මැරුණත් ඒ ආදරය ජීවත් වුනා | Dil bechara Love story Movie Sinhala Explained |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 509

  • @nudamnimtharu3850
    @nudamnimtharu3850 ปีที่แล้ว +324

    මටත් මම ආදරය කරන එක්කෙනාව මතක් උනා එයාටත් අසනීපයක් තියනවා මම මැරෙන්න කලින් එයාව හොද කරවනවා ඒක විතරක් ඇති මට සතුටු වෙන්න 🙂💗 කාටවත් දුකක් දෙන්න එපා ඔයාල අදරය කරන මිනිස්සු ඔයාල ලග ඉන්නකන් ආදරෙන් පරිස්සම් කරන්න එයාලට සතුටු වෙන්න ඒ දේත් ඇති 😊

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +23

      🤗Thankz එයාට ඉක්මනින් සනීප වෙයි♥️

    • @dilmitharushika5502
      @dilmitharushika5502 ปีที่แล้ว +12

      අනේ බුදුසරණයි ඔයාල දෙන්නටම.ඉක්මනට එයාට සනීප වෙයි🥺❤️

    • @schikalasachikala6939
      @schikalasachikala6939 ปีที่แล้ว +7

      ඉක්මනටම සනිප වෙන්න ඔනේ😊 දෙන්නම සතුටින් ඉන්න😘😆

    • @shaynishayni2602
      @shaynishayni2602 ปีที่แล้ว +8

      Comment kiyawaddi ahamben wag dekk. Ahann lebenne nethi deyak. Matath thiynaw ewag kathawak eth tikak wenas. Hemadem ape lebim anuwa thamai..😔
      Ikmanat eyaw sanipa karagnn lebewa. Budu saranai....

    • @hanarishna877
      @hanarishna877 ปีที่แล้ว +4

      එයා ඉක්මනටම හොද වෙයි තෙරුවන් සරනයි එයාට

  • @akiladilhara6451
    @akiladilhara6451 ปีที่แล้ว +27

    ඇහැට කදුලක් ආව ඒකටනම් හරිම ලස්සන ෆිල්ම් එකක් දුක්බර අවසානයක් ❤️

  • @kaveen1212.
    @kaveen1212. ปีที่แล้ว +18

    අක්කෙ ඔයාගෙ කටහඩනම් මාරම ලස්සනයි
    ගලක් වගෙ හිතක් තියන ඕන කොල්ලෙක්ව අඩවන්න පුලුවන් ඔයාගෙ වචන වලින් 🥺❤️

  • @dineshnipun3615
    @dineshnipun3615 ปีที่แล้ว +10

    කතාවත් එක්ක ඔයා දාන ටෝන් එකෙන් කතාවට හිත ඇදිලා යනවා අක්කේ අනික හිතට හරි අමුතු හැගීමක් එනවා තෑන්ක්ස් අක්කේ ආදරය මතක් කරලා දෙනවට

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰Thankz oy adhs vltth🤗

  • @dewmiwimansa389
    @dewmiwimansa389 ปีที่แล้ว +21

    අනේ Shushanth ඔයා ඇත්තටම හිටියනම්🥺💔

  • @AkashMihiranga-gf1qr
    @AkashMihiranga-gf1qr ปีที่แล้ว +201

    එයා ඇත්තටම මේ ලෝකෙන් ගිහින් ❤️🥺 Shushanth singh ❤️ R I P

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +9

      🥺🥺

    • @Europ.Travaling.Romania
      @Europ.Travaling.Romania ปีที่แล้ว +4

      r i p❤

    • @provisionoflotusflowers8685
      @provisionoflotusflowers8685 ปีที่แล้ว

      🥺🥺😖

    • @DNuDsk
      @DNuDsk ปีที่แล้ว +1

      ​​@@provisionoflotusflowers8685😢😣

    • @chathu308
      @chathu308 ปีที่แล้ว +3

      මේ කතාවේ ඉන්න කොල්ලා ඇත්තටම මැරිලද ආ😔😔

  • @induwaraudeshan
    @induwaraudeshan ปีที่แล้ว +4

    මන් මේ ෆිල්ම් එක බැලුවා...ඇත්තටම ගොඩක් දුකයි...ඒ කොල්ල අද ඇත්තටම මේ ලෝකෙ නැහැ..මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට එයා නැතිවෙලා මාසයක් වගේ.මේක ෆිල්ම් එකක් කියල අමතක උනා කතාව බලනකොට...හිතුවෙම නැති අවසානයක්...අවසාන ටිකෙදි ඇඩුනා...ඒ ෆීලින් එක review එකකින් උනත් ඒ විදිහටම ගෙනාවට ඔයාට ගොඩක් තෑන්ක්ස්....😭💔💔💔

  • @vaishfaiz7214
    @vaishfaiz7214 ปีที่แล้ว +37

    Sushanth Singh ඇත්ත ජීවිතෙත් එයාගේ gf ට ගොඩක් ආදරේ කලා. ❤ ඒත් එයාට ඇත්ත ජිවිතේදීත් සමුගන්න උනා. අනේ මේ film එකේ ඉන්න ආදරවන්තිය වගේම හොද කෙනෙක් ඔහුගේ ඇත්ත ජිවිතේදීත් ඔහුට ලැබුණානම් ඔහු අදත් හුස්ම ගන්නවා 😭😭😭 අනේ ඇත්තටම ලස්සනම ආදර කතාවක්. Film එකක් උනාට මාරම විදිහට හිතට දැනුන. මන් ආසම film එකක් ආසම actor එක්ක ❤ ඇස් වලින් කදුළු ආව. අනේ ඒ ආදරේ 😭😭

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +3

      🤗♥️♥️♥️♥️♥️🥰

    • @thekinaa
      @thekinaa ปีที่แล้ว +1

      eeka mimiimerumak needa

  • @supunmadusanta109
    @supunmadusanta109 ปีที่แล้ว +64

    *ආදරේ කරන හැම මොහොතක්ම පරිස්සම් කරන්න මොකද ආයේ ඒ කාලේ ජීවිතෙට නොයෙන්න පුළුවන්....🙂♥️*supun,✍🏻

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥰🥰🥰❤️

    • @vikumdubu4760
      @vikumdubu4760 ปีที่แล้ว

      Mona tharam parissam kalath kochchara kapa kirimak kalath eki neka he adahas walata awadanaya den na.awasanaya godak dukai...😣😔😭😭😭😭

  • @isurumadusanka8106
    @isurumadusanka8106 ปีที่แล้ว +13

    හිතුවෙවත් නැති අවසානයක් එක්ක ඇහැට කදුලකුත් ආවා.......
    😔❤️
    දිගටම විඩියෝ දාන්න.....ජයවේවා....
    😘❤️😍

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +2

      🤗Thankz🥰

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 ปีที่แล้ว +16

    ඇත්තම ඒ කතාව හදවතට ම දැනුනා අන්තිම ටිකේ දී කදුලු වැටෙන එක නවත්ත ගන්න බැරි උනා එක ලස්සන ආදර කතාවක් ❤❤😭

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗❤❤❤❤❤🤗

  • @l.dgemas1205
    @l.dgemas1205 ปีที่แล้ว +18

    අදරනියන් අපි ලග නැතිඋනම දැනෙන දුක තරම් ලොකු දුකක් නෑ
    අද ඔයාගේ කතාව මගේ හිතට කාවැදිලා

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰🥰❤️

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +6

    ඔයා ගේන films ඇත්තටම ලස්සනයි..අදත් එහෙමයි..ඉස්සරහටත් මේ වගේම films ගේන්න

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Gennm api ekkm inn😍

  • @disnikatharushi8033
    @disnikatharushi8033 ปีที่แล้ว +25

    මම නම් ඇත්තටම කිසී තරම් strong නෑ.
    මට නම් එයා නැතුව ජීවත් වෙනවා කියලා හිතන්නවත්.බෑ 🥺❤️🌎

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      😍♥️♥️♥️♥️♥️♥️😍

  • @tharushimadumali6785
    @tharushimadumali6785 ปีที่แล้ว +4

    එ වොයිස් එක චැනල් එක්ට ගැලපෙනවා.....මෙ ෆිල්ම් ඔක්කොටම හරිම අසයි..❤😍

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰Ane thankz❤️😍

  • @nisadinasadi6195
    @nisadinasadi6195 ปีที่แล้ว +8

    ඇත්තටම සුපිරි කතාවක් මාර විදියට හිතට වැදුනා 😊

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 5 หลายเดือนก่อน +3

    ඇත්න ඒ ආදරේ මියගියත් හදවතින් ජීවත් වුණා 😊
    මේක මාර ලස්සන movie එකක්

  • @Rashini06
    @Rashini06 ปีที่แล้ว +2

    අක්කි දාන background music එකට තමා මන් ආසම..❤😊🎉

  • @shanikaherath1971
    @shanikaherath1971 ปีที่แล้ว +40

    හරිම ලස්සනයි අක්කී..🥰 නොහිතපු දෙයක් තමා අන්තිමේදි උනේ..😒 කොහොම හරි අදත් අඩවලාම කතාව ඉවර කලා නේද...? 🥺❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗♥️♥️Thankz ♥️♥️🥰

  • @senushni2582
    @senushni2582 ปีที่แล้ว +20

    කියාගන්න ගොඩාක් දේවල් හිතට ආවත් type කරගන්න බැරි තරම් පිට කරන්න බැරි තරම්....... අක්කෙ ඔයා මාව සංවේදී කලා.thank you. 💖👣✊👑️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Ane thnkz oyt api ekkm inn🥰

  • @achinthadilshan9225
    @achinthadilshan9225 ปีที่แล้ว +23

    අපි දකින ඇත්තට වඩා එක හස්පසිම්ම වෙනස් 🥺 එත් අපි ආස ඒ හින ලොකේ ඉන්න තිත්ත ඇත්ත උනත් අපි ආස ඒ බොරු හින වල ජිවත් වෙන්න 🥺❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @asokakumuduni8908
    @asokakumuduni8908 ปีที่แล้ว +8

    අක්කිගෙ කටහඩ හරිම ලස්සනයි 😊

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Thankz api ekkm inn🥰

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 ปีที่แล้ว +31

    ඔයා පුදුම කෙනෙක් අක්කේ .ඔයා අපිව ඒ කතාවේ ජීවත් කලා..ජීවත් වෙලා ඉන්න ටික කාලේ හැම කෙනෙකටම උපරිම සතුට ලබන්න පුළුවන් වෙන්න ඔනේ..

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +2

      🥰🥰❤️❤️

  • @sachinthamadhushan4536
    @sachinthamadhushan4536 ปีที่แล้ว +12

    හිතුවෙවත් නැති අවසානයක් ❤️😘 ලස්සනයි 🤩

  • @kushdhana
    @kushdhana ปีที่แล้ว +74

    මරණයකට ජීවිතයක් දීලා ඒ ආදරවන්තියගෙ මරණය ආදරෙන් ඉල්ලගත්තු තවත් එක ආදරණීයෙක්ගේ නික්ම යාමද මේ review එකක් උනත් ඒ ආදරය හිත පතුලටම ගියා ඒ ඔයාගේ ආදරණීය කටහඩත් ඒ කටහඬේ වචන වල දෝලනයත් නිසා නිශ් කෙල්ල හැමදාම ආදරෙන් ඔයගේ කටහඩ අහන්න බලාගෙන ඉන්නව දවසක අපිටත් මේ කටහඬේ හිමිකාරියව දකින්න පුලුවන් වේවි නේද. Kizee ට වගේ 💖

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +2

      ❤️🥰🥰thankz ane🥰🥰❤

    • @cinthakasamira2464
      @cinthakasamira2464 ปีที่แล้ว +1

      Harima lashsanayi 🥺❤️

  • @the_phenomenal_One743
    @the_phenomenal_One743 ปีที่แล้ว +31

    කටහඩට පිස්සු වැටිලා ඉන්නෙ 🌝💖
    හිතට වදින්නම කතාව කියනවා
    ලස්සන හීනෙක ටික වෙලාවක නතර උනා වගේ...

  • @HiruniTharushika-yl6pp
    @HiruniTharushika-yl6pp ปีที่แล้ว +6

    මට කියන්න තෙරෙන්නෙ නෑ ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්.ඒ ආදරේ හරිම ලස්සනයි. හරියට අපේ ආදරේ වගේ ❤️ (L)❤️
    තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකක් ඕනි ❤️

  • @nilanisilva991
    @nilanisilva991 8 หลายเดือนก่อน +1

    හදවතටම දැනුණු පට්ටම movie එකක් . ❤

  • @nishininisalya4676
    @nishininisalya4676 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඬ මාර ලස්සනයි 🥰.

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥰Thankz🤗❤️❤️

  • @nethumashi5529
    @nethumashi5529 ปีที่แล้ว +11

    ආදරෙ ගොඩක් ලස්සනයි...ඒත් ඒක ලස්සන වෙන්නේ එකිනෙකාට ආදරය කරන අය මුන ගැහුනොත් විතරයි.මොනම හේතුවකට හරි ඒ ආදරය ගිලිහුනොත් වෙන කෙනෙක් ලග ඒක හොයාගන්න අමාරුයි.ආදරෙ නාමෙන් ජීවත් වෙන කවුරුවත්ම මේ ලෝකේ තනි වෙන්න එපා! ගොඩක් ලස්සන කතාවක් ❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @saduninishadani2862
    @saduninishadani2862 ปีที่แล้ว +16

    Film වල විතරයි නේ ඔය වගේ ආදරේ කරන අය හම්බෙන්නේ අපිටත් එක දවසක් හරි ඔය වගේ ආදරේ කරන්න කෙනෙක් හම්බුනොත් කොච්චර ලස්සනද ජීවිතේ

  • @Kaveen_avishka
    @Kaveen_avishka ปีที่แล้ว +5

    ඔයාගෙ කටහඩත් එක්ක film එක ගොඩක් feel වෙනව 🙂ආසයි දවසක ඔයවත් දකින්න තිබ්බනම් 🙂 film එක කලින් බලල තිබ්බත් එක ගොඩක්ම දැනුනෙ ඔයාගෙ voice එකත් එක්ක 🤗 🙂

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥰🥰❤️❤️❤️

  • @Aleezachichi
    @Aleezachichi ปีที่แล้ว +31

    Rip shushanth Singh Rajput u will always remember 😢

  • @dananjayatheekshana829
    @dananjayatheekshana829 ปีที่แล้ว +7

    ඇත්තටම එයා දැන් යන්නම ගිහින්.😥😥😥😥😥😥😥

  • @poornimaprabashwari4676
    @poornimaprabashwari4676 ปีที่แล้ว +6

    මැනි එයා ඇත්තටම වීරයෙක් ජිවිතේ කියල දීලා එයා ජිවිතේ අත්හැරියා ඒක වැරදියි එයා වෙනුවෙන් බලාපොරොත්තු නොදුන්නනම්.......... මගේ නෙත් තෙමන්න තරම් මැනිගේ චරිතය මට ලං උනා මේක හරිම ලස්සනයි ❤️😍🌹 හැබැයි අවසානය දුක් ට්‍රයි🥺😞

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥺❤️❤️❤️❤️❤️

  • @KingQeen-gh7re
    @KingQeen-gh7re 5 หลายเดือนก่อน +1

    ෆිල්ම් එක බැලුවට වඩා හොදට හිතට දැනෙන විදිහට එක්ස්ප්ලේන් කරා මන් මේ රිවිව් එක බලන 10 වෙනි පාර

  • @nimeshmadushanka2254
    @nimeshmadushanka2254 ปีที่แล้ว +6

    Adanam video eka niyamai 👌👌👌 good luck 👍👍👍 god bless you ❤️❤️🙏🙏✝️✝️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Thankz api ekkm inn🥰

  • @samadhigunawardhana8335
    @samadhigunawardhana8335 ปีที่แล้ว +19

    කතාවේ වගේම ඇත්තටම එයා ගියානෙ.. හරි පුදුමයි.. 🥺

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️♥️

  • @Navo-c4x
    @Navo-c4x ปีที่แล้ว +6

    බලාගෙන ඉදියෙ මේ movie එක දානකම්🥺❤තැන්ක්ස් නිශ් කෙල්ල🙈

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰❤️❤️

  • @gossipworldof8317
    @gossipworldof8317 ปีที่แล้ว +13

    සුසාන්ත්🥺❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ♥️♥️♥️♥️

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 ปีที่แล้ว

    වෙනදා වගේම අදත් කතාව ලස්සනයි... ඔයා නම් ඉතින් හැමදාමත් අපිව අඬනවනවානේ...❤

  • @Udaridamarakula1234
    @Udaridamarakula1234 4 หลายเดือนก่อน +1

    Miss you susanth singh 😢

  • @SewminiRansimala
    @SewminiRansimala 3 หลายเดือนก่อน

    Kathawa marama lassanai ❤ අන්තිමේටම ටිකක් ඇඩුනත් එක්ක

  • @rigaming4671
    @rigaming4671 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ලස්සනයි දුකහිතුනා කදුලුත් ආවා. කාලෙකින් nish kellage කටහඩ අහන්න ආවේ තාමත් backgrund music ඒක වෙනස් කරපුනැතිඒකනම් ගොඩාක් හොඳයි ඒක ගොඩාක් ලස්සනයි ඔයාගෙ කටහඩත් ඒක් ඒ music ඒක ගොඩක් හොදට ගැලපෙනවා

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥰apith ekkama inna🥰❤️❤️❤️❤️

    • @rigaming4671
      @rigaming4671 ปีที่แล้ว +1

      @@Nishkella අනිවාර්යයෙන්

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +9

    ඇස් වලට කදුලු ආවා.අනේ තව ඉක්මනට ගොඩක් වීඩියෝ දාන්නකෝ බලන්න 👊

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage ปีที่แล้ว +1

    ඔබගේ ලයාන්විත හඬ අපිව මුසපත් කරනවා. හරිම සුන්දරයි. හැබැයි මීට වඩා හොඳට කරන්න කියලා ශෛලිය වෙනස් කරන්න එපා. අධිරංගනය එපා. දිගුකාලීනව නිර්මාණකරණයේ යෙදීමට ලැබේවා !

  • @professor8995
    @professor8995 ปีที่แล้ว +7

    ඔයාගෙ කටහඩ ඇහෙද්දි වෙනම ලෝකෙකට යනව ආ....🌹

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan9707 ปีที่แล้ว +7

    ,filme එක භාෂාවක් කරලා. වචනෙන් වචනෙ හදවතට ,ඇස් වලට ඇතුල් කරන .ඔබේ කඩහඩ වචන. අධිමාත්‍රාවක් .
    මේ කෙල්ලගෙ chanal එක 1m එනවා. අනිවාරෙන් .
    ආදරය උතුම් කරන ඔබ,ඔබෙ කටහඩ,ඔබෙ chanal එක . ජයෙන් ජය .
    ♥️🙈

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗♥️ane godaak thnkz oyt♥️🤗

  • @Piumikaweerasingha912
    @Piumikaweerasingha912 ปีที่แล้ว +24

    ලස්සන ආදර කාතාවක්.... නොහිතපු අවසානයක්
    shushanth Singh Rajput ගේ අවසාන film ඒක 💓
    shushanth you will always be missed!

  • @himashasathsarani2188
    @himashasathsarani2188 ปีที่แล้ว +4

    ඔයාගේ review මාර ලස්සනයි ♥️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thankz🥰

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +3

    හැමදාම වගෙ අදත් ගොඩක් ලස්සනයි ෆිල්ම් එක අක්කෙ ❤️ ලව් ස්ටෝරි වලට ඔයාගෙ කටහඩ ගොඩක්ම ලස්සනයි ❤️ කතාව නම් හරිම සන්වේදී🥺❤️✨️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thankz api ekk inna❤

  • @sanathasankabandara5287
    @sanathasankabandara5287 ปีที่แล้ว +3

    Lasssanai thanks background music aka kiwwata

  • @misadukaveed9629
    @misadukaveed9629 ปีที่แล้ว +9

    මොන වැඩේ තිබ්බත් ඔයාගේ වීඩියෝ බලන්න අමතක කරන්නේ නෑ 🥺❤️‍🩹

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗api ekkm inn🥰

  • @amithakumari6028
    @amithakumari6028 ปีที่แล้ว

    Sushanth මෙ කතාව උපහාරයක්ම වේවා❤️❤️

  • @misadukaveed9629
    @misadukaveed9629 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි.❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thankz api ekkm inn🥰

  • @btsarmygirlharu3669
    @btsarmygirlharu3669 ปีที่แล้ว +4

    ඒ වගෙ අහිංසක ආදර කතා මේ ලොකෙ කොච්චර නම් ඇත්ද 🙂❤️✨️

  • @Thefishgallerysrilanka7645
    @Thefishgallerysrilanka7645 ปีที่แล้ว +2

    ඔයා ඒක බොක්කටම වදින්න කියන්වා. 🥺🥺🥺🥺😍❤

  • @malindaperera8550
    @malindaperera8550 ปีที่แล้ว +28

    Ane මටත් ඇස් වලින් කදුළු ආවා... මමත් පණ වගේ ආදරේ කරපු කෙනා අද මේ ලෝකෙ නැහැ .. හැබැයි එයාගෙ ආදරේ තවමත් ජීවත් වෙනවා...♥️😌

  • @misadukaveed9629
    @misadukaveed9629 ปีที่แล้ว +7

    1st like.🥺❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🥰❤❤🥰

  • @sahajajanith8569
    @sahajajanith8569 ปีที่แล้ว +4

    අම්මෝ අක්කගේ review වලට අබ්බැහී වේලා දැන් ..අදත් ලස්සන review ඒකක්. අක්කේ..good luck ..😍😍😍

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thankz ane🥰

  • @nadeeshasanjeewani9648
    @nadeeshasanjeewani9648 ปีที่แล้ว +2

    කියන්න වචන නැ හදවතටම දැනුනා මේ වගේ ආදර කතා තමා ලස්සනම 🥺❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thankz api ekkm inn🥰

  • @winter_bear95
    @winter_bear95 ปีที่แล้ว +4

    Kalin balala tiyenava
    Ath review karapu vidiha lassanai

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Thankz🥰❤️❤️

  • @novodtharinda8490
    @novodtharinda8490 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි ෆිල්ම් එකත් ලස්සනයි ඒත් ඔයාගේ වොයිස් එකෙන් කියනකොට ෆිල්ම් එක තවත් ලස්සන වෙනවා...ලස්සනයි අක්කේ🥰 තව වීඩියෝ දාන්න අක්කට හයිය ශක්තිය ලැබෙන්න ඕනේ .....බුදුසරනයි🥰

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗ගොඩක් ස්තූති අපි එක්ක ඉන්න🥰

  • @savithmadinusari9066
    @savithmadinusari9066 8 หลายเดือนก่อน

    ජීවතුන් අතර ඉන්න කාලේ ඉදන්ම මගෙ ආසම actor කෙනෙක් 🥺💔 SSR 💗

  • @supunmadusanta109
    @supunmadusanta109 ปีที่แล้ว +10

    ඔබ ආදරය කරන මිනිසුන්
    ඔබටම අයිති වියයුතු යැයි කියා නියමයක් නැත...
    _ඔවුන් කා සමග හෝ ඔවුන් කැමති තැනක සතුටින් සිටීනම් එය ප්‍රමාණවත් ය...🙂❤️
    🙂❤️🥀
    Supun 😌❤_______✍️💚

  • @tharushanawodhya7875
    @tharushanawodhya7875 ปีที่แล้ว +2

    මේ මූවී එකේ ශොට් ටිකක් අරං මැනික ඇහෙනවද මේ සෝන්ග් එකට හිතින් දාල රසවින්දා🥺❤️

  • @damithmadushan6474
    @damithmadushan6474 ปีที่แล้ว +4

    අක්කිගෙ විඩියොස් පට්ට 🥰

  • @pasinducharuka5073
    @pasinducharuka5073 ปีที่แล้ว +4

    මාර ලස්සනයි වොයිස් එක❤️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      😍Ane thankz🤗

  • @priyankaudayakumari5776
    @priyankaudayakumari5776 ปีที่แล้ว +3

    Mis you SSR🥺❤️

  • @uthpalamaduwanthi7574
    @uthpalamaduwanthi7574 ปีที่แล้ว +4

    ආදරේ හරි පුදුමාකාර දෙයක් ❤🥺

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      ❤️❤️

  • @nikyniky3004
    @nikyniky3004 ปีที่แล้ว

    අක්කිගෙ කට හඩ ගැන කියන්න වචන නැ හරිම ලස්සනයි ♥️ ඒ වගේම ඔයා හරිම ලස්සනට කතාව කියනව❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @shehandilruk456
    @shehandilruk456 ปีที่แล้ว

    Budu saranai ikman සුවය labewa

  • @SajthSajithsadharuvan
    @SajthSajithsadharuvan 6 หลายเดือนก่อน

    ❤😟 ලස්සර සුන්දර අාදර කතාවක් ❤😥😟 අන්තිම ටිකට දුක හිතුනා

  • @lakshanidesilva9677
    @lakshanidesilva9677 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.. ❤️ මගේ manny ත් මාව දාලා ගියේ මේ විදිහටමයි.. ඒ නිසා කතාව ගොඩක් හිතට වැදුනා 🥺💔

  • @ruwanchaminda9481
    @ruwanchaminda9481 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @tharudesilva6831
    @tharudesilva6831 ปีที่แล้ว +3

    Ane godak duka hithuna 🥺❤ eka hari lassanayi ❤❤🥺

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🥰❤️❤️

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 ปีที่แล้ว +1

    දන්නවාද මටත් ලෙඩක් තියෙනවා..අපේ ආදරේට අවුරුදු 13 ක්..ඒත් ලෙඩක් තියෙනවා කියලා දැනගත්තේ මේ අවුරුද්දේ..ඒත් එයා මාව දාලා ගියේ නෑ.මම යන්න කීවාත් එයා යන්නේ නෑ...වෙනදාට වඩා එයා ලංවෙන එක එයා කරන්නේ....

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      ❤ikmnt oyt snip vei sthutun adren inn❤

  • @sali5146
    @sali5146 ปีที่แล้ว +3

    sivappu manchal pachai
    පුලුවන්නම් මේක දාන්න.

  • @romeinmaduwantha538
    @romeinmaduwantha538 ปีที่แล้ว +1

    Shuddh desi romance ෆිල්ම් එක ඕනෙ

  • @abhishekchathuranga7904
    @abhishekchathuranga7904 ปีที่แล้ว +3

    Ammoo oya voice eken meka ahnna balan hitpu kal🫣🥺

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Api ekkm inn😍

  • @chamiduheshan
    @chamiduheshan ปีที่แล้ว +1

    මම හැම vedeo ekkma baluwa akke oya ge 🥺🥺 ලස්සන film ටිකක් රිවිවු කරන්නේ ඔයා

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗Thankz🥰❤️❤️

  • @Chanuri-xh5gi
    @Chanuri-xh5gi ปีที่แล้ว +1

    ඇත්තටම දුක හිතුන අන්තිමට අඩවලාම කතාව ඉවර කලා 🥺❤️

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 ปีที่แล้ว

    අක්කගෙ review video balanna gaththe ahamben.මුලින්ම බැලුවෙ kathuvakkula rendhu kathal ..eda idan ada wenakan hama review ekakma balanawa..
    oya harima lassanata wade karan yanawa akke....
    All the best😊✌💜

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗ThanQ🥰❤️

  • @KrishanDhananjaya-rp2iz
    @KrishanDhananjaya-rp2iz ปีที่แล้ว +1

    නියමයි ❤👌

  • @isharashanuka3821
    @isharashanuka3821 9 หลายเดือนก่อน

    කටහඩනම් ලස්සනයි අක්කා 🥰

  • @hansaniimanka3822
    @hansaniimanka3822 10 หลายเดือนก่อน

    හරිම ලස්සන සංවෙදි film එකක්. ඇත්තටම ඇඩුනා. මගෙ මහත්තයා මතක් වුනා. මාව jeewth කරන්න cansar එකට බෙහෙත් කරන්න එයා ගොඩක් මහන්සි වුනා. මෙ film එක එ දවස් වල බැලුවා නම් මට දරාගන්නම බැරිවෙනවා. එ තරමටම film එක හිතට දැනුනා. එ වගෙම voice එකත් හිතට දැනෙන විදියට කතාකරනවා. 💞

  • @ThejanuWarakamura
    @ThejanuWarakamura 4 หลายเดือนก่อน

    මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට ඇයි මෙහෙම මේක අතෑරල දාල තියෙන්නෙ😢❤
    ඔයාට මොකඛරි කරදරයක් වෙලාද

  • @chamodipathirana1776
    @chamodipathirana1776 ปีที่แล้ว

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි ❤

  • @sali5146
    @sali5146 ปีที่แล้ว +3

    මං මේක නිදහසක් ලැබෙන හැම වෙලාවේම බලනව nishi
    Oya දාපුවමත් බැලුවෙ නැත්නම් වැඩක් නෑ

  • @madushankadarshana
    @madushankadarshana 3 หลายเดือนก่อน

    සිපිරියි අක්කේ 💞💞💞💞💞💞💞💞

  • @SR-hn8bh
    @SR-hn8bh ปีที่แล้ว +1

    Sushanth ❤️❤️

  • @jayanthafernando7849
    @jayanthafernando7849 ปีที่แล้ว +3

    ඔයා ගේන ෆිල්ම් ඔක්කොම ලස්සනයි ❤️❤️

  • @kamaldeepthi6093
    @kamaldeepthi6093 ปีที่แล้ว

    Marama lassana adara kathavak as valata kaduluth ava adare me tharam lassanada.... Habaieka lassanavenna lassana hadavathak thiena manussayekuth one🙂💖

  • @IreshaWijesinghe-oy3ky
    @IreshaWijesinghe-oy3ky 4 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනට මෙක කරලා තියෙනවා

  • @chathuryagarusinha9061
    @chathuryagarusinha9061 3 หลายเดือนก่อน

    Sushan singh😢😢😢my favourite indian actor ❤❤

  • @dilhanifernando6104
    @dilhanifernando6104 ปีที่แล้ว +2

    Mage nam husma hira wenava anthimata attama kohomada ehema jivath wenne film eka ochchara wedanavak nam attama ohoma unoth Dara ganna bari wei man danne echcharai ✍🏻 film eka lassanai oya lassanata katawa kiyanava apita ❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว

      🤗thnkz api ekk inn🥰

  • @janakirathnayaka6227
    @janakirathnayaka6227 ปีที่แล้ว

    විනාඩි 30 කට මන් කිසී බාසු උනා .ඒක හදවතටම දැනුනා .film එක සුපිරි වීම එක හේතුවක් වගේම ඔයාගෙ voice එක. ඒ වගේම නිරවුල්විදියට පැහැදිලිව explain කරන එක .good job අක්කි❤❤❤❤

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      😍thanks adren api ekkm inn🤗

  • @Sithu-d5d
    @Sithu-d5d ปีที่แล้ว +4

    ලස්සනයි ♥️

    • @Nishkella
      @Nishkella  ปีที่แล้ว +1

      🤗Thankz 😍

  • @r2kyt287
    @r2kyt287 ปีที่แล้ว +1

    උදෙ පන්දරින්ම අඩන්න උනා අක්කේ මේ විඩියො එක බලල හිතට වැදුනා මේ කතව😢

  • @bagyabagya8906
    @bagyabagya8906 ปีที่แล้ว +2

    ලස්සන ආදර කතාවක් 😍🥺