Ran Bandi Minissu Episode 58 || 04th July 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat7.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    / swarnavahinitv

ความคิดเห็น • 94

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +3

    14:59 මේ රතුපාට ශට් එකක් ඇදන් ඉන්න පොරගේ රග පැම සුපිරි නියම සහොදරු දෙන්නා❤

  • @Rukma-x9k
    @Rukma-x9k 11 หลายเดือนก่อน +5

    හරිම ගාමිබීර කට හඩක්, රෝජර් මහත⁣ා❤❤❤

  • @kantykanty9390
    @kantykanty9390 5 ปีที่แล้ว +23

    යසපාල වගේ චිත්ත අපේ ගම්වල තාමත් ඉන්නවා

  • @tharupokura257
    @tharupokura257 7 หลายเดือนก่อน +5

    කලින් රග පාපූ කිරි අත්තා තමයි හොද 😔😔😔

  • @chinthanarajapaksha-zt7mr
    @chinthanarajapaksha-zt7mr ปีที่แล้ว +5

    මටත් ආසයි වෙද හාමුදුරුවෝ වගේ වෙන්න 😊😊😊😊

  • @iroshanaperera1845
    @iroshanaperera1845 5 ปีที่แล้ว +6

    හැන්දෑවට කලුවර වැටුනම පහුවදාට එලිය වැටෙනවමයි..ඒකට කව්රුත් ඕන නෑ.එ්කනම් පට්ට කතාව

  • @Dewendra-m2h
    @Dewendra-m2h 11 หลายเดือนก่อน +1

    හොඳ😅

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 5 ปีที่แล้ว +9

    ලස්සනයි කතාව

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +15

    යසපාලයා දායි තැබෑරුමක්
    හාමුදුරුවෝ ඉන්නකම්
    එව්වා බොරු
    😅😅😅..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🌹🌹🌹🙏🌹🌹🌹👏👏

  • @shayanianuththara6410
    @shayanianuththara6410 3 หลายเดือนก่อน

    වෝල්ගා නියමයි අනේ

  • @rasichannel4694
    @rasichannel4694 5 ปีที่แล้ว +6

    ලස්සන කතාව...ඒ කාලේ යස පාලලා අදත් ඕනතරම් හාමුදුරුවනේ ..🤨

  • @sarasa3401
    @sarasa3401 5 ปีที่แล้ว +7

    නිදහස් සටන තමයි අපිට වැරදුනු තැන....සුද්දා ගියා එ් වුනාට ගියෙත් නෑ. එ්කා හප කරපු රටේ හපේ අපි හප කරල නැත්තටම නැති කළා

  • @ruwan7546
    @ruwan7546 5 ปีที่แล้ว +18

    අපේ කාලේ ඔහොම ටීචලා හිටියේ නෑ අපේ හාමුදුරුවනේ .
    ටීචර් ලමයින්ගෙ කොණ්ඩෙ කපන්න කියන්න අමතක වුණා ද .

    • @wimalpathirana131
      @wimalpathirana131 2 ปีที่แล้ว

      ඒ කාලේ දැන් වගේ බාබර් සැලූන් හැමතැනම නෑ බන්🤣

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +1

    Nice ❤

  • @chathurijayarathna2695
    @chathurijayarathna2695 5 ปีที่แล้ว

    TV එකේ කතාව බලන එක නවත්තලා youtube බලන්න පටන් ගත්තෙ කතාව එපා වෙනකන් tv එකේ ඇඩ් දාන හින්ද. ඒත් youtube එකෙත් කතාව අස්සෙ ඇඩ් මගුල් දාලා... අයියෝ ස්වර්නවාහිනී... ඔයාලා බලන එක එපා කරවනවා අපිට.. කතාව අස්සෙ ඔච්චර ඇඩ් දාන්න එපා ඕයි..

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +9

    මම ඉන්නෙ කුවෙටි අර කුබුරෙඉදගෙන කාපු බත්ගෙඩිය දැකලා පුදුම දොලදුකක් ආවෙ

    • @sujatha1370
      @sujatha1370 4 ปีที่แล้ว +2

      ඇයි කුවේට් වල කන්න නැද්ද ......🤣🤣

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ปีที่แล้ว

      ඩ්නාර්1/2දිලා බත් එක්ක් ගෙනල්ලා කන්න්කො

  • @වජිරාපෙරේරා-ෆ7ච
    @වජිරාපෙරේරා-ෆ7ච 5 ปีที่แล้ว +8

    හොද ගමනක් යන්න තනන කෙනෙක්ව ඒකෙන් වලක්වලා ගම කන කාලකන්නි එදත් අදත් ඉන්නවා.හිටු යසපාල බොට හම්බෙයි සම්බුව හාමුදුරුවන්ගෙන්

  • @lankaningerman378
    @lankaningerman378 5 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවන්ගේ හරිම වටිනා දේශනා අහගෙන රන්බැදි මිනිස්සු ආසාවෙන් බලන යාලුවෝ මගේ චැනල් එකටත් ඇවිත් බලන්න. නෙදර්ලන්තයේ මිනිස්සු ගංජා කන හැටි දැනගන්න 😊🇳🇱

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 5 ปีที่แล้ว +15

    කිරි මුත්තා කෝ අනේ.😥

    • @rukshanbandara266
      @rukshanbandara266 5 ปีที่แล้ว

      කිරි මුත්තට නයා ගහලා 🐍 🐍 🐍

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน

      Nidane dunnu nagayage hubahe wenna aethi.

  • @jayanthperera7159
    @jayanthperera7159 วันที่ผ่านมา

    යසපාලයා රඟන්න ගීන් හමුදුරුවන්ගෙන්ම කෑමක් කයි වගෙ

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 5 ปีที่แล้ว

    යසපාලයා පට්ට😂
    තැබෑරුමක් අනිවා දාමු පිටින් ආපු උන්ට බෑ ඒකට විරුද්ධ වෙන්න😌

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +6

    මටත්තීනව ඔබවහන්සේට කියලගුරුකමක් කොරගන්ජ කොහොමද හමුවෙන්නෙ හාන්දුරුවනේ😟.

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว

    ලස්සනයි 💜️🧡💚😐👌

  • @seethaseetha9409
    @seethaseetha9409 5 ปีที่แล้ว

    Kathawa nam niyamai,

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 8 หลายเดือนก่อน

    යසපාලලා වගේ මිනිස්සු වර්තමානයේත් ඕනතරම් ඉන්නවා

  • @නිලුෂානිලුෂා
    @නිලුෂානිලුෂා 5 ปีที่แล้ว +1

    Anee hamuduruwane ape ganige katata podi gurukamak karaganna one

  • @sihinayasoya
    @sihinayasoya 5 ปีที่แล้ว +4

    මම නොදැක දැක්ක එකා කව්ද අප්පා.............🤣😂😂😂🤣🤣😁😁😁

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 ปีที่แล้ว

    Ala lila kam panawa 😂😂😂😂😂oya hadanne guti kanna

  • @kavidudilshan6951
    @kavidudilshan6951 5 ปีที่แล้ว

    Me kirimuththa wadak na...parana kena niyami

  • @thushanwimalarathna6508
    @thushanwimalarathna6508 ปีที่แล้ว

    E kale bicycle tibunada..

  • @geethmadilhari3814
    @geethmadilhari3814 6 หลายเดือนก่อน +1

    ආතල්

  • @ravindraariyawansha1933
    @ravindraariyawansha1933 5 ปีที่แล้ว +2

    Aru bath kanakota katata kela unapu un kawda...🤣🤣

  • @tharindudasantha9288
    @tharindudasantha9288 5 ปีที่แล้ว +7

    ලංකාවේ දේශපාලනය වගෙ තමා ඉතින් .ඇහෙන් දකින්නෙ නැතුව කනෙන් ඇහුවම ලංකාවේ උන් ෆෝම් වෙනවනෙ 😂ඒකනෙ තාම දියුණු වෙන රටක් විදිහට තියෙන්නෙ 😂🔫

  • @madusankaamnp9664
    @madusankaamnp9664 5 ปีที่แล้ว +3

    Comment කලාට වැඩක් නෑ වගේ.මේකෙ සද්දෙ මදි කියලා කොච්චර කීවත් තාම ඒකට විසදුමක් අරන් නෑ.ඒ අතින්නම් අන්තිමයි👎👎

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน

    Idakin me rilaw danne api balanne me kathawa witharai.apita pissu ne..

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @Tharangani-w6u
    @Tharangani-w6u ปีที่แล้ว

    🎉🎉🎉

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว

    සිගරැට් tuwak තහනම් ඕන් 😁😁

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +1

    Bath kanaekage nama huththida uththida?

  • @SLTriangles
    @SLTriangles 5 หลายเดือนก่อน

    පර සුද්දෝ ලංකාවේ මුදල් අදිනවා ජෙම්ගලා ඇප් දාලා 😂

  • @nadheeshalakmali3411
    @nadheeshalakmali3411 2 ปีที่แล้ว

    Me siya hodhai

  • @Flaming_Avalanche
    @Flaming_Avalanche 2 ปีที่แล้ว

    Kiri lamayata wecchadeyak ne ne bolaw

  • @dineshwedikkarage3700
    @dineshwedikkarage3700 3 ปีที่แล้ว

    දුප්පතාට කෝ සැප ලෝකේ...

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    ❤️

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว

    යසපාලට හිටපන්කො

  • @nilaniperera8128
    @nilaniperera8128 5 ปีที่แล้ว +2

    Ada man thun waniya

  • @rmstradersgampola272
    @rmstradersgampola272 5 ปีที่แล้ว +1

    කිරි අත්තා මරු වේලා නේ..

    • @rukshanbandara266
      @rukshanbandara266 5 ปีที่แล้ว

      ඔව් කිරි මුත්තා කැරි මුත්තා වෙලා

    • @rmstradersgampola272
      @rmstradersgampola272 5 ปีที่แล้ว

      පලයන් යකෝ යන්න කුනුහර්ප කියන්තිව

    • @janithjanith8954
      @janithjanith8954 ปีที่แล้ว

      @@rukshanbandara266 🤣🤣🤣👌

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ .යස්ස.පාලට.දෙයි.බැටේ..හාමුදුරුවෝ

  • @ronalddeniel5674
    @ronalddeniel5674 5 ปีที่แล้ว

    Mey Wagey Gathi Guna Thiana ...
    GuruWariyak Hetiye Neha ne.

  • @sajithchinthaka7180
    @sajithchinthaka7180 2 ปีที่แล้ว

    Watch2022

  • @seethaseetha9409
    @seethaseetha9409 5 ปีที่แล้ว

    Yasapalaya nodakin,

  • @surandichami6369
    @surandichami6369 5 ปีที่แล้ว

    Arumayak me kumi no parking dakama

  • @premadasadideniya7284
    @premadasadideniya7284 5 ปีที่แล้ว

    බත් පිගානට ඉඩම් ලියපු කලේනේ නුවර කුරුණෑගල අය

    • @rasichannel4694
      @rasichannel4694 5 ปีที่แล้ว +5

      මෙතුමා ගාලු කොටුවේ වෙන්ටැ...😃 නුවරට කෑ ගහන අය සුද්දෝ තමන්ගේ පැතිවල පවුරු බඳිනකම් පොල් ගෑවද දන්නේ නෑ ..😃😃😃 සුද්දා විතරක් නෙවෙයි ගොඩාක් අය වැඩ වරද්ද ගත්තේ උඩහට ඇවිත් තමා...😤

    • @sampathpradeep-uv5pq
      @sampathpradeep-uv5pq 5 หลายเดือนก่อน

      Paka thama​@@rasichannel4694

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว

    අනේ අපිට ..පරන .කිරි.මුත්තා ..සීයා .දෙන්න කෝ ..දැන් .ඉන්න .එක්කේනා..පොට්ට....හරි .ම දිවගේයි..අපේ
    හාමුදුරුවනේ

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 ปีที่แล้ว

    Gawrawaniya Buddha cheewaraya hama ekatama andanna puluwanda?

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +2

    Samare gonekne ewagema thawa gonekdekka...theberumandana idame hitiye...geniyek onnam issella pirimiyek weyan.mamage idama nisa bathkanne bath belaya.

    • @sahansankalpasilva6595
      @sahansankalpasilva6595 8 หลายเดือนก่อน +3

      😂
      උඹත් පලයන් පන්සලේ අලුත් ඉස්කෝලෙට. එතකොට උඹටත් පුළුවනි අකුරු සාස්තරේ ඉගෙන ගන්න. 😂

    • @Di_Laz_music
      @Di_Laz_music 8 หลายเดือนก่อน +1

      @@sahansankalpasilva6595 දත් මැදලා නියපොතු කපලා එන්ට කියන්ට වෙයි.....
      😂

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +1

    හෑ ගල්කුලම හන්දියේ?? අඩෝයසපාලය ඕකඅපෙත් යාලුවගෙගම😠 හෙටනම් නියමයිවගේ.

  • @malarathnayak5000
    @malarathnayak5000 5 ปีที่แล้ว

    Katawa hodai sadda nam madi appaa epa wenawa

  • @nethukiamisha5715
    @nethukiamisha5715 5 ปีที่แล้ว

    Ko ane kiri muththa...kiri aththa kiyanne eyatada? ??

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว

    😍😍😍😍😍💞💞💞💞💞💕💕💕👍👍

  • @obalatabudusaranaikumari2911
    @obalatabudusaranaikumari2911 5 ปีที่แล้ว +3

    hamuduruwoo ubawa. goluwak. karai boru kiyanna gihin

  • @sanjeewajanaka7171
    @sanjeewajanaka7171 5 ปีที่แล้ว

    Kirimutta koo

  • @chalakachmuditha3804
    @chalakachmuditha3804 5 ปีที่แล้ว +1

    Kiri මුත්තගෙ charite thama some uncle karanne සෝමදාස සූරියආරච්චි

    • @dineshrangana8685
      @dineshrangana8685 5 ปีที่แล้ว

      සෝමදාස ද කරුණාදාස නේද නම

  • @tharindusandamal7181
    @tharindusandamal7181 5 ปีที่แล้ว

    හාමුදුරුවෝ මරැ

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +1

    ❤❤❤❤❤