නිතිපති ජනාධිපති ඇන්දුවාද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 340

  • @PadminiAkmeemana
    @PadminiAkmeemana วันที่ผ่านมา +79

    අනුරට අපි මෙතරම් බලයක් දුන්නේ මේ රට හදන්න අනුර මුන්ව නලවන්නා, එපා බලය පාවිච්චි කරන්න පනත් ගෙනල්ලා සම්මතකරගන්න අපි ඔබත් සමග ඉන්නවා

  • @irangipriyangani2673
    @irangipriyangani2673 วันที่ผ่านมา +69

    ඔබතුමා ලස්සනය රටක් හදන්න මේ දරණ වෑයමට ගොඩාක්ම ස්තූතියි 🙏

    • @iodpppolice3329
      @iodpppolice3329  23 ชั่วโมงที่ผ่านมา

      Thank you very much

  • @anushalalinthi3361
    @anushalalinthi3361 วันที่ผ่านมา +93

    කතා කරන්න අවශ්‍යම මතෘකාවක්. මම ගමන් යන්නෙම බස් වලින්. ඒවයෙ drivers ල ගන්න දෙයක් නෑ. බස් එකක් over take කලොත් බැනගන්නෙ අහගෙන ඉන්න බැරි ව්දියට. අපිට බස් එකේදි phone answer karanna බෑ. කන් පැලෙන්න දාපු අශෝබන සින්දු නිසා. විනයක් නැති ජාතියක්. මේ ගැන කියා දෙනවට සර් ට වෙනම සම්මානයක් දෙන්න වටිනවා. අනේ සර් ඔයාට ගොඩාක් ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rohanranjith6308
      @rohanranjith6308 วันที่ผ่านมา +2

    • @malanialwis6080
      @malanialwis6080 วันที่ผ่านมา

      @@anushalalinthi3361 ඇත්ත මගීන්ට එපාම වෙලා තිබුනෙ ඒ බස් කිසිම විනයක් නෑ වෙලාවකට පින් යන ගානට ගාටනව එක පාරට ප්ලේන් යන ගානට යනව වෙලාවකට ඉතිරි මුදල් දෙන්නම කැමතිනැහ CTB බස් පාරට දාන්න වැඩිපුර එවිට ගානට හැදිල එයිැමුණු ගෙ දේවාගටික

    • @sugethliya4256
      @sugethliya4256 วันที่ผ่านมา +2

      ඇත්තමයි....වැඩක් නරහැ කියල....කන් දෙදරනව...🤬🤬🤬🇮🇹

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 11 ชั่วโมงที่ผ่านมา

      මේ පැහැදිලි කිරීම ගැන හරි ම සතුටුයි.. මෙක මම දෙගිඩියාවෙන් හිටියේ.. thank you for your service much appreciated Sir

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 วันที่ผ่านมา +28

    බොහොම ස්තූතියි ඔබතුමාට...
    ඉතා වටිනා පැහැදිලි කිරීම්.
    ව්ශේෂයෙන් බස්රථ නම් අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕන.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 วันที่ผ่านมา +51

    ජනපති සොයුර ඔබට පුඵවන් මේ රට හදන්න...
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara วันที่ผ่านมา +22

    ඔබතුමාටත් ගරු ජනාදිපතිතුමාටත් අපෙ මෙ රජය ටත් දීර්ඝ ආයුශ කාලයක් උරුමවෙවා ශුරක්ශිත් රට ක අනාගත දරු පර පුරට යහ්පත්මපින් බිමක් උරුම වෙවා🙏🙏🙏👍👍👍❤

  • @NimalaWanasingha
    @NimalaWanasingha วันที่ผ่านมา +6

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤තෙරැවන් සරණින් නිදුක් නීරෝගි බව ලැබෙිවා ....!!!

  • @anulaanula3887
    @anulaanula3887 วันที่ผ่านมา +16

    වල් පැල ගලවලා පල දරන පැල හිටවමු ♥️👍
    අජිත් සර් ඔබගේ දැනු වත්කිරීම හිතා අගයමු ජයෙන් ජයවේවා අපේ ප්‍රාර්ථනාව ❤️

  • @WasanthiDissanayake-s4q
    @WasanthiDissanayake-s4q วันที่ผ่านมา +57

    මෙවැනි දූෂිත නීතිපතිවරුන් ඉවත් නොකරන්නේ මන්ද? ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කිරීම පිළිබඳව.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      මෙච්චර බලයක් දීලා මොන මඟුලට හුරතල් කරනවද මන්දා

  • @neildarshikaleyanage7329
    @neildarshikaleyanage7329 วันที่ผ่านมา +7

    රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින අජිත් ධර්මපාල මැතිතුමෙනි ඔබතුමාට ගොඩක් ස්තුතියි, දීර්ඝායු ලැබේවා!!!

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +44

    ප්‍රයි⁣වට් බස් වල සමහරක් රියදුරු හාකොන්දොස්තරලා අප්‍රසන්නයි CTBබස්සේවය ශක්තිමත් කරන විට ප්‍රයිවට් බස් සේවයත් ඉබේ හැදෙයි

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 วันที่ผ่านมา +26

    සමහර ත්‍රී රෝද රථ රියදුරන් විදේශිකයන්ට කරන අසාධාරණකම් ඕන තරම් අපි දකිනවා. ඒ සඳහා ද නියාමනයක් අවශ්‍යයි.

  • @godbless959
    @godbless959 วันที่ผ่านมา +16

    සුබම සුබ දවසක් වේවා ජේසු පිහිටයි සර්. පරෙස්සමින් ඉන්න. ජය වේවා. ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 วันที่ผ่านมา +47

    රටේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි කොන්දේසි විරහිතව සහාය දෙනවා. අපිව හිඟමනට දාපු කාලකන්නින්ට රඟන්න දෙන්නෙ නෑ.

    • @anushafernando6709
      @anushafernando6709 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් viswaya ita udu karanawa. ජනාධිපති thumani pamawa obe කනගාටුවට හේතුව wevi😢

    • @airanganijayalath1799
      @airanganijayalath1799 21 ชั่วโมงที่ผ่านมา

      Janapatita baninmna epa mulu ratama mun horakala minimarala kiyak iwara karannada tawama masa dekai ekin eka allai tawa hira gewal hadanna wei natmnam ella maranna wei iwasanna hora kaddi unta mokut kiwe na neda iwasimen inna

  • @KavindaMalalgoda
    @KavindaMalalgoda วันที่ผ่านมา +18

    Good morning ඔබතුමා ට.. තෙරුවන් සරණයි. ❤🎉

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka วันที่ผ่านมา +15

    අජිත් මහත්මයා අනුර කුමාර සහෝදරයාට කතා කරන්න එහෙම නැති වුනොත් රටේ අහිංසක මහජනතාවගේ බලාපොරොත්තු විනාශ වෙනවා .ඔබ තුමාට තෙරුවන් සරනයි .

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha วันที่ผ่านมา +19

    ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv วันที่ผ่านมา +34

    අනුරට බලය දුන්නේ නීති හදල හරි මෙ රට හදන්න. නීතිපති පොලීස් කොමිෂම මේ දෙකෙම ඉන්න උන් පන්නල දමන්න ඩ්න නැතිව මේක කරන්න බැහැ.

  • @amakusumlatha4468
    @amakusumlatha4468 วันที่ผ่านมา +15

    ඔබතුමාට ජාතියේ ප්‍රණාමය.❤❤❤

  • @thevabhas7225
    @thevabhas7225 วันที่ผ่านมา +22

    වසර ගණනාවක් අපි ආශිර්වාද කළ මේ පාලනයට කිසිම ආකාරයකින් ගෙදර යන්න දෙන්නේ නැහැ.🎉

  • @gunarathnamanikewijesundar4761
    @gunarathnamanikewijesundar4761 วันที่ผ่านมา +10

    ඔබතුමාට බොහොම ස්තුති යි ජනතාව දෙනුවත් කිරීමට ගන්න උත්සාහ ය ට අපිමුලා වෙලාද කියලා හිතෙනවා මාලිමාවට බලය දිලා දහස් ගනනක් ජනතාව ට් දුන්න පොරොන්දු බොදවෙලා යනවාද කියලා බයක් හිතනවා මෙතරම් සර් උනත් කොතරම් දෙනුවත් කරනවාද් එවාට පියවරක් ගන්න වාද කියලා සෙකයි

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i วันที่ผ่านมา +9

    අනිවාර්යයෙන් සුද්ද කල යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @truthseekerlk
    @truthseekerlk วันที่ผ่านมา +19

    මේ අනීතිපතියාව ඉවත් කරන්න හැකි ඉක්මනින් කටයුතු නොකලොත් මේ ආණ්ඩුවට අපල කාලයක් උදා වේවි

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +22

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr วันที่ผ่านมา +10

    ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් පුරවැසියෙකුගේ යුතුකම ඉෂ්ට සිද්ධ කිරීම වෙනුවෙන් ඔබ දරන උත්සාහය හා කැපකිරීම අතිවිශිෂ්ටයි අගය කරනවා බෙහෙවින් ස්තුතියි

  • @kaushalpriyanka35
    @kaushalpriyanka35 วันที่ผ่านมา +52

    නිතිපතියා පන්නන්නේ නැතුව අනුරට මේ සුද්ද කිරිල්ල කරන්න බෑ...නිතිපතියව පන්නල දාන්න ඕන. එහෙම නොවුනොත් මේ මාලිමාවේ ආණ්ඩුවත් හොරු අල්ලනව ඒක ඉර හද වගේ විශ්වාසයි. මේ කාළකන්නි හොරු අල්ලන්න හොරා අම්මගෙන් ආණ්ඩුව පේන අහනව . මේකත් මතක තියගන්න මේ ආණ්ඩුවට කියන්නේ ජන්තාව ලබාදීපු මැන්ඩේට් එක ක්‍රියාත්මක නොකරොත් ආණ්ඩුවට පාණ්ඩුව හදවල ගෙදර යවන්නේ..

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา +1

      නීතිපති පැන්නුවෙ නැත්නම් මේ ආණ්ඩු ආයේ කවදාවත් බලයට එන්නේ නෑ මේ අවසන් අවස්ථාව 😢

    • @airanganijayalath1799
      @airanganijayalath1799 21 ชั่วโมงที่ผ่านมา

      Iwasapalla ban api italia

    • @Lionsimon1948
      @Lionsimon1948 6 ชั่วโมงที่ผ่านมา

      ඇයි නිතිපති පන්නලා තෝ නිතිපති වෙන්නද? කක්කුසි හෝද හෝද ඉන්න එවුන්ට ගිය කලක්!

  • @jayanthabandara6562
    @jayanthabandara6562 วันที่ผ่านมา +11

    ඉස්තුති යි අජිත් මහත්ම යාට මජර දේෂපාලකයන් පන්නා දමමු අරගලයෙ ප්‍රතිඵල ලබා ගැනීම ට⁣ කටයුතු කරමු ජේසු පිහිටයි ⛪✝️🎅🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 วันที่ผ่านมา +5

    තෙරැවන්සරනයි සර්❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +19

    අජිත් සර් ඔබතුමාට නීතිගරැක රටක් අඟයන ජනතාවගේ ප්‍රණාමය ❤🙏

  • @apemathsclass8285
    @apemathsclass8285 วันที่ผ่านมา +17

    ඇයි මේ රජය තීරන ගන්න පමා
    නීති අංශයේ සිටින දූශිතයන්
    ඉවත්කරන්න
    ඇයි පමා?
    පුද්ගලික බස් රියැදුරන් බොහොමයක් විනයක් නැති
    අය

  • @SleepyAnteater-en5iz
    @SleepyAnteater-en5iz วันที่ผ่านมา +8

    ජනපතිතුමණි ඔබ තුමා ඇන්දෙන්න නම් එපා. එහෙම උනොත් මුළු රටම අනාථ්යි. බුද්දිමත් ජනතාවගේ එකම බලාපොරොත්තුව ඔබයි .

  • @anandajayakodi7204
    @anandajayakodi7204 วันที่ผ่านมา +15

    නියම පැහැදිලි කිරීමක්. මම හිතන්නෙ පටිට මෝඩයෙක් වුණත් සත්‍යය වටහා ගනියි.

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s วันที่ผ่านมา +22

    කවුරු කිව්වත් අහන්නෙ නැති හේතුව මොකද කියලා චන්දය දුන්නු අපාටත් ප්‍රශ්නයක්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      ඇත්තමයි අපිටත් ප්‍රශ්නයක් අපිට ජනාධිපතිතුමාවත් එපා වෙලා තියෙන්නේ

    • @airanganijayalath1799
      @airanganijayalath1799 21 ชั่วโมงที่ผ่านมา

      Na eya hin nulen me okkoma kargena yanawa iwasanna

  • @VisitMelb
    @VisitMelb วันที่ผ่านมา +51

    ඔබ තුමා කලින් ඉදම්ම කිව්වා පරණ හොරු තියාගෙන අනුරට කිසිම වැඩක් කරන්න බෑ කියල. මට එක ප්‍රශ්නයයි තියෙන්නෙ....අනුර ඇයි ප්‍රබල බලයක් තියාගෙන හොරු අයින් කරන් නැත්තේ ? පුලුවන් කම තියෙද්දි කරන් නැද්ද කරන්න බැරි හේතුවක් තියනවද ??

    • @RohanRanaweera
      @RohanRanaweera วันที่ผ่านมา +4

      Loke' diunu ratawala mageen gaman karanne ape' rate' wage' merry go round wala newei. Api bus ekakata naginne' gamana pahasuwen ikmanin yanna. Sindu ahannawath carnival balannawath race balannawath siya divi nasagannawath thuttu deke kondangei driverlagei balu katha ahagena paachchal vennawath newei. 2.50 private bus sevaya navaththanna nam CTB eka nawatha pana gahala ganna ona. Pravahana amathi thumek innavane'. Eya mekata madihath venna ona.

    • @DN-iw5km
      @DN-iw5km วันที่ผ่านมา +1

      Tiran+NPP Deal

    • @kamalanathanm6043
      @kamalanathanm6043 วันที่ผ่านมา +1

      Firstly Gemunu should come to the roads to see how the bus drivers behave on the streets for which I believe he has no time.

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      අපිට දැන් පාරට බහින්න වෙනවා බෝඩ් අල්ලගෙන 159 දීලා පොල් ගහනවද අහන්ඩ

  • @KumuduniKumari-j6y
    @KumuduniKumari-j6y วันที่ผ่านมา +12

    ජය වෙිවා ❤❤❤❤

  • @rathnayakarathnayaka-di5kp
    @rathnayakarathnayaka-di5kp วันที่ผ่านมา +2

    මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r วันที่ผ่านมา +3

    අතිවිශිෂ්ඨයි පැහැදිලි කිරිිමි.....❤

  • @PadminiKumari-pe3vk
    @PadminiKumari-pe3vk วันที่ผ่านมา +7

    සියලු ජනතාව නිතිපතිට එලවන්න එකතු වෙන්න.

  • @sherinfernando9263
    @sherinfernando9263 วันที่ผ่านมา +12

    බස් රියදුරන් රනිල් සඡිත් රාජපක්ෂ කට්ටිය වගේම තමයි. නීතියට කිසිම ගරැ කිරීමක් නැත. ජොන්ස්ටන් බදු නොගෙවීම සහ මාර්ග නීති කඩ කිරීම දෙකම සමානයි.

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +113

    ඔය දුෂිත මිනීමරැ දේශපාලුවන්⁣ ගේ නීතිපති හා දුෂිත මිනීමරැ දේශපාලුවන්⁣ ගේපොලිස් කොමිසම ඉවත් කළ යුතුමයි ගරැ ජනාධිපති තුමනි ඇයි ඔබතුමා පියවර නොගන්නේ?

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri วันที่ผ่านมา +5

      කොමිසමේ.ගලව්නු..කළිසම

    • @RachithaPrasad-ur5fy
      @RachithaPrasad-ur5fy วันที่ผ่านมา +6

      Meya wahaama wenas kala yuthu deyak.

    • @SujeewaJayaweera-ns6cf
      @SujeewaJayaweera-ns6cf วันที่ผ่านมา +10

      159 තියගන ආණ්ඩුව බමිබු ගහනවා

    • @NiroshaLiyange
      @NiroshaLiyange วันที่ผ่านมา +1

    • @vidu-l4g
      @vidu-l4g วันที่ผ่านมา +1

      ​@@SujeewaJayaweera-ns6cfවාහනේ, ගේඩර් හයිකරගන ඉන්න අයට බම්බුගහනවා වගේ තමයි පෙන්නේ.

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 วันที่ผ่านมา +7

    සුභ දවසක් සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnilRanasinghe-s9z
    @AnilRanasinghe-s9z วันที่ผ่านมา +8

    මෙ ආන්ඩුව ගෙන්න අපි සැහෙන කැප කිරීමක් කරා මෙ ආන්ඩුව පෙරලෙනවා හෙතුව නායකයන්ට කෝන්ද පන නෑ

  • @apemathsclass8285
    @apemathsclass8285 วันที่ผ่านมา +15

    මාර්ගයේ කැමරා පද්ධතිය ක්
    සවිකරන්න
    බස්රථ වල අනවශ්‍ය දේවල් සියල්ල සියල්ල සියල්ල
    ඉවත්කරන්න
    ඉවත්කරන්න ඉවත්කරන්න

  • @keshus1109
    @keshus1109 วันที่ผ่านมา +5

    අපේ ආගම තියෙන්නේ අපේ හිතේ, හොයල බලන්න ඔය බස් , 3වීලර් කාරයෝ කීදෙනෙක් ගංජා , කුඩු අදිනවද කියල, කීදෙනෙක් කුඩු ගංජා ගහල රිය පදවනවද කියල ? OIC උදේ 6ට පාරට එන්න ඕනේ, සමහර පොලිස් නිලධාරීන් උසස් නිලදාරියෙක් පාරේ නැති උනහම අසරණ වෙන අවස්ථා දැක ඇත.
    අපි රටේ නීතියට ගරුකරමු.

  • @Christy-m1j
    @Christy-m1j วันที่ผ่านมา +4

    ජයවේවා sar👍🏻

  • @niroshfernando5175
    @niroshfernando5175 วันที่ผ่านมา +2

    #කාලකණ්ණි නීතිපතිව ඉවත් කල යුතුමයි.

  • @jhaperer9929
    @jhaperer9929 วันที่ผ่านมา +12

    AKD අන්දන්න පුලුවන් කපටි දක්ෂයෙක් දැනට මේ රටේ ඉන්නවා කියලා හිතන් අමාරැයි. හිටපු නායක ආච්චිලා නායක ආතලා කොච්චර උත්සාහ කලාද. AKD is AGGRESSIVE KIND DETECTOR.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      නමුත් බලතල තියාගෙන නටන නැටුම මොකක්ද 😵‍💫🤕

  • @Tissagmail1962
    @Tissagmail1962 วันที่ผ่านมา +12

    ඉස්සර වෙලාම අධිකරණ අමාත්‍යාංශයට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් හොඳ ඇමැති කෙනෙක් පත්කරගත යුතුයි නැතුව මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න නෑ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      ඇත්ත වාසුදේව නානායක්කාරයට තිබුණා හොඳ කොන්දක් මේ තරුණ නීතීඥයාට වඩා

  • @claudedon3508
    @claudedon3508 วันที่ผ่านมา +7

    ඔබ තුමා ලංකාවේ original news දෙන්නේ මෙවැනි දේවල් ලංකාවේ TV එකේ wath මෙවැනි news අපිට ලැබෙන්නේ නැහැ

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 วันที่ผ่านมา +12

    ගැමුණු වග කියන්න ඕන මේවට..
    දුශිතයො ළග ලැගගෙකන හිටියා..
    දැන් සිජහයෙක් වෙන්න හදනවා....
    😂😂😂😂😂😂😂😂😂

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i วันที่ผ่านมา +5

    සියලු වල් පැල ගලවා දැමිය යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi วันที่ผ่านมา +7

    ඔබ තුමා සත්‍ය ප්‍රකාශ කර දුෂිතයන් එලවලා දාන්න රටෙ ජනාධිපති තුමාට බලය තියනවා ඇයි පසුබට වෙන්නෙ නීතිපති තුමා ලා වැඩක් නෑ සල්ලි වලට නීතියත් යවයි .නීතිපති තුමිය ක් හොද ඔබ තුමාට කිව නොහැකිය ශක්තියක් ධර්මපාල මැතිදුන් ගෙන් ලැබෙනවා. ජනපති තුමනි ඔබ තුමාට මෙම සියලු කාර්ය්‍යන් ඉටු කර ගැනීමට ධර්මය ශක්තියක් ම වෙවා.බුදුසරණයි.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      මොන මගුලකට ගෙන්නලා සාකච්ඡා කරනවද තේරෙන්නෑ ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද ඇත්තටම

  • @GunawardanaHA
    @GunawardanaHA วันที่ผ่านมา +6

    බස් පුශ්නය කථා කළ යුතු කංලා්චිත පුශ්නයක් , නමුත් එහි යථාර්ථය තේරැමි ගැනිමට පුවාහන අංශවල සමහරෙකුට හැරෙන්න බොහෝ දෙනෙකු ගේ දැනුමි පුමාණවත් නොවුනත් හෝ දැනුවත් වුවත්, නොදත්තවුන් සේ සිටින්නවුන්ද වෙති, ඒ බැව් වටහා ගෙන් මෙය මෙයට වඩාා අසාළ පාර්ශවයන් විවිධ කුම මගින් දැනුවත් කර ඔහුන් ගේ සැබැ එකගකත්වයෙන් මේ සත් කුියාව අරඹන්නට තිඉුනි, ඉක්මන් වුනා වැඩි මිසක් කුියාව නරක නැහැ, හසරක් නොදන්නා ගැමුුණු ලා විරයෝ වෙන්න හදන්නනේ නැහැ, මෙිි නිති ගරැක නොවනු කුියා වලින් සිදුවන අනතුරැ වලින් සිදුවන ලමයින් ගෙි මරණ වලක්වා ගැනිමට පොළිසිය දරණ උත්සාහය වැරදිව සිතන්න එපා,

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 วันที่ผ่านมา +12

    තවම උඩ පුටුවල තක්කඩි වැඡඹෙනවා. මාලිමා ආණ්ඩුව ගෙදර යවන්න දැන් ඉන්න ටික හොඳටෝම ඇති.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm วันที่ผ่านมา

      බබා හුකම් කර කර හිටියොත් ලඟදිම යන්න වෙයි

    • @airanganijayalath1799
      @airanganijayalath1799 21 ชั่วโมงที่ผ่านมา

      Ara hoora ravia epamai parlimentuwata

  • @WatagodagedaraSenevirathna
    @WatagodagedaraSenevirathna 7 ชั่วโมงที่ผ่านมา

    රියදුරු මහතුන් දැනුවත් කිරීම ඉතා වැදැගත් ,ආණ්ඩුවිරෝධීන් ගෙනියන කුමන්ත්‍රණ අනිවාර්යයෙන් පරාජය කළයුතුයි .ස්තුතියි

  • @apemathsclass8285
    @apemathsclass8285 วันที่ผ่านมา +9

    OIC වග කියන්න ඕන

  • @Chikanlikan0101
    @Chikanlikan0101 วันที่ผ่านมา +5

    Thank you for the statistics and showing the depth of this problem. People are numb and so blind to the situation. What matters to them is their "fun"

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake วันที่ผ่านมา +1

    අලුත් අපේ ආන්ඩුවට තෙරැවන් සරනයි .

  • @rvandephili
    @rvandephili วันที่ผ่านมา +19

    දැනට රටේ ඉන්න ලොකුම තක්කඩියා තමයි නීති-තියා ඔහුව වහාම එම තනතුරනේ ඉවත් කරන්න ඕන ඇයි ඒක කරන්නෙ නැත්තෙ

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake วันที่ผ่านมา

    ඔබ තුමා ට තෙරුවන් සරනයි .ඔබතුමා ගේ දැනුවත් කිරීම රටට බොහෝම වටිනවා .

  • @Violetweerasinghe-q8d
    @Violetweerasinghe-q8d วันที่ผ่านมา +1

    සර්ටත් පවුලේ සැමටත් සුභ උදාසනක් ප්‍රාර්ථනා කරමි
    ඇත්තටම සර් සත්‍ය හෙලිදරව් කරත් ජනාධිපති තුමා මේ දූෂිත යන්ට දඩුවම් කලේ නැත්නම් රටේ ජනතාව දැඩි කළකිරීමට පත් වෙනවා
    සියලු දෙනාම ඔහුව බලයට ගෙනාවෙ මේ දූෂිත යන් ගෙන් රට බේරා ගන්න
    සර්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @jeevansoysa7566
    @jeevansoysa7566 วันที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි ඔබතුමාට බලය දුන්නේ හොරු රැලට දඩුවම් දෙන්න පුලුවන් පාර්ලිමේන්තුවෙ බලය දුන්නේ රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුතියි ♥️♥️

  • @LovelyBabyKittens-rq6sy
    @LovelyBabyKittens-rq6sy วันที่ผ่านมา +1

    Ape janadipathi thuma danuwath kara anduwa sakthimath kara gana yamu oba thumata godak pin❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AlokaSubasinghe
    @AlokaSubasinghe วันที่ผ่านมา +5

    Mr.Ajith.you.are.correct .

  • @syryanygood-y5w
    @syryanygood-y5w วันที่ผ่านมา +1

    suba dawasak obathumata ratae janathawa danuwath karana obathumata godak sthuthi jaya waewa ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @Readwithme670
    @Readwithme670 วันที่ผ่านมา

    😢 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි තව තවත් ශක්තිය ලැබේවා

  • @rajinipadmasiri6204
    @rajinipadmasiri6204 วันที่ผ่านมา +2

    A great salute to you for your service. People like you are behind the president is the biggest strength to the government. ❤❤❤❤

  • @ChandrasiriGamage-cj4fl
    @ChandrasiriGamage-cj4fl วันที่ผ่านมา +1

    Good submission of facts.Truth will prevail while falsehood is exposed BUT.....?.
    THANK YOU MR. AJITH.

  • @nuwanperera8140
    @nuwanperera8140 วันที่ผ่านมา +5

    අදවනවිට ශ්‍රී ලන්කාවෙ මුලු බස් කර්මාන්තයටම 100%ක්ම හෙනගලා තියෙන්නේ මේ පවුකාර ගැමුනු කියන කාලකන්නියා නිසා..මේ අසමජ්ජාතියා තමයි දූශිත දේශපාලාච්නයන් සමග එක්කහු වෙලා ලන්කාවේ නවීන තාක්ෂණය අනුකූලව සුවපහසුවට ගමන් කල හැකිව තිබූ මුලු බස් කර්මාන්තයම නැත්තටම නැති කලේ..කවද හරි මේකා හෙනහුරා මැරුනු දවසට තමයි ලන්කාවේ බස් කර්මාන්තයට යහපතක් සහ සෙතක් වෙන්නේ..එහෙම නැත්නම් මේකව මෙතනින් එලවලාම දාන්න ඕනේ..ඒවගේම අවුරුදු 40ක් පරන ලොන්ත, මරන්න ඌරෝ පටවාගෙන යන ලොරිබොඩි සහිත ටකරන් 12-10 සියලුම private සහ CTB ලේලන්ඩ් බස් ලන්කාවේ පාරවල් වලින් 2025මේ වසරේදී ඉවත් කලයුතුයි ..වර්තමාන රජය හැකි ඉක්මනින්ම මේ වෙනසට යායුතුයි .

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 วันที่ผ่านมา +3

    Good morning sir ,♥️♥️♥️🙏🙏🙏

  • @geethayakupitiyage8894
    @geethayakupitiyage8894 วันที่ผ่านมา

    That’s true. What you said about modified vehicles. It should do in Srilanka tv broadcast. Your efforts is greatly appreciated. Cheers!

  • @MohamedSakkaff
    @MohamedSakkaff วันที่ผ่านมา +3

    Actually you are correct. Honorable president must diclare his full power. Surrounding is very very danger. We want a good and clean Sri Lanka.

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +4

    ආයුබෝවන් 🙏සර්

  • @RohanBandara-p4i
    @RohanBandara-p4i วันที่ผ่านมา +1

    Mr honest ajith dharmapala U don't stop Your mission! U R always 100 % right! There 4 we were with U! OIC must take all the responsibility of the City! Thakkadi hora neethi Pathi & police lokko must dismiss immediately!

  • @gangaappuwa7795
    @gangaappuwa7795 วันที่ผ่านมา

    Malimawata jayaweva jayaweva budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏budunge darmaya sathyai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 วันที่ผ่านมา +2

    අජිත් මහත්තයා මම දිගු කලක් තිස්සේ ඔබගේ විඩියෝ බලන කෙනෙක් .හැබැයි දැන් මට පුුශ්නයක් මතු වෙනවා.හැම පත්කිරීමකටම ඔබතුමා විරැද්ධ වෙනවා .මුර්දු පුුනාන්දු පත් කරන කොට ඒකට විරැද්ධ උනා .දැන් මෙි අලුත් කෙනාටත් විරැද්ධව කතා කරනවා .මෙි විදියට ගියොත් මෙි නිලතල වලට පත් කරන්න ,ලංකාවෙන් කෙනෙක් සොයා ගන්න කෙනෙක් නැති වෙයි වගේ.තවද මට හිතෙනවා ඔබ පොලිස් සේවයේ ඉන්න කාලේ ඔබට සිිදු වෙච්ච පුද්ගලික අසාධාරණ කමි නිසා මුලු පොලිස් දෙපාර්තමේන්තුවත් එක්කම දැඩි තරහකින් ඉන්නවා වාගේ .ඒකාකාරි බවත් වැඩි වෙලා මෙහෙම කිවුවෙි තරහකට නොවෙයි ආදරයට.අර සේපාල් කියන චරිතය මතක් වෙනවා.

  • @kusumsalgado1777
    @kusumsalgado1777 วันที่ผ่านมา

    Mr.Dharmapala, totally agree with you ! When the Police or any other authority try to activate the existing laws, those who cannot , and do not want to comply, make a big noise to mislead the citizens! This has to be stopped at any cost if we all want a law abiding country! Thank you so much about your tireless efforts to clean up the political weeds planted by all the political criminals in the past! And your effective communication that really hits those who really need it!

  • @Amarathunge
    @Amarathunge วันที่ผ่านมา +1

    ස්තුතියි .......

  • @Indrani-mj6ui
    @Indrani-mj6ui วันที่ผ่านมา +1

    සුභ උදැසනක් වේවා

  • @jayampathythissera6201
    @jayampathythissera6201 วันที่ผ่านมา +3

    Well said sir

  • @sriyaperera480
    @sriyaperera480 19 ชั่วโมงที่ผ่านมา

    අජිත් දර්මපාල මැති තුමනි ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය් ඇත්ත ඇතිසැටියෙන් පැහැදිලි කිරීම ගැන .ඔබතුමාගේ ඔය දැනුම්දීම් හරිම වටිනවා මම හිතන්නේ ඔබතුමා කට ඇත හොද ලංකා පුත්ත්‍රයෙක් ඔබතුමාට ස්තුතිය් රජය අපහසුතාවයට පත්කරන්නන්හට කෙලින්ම ඇගිල්ල දික්කිරිම සදහා . ඔබතුමාට ඉදිරියටත් ඇත්ත කතාකරන්න ශක්තිය දහිරිය ලැබේවා

  • @ChamindaLolithaPerera
    @ChamindaLolithaPerera วันที่ผ่านมา +2

    BROTHER YOU ARE A REALLY A GOOD HEARTED GENTLEMAN. THAN A LOT AND LOVE YOU...

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo วันที่ผ่านมา

    Obathumata sthuthi apiwa danuwath kalata . Devi pihitai❤❤❤❤❤❤❤🎉

  • @DonnaThuduwage
    @DonnaThuduwage วันที่ผ่านมา

    Thank you for explanation

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 วันที่ผ่านมา +2

    Respect Mr.AJITH and A.K.D. ❤❤.

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 วันที่ผ่านมา

    පොලිස්පතිතුමනි ස්තුතියි.

  • @KhemaSubhashini
    @KhemaSubhashini วันที่ผ่านมา +1

    Thank you so much saho

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake วันที่ผ่านมา

    ඔබ තුමාගේ එඩිතර කමට respect sir

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 วันที่ผ่านมา +1

    Good morning Ajith mathathaneni, jaya tv gena obathumata veradi thorathurak lebunado kiyala hithenawa. Eya denuth weda karanawa live. Peo tv 94 channel eka. Obathumage thorathuru sawadya bawa kiyawanna kiwwada danne ne. Hoya balanna. Suba dawasak wewa.🌟

  • @Lanka-h8r
    @Lanka-h8r วันที่ผ่านมา +3

    Very true ❤❤❤

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt วันที่ผ่านมา +3

    Trivihil karaoke bas karayo nisai mahaparay harima karadarai NPP aka may nithiya digatama karanna mulujanathawama NPP akathakkai niyamai munisa paray harima karadarayak karadarayak ❤❤❤❤❤

  • @KumarayaKandi
    @KumarayaKandi วันที่ผ่านมา

    👍♥️🇱🇰 අජිත් සහෝ..🇱🇰❤️👍..

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 วันที่ผ่านมา +1

    Thank you.

  • @leelagunasekara1554
    @leelagunasekara1554 วันที่ผ่านมา +3

    AKD Oya NEETHI PATHIYA amuda gahala eliyata damanna katha minehek Polonnaruwa janathawa me gana hadak naganna

  • @sheherasilva7118
    @sheherasilva7118 วันที่ผ่านมา

    Thanks Mr Ajith 🎉🎉🎉

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 วันที่ผ่านมา +4

    සහෝදරවරුනි තේරුම් ගන්න රටේ තක්කඩි කවුද කියල ඔබ ළඟ සිටම තේරුම් ගන්න.
    ඒ තක්කඩි ඔබ ළඟ ම සිටී
    උන්ට එකතු නොවන්න.
    හරි දේ කරන්න හරි විදියට හිතන්න ඔ
    එවිට
    ඔබ වටා විශාල ශක්තියක් ගොඩ නැගෙනව ජනතාව ව ඔබ සමග සිටිනවා ඔබ තනි වෙන්නෙ නෑ . ඔබ වෙනුවෙන් ඔබ හිතන ආකාරයට ම හිතන අපේ රටේ අපීට ආදරය කරන මිනිස්සු එකතු වෙනව .

  • @LakiDias
    @LakiDias วันที่ผ่านมา

    Well said Mr. Ajith 🙏👍

  • @HabarakadaAriyawansa
    @HabarakadaAriyawansa วันที่ผ่านมา +2

    ආදරනීය බුද්ධිමත් ජනතාවනි රජයට ෂ්ණික තීන්දු තීරණ ගන්න නම් බුද්ධිමත් ජනතාව නීතිපතිය ඇතුළු දේපාර්ත මේන්තුවම ක්ලීන් කරන්න කියල බලපෑම් කරන්න ඕනා උද්ගෝෂණය කරන්න ඕනා චන්දය දීලා කතිරය ගහලා පැත්තකටවෙලා බකන්නිලන් ඉදල හරියන්නේ නෑ෴රජයලවා වැඩ ගන්නනම්෴ පාරට බැහැල වැඩකරන්න වෙනවා

  • @samansenavirathna5814
    @samansenavirathna5814 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤saudi saman