වලස්මුල්ලේ අභය, මීවනපාලනේ ධම්මාලංකාර හිමිවරු කරන ධර්ම විකුර්තිය, බුදුන් ලංකාවේ ඉපදුනා කියන ප්‍රෝඩාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • වහරක, වලස්මුල්ලේ අභය සහ මීවනපාලනේ ධම්මාලංකාර හිමිවරුන් කරන ධර්ම විකුර්තිය සහ බුදුන් ලංකාවේ ඉපදුනා කියන ප්‍රෝඩාව අයිතිහාසිකව සහ ධර්මානුකුලව නිශේධනය කරන සාකච්චාව අද රාත්‍රී 8.00. (2023.09. 09. - 8.00 pm ) හෙට විශේෂයෙන් සාකච්චා කෙරෙන්නේ බුදුන් ඉන්දියාවේ හෙවත් ජම්බුද්වීපයේ ඉපදුන බව සනාත කරන අයිතිහාසික සාධකයන්ය. ඊට ප්‍රතිවිරුද්ධ මත ඔබ ඉදිරිපත් කරනේ නම් කරුණාකර අවශ්‍ය කාලය ප්‍රමාණය සහ නම ලබා දෙන්න කාරුණික වන්න. සිසිර පෙරේරා, වසන්ත පෙරේරා සහ සුභාෂිනි කිඳෙල්පිටිය දෙපලගේ මතද නිෂ්ප්‍රභා කරනු ඇත.කිත්සිරි ආනන්ද. සම්බන්ධ වෙන්න Dhamma කියල WhatsApp කරන්න 0777342568.

ความคิดเห็น • 27

  • @yashodyashanidi9837
    @yashodyashanidi9837 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kekirawesudassana980
    @kekirawesudassana980 ปีที่แล้ว +1

    හොද විවරණයක්

  • @kidszone1743
    @kidszone1743 ปีที่แล้ว +2

    දිගටම කරන්න සර්.. ඔබතුමාට ගොඩක් පිං මෝඩයන්ටම ඉඩ දිල නිහඩ වෙන⁣ෙකාට එයාල තව උඩයනව.. ද්වේශ මෝහ යෙන් මුලා වෙලා..

  • @jsshostel5269
    @jsshostel5269 ปีที่แล้ว +4

    වැඩිය එපා. ඉන්දියාවේන් බුදුන්වහන්සේගේ සියල්ලෙන් සියල්ල ලංකාවට දුන්නෙ ඇයි කියල බලන්න. කපපු නියපොතු ටිකත් මෙහේනේ. ඉන්දියාවේ නඩ ගෙනියන අයගේ බිස්නස් drop වෙනකොට ඒ අයට නම් අප්සට් ඇති. ඔබතුමා පොඩ්ඩක් ගවේෂණය කරලා බලන්න.

    • @ashokawickramasooriy4888
      @ashokawickramasooriy4888 ปีที่แล้ว +2

      ඕකට උත්තර නෑ එතකොට කියන්නේ දහම පිහිටන දේශයට ඔව්වා ඔක්කොම වැඩියා කියලා මෙතන අවුල තියෙන්නෙ මේ මානසිකත්වය හැදෙන්නේ යන්තම් බහතෝරන වියේදි අපිට ඔක්කොම ඉංදියාවෙන් දුන්නේ අපි ඔක්කෝම විජය කියන කුපාඩියාගෙන් පැවතෙන්නේ කියලා ඉතිං ඒ මානසිකත්වයෙන් මිදෙන්න මොනතරම් උගතෙකුටවත් ලේසි නෑ වැඩිය ඕනේ නෑ ලුම්බිණිය හොයාගත්තු එකා පිළිගන්නවා ඌ කෙරුවෙ බොරුවක් කියලා නමුත් අපේ වහල්ලු ඒක පිලිගන්නෙ නෑ. සිදුහත් කුමාරයා කිසා ගෝතමියට දුන්න මුතුහරත් ලංකාවට එවලා ඉංදියාවට මොනවත්ම තියාගෙන නෑ පව් ඉංදියාව

    • @udubaddaweassaji4983
      @udubaddaweassaji4983 ปีที่แล้ว

      උබට පිස්සු බං....උබලා නඩ ගෙනියන බිස්නස් කාරයෝ අදුනන්නෙත් නෑ ..
      උබලගේ විකුර්තිය පිළබඳ යථාර්ථය පැහැදිලි කරන අය අදුනන්නෙත් නෑ ....

  • @user-ls3of8it1r
    @user-ls3of8it1r ปีที่แล้ว +2

    ඔබ තුමා මේ නිර්මල පිරිසිඳු බුදු දහම චිරාත් කාලයක් නිරුපද්‍රිතව පැවැත්වීමට ගන්න උත්සාහයට අපගේ නමස්කාරය. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @nevilwedaarachchi3797
    @nevilwedaarachchi3797 11 หลายเดือนก่อน +1

    මරු මරු .මෙන්න අලුත් බුදුන් හුරේ හු😂රේ . ධර්මතා කියන්නෙ මොකක්ද කියලවත් නොදන්නා තොත්ත බබෙක්

    • @AssemblyOfNature
      @AssemblyOfNature  11 หลายเดือนก่อน

      ඔය කේන්දරයක් බලාගෙන කියක් හරි හම්බ කරගෙන ඉන්න. ජීවත්වෙන්න දෙයක් තියෙන්නේ එපාය නේද. නොදන්නා දේවල් කියනේ නැතිව.

  • @poojaniNun2683
    @poojaniNun2683 ปีที่แล้ว +1

    Neweradi budu dahame venashe karane ayete veruddewe katha karane kateuthu karane obe thuma wani pudgeleyan saseneyeta lokeyete bohome watinewa,,;me karane wayeme ahi sartheke wewa,, obe thumate me pene chathurareye sathye dharmeyeme awebode vemetame hethu wasena. Wewa,!!! ⭐⭐⭐

  • @user-zq8ru2hp9v
    @user-zq8ru2hp9v ปีที่แล้ว +3

    මේම අය ගැන අනුකම්පා කරන්න හේතුව මේම මහත්තයා දහම පිළිබඳ අල්ප මාත්‍රයක් නොදන්නා බව මේ කතාව තුලින් පැහැදිලි වේනවා.
    මේ තත්වයම බුද්ධගෝෂ හිමියන්ටත් සිදු වුනා
    චත්තු කමෝ අහං අඡ්ඡ
    පච්චයා කාර වන්ණනං
    පටිත් තං නාදි ගච්චාමි
    පඤ්ඤා ගාල්හොව සාගරං
    බුදුරජාණන්වහන්සේ දේශනා කල ඉදපච්ච ධර්මය නොහොත් පට්ච්ච සමඋත්පාදය ලියවුණු පොතපත අතට ගත් විට මම මහා සාගරයට වැටුණා මේන් සිදුවිය ඒම ධර්මය අංශුමාත්‍රයක් මට තේරෙන්නේ නැත යනුවේන් සදහන් කර ඇත
    එ අනුව මේතුමාටත් එ අකාරමයි වේලා තියෙන්නේ

    • @k.l.sunilsahabandu5709
      @k.l.sunilsahabandu5709 ปีที่แล้ว

      What you said this absolutely correct...
      This could be political agenda... Final mission for corrupt politicians survival...
      We should develop our patients with wisdom....

    • @kapilawansathero211
      @kapilawansathero211 ปีที่แล้ว

      වලස් අබය කියන්නෙ තමන්ගෙ හුස්ම ටික ගැනවත් නොදන්න අමුම අමු ගොන් බූරුවෙක් බව ආනාපානසතිය ගැන දැනුමෙන් පැහැදිලියි. 👇
      th-cam.com/video/xM1efsMPFUQ/w-d-xo.htmlsi=IiYBQBJa9Fc-X1SE
      මීමන කියන්නෙ 2012 ලෝක විනාශයක් ගැන කියපු නාකි අංබරුවෙක්..👇
      th-cam.com/video/COjmrM67zfE/w-d-xo.htmlsi=YSYnYoAgChPkDgyA
      මේ රහත් වුනා කියල ගොන් පාට් දාන කහකඩයො ඔක්කොම බුදුදහම අභාවයට යවන ngo පල්ලි මිෂනාරි කුමන්ත්‍රණයේ කුලීකරුවන් බව පේනවා..

  • @Somarathana
    @Somarathana ปีที่แล้ว +1

  • @galaxy_110
    @galaxy_110 4 หลายเดือนก่อน

    @9:10 විශ්වයෙන් පණිවිඩ අරන් ආවනම් ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නැහැ. ඉසෙල්ලා බලන්න ඕන මේවා බලල මේවයේ තියන දේවල් විශ්වාශ කරන අයගේ නැට්ට කොච්චර දිගද කියල. විශ්වයෙන් පණිවිඩ අරන් ආපු අය අනිතිමට නැවතුනේ රිමාන්ඩ් එකේ නැත්නම් පිස්සන් කොටුවේ. බුදු රජාණන් වහන්සේ දේශානා කරන්න තියන සියලුම දේ මුල මැද අග සම්පුර්ණ ව දේශනා කරලා ඉවරයි. ප්‍රශ්නේ පෙල දහම තේරෙන්නේ නැති එකයි. එහෙම උදවිය තමයි නිවන් දකින්න ක්‍රමයක් හොයන්න කවුරු හරි පණිවිඩ දෙනකම් බලන් ඉන්නේ 😆😆😆

  • @AssemblyOfNature
    @AssemblyOfNature  ปีที่แล้ว

    Is it your child? Ok. I agree that the child is a gifted one. That child is an asset. But I don’t think the child being expressive in that way is natural. We have to protect that child whose child it may be. The child is a valuable asset to the world. So, we have to allow the child to read the world before reading the word, (memorized facts). We have to allow the child to be himself rather than formatting a child the wrong way though we are parents. The child has the right to be himself. None has a right to discriminate against that right. I apologize if it hurts you. I do not intend to do anything wrong to the child. Kithsiri Ananda.

  • @AssemblyOfNature
    @AssemblyOfNature  6 หลายเดือนก่อน

    th-cam.com/video/aViVV5sFo90/w-d-xo.html

  • @user-zq8ru2hp9v
    @user-zq8ru2hp9v ปีที่แล้ว

    මේ මහත්මයාගේ pure budisum group එක මේතුමා ඇයි විවෘත අදහස් ඉදිරි පත් කිරිමට වලක්වා ඇත්තේම කුමන හේතුව මතද?
    ඔබතුමන් නිදහස් චින්තනයෙන් අහස් ප්‍රකාශකරන්නේ නම් අපහටද ඔබතුමාගේ අදහස් සමග එකග විය හැකියි.

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 ปีที่แล้ว

    Mr Ananda, I know the child you referred to in your speech. You may have got false information. He has never been asked by anyone to say what he said in his speech. He is a very intelligent child and I consider it is inappropriate to say something that is not true.
    🙏🙏🙏

    • @AssemblyOfNature
      @AssemblyOfNature  ปีที่แล้ว

      Is it your child? Ok. I agree that the child is a gifted one. That child is an asset. But I don’t think the child being expressive in that way is natural. We have to protect that child whose child it may be. The child is a valuable asset to the world. So, we have to allow the child to read the world before reading the word, (memorized facts). We have to allow the child to be himself rather than formatting a child the wrong way though we are parents. The child has the right to be himself. None has a right to discriminate against that right. I apologize if it hurts you. I do not intend to do anything wrong to the child. Kithsiri Ananda.

  • @sithumsudara8674
    @sithumsudara8674 ปีที่แล้ว +1

    Swamin wahansela nedda mahaththaya eka sakachchcawaka අනුරාධපුරයේ nedda hoda hamuduruwaru

    • @sithumsudara8674
      @sithumsudara8674 ปีที่แล้ว

      Obathuma hari ath apura වැදගත් භික්ෂූන් වහන්සේ namak නැද්ද

    • @sithumsudara8674
      @sithumsudara8674 ปีที่แล้ว

      පැහැදිලි කිරීමක් karanna