ලෝකයේ ලොකුම මානෙල්-Victoria waterlily

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ලොව විශාලතම මානෙල් විශේෂය....😍🌷❤️ -Victoria waterlily
    මානෙල් ලෝකයේ විශාලතම විශේෂය වන මෙම Victoria waterlily දකුණු ඇමෙරිකානු රටවලට ආවේණික මානෙල් විශේෂයක් වේ.
    මෙම මානෙල් විශේෂය සොයාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික උද්භිත විද්‍යඥයකු වන ජෝන් ලින්ඩ්ලි මහතා විසිනි.ඔහු විසින් තම බ්‍රිතාන්‍ය රැජිණට ගෞරවයක් වශයෙන් මෙයට වික්ටෝරියා යන නම තබන ලදී.

ความคิดเห็น •