රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ Rallen Rallata | Hirui Mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #Hirui_Mamai

ความคิดเห็น • 38

  • @Pramodya-l4w
    @Pramodya-l4w 6 วันที่ผ่านมา +1

    ලස්සන යි ගායනය පුතාගෙ ❤️ ⭐⭐⭐

  • @lksiaee6853
    @lksiaee6853 9 หลายเดือนก่อน +2

    දේව පිහිටයි බුදු සරණයි පුතේ පුළුවන් තරම් ඒ වගේ ලස්සන සින්දු කියන්න අපි ගොඩාක් කැමතියි ආසයි අහන්න මමත් ආසම ගායකයෙක් තමයි විජය කුමාරතුංග මහත්මයා කියන්නේ එයාගේ චිත්‍රපටය එයාගේ සින්දු එයා හරි හොඳ කෙනෙක් එයා දුප්පත් මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙච්ච කෙනෙක් ඒ වගේ මිනිස්සු දැන් නෑ පුතේ ඒ නිසා ඒ ඉස්සර මිනිස්සු මතක් කරන්න ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! ඉදිරියෙන් ඉදිරියටම යන්න පුතේ

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 9 หลายเดือนก่อน +1

    Wow ...very beautiful singing puthe 👍❤❤ .
    Old best .

  • @venrupahagnanarathana672
    @venrupahagnanarathana672 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතාට හරිම ලස්සනයි

  • @shanakamadu1526
    @shanakamadu1526 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි puthe❤❤❤

  • @harsha799
    @harsha799 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි චුටි පුතෙ ❤❤❤.දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 12 ඉන්නවා අපේ චුටි පුතා ඉදිරියටම යන්න සුභ පැතුම් ❤❤

    • @milanimotomaski8303
      @milanimotomaski8303 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmali4029
    @lakmali4029 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙවි පිහිටයි.. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාට❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි දෙවි පිහිටයි පුංචි පුතාට🙏🙏🙏♥️💖💖💖🥰🥰🥰🥰ලස්සනයි

  • @suwarank9065
    @suwarank9065 9 หลายเดือนก่อน +1

    ශා.නියමයි.සුදු පුතේ .බුදු සරනයි ඔයාට ආදරෙයි ❤❤❤

  • @user-zw3de6zz1i
    @user-zw3de6zz1i 9 หลายเดือนก่อน +1

    ලස්සනයිගොඩක් ආදරෙයි බුදු සරණයි මැණික❤❤❤

  • @user-rm3io8tz3i
    @user-rm3io8tz3i 8 หลายเดือนก่อน

    බුදුසරණයි සුදු මහත්‍ය,❤❤❤❤❤❤

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 9 หลายเดือนก่อน +2

    මල්ලි සුපිරි

  • @chandrakumari784
    @chandrakumari784 9 หลายเดือนก่อน +1

    Harima hodai putha

  • @user-tl3vj1fz7n
    @user-tl3vj1fz7n 9 หลายเดือนก่อน

    ඔයා දැන් මං ආසම ගායකයේක් හරිද 🎉🎉🎉❤❤❤

    • @user-ov3ub6ut5t
      @user-ov3ub6ut5t หลายเดือนก่อน

      ලස්සනයි මැණික ❤❤❤❤

  • @irfanriyadh6491
    @irfanriyadh6491 9 หลายเดือนก่อน +1

    Fantastic songs putha congratulations ,
    Mohamed irfan riyadh saudi arabia

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 7 หลายเดือนก่อน

    lassana sinduwak thiyenawa oyata ewannam.....kemathinam lassana thanuwak dala kiyanna.......

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 7 หลายเดือนก่อน

    pinawantha petiyoo....lassana gamanak yanna idiriyata demaupiya ashiwadayen..............subama suba anagathayak pinwantha puthuta pathami adarayen

  • @maddumagekrishaniharsha9810
    @maddumagekrishaniharsha9810 9 หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ලි ❤ඔයාට සුබ අනාගතයක් ❤

  • @kumarilanka5197
    @kumarilanka5197 9 หลายเดือนก่อน

    බුදුසරණයි පුතේ❤❤❤❤❤

  • @chandrakumari784
    @chandrakumari784 9 หลายเดือนก่อน +1

    Ok 2:45

  • @rathnasirium21
    @rathnasirium21 9 หลายเดือนก่อน

    wish for long journey පුතේ❤❤❤❤❤❤❤❤

  • @akasheshmika4594
    @akasheshmika4594 9 หลายเดือนก่อน +1

    අනේ නිල්වන් මුහුදු තීරේ සින්දුවත් කියන්නකො අනේ ❤️❤️❤️

  • @ranagameingsl8446
    @ranagameingsl8446 9 หลายเดือนก่อน +1

    ශා ශා😁

  • @indranialwis8288
    @indranialwis8288 9 หลายเดือนก่อน

    ❤❤❤❤ලසනයි.පුතුනේ😊

  • @gangaappuwa7795
    @gangaappuwa7795 9 หลายเดือนก่อน

    Lassanai pute h guuu godak lassanai vije maama mathak wenna hoda adahasak thiyena geetha 👏👏👏👌budusaranai 🙏🙏🙏❤️🥰🥰🥰

  • @mahagamatv4018
    @mahagamatv4018 9 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 9 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉

  • @ajithandara
    @ajithandara 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ashaniranthaka7611
    @ashaniranthaka7611 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 3 หลายเดือนก่อน

    👍🏽🤭❤️

  • @nirmalamadushadani244
    @nirmalamadushadani244 9 หลายเดือนก่อน

    😂😂😂😂

  • @samanthapalitha7728
    @samanthapalitha7728 9 หลายเดือนก่อน

    ❤.lassanai puta b s ,🌹🌹🌹🌹🌹

  • @SamanPradeep-dv4wj
    @SamanPradeep-dv4wj 9 หลายเดือนก่อน +1

    මටනම් හරියන්නේ නෑ 😀😀😀😀

  • @vidanapathirana3005
    @vidanapathirana3005 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @buddhikaanuradha3989
    @buddhikaanuradha3989 9 หลายเดือนก่อน

    ❤❤❤