බෝංච් මැල්ලුම රසටම හදන්නෙ මෙහෙමයි / beans mallum/ green beans recipe in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 126

  • @nimesha9671
    @nimesha9671 4 ปีที่แล้ว +17

    අක්කී දෙහි ඇබුල් ටිකක් දැම්මනම් අවසානේට තවත් රසයි නේද . මගේ අම්මිනම් දානවා 😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +9

      එහෙමද..මමනම් දාලම නෑ.බොහොම ස්තූති කිව්වට ආයේ හදද්දි දාල බලන්නම්.කමෙන්ට් එක pin කරනවා හොදද.තව කෙනෙක්ට දැනගන්න පුළුවන් නේ එතකොට

    • @scienceclass3174
      @scienceclass3174 3 ปีที่แล้ว

      Oya ge video gadak wadgth man aswen balanw

  • @thushariherath4156
    @thushariherath4156 3 ปีที่แล้ว +1

    මම හැදුව හරිම රසයි ඔයාගෙ රෙසිපියට අනුව තමයි හැදුවෙ ඔයාට ගොඩක් ස්තූතියි ❤️

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +1

    ඇහුවාමයි රස ඇති 👍👍👍

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ❤️❤️❤️හදල බලන්න .හරිම රසයි

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว

    අපාට අළුත් කෑමක් ආයෙමත් ඔන්න අද ඉගෙනගත්තා .....අපිත් හදල බලලම කියන්නමි. ඉතිං තවත් මෙවැනිම අළුත් දේ අපවෙත රැගෙන එනතෙක් මග බලාගෙන ඉන්නව . බොහොම ස්තුතියි ඔබතුමියට .

  • @ChalaniUmeshi
    @ChalaniUmeshi 9 หลายเดือนก่อน

    Mamath haduva❤

  • @englishwithnadee5254
    @englishwithnadee5254 7 หลายเดือนก่อน

    හරිම රසයි ගොඩක් ස්තුතියි මම අද හැදුවා

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 ปีที่แล้ว

    wow delicious😮😀💖👍😋😋😋

  • @chandrikaramani9897
    @chandrikaramani9897 4 ปีที่แล้ว

    Ma vidiyata haduvama harima rasai

  • @nilanganirathnayaka824
    @nilanganirathnayaka824 3 ปีที่แล้ว

    අපේ ගෙදර අය ආසම කෑමක් හරි ම රසවත්

  • @piuminagunathilaka5499
    @piuminagunathilaka5499 3 ปีที่แล้ว

    Math haduwa godak rasai..dehi tikakuth ekathu kala❤

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 4 ปีที่แล้ว

    ඩබතුමියට ස්තුතියි හරිම රසයි

  • @renukaabepussa4822
    @renukaabepussa4822 4 ปีที่แล้ว +1

    නංගි මොකො හෙම්බිරිස්සාව වගෙ..ඔයාගෙ හැම විඩියො එකක්ම ගොඩක්ම ආසවෙන් බලන්නෙ මං.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූති අක්කා.ඔව් ටිකක් සනීප නෑ.සීතල වැඩීනෙ මේ දවස් වල

  • @Nilmaskitchen
    @Nilmaskitchen 4 ปีที่แล้ว +1

    මමත් හදලා තියෙනවා රසයි

  • @madhukasandamali6027
    @madhukasandamali6027 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว

    Thanks akki wenas adahadak dunnata. Budusaranayi. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว

    Wowwww man hadalane math hadanawa

  • @nawanjanapiyumali3351
    @nawanjanapiyumali3351 4 ปีที่แล้ว +1

    Mekaral nm mallum hadala thiyanawa, bonchi nm naa, hadala balamu rasa ithin, thanks..

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +1

    ඔක්කොම .කෑවා 😋😋😋😋😋

  • @darshania6692
    @darshania6692 4 ปีที่แล้ว +2

    This is such a great recipe♡ Thank you nangi for a very delicious recipe! Wishing you all the best in your cooking journey!

  • @eracooking
    @eracooking 4 ปีที่แล้ว

    Super👍

  • @AIAttanayake
    @AIAttanayake 4 หลายเดือนก่อน

    Very healthy recipes. Thank you so much for sharing it. I subscribe to your channel.

  • @rty6575
    @rty6575 4 ปีที่แล้ว

    Good

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +1

    ස්තුතියි නංගි ..❤️ නියමයි..👌

  • @nadeedevika6070
    @nadeedevika6070 4 ปีที่แล้ว +1

    Api nam heduwa 👌😋

  • @fhhfbj6666
    @fhhfbj6666 4 ปีที่แล้ว

    Thanks nangi mama hadannam

  • @piyumisandareka4636
    @piyumisandareka4636 ปีที่แล้ว

  • @razakhasan8879
    @razakhasan8879 4 ปีที่แล้ว

    sistar thelata soodhuru neththam koonisso tikak demmanam thawath godak rasawey neda? obata godak sthuthiy

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව් රසයි එහෙමත්

  • @naveenmahesh3949
    @naveenmahesh3949 3 ปีที่แล้ว

    Very nice super sister thank you so much 💕

  • @isharahasinthara3982
    @isharahasinthara3982 4 ปีที่แล้ว

    Wenas kemak niyamai akka

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @maheshadilhani922
    @maheshadilhani922 4 ปีที่แล้ว +2

    Niyamai niyamai oya ashanipanda akki

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ඔව් නන්ගි ටිකක් අසනීපෙන්.කටහඩ වෙනස් නේද

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +2

    😋😋😋😋😋😋😋

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 ปีที่แล้ว +1

    Godak watinawa ❤

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට ..

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 2 ปีที่แล้ว

    👍😋😋👍

  • @RaniRani-rw8fm
    @RaniRani-rw8fm 4 ปีที่แล้ว

    On

  • @zaara3832
    @zaara3832 4 ปีที่แล้ว

    Ada hadanava akkooo
    Ikmanata saneepa wenna akkath ❤️

  • @thisaraindumali2090
    @thisaraindumali2090 4 ปีที่แล้ว

    Apith me widiyata tama bonchi kanne.man nam Kali miris tikakuth danawa.godak rasai

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว

    Thank you great

  • @senayagamage9280
    @senayagamage9280 4 ปีที่แล้ว

    Sha hadala balanna oni

  • @ranjanfernando7236
    @ranjanfernando7236 3 ปีที่แล้ว

    Oya me walan gatte kohenda kiyanawada

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි මෙහෙ කඩේකින් ගත්තේ

  • @ireshamadumali2499
    @ireshamadumali2499 4 ปีที่แล้ว

    Bonchi එළවළු kapana machine eken podiyata blender karaoth hodaida

  • @thilinids2218
    @thilinids2218 4 ปีที่แล้ว +1

    මෙකට ඉස්සො ටිකක් දැමිමොත් තව රස වෙයි නේද

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      රස වෙනස් වෙනවා එතකොටනම්

  • @janakijanaki1062
    @janakijanaki1062 4 ปีที่แล้ว +1

    Thanks

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 4 ปีที่แล้ว

    අක්කිට සනීප නැද්ද..මාත් හදලා බලන්න ඕනි ❤

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      ටිකක් අසනීපෙන් නන්ගා..

  • @shishu8515
    @shishu8515 3 ปีที่แล้ว +1

    🥗🥗🥗🥗🥗🥗🥗🥗🥗🥗🥗🥗

  • @CookingWithKuma
    @CookingWithKuma 4 ปีที่แล้ว +1

    💐💐😋😋😋

  • @rangapriyadarshana1141
    @rangapriyadarshana1141 4 ปีที่แล้ว

    Mama name hamdama hadanwa harima rasi

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 4 ปีที่แล้ว

    Godak watinawa akki meka nm hadanawamai thank you oyata ❤❤

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      රස කියන්න මටත් හොදද

    • @shakilaprasadini1459
      @shakilaprasadini1459 4 ปีที่แล้ว

      @@rasarahasa1003 Aniwaryenma kiyanawa akki ❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว

    Thanks you ❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว

    👍❤

  • @nillakodikar8383
    @nillakodikar8383 4 ปีที่แล้ว

    OYATA haberesawada eguru koththa malle thanama bonna

  • @kumarikumari5615
    @kumarikumari5615 4 ปีที่แล้ว

    Tanks

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว

    අන්තිමට තෙල් ගතිය වැඩිවෙන්නේ නැද්ද මිස් පොල් දාන නිසා

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 4 ปีที่แล้ว

    👍♥️✋✋

  • @BlueSky-kh1ng
    @BlueSky-kh1ng 4 ปีที่แล้ว

    Thank you

  • @fasminasameer4319
    @fasminasameer4319 4 ปีที่แล้ว

    ❤❤❤🌹

  • @dhammikadesilva5739
    @dhammikadesilva5739 4 ปีที่แล้ว

    ල්

  • @roserosie6337
    @roserosie6337 3 ปีที่แล้ว

    Oyata Leda welada katahada wenas😬😬

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔව් මේ වීඩියෝ එක දාන දවස් වල අසනීපෙන් හිටියෙ

  • @warunisanjeewa6282
    @warunisanjeewa6282 4 ปีที่แล้ว

    Ahla thibbta dakke ada

  • @somahsomah6941
    @somahsomah6941 4 ปีที่แล้ว

    Tanxxxx

  • @suselakumara9772
    @suselakumara9772 3 ปีที่แล้ว

    Rasa athii

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Oya leda wela neda nangi 😢

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ඔව් අක්කා ටිකක් සනීප නෑ.සීතල වැඩී මේ දවස් වල සෙම ගතිය වගේ

  • @sorayasaldin8234
    @sorayasaldin8234 4 ปีที่แล้ว

    Pol wediy

  • @priyanthidabare1986
    @priyanthidabare1986 4 ปีที่แล้ว +1

    Hadala.balannam.නඟා

  • @thakshisujani2072
    @thakshisujani2072 4 ปีที่แล้ว

    ලස්සනයි