Honda Civic HatchBack Full Sinhala Review, එක වතාවක් දැක්කොත් අයෙත් බලන්න හිතෙනවා SE SR EX tech pack

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 649

  • @chamindudharamawickrama4523
    @chamindudharamawickrama4523 3 ปีที่แล้ว +16

    පිටිපස්සේ spoiler එක ගහලා exhaus එකෙ sound එක වැඩි කරලා bodykit එකක් ගැහුවනම්..... 🔥😍😍👌

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka หลายเดือนก่อน +1

    මේ වාහනයේ තිබෙන සංකීර්ණත්වය සමගම ඇතිවිය හැකි දෝශ තිබේද..? දැන් වසර කිහිපයක් ගතවෙලා තියන නිසා දැන ගන්න පුලුවන්ද...? Turbo එක නිසා විශේෂ දොශ ඇති වී තිබෙද යන්න වාගේ කරුණු ගැන විඩීයොවක් කලොත්....? වටිවි කියලා හිකනවා... 🙏 mrj

  • @pasinduprabash5817
    @pasinduprabash5817 2 ปีที่แล้ว +6

    අයියේ ඔයා වීඩියෝ කරද්දි ඒ වීඩියෝ එක කරන වාහනේ ලංකාවේ යන මිල ගණන් කියන්න ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා සුපිරි අයියේ ඩේට කැපුනට දුකන නෑ අනිවාර්යයෙන් ඒ වාහෙනේ brand new යන මිල ගණන් කියන්න good luck බුදු සරණයි

  • @lasantha49
    @lasantha49 3 ปีที่แล้ว +37

    වාහන රිවිව් නම් එම්ආර්ජේ තමා රිවිව් කියන නමට තමත් නමක් එම්ආර්ජේ 😘

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      Thank you brother

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +8

    බලාපොරොත්තුවෙන් හිටපු රිවීව් එක
    Ek3 එකෙ රීවිව් එකත් ඕනි
    ❤️🔥

  • @gayathindeepa8555
    @gayathindeepa8555 3 ปีที่แล้ว +106

    Civic ගැන youtube එකේ තියන ඔක්කොම වීඩියෝ බලන මම 😂❤️

  • @optionsquiz9060
    @optionsquiz9060 3 ปีที่แล้ว +38

    Civic එකේ පිටිපස්ස ඉස්සරහට ගැලපෙන්නෙ නැත්තෙ නෑ.ඒක මාර ගති.type r එකේ spoiler එකයි,බොඩි කිට් එකයි,ඩිෆිවුසර් එහෙම ගහලා බලන්න ඕනේ ඕකෙ ගතිය බලාගන්න.යකා වගේ 😈🔥

    • @udarananayakkara86
      @udarananayakkara86 6 วันที่ผ่านมา

      ඊට වඩා සෑහෙන පෙනුමයි lancer ex එකට varis 3 body kit එක ගැහුවනම්

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 3 ปีที่แล้ว +5

    ඕක පෙන්නලා පුන්චි අපේ හිත් පෑරුවාට ඉස්තූතී ......... 😁😁😁 වීඩියෝ ලොකේශන් එකත් ලස්සනයී

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +10

    ඔය වගෙ පාත කාර් එකක් බරින් වැඩි ලොරියක බස් එකක වගේ ගැටූමකදි ඕකෙ ncap රේටින් වල තියෙන විදිහට සේෆ්ටි තියෙනවද ncap වල බිත්ටියක වගේනෙ front crash test එක කරන්නෙ ඉතින් ගමන් කරන වාහනයක ගැටුනොත් මොන වගේ දෙයක් වෙයිද

  • @kalanapremarathne1294
    @kalanapremarathne1294 3 ปีที่แล้ว +4

    කලින් vidio එකට comment එක්ක් දැම්මා civic එකක් ඕන කියලා thanz mrj

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +10

    Finally the review I've been waiting for. Undoubtedly the best review you've ever done... Great work MRJ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Thanks dr

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 ปีที่แล้ว

      @@MRJInspire රිකන්ඩිෂන් කරලා ගන්නවන්න දැන් වෙද්දී මේක කීයක් විතර වෙයිද

  • @sinethanupa8970
    @sinethanupa8970 ปีที่แล้ว

    සිවික් එකට මමන්ම් පොඩ්ඩක් හරි ආස නැතිවෙන්න හේතුව තමා රියර් වීල් එන්නෙ නැති එක.මේ ජෙනරේශන් එකට රියර් වීල් එනවනම් අම්බෝ සුපිරියක් තමා❤
    අනිත් එක අය්යගේ රිවිව් නම් සුපිරී ආ. දිගටම මෙහම කරගෙන යන්❤️

  • @vishkelum8
    @vishkelum8 3 ปีที่แล้ว +3

    MRJ.. නියමයි හොඳට පැහැදිලි කලා. ආසාවෙන් බැලුවා. MRJ ට Range Rover LWB Autobiography එකක් review එකට හම්බෙච්ච දවසට තමයි වැඩේ වෙන්නේ.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      peyakwath yai video eka edata 🤣

  • @keyfacts758
    @keyfacts758 3 ปีที่แล้ว +24

    මගෙත් තියෙන්නෙ civic එකක්...පට්ටම වාහනෙ කියලා වැඩක් නහා නියමයි

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +2

    Oyage video car rivew godak Lassanai..🙏👌🙂👍 oya hodata pehedili karanawa ca details tika.. thankq mrj aiya ❤️👍👌🌹

  • @channaihalagedara7720
    @channaihalagedara7720 3 ปีที่แล้ว +2

    Ex eke nm traffic sign detect karagena speed meter eka thiyena thena display karanwa.cruise control nm supiri eka wenama athal ekak highway yaddi.oke ECU eka mapping karala 150hp and torque 200NM wedi karanna puluwan. hebei gearbox ekata leda enwa. thawa awulakata thiyenne michilin tyre okata ena tyre wala pothu yanwa. mehe weather ekata gela penne ne. wena tyres walata nm awulk ne.A/C awulk enwa. A/C compressor awulk enwa mehe heat eka hnda. A/C eka loku ganak. Aluth technology ekak hnda.paddle shift thibbata hema lema yanna epa. gearbox eka danna wei.mkda 1ltr engine eke wedi purama weda tika karanne gearbox eken.gear oil 3.75 L one.wena kiyanna nm awul ne.wangu 100 gaththath deyenne ne. supiriyak thamA.😍😍😍.

  • @naveenjayathilaka3931
    @naveenjayathilaka3931 3 ปีที่แล้ว +29

    අනිවාර්යෙන්ම අයියා..අනිවාර්යෙන්ම... ek3 එකේ review එකකුත් ඕනේ 😍👌👌..

  • @dilanthalakshan2623
    @dilanthalakshan2623 3 ปีที่แล้ว +12

    Waited for this one. Superb🔥

  • @janithrajeewa1998
    @janithrajeewa1998 3 ปีที่แล้ว +9

    EX tech pack එකේම video 1ක් කරානම් හොදයි .තව options ගැන ගොඩක් කියන්න තිබ්බා..

  • @gishanchinthana5874
    @gishanchinthana5874 3 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ video එක සුපිරි skip කරන්න දෙයක් ඇත්තෙම නෑ video ekaa පොඩි ලමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන්නෙ

  • @bishanmeddegoda6080
    @bishanmeddegoda6080 3 ปีที่แล้ว +10

    Good review machan ❤️ i never thought there are this much of differences between SE to SR. I imported Civic SR 2018 0 mileage car from UK for 62 lakhs on march 2018. Now i think u can buy this second hand around 67. Best car i ever owned!

  • @indunilpradeep91
    @indunilpradeep91 3 ปีที่แล้ว +5

    එනකල් බලාගෙනම හිටිය එකක් ❤👑️

  • @cheeta7260
    @cheeta7260 3 ปีที่แล้ว +6

    Up grade wala sunroof 1ka tiyeno, pitipasse passenger arm rest 1kuth thiyeno.

  • @nalindammika393
    @nalindammika393 3 ปีที่แล้ว +5

    Honda Civic කොහොමත් පට්ට 👍✌️👍❤️

  • @AnonymousUser3336
    @AnonymousUser3336 2 ปีที่แล้ว +22

    Dream CAR 🔥🍃

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +1

    අය්යගේ වීඩියෝ බලන්නේ ආසාවෙන්. ගොඩක් හොද රිවීව් එකක්..

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +2

    Low beam එක halogen projector light. High beam එක නෝමල් halogen light.

  • @nishadanuranga
    @nishadanuranga ปีที่แล้ว

    Danna knk kiynwada
    Civic eke EX ekei EX TECH PACK ekei
    LED Headlights,
    Headlights washer,
    Wireless charging, arunama wena monda thiyna wenaskam kiyla.

  • @VenushkaR
    @VenushkaR 3 ปีที่แล้ว +1

    CHR - Koba 2020 oxide bronze එකක් තියෙනව. ලංකාවෙ දැනට මං දැක්කේ නෑ රිවිව් එකක්. අයිය කැමති නම් රිවිව් එකකට ගන්න පුළුවන්

  • @buddikainoshan4723
    @buddikainoshan4723 2 ปีที่แล้ว

    දැන් මේකෙ ගාන කොහොමද?අලුත් model එකක් ඇවිල්ල නේද ඒකෙ review එකක් කරන්න

  • @nalindadissanayake6974
    @nalindadissanayake6974 3 ปีที่แล้ว +14

    අනිවාර්යෙන්ම ek3 එකේ review එකකුත් ඕනේ 😍😍😍

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว +1

    2018 sedan එක හොඳයි ද?

  • @athulamadana6924
    @athulamadana6924 3 ปีที่แล้ว +1

    best vidio😃❤👍 eka godak lassana video ekak ,driving eka lassanai, 🤩😍 Thank you Mr.mrj

  • @cricketflash9497
    @cricketflash9497 3 ปีที่แล้ว +3

    Superb review bro.Ek 3 එකෙත් එකක් කරමු නෙහ් ☝👍

  • @_azeem_muzammil
    @_azeem_muzammil 7 หลายเดือนก่อน

    Hi bro, what are the differences there between ex and ex-techpack?

  • @yohansenadheera682
    @yohansenadheera682 3 ปีที่แล้ว +3

    Thnks mrj💥 best reviewer

  • @dilukchristian7969
    @dilukchristian7969 3 ปีที่แล้ว +2

    ඕක දැක්කම හැරිලා බලනවා නම් honda civic type r දැක්කොත් මොනවා හිතයිද?

  • @piyumikafernando4928
    @piyumikafernando4928 3 ปีที่แล้ว +8

    This video is good. You can do review Mazda Axela or Mazda 6 2015 models

  • @lokuuproductions985
    @lokuuproductions985 3 ปีที่แล้ว +3

    හොඳටම review එක කරල තියෙනව.ආසම වාහනයක් 💪❤💪

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว +1

    Thanks. Review එක නියමයි. සුභ අනාගතයක්

  • @bhathiyarathnayake2969
    @bhathiyarathnayake2969 2 ปีที่แล้ว +1

    Good work buddy. May be you can add in Fuel consumption and price range for those reviews. Thanks

  • @vimukthid2192
    @vimukthid2192 3 ปีที่แล้ว +4

    Most waited one Thanks aiya❤️❤️❤️❤️

  • @nzsandaruwan95
    @nzsandaruwan95 3 ปีที่แล้ว +1

    MRJ අයියේ එදා පේරාදෙනියෙදි ඔයාට කතා කරේ.ගලහා හන්දියේදී GN bike එකේ යද්දි. මතකද. නියමයී මේ වැඩේ නන්. මං ඔයාගේ විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ. ආසාවෙන් බලනවා.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      aaw. thanks malli kata kalata... have nice day... keep in touch

  • @chirathbimsara8144
    @chirathbimsara8144 3 ปีที่แล้ว

    Aiya oyge review wlata fuel consumption ekai full tank wadinna yana price eka , service ekakata yana price eka wage dewl tikak add krnna plwn nam gdk hdai. Brand new and second hand price dekath ekka ❤

  • @hasithhewage9940
    @hasithhewage9940 3 ปีที่แล้ว +7

    අයියේ පැඩල් ෂිෆ්ට් කොන්ට්‍රෝල් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න. පොඩි අයිඩියා එකක් ගන්න

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Meken wenne api speed wedi kraganna ona nam ikmanin race karala gear up karanwa. Slow wenna ona unama api awashya ganata slow kara kara gear paathata dadannwa. Manuala vidiyama wage tama

    • @yohanjayathilaka7400
      @yohanjayathilaka7400 3 ปีที่แล้ว

      Suzuki baleno review eke tyenw

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 3 ปีที่แล้ว +1

    65 idan thiyanwa ayiya okka mata oka maintenance cost කොහොමද kiyala danaganna පුළුවන් da
    පුළුවන් mn bmw x1 2011 , sorento 2011 ganath review karanako

  • @nalakasanjeewa6823
    @nalakasanjeewa6823 2 ปีที่แล้ว +1

    great review bro! Thank you so much😊

  • @ireshdevin5922
    @ireshdevin5922 3 ปีที่แล้ว

    Details poddak display eke dammanam watinawa samahara ewa igana ganna gaman inne api ❤️ wade maru .. asama sub ekak

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 3 ปีที่แล้ว +1

    Thanks MRJ
    Specially your clear honest review

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 2 ปีที่แล้ว

    Honda Civic එකට ගැලපේනම Engine Oil එක මොකක්ද

  • @thilinaperera8372
    @thilinaperera8372 3 ปีที่แล้ว +1

    Ayya grace ekata match kaloth kohomada kiyanna puluwan? Grace or Civic 🤔

  • @sandarusithumina3727
    @sandarusithumina3727 3 ปีที่แล้ว +4

    Ek 3 එකෙත් review එකක් ගේන්න අනිවාරෙන් 😎♥️

  • @lakmaldasanayake2313
    @lakmaldasanayake2313 3 ปีที่แล้ว

    ඔයාගෙන් civic එකට review එකක් එනක්ම බලන් හිටියේ. Ex එකට පුලුවන්නම් review එකක් දාන්නකො.. ❤mrj

  • @dinushabandara1157
    @dinushabandara1157 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක Record කරපු Place එක කොහෙද...??? 🙄

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Delttota kandy road

  • @lifefinder4288
    @lifefinder4288 3 ปีที่แล้ว +13

    අනික් එකේ review එකක් ඕනෙ.

  • @songmart7796
    @songmart7796 3 ปีที่แล้ว +5

    Ek3 eke review ekath karanna aiya.❤️❤️❤️ ආදරෙයි

  • @hasithachathurangakumara3876
    @hasithachathurangakumara3876 3 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම... EK3 & ES8 එකේ review එකකුත් ඕනේ!!

  • @nowtymalik5494
    @nowtymalik5494 3 ปีที่แล้ว +1

    Ammo asam car ek review ekk genwat thank you aiye..honda civic ex ekth full review ekk one😍✔🍭💟🍀🎧

  • @venukabatagoda5094
    @venukabatagoda5094 3 ปีที่แล้ว

    Vehicle ekaka servicing process eka sinhalen karanna. Premio eke. E wage videos adui. Kohenda karanne, milege and frequency of service wage dewal wala video ekak genna 😊😊

  • @thusithajayalath8241
    @thusithajayalath8241 3 ปีที่แล้ว +1

    ඔයා ඔය කාර් එක ගත්තෙ කොහෙන්ද?

  • @thilankasanjaya480
    @thilankasanjaya480 3 ปีที่แล้ว +2

    Excellent review. Please do Mitsubishi Lancer EX review as well

  • @travellersg
    @travellersg 3 ปีที่แล้ว +2

    The best car review in SL, keep it up and improve the style day by day.

  • @kpd3873
    @kpd3873 3 ปีที่แล้ว +1

    ෂා නියමයි අයියා නියමයි මගෙත් හීනයක් හැබැයි ඉෂ්ට කරගන්න නම් පුළුවන් වෙයිද දන්නෙ නෑ .❤️❤️👍

  • @minidumj
    @minidumj 3 ปีที่แล้ว +1

    Honda EK3 එකෙත් මේවගේම හොද රිවිව් එකක් ගේන්න thank you♥

  • @chamindasampath90
    @chamindasampath90 3 ปีที่แล้ว +1

    Thanks for the video.
    Mona wunath Civic Ek 3 natuwama baha wage. Ek 3 Iconic car in the youth 😃 . Need a review of Honda civic ek3.

  • @mihirayatawara1577
    @mihirayatawara1577 3 ปีที่แล้ว +3

    Toyota prius G Sport car එකේ review එකක් ඕනේ.

  • @deshantharupathi
    @deshantharupathi 3 ปีที่แล้ว +4

    Ex model එකෙත් full review එකක් කරමු. 😉👍

  • @deepajaamendra7355
    @deepajaamendra7355 3 ปีที่แล้ว +1

    nice review , axio wxb 2016/17 model eketh review ekak onee...
    thankss

  • @IshanUWickrama
    @IshanUWickrama 3 ปีที่แล้ว +2

    Supiri videowak.. Thanks ♥

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 3 ปีที่แล้ว +1

    Best Review About Honda Civic ❤️

  • @rasikanadeeshan8119
    @rasikanadeeshan8119 3 ปีที่แล้ว +1

    Honda civic wala විකාශනය gena ek3 kakath akka hoda video akak karannako.thanks..😍😍😍🙏💪

  • @Enzoyt1zt23
    @Enzoyt1zt23 2 ปีที่แล้ว +1

    පම්පෝරිය තමයි එපා වෙන්නෙ අනිත් එවා නම් සුපිරියි

  • @kumarasaman271
    @kumarasaman271 3 ปีที่แล้ว +1

    Niyamai.ela ela... kalin denagena hitiyanam hoyagena evith denawa mage tech pack eke..thawath hoda wenna thibuna..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Aaw. Thanks brother

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 3 ปีที่แล้ว

    Need to know something..what is meant by L of an engine?
    Eg. 3L,5L engine

  • @tharindumadushanka9380
    @tharindumadushanka9380 3 ปีที่แล้ว +1

    Niyamai ❤️ Honda civic kiyanne ithin pissuwak ❤️ 🏎 . Civic FD 1 aketh review akak oni bro.

  • @VenomT6
    @VenomT6 2 ปีที่แล้ว

    Hello sir. In econ mode why does it change to white and then back to green keeps on changing. Before it didnt in the honda sr. Any reasons?

  • @rayanmilhuisen6132
    @rayanmilhuisen6132 10 หลายเดือนก่อน

    honda fit shuttle gp2 review ekak keranne puluwan next time 😀

  • @dinukana84
    @dinukana84 3 ปีที่แล้ว

    Thank you mama hitha hitha hitapu video ekkak.parana civic ekkara type R ekkei video enna kan balan innawa

  • @kwagchamara722
    @kwagchamara722 3 ปีที่แล้ว

    Hi..Aiya..
    Suzuki Swift Beetle(Auto) - Japan car eka gena review ekak danna puluwanda..
    Thanks

  • @nirodhchamathkaraweliwitig7870
    @nirodhchamathkaraweliwitig7870 3 ปีที่แล้ว +2

    Hi Mr MRJ could you please do a review on KIA PICANTO vehicle

  • @VithunTharunda-w6o
    @VithunTharunda-w6o 4 หลายเดือนก่อน +2

    Do a video of glory I auto

  • @spguide3112
    @spguide3112 3 ปีที่แล้ว

    Ayye civic eke battery prashna ehema enne nadda prius wala wage

  • @senarathmotors9233
    @senarathmotors9233 3 ปีที่แล้ว +1

    Civic sedan 1.0 tech pack 2020 එකක් තියෙනවා review කරන්න දෙන්න පුලුවන් ,හැබැයි තියෙන්නේ කොළඹ🤔

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Mm.. eka karana eka hoda wei. Mekath ekka wenasa penwanna. Mn puluwn unoth ennm. forms.gle/EBCxoBb5R6XwyZ9Y7 meka fill karala tiyanna puluwnnm hodai

  • @mfzasr5665
    @mfzasr5665 2 ปีที่แล้ว +1

    You should have reviewed the civic 1.5L vtec sedan. My one has 17 inch wheels, different design alloys, full led lights, duel exhaust more rear seat room etc. If you are interested I can give you to do a review.

  • @romanianfarmtech
    @romanianfarmtech ปีที่แล้ว

    Fuel consumption eka kohomada

  • @sl8dshow802
    @sl8dshow802 ปีที่แล้ว +1

    Ayiye subaru wrx sti 12 /9 ekakuth one 😍

  • @shanherath8085
    @shanherath8085 3 ปีที่แล้ว

    සුපිරි review එකක් 🔥 අය්යෙ toyota gt86 එක ගැන review එකක් ඕනි

  • @everythinginsinhala3397
    @everythinginsinhala3397 3 ปีที่แล้ว

    Have been waiting for this one for a long time.Also please do a review about honda civic ex tick pack.It will be great.because in that vehicle all the features are available.

  • @dhanushabandara3814
    @dhanushabandara3814 3 ปีที่แล้ว +49

    මල්ලිගේ සද්දේ තමා වැඩි මල්ලිට කියන්න වයසට ගරු කරලා සද්ද වහලා කන පාත් කරගෙන යන්න කියලා 😌😜🤣🤣

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +10

      Eka atta

    • @janakagamage2255
      @janakagamage2255 3 ปีที่แล้ว +1

      Ahema.naththam

    • @prabodkalpitha7015
      @prabodkalpitha7015 3 ปีที่แล้ว +1

      Ammoo😂😂😂

    • @prabodkalpitha7015
      @prabodkalpitha7015 3 ปีที่แล้ว +2

      @@MRJInspire athe thibuna Type -R Chuty Car eka khmada gaththe😁🚗🌠

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      @@prabodkalpitha7015 toy kadawalaa balnna...

  • @vishalrashmika2996
    @vishalrashmika2996 3 ปีที่แล้ว +2

    Land cruiser history video eakath කරන්න අයියෙ 🍃🍃🍃👍👍👍❤️

  • @dilumshanuka809
    @dilumshanuka809 3 ปีที่แล้ว +2

    එනකන් බලන් ඉදියෙ අයියට පිං 😍😍

  • @chanaka83
    @chanaka83 3 ปีที่แล้ว +4

    Do a review on EK3 as well.

  • @eranadithya
    @eranadithya 3 หลายเดือนก่อน

    Type R එකේ review එකකුත් කරන්න

  • @pandukawettewa6808
    @pandukawettewa6808 3 ปีที่แล้ว +5

    ek3 eka ganath review ekk one.....😍

  • @ameshtharuka3847
    @ameshtharuka3847 3 ปีที่แล้ว +1

    Aiye hyundai sonata 2001 car eka gana podi review ekak karannako.....

  • @adi_official84
    @adi_official84 10 หลายเดือนก่อน +1

    Future dream ❤❤❤❤

  • @rizan261
    @rizan261 3 ปีที่แล้ว

    Please mention spare parts rate when you introduce all vehicles and can I buy engine changed vehicles, I from KSA

  • @udara_ire
    @udara_ire 3 ปีที่แล้ว

    මගේ ආසම model එක CIVIC

  • @ravindumihisara7835
    @ravindumihisara7835 3 ปีที่แล้ว

    Anee ayye honda civic eke 2012 car video ekk dennkoo.alut honda civic eke mn beluw

  • @kaushalawickramasinghe5368
    @kaushalawickramasinghe5368 3 ปีที่แล้ว

    Perfect review video and please do bring up a video on Mazda 6 As well 😍