😂😂100% හිනා වෙලා මැරෙන්න මේ ෆිල්ම් එක බලන්න sinhala dubbed story review lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • For Advertising contact :-0715252562
    Contact Email:-lkvoicebuisness2022@gmail.com
    ලොකේ අනිත් භාෂා නොදන්නා නිසා ඒ භාෂා වලින් නිෂ්පාදනය වන චිත්‍රපට අපි නොබලා සිටින්නෙමු,එම නිසා එම චිත්‍රපටියේ ඇති කතාව සිංහලින් ඔබට LK voice හරහා අප ගෙන එන්නෙමු
    Madolsima tour:- • මැරෙන්න කලින් අනිවාරෙන...
    KFC History:- • New channel update! KF...
    ponniyin selvan 1:- • ලංකාවේ නලුවෙක් රගපෑ දෙ...
    The curse of torondot:- • සුපිරිම සුපිරි චයිනීස්...
    sweet home all episodes: • Sweet Home
    ALICE IN BORDERLAND: • Alice in boarder land
    Intragram:-
    www.instagram....
    #comedy #mystery #crime #koreanmovies #collectors #lottery
    #goldenescape #breakoutbrothers#korean#chinese #lkvoice #amazonprime#samaritanmovie #netflix #marvel #marvelsinhala #disney
    #englishmovieinsinhala #sinhaladubbed #jonnydepp #amberheard #piratesofthecaribbean
    #srilanka #sinhala #review #story #explanation #moviereview #movieexplanation #sinhaladubbed#comedy#movieinsinhala #bestactionmovies #englishmovieinsinhala

ความคิดเห็น • 296

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +23

    දෙක පටලගෙන සහෝ උබ...හැබැයි උබ explain කරන විදිහට මං පට්ටන කැමති😍🇱🇰☝️

  • @nadundilshan6698
    @nadundilshan6698 ปีที่แล้ว +66

    ගෙදර උන් නිදි වෙලේ බැලුවේ හිනා යනවා යකෝ..... තව ටිකෙන් බැනුං අහනවා ගෙදර උන්ගෙන් 😂😂💔

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว +46

    බ්‍රෝ උබට උණ විකාරෙද දෙක මාරු වෙලා 😂😂😂😂😂😂

  • @slmoviezone6595
    @slmoviezone6595 ปีที่แล้ว +51

    Film eka normal බලනවට වඩා ඔයා review කරන එක මරු....explain කරන විදිහ සුපිරි...එකෙන්ම ❤

  • @NotyNisal-mb2uo
    @NotyNisal-mb2uo ปีที่แล้ว +38

    කතාව නම් සුපිරී තාවත් මේ වගේ හිනා යන විඩියෝ ඔනේ...😊❤❤

  • @chandimalakmali3423
    @chandimalakmali3423 ปีที่แล้ว +17

    මම ආසම රටත් දකුණු කොරියාවට එන එක මගේ ලොකුම හීනෙ❤❤❤❤❤❤❤❤ඔයා ලස්සනට රිවීව් කරනවා ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤ මාර ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤ඔය වගේ ටිකට් එකක් මට හම්බවුනොත් අනිවාර්යයෙන්ම දකුණු කොරියාවට යනවා ❤❤❤සුපිරි 😂😂😂😂😂😂💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯සුපිරි සුපිරි ❤❤❤❤❤❤කියලා වැඩක් නෑ😅😅😅😅ඔයා තමයි සුපිරි මූවි ගේන්නෙ ❤❤❤❤❤❤❤❤❤

  • @relaxmymind4209
    @relaxmymind4209 ปีที่แล้ว +21

    මල්ලිට උතුර දකුණ මාරැ වෙලානෙ @@

  • @dilukkumara2494
    @dilukkumara2494 ปีที่แล้ว +30

    බලන්න කලින් කියන්න පුලුවන් පට්ට කියලා detective china town වගේ ඒවා ගේන්න පට්ට ❤❤❤😂😂😂

  • @vxdmusic3062
    @vxdmusic3062 ปีที่แล้ว +90

    කලිසම අස්සට අත දාන ඩයල් එක තමයි මරු😂😂😂 අම්මො තව මේ වගේ ඒවා ඕනෙ 😂😂😅

  • @PiyalprasadPiyal
    @PiyalprasadPiyal ปีที่แล้ว +248

    උතුරු කොරියාවයි දකුනු කොරියාවයි මාරුකරලනෙකියන්නෙ...😅😅🤣

  • @Imtheboss6905
    @Imtheboss6905 ปีที่แล้ว +39

    මට තේරුන විදිහට නම් ඔයා කතාවේ සමහර තැන් වලදී උතුරු කොරියාව දකුණු කොරියාව මාරු කරලා තමා කිව්වේ

    • @anlyng7147
      @anlyng7147 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @මොකක්දමේ
      @මොකක්දමේ หลายเดือนก่อน

      ඌ තව ආතල් එක වැඩි කරන්න එහෙම කියල තියෙන්නෙ 😅

    • @Imtheboss6905
      @Imtheboss6905 หลายเดือนก่อน

      @@මොකක්දමේ 🥹😂

  • @aroshapriyamantha5205
    @aroshapriyamantha5205 ปีที่แล้ว +20

    සුපිරි ම සුපිරි තවත් කොරියන් කතා වක් ඔන එ කතාව පටන් ගන්නවත් එක්කම😂❤😊

  • @dasithdulanjana9957
    @dasithdulanjana9957 ปีที่แล้ว +28

    සුපිරියක් තමයි සගො මෙ වාගේ තවත් හිනා යන කොරියන් පිල්ම් ඒකාක් ඔනෙ ❤😅

  • @epitawlahansamali-oo1cv
    @epitawlahansamali-oo1cv ปีที่แล้ว +6

    පාන්දර 3.30ට ඔයාගෙ රිවිවු බලලා හිනාගිහින් පන ඇරිලා අම්මගෙන් ගුටි කාලා ඊලග දවසෙත් බලන මම

  • @kdiwya8824
    @kdiwya8824 ปีที่แล้ว +32

    18:58 එයාලා ඒ නැටුවේ blackpink ලගේ එකකට නෙවේ 'brave girls' group එකේ rolling song එකට. කොච්චර subtitles එක්ක බැලුවත් මේහෙම අහද්දි නියමයි අනේ film එක 😂❤

    • @rubykim.x
      @rubykim.x ปีที่แล้ว +2

      Math confiused 😂

    • @SubzAsh
      @SubzAsh ปีที่แล้ว +1

      Maru kpop fan kenek 😅

  • @animecapstm
    @animecapstm ปีที่แล้ว +31

    අයියේ හෙට මගේ උපන්දිනේ අනේ හෙට ඩ්‍රැගන් මුවි එකක් දෙන්නකෝ ප්ල්ස්😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි දකුණු කොරියාවයි උතුරු කොරියාවයි තියන film එක👌👌

  • @oshanasanthusha7837
    @oshanasanthusha7837 ปีที่แล้ว +8

    උබත් සුපිරිම ගමනක් ආවා බන්. විඩීයෝ එක දැක්ක ගමන් හැමෝම ක්ලික් කරනවා. නියමයි. KEEP...IT...

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage489 ปีที่แล้ว +15

    ඔයාගෙ voice එක movi review වලට නියමෙට match වෙනවා 😊 🎉.

  • @dumindaranawaka
    @dumindaranawaka ปีที่แล้ว +13

    අදත් මාරම ආතල් 😂😂😂😂😂 ඉක්මනට john wick 4 දාන්නකෝ❤❤❤❤❤

  • @madusanka3420
    @madusanka3420 ปีที่แล้ว +8

    Thank you very much LK Voice මම පට්ටම ආසාවෙන් බැලුවෙ ලස්සනම ලස්සන movie එකක්.

  • @nisansalamadubhashini8887
    @nisansalamadubhashini8887 ปีที่แล้ว +15

    ඔයාගෙ review best මල්ලී. ඔයාගෙ voice එකත් best දැන් නම් ඔයාගෙ review පිස්සුවක් වෙලා ❤️ Good luck malli

  • @slsudaa
    @slsudaa ปีที่แล้ว +24

    රටවල් දෙකේ නම් පැටවුවා 😪

  • @poojithadilshan6631
    @poojithadilshan6631 ปีที่แล้ว +3

    3 වාතාවට බලන් ම්න්
    මේ වගේ එකක් ඕනී😂😂

  • @randilsharuka7810
    @randilsharuka7810 ปีที่แล้ว +6

    Dance එක තමා මරු 😂😂

  • @manuwa6630
    @manuwa6630 ปีที่แล้ว +7

    දකුනු කොරියාව තමයි දියුනු , උතුරැ කොරියාවෙ තමයි කිමි ජොං වුං ඉන්නෙ

    • @nethu871
      @nethu871 ปีที่แล้ว

      Ekne😒

  • @WickramasooriyaDAKH-po1ct
    @WickramasooriyaDAKH-po1ct ปีที่แล้ว +7

    මරු අනේ 😂😂😂😂😂 රට වල් දෙක පෑලුනාද නම් දන්නේ නෑ මට මතක නෑ 😂😂😂😂😂හිනාවුන විදියට මට මතක තිබ්බොත් තමා පුදුම😂😂😂😂😂😂😂මරු අනේ......😂😂😂මේ වගේ තව එකක් ඕනී...😂😂😂😂
    ඊලගට ghost doctor යි tailed of the nine tailed 1938 යි ගේන්න්කෝ අයියේ.....

    • @frozer9927
      @frozer9927 5 หลายเดือนก่อน

      Ane ow.....Tale of the nine tailed mage asama eka❤️

  • @ThAruBbh179
    @ThAruBbh179 ปีที่แล้ว +5

    අම්මෝ අයියෙ මාර film එක . 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣. තව මේ වගේ film දාන්න. 👍👍👍✌️

  • @mithilinimsara2481
    @mithilinimsara2481 ปีที่แล้ว +6

    මරු ආ.අයියේ sweet home 2 ආවෙ නැද්ද තාම.🥲🥲

  • @Damitha822
    @Damitha822 หลายเดือนก่อน +1

    අනේ මම හිනා වෙලම බඩ රිදෙනවා යකෝ😅😂😂🤣🤣🤣🤣😂😂😂😄😹

  • @nethmimanisha4800
    @nethmimanisha4800 ปีที่แล้ว +8

    පට්ට ලස්සනයි අයියෙ ❤ korean movies දිගටම ගෙන්න good luck 🎉

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +24

    දකුණු කොරියාව තමයි දියුණු ❤

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +4

    0:58 උබ ඉතිහාසෙ අලුතෙන් ලියන්න ගත්තද ඒපාර....🤣

  • @MusicHaven-oc6gk
    @MusicHaven-oc6gk 5 หลายเดือนก่อน +3

    අද බලන්නේ 😂 අර මාමාගෙයි කොල්ලගෙයි detective seen eka nadda aye 😢

  • @ishikalpage7917
    @ishikalpage7917 ปีที่แล้ว +2

    මේකත් බලන්න බලන්න ලස්සනයි මෙි තුන් වතාව බලන්නේ 👍👍👍👍👍

  • @dilhaniekanayaka-f6y
    @dilhaniekanayaka-f6y ปีที่แล้ว +1

    අයියෝ අයියෝ.... ඔයාට උතුර දකුණ මාරු වෙලානෙ... 😜😜😜
    මරු රිවීව් එක... 👍👍👍

  • @JEZZY36
    @JEZZY36 ปีที่แล้ว +3

    ලාස්සන නමක් උඩු මුල්ලේ දාලා තියෙනවා 🤣🤣😅🤣🤣🤣

  • @ManelKumari-z1u
    @ManelKumari-z1u ปีที่แล้ว +6

    Niyamai දිගටම කරන් yan❤❤❤❤❤❤❤❤❤❤

  • @චාමරදිල්ෂාන්
    @චාමරදිල්ෂාන් ปีที่แล้ว +3

    හැමදාමවගේ,අදත් සුපිරියක්❤❤🎉🎉

  • @shehanrashmitha2097
    @shehanrashmitha2097 ปีที่แล้ว +1

    Oyanam supiriyak oi supiriyatama explain kara katha sihalen baluwa wage oya ee film eka hithata wadda gena ee feeling ekenma supiryatama kiyanewa nikan aththa wage wena bashawak unath ❤️😎👍

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว +13

    උතුරු කොරියාවට දීලා තියෙනවා ඇඬෙන්නම😂

  • @Chathum__Kanishka
    @Chathum__Kanishka ปีที่แล้ว +3

    දාපු ගමන් බලන මම ❤

  • @Dulanamethsara
    @Dulanamethsara ปีที่แล้ว +3

    ඔයා කුටු කුටු කියලා රටවල් දෙක වරද්දලා නේ කියන්නේ😂😂

  • @naradamederapitiye
    @naradamederapitiye ปีที่แล้ว +1

    ,මරු ඈ ගැම්මක් සුපිරි මම ආසම කොරියන් චින ෆිල්ම් ඒ ෆිල්ම දාන්න ආදරේයි එල එල මරු ආතල් තිබ්බා❤️😚

  • @manojmalinga
    @manojmalinga 8 หลายเดือนก่อน +1

    හිනාගිහින් මැරෙනවා ඕයි😅😅😅😅😅😅

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +3

    කුරුල්ලෝ කොහොමත් පියාඹනවනේ 😂

  • @dkchamoda.....9090
    @dkchamoda.....9090 ปีที่แล้ว +4

    හෙම්බිරිස්සාව නෙමේ මොක හැදුනත් Videos ඕනි 😁😅🎉

  • @lahirulahiru8173
    @lahirulahiru8173 ปีที่แล้ว +6

    මේවගේ තවත් මොවි එකක් ඔනෙ

  • @ssahinsa1995
    @ssahinsa1995 ปีที่แล้ว +4

    එකපාරම කම්පිව්ස් උනා 🤣 උතුරයි දකුනයි මාරු කරලා

  • @vtofficial_5512
    @vtofficial_5512 ปีที่แล้ว +1

    යාලු අද දෙයක් කියන්න අවෙ මන් ඔයාගෙ ආන්තිමෙට විඩියො බැලුවෙ මාස කිහිපයකට කලින් එත් මම බලන එක නතර කරා හෙතුව තමා ඔයාගෙ විඩියො දාපු ගමන් බලන නිසා අයෙ විඩියො එකක් දානකන් ඇගිලි ගනිනවා මොකදා එතරමට පිස්සුවක් කරා ඔයා මාව🙂 කොහොම හරි දරාගෙන හිටියා අද වෙනකන් ඉවසිල්ලක් නැතුව යාලු පොඩි උදව්වක් කරන්න පුලුවන්ද harri potter එකෙ ඉන්න අපෙ harry මෙ අවුරුද්දෙ එයාගෙ film එකක් released වෙලා තියෙනවා ටිකක් miusic පැත්තට ඉතින් පුලුවන්ද එකෙත් රිවිව් එකක් ගෙන්න 🥺

  • @ShehanThathsara-v5l
    @ShehanThathsara-v5l ปีที่แล้ว +8

    ❤❤️❤️ ආදරේයි අයියේ.....🙃 කට හඩ ලස්සනයි

  • @techgeeklknew
    @techgeeklknew 7 หลายเดือนก่อน +1

    සුපිරියක් 😂❤

  • @jayaminiprabodika3189
    @jayaminiprabodika3189 ปีที่แล้ว +2

    Very nice.😂😂😂

  • @animecapstm
    @animecapstm ปีที่แล้ว +2

    පළවෙනි Comment එක මගේන් ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @slboy-2
    @slboy-2 ปีที่แล้ว +1

    බුදු අම්මෝ හිනාව😂😂😂😂😂

  • @DG-zq4ov
    @DG-zq4ov ปีที่แล้ว +1

    ayye oya maru karan... ^-^.... kathawa maru..😁

  • @dasithdulanjana9957
    @dasithdulanjana9957 ปีที่แล้ว +3

    අම්මෝ අම්මෝ යාකො 😂😂

  • @k-popworldinsl7823
    @k-popworldinsl7823 ปีที่แล้ว +4

    පොඩි මිස්ටේක් එකක් 😉👌

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 ปีที่แล้ว +1

    ඒක සුපිරි review කරන විදියත් සුපිරි

  • @_lakshan109
    @_lakshan109 ปีที่แล้ว +2

    😅මැජික් තියන film එකක් දාන්නකෝ❤❤❤❤

  • @PiumiLakmini-tc2zn
    @PiumiLakmini-tc2zn ปีที่แล้ว +4

    උතුර දකුණ මාරු වුණා නෙ😁

  • @kavindulakshan4169
    @kavindulakshan4169 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි film එකක්

  • @jayasuriyakumara7898
    @jayasuriyakumara7898 ปีที่แล้ว +1

    පලවෙනි ලයික් ඵක මගෙන්

  • @Chathum__Kanishka
    @Chathum__Kanishka ปีที่แล้ว +1

    මේ වගේ kdrama genen bn 😂 ewa maru

  • @idunil-oz7ln
    @idunil-oz7ln ปีที่แล้ว +1

    Ado supiri man dalapu sipirima movi eka❤❤❤❤

  • @samadhipeiris6931
    @samadhipeiris6931 ปีที่แล้ว +2

    Maru bawa

  • @mlka2055
    @mlka2055 ปีที่แล้ว +1

    මම බලපු සුපිරිම movi aka😂😂❤❤❤

  • @Dishan_Madushanka
    @Dishan_Madushanka ปีที่แล้ว +2

    Eka nam cupiriyak ❤❤❤

  • @hiddentube2055
    @hiddentube2055 ปีที่แล้ว +1

    දකුණු කොරියාව ආර්ථික වශයෙන් දියුණු උතුරු කොරියාව යුදමය වශයෙන් අවධානය දිලා තියෙනවා

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 ปีที่แล้ว +2

    කියන විදිය තමා මරුම😂😂😅

  • @srilankatiktok1357
    @srilankatiktok1357 ปีที่แล้ว +1

    Supiri bro m.n paranama fan kenek

  • @NethmiShamod
    @NethmiShamod ปีที่แล้ว +2

    හොල්මන් ඒවා ගේන්න කෝ පිණාක් වගේ 😂

  • @wasanthaherath2977
    @wasanthaherath2977 ปีที่แล้ว +5

    Wooow ❤❤❤

  • @Hasitha-n5u
    @Hasitha-n5u ปีที่แล้ว +1

    උබට මේවම තමා හරි යන්නේ🌝💗

  • @මොකක්දමේ
    @මොකක්දමේ หลายเดือนก่อน +1

    මූ තව ආතල් එක වැඩි කරන්න එහෙම උතුර දකුණ මාරැ කරල කියන්නේ 😂😅😅😂

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Poddak uturai dakunai maru wela Machan
    Good job

  • @yasirukaweth4997
    @yasirukaweth4997 ปีที่แล้ว +1

    යකො දකුනු කොරියාවෙ හොද ආර්තිකය තින්නෙ උතුරැ කොරියාවෙ යුද බලයෙ තින්නෙ මාරැ කරලනෙ යකො රටවල් දෙක😅

  • @tharushadeshappriya8327
    @tharushadeshappriya8327 ปีที่แล้ว +2

    දකුණු කොරියාව කිම් ජොම් උන් නෙවෙය්

    • @nethu871
      @nethu871 ปีที่แล้ว +1

      Ow ekne

  • @goldstardrama3307
    @goldstardrama3307 ปีที่แล้ว +2

    එ්යි අයියෙ මේ
    ඔයාට උතුර දකුන පැටලිල😁😐

  • @mrfxbrt
    @mrfxbrt ปีที่แล้ว +1

    අයියේ Game of thrones dragon ගේන්නකෝ ❤

  • @rumeshkodippili
    @rumeshkodippili ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂 අම්මෝ

  • @DineshDissanayake-vw2yo
    @DineshDissanayake-vw2yo 4 หลายเดือนก่อน

    උතුර දකුණ මාරු වෙලා 🤣🤣🤣🤣

  • @animemovies-ng3mz
    @animemovies-ng3mz หลายเดือนก่อน

    අර වල් උෟරගෙ sance එක මරැ😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @madhushankalakmal493
    @madhushankalakmal493 ปีที่แล้ว +1

    Pee mak film එකේ රිවිව් එකක් දෙන්නකෝ 🥲

  • @nethushani1471
    @nethushani1471 ปีที่แล้ว +1

    ඈ යාපනේ ගිහිල්ලත් හෙම්බිරිස්සාව 😮

  • @සේයාරූ
    @සේයාරූ 5 หลายเดือนก่อน

    Ade supiri 🎉❤

  • @midozii
    @midozii 10 หลายเดือนก่อน

    දකුනු කොරියාවයි උතුරු කොරියාවයි මාරු වෙලා නේද? කමක් නෑ අපි බලනවා❤

  • @anjaligimhani8808
    @anjaligimhani8808 ปีที่แล้ว

    උතුරයි දකුණයි මාරු වෙලා 👀❤️

  • @HDW-w2d
    @HDW-w2d 6 หลายเดือนก่อน

    මාරු 😘

  • @nisalbuddika8746
    @nisalbuddika8746 ปีที่แล้ว

    Supiriy😅❤️❤️

  • @ShadowOfDeath111
    @ShadowOfDeath111 ปีที่แล้ว

    Eee film eka maru. Patta lassanai🔥🙂

  • @samansuranga8677
    @samansuranga8677 ปีที่แล้ว +1

    මන් හිතුවේ ෆිල්ම් එකේ නම උඩු මුල්ලේ දාලා තියෙනවා කියලා...😂

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว

    මරු 😂😂😂😂😂

  • @mm-music8257
    @mm-music8257 ปีที่แล้ว

    frist comment එක 😊😊😊😊😊🎉🎉

  • @thekille712
    @thekille712 ปีที่แล้ว

    මරු බොසා බන්

  • @danushkadilshan-ci5nz
    @danushkadilshan-ci5nz ปีที่แล้ว

    උතුරු කොරියාව දකුනු කොරියාව මරුකරල aiuoo 😅😅😊😅😅😊😅😊😊😊😊😢❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 ปีที่แล้ว

    සුපිරි එක

  • @nadeekakumari7910
    @nadeekakumari7910 ปีที่แล้ว

    සුපිරි 👍❤️

  • @dreamsandhope
    @dreamsandhope 7 หลายเดือนก่อน

    Aiya t korea deka maru wel 😂😂

  • @NadithiSathsarani
    @NadithiSathsarani ปีที่แล้ว

    Hinawa thamai maru🤣🤣