Club Wasantha අයියගෙයි අක්කගෙයි සුපිරි Dance එක...මිහිර සිරිතිලකත් ඉන්නවා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 195

  • @darshanadeepal2974
    @darshanadeepal2974 4 ปีที่แล้ว +21

    ගොඩක් ලස්සනයි දෙදෙනාගේම නැටුම...සුන්දරයි ..ලස්සන පවුලක් ..ජය වසන්ත අයියා ..👍👍👍👍💐💐

  • @rasikamanorimuthukumarana669
    @rasikamanorimuthukumarana669 4 ปีที่แล้ว +62

    මම හිතන්නේ ඩාන්ස් කරන අයගෙන් ලස්සනට රිදම් එකට ඩාන්ස් කරන්නේ අක්කා... ❤😍😘

    • @priyankapriyamalie167
      @priyankapriyamalie167 4 ปีที่แล้ว

      Eka nam attha. Ridam hondata tiyenawa

    • @nirodagalagoda4423
      @nirodagalagoda4423 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම akka thama

    • @sithyalkamya1253
      @sithyalkamya1253 3 หลายเดือนก่อน

      අනේ ඒ දෙන්නා ❤❤🙏🙏🙏🙏

  • @anojasirisena8631
    @anojasirisena8631 3 ปีที่แล้ว +37

    ගැනු ඔක්කොම පරදයි.වසන්ත අයියා හොද තේරිමක්. ඔයාගේ අදරනිය බිරිඳ

  • @dushmanthakumari3825
    @dushmanthakumari3825 3 ปีที่แล้ว +14

    අක්කා ත් ලස්සනයි
    අක්කා ගේ dance එකත් ලස්සනයි ❤❤❤

  • @ayeshanilmini6317
    @ayeshanilmini6317 4 ปีที่แล้ว +11

    අයියෙ අක්කාට හෙදට නටන්නට පුළුවන් නෙද අද තමයි දැක්කෙ ලස්සනයි දෙන්න ජෙසු පිහිටයි

  • @kamalajewa
    @kamalajewa 4 ปีที่แล้ว +18

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අැය බයිලා නර්තනයට රැජිනක්.මෙි තමා නියම බයිලා නැටුමි.අැයට පලමු තැන හිමිවිය යුතුයි.ඔබදෙපලම අති දක්ෂයි බයිලා නැටුමට.all the best lovely couple🙏

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 2 หลายเดือนก่อน +2

    Manikge dance eka first class ..ane dukai...ikman suwa oyata🙏🙏🙏🙏

  • @rohinideepika666
    @rohinideepika666 4 ปีที่แล้ว +40

    ඇත්තමයි හරිම නිරහංකාර මුහුණක් තියෙන නෝන කෙනෙක්

  • @gunarathfernando9915
    @gunarathfernando9915 2 หลายเดือนก่อน +1

    Puduma talent ekak thiyenne ape Wasantha Aiyatai Akkatai. Harima dukai una deyata.❤😂😂

  • @nuvithanage5002
    @nuvithanage5002 4 ปีที่แล้ว +7

    Wow ❤️❤️❤️ අක්කී ලස්සනට dance කරනවනේ 😘😘😘 ආදරෙයි

  • @lmg1997
    @lmg1997 4 ปีที่แล้ว +11

    අනා ජොලි couple එක ..මන් හරිම ආදරෙයි අක්කට යි අයියාටයි...

  • @sarangicabral9160
    @sarangicabral9160 3 หลายเดือนก่อน +13

    මොන කතා කව් රු කිව්වත්..ආදරනිය දෙදෙනෙක්ට....ඒ දේන්නා..එ දෙන්නටම නැති උනා..ඒ මනුස්සයාට දහස් වාරයක්..මේ කාන්තාව මැරි මැරි.ඉපදෙයි..හොද උනාම..මේ රට්න් ඈත රටකට ගිහින් හිත හදා ගනින් අක්කෙ..කුහක ම්නිස්සු නැති...රටවල් ඔන තරම් මෙ ලොකෙ ඔන තරම් තියෙනව ..මේ රට් න් අපට ලැබුනෙ..දුප්පත් කම වංචාව..දූශනය..බිශනය...වෙදනාව විතරයි

    • @snmadu1048
      @snmadu1048 2 หลายเดือนก่อน

      Aththa

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 2 หลายเดือนก่อน +1

    මොන තරම් නරකය් කිකිය පෝස්ට් දැම්මත් වසන්ත කියන්නෙ හරිම සුන්දර හිතක් තිබුනු මිත්‍රශීලි වගේම පෝසත් හිතක් තිබුනු මිනිසෙක්.❤🤙

  • @හිතහොදකොල්ලා-ඥ9ඤ
    @හිතහොදකොල්ලා-ඥ9ඤ 4 ปีที่แล้ว +21

    යකෝ අක්ක නියමයිනෙ. සුදු බෝලෙත් හිටියනම් මරු....

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว +3

    ශා අක්කේ ඔයා... Very nice dancing both of you Akka and aiya..👍🤗

  • @nelumfernando3810
    @nelumfernando3810 3 หลายเดือนก่อน +2

    Wow! manik is a superb dancer! Such fabulous moves!! Bravo ! ❤❤❤🙌🙌🙌

  • @renuperera6727
    @renuperera6727 4 ปีที่แล้ว +4

    ලස්සනයි බුදු සරනයි ජිවිතේ විදින දෙන්නෙක්

  • @chamodichathurika5074
    @chamodichathurika5074 4 ปีที่แล้ว +18

    කොච්චර සල්ලි තිබුනත් අැග වැහෙන්න චාම් විදියට ලස්සනට අදිනව අක්ක.

    • @sarangagunathilaka9467
      @sarangagunathilaka9467 2 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත.නිතරම අදින්නේ දිග සායවල්. ඒ වගේමයි එයාලගේ දුව.හරිම චාම් නිහතමානී දරුවෙක්....❤

  • @asankanalindaranaweera8505
    @asankanalindaranaweera8505 4 ปีที่แล้ว +5

    අක්කගෙයි අයියගෙයි ඩාන්ස් එක නියමයි.....අක්කා කොහෙද අයියාත් ගොඩ වගේ පෙන්නේ....සුපිරියි....

  • @pradeepkumara2731
    @pradeepkumara2731 3 ปีที่แล้ว +3

    Aiyagei akkagei dance aka patta lassanai aaaaa...

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ඔයලා සියලු දෙනාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 4 ปีที่แล้ว +9

    වසන්ත මල්ලි ඔයාගේ waif ගෙන් ටිකක් ඉගෙන ගන්න ඩාන්ස් එකක් එයාගෙ ඩාන්ස් එක සුපිරි ආආආ.බුදු සරනයි .

    • @sam12346
      @sam12346 4 ปีที่แล้ว +1

      ඔව් ඉති කැරොකි වල ඩන්ස් කරන්න ඇවිල්ල වස්න්ත්ව අල්ල ගත්තම නටන්න දනැති කෙනෙක්‍ යැ මෙයා . ද්ණ් ඉති බතල වෙලා😂 වසන්තගෙ ලමයිගෙ අම්ම හොදවැදගත් ලෙඩි කෙනෙක්. ඩිවොස් කරල මෙයා ථියාගත්තට.

  • @nobigdreams6459
    @nobigdreams6459 4 ปีที่แล้ว +9

    මව් ගුන තියෙන අක්ක කෙනෙක් ..තෙරුවන් සරණයි

  • @sanjuruwan6153
    @sanjuruwan6153 4 ปีที่แล้ว +21

    හරිම නිහතමානී චාම් ගැහැනියක්

    • @samirsamir8729
      @samirsamir8729 4 ปีที่แล้ว +2

      Aththatama akka harima lassanata dance karanawa

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 3 หลายเดือนก่อน +1

    Aparade lassana familiy ekak paw mona unath 🙏🙏🙏🙏ikman suwaya oyata god bless

  • @samadhiwihara4600
    @samadhiwihara4600 4 ปีที่แล้ว +2

    life eka full enjoy karanawa.dakina kotath asai..aiyatama hariyana akka...love you both..

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +6

    අක්කගෙ dance මරැ

  • @Lilly1234-j9l
    @Lilly1234-j9l 4 ปีที่แล้ว +5

    අනේ ඔයාලා දෙන්නටම ආදරේයි ගොඩාක්

  • @campboss4491
    @campboss4491 4 ปีที่แล้ว +2

    Wow both of u butifull dance keep it up wow very happy husband and wife

  • @rupikacosta8197
    @rupikacosta8197 4 ปีที่แล้ว +2

    Enjoyed watching you and your wife dancing togather. Very loving and nice dance moves

  • @nethusilva7650
    @nethusilva7650 4 ปีที่แล้ว +2

    Supiri dance akki.. ඇග wahenna adala kattiya kora wenna dance kara.. ඇග පෙන්නම ඔනි නෑ නටන්න...❤️❤️❤️❤️

  • @신수란기
    @신수란기 4 ปีที่แล้ว +2

    Very nice ur wife is very great love ur family specially your mother god bless your all

  • @nilanthiabekoon2957
    @nilanthiabekoon2957 4 ปีที่แล้ว +6

    Balanna akkage sanwarakama, niyamai akkage dance eka

    • @samadhiwihara4600
      @samadhiwihara4600 4 ปีที่แล้ว +1

      Mn nam kiyanne kotchara salli karayek unat wife ge edum balannko.harima piliwelai.sanwarai..

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +3

    Akkata godak lassanata dance krn puluwan.sook ane.adarei hemadamath ❤❤❤❤❤❤❤❤❤

  • @nimeeshsithija1239
    @nimeeshsithija1239 4 ปีที่แล้ว +2

    Supiri. I love both of you

  • @liyanagevasanthavasantha4312
    @liyanagevasanthavasantha4312 4 ปีที่แล้ว +2

    nice dancing akkage supirii ,eha pathtay natapu kello teka sahape akay maru una akka bahapu gaman, good luck (k,s.a)

  • @sachishehansa4571
    @sachishehansa4571 4 ปีที่แล้ว

    Akkige dance eka lassanai 😘😍👍 best dennagema dance aiya

  • @shandisa2073
    @shandisa2073 4 ปีที่แล้ว +2

    Lassanama couple eka.. budu saranai devi pihitai.

  • @thilinimadushani7007
    @thilinimadushani7007 4 ปีที่แล้ว +3

    දෙන්නටම ආදරෙයි

  • @gayanskatedan8120
    @gayanskatedan8120 4 ปีที่แล้ว +2

    Wasantha aiya mama gayan from hikka.love u aiya.and akka.lovely family❤️🙏🏾

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 3 หลายเดือนก่อน +2

    Wasanta aiyage kumari akka hari lassanai.denna galapenwa.ame itin pau karapu de

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 24 วันที่ผ่านมา

    Lassanai akkagae aiyagaendans eka

  • @danih.6707
    @danih.6707 2 หลายเดือนก่อน

    අක්කා නම් ලස්සනට dance කරනවා!

  • @lovelove-cd6pn
    @lovelove-cd6pn 4 ปีที่แล้ว +1

    Wooow nandage nadumanam wooow kiyala wedak na patta lassanai oyalata b.s

  • @chamilarajapaksha6136
    @chamilarajapaksha6136 4 ปีที่แล้ว +8

    අයියගෙයි අක්කගෙයි සුපිරි Dance එක.......

  • @preethigron817
    @preethigron817 4 ปีที่แล้ว +2

    Simple lady and beautiful dance . 💖

  • @chamarishanika3268
    @chamarishanika3268 3 หลายเดือนก่อน

    Wow.....akke pattama lassanai oyage dance eja😍😍❤❤❤

  • @AnomaSamarasinha-t5x
    @AnomaSamarasinha-t5x หลายเดือนก่อน

    Nice couple dance nice😅❤❤

  • @crishanthineegallage446
    @crishanthineegallage446 3 หลายเดือนก่อน +1

    සුපිරි ඩාන්ස් එක 😊

  • @inokakrishanthi9544
    @inokakrishanthi9544 3 หลายเดือนก่อน

    හරිම දුකයි ඔය දෙන්නා දකින කොට.හරිම ලස්සන ජොඩුවක්

  • @anojadilrukshi110
    @anojadilrukshi110 4 ปีที่แล้ว +2

    Wooooow .. akkage dance eka.👍👍👍

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 3 ปีที่แล้ว

    Woow supiri lassanai dennatama budu saranai

  • @jayanthakusum9926
    @jayanthakusum9926 4 ปีที่แล้ว +3

    Akka oya supiriyine.wasantha aiyya wage kenek lassanata handle karanawa

    • @samadhiwihara4600
      @samadhiwihara4600 4 ปีที่แล้ว

      eka nm ettha thama.e wage kenek handle karanawa kiyana kotath mata nm hithaganna amarui..

  • @menaliweerasekara3588
    @menaliweerasekara3588 4 ปีที่แล้ว +3

    Beautiful wife and beautiful dance!cheers

  • @gayansameera9485
    @gayansameera9485 4 ปีที่แล้ว

    Salli thiyena samahara udawiyage genu hari lokukama patta adambarakama eyt me akka nam ehemane harima nihathamani geheniyek jayawewa බුදු සරණයි

  • @anoshasomarathna2684
    @anoshasomarathna2684 4 ปีที่แล้ว +2

    Akkage dance aka maru lassanai ane

  • @chamimadhu6536
    @chamimadhu6536 4 ปีที่แล้ว +1

    Akka patta ..

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @sandia496
    @sandia496 4 ปีที่แล้ว

    Wooooou oyage nonathamai lassnat natann paulatama jesu pihitai

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +2

    අක්කෙ ඔයාට අනිත් කාන්තාවන්ට ආදර්ශයක්.මම ඔයාට ගොඩක් කැමති අන්න එ නිසයි

  • @lahiruprabath5672
    @lahiruprabath5672 4 ปีที่แล้ว +2

    Ayya wena ganu ekka natanakota.. akka penna Tak gala maddata...😜😂😂😂👍👍ganuge hati thamai😂😂😂🙏

  • @AnomaSamarasinha-t5x
    @AnomaSamarasinha-t5x 2 หลายเดือนก่อน

    Very nice couple

  • @nissankapradeep575
    @nissankapradeep575 3 ปีที่แล้ว

    Ko ada sudu bole
    Akke oyanam harima lassana normal dance ekak damma ape rate hatiyata oya jewath wenawa harima nihathamane lassanai
    Wasantha aiye lankawata awama hambawemu..me me oyath kohomahare akkawa nateuwa neda kalekin
    Ithin oyala okkotoma Budusaranai

  • @gayanidesilva9241
    @gayanidesilva9241 4 ปีที่แล้ว

    Comparing to modern girls this beautiful lady shown a good talent ! This is what we called dance !

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว +1

    Harima lassanai akkiyoooo

  • @samadaralakmali4196
    @samadaralakmali4196 4 ปีที่แล้ว

    Sha..wasantha ayyage akkata lassanata dance karanna puluwan..eyata godak adare hitenawa...oyalage lassana family life ekata magen subapethum.....et api dana comments walata wasanta aiya like ekak dannako..mama oyage hema video ekakma balanawa😍

  • @jeewanthipathiraja6764
    @jeewanthipathiraja6764 4 ปีที่แล้ว +2

    Akkage 💃 dance eka lassanai

  • @malaniperera7155
    @malaniperera7155 4 ปีที่แล้ว

    Hari sathutui oyalage paule samgiya gana.marenakamma oya adare thiyenna ona. Mama hama vidio ekakma balanawa.tele drama ekak balanawa wage sathuten.malli wifetath hodata dance karanna puluwan.oyage paule siyalu denatama samma sambudu saranai.

  • @thusharitil6171
    @thusharitil6171 4 ปีที่แล้ว +1

    api danne ne akkata mechchara lassanata natanna puluwan kiyala.ko ara kello kele.super dance

  • @shanishiromi1808
    @shanishiromi1808 4 ปีที่แล้ว +1

    Wowwwwww akkige dans eka suprrr

  • @presangidil6878
    @presangidil6878 2 ปีที่แล้ว

    Lassanai Akka danss karanawa adarei Paula siyalu denatama 🌹🌹🌹🌹🌹🌹

  • @ioannamotiti3136
    @ioannamotiti3136 4 ปีที่แล้ว

    Woo very nice dance , and every song is very nice

  • @suduchutti1419
    @suduchutti1419 4 ปีที่แล้ว

    Woww denama lasanata dance karanawa ...lasani 😘

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว

    නංගි හරි ම ලස්සන ට ඩස් කරනවා නංගි සුදුබෝලෝ කො ඉතින් ඔයලට බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @michaelshiron6710
    @michaelshiron6710 4 ปีที่แล้ว +1

    😎 excellent....broo......🔥🔥

  • @ranganidolagawatta5811
    @ranganidolagawatta5811 2 ปีที่แล้ว

    Lassani wasanta aiye oya...naluwo paradai...oyata api innawa

  • @ruwankumara3957
    @ruwankumara3957 3 ปีที่แล้ว

    Mihira sirithilakage sinduwa patta😅😅😅

  • @sumudumadurawala8830
    @sumudumadurawala8830 4 ปีที่แล้ว +2

    Akkage hinawama athi aiyata jiwithe sarthaka wenna.me akkata kohoma inna puluwanda eth adume idanma puduma chaam kamak thiyenne.nihathamaani anga sampuurna paulak.jesu pihitai budu saranai aiye.

  • @sujathat.s6869
    @sujathat.s6869 4 ปีที่แล้ว

    Woow niyathayi akka 💘💘

  • @sanjeewaniweerasinghe4018
    @sanjeewaniweerasinghe4018 3 ปีที่แล้ว

    wow lassanai akka wagema dance ekath...rajinak wage akka. bs

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว

    Niyamai Wasantha ayya and Akka dance eka harima lassanai

  • @warunaruwan8280
    @warunaruwan8280 4 ปีที่แล้ว +1

    Akka patta dance aka

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 4 ปีที่แล้ว +2

    Wife mara lassanai dance karAnawa very beautiful

  • @ayeshakumudu598
    @ayeshakumudu598 4 ปีที่แล้ว

    Woow akkage dance aka maru❤❤❤

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 4 ปีที่แล้ว +1

    Mihira siritilaka kiyanne kawda. Api balanne Wasantha malli nisa. Nangi witarai lassanata Dance karanne. Aiyo saaaaaaya. 😂

  • @erangasandamali7085
    @erangasandamali7085 4 ปีที่แล้ว +1

    Wow very nice 😊😊😊😊😊😊

  • @kanperera763
    @kanperera763 4 ปีที่แล้ว +2

    Lassanaiii dance eka ayya

  • @nilushamihirani3579
    @nilushamihirani3579 4 ปีที่แล้ว

    Lassani.niyamai dennama

  • @gihansewwandi3105
    @gihansewwandi3105 4 ปีที่แล้ว

    Kohomada akkage nelawilla.. Okkoma paraadai.. 😍😍😍

  • @malamunasinha256
    @malamunasinha256 4 ปีที่แล้ว +1

    Very nice dancing your wife and you very good lovely time

  • @ThushariBethmage
    @ThushariBethmage 3 หลายเดือนก่อน

    Ane mewa dakiddi hari dukai.ane akke oyata dalada hamuduruwange pihitai

  • @indutennakoon8270
    @indutennakoon8270 4 ปีที่แล้ว +1

    Ane wife harema lassanaee.b s d p arakshawewa 💓

  • @dihenrajasinghe7617
    @dihenrajasinghe7617 4 ปีที่แล้ว +3

    woow soooooo cutee

  • @fathimanajeela4844
    @fathimanajeela4844 4 ปีที่แล้ว +1

    Lovely family

  • @gayansameera9485
    @gayansameera9485 4 ปีที่แล้ว

    Niyama couple eka supiri ft

  • @roserihanna5126
    @roserihanna5126 4 ปีที่แล้ว +1

    Your wife is the best. Wasantha aiya's wife is a decent lady

  • @apsarasandamali9092
    @apsarasandamali9092 4 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍

  • @kanchanakandy8729
    @kanchanakandy8729 4 ปีที่แล้ว +1

    Akka oya super dancen oyala danna hamadama hoden enna j. P

  • @janakajayakody6597
    @janakajayakody6597 4 ปีที่แล้ว +1

    Lassanai dance eka..

  • @Yehensisneha
    @Yehensisneha 3 หลายเดือนก่อน +1

    අක්කා...❤❤❤❤