Valuable information 😇❤ thank you very much 😇🙏 Maget wayasa 64 years...et mekat try karanawa.... lassana wenna kawda akamti.. godak pin oba depalata❤😇🙏
Mata semata karanna puluwan wishwa shakthiyen yam kisi balayak laba ganna kiyala denna puluwanda.mage mahaththaya inne rata .eyata nitharama sema.ehe beheth walata adu na
Ane mamath අවුරුදු 37 ka kanthaawak.mage bada hari lokui.mona karath adu wenne na.ඔබතුමා mata bada adu kara ganana udau karanna.obathumata pin සිද්ධ wei
බුදු හාමුදුරුවන්ටත් ජාති ජරා ව්‍යාධි මරණ වළක්වන්න බැරි උනා විශ්ව ශක්තියටත් කරන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ මරණය ජරාව ව්‍යාධිය අනිවාර්යයි භද්දානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංකාරා අප්පමාදේත සම්මා දේත යන අන්තිම බුද්ධ වචනය දැනගෙන කුසල් වඩන්න එතකොට හැමෝම ලස්සන වේවි මොකද පින බලවත් වෙන්න ඕන ඔය සේරටම හරි යන්න ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
Danu vth kirima itha vatinava
Samang
මේක ඇත්ත මේක ඉන්දියාවෙ යෝගා ඉගනගන්නකොට මේ දේ කරනවා.මේක ට healing power කියලත් කියන්න පුලුවන් .ඒත් හැමෝටම නෙමෙයි හිත පිරිසිදු කරගෙන මෛත්‍රී භාවනාව කරල ධර්මානුකූලව ජීවත් වෙනකෙනෙකුට මේ ක්‍රමය වැඩකරනව.
🙏🙏🙏
ඇත්ත
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් වේලාව නාලිකාවටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤
ඔබටත් කරන කියන සෑම දෙයක්ම අති සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනව
ඇත්ත විශ්වය ට පුලුවන් ඔබතුමාට ගොඩාක් පින් ස්තුතියි 🙏 🌹 ❤ විශ්වය අපිව ශක්තිමත් කරනවා. මේ සියල්ල සත්‍යයක් මගේ පවුලේ සැමගේ අත්දැකිමක් . විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි. ඕරාව ශක්තිමත් නම් සියලුම ජය හිමීයි. මහත්තයෝ මේ කමෙන්ට් ශත්‍යයක් මේ දීපු උපදෙස් සියල්ල සත්‍යයක් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
දියවැඩියාව සදහා කලයුතු ක්‍රමය කියලා දෙන්න පුලුවන් නම් හොඳයි ස්තූතියි.
ඔබ තුමා කිසිම ගුරුමුෂ්ටියක් නැතුව හැමදේම කියලා දෙනවා ඔබට පිං 🙏🙏🙏
🙏🙏🙏
@@Welawa MomNo
@@Welawa 0
@@Welawa l
ඔබ තුමා පැහැදිලිව හැම දෙයක්ම කියා දුන්නට බොහොම පින් ඔබ තුමා නිදුක් වේවා නිරෝගි වේවා
ුඔ
ගොඩක්පින්
මෙම වැඩ සටහන ගොඩාක් වටිනවා.මම මෙි දේවල් කරන්න හිතාගත්තා. ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏 මගේ බඩ ගොඩක් ලොකු වට එල්ලා වැටිලා ඒ ගැන වැඩ සටහනක් කරන්න ගොඩක් වටිනවා ...
ඔබතුමා කියන දේ හරි මමත් මෙක කරන කෙනෙක් විශ්ව ශක්තිය සත්‍යය ම සත්‍යයක් ඔබතුමා ට ස්තුතියි
ඉතාම හොදෙයි
ඔබතුමා තරුණ වෙලා .ලස්සන වෙලා .සුදු වෙලා .අපූරුයි .සතුටුයි .ස්තුතියි ඔබට අප දැනුම්වත් කලාට .
ඔබ තුමා ට බෙහෙවින් පිං සිදු වේවා . මට ත් වයස 35 ක් වගේ කියල තමයි හුගක් අය කියන්නෙ.නමුත් මට 49 ක්
මගේ ඒ තත්වය කිසිම කෘතිම රූපලාවණ්‍ය ක්‍රමය ක් අනුහමනය නොකර පවත්වගන්න දෙයක් බව ආඩම්බර ව කියන අතර.,තවත් එය අර්ථවත් කරගැනීමට ඔබේ වචන ඉවහල් උනා . ඔබ තුමා හමු වී කතා කරන්න ට හැකිනම් ඉතා වටිනවා .
Pin ඔබතුමා ta
විශ්ව මාතාවටත්,ඔබ තුමාටත් අනේකවාරයක් ස්තුති වේවා !!!🙏❤️❤️😊
මාත් ගොඩක් විශ්වාස කරනවා, මට පිහිට වෙන විශ්ව මාතාවට ස්තූතියි 🙏 🙏
ඔබතුමා දැක්ක වෙලාවෙ මටත් හිතුණා youtube එකේ දැක්කෙ කළුවටනෙ කියලා.නිර්ලෝභී ව ලබාදෙන උපදෙස් වලට ගොඩක් පින්. තෙරුවන් සරණයි ඔබතුමාට .
matanamPenne72k
@@psksilva3395😮
ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තූතියි 🙏
හොඳ වැඩ සටහනකි මම ද විශ්ව ශක්තිය අදහනවා ගොඩක් මට පිහිට තියෙනවා ඔබතුමාට නිරෝගී සම්පත් ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබ තුමාට ගාෙඩක් පින් මෙි වගේ දෙවල් කියලා දෙනවාට
කරලා බලමු නේද ...ස්තූතියි ගොඩාක් 🌹🌹🌹
ඔබතුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව ශක්තිය තව තව ලැබේවා දිර්ඝායු වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
මම ඔබතුමාගේ මේ විශ්ව ශක්ති ක්‍රමය යොදා ගෙන මටත් මගේ අම්මටත් තවත් පිට යටත් රෝගය සුවපත් කරා මේක සත්‍යයයි හැමෝම මේක කරන්නඔබතුමාට බොහොම පින් තව තවත් දීර්ඝායුෂ ලැබේවා
කොහොමද රෝග සුව කලේ..
ඔබතුමා කියන දෙි හරි මමත් මෙි දේ කරලා සාර්ථකයි ස්තූතියි💜 විශ්වයට
Aththatma oyawa sudu unada
ඔබතුමාගේ ගුනයහපත්කම කරුනාව ආදරනීය බව පිරිලා ඔබතුමාට ගොඩක් පින් හරිම වැදගත් විශ්වයෙ ආශිර්වාදය ලැබේවා මම නිතරම බලනවා දීගොඩකුමාර මහතාගේ ආශිර්වාදය ඇත්තටම අද මම පුදුම විදියට වෙනසක් වෙලා කියන්න සතුටුයි 2019 ඉදලා කිසිම බෙහෙතක් මේ වෙනකම් අරගෙන නැහැ මම මුලදී ලෙඩ ගොඩක් තිබුන කෙනෙක් තෙරුවන් සරනයි
සතුටුයි. ඔබ යන මග මමත් යන කෙනෙකි.🙏🙏🙏
@@csstudio5254 ඔබටත් යහපතක්ම වේවා තෙරුවන් සරනයි
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!විශ්ව ශක්තිය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ගොඩක් පින් .ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි !!!
තෙරැවන් සරණයි ඔබතුමාට බොහොම පිං මෙි දැනුවත් කිරීමි හරිම වටිනව ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏 වෙලාව නාලිකාවට බොහොම ස්තුතියි 🙏
Godak pin a sama dama atta
සරත්චන්ද්‍ර මහත්මයාටත් ඔබතුමා ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .දැනුවත් කිරීමට ස්තූතියි
කේ. යු. සරත්චන්ද්‍ර මහතාට සහ මාධ්‍ය වේදියාට ගොඩාක් ස්තුතියි . හොද දේවල් ටිකක් දැන ගත්තා. දෙදෙනාටම. නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝායු පතනවා. බුදු සරණයි
ඔබ තුඋමා ගෙ.වෙඩසටහන.බලපුමුල්.දවස අද යි.මට අතරයිට්ස්.තියෙන වා.එයට පිලියමක් කිව්වොත් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාටත් නිවේදනය කරන මල්ලියාටත් බොහොම ස්තුතියි ❤❤
🙏🙏🙏❤️
බොහොම ස්තුතියි ඔබ දෙපලටම සරත්චන්ද්‍ර මහත්තයා කියපු සියලුම දේ සත්‍ය වබ කිවයුතුයි .තෙරුවණ් සරණයි
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ දේවල් කියල දෙනවට.🙏 විශ්වයටත් ගොඩාක් ස්තූතියි 🙏🌏
මේ වැඩ සටහන ගොඩාක් වටීනවා ඔබතුමා ට තෙරුවන් සරනයි !!!
මහත් වෙන්න video ekak danna. ඔබ තුමාට බුදු සරණයි
ඔබ දෙපලටම ස්තූතියි ..🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබ තුමාට මෙ දෙවල් කියලා දෙනවාට
බුදුසරණයි ඔබ තුමාට. සතුටුයි .
🙏🙏🙏
මම ඩුබායි ඉන්නෙ මම හැමදාම මෙි මහත්මයගෙ වීඩියෝ බලනවා හරිම ගුනයහපත් කෙනෙක් ...බුදු සරනයි
🙏🙏🙏
Dan therenawane sarwabaladari deviyek nathei kiya,siyalla vishwayai sambanda minisata,
ඔබතුමාට ගොඩක් ස්තූතියි!🙏
බොහොම පිං ඔබතුමාට🙏
විශ්ව ශක්තියෙන් තමාගේ ජිවිතයට යමක් කර ගැනිමට පෙර එ තුල පිහිටා විශ්ව මාතාව කෙරෙහි විශ්වාසය තම මනසින් ප්‍රගුන කරගන්න ඉන්පසු මෙතුමා කී දෙවල් සාර්තකව ලබාගැනීමට හැකි වෙයි..🎆🎆🎆🎆🎆🎆🎆🎆
ගොඩක් පින් ඔබ තුමාට බුදුසරනයි
ඕරා එක කියන්නේ මොකක්ද? දන්න කෙනෙක් කියන්න.please
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට. හරිම වැදගත් දැනුවත් කිරිමක්.
You are excellent.clearly explained everything.thanks.
ගොඩක් පිං ඔබ දෙපළට ❤️✨️🙏
බොහොම ස්තුති උතුම් විශ්ව ශක්තියට අනුගත වේවා…..🙏🙏සත්‍ය පැහැදිලි කරාට ස්තුති ඔබ තුමාට
ගොඩක් ස්තුති ඔබතුමාට ,,💐💐💐💐👍👍👍👍🙏
විශ්ව මතාවට ස්තූති.❤️🙏🙏
Valuable information 😇❤ thank you very much 😇🙏
Maget wayasa 64 years...et mekat try karanawa.... lassana wenna kawda akamti.. godak pin oba depalata❤😇🙏
විශ්වය මගේ ජීවිතය මම අනේක වාරයක් විශ්වයට ස්තුතියි 🙏🙏🙏
ගොඩාක් ස්තුතියි ඔබට
ගොඩක් ස්තුතියි. විශ්වයට. ස්තුතියි.... 🙏
ගොඩක් ස්තුතියි ඔබතූමාට තෙරුවන් සරණයි 🙏🙏
දුරකථන අංකය දෙන්න
ස්තුතියි"ඔබතුමාට"බුදුසරණයි
ඇත්තමයි මමත් ගියා මෙතුමාව හම්බ වෙන්න ඒ වගේම නෙමි දැන් හරිම පිං පටයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
තොපිවගේ මීහරක් ඉන්නකන් මු තවත් සුදුවෙයි මොකොද තොපිමෙව විස්වාස කරන්න කරන්න මුගේ මඩිය තරවෙනවනේ එතකොට මුගේ හිත හොද යි නේ නිකන්ම සුදු වෙනවා
විශ්ව ශක්තියටත් ඔබටත් ස්තුති වේවා !! ❤️
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට .
Obathumata godak sthuthi danuwath kirima sambandawa ස්තුති ස්තුතියි ස්තූතියි
ඔබතුමාට ගොඩාක් පින් .🙏🙏🙏🙏💜️💜️💜️🙏🙏🙏
මේ මුලු විශ්වයට ස්තූති
බොහොම පිං වෙදමහත්තයා තෙරැවන්සරණයි !!!!
Ora aka kiyanne mokakda hadahanada
Sarthchandra mahaththaya nam lassana wela thamai.
ඔබතුමාට බොහොම ස්තූතියි...!🙏💕❤️
Thank you very much for the exercises and the valuable clarification.May the Tripple Gems bless u
ඔබ තුමාගේ වෙදකම ඉගෙන ගන්න ඔනි. කොහොමද සම්බන්ධ වෙන්නෙ .විශ්ව මාතවට ස්තුති වෙවා ඔබ මට මුන ගස්සන නිසා
බොහොම ස්තුතියි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි උපදෙස් වලට
Valuable Exercises, Thanks sir
ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට තෙරුවන් සරණයි 🙏❤🙏
ඔබතුමාට කොඩක් පින්
Oba thumata godak ස්තුතියි ..🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
Sir mage dakunu athe අසනීප ththwawayak තිබෙන nisa eya wam athin piri maddata kamak nadda
බොහොම ස්තුතියි ...oba dedenatama ....
මහත් වෙන්න video ekak dannako .man godak kettui plzzz 🙏
Ow dannko
පින් ඔබතුමාට
Me karuni pahada dun oba thumata godak pin godak sthuthi sthuthi sthuthi
ඔබ දෙපළට තෙරුවන් සරණයි 🙏🙏
ඔබතුමාට සහ වේලාව නාලිකාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තුතියි..ඔබ දෙපලටම..
බෙහෙවින්ම ස්තුති ඔබ තුමාට ....❤️
මං නම් දන්නේ නැහැ මට දැන් 42 එත් මාව දන් නැති කෙනෙක් දැක්කා ම මම වයස කිව්වට පිළි ගන්නේ නැහැ 25විතර පෙනුම තියෙන්නේ කියන්නේ 😁
👍❤️
ඔයා මේක කරාද
@@ruwanmahinda5723 ane neha 😁
Oya meka karada
මොකද ඉතිං ඔයාගෙ රහස...
Mata semata karanna puluwan wishwa shakthiyen yam kisi balayak laba ganna kiyala denna puluwanda.mage mahaththaya inne rata .eyata nitharama sema.ehe beheth walata adu na
ඔබ තුමාට ජය සතුට පිරි සුබ අනාගතයක් පතමි.
Sajith janapathi wenawa kiweth meyane pasu giya wathawe
Godak watina වැඩසටහනක්
Bohoma sthuthi oba thumata.wishwa mathawata sthuthi
මෙතුමගේ වයස මමත් හිතුවේ 45ක් ඇති කියලා.. මෙතුමට 60ක් කියලා නම් කියන්නම බැහැ.. 🙏😍
@@sirisenapunchirala6019 ඇහේ පොට ගිහින් තීන්නේ අයියේ 😑
🙏ස්තුතියි සර් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🌹🌹🌹🌹🌞🌞🌞
මෙි ක්‍රමය ඇත්ත ,
ඔබ තුමට නිවන් අවබෝධය පිනිස මෙ පින් හෙතු වෙවා
Ane mamath අවුරුදු 37 ka kanthaawak.mage bada hari lokui.mona karath adu wenne na.ඔබතුමා mata bada adu kara ganana udau karanna.obathumata pin සිද්ධ wei
Godak Sthuthi Oba Thumata Newedaka Thumatat 🙏❤
Cristel kiyanna monawada kiyanna pliz
Thank you Guru Ji !!!
Thank you Universe !!!
මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
ස්තුතියි සර්
ස්තුතියි තුසිත
Obathumata godak pin nodanna Dewal kiyadee danuwath kereem labadenawata budusaranai
Mamath ada edala karala balanawa oba thumage video eka harima wadagath
Obathumata deergau wewa!!! Theruwan saranai 🙏
ඕරාව බලාගන්න මුදල් කියද පිලිතුරක් දෙන්න ඔබතුමා තුනුරුවන්ගෙ පිහිටයි පත්තිනි අම්මාගෙ පිහිටයි