ඉපදුන දවසේම මාරු වුන ළමයි දෙන්නෙක්ගේ ලස්සන කතාවක් | Sinhala Movie Review | Lokki Recaps

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #lokkirecaps #sinhalamoviereview #sinhalafilmreview #lokkirecaps #sinhalamoviereview #filmreviewsinhala
    Movie: Autumn Fairy Tales
    Year of Release: 2016
    Thank you for watching.
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.

ความคิดเห็น • 249

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว +86

    ඒ නම් මට හැමවෙලෙම පැටලුනා😂අන්තිමට තමයි තෙරුනෙ🙃මාර ලස්සන move එකක් අනේ🥺♥️

  • @harshabasnayaka
    @harshabasnayaka 2 ปีที่แล้ว +58

    හැන්සායි ජුන්සායි කියනව විතරයිනෙ ඇහුනෙ 😅😅😅😅

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +35

    මෙිවයෙ නම් මතක තියාගන්න වෙනම මොලයක් ඕන පිස්සු වගෙයි ඇත්තටම

  • @Seleena_Hazel
    @Seleena_Hazel 2 ปีที่แล้ว +38

    😍 අන්තිම වෙනකල් බැලුවේ නැත්තන් පිස්සු හැදෙනවා ඒ නම් ටිකට 😌

  • @ddharani7966
    @ddharani7966 2 ปีที่แล้ว +19

    මේ කතාවේ නම් පැටලුනාට අන්තිම ටික හොඳට තේරුණා akki

  • @vishmikavindi8940
    @vishmikavindi8940 2 ปีที่แล้ว +43

    මොනාද අනේ මේ නම් . ඔක්කෝම පැටලෙනවා 🥺

  • @kasunnakandala
    @kasunnakandala 2 ปีที่แล้ว +32

    තව ටිකක් සිංහල හොඳට කතා කරානම් 🔥🔥🔥

  • @Thenuuu
    @Thenuuu 2 ปีที่แล้ว +25

    නම් ටික නිසා ඔක්කොම පැටලුනා🥲

  • @binalisachinthya8987
    @binalisachinthya8987 2 ปีที่แล้ว +11

    හැන්සායි ජුන්සායු සින්සායි 🙂ඔක්කොම ටැපලුනා

  • @දුරුතු
    @දුරුතු 2 ปีที่แล้ว +158

    ITN එකේ ගිය Autom in my heart එකෙත් වෙන්නෙ මේකමයිනෙ. 😶😶

  • @t.k.weerasinghathilokakesh352
    @t.k.weerasinghathilokakesh352 2 ปีที่แล้ว +64

    මේකෙ නම් පැටළුනේ මට විතරද ☹️

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana9791 2 ปีที่แล้ว +39

    මේක ටෙලිඩාමා 1කක් මේක බලලා තියෙනව මාර ලස්සනයි ❤️

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +11

    godakma lassna ,lovely end ekak thiyana movie ekak 🥰😍💯
    (me movie eka magehithata godak waduna ) i like this 💯❤❤💯👍🙏👌

  • @swan401
    @swan401 2 ปีที่แล้ว +14

    Autumn in my heart eke wge end ekak una athi eka hodi 😪❤️

  • @sheshankavinda6062
    @sheshankavinda6062 ปีที่แล้ว +9

    මුල් ටිකේදී නම් පැටලුනා.....පස්සේ පස්සේ තේරුණා.....අන්තිමට හොදටම තේරුනා...මාරම ලස්සන කතාවක්......🥺❤️‍🩹thank you akki🥰

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 2 ปีที่แล้ว +59

    ලස්සනයි කතාවල් නමුත් පොඩ්ඩක් දුව හිමින් ලස්සනට කියන්න සමහර අයගේ ඒවා මම බලනවා හරිම පැහැදිලි ඒ අය කියනවා ඔයා කියන ඒවා පැටලෙනවා පැහැදිලි කියන්න

    • @hashini3089
      @hashini3089 2 ปีที่แล้ว +1

      Ow ane kiyogena yanwa therenne ne thama

    • @user-Cybermatrix
      @user-Cybermatrix 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා ප්ලීස්✌️

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว +1

      Ow කියාගෙන යනවා වේගෙ වැඩි

  • @thilinivihansa9607
    @thilinivihansa9607 2 ปีที่แล้ว +7

    Autum in my hart korean teledrama eka mathak una❤️

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 2 ปีที่แล้ว +19

    මේ කතාවල් දෙන්නෙක් එකතු වෙලාද කියන්නේ ඒක වචනයක් එවර වෙන්න කලින් අනිත් වචන කියනවා පැහැදිලි නෑ

  • @madukarathnakumari8250
    @madukarathnakumari8250 2 ปีที่แล้ว +7

    මම ආසයි නැන්දේ ඔයාගෙ මේ වීඩියෝ වලට
    තව මේවගේ වීඩියෝ ඕනි

  • @ashinijeewanthi5527
    @ashinijeewanthi5527 2 ปีที่แล้ว +13

    My favorite chinese actress and actor ❤️

  • @magic_stories7
    @magic_stories7 2 ปีที่แล้ว +16

    මේ film එක sad ending. ඔයා කියන එක වැරැදි අන්තිමට girl මැරෙනවා. Wedding එකෙන් පස්සේ. අයියා තනිවෙලා ඉන්නවා පෙන්නනවා.

    • @senavirathnadarshani8414
      @senavirathnadarshani8414 2 ปีที่แล้ว +3

      කොරියන් එකේ girl මැරෙන්නේ.. මෙික chinese එක

    • @magic_stories7
      @magic_stories7 2 ปีที่แล้ว +1

      @@senavirathnadarshani8414 korean එකේ girl මැරෙනවා අයියා accident වෙලා මැරෙනවා. Chinese remake එකේ girl විතරයි මැරෙන්නේ wedding එකෙන් පස්සේ. Aiya තනිවෙලා පාරෙ ඇවිදන් යනවා පෙන්නනවා. Korean drama එකයි chinese film එකයි දෙකම sad ending

    • @hashinipulasinghe7303
      @hashinipulasinghe7303 2 ปีที่แล้ว +1

      @@magic_stories7 wedding එකෙන් පස්සේ මොනවා වෙලාද කෙල්ල මැරෙන්නේ 😞

  • @janu23.
    @janu23. 2 ปีที่แล้ว +4

    ආසම නලුවත්(xu kai) එක්ක ආසම නිලිය (zhao lusi ) 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @chathurakavindakavinda9602
    @chathurakavindakavinda9602 2 ปีที่แล้ว +7

    ඇයි අප්පා ඔක්කොගේම නමි එක වගේ..🙃😂එතකොට පැටලෙනව⁣ෙ කාගේ කවුද කියලා..කමන්නැ ජය වෙිවා අක්කියෝ..වැඩ ටික කරගෙන යන්❤️🤟

  • @kavindya...
    @kavindya... 2 ปีที่แล้ว +11

    වොයිස් එක පැහැදිලි නැහැනේ 💔😊

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว +9

    ඇන්සායි ජුන්සායි විතරයි ඔලුවට යන්නේ මෙලෝ මගුලක් තේරෙන්නෑ

  • @womodanethsarani5216
    @womodanethsarani5216 2 ปีที่แล้ว +7

    Autumn in my heart . Story is same

  • @sakumohathake
    @sakumohathake 2 ปีที่แล้ว +12

    Mata vitharada nam petalunee....🥲🥲🥲

  • @max-bro.1234
    @max-bro.1234 2 ปีที่แล้ว +89

    ඇන්සායි ජුන්සායි කියන්නේ නැතුව සීතා ..කමලා කියල දාලා වත් කතා කරන්නකෝ.ටැපලෙනවනේ අප්පා

    • @mickey700
      @mickey700 2 ปีที่แล้ว +7

      😅💔

    • @user-yr8mh6yb5g
      @user-yr8mh6yb5g ปีที่แล้ว +6

      එක නම් ඇත්ත 😂

    • @kookielover5215
      @kookielover5215 ปีที่แล้ว +7

      😂😂 හැන්සායි ජුන්සායි විතරයි ඇහුනෙ

    • @gishmiadhithya7617
      @gishmiadhithya7617 ปีที่แล้ว +4

      මටත් 😂

    • @chamiladhamayandhi-wk2gn
      @chamiladhamayandhi-wk2gn ปีที่แล้ว +3

      උබ එකටම හරියට කතා කරපන් ටැපලෙනවානෙමෙ පැටලෙනවා

  • @homa9k_608
    @homa9k_608 2 ปีที่แล้ว +14

    Harima lassanai 🥺💜

  • @user-yr8mh6yb5g
    @user-yr8mh6yb5g ปีที่แล้ว +11

    මුවි එක නම් පට්ට ලස්සනයි.. 🥰❤️ හැබැයි නම් ටික නිතරම පැටලෙනවා 🥲...

  • @magic_stories7
    @magic_stories7 2 ปีที่แล้ว +15

    පැහැදිලිව සිංහල කතා කරන්න.

  • @dahmmikasurangani7779
    @dahmmikasurangani7779 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක්

  • @thushaninimesha55
    @thushaninimesha55 2 ปีที่แล้ว +32

    මෙලෝ දෙයක් තේරේන්නැ හෙමීට කිව්වා නම් වටිනවා❤️‍🩹

    • @dineshmenaka8196
      @dineshmenaka8196 2 ปีที่แล้ว +1

      ow habayi

    • @venukanethsara5801
      @venukanethsara5801 2 ปีที่แล้ว +1

      ow

    • @chathurakavindakavinda9602
      @chathurakavindakavinda9602 2 ปีที่แล้ว +3

      මටත් ඒ ටික තමා වුනේ..මමම හිතලා තේරැම් ගත්තා කතාවේ අදහස.මොකද්ද කියලා😁

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka5485 2 ปีที่แล้ว +10

    දෙවෙනි ලයික් එක මගෙන් අක්කේ

  • @eshanhansana5639
    @eshanhansana5639 2 ปีที่แล้ว +13

    මටනම් තේරෙනවා😂 මමත් කතා කරන්නෙ ඔහොම හැබැයි මං කතාකරද්දි මටම පැටලෙනවා😅

    • @dilshanichathurya.5934
      @dilshanichathurya.5934 2 ปีที่แล้ว +1

      ow gotha gaheno . mata thereno hodata . math ehema nisa

    • @eshanhansana5639
      @eshanhansana5639 2 ปีที่แล้ว +1

      @@dilshanichathurya.5934 ow ehema thama matath 😂

  • @kasunisamarasinghe5249
    @kasunisamarasinghe5249 2 ปีที่แล้ว +24

    ආසම එකක් ❤

  • @gamingsudda842
    @gamingsudda842 2 ปีที่แล้ว +7

    අක්කෙ ඔය නම් සේරම මට පැටලෙනවා.....😒😂💔
    මට නම් කතාව තෙරුනේ නැ.....😒💔😔

    • @gamingsudda842
      @gamingsudda842 2 ปีที่แล้ว

      අවුලක් නැ අක්කේ දිගටම කරගෙන යන්.......😒💔

  • @hasenalanka
    @hasenalanka 2 ปีที่แล้ว +3

    කතාව මුල ඉදන්ම මන් කමති විදිහට ගියා ඒත් හැන් ගැන දුකයි.

  • @pearldevasmitha2070
    @pearldevasmitha2070 ปีที่แล้ว +2

    මේකෙ happy ending වගේ පෙන්නුවට ඇත්තටම කෙල්ල මැරෙනවා.. 😢❤️

  • @sithijairoshan7582
    @sithijairoshan7582 2 ปีที่แล้ว +4

    Mama 3veni like eka akkiyooo☺️☺️

  • @maheshshashini1037
    @maheshshashini1037 2 ปีที่แล้ว +29

    නම් ටික නිසා සේරම අවුල් වුන

    • @maneeshanethmini3670
      @maneeshanethmini3670 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @slinky8478
      @slinky8478 2 ปีที่แล้ว

      ow

    • @dilinithushara3808
      @dilinithushara3808 2 ปีที่แล้ว

      Autumn in my heart කියල search කරල බලන්න... මේකෙම කොරියන් කතාව තියෙනවා

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว +1

    lassanay move eka akkeyo 💖oya thamay hodatama karen😍😍😍

  • @user-gh8nt4cb3n
    @user-gh8nt4cb3n 2 ปีที่แล้ว +9

    ඔයා හොදටම කරනවා ලස්සනයි ඔයාගෙ කටහඬ හරිම අදරනියායි ❤️❤️

  • @user-gd3og8zx6z
    @user-gd3og8zx6z 2 ปีที่แล้ว +5

    oya meke thiyana nam kiwwma okkoma patalenwa ne oita vada patalenne nathuwa kiynw hodai nttn inna aya patalenwa eka vithrai wenne kata monw unda kiyla therenne na

    • @user-rn3xv5lt5i
      @user-rn3xv5lt5i 2 ปีที่แล้ว

      Ow appa සායි සායි ගානවා..මෙලෝ දෙයක් තේරෙන් නෑ

  • @shakyaindusarani4904
    @shakyaindusarani4904 2 ปีที่แล้ว +1

    Matanam nam patalune na 😁💜🌼

  • @sweetprincess5231
    @sweetprincess5231 2 ปีที่แล้ว +4

    නියමයි 😍

  • @apsaraerandi1245
    @apsaraerandi1245 2 ปีที่แล้ว +6

    Lassanai akke 👍👍👍

  • @දුරුතු
    @දුරුතු ปีที่แล้ว

    අවුරුද්දකට පස්සෙ ආයෙත් බැලුවා 😅

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 ปีที่แล้ว +5

    සුපිරියි😀

  • @user-nt7vp7yh9x
    @user-nt7vp7yh9x 7 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සනය

  • @yenathperera205
    @yenathperera205 2 ปีที่แล้ว +4

    beautiful story 🥰🥰🥰🥰🥰🥰

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්.thank you ලොක්කී❤❤❤

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 ปีที่แล้ว +3

    කෙල්ල බදින්නේ අයියා ව නෙවෙයි. අන්තිමට aiya තනියම පාරේ යනවා පෙන්නනවා කෙල්ල බදින්නේ අර කොල්ලව

  • @yashodiniliyanage6031
    @yashodiniliyanage6031 2 ปีที่แล้ว +4

    Zhao lusi 😍

  • @audayanka
    @audayanka 2 ปีที่แล้ว +5

    Name tika poddak wenas karala kiyanna. Patelenawa

  • @kaveeshagimhani891
    @kaveeshagimhani891 2 ปีที่แล้ว

    Harima lassanai movie eka 👍❤️❤️❤️❤️

  • @wrmjayarathna5520
    @wrmjayarathna5520 หลายเดือนก่อน

    harima lassana movie ekak 💌💌💌💌💌💌💌
    eka parak balalaa madiiii🥰🥰🥰🥰🥰🥰 ass pillam gahanne nathuwa balan hitiya e tharamata movie eka lassanay aneee
    ❤🧡💛💚💙🖤💜🤎💝💗💖💞💕❣❤‍🔥❤‍🔥❤‍🔥💯💯💯💯💯

  • @chalanikumari7954
    @chalanikumari7954 2 ปีที่แล้ว

    Hugak kalekt kalin balpu ayeth blnna hoypu lassa kathwak.thq oyat ❤️😘 ketiyen katgwa ayeth mthak kral dunnt ❤️❤️

  • @shanukishanu4143
    @shanukishanu4143 ปีที่แล้ว +1

    නම් ටික තමයි පැටලෙන්නේ 🤪

  • @amayaanusarani1912
    @amayaanusarani1912 2 ปีที่แล้ว

    මටනම් හොදට තේරුනා 😌 good luck ❤️

  • @fasilafaisal2261
    @fasilafaisal2261 2 ปีที่แล้ว +2

    Movie එක නං බැලුවා ඒත් En Xi (zhao lucy) Han (xu kai) එක්ක එකතු වෙනව කියලා මන් හිතුවෙ
    Movie එකෙ අනිතිමට කෙල්ල එකතු වෙන්නෙ කාත් එක්කද කියලා පැහැදිලි නෑනෙ 🤔

  • @kjadrukmal
    @kjadrukmal 2 ปีที่แล้ว +4

    අයියෝ.. නම් ටික... ඔලුව අවුල් උනා

  • @CN20035
    @CN20035 2 ปีที่แล้ว +3

    Oya lassnt revew krnw good luck

  • @ajanthashirani286
    @ajanthashirani286 2 ปีที่แล้ว +2

    කතාව හොදයි ඒත් නම් ටික පැටලෙනවානේ.. මොනාද අනේ මේ නම් ...

  • @hirushimalsha
    @hirushimalsha 2 ปีที่แล้ว

    සේරම පැටලුනානෙ.. 🥺☹️🖤

  • @user-Cybermatrix
    @user-Cybermatrix 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි

  • @hirunimadushani3148
    @hirunimadushani3148 ปีที่แล้ว

    Autmn in my heart eka wagemai habai anthima tika wenas 😭❤

  • @dilmiprabodya3697
    @dilmiprabodya3697 ปีที่แล้ว

    Kthawa baluwama godaaak duka hithenw mara lassnai 😔

  • @mishenbaba6962
    @mishenbaba6962 2 ปีที่แล้ว

    මරු අනී ඒක ටිකක් පැටලෙනෝ

  • @wasanathushari5166
    @wasanathushari5166 2 ปีที่แล้ว +5

  • @sl__mr__dj4973
    @sl__mr__dj4973 2 ปีที่แล้ว +8

    Man meka baluvada? 🤨 mata mathaka na🤪

  • @btsarmyforever5716
    @btsarmyforever5716 2 ปีที่แล้ว

    Thanks for to the movie

  • @chandirajapksha-yy8hz
    @chandirajapksha-yy8hz ปีที่แล้ว

    mage fav actor xu kaith innawa❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +1

    Hridayam Film එක ගේන්නකො......

  • @akuma732
    @akuma732 2 ปีที่แล้ว +1

    මේ කතාවේ අවසානයට xin aiයි hankකුයි කසාද බදින්න තිබ්බෙ

  • @sandunibagya2665
    @sandunibagya2665 2 ปีที่แล้ว +3

    Name nam petelenwa

  • @user-nv2cq6tn6p
    @user-nv2cq6tn6p 3 หลายเดือนก่อน

    Lassanai

  • @handmadeitems5186
    @handmadeitems5186 ปีที่แล้ว +1

    Han paw 🙂❤️

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 2 ปีที่แล้ว +9

    මෙලෝ දෙයක් තේරුනේ නෑ කෝච්චියක් ගියා වගේ 😂නම් ඔක්කොම පැටලුනා...අපරාදේ ඩේටා ටික

  • @maarushiya2086
    @maarushiya2086 2 ปีที่แล้ว +2

    me kathawa Autumn in my hart drama ekama wagemay

  • @kapilaalwis5094
    @kapilaalwis5094 2 ปีที่แล้ว

    Xu kai my fav chinese actor

  • @kookielover5215
    @kookielover5215 ปีที่แล้ว +2

    එතකොට අන්තිමට පෙන්නුවෙ,කව්ද කව්ද බැන්දෙ😒, අහිංසක කෙල්ලයි අර කනේ කරාඹුව දාපු කොල්ලයිද,😭 අයියෝ ඔක්කොම පැටලිලා,

  • @wipulakumara3968
    @wipulakumara3968 2 ปีที่แล้ว

    Anee shoii akkiyoo.... oyge kats hada lassanai

  • @hyukgaming3896
    @hyukgaming3896 2 ปีที่แล้ว +4

  • @lakshmiinoka8193
    @lakshmiinoka8193 2 ปีที่แล้ว +1

    කතාව ලස්සන වුනත් පැහැදිලි madi.patalili සහිතය .

  • @marcusnice128
    @marcusnice128 2 ปีที่แล้ว +2

    මෙක Artumu my heart kdrama eka wage

  • @priyanjidilshani
    @priyanjidilshani ปีที่แล้ว

    නම් මතක තියා ගන්න අමාරුයි ඇන්සායි ජුන්සායි නම් දෙක විතරයි මතක

  • @imashiuthpala5725
    @imashiuthpala5725 2 ปีที่แล้ว

    Autom in my heart happy ending vage

  • @yizhan7515
    @yizhan7515 2 ปีที่แล้ว +1

    atumin my heart eka copy karala hadapu chinese movie eka oka monawa wnath man asama chinese caroct deka XU KAI, ZHAO LUSI math e movie eka baluwa marama lassanai ,hodakata thiyenne atumin my heart eke end eka sad eth me movie eka happly I LOVE XULUSI CUPLE thank you

    • @yizhan7515
      @yizhan7515 2 ปีที่แล้ว

      ansai widihata inne ZHAO LUSI/ han catar ekata act karanne XU KAI OPPA eka maru

  • @nadishanethmini1581
    @nadishanethmini1581 2 ปีที่แล้ว +4

    Meka darama eka itn eke essara giya

  • @ashinsananimhani8304
    @ashinsananimhani8304 2 ปีที่แล้ว +5

    Mahada Sara sada

  • @rashminadeeshani5276
    @rashminadeeshani5276 2 ปีที่แล้ว +6

    Bothum in my hard telegram ake filme aka ned

  • @btsarmyboys3635
    @btsarmyboys3635 2 ปีที่แล้ว +3

    මොකද්ද මෙ කොරියන් drama එකේ නම 😊🥺🥺🥺🥺🥺🥺

    • @lokkirecaps
      @lokkirecaps  2 ปีที่แล้ว

      Desciption eka balannako❤

  • @yasho2676
    @yasho2676 2 ปีที่แล้ว +2

    ඒ උනාට හැන් පවු😓

  • @nithurivisarani7484
    @nithurivisarani7484 ปีที่แล้ว

    Xu kai 🥰🥰🥰🥰😙

  • @janithsudhewa7632
    @janithsudhewa7632 2 ปีที่แล้ว

    Kathava hodai .
    A unata nam Tika petaluna

  • @user-rn3xv5lt5i
    @user-rn3xv5lt5i 2 ปีที่แล้ว +7

    මුලින් සිංහල හරියට උච්චාරණය කරන්න..අන්ඩර දෙමල වගේ

    • @user-gh8nt4cb3n
      @user-gh8nt4cb3n 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා බලාන්න බැරිනාම් නිකන් ඉන්න ඔයාට ඔන විදිහට හැම දෙයක්ම වෙන්න ඔනේ කියලා නියමයක් නෑනේ 🤨🤨

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

      ඇයි මෙ හැමොම මෙ තෙරෙන් නැ කියන්නෙ මට හොදට තෙරෙනවනෙ නම් විතරයි පැටලුනෙ එ මට මතක නැති නිසා

  • @saduni-se8bg
    @saduni-se8bg 2 ปีที่แล้ว +1

    Ane meya Monawada kiyana Mata nam teranne ne

  • @dilarora3270
    @dilarora3270 2 ปีที่แล้ว +1

    Autumn in my heart k drama eka neda mee 😳

  • @Whitebro111
    @Whitebro111 2 ปีที่แล้ว +2

    🙏❤️