භව චක්‍රය නතර කරන ක්‍රමය (- පමාව, නිමාව, සෙවීම සහ නිවීම ) - Ven. Bambalapitiye Gñanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @GdskJeewamala
    @GdskJeewamala 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ...තෙරුවන් සරනයි .

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා උතුම් දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @manishawanasinghe4670
    @manishawanasinghe4670 9 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු නමස්කාර වේවා උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට🎉🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 9 หลายเดือนก่อน +3

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සෝතානුදත සංඛාරෝපත්ති සූත්‍රවල දේශනා වූ ලෙසින් නිරාමිස ප්‍රීතියෙන් නිර්වාන ශාන්තිය ගෙනෙනා සුගතියෙහි ඉපදීම වේවා රෝගීව හිදිමින් මේ මාගේ පැතුම ඉටුවීමට බාධක වන හෙයිනි ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා පින්වත් මෙත් කරුණා හද දිලෙනා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 9 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 8 หลายเดือนก่อน +2

    Saadu saadu saadu 🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ranjaninawarathna6341
    @ranjaninawarathna6341 9 หลายเดือนก่อน +2

    සාදූ සාදූ...සාදූ..

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 9 หลายเดือนก่อน +2

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @pdmavij1531
    @pdmavij1531 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @SL--Jesadu
    @SL--Jesadu 9 หลายเดือนก่อน +2

    Sadu...Sadu..sadu..!

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @PriyankaWarusapperuma
    @PriyankaWarusapperuma หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MethudiChathweda
    @MethudiChathweda 9 หลายเดือนก่อน +2

    Sadu sadu ❤

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 9 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @sangeethahewawasam8505
    @sangeethahewawasam8505 9 หลายเดือนก่อน +2

    May Tripple gem bless you. It's a bless to us to have monks like this

  • @piumadilrukshi3632
    @piumadilrukshi3632 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @chandanaananda2303
    @chandanaananda2303 8 หลายเดือนก่อน +1

    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
    මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට
    එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත්
    ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද?
    ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!!
    අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි
    අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ.
    දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල
    අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා.
    ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට
    බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ.
    සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා.
    ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි.
    තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ
    තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා.
    වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා.
    නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා.
    කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ.
    අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව.
    එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි
    නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා
    මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා.
    මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා
    ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ.
    ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි
    මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි.
    අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි.
    අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා
    ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා
    ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා
    මොකක්ද මේ ආලෝකය කියන්නේ?
    බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ
    ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා.
    චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම,
    ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම
    පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම ,
    විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව,
    එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම.
    ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත.
    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      www.srisambuddhamission.org/ssm/application-si.php
      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 9 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්සේ deshana පවත්වන , bawana වැඩසටහනක් පවත්වන ස්ථානයක් danaganne කොහොමද ?

    • @anushamalkanthi5424
      @anushamalkanthi5424 9 หลายเดือนก่อน

      දැනට කොළඹ පවත්වන වා, රමනිය ආශ්‍රිමයෙ පවත්වනවා 🙏

    • @anushamalkanthi5424
      @anushamalkanthi5424 9 หลายเดือนก่อน

      Sri Sambuddha Mission Trust එක බලන්න google එකේ. ඒකට contact කරන්න බලන්න

  • @GangaWijebandara-up2gr
    @GangaWijebandara-up2gr 8 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane

    • @-disiruwana3828
      @-disiruwana3828  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @MethudiChathweda
    @MethudiChathweda 9 หลายเดือนก่อน +3

    Sadu sadu ❤

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @hiroshandissanayake4280
    @hiroshandissanayake4280 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏