Igilennata Asai (ඉගිලෙන්නට ආසයි) Aksha Chamudi Music Video 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @tharindubandara9196
    @tharindubandara9196 ปีที่แล้ว +704

    මේ ගීතය දවසක් ඇතුලට මේ තරම් දුරක් ගෙනාවට ඔයාලා හැමෝටම ස්තුතියි ❤මේවගේ තව නිර්මාණ ඉදිරියටත් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනව ස්තුතියි ඔයාලා හැමෝටම ආදරෙයි ❤🙏

    • @NamalDahanayake
      @NamalDahanayake ปีที่แล้ว +14

      තවත් මෙවැනි අනර්ඝ නිර්මාණයන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ජය වේවා !!! බුදු සරණයි !!! ❤️❤️❤️

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว +10

      සුභ පතනවා තවත් මෙ වගෙ නිර්මාණ කරන්න ඉදිරියෙදී. බුදු සරණයි

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන් ඔයාටත් සුබ පතනවා ❤❤

    • @tharindubandara9196
      @tharindubandara9196 ปีที่แล้ว +8

      @@wivant9008 thanq so much 🥰😍

    • @tharindubandara9196
      @tharindubandara9196 ปีที่แล้ว +7

      @@suddi3715 thanq so much 🥰😍

  • @madhusoyza9136
    @madhusoyza9136 ปีที่แล้ว +220

    පව් මේ බබාට ගොඩක් නරක විදියට බැන්නා මිනිස්සු පහුගිය දවස් වල.එයාට සල්ලි හෙව්වේ එයාගේ ටැලන්ට් එක පෙන්නලා.එයා තරගෙ දිනපු දවස් වල සද්ද නැතිව ඉදලා දැන් සින්දුවක් රිලීස් කරානම් මෙහෙම trending වෙන්නේ නෑ.දිනුවට පස්සේ එයා show වල සින්දු කියපු නිසා තමයි එයාව තමත් මිනිස්සුන්ට මතක .පව් ගොඩක් දුප්පත් නිසයි එයා එහෙම show wala sing kale.මෙයා එක්කම දිනපු දක්ෂම තරැව තමයි ඉරේෂා රාජිනි කියන්නේ .කෝ එයාලා ගැන අහන්න වත් නෑ.දැන් සින්දුවක් රිලීස් කරත් එයාලව මිනිසුන්ට මතක නෑ.godak රියැලිටි වලින් දිනන අය දැන් පේන්න වත් නෑ.ඒ නිසා මේ අහිංසක ලමයට බනින්න එපා .එයාගේ ටැලන්ට් එක අගය කරන්න .❤️

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys 10 หลายเดือนก่อน +2

      Aththa pau

    • @CBLankaMicrocreditltdMonaragal
      @CBLankaMicrocreditltdMonaragal 10 หลายเดือนก่อน

      ❤❤❤

    • @apekamahabadunugamaikama4285
      @apekamahabadunugamaikama4285 10 หลายเดือนก่อน

    • @KawyaSathsarani-u3x
      @KawyaSathsarani-u3x 10 หลายเดือนก่อน +9

      මේ රටේ ඉන්න එවුන්ගෙ තියන කුහක අදහස් නිසා රට හැදෙන්නෙත් නැ ඉන්න එවුන්ට හැදෙන්න දෙන්නෙත් නැ තව එකෙක් ඉස්සරහට යනවටකැමතිනැ 😑

    • @ranildanushka-be3ri
      @ranildanushka-be3ri 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 ปีที่แล้ว +108

    අපි වයසට යද්දි, ඉංදියාවේ ශ්‍රේයාගෝෂාල් වගේ, ලංකාවේ ආක්ශා වෙවි... බැරි නෑ.. තාමු පොඩිනේ දුවේ..
    මහන්සි වෙන්න...
    දළඳව පිහිටයි...😍🙏

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 ปีที่แล้ว +86

    ඇන්ජලිනා දුව ඔයාගේ මුහුණේ තියෙන ලස්සන අලංකාරය හැමදාමත් තියෙන්න ඔනි ඔයාට ලක්දෙරනේ ඉහලටම යන්න සුභ පතනවා❤❤❤ ජේසු පිහිටයි දුව

  • @dayanimalkanthi5289
    @dayanimalkanthi5289 ปีที่แล้ว +422

    අක්ෂාගේ මූණ හොදටම වෙනස් වෙලා.... ලස්සන වෙලා ❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +92

    හොඳ අනාගතයක් තියෙන, ලංකාවට කීර්ති⁣යක් ගෙනෙන දක්ෂ දරුවෙක්!

  • @chandikasenarath9348
    @chandikasenarath9348 ปีที่แล้ว +457

    හරිම ලස්සනයි ලංකාවේ ජනප්‍රියම පුංචි ගායන තරුව ආක්ශා චමුදි හදවතින්ම සතුටුයි ආදරෙයි 🥰❤️🌹

  • @sahannethmina6093
    @sahannethmina6093 ปีที่แล้ว +31

    මුතු කැටයක් මෙන් ඔබ සැමදා දිලේවා සුදු දුවනි ඔයාට තෙරැවන් සරණයි

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +210

    කෙල්ල ලොකු වෙලා නේ ලස්සනත් වෙලා Congratulations නංගි ❤️ නිදුකානනේ ආසම සිංදුක් keep it up

    • @tbrecordz8087
      @tbrecordz8087  ปีที่แล้ว +2

      thanq so much 😍🥰

    • @tharindubandara9196
      @tharindubandara9196 ปีที่แล้ว +1

      ❤❤

    • @nimsaraayesh
      @nimsaraayesh ปีที่แล้ว

      Mama prarthana karanawa Akka ta gayana kirimata thawath hakiwewa kiya theruwan saranay

    • @warpperera700
      @warpperera700 5 หลายเดือนก่อน

      Jesupihitai පුතා

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +25

    ගීතලොව ජයගන්න ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා.....!

  • @dilumlakshan598
    @dilumlakshan598 ปีที่แล้ว +235

    කවදා හරි දවසක රටේ දක්ෂ ගාකාවක් වෙනවා ෂුවර් 😍❤

  • @trending_music_academy
    @trending_music_academy ปีที่แล้ว +108

    ලස්සන voice එකක් අනේ...🥺
    අපිව වට්ටන්න ගොඩක් අය එකතුවෙයි ඒත් අපිව දිනවන්න කවුරුත් කැමති නෑ ඒකතමයි ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය. ඔයාව කොච්චර ප්‍රතික්ෂේප කරත් කවුරුවත්ම ගනන් ගන්නේ නැතිව ඔයා ඔයාගේ ගමන යන්න ජයවේවා.....🔥
    @Trending music academy

    • @tbrecordz8087
      @tbrecordz8087  ปีที่แล้ว

      😍😍

    • @kmgvamsi884
      @kmgvamsi884 ปีที่แล้ว

      Harima lassana vela aksha chamidusupiri❤❤🥰

  • @roshithashehan2296
    @roshithashehan2296 ปีที่แล้ว +196

    එයා දැන් ලොකු ළමයෙක් 😍 ලස්සන voice eka ❤️

  • @rajasiri1057
    @rajasiri1057 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤assanai manika ,Aqarei oyata manika 😎😎😎😎

  • @hasharamithusi8975
    @hasharamithusi8975 ปีที่แล้ว +29

    ආක්ශගෙ කටහඩත් ලස්සන වෙලා එයත් ලස්සන වෙලා

    • @rajasiri1057
      @rajasiri1057 7 หลายเดือนก่อน

      Aththata godak lassanai manika❤❤❤ hariqa😊😊

  • @anushagamage2937
    @anushagamage2937 ปีที่แล้ว +13

    අක්ෂා වෙනස් වෙලා ලස්සනයි😍

  • @pinimuva
    @pinimuva ปีที่แล้ว +36

    අක්ෂා චමුදිට දැන් ' සිහිනයකි රෑ ' උනත් ගහන්න පුළුවන් තරම් තමන්ගේම සුපිරි සින්දු සෙට් එකක් තියනවා මේ තරම් පොඩි වයසකදී

    • @rajasiri1057
      @rajasiri1057 7 หลายเดือนก่อน

      Aksha oya thava iqiriyata yanna navaththanna thuva iqiriyata yanna othsaha karannaoyata iqiriyata yanna kiyala pathana karanava haraqa😊😊😊😊😊😊😊😊😊😊😊❤❤

  • @rajasiri1057
    @rajasiri1057 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුන්චි ආක්ශා❤❤❤❤❤❤

  • @emma_grl636
    @emma_grl636 ปีที่แล้ว +61

    දැන් ලොකුයි නේද 😊 හරිම ලස්සනයි අර චූටි කාලෙ වගේ කෑගහලා කියන්නෙ නෑ දැන් 😍♥️ තව තවත් ඉස්සරහටම යන්න සුභ පතනවා නංගෝ...👍😘♥️

  • @Koshi289
    @Koshi289 ปีที่แล้ว +2

    song එක ලස්සනයි

  • @hasithasurajwijesinghe5538
    @hasithasurajwijesinghe5538 ปีที่แล้ว +51

    ලස්සනයි සිංදුව.ගින්දර ❤️❤️❤️ කෙල්ල ලොකු වෙලා දැන් ලස්සනට වැඩේ පටන් ගත්තා අලුත් අවුරුද්දෙම 🥰🥰🥰😘

  • @wathsulawiyathunga3502
    @wathsulawiyathunga3502 ปีที่แล้ว +20

    හිත නිවන්න පුලුවන් කටහඩක්,ලස්සනයි නංගි🥺

  • @nimeshikadesilva7217
    @nimeshikadesilva7217 ปีที่แล้ว +17

    උල්ලැයි උල්ලැයි අහලා තමයි මේක බලන්න ආවේ.. ඇත්තටම ගොඩක් ලස්සනයි මේ සිංදූව . ගොඩක්. ලස්සනයි නංගි❤

    • @rajasiri1057
      @rajasiri1057 7 หลายเดือนก่อน +1

      Aththatama lassanayi neqa akke❤❤❤❤❤

    • @rajasiri1057
      @rajasiri1057 7 หลายเดือนก่อน +1

      🎉🎉

  • @HimansaNilnethu
    @HimansaNilnethu 18 วันที่ผ่านมา +2

    Nice 🎉🎉🎉

  • @nimanthimihirangi3813
    @nimanthimihirangi3813 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ආක්ශා ❤❤❤❤❤🎉ආදරෙයි හැමදාම ❤❤🎉🎉😊

  • @HiruniHiruni-e8u
    @HiruniHiruni-e8u 2 หลายเดือนก่อน +2

    Aksha nangi oya lassanata sindu kiyanawa

  • @ranikwt1509
    @ranikwt1509 ปีที่แล้ว +52

    හරිම ලස්සනයි පු⁣තේ තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා තෙරුවන් සරනයි

  • @OptertOp
    @OptertOp หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි❤❤

  • @dilshanpradeepyoutubechann9582
    @dilshanpradeepyoutubechann9582 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි..ජය වේවා ආක්ෂා දුවේ 💐💐💐❤️

  • @HimansaNilnethu
    @HimansaNilnethu 18 วันที่ผ่านมา +2

    Thawa sinduwak one

  • @A.k.kanishka6869
    @A.k.kanishka6869 ปีที่แล้ว +7

    රාග තාල විතරයි හැමතැනම දැන් තියෙන්නේ ඒ අතර තියෙන මේ වගේ ලස්සන සින්දු ඇත්තටම ආගමක්

  • @JanandiThathsara
    @JanandiThathsara 27 วันที่ผ่านมา +2

    kathabahitabanataranlasanai abaraioyata hamadamath❤😊😮

  • @MadushaUdayangani-zm9tf
    @MadushaUdayangani-zm9tf ปีที่แล้ว +8

    ඇත්තටම චුට් අදුරන්න බැරි තරම් ලස්සනයි . කටහඬ ත් මාරම ලස්සනයි .. ❤❤❤❤

  • @niweefernando8264
    @niweefernando8264 ปีที่แล้ว +1

    Harima lassanaiii..harima talented...budu saranaiii chutii...

  • @achiniuresha788
    @achiniuresha788 ปีที่แล้ว +5

    ආක්ෂා දැන් ලස්සන වෙලා ලොකු වෙලා. නංගි ඔයාට මන් සුබ පතනව. තව ඉදිරියට මේ වගේ වැඩ කරගෙන යන්න

  • @OptertOp
    @OptertOp หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤සුපිරි ලස්සනයි

  • @kavithadushanthi6504
    @kavithadushanthi6504 ปีที่แล้ว +22

    පරිස්සමින් ඉන්න චුටී මෑණික බූදු සරණයි දෙවි පිහිටයි 🥰🥰🥰

  • @AjithKumara-kl6md
    @AjithKumara-kl6md ปีที่แล้ว +1

    Harima lassanai manike...😊😘
    Jesu pihitai mannike oyata..

  • @nelumusha6765
    @nelumusha6765 ปีที่แล้ว +9

    ලස්සනම ලස්සනයි .🎉️🤩🇱🇰🙏🎖️️😘🏆️.
    තව ලස්සන සින්දු අපිට ගේනවා නේද?.

  • @sathminisamadhini3851
    @sathminisamadhini3851 ปีที่แล้ว +2

    Harima lassanai

  • @rasinduhimsara38
    @rasinduhimsara38 ปีที่แล้ว +53

    දුව දැන් ලොකු ළමයෙක් හරිම ලස්සනයි දුවත් කටහඬ සුභ පැතුම් පුතේ ♥️♥️

  • @europeanmobile7198
    @europeanmobile7198 ปีที่แล้ว +1

    Sinduwat lassanai godak oyat lassanai ❤❤❤❤❤❤❤❤❤budu saranai petiyo oyata

  • @chamindilakshani5942
    @chamindilakshani5942 ปีที่แล้ว +7

    ලස්සනට කියනවා සිංනදුව නංගි ඔයාත් ලස්නන වේලා 💓😘

  • @bambooblinds.lk9638
    @bambooblinds.lk9638 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖💖ලස්සන

  • @hansikasewwandi7636
    @hansikasewwandi7636 ปีที่แล้ว +6

    Waw nangi lassana voice ekak.oyath lassanawela .good luck patiyo

  • @rajasiri1057
    @rajasiri1057 7 หลายเดือนก่อน +2

    ලස්සන සින්දුවක් දෝනි හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරනයි ඔයාට මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @හුලංනුගේපොඩිහාමුදුරුවෝ

    ලස්සන නිර්මානයක් සියලුම දෙනාට සුභ පතනවා...music කරපූ මා සහොදර Tharidu bandara අයියාටත් මේ වැනි නිර්මාන කරන්න ශක්තිය දෛර්‍ය වාසනාව උදාවේවා තුනුරුවනෙ පිහිට ආශිර්වාදය දෙවානු භාවය ලැබෙවා තෙරුවන් සරණයි සියලූ දේට ❤
    ගීපදරචක= හුලංනුගේ පොඩී හාමුදුරුවෝ🎶✍️

  • @janakakumara7559
    @janakakumara7559 ปีที่แล้ว +1

    Niyamai aksha .oyage sindu kawadad lassanai 😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🤭🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍

  • @chathulakshani9263
    @chathulakshani9263 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දුවේ කට හඩත් ලස්සන වෙලා .....💖💖💖🌹🌹🌹🌹ආදරෙයි දුවෙ හැමදාමත්

  • @AmandaDilshani-r4j
    @AmandaDilshani-r4j 8 หลายเดือนก่อน +2

    ලස්සන සිංදුවක් දෝනි හරිම ලස්සන යි ජයවේවා තෙරුවන් සරණයි ඔයාට ❤

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි, තව සින්දු දෙක තුනක් ආවනං තමා හොද😍😍😍

  • @AsokaRanjanie
    @AsokaRanjanie 27 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතේ theruwan saranayi ❤❤❤

  • @wasana8073
    @wasana8073 ปีที่แล้ว +21

    හරි ලස්සන වචන ටිකක් .සිoදුවක් හරිම ලස්සනයි

  • @sajithsanjeewa-ks4il
    @sajithsanjeewa-ks4il ปีที่แล้ว +2

    Lassanai💓

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex ปีที่แล้ว +7

    ලස්සනයි පුතේ ඉහලටම යන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් මදි..මං මේ බලන්නෙ කී වෙනි පාරද ..ඔය හිනාවට ගොඩක් ආදරෙයි❤❤ සුදු නංගී..කවදා හරි මං ඔයාව wedding එකට ගෙන්නව ගන්නවා..ඒක මගෙ හීනයක්

  • @udarikasanjeewani9502
    @udarikasanjeewani9502 ปีที่แล้ว +9

    ලස්සනයි මැනික.....ජෙසු පිහිටයි.....

  • @dineshhettiarachchi6504
    @dineshhettiarachchi6504 ปีที่แล้ว +1

    Godak lassana sinduwak.aksha lassana wela budusaranai petio

  • @wajirabandara9787
    @wajirabandara9787 ปีที่แล้ว +33

    ලස්සන සිංදුවක් දෝනී හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 ปีที่แล้ว +1

    Manika lassana wela..idiri gamanata jaya...song eka lassnai..raththranee

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 ปีที่แล้ว +22

    ලස්සනයි දුවේ ... තවත් හොද නිර්මාණයන් කිරිමට ශක්තිය ලැබේවා .. ❤️🙏🙏

  • @NSTV-tr5ke
    @NSTV-tr5ke ปีที่แล้ว +2

    Lassanai

  • @thakshilapriyadarshani9480
    @thakshilapriyadarshani9480 ปีที่แล้ว +6

    ඔයා ගොඩක් දක්ශ දරුවෙක් පුතේ .. ලිට්ල් ස්‍ටාර් තරගයේ ඉදන්ම මං ඔයාට මාරම ආදරෙයි පැටියෝ ❤️ මේ කෙල්ලට බනින අයට කියන්නෙ මේවත් බලන්න කියලා ..අපේ රටේ කෙල්ලෙක් ඉහලට යද්දී කොහොමත් බනිනවා මැණික ..පුංචි ඉල්ලීමක් කරන්න ඕනි පැටියෝ ❤️ හොදට ඉගෙනනගන්න ඒවගේම සංගීතෙ හදාරන්න එතකොට දක්ශතාවය තවත් වැඩිවෙයි ආදරෙයි මැණික ❤️

  • @KawshalyaWanigathungalagedonka
    @KawshalyaWanigathungalagedonka ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ආක්ෂා නන්ගී. මගෙ ආසම ගායිකාව ඔයා හැමදාමත් ආදරෙයි සහෝ🥰🥰🥰💖

  • @kumarilanka9298
    @kumarilanka9298 ปีที่แล้ว +7

    සිංදුව පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා මූනෙ තිබුන හිනාව ආකර්ශනීය යි දුවේ.වාසනාවන්ත අනාගතයක් තියනව ඔයාට බුදු සරණයි .

  • @perera9535
    @perera9535 8 หลายเดือนก่อน +2

    දක්ෂ දරුවෙක් ..පුතේ ඔයාට දීර්ඝායුෂ ලැබේවා පතමි ..බුදු සරණයි ........!!!🌹🌹🌹🌹🌹

  • @indrarathnarajapaksha843
    @indrarathnarajapaksha843 ปีที่แล้ว +22

    ලස්සනයි දුවේ තෙරුවන් සරනයි ,සියලු දෙවි රැකවරණයි !

  • @nadeeshaniroshani178
    @nadeeshaniroshani178 ปีที่แล้ว +1

    Nango oya godak lassana wela .eewagema song eka lassani ... budu saranai patto

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +15

    ලස්සනයි😍ගොඩක් දෝණි❤සුභ පතනවා ඔයාගෙ අනාගතයට

  • @dimuthugayan9685
    @dimuthugayan9685 ปีที่แล้ว +1

    ආදරෙයි මැණිකේ හොඳට වැඩ ටික කරගන්න budusaranai 😊

  • @NamalDahanayake
    @NamalDahanayake ปีที่แล้ว +40

    අනර්ඝ නිර්මාණයක්.ගායනය සංගීතය පද රචනය සියළු දේ පරිපූර්ණයි.ජය වේවා !!! බුදු සරණයි !!! ❤️❤️❤️❤️

  • @tharindudilshan4424
    @tharindudilshan4424 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 ปีที่แล้ว +14

    හැමදාම උල්ලැයි උල්ලැයි ගගා ඉන්නෙ නැතුව මේ වගේ සිංදු කියන්නකෝ කෙල්ලෙ ලස්සනයි ........❤ බුදු සරනයි

    • @vra3492
      @vra3492 ปีที่แล้ว

      😅😅😅😅😅😅😅

  • @SashikalaUdayashanthi
    @SashikalaUdayashanthi 4 หลายเดือนก่อน +1

    ඔයා හරි ලස්සනයි අක්කි . ගොඩක් ලස්සන හිනව.තව තව උනන්දු වෙන්න. බුදු සරනයි .දළාදා සමිදු පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @aravindaellawala
    @aravindaellawala ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනට කියනවා ,බුදු සරණයි දුවට...❤

  • @hi-lu9pg
    @hi-lu9pg ปีที่แล้ว +1

    ගොඩක් හැඩ කටහඩක් තියෙනවා නංගි ඔයාට

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +3

    සං ගීතේ පොඩිම නිලියහරි ම දක් ශ යී පුංචි ගායිකා ලස්සනයි ආදරෙයි බුදුසරණයි 👍👍👍👍

  • @priyadarshanipriya8245
    @priyadarshanipriya8245 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි. මන් උදේට ස්කූල් යන්නෙත් මේ සින්දුව අහලා ❤️😘😍

  • @dahaminimsara.
    @dahaminimsara. ปีที่แล้ว +1

    Patta..ahan inna asayi

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි සුභ අනාගතයක් මැණිකට බුදු සරණයි ❤️🙏

  • @desilvasharmila6079
    @desilvasharmila6079 ปีที่แล้ว +1

    Harima lassanay patiyoo🌹❤️

  • @nadunmarasingha8212
    @nadunmarasingha8212 ปีที่แล้ว +5

    අනාගතය පැහැදිලියි පුතේ.....තෙරුවන් සරණයි

  • @kdasiriwardana
    @kdasiriwardana ปีที่แล้ว +4

    ආක්ෂා දුවේ ඔබගේ දක්ෂතාවය අගේ කරනවා. ඉදිරියේදී ඔබ දිදුලන තාරකාවක්. ඔබට බුදු සරණයි...

  • @AnulaKanthi-ru8ug
    @AnulaKanthi-ru8ug 3 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනට සිංදු කියනවා ඔයාට දෙයියන්ගෙ පිහිටයි🤩🥰☺️😍😊😢😂❤❤😊😮

  • @nadeekadilhani9442
    @nadeekadilhani9442 ปีที่แล้ว +5

    මම 100 පාරකට වඩා අහන්න ඇති සිංදුව

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +2

    Ammoooooooo ගොඩක් ලස්සනයි ජයවේවා දුවේ සුපිරි oyawa දකින්න ආසාවෙන් හිටියේ budusaranai oyata ජයවේවා දුවේ ❤️❤️❤️❤️❤️❤️👏👏👏👏🤝🤝👍

  • @hpsahohashangiandpiumi383
    @hpsahohashangiandpiumi383 ปีที่แล้ว +8

    ලස්සනයි නංගි ඔයාට සුබ පතනවා අනාගතයට මගෙ හදවතින්ම

  • @manjulapushpakumara2342
    @manjulapushpakumara2342 ปีที่แล้ว +1

    Wow.harima lassanai

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +5

    ලස්සනයි මැනික ,ආදරෙයි ඔයාට .❤️❤️❤️❤️❤️👍

  • @Dhaeethi
    @Dhaeethi ปีที่แล้ว +2

    Wow nanga 💖

  • @subodawedikkara3587
    @subodawedikkara3587 ปีที่แล้ว +9

    ආක්ශා වගේම කට හඩත් ලස්සන වෙලා එ වගේම නන්ගි සින්දුවත් ලස්සනයි නන්ගිට සන්ගීත කටයුතු වගේම ඉගනීම් කටයුතු හොදින් කරගන්න ශක්තිය ලැබේවා !!!!!

  • @nawo_girl5776
    @nawo_girl5776 ปีที่แล้ว +7

    ලස්සනයි චූටි නංගි ලොකු වෙලා❤️🥰🥰බුදු සරනයි ඉස්සරහට යන්න සුභ පතනවා🥰🥰

  • @dimuthugayan9685
    @dimuthugayan9685 ปีที่แล้ว +1

    ලස්සනයි මැණිකේ හොඳට වැඩ ටික කරගන්න budusaranai 🥰

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +13

    ලස්සනය් ඩිම්පල් එකක් තියෙන නිසා තවත් ලස්සනය් පින් පාටය්...🥺♥️

  • @SashikalaUdayashanthi
    @SashikalaUdayashanthi 4 หลายเดือนก่อน +1

    අක්ෂා අක්කි ඔයා දවසක් ලන්කාවේ හොද ගායිකාවක් වෙනව.තව තව උනන්දු වෙන්න අක්කි .ඔයාට දළාදා සමිදු පිහිටයි.❤❤❤❤❤🎉

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +24

    සුභ පැතුම් හරිම ලස්සනයි.කවදාවත් ඔයාගේ අම්මි තාත්ති අමතක කරන්න එපා එයාලාට එයාලාගේ වටිනාකම දෙන්න ඔයා කොච්චර තැනක හිටියත් එතකොට හැමදාම ඔයාට පැවැත්මක් තියෙයි.ඔයාව නවත්තන්න කාටවත් බැරී වෙයි.

  • @budikakumari306
    @budikakumari306 9 หลายเดือนก่อน +2

    අාක්ෂා මැනික ඔයානම් දක්ෂ අති දක්ෂ දරැවෙක් අැස්වහක් කට වහක් වදින්න එපා දලදා සමිදු පිහිටයි ඔයාට පුතේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piumaliprarthana3647
    @piumaliprarthana3647 ปีที่แล้ว +10

    ලස්සනයි නංගි.....2023 හැමදේම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰..❤️

  • @kaveeshanirmal7216
    @kaveeshanirmal7216 ปีที่แล้ว +1

    ලස්සනයි නංගී

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 ปีที่แล้ว +6

    අනේ හරි ම ලස්සනයි අක්ෂා නංගි 😚❤️ මැණික මේ Voice එක නම් දැන් මට පිස්සුවක් 😍