්න තිබුණෙ.
සිංදුවේ තේරුම හරියට තේරුම් ගත්තනම සප් එක කෙසේ වෙතත් පෙරලි පෙරලි අඩන්න ඕන අමු ඇත්ත කියන්නේ
ඕඩියන්ස් එකක් හොල්මන් කරගෙන සිංදුවක් කියනව කියන්නෙ ඒක මාරයි
හරි ම ලස්සනයි සිංදු ❤❤😊😊
පට්ට වැඩ්ඩෙක් 👏👏👏
සින්දු2අක් කියනවද හිතාගන්න බෑ,,😮❤ තනියම කාමරයක කිටනවා වගේ සැහැල්ලුවෙන් කියන කිවිල්ල ෆට්ටම🤘❤️
ඒකනම්සුපිරියක්මහි ❤❤❤❤❤❤
මුලු පංචස්කන්දෙම සංගීතෙ තමා පට්ට වැඩ්ඩෙක්.
අඩෝ....චින්තක අයියක් ඉන්නවානේ.....සිංදුව විඩියෝ කර කර ...එල....atg bro.....
සුපිරි සිංදුව ❤❤
මේකනම් සුපිරිම අමු කියනන්නෙ අමුවටම අමු ආආ........,,,,,
රියලිටි ස්ටාර්ලා කැලේ යකෝ 👌පට්ටම දක්ෂයෙක් !❤️👍
නියමයි මචං ..!! සිවිල් ඉංජිනේරු පට්ටම පැත්තකින් තියලා උබ මේ කරපු වැඩේ පට්ට මචං...!!සතුටුයි උබව මෙහෙම දකිද්දී...!!!👊👍👌
Meh dial eka civil engekda
@@sheronperera1753Yes. Arjumann de seram. Civil Engineer & Maths teacher
@@sujithsl woah great to know. Interesting
සියවතාවක් විතර ඇහුවා තාම නෑ එපා උනේ
ඒක වෙනම රහක් 😍
ට්‍රැක පනිනවා..! 🔥🍁
අඩේ මන් මේකට කැමතියි.යකෝ අපි ලොකෙට ඔනි විදිහට ඉන්නව මිස අපිට ඔනි විදියට ඉන්නෑ කියන ලස්සන කතාවක් මුගේ තාලේ අස්සෙන් කියල දෙනව
එයට් ලස්සනයි කටහඩත් සුපිරි 🙂
පට්ට සිංදුවක් superb 👍👍👍👍
වැඩ්ඩෙක්.. 👌
සුපිරියක්👍👍👍👍👍
පට්ට සිංදුව.වාව්.සුපිරි සහෝදරයා
Harema ලස්සනයි .
අයියො සාමි..මරු 👌..අතිවිෂිෂ්ටයි..අමුතුම තැනකට ගෙනියනවා..ඕනම වෙලාවකට ගැලපෙනවා..WUDS🙏
Wow. නියමයිනේ .. 💐
උගෙ අප්පගෙ පොරක්නෙ. Music factory ekak. ❤❤
ඒක වෙනම level එකක්..😍🔥 පට්ට❤❤
මේ program එක මම නාඩා එකෙන් සිකුරාදා බැලුවා❤
පට්ට 👌 ගින්දර වගේ ❤️🔥
Supiri kollek...jagathge teli natyaye sinduwak .
Wow ❤🎉නියමයි🎉
ආදරේයි අයියේ අඩම්බරයි අය දවසක ගිතේ අයියලෑ දිහා සෙට් වෙමු 😍😍😍😍
එක්කෙනයි දෙන්නයි රස විදිනවා පෙනුනේ.ඉතිරි අයට අවුල් වගේ..ඔය අංකල්ලා ආන්ටිලා සුදුරෙදි සෝදලා එන්නකෝ බලන්න අනේ😂😂😂😂😂😂😂
මොහාන් රාජ් නේද අර ඉන්නෙ මොකා උනත් පට්ට කුහකයෙක්
හේතුවක් කියන්න තේරෙන්නෙ නැ.ඒත් නිතරම අහනව.එපාවෙන්නෙම නැ.ජයවේවා
සුපිරියක් ඈ ❤❤❤ ජය වේවා
සුපිරිමයි..... ❤️❤️❤️
ලලේ ලලේ......ලාලා.... ලාලා.....ලාලේ රා .......රා රාරෙ.....අයියෝ හිනා යනවනෙ😮😅😮😂
මේ වගේ සින්දුවකට මෙහෙම audience එකක් දැක්කමයි.
චූටි කාලෙ අපි වැස්සෙ නානකොටබුදු අම්බෝ කියපු නැන්ද මාමලටආච්චි පුංචිලට මම්ම පප්පලටආයුබෝවන් වැන්දා සන්තෝඅපි වැස්සෙ නෑවා තමයිලෙඩ උනා තමයිමැරෙන්ට හදලයි ආවේමොකො එහෙ ඉන්නයි ආසසීයා ආච්චි ළගඅඩි හයක් යට සැපේඅයියෝ හිනා යනවනේටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේඅපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙනදන්සැල් පෝලිමේමල්ලි දන්නැත්තං අහපංකොවිස්තර කියපංකොහංගන් ඉන්නෙ මොකො අස්සේඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලාඑන්ටකෝ බලන්ට අනේකනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල ඉපදුනු තැන මගේඅපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට කසිප්පු දාලයි ගැහුවෙඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්අපෙ ළිදෙන් තමයි නාන්නෙමෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට ජේසු අයියා භය නැතේඅයියෝ හිනා යනවනේටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේඅපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙනදන්සැල් පෝලිමේමල්ලි දන්නැත්තං අහපංකොවිස්තර කියපංකොහංගන් ඉන්නෙ මොකො අස්සේඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලාඑන්ටකෝ බලන්ට අනේඑක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු වුනාඑක එක හොටු පෙරන උදවිය පාලනේට ගියාඅපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු කෑලි කෑලි කපාඅපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළගභාර හාර වුනාඅයියෝ හිනා යනවනේටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේඅපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙනදන්සැල් පෝලිමේමල්ලි දන්නැත්තං අහපංකොවිස්තර කියපංකොහංගන් ඉන්නෙ මොකො අස්සේඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලාඑන්ටකෝ බලන්ට අනේ
Lyrics දැම්මට tnx .
සුපිරි මල්ලි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤
ඇත්තටම නියමයි ❤
Ammo ekanam amuthuma wenasma rahak thiyena gayanayak.supirima atta kathawak ahenawa e geethaye.kochchara ahuwath EPA wenne na sathtakinma.supiri kathawak.
Best of srilanka performance I heard after very long time,
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ලස්සනයි❤❤❤❤
ෆට්ට කම්පිඩන්ට් එකක් ✌️
Nice work. I can't get this song out of my head. I've listened to it more than 10 times.
මේක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නැති එක පුදුමයිනෙ😮සල්ලි සල්ලි සිංදුවත් trending උනානෙ
Eka meyage karume...Patta song eka👍👍👍
පට්ටම song ekak...❤🔥👍
😮 නියමයි සහෝ song එක
එපා වෙනකල් අහන්න හිතාගෙන ඉන්නෙ. ඒත් තවම එපා වුනේ නෑ
මේ සිංදුවේ කියන්නෙ ඇත්තම සීන් එකක්. වැලිගම්පිටියේ පල්ලිය ගාවින් වම් පැත්තෙ කනත්ත. එතන පොදු නාන ලිඳ. ඔය නම් කියන සෙට් එකම ඉන්නවා ඒ ගමේ. විස්කි බෝතලේට දාලා විතරක් නෙවෙයි, අර ප්ලාස්ටික් රතු, නිල්, කොලපාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වෙ මංගල්ලෙට. මිරිසට හරි ගම්මිරිසට හරි හදපු ඌරු මස්, අල තම්බලා පෙති කපලා ගම්මිරිස් දාපුවා හැම ගෙදරකම වගේ තිබ්බා.
ඔය කියන ජේසු අයියා තමා චරිතෙ. මිනිහගෙ ඇත්ත නම ඩෙන්සිල්. කළු උස මහත මනුස්සයා. සුදු ඇදුම් විතරයි ඇන්දෙ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමලා කතාකරන්නෙ ජේසු අයියා කියලා.පස්සෙ ජන්දෙ ඉල්ලලා ජාඇල නගරසභාවටත් ගියා. නගරසභාවෙන් වැඩක් කරගන්න ඕනෙ උනාම හැමෝම හෙව්වෙ ජේසු අයියාව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරලා දුන්නා. ජේසු අයියාගෙ අයියාත් ප්‍රසිද්ධ නළුවෙක්.
ඇත්තම ඇත්ත සිද්ධි අල්ලලා ලියපු ලස්සන සිංදුවක්.
උපුටා ගැනීම මුහුණුපොතෙන්....
ඒ උනාට මේ සිංදුවේ කියන්නේ ජා-ඇල වැලිගම්පිටිය කනත්ත පාර ගැන🙄
වැල්ලම්පිටියෙ නෙවෙයි වැලිගම්පිටියෙ
වැලිගම්පිටිය
@@ashanlakshitha4118 typing mistake
@@sudarshanagunawardana5719 typing mistake
අඩු ගානේ මේ කොල්ලාගෙ නම දාන්න Title එකට. මේ Vibe එකෙන් සිංදු කියන්න පට්ට අමාරුයි. ආතල් එකක් වගෙ පෙනුනට මේ වගේ හෙන සීරියස් ඕඩියන්ස් එකක් ඉස්සරහ ඔහොම සිංග් කරන්න බෑ. පට්ට කන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕන.
Arjuman
Arjumann de Sarem
ඇයි ඔයාලට උගන්නලා නැද්ද පොඩිකාලෙ අම්මලා තාත්තලා පිට තැනකට ගියාම ඉන්න විදිහ! 😏😏
😂 අනේ සංසාරේ
සුපිරි සින්දුවක්......ජයවේවා.....❤❤❤❤❤
මෙන්න අරගල කරන නියම තරැණයෝ... ඉහළින්ම තැබිය යුතු චරිතයක්. "ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ" කියල ගැයුවට වැඩිය උපහාසය ලස්සනට ලියපු ගයපු සිංදුවක්. ජය වේවා!
🤣🤣🤮
@@pesandugunarathna1888ගෝතයෙක්
😂😂
මොන මගුලක්ද මූ මේ කියන්නෙ😅😅
😂😂😂
50 පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන්නේ නම් නෑ පිස්සුවක් ඒක . ❤
මාත්❤
Sirawatama aaa
ahenm ubata ledak beheth ganna
@@nadeeshamadusanka2130එකෙන්මඈ
ඇත්තමයි දක්ෂයෙක්
නියපොත්තෙ ඉදන් සංගීතේ තියන කොල්ලෙක්, big up dude
ඌට විතරක් නෙමේ උබගේ පු@ ඉදන් මොලේ වගේ ...😂😂😂
Sirawatama ❤
@@ruwanprasad3483ඔයාගෙ අම්ම නානකොට...
පස්ස පැත්තෙත් තිබිලා වැස්සේ නානකොට උෟ සංගිතේ හේදිලා
🤡🤡🤡🤡🤡🤡🤡😸😸😸😸😸😸😸😸😸😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹🙉🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
පට්ට confidence තියෙන කොල්ලෙක්..
සජීවිව සිංදුවක් ඒ රහටම කියන්න පුලුවන් ගායකයො අඩුයි..
මූ නං සුපිරියක් ඈ නිදහසේ සිංදුව කියනව කිසිම පීඩනයක් නැතුව ❤️
❤
කට්ටියට සීරියස් ඉන්ඩ එපා කියලත් කියනවා යකූ 😀
International school එකක match teacher කෙනෙක් ලු
හරියට කියන්න දන් නෑ
🎉❤😮😮🎉❤❤😊😮😂😊😢❤❤🎉😊😮😊😊❤😮🎉😅❤
මේකනම් අමුතුම vibe එකක්
වැඩේ කියන්නේ අපිට මේ සින්දුව අහන්න විතරයි පුලුවන්..මුමුනන්නවත් බැහැ අප්පා...සින්දුව අපිට කියා ගන්න බැහැ.දුකයි😊😊
Seriously
@@indeewarigunasekara1098 yes..the reason is can't remember lyrics😊
mehema sindu ahala nane
Anna ekai ඒ ගායකයා unic වෙන්නේ
@@wn4838 yes
හිතට අවංකව සැහැල්ලුවෙන් චකිතයක් ගන්නෙම නැතිව තමන්ගේ විලාසය එලියට දාන එක ලොකු ගේමක් ඒ අතින් මේ සහෝදරයා පට්ට පොරක් කතා දෙකක් නැ සුපිරි පරි ඉතිරෙන්න හරියනවා සහො
කීපාරක් ඇහුවද කියලා දන්නෑ.... තවම බලනවා අහනවා... එච්චර ලස්සනායී....❤❤❤❤
ganja gahala ahanako ahema thamai
සිංදුව ඇහුණ මුල් වතාවෙම කවුද කියන්නේ කියලා බලන්න ඕන උනා..දැන් ඒකත් හරි .. good luck 😎💜
Nama mokkda
අම්මෝ....අම්මෝ....🙆🙆🙆🙆
සුපර්බ්....👍👍
එක්සලන්ට්.....🤙🤙
ඇමේසින්....🤟🤟
ෆැන්ටෑස්ටික්....👏👏
පට්ට...පට...පට....👌👌
❤❤❤❤❤❤❤❤❤
මම ආසම නාට්‍ය මෙතෙක් බලපු හොදම කතාව ❤
මේ කොල්ලා ඇත්තටම ඉන්නෙ කපුවත්ත , වැලිගම්පිටියෙ..foot cycle එක පාගලා පාරේ යන්නෙ ❤ සරලම මනුස්සයෙක්
කොඩි ගහ යට කියන්නෙම පිස්සුවක්❤❤
ටිකක් අනුර පොඩි කාලේ වගේත් වගේ..නියම වැඩක්
Sirawatam kata e wagemai konata dala sinduwa kiyddi, lape vithrai adu
@@nishajayarathne8824 ඔව් ,,,,අනුර ගෙ වොයිස් එක ලාවට එනවා 😅
100 පාරකට වාඩා ඇහුව බං පට්ට
පට්ටම ආතල් 100 පහරක් ඇහුවත් එපා වෙන්නැති සුපිරි ගනේ සිංදුවා .සුපිරිම කොල්ලෙක් නිදහසේ උපරිම ගයනවා
Mexican කපිරිඤ්ඤා vibe එකකිං කියනවා මරුවටම ❤
මේ කරන වැඩේට හදවතින්ම ස්තූතියි ITN. ❤️
අහන්න අහන්න ආසයි... ගොඩක් ලස්සනයි. 👍❤️💞 සුපිරි සහෝදරයා... ❤️💞🌹.. නියම අදහස් තියෙන.. සින්දුවක්... 🌹🌹🌹💞💞💞 බුදුසරණයි මල්ලි.. ❤️💞🌹👍
,නියම සින්දුව මාරම ලස්සනයි ඇහුවට එපා වෙන්නෑ 👍👍
අපරාදේ කියන්න බෑ මුස්පේන්තු ඕඩියන්ස් එකක්😂.මේක අහන අපිටත් අමුතු වයිබ් එකක් එනවා. ඌ සිංදුව කියන්න හදද්දිම කියනවා සිරියස් වෙන්න එපා කියලා 😂😂
මොහාන් රාජ් නේද මේ ඉන්නෙ කම්මුලට අත තියන් කිසි හැපි එකක් නැහැ කුහක කම්ක් තීන්නෙ මූනෙ
එහෙම බෑ . වැදගත්කමට ඉන්න ඕන තැනකට ගියාම.
ඔහුට මේ අවස්ථාව දීල තියෙන්නෙ ඒ ඕඩියන්ස් එකේ අය තමයි රනිල් රාජපක්ෂ නෙවෙයි
@@madupathirana4414 මොහාන් රාජ් මඩවල ශූරින්ගේ කවි එක්ක බැලුවම මේ සිංදුවේ පද පේළි අහලා ඒ මනුස්සයට සසර කල කිරෙනවා ඇති.
Ai me kiyalath ahanawa 😂😂
පට්ට ටැලන්ට් පොරක් 🎉🎉
අවන්කවම 👍
කොඩි ගහ යට ,, ඩ්‍රාම එක යනකොට මේ සිංදුව පසුබිමේ යනවා ,, ඇහෙනවා ,, ඒත් ,,ඒත් ,, අද තමයි ඒ සිංදුව හරිම විදියට ඇහුවෙ හා බොක්කටම වදින්න දැනුන්නෙ,, 👍 එල එල,, ජය වේවා ,, ජගා මාරම නිශ්පාදකයෙක්,, සතුටුයි
අහනවා අහනවා... ඇතිවෙන්නේ නෑ❤❤❤❤❤ ළස්සනයි ❤❤❤ බුදුසරණයි
සුපිරි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ........ අප්පා..........❤️❤️❤️❤️❤️
කොඩි ගහ යට තාම බැලුවේ නම් නෑ.. හැබැයි ඒකෙ සිංදු ටික නම් සුපිරි 🔥♥️🔥
අච්චර serious ඉන්නෙපා කියලත් අත්පුඩියක්වත් නොගහා කොහොම හිටියද මන්ද මේ audience එක 😅
ර් Artist මරු හැබැයි, සිංදුවට කිසිම අඩුවක් නොකර ඉවර වෙනකං ම ගායනා කළා ♥️👌🏻♥️
බලන්නම ඕන කතාවක් බලල නැත්තෙ
Supiri katavak
බැලුවෙ නැත්නම් වැඩකුත් නෑ
කොඩිගහයට සුපිරියක් තමයි. මේ කොල්ලා ඊටත් වඩා සුපිරියක් 🖐️🖐️🖐️
ජෙප්ස්ල ටික
නියම සුපිරිම සුපිරි යක්.
උඹ නම් පට්ට කොල්ලෙක්.
ලක් දෙරනේ බිහිවූ අති දක්ශ ගායන චරිතයක් .......!!! සුභ ගමන් .......
ඉහළටම යන්න ඕන
අම්බෝ ❤❤❤❤❤ ඒක පට්ට
Wow! So many good points for our so-called cultural society !
අහපු වාර ගනන මතක නැ එච්චරටම සුපිරි
ලංකාවේ මේ වගේ වටිනා ක්‍රියෙටිව් මිනිස්සු ඉන්න එකම ලොකු දෙයක්
නියමයි සිතිජ සර්! එලකිරි!
හරි ෂෝක් ආ, හරිම ලස්සනයි. ජයවෙිවා! ❤️
යකෝ මේක කියන්න බෑනෙ අපිට.මරුනෙ.කොඩි ගහ යට සින්දුව ඇහුන.මරු අප්ප.මරු.මුන් දෙනවනෙ රිදෙන්නම.
දවසට දහ පාරක් විතර අහනවා .ඒ තරමටම ලස්සනයි .❤❤❤❤
oyata Ledak beheth ganna
ඒක මාර නිර්මාණයක්
මෙලඩි දිනේෂ් ගමගේ දකිත්වා රියල් මෙලඩි රියල් ලිරික්ස් 😂😂😂😂😂 රියල් පර්ෆොමින් 😂😂😂😂
💕💕💕 මම මේ අහන්නේ කීවෙනි පාරද මතක නැ අම්මෝ එපා වෙන්නෙ නැ 💕💕💕
කබ්බො ටිකක් ඉස්සරහ මේ කොල්ලා දෙන ගේම පට්ට ආ ❤❤❤❤❤
සිංදුව, ගායනය,vibe එක ඔක්කොම සුපිරි.... ඒත් Audiance එක නම් boring...ඒ හැකියාවට, වෙනසට ඔයිට වඩා සාධාරණයක් වෙන්න ඕන audiance එකෙන්.
ඇයි බන් නටන්නද කියන්නෙ මැද්දට ඇවිල්ලා 😂 Audience එක chill එකේ සින්දුව enjoy කරනවා
Mekat ithin natanna ba ne bn😂
අනෙ මන්දා දවසට කීපාරක් මෙි සිංදුව අහාගෙන වැඩ කරාද කියලා හරිම ලස්සනයි ❤❤ ආදරේයි අයියේ තෙරැවන් සරණයි ඔබට🎉🎉🎉🎉
අයියෝ හිනා යනවනෙ ටයි කෝට් ඇඳගෙන... එච්චරයි මතක 😌🎶
මේකෙ මාර පනිවිඩයක් තියනව සහෝ.කීප පාරක් ඇහුවම තේරුනේ.උගත් මහතුන් දන්සල් පෝලිමේ ...මරු.
Eke theruma mokkd ?
ඒක නියමයි සිතිජ සර්... නියම වැඩක් 👍👍👍 ජය ම වේවා!!!
මෙ වගේ වෙන සිංදු නැද්ද....හරිම ලස්සනයි එ කියන ව්දිහේ අමුතු ලස්සනක් තියෙන්නේ
සුපිරි නිර්මාණයක්
..සහෝදරයා ❤
තේරුම තේරෙයි
අහපු වාර ගානත් මතක නෑ සුපිරි ඒක
සින්දුව සුපිරියක්..🤟❤️
ඕඩියන්ස් එකේ කිසි සප් එකක් නැහැ කොල්ලට.. අපාරාදේ 😥
ප්‍රබුද්ධ සෙට් එකක්නෙ ඒකයි!😅😅
කියලා වැඩක් නෑ . දෙවනත් කරන්න ඕන වැඩක්.
ඔව් අප්පා, අප්පුඩියක් ගහලා හොඳ සප් දෙකක් දෙන්න තිබුණෙ.
සිංදුවේ තේරුම හරියට තේරුම් ගත්තනම සප් එක කෙසේ වෙතත් පෙරලි පෙරලි අඩන්න ඕන අමු ඇත්ත කියන්නේ
ඕඩියන්ස් එකක් හොල්මන් කරගෙන සිංදුවක් කියනව කියන්නෙ ඒක මාරයි
හරි ම ලස්සනයි සිංදු ❤❤😊😊
පට්ට වැඩ්ඩෙක් 👏👏👏
සින්දු2අක් කියනවද හිතාගන්න බෑ,,😮❤ තනියම කාමරයක කිටනවා වගේ සැහැල්ලුවෙන් කියන කිවිල්ල ෆට්ටම🤘❤️
ඒකනම්
සුපිරියක්මහි ❤❤❤❤❤❤
මුලු පංචස්කන්දෙම සංගීතෙ තමා පට්ට වැඩ්ඩෙක්.
අඩෝ....චින්තක අයියක් ඉන්නවානේ.....සිංදුව විඩියෝ කර කර ...එල....atg bro.....
සුපිරි සිංදුව ❤❤
මේකනම් සුපිරිම අමු කියනන්නෙ අමුවටම අමු ආආ........,,,,,
රියලිටි ස්ටාර්ලා කැලේ යකෝ 👌
පට්ටම දක්ෂයෙක් !❤️👍
නියමයි මචං ..!! සිවිල් ඉංජිනේරු පට්ටම පැත්තකින් තියලා උබ මේ කරපු වැඩේ පට්ට මචං...!!
සතුටුයි උබව මෙහෙම දකිද්දී...!!!👊👍👌
Meh dial eka civil engekda
@@sheronperera1753Yes. Arjumann de seram. Civil Engineer & Maths teacher
@@sujithsl woah great to know. Interesting
සියවතාවක් විතර ඇහුවා තාම නෑ එපා උනේ
ඒක වෙනම රහක් 😍
ට්‍රැක පනිනවා..! 🔥🍁
අඩේ මන් මේකට කැමතියි.යකෝ අපි ලොකෙට ඔනි විදිහට ඉන්නව මිස අපිට ඔනි විදියට ඉන්නෑ කියන ලස්සන කතාවක් මුගේ තාලේ අස්සෙන් කියල දෙනව
එයට් ලස්සනයි කටහඩත් සුපිරි 🙂
පට්ට සිංදුවක් superb 👍👍👍👍
වැඩ්ඩෙක්.. 👌
සුපිරියක්👍👍👍👍👍
පට්ට සිංදුව.වාව්.සුපිරි සහෝදරයා
Harema ලස්සනයි .
අයියො සාමි..මරු 👌..අතිවිෂිෂ්ටයි..අමුතුම තැනකට ගෙනියනවා..ඕනම වෙලාවකට ගැලපෙනවා..WUDS🙏
Wow. නියමයිනේ .. 💐
උගෙ අප්පගෙ පොරක්නෙ. Music factory ekak. ❤❤
ඒක වෙනම level එකක්..😍🔥 පට්ට❤❤
මේ program එක මම නාඩා එකෙන් සිකුරාදා බැලුවා❤
පට්ට 👌 ගින්දර වගේ ❤️🔥
Supiri kollek...jagathge teli natyaye sinduwak .
Wow ❤🎉
නියමයි🎉
ආදරේයි අයියේ අඩම්බරයි අය දවසක ගිතේ අයියලෑ දිහා සෙට් වෙමු 😍😍😍😍
එක්කෙනයි දෙන්නයි රස විදිනවා පෙනුනේ.ඉතිරි අයට අවුල් වගේ..ඔය අංකල්ලා ආන්ටිලා සුදුරෙදි සෝදලා එන්නකෝ බලන්න අනේ😂😂😂😂😂😂😂
මොහාන් රාජ් නේද අර ඉන්නෙ මොකා උනත් පට්ට කුහකයෙක්
හේතුවක් කියන්න තේරෙන්නෙ නැ.ඒත් නිතරම අහනව.එපාවෙන්නෙම නැ.ජයවේවා
සුපිරියක් ඈ ❤❤❤ ජය වේවා
සුපිරිමයි..... ❤️❤️❤️
ලලේ ලලේ......ලාලා.... ලාලා.....ලාලේ
රා .......රා රාරෙ.....
අයියෝ හිනා යනවනෙ😮😅😮😂
මේ වගේ සින්දුවකට මෙහෙම audience එකක් දැක්කමයි.
චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
ආයුබෝවන් වැන්දා සන්තෝ
අපි වැස්සෙ නෑවා තමයි
ලෙඩ උනා තමයි
මැරෙන්ට හදලයි ආවේ
මොකො එහෙ ඉන්නයි ආස
සීයා ආච්චි ළග
අඩි හයක් යට සැපේ
අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ
කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල
ඉපදුනු තැන මගේ
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට
කසිප්පු දාලයි ගැහුවෙ
ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
අපෙ ළිදෙන් තමයි නාන්නෙ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
ජේසු අයියා භය නැතේ
අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ
එක එක කාලෙට දන්නැද්ද විවිධ
පාට මාරු වුනා
එක එක හොටු පෙරන උදවිය
පාලනේට ගියා
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු
කෑලි කෑලි කපා
අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
භාර හාර වුනා