You did it again Chathuranga. I am keenly following you and found that you have significantly improved your public speaking skills. Upto now you have been using your knowledge and wisdom to answer questions in a focussed manner. I am sure you will continue to apply them skilfully to address the problems faced by the innocent people of Sri Lanka when NPP is in power.
Good Job Chathuranga , SJB, and SLPP have failed to win the trust of professionals. Gota (SLPP) also broke that trust. The UNP and SJB were already rejected by professionals long before the Rajapaksa regime. Professionals do not want to elect proven failures.
චතුරංග වගේ අයේ දේශපාලනයෙ දකින්න ලැබීම ලොකු සතුටක් ...අනාගතයේ යහපත් දෙශපාලන වාතාවරණයක් නිර්මාණය වීමේ යහපත් පෙරනිමිත්තක්.
අදනම් සුපිරි චතුරංග නියමෙට කලා රෙදි ගැලෙව්වා ඔක්කොගෙම❤️
මාලිමාවට ජය වේවා මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක් මාලිමාවට කෝටියක්
වැඩසටහන සම්පූර්ණයෙන් බැලුවා. චතුරංග සුපිරි 👊👊👊
අනිවා මම නම් කැමතිම පොලිටිකල් විල් එක ගැන කියපු දේට. ඒකයි මම නම් ඡන්දෙ දෙන්නේ
අර දෙන්නා 88,89 ගගා බබ් බබ් ගගා හිටපු විදිහ කොහොමද. මට නම් හරි සතුටුයි අඬනවා වගේ කතා කරන්නෙ 😂
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
ඊලග පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් තමයි චතුරංග.. ❤
Mama akagai obe adahasata.ohu riyal porak👑👑👑👑
For sure ❤
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
කැබිනට් එකේ ඉන්න ඕනකෙනෙක්
Chathuranga aniwa parliament ගෙන්නමු ❤❤
මඩ නැති නියම බුද්ධිමත් මිනිස්සු සිටින්නේ ජාතික ජනබලවේගය...චතුරංග ජයවේවා ...❗
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
Puken Hina 😂
අ 💜 අනාගතය
නු 💜 නුඹයි
ර 💜 රටේ
මේක මරු..
චතුරංග වැනි නායකයන් මේ රටේ තව තවත් පහල වේවා...👍👍👍
අනාගතේ රට බාර ගන්න පුලුවන් පුද්ගලයෙක්
😂... මරු මුන්ට මෙහෙම කෙලලා මදි.. චතුරංග අයියා නිසයි මේකත් බැලුවේ... බලපන් චතුරංග අයියා හැර වෙන මොකෙද්ද වැදගත් දෙයක් වත් කතා කරේ.. අමු ගවයෝ 3න් දෙනෙක් එක්ක මෙහෙම ගිහින් ඉදගත්ත එකවත් ඇති...❤❤ වෙනස් වෙන්නම ඕනි මේ කාලකන්නි දේශපාලනේ
සිරාවටම ❤
Sirawatama bn.
සුරංග කියන්නෙ මතක හිටින මාධ්‍යයවේදියෙක්...ස්තූතියි මහජනතා සෙවනැල්ල ආරූඪ කරගන්නවට❤
Definitely ❤
@@sampathwimalasena660 🙏🙏🙏🤣
මොකෝ ඔයාගෙ පක්ෂෙ නායකතුමෙක්ගෙ හිත රිද්දුවද සුරංග@@T.S.RAJASEHARAMThangavel
😂😂😂 සයිකො ඩයල්😂😂😂
@@NethmiSankalpana-e9pරනිල්ගෙ හෝ සජිත්ගේ,නාමල්ගේ පාක්ෂිකයෙක් වෙන්ඩ හැමෝටම බෑ. සුපිරි ගොබ්බයෙක් වෙන්ඩම ඕන. බත් පැකට් එකට රු. 2000ට වහලෙක් වෙන්ඩම ඕනේ. රු. 5000 හිඟන ඇඩ්මින්ලටත් පුලුවන් හැබැයි 🫠♥️
චතුරන්ග සහෝදරයා ආදරෙයි මුලු රටම
නියමට දුන්නා වැඩේ මට දැනුනා අනිත් තුන්දෙනාට නිකන් චුගියාවගේ
මාලිමාවට කෝටියක්
චතුරංග සහෝදරයා respect ❤
නන්දන,ජගත්,මහින්ද UNP, SJB චන්ද කැඩුව සුපිරියටම.
චතුරංග score කලා NPP එකට.
Love you all... 😂😂😂
වැඩසටහන tv එකෙනුත් බැලුවා, youtube එකෙනුත් බැලුවා. පට්ට. චතුරංග සහෝ ඒ විනය වැදගත්කම නියමයි. ජයවේවා කියල යටිගිරියෙන් කෑ ගහන හරක් හිටියෙ නෑ මාලිමාවෙ. අත්පුඩියක් ගහල pickup එක දුන්න ලස්සනට. මේකත් වෙනසක්. ආසාවෙන් බැලුව වැඩසටහනක්. Thankyou සිරස.❤. සහ මාධ්‍යවේදී සහෝදරයන්ට. Specialy Mr සුරංග 👍❤. Thanx
චතුරංග ❤🔥
චතුරංගගේ බුද්ධිමත් පැහැදිලි කිරීම හැර වෙන කිසිම කතාවක හරයක් නැහැ මාලීමාවට ජයවේවා ❤❤❤
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
වැල්වටාරම් ඕනි නෑ.
මාලිමාව 🧭❤️ එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරු මත යැපෙන එකෙක් 💯
අපි මාලිමාවට 🧭💯❤️
ජාතික ජන බලවේගයට 🧭❤️ ජය වේවා 🙏❤️🌹🇱🇰
එකෙන්ම ඇත්ත
එකෙන්ම බං.. එකෙන්ම
චතුරංග නිසා බැලුවෙ මාලිමාවට ජයවේවා ❤❤❤
අලුත් තරුණ නායකයෙක් හැටියට චතුරංග අනාගතයට හොඳ ආයෝජනයක්
සුරංගන වගේ මාධ්‍යවේදීන් රටට සම්පතක්, ❤ චතූරංග Superb Today , අනෙක් උන්ගෙ හෙලුව 😂😂😂
# සාදය හමාරයි
# සැප්තැම්බර් 21
# 9 වන විධායක ජනපති AKD
ජගත් සහ නන්දන හට විනාඩියක නිශ්ශබ්දතාවයක්😂😂
ජගත්ට ඇඬෙනවා කතා කරද්දි 😂
# සමහරු දැන් ගොඩක් බය වෙලා
# තඹුත්තේගම රතු තරුව
# අනුරාගමනය 2024
චතුරංගගේ වෙලාව අපරාදෙ.මේ බූරුවො තුන්දෙනෙක් එක්ක.ඒ මදීවට වචනෙන් වචනෙට ජයවේවා කියල කෑගහන්න ගව රැලකුත් දක්කගෙන ඇවිත්.
නන්දන., මචං, උබලා..අප්ඩෙට් නෑ. ඈත්තටම ජවිපෙන් උබල ගිය එක වාසනාවක් 🙏🙏උබලා ගියා ට පස්සෙ ❤️පොඩි ජෙප්පෝ..හරිනි. සුනිල් සෙනෙවි. අමරකීර්ති. චතුරංග. ❤️ අනුර. ලාල්.. JVP. NPP අප්ඩේට් කලා.🙏🙏🙏🙏❤️❤️
හරිනි ,නලින්ද ,චතුරංග ❤❤❤
බලාපල්ලා මේ Comment අස්සෙ Npp එකට විරුද්ධව Comment පලාවෙලා තියෙනවද කියල චන්ද ප්‍රතිඵලය පැහැදිලියි .
සමාජ මාධ්‍ය භාවිතා කරන්නැති නාකි බූරු රැලක් ඉන්නවා ලංකාවේ තාම මතක නැද්ද
ප්‍රථිපලය ඒකද
Chathuranga ❤️👍 keep it up brother
😊❤ මාලිමාවට කෝටියක්...ගාල්ල,මාතර, හම්බන්තොට, දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤ 🇱🇰
නෑ 70% ට වැඩියි
❤❤❤ඊට වඩා වැඩි වෙයි මචන් දකුණෙ
Na bro 75% nathnm ita wadiyi aniwaren ❤😍
65% ටනම් වැඩී මචං 😁🔥👍
චතුරංග සුපිරි.සජබේ උන් රෙද්ද කරතියන් දිව්වේ
චතුරංග අයියේ නියමෙටම කලා. ජරා දේශපාලනය මිනිස්සුන්ට පෙන්නුව සටන ❤❤❤
You did it again Chathuranga. I am keenly following you and found that you have significantly improved your public speaking skills. Upto now you have been using your knowledge and wisdom to answer questions in a focussed manner. I am sure you will continue to apply them skilfully to address the problems faced by the innocent people of Sri Lanka when NPP is in power.
සුපිරි යි සුපර් චතුරංග සහෝදරයා. මාලිමාව ට ජයවේවා
1:24:00 නන්දනයට රෙවුනා අද...නියම ප්‍රශ්න ටික ඇහැවෙ පොරගෙන්...😅
ගූගාගත්තා.
නෑවා 😂😂
Revilaa..kakka nawa 😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂
අඩෝ මේක බලලා ඔලුව හදාගනිල්ලා, වෙන මුකුත් ඕනෙ නෑ මේක ඇති අලුත් පාලනයක් පත් කරගන්න
චන්ද ප්‍රතිපලේ මෙතන තියනව!😊
Good Job Chathuranga ,
SJB, and SLPP have failed to win the trust of professionals. Gota (SLPP) also broke that trust.
The UNP and SJB were already rejected by professionals long before the Rajapaksa regime.
Professionals do not want to elect proven failures.
❤💯
Yeah, so much to like and admire him. The way he talked about the political will is the reason for me to cast my vote for NPP ❤
සුරංගයා එක්ක නං එන එවුන් පුදුම තරහක් ඇත්තේ😂
චතුරංග ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඉතා හොඳ නායකත්වයක් තරුණ නායකයෙක් රටට අවශ්‍ය මේ වගේ මිනිස්සු
ජගත් අමු මෝඩයා කට තිබ්බ පලියට දොඩවනවා මිනිහ එක්කන් ආපු මිනිස්සු බොරුවට අත්පුඩි ගහනව 😂 මාර රටක් මේක මේ සංවාදය ප්‍රමානවත් මාලිමාවට ජන්දය දෙන්න ❤🧭. ජගත් කියන තරම් ජනතාවට සැලකුවා නම් මෙහෙම වෙන්නෙ නෑ 😂
අද පල් හොරැ වංචාවකාරයො මංකොල්ලකාරයො බොරැකාරයො අන්තපරාජය
මොකා මොනව කීවත් රටේ අනාගතය ජනතාව ගෙ අනාගතය ගැන බුද්ධිමත් තීරණය නිසැකය ම අනුර ජනාඩිපති මාලිමාවට ජය ❤❤❤❤❤
මොනවා වුනත් පොහොට්ටුවෙන් සජබෙට පැනපු පොරට ඇත්තම කියවුනා😂😂😂😂 ඕකම ඇතිනේ.. .NPP😍😍😍😍😍
@devuminfernando9252 රට කාලා පක්ෂ පැනලා තව ලොරි ටොක් දෙනවා රට හදන්න හොර හැත්ත..
සිරා කථාව බන් ❤
පැත්තට අදින් නැතිව මෙහෙම කතා කරන්න දෙනවනම් අපි සිරසට ලව්
අනිවාර්යයෙන්ම
Npp ekata chande denna ada program ekama athi ❤❤
සුරංග ඔබ නැතිකලක ඒ අඩුව පුරවන්න එකෙක් තාම දැක්කෙ නෑ පුද්ගලිකව.... respect
මට හිතෙනවා සමහරවිට "සෝමේ" ඒ අඩුව පුරවයි කියලා..
@@dushanthabandara8602 ඔව් හැබැයි.. "සෝමෙ" සැලකිය යුතු චරිතයක්....
සුරන්ග උබ සුපිරි,,පට්ට ආදරෙයි,, එකෙක්ගෙවත් පැත්ත නැතිව උබ සුපිරි ගේමක් ගහනව❤❤
චතුරංග කිව්ව වගේ මුං ඇත්තටම තක්කඩි...
චතුරංග සුපිරි
# මාලිමාවට කෝටියක්
# අපිනෙ ඡන්දෙ දෙන්නෙ
ඒ මේක පට්ට බන් 😂
සියලු දෙනාම නැරඹිය යුතු සුපිරිම සටන වැඩසටහන තමා මේ ❤️🙏 සිරස ස්තූතියි මේ කරන සේවයට ❤️
චතුරංග ❤ ඒක💪
Mama live eka baluva niyamawi chathura saho❤❤❤❤❤
චතුරංග සුපිරි .❤
රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස
ගෙදර යන්න නියමිතය
මාලිමාවට මඩ ගහන්න ගිය නන්දනගෙ රෙද්ද ගැලවුනා.
පනින රිලවුන්ටත් උත්තර ලැබුන .
අනුර අද එනව ,,අද තමයි සිරස ඔයාලගෙ වැඩ සටහන වැඩිම දෙනෙක් බලන දවස❤❤❤ ,,,npp ජයවේවා❤❤
චතුරංග ආදරෙයි සහෝදරයා ❤❤❤
ජාතික ජන බලවේගය මේ රටේ හරි මාර්ගය පෙන්වනවා.❤️
චතුරංග ආටක නාටක ලයිව් බලනවා 😂😂😂
චතුරංග සුපිරි 🇮🇹🧭❤️
අනේ නන්දන, යකෝ දේශපාලනයට ඔය ආගම් ඈඳගන්නේ ලාංකිකයින්ගෙ hot ම තැනට ඇන ගහන්න. ඕක කරලනෙ තමුසෙලා රට බංකොලොත්කලේ.
සුරන්ගගේ ප්‍රශ්න pin point 🧠
ජගතය සැරින් සැරේ ඕඩියන්ස් එක දිහා බලනවා ජයවේවා කියනවද කියලා....😂😂😂😂
😂
😂😂😂😂
😂😂😂😂😂
ඒකනම් මටත් මීටර්
අද අරුන් තුන්දනොට සුලුදිය ගියේ නැති එක විතරයි.. සිරසේ මාධ්‍යවෙදින් යම් ස්ටඩි එකක ඉන්න එකත් හොදයි බොරු කියන්න අමාරුයි.. රොශාන ඔමායා දෙන්නනම් අරන් එන්නෙ ගොසිප්..
වෙල්ඩන් චතුරංග
චතුරංග දුන්නා අද පට්ට❤❤❤❤❤❤❤
ජගත් කියන හොර තක්කඩිය මරු කියනව කිසිම විනයක් නැති අමනයෙක් කියල අද ජනතාව ඉදිරියේම ඔප්පු කලා මාලිමාවට ජය වේවා❤❤❤❤
චතුරංග කියන ඒවා අරුන්ට තේරෙන්නේ නෑ මං හිතන්නේ ඒකයි උන් තුන්දෙනා මොකුත් නොකියා ඉන්නේ
ඔව්
ඔව් බං ඒවා තේරෙන්නෙ නෑ ඕකුන්ට
නන්දෙයයි, සජබේ ගෙම්බා යි ගු උනා😂😂🤣🤣
සමස්තයක් ලෙස ගත් විට මෙම පක්ෂ නියෝජිතයන් NPPයට පහර ගැහීමෙන් පෙනී යන්නේ අනිවාර්යයෙන්ම NPP බලයට පත් වෙන බවයි.මාලිමාවට ජයවේවා
😂❤ සුරංග නැත්නම් සටන වැඩක් නැහැ ..😂❤
I love this man❤😂
නියම කොන්දක් තියෙන සුපිරි මාධ්‍යවේදියෙක් ❤❤❤
මුන් ඔක්කොම පට්ට තක්කඩි. මිනිස්සු මෝඩයො කියල හිතාගෙන කතා කියන්නෙ. චතුරංග විතරයි එකම පුද්ගලය මෙතන ඉන්න විශ්වාස කරන්න පුලුවන්😊
හොර තක්කඩි තුන්දෙනෙකු සමග තනිවම සටන්කල චතුරංග සහෝදරයාට අපගේ උත්තමාචාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුරංග අයියා ඔයා නම් සුපිරි ආ 👍👍👍👍👍❤️❤️❤️❤️
npp only...
මාලිමාව මේ වැදගත් විදියට ලකුණු රැස් කරනව ❤❤
අනික් උං ගොං මඩ ගහනව 🤮🤮🤮
මාධ්‍ය මේ හැමකෙනාම පසුගිය ඉතිහාසය එකම දේ කියවන එක නතර කරන්ඩ බලන්ඩ ඕවා අහලා අහලා ජනතාවට ඇති ------------------දැන් ජනතාවට වැඩියෙන්ම දැනගන්ඩ අවශ්‍ය මේ හැම කෙනාගේම ඉදිරි ආර්ථික ප්‍රතිපත්ති.............. ජයවේවා චතුරංග 💪💪 වසර ගනනාවක් මාරුවෙන් මාරුවට බුල් කෙලින පට්ට හොරු සියල්ලෝම පන්නන්න්ඩ ලබන 21 ජනතාව සුදානම් මලිමාවට ජයවේවා!!!!!!!!🇨🇦
දැන් මේ programme එක ගත්තම ඒකම විතරක් ඇති NPP එකට චන්දෙ දෙන්න.මොකද සජබෙන් ඇවිත් ඉන්න කෙනා කිසිම හේතුවක් නැතුව අහේතුකව කාරනා අරන් මාලිමාව කෙරෙහි තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න බොරු ඇත්ත වගේ කියනවා.මුන්ට එක්කො බොරුම කරලා ඇත්ත අමතක වෙලා.ඇයි මේ වෙලාවේ ඔය කතා ඇදලා ගන්නේ? ඕක තමා හැමදාම මවපු බිල්ලා.ඒ බිල්ලාගෙන් තමයි මේ කාලකන්නි දේශපාලුවෝ චන්දෙ වෙනකන් වෙනම ඉදලා ඉන් පස්සෙ මැති ඇමති කම් එකට දරමින් රට ගෙනිච්චේ.හැමදාම කලේ එකම බොරුව.චන්ද ලැබෙන පොඩි හරි ප්‍රමානයක් කඩා ගන්නයි මේ ගොල්ලන්ට ඕන.චතුරංග හොද උත්තරයක් දුන්නා අපි ප්‍රතිපත්ති ගැන කතාකරමු කියලා.සජබෙන් ආ එක්කෙනා ඒකටත් බය උනා එහෙම එකක් ගැන කිව්වේ නෑලු එද්දි.ඒ කියන්නේ ඒක ගැන කතාකරන්න දන්නේත් නෑ.කරු ගහ ගහ යනවා මිසක් වෙන දෙයක් දන්නේ නෑ. මේ සංවාදය දිහා නිවැරිදිව බලන කෙනෙකුට පේනවා මාලිමාව නියෝජනය කරන චතුරංගගේ හැර අනික් අය බලය ලබා ගන්න කරන බොරුව...
💯
සහතික ඇත්ත
ඇත්ත මේකයි
අම්මෝ චතුරංග superb..❤
NPP ❤ 🧭🧭🧭
Chathuranga aiya 💜💪
අර සජබේ එකාගේ අතේ තියන පිරිත් නුල් ගොඩ දැක්කම කියන්න පුළුවන් ලෝක හොරෙක් කියලා 😂😂
භය තමයි නිවරදි අයෙක් නම් එක නූලයි බදින්නෙ
මාධ්‍යවේදියො ටික මරු....සුරංග,සංජීව..
2015 ඉලෙක්ශන් එකටත් කලින් ඉඳල සටන බලන්නෙ සුරංග නිසා...
Chathuranga🔥
මේ වැඩසටහනට එන අයගෙන් කොන්ද කෙලින් තියන් ඉන්න පුලවන් අය npp විතරයි
සුංරංග සුපිරියි❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤
මහබැංකුව කැඩුවෙත් ථේරවාදී ක්‍රමයට 😂😸
😂😂😂
රෙක්ස්පෙට් මාලිමාව ❤❤❤❤❤❤
සුරංග මහත්තයා මරු ආ...😂😂 දෙනවා දීමනාවක්..අරූ අඬනවා😂😂
mekama athi NPP ekata chande denna❤🧭
බොහොම පැහැදිලියි මෙවර ජය මාලිමාවට
මාලිමාවට කෝටියක්! මාත් එයින් එක්කෙනෙක්!
චතුරංග ❤🎉
චතුරංග හිටියෙ නැත්තම් හද්ද ගූ.කටෙන් පුකෙන් කතාකරන ගොබ්බයො තුන්දෙනා ඉගනගන්න ඕනි චතුරංගගෙන් කොහොමද තර්කානුකුලව කතාකරන්නෙ කියල.
නියමයි චතුරන්ග සර් ❤❤❤
මේකෙ යන comment බැලුවම ප්‍රතිඵලය පැහැදිලියි . යක්ෂයාගේ අවසාන හෝරාව. 21 දින යක්ෂයා පරසක්වල ගැසීමට ආසන්නයි.
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට
අ නු ර
නු ඹ ට
ර ට ම
නියම ගැළපීමක්❤❤❤❤❤❤👌👌👌
මේ ජනතා පරිවර්තනයට සටනෙහි සියලුම ජනමාධ්‍ය වේදීන්ට ස්තූතියි
සුරංග
සුරංග ඔයා නම් නියමයි. ජගත් කුමාර එන්න ඵපා තලංගම උතුර පැත්තේ චන්දෙ ඉල්ලගෙන JVP එකට චෝදනා කරල.