NAWA ARAHADI BUDU GUNA KAVI / නව අරහාදි බුදු ගුණ කවි /DEAWA ADAVIYA /දේව අඩවිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น •

  • @NishanthaKumara-w5f
    @NishanthaKumara-w5f 7 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ බුදු සරනයි 🙏🙏🙏🙏

  • @chathuranga6514
    @chathuranga6514 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවණ් සරණයි නමෝ බුද්ධාය තෙරුවණ් සරණයි මැණිඅම්මා❤️හරිලසනයි නව අරහාදී බුදු ගුණ ගායනය

  • @ChamaraKumara10
    @ChamaraKumara10 ปีที่แล้ว +2

    ලස්සනට කවි ටික කියනවා අම්මේ දිර්ගයුශම වේවා අම්මේ...❤🙏🙏🙏

  • @DiliniSeuwandi-ps4qk
    @DiliniSeuwandi-ps4qk ปีที่แล้ว

    අනෙ හරිම ලස්සනයි අම්මෙ .අහන් ඉන්න හරිම ආසයි මගෙ අම්මෙ ..බුදු සරනයි අම්මෙ 🙏🙏

  • @ajanthakumara7064
    @ajanthakumara7064 ปีที่แล้ว

    බුදුසරණින් මෙවැනි තවත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා.❤❤❤❤❤❤

  • @ThakshilSeuwandi
    @ThakshilSeuwandi ปีที่แล้ว

    සාදු සාදු සාදු....🙏🙏🙏

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      ඔබට දෙවියන්ගේ පිහිටයි

  • @slakmal2435
    @slakmal2435 ปีที่แล้ว

    ඒ කටහඩ ඇත්තටම භාවනාවක් අම්මේ අම්මට ඇස් වහක් කටවහක් වදින්න එපා මගෙ අම්මාට බුදු සරණයි ❤❤

  • @ChamaraKumara10
    @ChamaraKumara10 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamaraKumara10
    @ChamaraKumara10 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @ThakshilSeuwandi
    @ThakshilSeuwandi ปีที่แล้ว

    ලස්සනයි මගෙ අම්මේ....අහන් ඉන්න ආස විදියට හිතට වදින විදියට ලස්සනට කියනවා මගෙ අම්මේ.....මගෙ අම්මට සියලු දෙවි රැකවරනයි.......!!!!!

  • @DiliniThakshala
    @DiliniThakshala ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiliniThakshala
    @DiliniThakshala ปีที่แล้ว +1

    ඒ හඩට හිත නිවේනවා අම්මේ බුදුසරණයි මගේ අම්මේ 🙏🙏🙏🙏

  • @ajanthakumara7064
    @ajanthakumara7064 ปีที่แล้ว

    ඉෂාරා ලොවින් පිරුණු තුෂාරා ලොවකට ගෙන එන්නම් හද පිරිපැතුම්.බුදුසරණයි.අම්මේ❤❤❤❤❤❤❤❤

  • @DiliniThakshala
    @DiliniThakshala ปีที่แล้ว

    දිර්ඝයුශ ලැබේවා !🙏🙏🙏 මගේ අම්මේ බුදුසරණයි අම්මේ 🙏🙏🙏🙏🙏

  • @sayurisayuri9108
    @sayurisayuri9108 ปีที่แล้ว

    හරිම ලස්සනයි මෑණියනි..මෙවන් නිර්මාණ කරන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා..මෑණියන්ගෙ කටහඩට වශි වෙනවා.හිත නිවෙන භාවනාවක් වගෙ.. තෙරුවන් සරණයි මෑණියනි

  • @prasangasisira9929
    @prasangasisira9929 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @prabathindika-r4p
    @prabathindika-r4p ปีที่แล้ว

    බුදුසරණයි අම්මේ

  • @prabathindika-r4p
    @prabathindika-r4p ปีที่แล้ว

    Lassani amme

  • @leezakrisha5415
    @leezakrisha5415 ปีที่แล้ว

    Maniyani වරම් දරුවන් ඌරු මස් කන එක හොඳයි ද

    • @-shanthikarma3689
      @-shanthikarma3689 ปีที่แล้ว

      කොහොමවත්ම හොද නැහැ පුතේ වරම් දරුවන් පිරිසිදුවෙන් ඉදල ඕන වතාවත් කරන්න බුදුසරණයි

  • @-shanthikarma3689
    @-shanthikarma3689 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathindika-r4p
    @prabathindika-r4p ปีที่แล้ว

    E hada

  • @prabathindika-r4p
    @prabathindika-r4p ปีที่แล้ว

    🙏🙏🙏🙏