Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | මිනිස්සු දවස් ගනන් බඩගින්නේ❤🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | මිනිස්සු දවස් ගනන් බඩගින්නේ ඉක්මනින් ඇදිරි නි්තිය ඉවත් කර ගන්න ඕනේ ...දිනපතා රැපියල් 1000ක් 1500ක් හොයා ගන්න අය මිලියන 3ක් විතර ඉන්නවා ...ඒ හැමෝම බඩගින්නේ ...ඒ නිසා දැන් මේ කලබල කරන එක නවත්වන්න ...හෙට ඇදිරි නි්තිය ඉවත් කර ගමු....❤❤❤🙏🙏🙏🙏👍👍👍

ความคิดเห็น • 115

  • @wasanthapriyadarshani4417
    @wasanthapriyadarshani4417 2 ปีที่แล้ว +23

    ඔයාලා නිසා ගොඩක් අයගෙ බඩ පිරෙනවා, මෙ වගෙ හැමොගෙම හිත් හොද උනා නම් අද මෙ රට ලස්සනයි

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa samatam

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 2 ปีที่แล้ว +7

    නියමයි වසන්ත අරගල කාරයන්ට දෙනවාට වඩා මේ කරණ උතුම් ක්‍රියාවට ඔයාලගෙ පවුලටම ගොඩක් පිං

  • @sachinthadilshan6615
    @sachinthadilshan6615 2 ปีที่แล้ว +9

    කරනවානම් මෙන්න අරගල ජය වේවා ඇසට කදුලු ආවා දෙවි පිහිටයි

  • @manikeabangaga1146
    @manikeabangaga1146 2 ปีที่แล้ว +7

    වසන්ත අයියේ ඔබ හා ඔබගේ බිරිඳ දූ දරුවන් හරි වාසනාවන්තයි මම ප්‍රාර්ථනා කරනවා ඔබ වැනි පවුල් මේ මිහි තලයේ පෙර පිනටයි බිහිවෙන්නේ මමත් ඔබ තුමාට පින් ප්‍රාර්ථනා කරනවා

  • @hasithasanjeewa576
    @hasithasanjeewa576 2 ปีที่แล้ว +6

    මේ පින් කම දැකලා මගේ හිතටත් පින් සිතුවිලි ඇති උනා. ඔබ තුමාටත් නෝනාටත් ගොඩක් පින්

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +6

    ගෙඩක් ගෙඩක් පිංන් සින්දුවෙනව සුරෙන්ද්‍රා මහත්තයට නොනට පවුලේ සියලුමා දෙනාට බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asman138
    @asman138 2 ปีที่แล้ว +2

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +2

    ඔබතූමාටත් පවුලේ සියලු දෙනාටත් බූදූ සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධමිමිකා මානෙල් දලදාසමිදු පිහිටයි 👍👍👍👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😪😪😪😪😪😪😪😪😪😘😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻💞

  • @maheshikakumari8478
    @maheshikakumari8478 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිංසිද්ද වෙනවා ...තවමත් අපේ රටේ මනුස්සකම ඉතිරි වෙලා තියෙනවා ...🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම

  • @dilumdamayantha879
    @dilumdamayantha879 2 ปีที่แล้ว +2

    වසන්ත මේ කරන පින්වලට ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නීරෝගීත්වය ලබේවා. ඔබ වැනි මිනිසුන් තවත් මේ ලොව බිහි වේවා.

  • @suraweerarishani6955
    @suraweerarishani6955 2 ปีที่แล้ว +2

    මේවා තමයි පින්.... වැඩියෙන් ලැබෙන්න ඕනා... බඩිගින්න නිවනවට.... දෙවි පිහිටයි.....ඔබ‍ට සියලු දෙනාටම... 🙏🙏🙏

  • @kelumsanjeewa6965
    @kelumsanjeewa6965 2 ปีที่แล้ว +1

    හරිම හොද වැඩක් ඔබතුමාට ගොඩක් පින්

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +4

    ඔයා. මේකරන. පින. ඇති. දිවියලෝකේ. ඉපදෙන්න. නොනත්. හරීම. හොදයි. අහන්කාර. ලොකුකමක්. නෑ හරිහොදයි. ඔයදෙන්නට. මේ. වේලාවේ. ගොඩක්. පින්. මේ. බඩගිනි. නිවුවට. මම. ඩුබායි. පදින්චය.

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว +1

    ඔබතුමා සසර පුරා වට මෙම ව්දියට දන්දෙන්න ඇති. ඔබතුමා ට සහ ඔබතුමා ගෙ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේ වා 🙏. තෙරුවන් සරණයි.

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @SameeMadusanka
    @SameeMadusanka หลายเดือนก่อน +1

    Wasantha aiyata niwansuwa lebewa menik akkatath ikman suwaya lebewa

  • @wasanthapriyadarshani4417
    @wasanthapriyadarshani4417 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාලා හැමොටම🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    ගොඩක් pin සිද්ධ wanawa මිනිස්සු paw wachcha dayak, ගොඩක් pin oyalage පවුලට

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +2

    ඔයාලා හැමෝටම ගොඩක් පිං..මෙ දැකලා අපෙ හිතුත් සතුටින් පිරුණා..ඇති හැකි හැමෝම මෙ වගෙ අසරණ මිනිස්සු ට කෑම වෙලක් හරි දෙන්න..ඔය උතුම් පිංකමක්.. තෙරුවන් සරණයි හැමෝම ට...

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +1

    මෙි සුන්දර මිනිසෙක් රටට අහිමි උනානේ.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 หลายเดือนก่อน +1

    වසන්ත මහත්මයා අද නෑනේ. මෙි කරපු පින් බලෙන් ඒ නෝනා ඇතුලු දරැ පවුලට වාසනාවන්ත ජීවිත ගත කරන්න වාසනාව ලැබෙිවා.

  • @slteledramajokes4896
    @slteledramajokes4896 2 ปีที่แล้ว

    ගොඩාක් පින්👍👍👍👍👍👍👍👍👍

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Obathumata wadi wadiyen labewaaaa.pinsidu wewaaaa.dasadahas warayak wadi wadiyen labewaaa.budusaranai.

  • @ireshalakmali2957
    @ireshalakmali2957 2 ปีที่แล้ว +1

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන .පුදුම පිනක් ඔයාලා කරගන්නෙ...බුදු සරණයි ඔයාලට.දිර්ගායුශ ලැබෙත්වා !

  • @hw462
    @hw462 2 ปีที่แล้ว

    You are inspiring who ever you are . This is real giving .

  • @manelwijethunge83
    @manelwijethunge83 2 ปีที่แล้ว

    thanks brother god bless you and your family good luck

  • @bandaraw.n1592
    @bandaraw.n1592 2 ปีที่แล้ว

    You are great always, Wasantha Aiya, budu sarsanai.

  • @kasunchandika6641
    @kasunchandika6641 2 ปีที่แล้ว

    නියමයි මේවතමයි හොද වැඩ

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว

    Kema aka aran thank you kiyanna minissu puruduwela na aiya oyalata wedi wediya lebenna oni me karana pin walata

  • @windyakarunathilaka4819
    @windyakarunathilaka4819 2 ปีที่แล้ว

    ගොඩක් pin ,agee කළයුතු wedak.

  • @kinokakarun5967
    @kinokakarun5967 2 ปีที่แล้ว

    Thawa wediyenma lebenawa budu sarani

  • @gaminidesilva4143
    @gaminidesilva4143 2 ปีที่แล้ว +1

    Good show Wasantha. This is a time when people are going through many hardships and need help. Thank you for putting a smile on their faces.

  • @samanpiyarathna2633
    @samanpiyarathna2633 2 ปีที่แล้ว +1

    ගොඩාක් pin oyalata

  • @manjulawijesinghe4444
    @manjulawijesinghe4444 2 ปีที่แล้ว

    Math anumodan wenawa. Mama kala pin oyalatath anumodan wewa. Sadu sadu sadu

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว

    ගොඩාක් ම පිං තෙරැවන් සරනයි

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබ සියලුම දෙනාට .

  • @KumariKumari-ev3vb
    @KumariKumari-ev3vb 2 ปีที่แล้ว

    Aney..oyalata..godak.pin..

  • @surangibasnayake
    @surangibasnayake หลายเดือนก่อน

    ඔබේ අත් දෙක පැන් තොටක් විය මේ මනුස්සය මොකටද මැරුවෙ සුගති උපත ලැබේවා

  • @ranjikaansan8995
    @ranjikaansan8995 2 ปีที่แล้ว

    Godak pin oyalata budu saranai

  • @ranjanik9774
    @ranjanik9774 2 ปีที่แล้ว

    Ahata kadulu awa ape rate minisun Monataram awasana wantada ay mehema une me pin obala hamotama Wadi wadiyen labenna mama prartana karanawa Budu saranai 🙏🙏🙏♥️💖❤️

  • @bumisura-172
    @bumisura-172 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම පින් වැඩ මේවා...පිං සිද්ද වෙනවා හැමෝටම🙏🙏🙏🙏🙏👌👌👍👍

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 3 วันที่ผ่านมา

    Adenwa mewa dakiddi.hamadama oba thumawa me wagewath dakinna labewa.😢😢😢😢😢

  • @chandanigamage7906
    @chandanigamage7906 2 ปีที่แล้ว

    Mama oyalagevidiyo okkoma hari shok
    ❤️ good job 😍👍❤️

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 ปีที่แล้ว +1

    හම්මෝ හුගාක් පින් ඔයාලට🙏🙏🙏

  • @katha.lalitha4645
    @katha.lalitha4645 2 ปีที่แล้ว +2

    Godaka Pina ogllata 🙏🙏🙏🙏🙏

  • @kamalgamini7904
    @kamalgamini7904 2 ปีที่แล้ว

    Aiye oyata godak pin me kara deta 👍👍👍👍👍

  • @user-pk6gn9yj2g
    @user-pk6gn9yj2g หลายเดือนก่อน

    Ane me video balanne me aiya nathiwunata passe.balanna kopamana manussainta udawu karana hati😢😢😢

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 2 ปีที่แล้ว

    ඔබතුමා දෙව්සුව සේවා යූ ටියුබ් නාලිකාව බලා ලෙඩුන් සුවපත් කරන්න උදව් කරන්න. ඔබට ඒ හැකියාව තිබෙනවා. එය ඔබතුමාට ලෝකෝත්තර පිනක් වේවා

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว

    Oyalata godak pin thyruwan saranai

  • @nilukachandani5525
    @nilukachandani5525 2 ปีที่แล้ว

    Oyalata godak pin a

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 2 ปีที่แล้ว

    හොද වැඩක් මේවා ට තමා පින් කියන්නෙ පොසොන් පෝයට මීට වඩා දෙන්න ලැබේවා

  • @sankadinesh1289
    @sankadinesh1289 2 ปีที่แล้ว

    Oba karana me pin wala kusal balayen niduk nirogi wasanawatha jeewithayak lebewa.

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමාට පින් බුදුසරණයි ඔබ‍ටත් ඔබගේ පවුලේ සියළුම දෙනාටත්

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Yahapathakam ma wewa

  • @mariannefernando7940
    @mariannefernando7940 2 ปีที่แล้ว

    Good bless you and your family

  • @nuwankumara8573
    @nuwankumara8573 2 ปีที่แล้ว

    Godak pin.

  • @peladavid5901
    @peladavid5901 2 ปีที่แล้ว

    Godak pin oba thumata

  • @pgbniroshani3870
    @pgbniroshani3870 2 ปีที่แล้ว

    මේ පිං කමට දායකත්වය දුන් සියලුම දෙනාට පිං

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 2 ปีที่แล้ว +3

    පොලොවේ පය ගහල ඉන්න නිහය්හමානී බිරිදක් හා දරුවන් ලැබිච්ච නුබ සැබවින්ම වාසනාවන්තයි

  • @thivinasenruth3874
    @thivinasenruth3874 2 ปีที่แล้ว +1

    මෙබඳු තවත් පින්කම් කරන්න වසන්ත uncleta තුනුරුවනේ ආශිර්වාදය සහ දෙවියන්ගේ රැකවරණය නොඅඩුව ලැබේවා.!!!!❤🌼

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 2 ปีที่แล้ว

    Obata pin

  • @minuwanpityagelakmalchamin2089
    @minuwanpityagelakmalchamin2089 2 ปีที่แล้ว +1

    Godak pinsidda vanawa oyata mr wasantha

  • @upuligamage5573
    @upuligamage5573 2 ปีที่แล้ว

    Godak pin

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 หลายเดือนก่อน +1

    Me wage hitha hoda kenekne topi maruwe dan itin me asranainta kanna dipiyau wasantha mathaya hoyapu mudalwalin udau kare

  • @tecklafernando5777
    @tecklafernando5777 2 ปีที่แล้ว

    Aiye oyalata bohoma pin wadi wadiyen labenna ona tawa tawath

  • @rosannafodesta3242
    @rosannafodesta3242 2 ปีที่แล้ว

    Wow! What a beautiful sight to see the kindness towards the voiceless innocent souls. Filling the hungry stomachs means 🙏 human-animal bond is a mutually beneficial a to the health and wellbeing of both. Your compassion and kindness to all be rewarded with God's uncountable blessings to you and yours. ✌🙏🐾

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว

    බුදුන්. දැක.නිවන්..දකිත්වා..මමජොර්දන්සිට..රිතු

  • @himalijayasinha7998
    @himalijayasinha7998 2 ปีที่แล้ว

    Oyalata gofal pin

  • @supunakalanka974
    @supunakalanka974 ปีที่แล้ว

    Godak pin sidda wenawa. Wedi wediyen lebenna oneee

  • @AjithKumara-mf6ll
    @AjithKumara-mf6ll 2 ปีที่แล้ว

    Oyata tawa tawat saktiya dhiriya labenta oni aiye e wagema oyage paule siyalu denatama teruwan saranai adarei

  • @chithrakanthi5058
    @chithrakanthi5058 2 ปีที่แล้ว

    Oyalata godak pinsidu venawa oya ge nonath hari honda kenek ko sudu bole oyala 3denata mama hari kamathi oyalawa hamuvela katha karanna kamathi

  • @rammyaherath5551
    @rammyaherath5551 2 ปีที่แล้ว

    Ape rate me wage welawaka obathumanla me karana uthum sath katauththa godak age karanawa.budu saranai.parissamen enna. Araksithawa enna.

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 2 ปีที่แล้ว

    Oba seamatamath bohoma pin theruwan saranai

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว

    ඇත්තටම ඇඩූණ අත දික් කරගෙන ඉන්නකොට පවි 😭😭😭😭😭😭😭😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 2 ปีที่แล้ว

    Godak pin wasantha aiye...

  • @dinoshaguwini6808
    @dinoshaguwini6808 2 ปีที่แล้ว

    Me minisunge athulanthaya kohomada danne naha... habai me wade dakkama mara sathutak danenawa... budu saranai

  • @nadikadarshani7807
    @nadikadarshani7807 2 ปีที่แล้ว

    Godak pin wadiyen labewa

  • @wddilka6927
    @wddilka6927 2 ปีที่แล้ว

    ඔන්න මිනිස්සු

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว +1

    aparata.agamatiwawa.maga.patuma.🙏🙏🙏🙏😢😢😢🇰🇼kuwait.❤

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว

    උත්තමයානනි ඔබට පිං

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb หลายเดือนก่อน

    Wadak na kathakarala me mahatheyat karapude me karapu pin Athi niwandakinne

  • @rohinimalkanthi7623
    @rohinimalkanthi7623 2 ปีที่แล้ว

    Surendra wasantha mahathmayaneni oba thuma ape rate janadi pathi una nam uthum minisath kamen piri pun hadawathak athi oba thuma ha mulu paulatama bs dp

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 หลายเดือนก่อน +1

    Mewani miniisek topi maruwanr kalakanni asrana minisdunta kanna dunna

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว

    ගොඩක් pin me minussunta karana උදව් වලට pin

  • @peladavid5901
    @peladavid5901 2 ปีที่แล้ว

    e nonath arima karunawantai. siyalu devi pihita lebewa

  • @judefulis7705
    @judefulis7705 2 ปีที่แล้ว

    Godak ping boss

  • @hansanichethana2773
    @hansanichethana2773 2 ปีที่แล้ว

    😭😭😢😢🤗🙏🙏💖💖💖💖

  • @gangamangala9945
    @gangamangala9945 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nadeeshatharangani7457
    @nadeeshatharangani7457 2 ปีที่แล้ว

    අනේ මහත්තයෝ මහත්තයාට පුලුවන් නම් මම මහියන්ගනයෙ ගල්පෝරුයායෙ ගමේ ඉන්නෙ උදව්වක් කරන්න මහත්තයො අපිටත් ඇවිත්

  • @ArunasemasinghaethugalaEthugal
    @ArunasemasinghaethugalaEthugal 11 วันที่ผ่านมา

    මෙ.වගෙ.්...හොද.දෙ.කරලත්.අැයි.මෙි.වගෙ.ජීවියක්..නැති.කලේ.මෙවා.කරපු.බල්ලන්..ඉකමනට..ලැබෙයි.දඩුවමි.ඔඹට..ඉක්මන්.සුවය..ලැබී.දරැවන්..සමගින්....හොද.රැකවරනයෙන්.ඉන්න

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 ปีที่แล้ว

    ඔයාල කරපු වැඩේනම් හුගාක් අගෙයි මම පුදුම ආසයි ඔය වගේ වැඩ වලට,,සුදු බෝලේ කෝ,,,

  • @chamalkavithanage470
    @chamalkavithanage470 ปีที่แล้ว

    Meva thamai pin vada

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 2 ปีที่แล้ว

    ❤️❤️❤️✅✅✅✅✅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandasagara972
    @anandasagara972 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @KumariKumari-yh8yu
    @KumariKumari-yh8yu 2 ปีที่แล้ว

    අයියා ඔයාලා වගේ වුනානමි අද අපේ රට කොයි තරමි දිවුනුද ඔය වගේ වැඩක් කරනවද අර 225 දෙනාගෙන් එකෙවත් ඔයාලා කාටත් බුදු සරණයි

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว

    Me wage pin kiyala nima karanna ba.👍😘

  • @himalijayasinha7998
    @himalijayasinha7998 2 ปีที่แล้ว

    Ane matath oyalava sambanda karaganna ona udauvak ella ganna mage mahaththaya rana viruvek rajayen idamak lebila thiyenava mata ge keellak hadala denna den inne kuliyata maseta ganak penshan eken dennaloku udauvak mahaththayo

  • @sudharmadharmani5273
    @sudharmadharmani5273 2 ปีที่แล้ว

    වැඩි යෙන් ලෙබෙව

  • @anomapriyadarshani9523
    @anomapriyadarshani9523 2 ปีที่แล้ว

    👍🙏

  • @anularupasinghe7809
    @anularupasinghe7809 ปีที่แล้ว

    Anantha Sasare Obata badagini. Nodaneva