ආහාර ද්‍රව්‍යවල මිල වැඩි මේ කාලේ බල්ලගේ පෝෂණය රැකගන්න විදිය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 69

  • @vinithadesilva4333
    @vinithadesilva4333 6 หลายเดือนก่อน +5

    හරිම වටිනවා ඩොක්ටර් මේ විස්තරය.මම මගේ පුතාට රෝයල් කැනින් තමයි දුන්නෙ.අදටත් දෙනවා.

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 6 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඩොක්ට .ජය වේවා .

  • @jeewaninisha6257
    @jeewaninisha6257 6 หลายเดือนก่อน +2

    සුරතල් සතුන් ගැන ඔබතුමා කියල දෙන විස්තර ඉතාම වටිනවා ඒ වගේම අහන ප්‍රස්න වලට අනිවාරයෙන් පිළිතුරු ලබා දෙනව ඔබ තුමාට පින් සිදුවේවා ගොඩක් ස්තුතියි ස්තුතියි ❤

    • @user-fp9fk9pi4m
      @user-fp9fk9pi4m 6 หลายเดือนก่อน +1

      Aka nm ඇත්ත

  • @ranjulasandeep8286
    @ranjulasandeep8286 6 หลายเดือนก่อน +3

    Very useful and interesting ❤

  • @user-fn6xx6qb2e
    @user-fn6xx6qb2e 5 หลายเดือนก่อน +1

    Thanks doctor, All your videos are really helpful ❤❤

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 6 หลายเดือนก่อน +2

    Thank you doctor 🙏

  • @user-ny3mz9yq8o
    @user-ny3mz9yq8o วันที่ผ่านมา

    Doctor pomaneriyan masayai සති දෙකක් පැටවෙකුට කුකුල් කටු දෙන්න හොදද..

  • @user-ny3mz9yq8o
    @user-ny3mz9yq8o วันที่ผ่านมา

    Doctor pomaneriyan masayai සති 2ක පැටවෙකුට fresh milk කොච්චර ප්‍රමානයක් වේල් කීයක් දෙන්න ඕනේද

  • @user-qs7jm1ki1u
    @user-qs7jm1ki1u 6 หลายเดือนก่อน +2

    Doctar masa 4ka boxer patiyekta denna hodama vitamin eka mokakda

  • @udanisonders9127
    @udanisonders9127 6 หลายเดือนก่อน +1

    Sthuthi doctor 🙏🙏🙏🙏

  • @mhmh4277
    @mhmh4277 6 หลายเดือนก่อน +1

    Thanks

  • @dinushamadushan3093
    @dinushamadushan3093 25 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @irkahatapitiya6957
    @irkahatapitiya6957 6 หลายเดือนก่อน +3

    Thanx doctor. Royal canin වගේ dog food එකක් ගොඩක් expensive. Normal dog food එකක same nutrition තියෙනවද? සහ puppy කෙනෙක්ට ඒවා දෙන්න ඕනි dry විදිහට ද?

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      Ow... Quality eke wenaskam tiyenawa

    • @vinithadesilva4333
      @vinithadesilva4333 6 หลายเดือนก่อน

      හොද එකක් රෝයල් කැනින්.හෙල්ති.බය වෙන්න දෙයක් නෑ.මම දෙනවා ඩොක්ට කියන්නෙ ඇත්ත

    • @priyankasamandra6818
      @priyankasamandra6818 5 หลายเดือนก่อน

      ​@@PetTvSL6:59

  • @jayanikasamuddi3561
    @jayanikasamuddi3561 2 หลายเดือนก่อน +1

    Doctor aurudu 4ka ballekta ela kiri dawasata bagayak dunnata kamak nadda aga hadenna.therumak nadda elakiri dena eke

    • @PetTvSL
      @PetTvSL  2 หลายเดือนก่อน +1

      Elakiri hondyi
      Protein quality eka wadi

  • @kavinsiva1634
    @kavinsiva1634 5 หลายเดือนก่อน

    doctor please mata reply ekak denna mata ballo dennek inwa
    1.rotweiler male 1.2years 54kg
    2.greate dane female 1.3 years 51kg
    mam eyalata daily rice cup 4k beef gullet 1kg bath ekka thambala denwa, next day 4cup rice chicken feet 1kg kapala rice ekka thambala denwa mehma maruwen maruwata dnewa sweet potatos danwa sathiyata serayak curd wathura ekka diyakarala denwa
    maalu kanne neha me diet eka hemadama dena eka hondada nedda den aurudak thisse ohoma thamai kanne

  • @dilrukshianuradha8087
    @dilrukshianuradha8087 หลายเดือนก่อน

    Docter mt masa dekka blu patiyek inw normal...ey bath knna horai eyt monad denna hoda

  • @NavinduAvishka.
    @NavinduAvishka. 5 หลายเดือนก่อน

    Dr mage lab nathi una ekaparatama wewlala kagahala wage....eyata masa 2,3k eka digt dwst aduma gam bittryk wage dunna.sathiyt 3,4 parak pan dunna....hethuwa mokak wenna athida..anthima dawas 3 bittara,bath kawe na....dagaluwath wenadata wada kalin rest karanawa

  • @imethatheesha4072
    @imethatheesha4072 6 หลายเดือนก่อน +1

  • @sureshwikramasingha9161
    @sureshwikramasingha9161 5 หลายเดือนก่อน

    Amarikan pitbul masa 3 na kenk sama bandawa wage dana ganna puluwanda kama sama bandawa wardana kra gane ehma

  • @garagesale4232
    @garagesale4232 3 หลายเดือนก่อน +1

    Dr. අවු. 5 ක වගේ Ridge back බල්ලෙකුට Dog food එක වේලකට කොච්චර දිය යුතුද? වේල් කීයක් දිය යුතුද? බත් එක්ක කලවම් කර දුන්නට කමක් නැත්ද? ලංකාවෙ හදන dog food එක හොඳයිද?

    • @PetTvSL
      @PetTvSL  3 หลายเดือนก่อน

      Wela 2k wage athi bara keeyada eyage?

    • @garagesale4232
      @garagesale4232 3 หลายเดือนก่อน

      20kg vithara langadi Baluwe Naha Dr.

    • @garagesale4232
      @garagesale4232 3 หลายเดือนก่อน

      @@PetTvSLpet shop eken kiwwa 250g වේලකට දෙන්න කිව්වා

  • @internationalcompetition7399
    @internationalcompetition7399 6 หลายเดือนก่อน +1

    Doctor samnyen masa 7ka rottweiler kenekta dawasata protein kochchara onada

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      100g wage oneee

  • @jayanikasamuddi3561
    @jayanikasamuddi3561 2 หลายเดือนก่อน +1

    Doctor dog food kochchara denna onada aurudu 4ka jermanshept ballekta.

    • @PetTvSL
      @PetTvSL  2 หลายเดือนก่อน +1

      Food eka anuwa wenas wenawa

    • @PetTvSL
      @PetTvSL  2 หลายเดือนก่อน +1

      Label eka wayasa bara anuwa dena pramanaya wenas wenawa

  • @ysltv6470
    @ysltv6470 6 หลายเดือนก่อน +1

    රෝයල් කැනින් දෙවා නමි වෙනත් විටමින් වර්ග දෙන්න ඹනැ නැද්ද

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน +1

      Ek witharakma denwnm awshya ne

  • @dhigagayani2795
    @dhigagayani2795 5 หลายเดือนก่อน

    Doctor konda pana yana enjakshan aka price khomada.

  • @DuleepaNimasha
    @DuleepaNimasha 4 หลายเดือนก่อน +1

    Doctor ape balu patiya wathura bonnema nahane mokada karannr ekata

    • @PetTvSL
      @PetTvSL  4 หลายเดือนก่อน

      Eyage bara keeyada
      Kiri bonawada

    • @DuleepaNimasha
      @DuleepaNimasha 4 หลายเดือนก่อน

      @@PetTvSL masayai ..sathiyak wage..kiri bonawa hodata

    • @DuleepaNimasha
      @DuleepaNimasha 4 หลายเดือนก่อน

      @@PetTvSLbaranm dan bluwe na doctor

  • @jeewanpubudu1948
    @jeewanpubudu1948 หลายเดือนก่อน +1

    සර් බව්වන්ගෙ බූල් ඇදෙන්න බෙහෙතක් කියන්න හොද

    • @PetTvSL
      @PetTvSL  หลายเดือนก่อน

      Rash ekak tiyenawada

    • @jeewanpubudu1948
      @jeewanpubudu1948 หลายเดือนก่อน

      නැ සර්

  • @hasanthihettiarachchi3221
    @hasanthihettiarachchi3221 หลายเดือนก่อน

    Bara 12kg ballekta dawasata dog food kochchara pramanayak denna oneda doctor

    • @PetTvSL
      @PetTvSL  หลายเดือนก่อน

      Wayasa keeyada eyage

  • @SachinBoy13
    @SachinBoy13 6 หลายเดือนก่อน

    commercial dog food kanne na ne doc.wadiya kamathi na ewata.brand keepayakma try kara.

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      Dan deha kamath ekka tika tika wadi karnna

  • @sureshwikramasingha9161
    @sureshwikramasingha9161 5 หลายเดือนก่อน

    Mahata adui ne blage ehma hdanne kohmada

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 หลายเดือนก่อน +1

    සුනඛයින්ට ඉබේම මුත්‍රා පිටවීම මොනවද කරන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවානම් දන්වන්න

    • @PetTvSL
      @PetTvSL  2 หลายเดือนก่อน

      Operate karapu kenekda

    • @aberathnasubasinghe7754
      @aberathnasubasinghe7754 2 หลายเดือนก่อน

      ඔව් වයස අවු 3ක් බැල්ලියෙක්

    • @aberathnasubasinghe7754
      @aberathnasubasinghe7754 2 หลายเดือนก่อน

      ඔව්

  • @suzukibuddy3052
    @suzukibuddy3052 6 หลายเดือนก่อน +2

    පූසන්ටත් කියන්න ඩොක්ටර්

  • @ManishaGimhani-ec4xx
    @ManishaGimhani-ec4xx 3 หลายเดือนก่อน

    DoctetA Call Gaththa Ansa Kare na

  • @jayanikasamuddi3561
    @jayanikasamuddi3561 2 หลายเดือนก่อน

    Mokadda lankawe hadana dog food warga

  • @PathmasuriyaJayasinghe-jk9uq
    @PathmasuriyaJayasinghe-jk9uq 6 หลายเดือนก่อน +1

    Doog food කන්න අපේ සුරතලා හරිම අකමැතියි .ඒකට මොකක්ද කරන්නෙ

    • @PetTvSL
      @PetTvSL  6 หลายเดือนก่อน

      Meka gana mama video ekak karannam

    • @user-kw3fl7uv3d
      @user-kw3fl7uv3d 6 หลายเดือนก่อน

      ​@@PetTvSL7:21

    • @kithsirisamarakon9640
      @kithsirisamarakon9640 4 หลายเดือนก่อน

      ❤​@@PetTvSL

  • @shehaniliyanage3227
    @shehaniliyanage3227 6 หลายเดือนก่อน

    Dachshund කෙනෙක් ඉන්නේ මට.මාස 2යි තාම.එයාට මාලු,කැරට්,පලා,පරිප්පු වගේ දෙවල් දලා කෑම දෙන්නේ.වෙන අමතර දෙයක් දෙන්නෙ නෑ.මන් කලින් හදලා නැ.විටමින් වරග දෙනවාමන් දෙන විදිය වැරදීයිද

  • @PathmasuriyaJayasinghe-jk9uq
    @PathmasuriyaJayasinghe-jk9uq 6 หลายเดือนก่อน +1

    සත්ව ආහාර වයාපාරයක් සදහා ආහාර ගන්න ස්තාන කියන්න පුලුවන්ද ඩොක්ටර්.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 6 หลายเดือนก่อน

      විශේෂයෙන් රෝයල් කැනින් හොදටම හොදයි.

    • @kusumanthavithanage1453
      @kusumanthavithanage1453 4 หลายเดือนก่อน

      Matarin mona shop walda ganna puluwan doctor

  • @madupeiris9613
    @madupeiris9613 4 หลายเดือนก่อน

    වැඩුනු සතෙකුට ද 100g දිය යුත්තේ එක වේලකට දවසට 300 g

    • @PetTvSL
      @PetTvSL  4 หลายเดือนก่อน

      Ow 300g dawasata athi
      Wela dekakata dennath puluwan

  • @MaduMadu-nb8xk
    @MaduMadu-nb8xk 6 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ සතාට මාස 2 එයාට පොඩි රෑෂ් එකක් අවා pet care එකට එක්කන් ගියා ඊටපස්සේ ලේ එකක් ගත්තා,, අද රිපෝට් අවා එයාගේ ලේ අඩුයි කියලා ආයේ එක්කන් එන්න කිවුවා එකට බෙහෙත් නොකර ලේ වැඩෙන් න ගෙදරදී අහාර දුන්නොත් හොද නැද්ද,, මොකද බෙහෙත් කරන්න echchara කැමති නෑ,, හොදම ප්‍රේති ක්‍රමය මොකද්ද,, වයස අඩු නිසා බයයි,, කිසිම වෙනසක් නෑ එයා හොදට ඉන්නවා

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉