රාජපක්ෂලාගේ කලු සල්ලි උමංදාවෙන් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @vlogs....3208
    @vlogs....3208 หลายเดือนก่อน +121

    තව තියන් ඉන්නවා සිවිල් ආරක්ෂක බටයෝ එ අයගෙන් මාරාගෙන වැඩ ගන්නවා මමත් ආමි එකේ සිවිල් ආරක්ෂක කොල්ලෙක් කියනවා බනිනවා කුනුහරුපෙන් එහෙම එවා නැති කරන්න එවා අයින් කරන්න

    • @GlobalLak
      @GlobalLak หลายเดือนก่อน +5

      සිවුරට තියන ගරුත්වය නිසම ඉවසනව නෙද නැත්නම් ..😂😂😂

    • @dasunanjana-kp8sw
      @dasunanjana-kp8sw หลายเดือนก่อน +1

    • @ShihanaMohamed-n1o
      @ShihanaMohamed-n1o หลายเดือนก่อน +1

      Well said.

    • @upalifernando8778
      @upalifernando8778 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @wijithkumara5122
      @wijithkumara5122 หลายเดือนก่อน +1

      කතාව හරි...

  • @SunilpemasiriSunilpemasiri
    @SunilpemasiriSunilpemasiri หลายเดือนก่อน +214

    ඔබට බෙහෙවින් ස්තුතියි ...මේ සම්බන්ධව මතක් කිරිම ගැන ...

  • @ChitraThenuwara
    @ChitraThenuwara หลายเดือนก่อน +199

    උමන්දාව සුද්ධ කරන්න. හමුදාව කුලිවැඩවලින් මුදවන්න.

    • @sarathcaldera2371
      @sarathcaldera2371 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @channelk7253
    @channelk7253 หลายเดือนก่อน +155

    මේක කතාකරාට ස්තූතියි

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 หลายเดือนก่อน +40

    ඉදිරිපත් කල එක බොහොම වැදගත් ජනපති නෙත ගැටෙවා

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka หลายเดือนก่อน +359

    අනිවාර්යයෙන්ම හමුදාව , පොලිසිය එවැනි තැන් වලින් ඉවත් කරගත යුතුමයි .

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 หลายเดือนก่อน +5

      දක්ෂ, නිරෝගී මිනිසෙක් ගොවිපලක වැඩ කරන්නේ නම් වැරදිද? ඔබ යෝජනා කරන්නේ කාන්තාවන් මෙන් ඕපාදූප ( gossip) කියන ඔබ වැනි සියලු දෙනාම ත්‍රිරෝද රථ රියදුරන් විය යුතුද ?

    • @gaminisisira4740
      @gaminisisira4740 หลายเดือนก่อน

      ​@@rajithaseneviratne4බුද්දියට ඉඩ දීපන් ඕක උබල වගේ අසූචි මොළ වලට හොදයි.

    • @anomaherath1090
      @anomaherath1090 หลายเดือนก่อน

      වැඩ කලාට කමක් නැහැ.හැබැයි රජයේ සේවකයන් යොදාගන්න බෑනෙ.මොකද උමන්දාවෙ සල්ලි දුප්පත් මිනිසුන්ට දෙන්නෙ නෑ​@@rajithaseneviratne4

    • @KuttigeSilva
      @KuttigeSilva หลายเดือนก่อน

      ​​@@rajithaseneviratne4මොකද්ද යකෝ ත්‍රීවීලර් රියදුරෝ උබේ අතපල්ලෙන් වැටිලද.අපි.ත්‍රීවීලර් එලෙව්වට ජනතා මුදල් හොරාකාල නෑ ,අපිත් හොද දරුවන්ට උගන්නගෙන බොලට වැඩිය හොදින් ජීවත් වන මිනිස්සු .

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน

      අනුවා ඔවුබ් අඔවෙ රටේ හමුදාව රට ආරක්ශා කරන සෙබල්‍ය්න් ඇයි මෙහෙම සකකන්නෙ ඔවුන්ට අපි කැමති නෑ පොලිසිය හමුදාවට නිසි ගව්‍රරවය දෙන්න ඕනේ මේ වෙනස වෙනුවෙන් තමයි අපි චන්දය දුන්නේ.ගරු ජනපතිගේ අවදානය යොමුවේවා මටනම් හරිදුකයි එහෙම හොද නැනේ ආපදාවකදී නම් කමක් නෑ.

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ หลายเดือนก่อน +2

    අනිවාර්යෙන් සහෝදරයා ඔබට ජයවේවා

  • @kethiperera2351
    @kethiperera2351 หลายเดือนก่อน +319

    හොඳ අදහසක් හමුදා පොලිසිය සේරම ඉවත් කරන්න ඕනේ

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 หลายเดือนก่อน +13

      නිවන් යන්න පොලිසිය ඕනෙ නෑ!සම්පූර්ණ සත්‍යයක්.

    • @RenukaDamayanthi-s2t
      @RenukaDamayanthi-s2t หลายเดือนก่อน +1

      Alutma aya ganna

    • @kudagamaks8493
      @kudagamaks8493 หลายเดือนก่อน

      කුඹුරු කොටන්නයි,කක්කුස්සි හෝදන්න යි අපේ හමුදාවෙ කොල්ලො මරවනව..හොඳ වැඩේ..අයින් කරන්න ඕන හැමෝම ..මේකා ඉරාජ් එක්ක පුදුම සටනක් දුන්නෙ අනුර සහෝදරයා පරද්දන්න ..

  • @PriyanthaRA
    @PriyanthaRA หลายเดือนก่อน +7

    අනේ මේ කියන හැමදේම ඇත්ත අනිවාර්යෙන් කතාවට එකගයි ජනාදීපති තුමනි මේ අවදානයයි පිහිට වෙන්න මේ කතව සම්පුර්ණ ඇත්ත 🌹❤️👍

  • @priyanipriyani6862
    @priyanipriyani6862 หลายเดือนก่อน +228

    අපෙ හුස්ම මගෙ හුස්ම රටෙ..හුස්ම අපෙ අනුර ජනාධිපති තුමා❤❤❤❤

  • @nilankanilu
    @nilankanilu หลายเดือนก่อน

    අනිවාර්යයෙන් මල්ලි

  • @US-zo1hc
    @US-zo1hc หลายเดือนก่อน +150

    කතාව නම් සම්පූර්ණ ඇත්ත අපේ ආදරනීය ජනාධිපතිතුමනි ඔබේ නෙත ගැටේවා ඔබටත් ගොඩක් ස්තුතියි අපිට දැනුවත් කලා ට 🌹🌹🌹🌹🌹🌹

    • @jayanthisamarasekera8005
      @jayanthisamarasekera8005 หลายเดือนก่อน

      Anura ,janapathi thumbtack loku arakshawak awashyai. Ethuma ape ekama balaporoththuwa.

  • @DonGamini-f8s
    @DonGamini-f8s หลายเดือนก่อน +26

    මෙතුමා කියන දේ 100% නිවැරදි උමන්දාව විගනනය කරන්න අාරකෂාව ඉවත් කරන්න.

  • @upulhenawala
    @upulhenawala หลายเดือนก่อน +72

    ඇත්තටම...ඔබේ කතාව හරි.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr หลายเดือนก่อน +1

    ස්තුතියි සමාජය දැනුවත් කිරීම ගැන .

  • @sriyaniperera9468
    @sriyaniperera9468 หลายเดือนก่อน +95

    ඇත්ත ඇති සැටියෙන්ම .
    සතුතියි ඔබට...
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @RomanoMahawawa
      @RomanoMahawawa หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @DimuthuSanjeewa-o4q
    @DimuthuSanjeewa-o4q หลายเดือนก่อน

    ❤❤❤සම්පුර්නයෙන් ඇත්ත කලයුතුම දෙයක්

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +433

    පන්සල පල්ලිය කියල නැහැ Rajapaksa ල ගෑවුණු තැනක් ඇත්නම්, එතන අනිවාර්යෙන්ම වංචා දුෂණ මහා පරිමානෙන් සිදුවී ඇත.

  • @damayanthiwn1553
    @damayanthiwn1553 หลายเดือนก่อน +4

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත අපි එකගයි

  • @manikepersmuna1716
    @manikepersmuna1716 หลายเดือนก่อน +71

    සමිපූර්න ඇත්ත මල්ලි

  • @balasoo8464
    @balasoo8464 หลายเดือนก่อน +222

    අනිවාර්යයෙන් උමන්දාවෙ ඉන හමුදාවේ කට්ටිය ඉවත් කරන්න ඕනැ

    • @chathurinelum6723
      @chathurinelum6723 หลายเดือนก่อน +6

      හමුදාව ඇත්තටම දාලා තියෙන්නේ ඇයි කියලා කවුරුත් හිතුවද?🤔😏👍

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera หลายเดือนก่อน

      @@chathurinelum6723, හමුදාව තියෙන්නේ ආරක්ෂාවටයි කියමුකෝ. ඒ උනාට පොල් කඩන්න, ගස් බඩගාන්න, කාණු කපන්න යන්න දෙන්න පුලුවන්ද? අනික මෙතන කරන්නේ බිස්නස් එකක්. සමන්ත බඩ්ඩ හම්බකරගන්නවා. ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. එයා සිවුර ගලවලා බදු ගෙවලා වැඩකරණ අයට EPF, ETF ගෙවලා ඔය බිස්නස් එක කරණවානම් කමක් නැහැ.

    • @latharathnayaka8152
      @latharathnayaka8152 หลายเดือนก่อน +1

      අනුරට දැන්නුවනම් හරි

  • @RosyPerera-v6d
    @RosyPerera-v6d หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත කතාව 👍

  • @madarapremadasa7938
    @madarapremadasa7938 หลายเดือนก่อน +75

    ලස්සන වචනයක් ජනාධිපති සහෝදරයා ❤ ස්තුතියි 🙏 ඔබතුමාට ❤

  • @nihalbandara6208
    @nihalbandara6208 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ...සහතික ඇත්තක් . සහෝදරයා ..මේවට පියවර ගත යුතුයි

  • @Puja-yu2pq
    @Puja-yu2pq หลายเดือนก่อน +210

    උමන්දාවනමි ඇත්ත කොහොමත් ඔය සෙරම හොරු ආමි ළමයි සමන්ත බඩිඩ ලග දුක්විදිනවා සමිපුර්න ඔක නඩත්තු වෙන්නේ අපෙ බදු සල්ලි වලින්

    • @charith856
      @charith856 หลายเดือนก่อน

      සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේගේ හොරගෙඩියාගමෙමිනිසුන්දන්නවාමුගැන

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @jinapriyaabeysuriya9167
      @jinapriyaabeysuriya9167 หลายเดือนก่อน +5

      ඒ කරලා ලොකු කතා කියන්නෙ.
      හම්බකරං කාපියව් කියලා දුප්පත් මිනිස්සුන්ට අපහාස කරනවා

    • @adsalahakoon5136
      @adsalahakoon5136 หลายเดือนก่อน +2

      ඒගොලලන්ට ඉඩම් බෙදීම උනත් ක්‍රම වේදයකින් තොරය් 😮

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 หลายเดือนก่อน +10

    ඇත්ත ටම මේවා දාන එකෙන් වත් අපේ ම්නිසුන් ගේ ඇස් පැදේවා දැන් වත් හරියට ම හරි තිරණය ගන්න තාම පරක්කු නෑ මේ වා නවතින්න ඕනෑ වැඩ මාලිමාවට ජය වේවා

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk หลายเดือนก่อน +234

    ඒකනම් ඇත්ත පන්සලකට මොකටද ආරක්සාව

    • @max29659
      @max29659 หลายเดือนก่อน

      එතකොට පල්ලිවලට මොකටද😮

    • @Ajith-c2h
      @Ajith-c2h หลายเดือนก่อน +1

      මෝඩ ජෙප්පෝ ගහන්න ආව මතක නැද්ද

    • @PuujaSamanmali
      @PuujaSamanmali หลายเดือนก่อน +1

      ඇත්ත.යුධහමුදා.බටයෝහිටියද..බුදුහාමුදුරුවන්ට

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e หลายเดือนก่อน

      @@Ajith-c2h අපෝ හරි බුද්දිමතා

    • @Ajith-c2h
      @Ajith-c2h หลายเดือนก่อน

      @@MalaMangalika-c5e Oya thaamath maalimaawata neda

  • @richardmatara2487
    @richardmatara2487 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි. හැමෝම දැනුවත් කරන්න.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 หลายเดือนก่อน +205

    100% එකඟයි ඔබ සමග. මිනිස්සුන්ටකතා කරන්න දන්නෙම නැ.සත්තුන්ටවත් ඒ විදිහට අපි කතා කරන්නේ නෑ.හොඳ වැඩේ ඕවා එළි කරන එක.හැම තැනම කඩදාගෙන අපිත් ගෙන්න ගත්තා කොළඹ උමන්දාවෙන් ජෑම් බෝතල් ටිකක් . ඒවා පාන් පෙතිවල ගෑවෙන්නේ නෑ. අන්තිමයි බෝතල් ටික ඔක්කොම විසික් කරා.කියන්න තියෙන සියලු දේ ඔබ කිව්ව ඒ ගැන ස්තුතියි.පුළුවන් තරම් npp එකට මඩ ගැහුවා.අර ඉරාජ් කියන පඹයක් එක්ක.

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน +1

      යසවැඩේනේ දැන්හරිනේ බඩු බනිස්තමානේ❤❤

    • @prasadiwan7509
      @prasadiwan7509 หลายเดือนก่อน +1

      molatada hamuduruwanta araksawak.oya serama rajaysta pawara gna rate duppath minissunnta sahanyak salasanna.Many Tks mawani wanchawan hali karanawata
      Janapati tuma haki ekmanin danuwath karanna

  • @MohammedYahiya-v4j
    @MohammedYahiya-v4j หลายเดือนก่อน +2

    You're fully right appreciated

  • @AlbertCroos
    @AlbertCroos หลายเดือนก่อน +114

    සත්තිය පහදලා දුන් ඔබට අපේ ප්‍රනාමය !! ජයවේවා මාලිමාවට !! ඉතා ඉක්මනින් මේ ගන සොයා බලලා නිසි ක්‍රයා මාර්ග ගන්න. ජයවේවා අනුර ජනපති !!

  • @PremaJayantha-z9t
    @PremaJayantha-z9t หลายเดือนก่อน

    ඔය කියන කතාව සහතික ඇත්ත, බුදු දහමට නිගා කරනවා

  • @kudumagsmage2502
    @kudumagsmage2502 หลายเดือนก่อน +73

    ඔයා කියන්නේ සමිපුර්න ඇත්ත

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i หลายเดือนก่อน

    මෙම සත්‍ය එළිදරව් කිරීම පිළිබඳ .රට වෙනුවෙන් කරන ලද විශාල සේවයක්.බොහොම ස්තුතියි .

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f หลายเดือนก่อน +64

    👍 එල සුපිරි 😢

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q หลายเดือนก่อน +2

    අනීවාරයෙන් ම ආරක්ෂක නිලදාරියන් එතනින් අයින් කරන්න....ඔබතුමා හරියටම හරි...

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 หลายเดือนก่อน +88

    ඇත්ත හරි එහෙනම්😊

  • @prdeepadilrukshi8728
    @prdeepadilrukshi8728 หลายเดือนก่อน +18

    S
    සම්පුර්ණ ඇත්ත මල්ලි ඔය උමන්දාවේ බඩ්ඩ රාජපක්ෂ පවුලට වැදගෙන ඉන්නේ

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 หลายเดือนก่อน +46

    හැමදෙයක්ම.පුරැදූකරෙ😢රාජපක්‍ෂලා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ หลายเดือนก่อน

    අනිවාර්යෙන් අපේ්ත්‍රිවිද හමුදාව ගලවා ගන්න අපේ ජනාධිපති තුමනි පව් අපේ කොල්ලෝ

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 หลายเดือนก่อน +92

    දර්මසන්ගායනාවක් පවත්වා මෙවැනි හාමුදුරුවො නෙරපා හරින්න.

    • @patdee4576
      @patdee4576 หลายเดือนก่อน

      සාසනයේ ඉන්න ලොකු නායක හාමුදුරුවරුන්ට ඒවා අවශ්‍ය නෑ. මත්‍රී කියලා කට වහගෙන ඔහේ ඉන්නවා දානේ වළඳමින්. දියුණුයි කියන ලෝකේ එක රටක් වත් ආඟම් බදාගෙන නෑ.එහෙම රටවල් හඳන්නත් බෑ.නීතිය පමණයි ඕනේ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 หลายเดือนก่อน

      උන් හාමුලා නොවෙය්***ඒ නිසා දර්ම සන්ගායනා.අවශ්‍ය නෑ..එලවන්න පුලුවන්.

  • @anushakanchana6999
    @anushakanchana6999 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏හැමෝටම ඇත්ත ඔය හාමුදුරුවෝ සල්ලි කාර අය වැඩි හිටි නිවසේ ට ගන්නේ. ඇත්ත කතාව. බුදුසරණයි 🙏ඔබ‍ට ❤️හැමෝටම ❤️

  • @judewarnakulasuriya3680
    @judewarnakulasuriya3680 หลายเดือนก่อน +169

    ඔය කතාව ඇත්ත නම්...උමන්දාවේ ආරම්භයේදීම මා සිතූදේ හරි....එහෙනම්..... උමන්දාවයි...උගන්ඩාවයී.....දෙකම එකයී..

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน +1

      බඩුමතමානෙ😂😂😂😂

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q หลายเดือนก่อน

      ඔය කතාව මමත් හිතුව

    • @nelumkadhanhena8223
      @nelumkadhanhena8223 หลายเดือนก่อน +1

      මමත් හිතුවා උමංදාවට කලු සල්ලි එනවා ඇති කියලා

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 หลายเดือนก่อน

      උමන්දාවේ හාමුදුරුවෝ තමයි උගන්ඩා වට සල්ලි අරන් යන්නේ

  • @gunarathnagunarathna-d7j
    @gunarathnagunarathna-d7j หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ඒ ආරක්ෂක භටයන් ඉවත් කල යුතුයි

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka หลายเดือนก่อน +178

    හිටපු ජනපතිල එක්කෙනෙක්වත් මොලේ කල්පනා කරල වැඩ කරපු අය නෙවෙයි .

    • @rangasankalpa7833
      @rangasankalpa7833 หลายเดือนก่อน +11

      උං කොහෙද බං වැඩ කලේ උං කලේ හොරා කන එක එච්චරයි

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      හ්ම් ඉදගෙන ඉදලා මොලේ පු ..බැහැල උන්ගේ❤

    • @ramiruanusara3449
      @ramiruanusara3449 หลายเดือนก่อน +1

      උන් කරේ හොරා කන එකයි වැරදි තීරණ අරන් රට බන්කොලොත් කරපු එක විතරයි

  • @Lath-q2t
    @Lath-q2t หลายเดือนก่อน

    අදහස සුපිරි ජය වේවා සහෝදරයා

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su หลายเดือนก่อน +32

    ඔබට පිං.

  • @samangammeda3995
    @samangammeda3995 หลายเดือนก่อน +20

    ඔය උමන්දාවෙ
    සිවිල් ආරක්ෂක බලකායේ 300
    ඉන්නවා කියලා අපිව දැනුවත්
    සොයා බලන්න❤❤❤
    මාලිමාව ට ජය වෙවා

  • @dineshperera2599
    @dineshperera2599 หลายเดือนก่อน +86

    උමන්ඩාවෙ.සමන්ත බඩ්ඩ්.මුඩලාලි.කො අද .පට්ට් සක්කිලයෙක්.ඔකා.සිවිර ගලවා දමනු ඔකාගෙ

  • @vgswarnalatha7946
    @vgswarnalatha7946 หลายเดือนก่อน

    ඔබ හරියටම හරි සොබාදහම සහ විශ්වය දකිනව ධර්මතාවයෙන්ම විසදාවි

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr หลายเดือนก่อน +62

    අනිවාර්යෙන් උන්ට අරස්සාවක් ඕනේ නැහැ හොරුන්ට දෙන්න එපා හොරුන්ට අරස්සාවක් ඕනේ නැහැ උන්ට

    • @Jayawewa-kv3kb
      @Jayawewa-kv3kb หลายเดือนก่อน +3

      හිරේ ආරස්සාව තියෙනව උපරිමෙන්

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt วันที่ผ่านมา

    සත්ත්ය හෙලි කල ඔබට ස්තුති පුතේ ජයවේවා

  • @GayaKody
    @GayaKody หลายเดือนก่อน +55

    ඔව් ,ඔබ කියන දේ හරි.

  • @santisanti5599
    @santisanti5599 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි දැනුවත් කලාට ❤❤❤

  • @malinduhansani5685
    @malinduhansani5685 หลายเดือนก่อน +43

    කතාව සහතික ඇත්ත... උමන්දාව විසින් මහා රැවටීමක් කරන්නේ.. ලංකාවේ අපේ මිනුස්සු රැවටිලා 💔

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน

    අපිත් කියනවා ඔය කතාව සාහාතික ඇත්ත මමත් ලංකාවට ගිය වේලේ උමන්දාවට ගියා ඔය ඉස්තානේ බඩු හරිම ගනන් අනික එ හාමුදුරුවෝ මනුස්සයන්ට හරි කැත විදිහටයි කතා කරන්නේ අපි ආහාන්නේ රටේ පාලකයන්ගෙන් ඔය උමන්දාව ඉඩන් කාගෙද ඔතනින් හම්බ කරන මුදල් කොහෙටද යන්නේ අනික විශේෂයෙන්ම සොයන්න අවශ්‍යයි රටේ බදු ගෙවනවද උමන්දාවේ හාමුදුරුවෝ හැකි ඉක්මනින්ම සොයන්න ඔනා

  • @Np1226o
    @Np1226o หลายเดือนก่อน +62

    පොඩ්ඩක් ඉවසමු සහෝදරයා. පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙනකම්.

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr หลายเดือนก่อน +1

    ඔයා කිව්වෙ ඇත්ත ...උමන්දාව අනිවාර්යයෙන්ම සුද්ද කරන්න ....🌻🌻🌻🌻

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +23

    ස්තුතියි. ,,

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน

    ඔබගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත ...ඔතන ඉන්න නිලධාරීන් ඉවත් කල යුතුයි .

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana หลายเดือนก่อน +189

    සමන්ත බඩ්ඩට ලමයෙකුත් ඉන්නවලු නේද...මේ හොරාට මොන හමුදා ආරක්ෂාව ද.මට නම් පෙන්නන්ඩ බැරි ගනයෙක්..

    • @sriyasrimali4400
      @sriyasrimali4400 หลายเดือนก่อน

      ඇත්තටම අප්පිරියයි ඕකව සිවුර ගලවගෙන එලවන්න ඕනේ..

    • @kalyanirohini1738
      @kalyanirohini1738 หลายเดือนก่อน +3

      yes,,

    • @KanthiAbeysinghe-pr1gw
      @KanthiAbeysinghe-pr1gw หลายเดือนก่อน +1

      Umandawta මොනවා tada me අහිංසක minssu යොදවා ගන්නේ .

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      මටත්❤😢😢😢

    • @samanwickramaarachchi8688
      @samanwickramaarachchi8688 หลายเดือนก่อน

      හාමුදුරුවන් ට ආරක්ෂක යො මොකටද???
      ජොන්ස්ටන් ආශීර්වාදයෙන් නඩත්තු උන තැන...

  • @a.j.m.chandanaabeykoon4567
    @a.j.m.chandanaabeykoon4567 หลายเดือนก่อน

    නියමයි❤

  • @BhashyaDiduli
    @BhashyaDiduli หลายเดือนก่อน

    බොහොම එතූතිය දැනුවත් කලාට ඔබට

  • @priyankapalugama6503
    @priyankapalugama6503 หลายเดือนก่อน +39

    කිසිම හේතුවක් නැතුව අර ඉරාජ් කියන එකත් එක්ක එකතු වෙලා හරියට මඩ ගැහුවා මාලිමාවට. ඔහොම වෙලා මදි.

  • @slarchitec
    @slarchitec หลายเดือนก่อน

    ඇත්තමයි සහෝදරයා. නියමයි.❤❤❤

  • @channelk7253
    @channelk7253 หลายเดือนก่อน +17

    ස්තූතියි

  • @PriyanthiThemiyapala
    @PriyanthiThemiyapala 8 วันที่ผ่านมา

    හැකි ඉක්මනින්ම ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාම nidahas කරගන්න 🙏🙏🙏

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr หลายเดือนก่อน +27

    ඉස්තුතියි සර්

  • @donj.christy2308
    @donj.christy2308 หลายเดือนก่อน

    ඔබ ඉතාම නිවැරදියි අපි ඔබව හැමදාම බලනවා..❤❤

  • @maryanfernando1768
    @maryanfernando1768 หลายเดือนก่อน +13

    ඔබතුමා හරියටම හරි

  • @nirmalachandrasekhars190
    @nirmalachandrasekhars190 หลายเดือนก่อน

    දැන්‍රවත් කිරිම ගැන බොහොම ස්තුතියි

  • @andrewjaz5246
    @andrewjaz5246 หลายเดือนก่อน +17

    සහතික ඇත්ත.

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน

    සතැටුයි සතැටුයි සතැටුයි තව තවත් අපි ට කරැණු කාරණා සොයා බලා ගෙන අපි ව ආණ්ඩුව දැනුවත් කිරීමට කටයුතු කරන්න ඔබ ට තෙරැවන් සරණයි ❤❤❤

  • @sajeeherath1980
    @sajeeherath1980 หลายเดือนก่อน +37

    පන්සල් වලට හාමුදුරුවරුන්ට ආරක්ෂාව කුමක් සඳහාද ? පන්සල්වල තාප බැඳ ගේට්ටු දමා ඇති නිසා බෞද්ධයන්ට නිදහසේ වැඳුම් පිදුම් කිරීමටවත් නිදහසක් නැත

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha หลายเดือนก่อน +6

      එවැනි පන්සල් වලට .යන්නම එපා

    • @menakalaksitha6447
      @menakalaksitha6447 หลายเดือนก่อน

      ඤණණඛැ
      @@KankanamgeSwarnalatha

    • @shamaranaveera9857
      @shamaranaveera9857 หลายเดือนก่อน

      ඒක ඇත්ත අපේ ගේ ලඟම පන්සල බුදුගෙය හැන්දෑවේ 5/6 වෙනකොට ඉබ්බෝ දානවා යතුරැ දාලා වහනවා මොනවා පරිස්සම් කරනවද බුදුන්ව හොරැ ගෙනියනවද අපිනම් පලාතෙවත් යන්නේ නැහැ

    • @RevM.Kimbulwanawegunananda
      @RevM.Kimbulwanawegunananda หลายเดือนก่อน

      මේගැන.සොයා.බැලීම.වැදගත්.

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 หลายเดือนก่อน +31

    හොඳයි මේක මතක් කරපු එක

  • @VNanayakkara
    @VNanayakkara หลายเดือนก่อน +6

    You’re absolutely right 👍

  • @arush1798
    @arush1798 หลายเดือนก่อน +4

    සම්පූර්ණ ඇත්ත..
    මම එකම එක දවසක් සිල් ගත්ත පැපිලියානෙ අසපුවේ ..එදා අවුරුදු 50-55 උපාසක (සිල්ගත්)මහතෙක් ට ඕක බැන්න හැටි මම දැක්කා ... පව් ඒ අසරණ මනුස්සය.. එදා ඉදන් මට ඔය ගණ මුදලාලි අප්‍රසන්නයි..

  • @sass3013
    @sass3013 หลายเดือนก่อน +10

    ඔබ කියන්නේ සහතික ඇත්ත අපි හිතන්නේත් කොහොමද හාමුදුරු කෙනෙක්ට කොහොමද මේ තරම් විශල මුදලක් කොහොමද කියලා

  • @palithakumara7832
    @palithakumara7832 หลายเดือนก่อน

    🙏❤🙏, මාලිමාවට ජයමවෙීවා

  • @marya9822
    @marya9822 หลายเดือนก่อน +14

    ජයශ්‍රී

  • @NilminiJayasekara-o6n
    @NilminiJayasekara-o6n หลายเดือนก่อน

    කතාව සහතික ඇත්ත සහෝදරයා ♥️

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +9

    කොහේ හරි වන්චා දූශනයක් අපරාධයක් නම් සාටක ගෑවීල ඇති

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +2

    උමන්දාව පංසලක් පමණක් කරමු පවුල් ජිවිතගත කරන්න ඉඩ දෙන්න බෑ

  • @LyeliminiAs-nj7ks
    @LyeliminiAs-nj7ks หลายเดือนก่อน +5

    සහතික ඇත්ත සහෝදරයා

  • @nandaniguruge7849
    @nandaniguruge7849 หลายเดือนก่อน +7

    දැන් බය නැතිව කවුරුත් ඇත්ත කතා කරන්න , සත්‍ය එලිදරව් කරන්න , වෙනදා නම් ඕවා කතා කරොත් නඩු නැතිවම හිරේ, බොහොම ස්තූතියි රටට මතක් කළාට

  • @chandanakumar-td1tg
    @chandanakumar-td1tg หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් ඇත්ත katahawak hoda hoda sellam eliwena jameta

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම අපරාධකාරයෝ

  • @PushpalathaGedara-uk6xz
    @PushpalathaGedara-uk6xz หลายเดือนก่อน +9

    ඇත්තඅපිඔවාටිකටිබලනවා❤❤❤

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j หลายเดือนก่อน

    ඔබගේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත.මේවා රටට එළි කළ යුතුයි.මේ අය මහණ වේශයෙන් ඉන්න ජා වාරම් කාරයෝ.😂😂😂😂

  • @Rammika-h8t
    @Rammika-h8t หลายเดือนก่อน +29

    මෙි එලිකල දේ සහාික ඇත්ත අපේ හමුදා සෙබලුන් පවි සමන්ත චිවරදාරිය රාඩපක්ෂවරුන්ගේ සකලුසල්ලි සුදුකරන එකෙක්

  • @yyfffhhv5218
    @yyfffhhv5218 หลายเดือนก่อน

    පුතා .එක .ඇත්ත .වෙන්න.පුළුවන් ❤❤❤

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 หลายเดือนก่อน +47

    හරියට.හරි.,උමදාව.හාමුදුරුවනේ.නෙවෙයි.හොරෙක්

    • @chandramalani2939
      @chandramalani2939 หลายเดือนก่อน +1

      Samantha badda

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 หลายเดือนก่อน

      රහතා කියලා කුනුහරුප කිය කියා තග දාගෙන ඉන්න පාහරයෙක්,මූ ගැන අනිවාර්යයෙන්ම හොයන්න ඕනෑ ,

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda หลายเดือนก่อน

    කලබලනොවී.බුද්ධිමත්ව.සාසනය.රකිමු.

  • @Piyasirikalupahana
    @Piyasirikalupahana หลายเดือนก่อน +33

    මාලිමාවට නෙමෙයි ,, මුලු රටටම ශාපයක් ඔය උමන්දාව ,, ඔබ තුමා හරි,, රාජපක්ෂලාට කත් අදින "සමහරක්" ට මේවා තේරෙන්නේ නැහැ ,, උන් මේ ‍රටටත් බරක් ,,

  • @prasadsuranga
    @prasadsuranga หลายเดือนก่อน

    ඔබතුමා හරියට හරි ❤

  • @ChinthakaKapilarathne
    @ChinthakaKapilarathne หลายเดือนก่อน +6

    සහතික ඇත්ත නායක ස්වාමීන් වහන්සේලාට බැරිද සාසනයෙන් නෙරපන්න

  • @PujithaDissanayaka
    @PujithaDissanayaka หลายเดือนก่อน +1

    වුමන්දාවෙි පරයව අත්අඩංගුවට ගත යුතුයි අනිවාර්යයෙන්ම

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr หลายเดือนก่อน +12

    අනිවරෙන් රාජපක්ෂ ලගේ ඔකොම ගන්න ඕනේ අයින් කරන්න ආමි අය පොලිය අයත් අයින් කරන්න ඕනේ

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 หลายเดือนก่อน

    ඔබ මුන්ට නියම විදියට ඇමතීම ගැන ස්තුති යි !

  • @charlesdesilva9055
    @charlesdesilva9055 หลายเดือนก่อน +38

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. Aපවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. Gooතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. Aප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33. හරීන් ප්‍රනාන්දු
    34. Paරraජිත සේනාරත්න
    35. Mahinda Yapa Abeywardena
    36. Dinesh Gunawardena
    37. Keheliya Rambukwella
    38. Lohan Ratwatte
    39. Diana Gamage
    40. Basil Rajapaksha
    41. Tiran Alles
    42. Wimal Weerawansa

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 หลายเดือนก่อน +2

      Ko bam manushaya

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l หลายเดือนก่อน

      ​@@senapalliyaguru2137😄😄😄

    • @thusithsagara
      @thusithsagara หลายเดือนก่อน +1

      හොරු සෙට් එක නම් කළා හරි වගෙයි. ජනතාව දැන් ඉදිරි මහ මැතිවරණයෙදී නිවැරදි තීන්දුව ගනු ඇත .!

    • @PemaRajapaksha-eo1hr
      @PemaRajapaksha-eo1hr หลายเดือนก่อน +1

      ඔය සේරම පට්ට හොරැ....

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f 10 วันที่ผ่านมา

      ගීතා කියන පර වේ‍සාවී