ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු !!!!
🙏🙏🙏සාධු!සාධු !සාධු!🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස ! 🙏💐තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !💐🙏
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏
හරිම ඇත්ත දෙයක් ඔබ වහන්සේගේ දේසනා කරන්නේ..අපේ හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! 🙏🌼
mama dakapu apakshapaathima hamuduruwooba wahanseta theruwan sranai!!!!!!!!!!!!!!!!!!
ඔබ වහන්සේ පැහැදිලි ව ඇත්ත දේශනා කරනවා...තෙරුවන් සරණයි
Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා budsaranay sadu sadu sadu deergaausa ලැබේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
නියම ඇත්ත හොද පැහැදිලි කිරීමක්
බොහෝ පින් ඔබවහන්සේට
හොඳ පැහැදිලි කිරීමක් හොඳින් තේරුම් ගියා .බොහෝම පිං අපෙ හාමුදුරුවනේ,, ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නීරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌻🌸
Namo buddhaya🙏🙏🙏🙏
ඔබවහන්සේ දේශනා කරන දහම් කරැණු හරි වැදගත් ඔබවහන්සේට තෙරැවණ් සරණයි !!!
තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවන්ට.. 🙏🙏🙏
th-cam.com/video/3myjH65vIUg/w-d-xo.html
ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුණා හාමුදුරුවනේ ගොඩක් පින් ධර්මය දැන් එක එක විදියට දේශන කරනවා ඒත් මේ දේශනාව හාමුදුරුවනේ තාර්කිකයි ගොඩක් උත්තර හම්බුණා තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Theruwan pihiti
මේක ඉතාම වටිනා ධර්ම දේශනාවක්. බොහෝම පින් ස්වාමින්වහන්ස.
th-cam.com/video/PHjsbMtvE4E/w-d-xo.html
එහෙමයි අපේ හාමුදුරුවනේ එහෙමයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
මාත් ඔය මතේ ඉදියා ඇස් අන්ද වෙලා එත් මට ඔය දේ සාමානය තත්වෙකට තෙරුණා ඔබ වහන්සේ කියන කාතාව ඇත්ත සත්‍යක් ගොඩාක් පිං ඔබ වහන්සෙට🙏🙏🙏
නමෝ බුද්ධාය !!! 🙏☸🙏
Theruwan saranai Ape suwamin wahanseta.
සාදු සාදු සාදු 🙏🙏☸️
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සමාවෙන්න ස්වාමින් වහන්සඅපේ ස්වාමින්වහන්සේලාම තමයි මේ කතාව කියන්නේ.සමහර දෙවියන්ට පින් දුන්නම සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිහිට වෙන්නෙ නැහැ කියලත් කියනවා ඔබ වහන්සේ ඉතාමත්ම වටිනා කරැණක් තේරුම් කරල දුන්නේ.තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස දැනට මම පිටරට සේවය කරන්නේ මම උදේ රෑ බුද්ධ වන්දනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා හැමදාම බැරි අවස්ථාවක් තියෙනවා ධර්මානුකූලව මට පිළිතුරක් ලබාදෙන කරුණාවෙන් ඔබ වහන්සේගෙන් මා බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
බුද්ධ වන්දනා කරල දෙවියන්ට පින් අනුමෝදන් කරන එක කමක් නැද්ද අපේ ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස මාසේ සතර පෝය මම දස දස සිල් සමාදන් වෙනවා කොපමණ කාර්යබහුල වුණත් මෙහෙ වෙලාවෙන් 11 වෙද්දි බුද්ධ පූජාව සකස් කරලා පූජා කරනවා මට විශේෂ තැනක් නෑ බුද්ධ පූජාව පූජා කරන්නේ මගේ රූම් එකේ හොඳට පිරිසිදුව වැඩි උස් තැනක් නෑ ඒකට කමක් නැද්ද අපේ ස්වාමීන් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරක් බලා සිටිමි 🙏🙏🙏🙏
@@polgahawelaAmarawanshaThero 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@@polgahawelaAmarawanshaThero හොඳමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@niroshnlkmali3064බුදුහාමුදුරුවොන්ට පුදසත්කාර කරල ලබා ගන්න පින් දෙවියන් ලබා ගන්න කැමතී.🙏ඔයා කරන දේ ඔයාට පුලුවන් හැමවෙලාවෙම කරන්න ..ඒක .හැමදාම කරන්න ඕනෙ.කරන්න බැරි උනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ 🙏ඔයාගෙ සිත තමයි වැදගත්....👆
Sadhu sadhu sadhu!!!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏අපේ හාමුදුරුවනේ එකතරා ධර්ම දේශනයක සඳහන් කලා බුදුන් සරණ ගිය දෙවිවරුන් සම්යයක්දුෂ්ඨික දෙවිවරුන් ලෙසත් බුදුන් සරණ නොගිය දෙවිවරුන් මිත්යාදුෂ්ටික දෙවිවරුන් ලෙසද හඳුන්වන බවයි. අපි වැඳුම් පිදුම් කල යුත්තේ සම්යයක්දුෂ්ඨික දෙවිවරුන්ට පමනක් බවත් දේශනා කලා....ඇත්තටම අපි අතරමං වෙලා ....තෙරුවන් සරණයි ඔබවහන්සේට .
ඒකනමී ඇත්ත
@@polgahawelaAmarawanshaThero එහෙමයි හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .
ලිච්ඡවිකුමාර සූත්‍රයේ උත්තරයක් තියෙනවා
@@ajithkabysinghe6797 ලිච්ඡවිකුමාර සූත්‍රය කියවන්න
@@gimanthamadhushan4760සමහර හාමුදුරුවන් ඕක විවේචනය කරාට බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා සතර මහෝපදේශ වල බහුශ්‍රැත භික්ෂුවක් කී පමණින් පිලිගන්න එපා කියලා.ඒ නිසා අපට වැදගත් ත්‍රිපිටකය තුල ඇති දේ.බුදුන්වහන්සේ අංගුත්තර නිකායේ ලිච්ඡවිකුමාර සූත්‍රය තුල දේශනා කරල තියෙනවා යම් කෙනෙක් තමා දැහැමිව උපයාගත් දෙයින් කොටසක් දෙවි කෙනෙක්ට පූජා කරාම දෙවියන් ආශිර්වාද කරනවා කියලා.ඒ නිසා ඕක වැරැද්දක් නෑ
🙏🙏🙏🙏🙏🙏🙏
🌻🌻🙏🙏🙏🌻🌻
🙏🙏🙏👌👍🌹😇
SADU SADU SADU BS OBA VAHANSETA MAGE NAMAS KARAYA WEWA 🙏🙏🙏
th-cam.com/video/WhDA17XEEbo/w-d-xo.html
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..පින්වත් ස්වාමින්වහන්ස...මම නිවසෙදී උදේ සවස මල් පුජා කරලා බුදුන් වදිනකොට දේව ආරාධනාව(සමන්තා චක්ක වාලෙසු....) කරනවා..ස්වාමින්වහන්ස එය හොදයිද?
ඇත්ත නේන්නං මේ ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දුන්නේ. ඒක ඇත්තටම අපිට මනින්න පුලුවන් දෙයකුත් නෙවෙයි. අපි හොයන්න ඕන දෙයකුත් නෙවෙයි.
🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු සාධු !!!!
🙏🙏🙏සාධු!සාධු !සාධු!🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස ! 🙏💐
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !💐🙏
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏
හරිම ඇත්ත දෙයක් ඔබ වහන්සේගේ දේසනා කරන්නේ..අපේ හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! 🙏🌼
mama dakapu apakshapaathima hamuduruwo
oba wahanseta theruwan sranai!!!!!!!!!!!!!!!!!!
ඔබ වහන්සේ පැහැදිලි ව ඇත්ත දේශනා කරනවා...තෙරුවන් සරණයි
Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට ශක්තිය ලැබේවා budsaranay sadu sadu sadu deergaausa ලැබේවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා.
මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
නියම ඇත්ත හොද පැහැදිලි කිරීමක්
බොහෝ පින් ඔබවහන්සේට
හොඳ පැහැදිලි කිරීමක් හොඳින් තේරුම් ගියා .බොහෝම පිං අපෙ හාමුදුරුවනේ,, ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය නීරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌻🌸
Namo buddhaya🙏🙏🙏🙏
ඔබවහන්සේ දේශනා කරන දහම් කරැණු හරි වැදගත් ඔබවහන්සේට තෙරැවණ් සරණයි !!!
තෙරුවණ් සරණයී අපේ හාමුදුරුවන්ට.. 🙏🙏🙏
th-cam.com/video/3myjH65vIUg/w-d-xo.html
ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුණා හාමුදුරුවනේ ගොඩක් පින් ධර්මය දැන් එක එක විදියට දේශන කරනවා ඒත් මේ දේශනාව හාමුදුරුවනේ තාර්කිකයි ගොඩක් උත්තර හම්බුණා තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Theruwan pihiti
මේක ඉතාම වටිනා ධර්ම දේශනාවක්. බොහෝම පින් ස්වාමින්වහන්ස.
th-cam.com/video/PHjsbMtvE4E/w-d-xo.html
එහෙමයි අපේ හාමුදුරුවනේ එහෙමයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
මාත් ඔය මතේ ඉදියා ඇස් අන්ද වෙලා එත් මට ඔය දේ සාමානය තත්වෙකට තෙරුණා ඔබ වහන්සේ කියන කාතාව ඇත්ත සත්‍යක් ගොඩාක් පිං ඔබ වහන්සෙට🙏🙏🙏
නමෝ බුද්ධාය !!!
🙏☸🙏
Theruwan saranai Ape suwamin wahanseta.
සාදු සාදු සාදු 🙏🙏☸️
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼
සමාවෙන්න ස්වාමින් වහන්ස
අපේ ස්වාමින්වහන්සේලාම තමයි මේ කතාව කියන්නේ.සමහර දෙවියන්ට පින් දුන්නම සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු පිහිට වෙන්නෙ නැහැ කියලත් කියනවා
ඔබ වහන්සේ ඉතාමත්ම වටිනා කරැණක් තේරුම් කරල දුන්නේ.
තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස දැනට මම පිටරට සේවය කරන්නේ මම උදේ රෑ බුද්ධ වන්දනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා හැමදාම බැරි අවස්ථාවක් තියෙනවා ධර්මානුකූලව මට පිළිතුරක් ලබාදෙන කරුණාවෙන් ඔබ වහන්සේගෙන් මා බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
බුද්ධ වන්දනා කරල දෙවියන්ට පින් අනුමෝදන් කරන එක කමක් නැද්ද අපේ ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස මාසේ සතර පෝය මම දස දස සිල් සමාදන් වෙනවා කොපමණ කාර්යබහුල වුණත් මෙහෙ වෙලාවෙන් 11 වෙද්දි බුද්ධ පූජාව සකස් කරලා පූජා කරනවා මට විශේෂ තැනක් නෑ බුද්ධ පූජාව පූජා කරන්නේ මගේ රූම් එකේ හොඳට පිරිසිදුව වැඩි උස් තැනක් නෑ ඒකට කමක් නැද්ද අපේ ස්වාමීන් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරක් බලා සිටිමි 🙏🙏🙏🙏
@@polgahawelaAmarawanshaThero 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@@polgahawelaAmarawanshaThero හොඳමයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@niroshnlkmali3064බුදුහාමුදුරුවොන්ට පුදසත්කාර කරල ලබා ගන්න පින් දෙවියන් ලබා ගන්න කැමතී.🙏ඔයා කරන දේ ඔයාට පුලුවන් හැමවෙලාවෙම කරන්න ..ඒක .හැමදාම කරන්න ඕනෙ.කරන්න බැරි උනා කියල කිසිම ප්‍රශ්නයක් නෑ 🙏ඔයාගෙ සිත තමයි වැදගත්....👆
Sadhu sadhu sadhu!!!
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අපේ හාමුදුරුවනේ එකතරා ධර්ම දේශනයක සඳහන් කලා බුදුන් සරණ ගිය දෙවිවරුන් සම්යයක්දුෂ්ඨික දෙවිවරුන් ලෙසත් බුදුන් සරණ නොගිය දෙවිවරුන් මිත්යාදුෂ්ටික දෙවිවරුන් ලෙසද හඳුන්වන බවයි. අපි වැඳුම් පිදුම් කල යුත්තේ සම්යයක්දුෂ්ඨික දෙවිවරුන්ට පමනක් බවත් දේශනා කලා....ඇත්තටම අපි අතරමං වෙලා ....තෙරුවන් සරණයි ඔබවහන්සේට .