Thanamalvila Kollek | Episode 08 - (2020-02-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 628

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +268

    අප්‍රකාශිත ආදරේ මාරම ලස්සනයි 😍 කාටවත් කියලා නැති අප්‍රකාශිත ආදරයක් තියෙන උන් ලයික් කරන් යන්න ..👍

    • @බර්ටිහ්
      @බර්ටිහ් 2 ปีที่แล้ว +8

      ගිනිඅවි සහ ගිනිකෙලි , කූබියෝ මේ ඔක්කෝම බලද්දී දැක්ක කෙනෙක්✋

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 9 หลายเดือนก่อน +14

    මං මේ කතාව බලන්න ගත්තෙ 2024 .සුදු ඇදගෙන කලු ඇවිදින් බලල ඉවර කරල මේක බලන්න ගත්තෙ. ඇත්තටම දුකයි මේ කතා බලන්න පරක්කු උනාට ඒ තරම් ලස්සන නිර්මාණ . සමහර අය කියනවා 2000න් පස්සෙ අයට මේ කතා වල රසවින්දනයක් නෑ කියලා. හැබැයි මාත් 2000න් පස්සෙ .මට නම් පුදුම විදිහට දැනෙන ලස්සන කතා මේවා. මේ කතා හැමෝම බලන්න ඕන වටින නිර්මාණ.මේ වගේ නිර්මාණ තවත් බිහි වෙන්න ඕන 🥰🥰🥰🥰🥰🙏

    • @wishwainduwara7885
      @wishwainduwara7885 9 หลายเดือนก่อน

      mamath me ada balanna patan gaththe. huga kaleka idan balanna hithan idala AL valin passe nivadu paduve me balana gaman, supiri nirmana kiyanne mevata thamai

    • @OshadiSaubhagya1
      @OshadiSaubhagya1 4 หลายเดือนก่อน

      ඇත්ත මං 2007 😊

    • @LakshikaM-i3c
      @LakshikaM-i3c หลายเดือนก่อน

      ​@@OshadiSaubhagya1 math

  • @lahirudenuwa4723
    @lahirudenuwa4723 4 ปีที่แล้ว +166

    මේ කතාවේ හැම අත්දැකීමක්ම මටත් තියනවා මොකද මමත් තණමල්විල කොල්ලෙක් නිසා.අතීතෙට ආයේ යන්න පුලුවන් උනා ඇත්තටම මාර හැගීමක් එන්නෙ හිතට කියාගන්න බෑ ඒක..

    • @zawathuwan2380
      @zawathuwan2380 4 ปีที่แล้ว +4

      ඇත්තටම ඒ හැගිම තෙරෙන්නෙ නෑ

    • @nadimalakmali8742
      @nadimalakmali8742 4 ปีที่แล้ว +6

      තණමල්විල ඔයාට විතරක් නෙවී අපිටත් අතීතේට යන්න පුළුවන් නම් දුවලා යන්නේ

    • @SanjuSamarakoon-u5d
      @SanjuSamarakoon-u5d 4 หลายเดือนก่อน

      අමාරු නැද්ද ඒ ජීවිතෙ

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +117

    මේ චරිතවල දුප්පත්කම මගේ හිත අතීතයේ සැරිසරනවා නිකන් නෙවි ඇසුත් තෙමාගෙන අද කොතන හිටියත් ඒ අතීතෙට ආසයි හරිම සරලයි ඒ ජිවිතේ එක වෙලාවකට (කිසිම චරිතයක් රගපාන බවක් හිතෙන්නෙම නෑ ඒ තරමට සුන්දයි මේකප් නාගෙන සුරන්ගනා ලෝකවල තියෙන ඩ්‍රාමා කරන අයට ආරාධනා කරනවා මෙන්න මෙහෙමයි රසිකයන් අතරට එන්න පුලුවන් වෙන්නෙ මේ වගේ නිර්මාණ වලින් කියලා සහෝදරයා කූබියෝ වීරයා ගෙදර ඇවිත් ඉලන්දාරි හැන්දෑව තක්ෂලාව චෙස් ගොලු තාත්තා බැද්දේ කුලවමිය වගේ නිර්මාණ අදටත් මට අග ඉදලා මුලට මතකයි ඒ තරමට හදවතට කිදා බැහැලා රොෂාන් මන් කැමතිම රන්ගන සිල්පියෙක් ඒ වගේම මේ බොහොමයක් චරිත කලා ලෝකය එලිය කරන්න පුලුවන් දීප්තිමත් තරු )

    • @arunbro9740
      @arunbro9740 4 ปีที่แล้ว

      😥

    • @rajapaksharajapaksha7733
      @rajapaksharajapaksha7733 4 ปีที่แล้ว

      මේ කතාව හරියට මගෙ ජිවිත කතාව වගෙ ...

  • @fuelefficiencyof
    @fuelefficiencyof 4 ปีที่แล้ว +224

    යශෝදා දීප්තට කතා කරන විදිහ හරි ආදරණීයයි ❤️

  • @prabhathbandara
    @prabhathbandara 4 ปีที่แล้ว +238

    දසුන් පතිරණ ගෙ ඇක්ටින්වලට පිස්සු හැදෙනව බන්..සිරා ජීවිතේ පිස්සු සෙල්ලක්කාර චරිතයක් මේකෙ හෙනම අසරන විඩියට ඇක්ට් කරන හැටි මාරයි..

  • @paskalanisenevirathne4068
    @paskalanisenevirathne4068 ปีที่แล้ว +50

    "ආයේ දවසක් ඉතුරුවෙන්නැති අයත් එක්ක තරහා වෙන්නෙපා දීප්ත..." 😓💔
    I felt it...😓

  • @NihonWAY
    @NihonWAY 4 ปีที่แล้ว +40

    සතියෙ දවස් පහම මහන්සි වෙන අපිට සෙනසුරාදා ඉරිදා මනසට දෙන මේ නාට්‍ය හරිම රහයි,
    මුල ඉදලම මේ නාට්‍ය බැලුවා ඉස්සරහටත් බලනවා.
    ඉතින් ස්තුතියි මේ නාට්‍ය නිර්මාණයට දායක වෙන හැමෝටම❤️

  • @ගයාන්ලක්මාල්
    @ගයාන්ලක්මාල් 4 ปีที่แล้ว +210

    ධනුකත් සුපිරිම නලුවෙක් වෙයි මේ වගේ නිර්මාණ එක්ක හිටියොත්.සුපිරි නලුවෙක්නෙ මියුසික් වීඩියෝ නිසා හැන්ගිලා ඉදල තියෙන්නෙ

  • @lorielsilva9803
    @lorielsilva9803 4 ปีที่แล้ว +225

    අර music videos වල act කරපු ධනුකමද මේ කියල හිතෙනව,
    හරියට imitation බඩුවක් උණු කරල, දිය කරල පට්ට මූර්තියක් හදල වගේ.
    රත්තරන් වගේ පේන නිසා තිබ්බ respect 1ට වඩා මූර්තියෙ art 1ට ඇත්තටම ලැබෙන respect 1වටිනව.
    පට්ට crew 1ක් ඉන්නව වගේ පේනව.
    තමන්ට වඩා තමන්ව දිය කරල හදන මූර්තිය‍ෙ quality 1ගැන හිතන අය ඇත්තටම ගරුකලයුතු මිනිස්සු.
    "පට්ට මූර්තියෙ" honour 1අයිති ඉතින් රොශාන්ට තමයි.
    සීිගිරියෙ art දැකල කුරුටු ගී ලියනව වගේ tele drama 1බලල හෑල්ලක් comment කරන්න හිතුන.

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +66

    දම්මි හරි ලස්සන‍යි අනේ.. අපේ ගමෙත් හිටියා දම්මි කෙනෙක් .. දැන්නම් එයා මට එෆ් බී එකේ ල්‍යික් විතරක් දානවා මගේ ස්මහරක් පොස්ට් වලට..

  • @chathurangahas1807
    @chathurangahas1807 4 ปีที่แล้ว +366

    8 වෙනි කොටස වෙද්දිත් දීප්ත තවම පොත කියවලා ඉවර නෑ, කොල්ලෝ එහෙමයි ඒකත් තාත්විකයි, අනුහස් දෙව්මිලා නම් මේ වෙනකොට ලයිබ්‍රි එකම කියවලා..

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් brother math pothak kiyawanakota ohomma thama

    • @dilmimenik6819
      @dilmimenik6819 4 ปีที่แล้ว +7

      Eka etta siini bola kata wage newei mewwa etta jeewita

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว +4

      Chathuranga Has සිරාම කතාව...

    • @yasasfernando8195
      @yasasfernando8195 4 ปีที่แล้ว +12

      ලබන පාර සම්මාන උළෙලවල් වලදී දෙවන ඉනිමට අඹ සරණයි...

    • @diretdisco
      @diretdisco 4 ปีที่แล้ว +3

      eeya ban Anuhas,Devmi a kauda? un naluwoda? melo rahak nane...make up ulala

  • @dilshanidiwyanjali3681
    @dilshanidiwyanjali3681 2 ปีที่แล้ว +54

    කතාව මාරම ලස්සනයි.හැම වචනයක්ම හිතට වැදෙනවා 🥺❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +500

    Itn එකේ සමහර කතා මත් ද්‍රවය වගේ ඇබ්බැහි වුණාම ගොඩ එනවා බොරු....

    • @madushiabeywickrama662
      @madushiabeywickrama662 4 ปีที่แล้ว +4

      Sooriya kusuma balanna

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +2

      @@madushiabeywickrama662 එල

    • @දෙනෙත්මහීෂ
      @දෙනෙත්මහීෂ 4 ปีที่แล้ว +7

      අම්මප බන් මාත් මේ එක දිගට බලාගෙන යන ගමන්

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +1

      @@දෙනෙත්මහීෂ උඹ කලින් බැලුවේ නැද්ද මේක?? බලපන් බලපන්, අද රෑට වරෙන් සෙට් වෙමු.

    • @දෙනෙත්මහීෂ
      @දෙනෙත්මහීෂ 4 ปีที่แล้ว

      @@MadeendiRastha නෑ බන් මන් දැන් මේ කොටස බලන්නෙ ඉතුරු ටික බලන්න ඕන එක දිගට මේ පිස්සෙක් වගේ බලාගෙන යන ගමන් 😁😁

  • @gayanchandima2183
    @gayanchandima2183 4 ปีที่แล้ว +360

    මා ඇතුලුව ධම්මිට හිත ගිය අය තවත් සිටිද???

    • @keytmusick
      @keytmusick 4 ปีที่แล้ว +4

      Sirawata bn

    • @pathumfernando9000
      @pathumfernando9000 4 ปีที่แล้ว +2

      Gayan chandima ow b 🥰

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 4 ปีที่แล้ว +7

      උබ පරිස්සම් වෙලා ඉදපං ගයන් ඒකි මගේ..😁😀🤣

    • @sumudurandima7613
      @sumudurandima7613 4 ปีที่แล้ว +4

      Dammi ගයාත්‍රී wage ඉස්සර

    • @roshani1777
      @roshani1777 4 ปีที่แล้ว +1

      @@sumudurandima7613 අනේ ඔව් මටත් ගයාත්‍රි වගේ එයාව පෙනුනේ

  • @samadhisanjula4062
    @samadhisanjula4062 3 ปีที่แล้ว +122

    2021 බලන අය කෝ 🤩♥️

  • @shanmexa2819
    @shanmexa2819 4 ปีที่แล้ว +429

    "අපේ නංගිගෙ බබාව ඉස්පිරිතාලෙට ඇතුල් කරද්දි ගෙනියන්න ඕන බඩු ලිස්ට් එකක් දීලා තියනවා.. මං සල්ලි කීයක් හරි හොයා ගත්තම මාත් එක්ක ටවුන් එකට යන්න එනවද ඒ ටික ගන්න " මේ ටිකට නම් පපුව පිච්චිලා ගියා. දසුන් උඹනම් කියන්න වචන නෑ බං.. විල්සන් මමාව යකෝ පිස්සොන්ටමනෙ ගන්නෙ..

    • @sadamalishamalka5005
      @sadamalishamalka5005 4 ปีที่แล้ว +5

      🤣🤣🤣🤣

    • @wasanawasana8492
      @wasanawasana8492 4 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත..දසුන් ලස්සනට පන පොවනවා චරිතයට

    • @dayansithara3892
      @dayansithara3892 4 ปีที่แล้ว +9

      පුදුම ගං කාරයෝ බන්...

    • @buddhikawimalarathna1685
      @buddhikawimalarathna1685 4 ปีที่แล้ว +3

      සිරාවටම බන්

    • @harshanimigara9640
      @harshanimigara9640 4 ปีที่แล้ว +2

      පුදුම ගංකාරයෝ

  • @thilinamadushan8328
    @thilinamadushan8328 3 ปีที่แล้ว +31

    මේකේ DOP & Editor ට සම්මාන දෙන්න ඕනේ යකූ...ඒ කලර් ග්‍රේඩින් ❤️❤️

  • @chamikamusic4803
    @chamikamusic4803 4 ปีที่แล้ว +63

    පිස්සුවෙන් වගෙ බලන්න කතාවක් රොෂාන් රවීන්ද්‍ර අයියේ බොහොම ස්තූතියි 🙏

  • @sunishagunasekera1661
    @sunishagunasekera1661 4 ปีที่แล้ว +86

    දසුන් කතා කරන විදිය.. 😭😭😭❤🔥 මගේ ආසම නලුවා .

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      හරිම නිවිච්ච ගතිගුණ දැනෙන්නෙ ඒ කතා බහෙන්

  • @Top5සිංහල
    @Top5සිංහල 4 ปีที่แล้ว +53

    ඉස්ස්කෝලෙදි තරහ උනොත් ආය දවසක් තියෙයි යාලු වෙන්න....ඔව් ඒක ඇත්ත....ඒ දවස් වල තරහ උන කෙනෙක් තාම කතා කරන්නේ නෑ.....අවුරුදු 7ක් දැන් ...යාලු වෙන්න එයාව හම්බෙන්නේ නෑ.....

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +81

    මෙිකප් කියන ජරාව නැති නාට්‍යයක්, හැමොම ලස්සනයි , ලස්සන කතාව,

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 4 ปีที่แล้ว +94

    12:39 ඉස්කොලේ දී අපි තරහා උනාම ආයේ ඊලඟ දවසක් තියෙනවා අපිට යාළු වෙන්න.. ඒත් මේ ජිවිතෙදි අපිට එහෙම දවසක් එන්නෙ නෑ දීප්ත.. ආයේ දවසක් ඉතුරු වෙන්නෙ නැති අයත් එක්ක ජාති ජාතිත් තරහා වෙන්න එපා දිප්ත ධම්මීගේ මේ වචන දෝංකාර දෙනවා තාමත්

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว

      ruwan randeniya මටත් එහෙම්මමයි මචං..

    • @vishakafenando2192
      @vishakafenando2192 3 ปีที่แล้ว

      අනිවා බන්. සල්ලි නැතත් එ කලේ හරි සුන්දරයි බන්.

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 ปีที่แล้ว +124

    සතියක් බලන් හිටියෙ "තණ්මල්විල කොල්ලෙක්" බලන්න අතිතෙ මතකයට නගා ගන්න
    රෙද්දෙ කෙන්දර වලට පුලුවන් ද දරු පල නැ කියන්න 🤔🤔🤔

    • @surajchandima4592
      @surajchandima4592 4 ปีที่แล้ว +2

      Itn එකේ දැන් කතා දෙකක් යනවා එ දෙක තමා බලන්නෙ එදෙකෙන් එකක් තමා මේ💪

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +180

    කඩයෙන් පන්සලට
    පන්සලෙන් කඩේට
    නොනැවතී සසර ගමනක
    අට පිරිකර...

    • @ttrtrrtt9916
      @ttrtrrtt9916 4 ปีที่แล้ว

      Oya kohe kenekda man Ahuwe oyage gama

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 ปีที่แล้ว +1

      @@ttrtrrtt9916 ගම ගැන අහන්නේ මං වැරදි දෙයක් වත් ලිව්වද..දඩුවම් කරන්නේ නෑ නේද..

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 4 ปีที่แล้ว +13

      @@gaminijayasuriya2170 මහත්තයෝ ඔහේගේ කතාවේ යටි අරමුණ අපහාසයක් නම් මේක අහගන්න.
      ඔය කතාවෙනම් හාමුදුරුවෝ කොල්ලට දෙන්න ඇත්තේ ඔහුට තියන මුදල් අවශ්‍යතාවය නිසා. නංගිට අවශ්‍ය දේවල් ගන්න. ඒක එක අතකින් පිනක්.
      ඔව් සාමාන්යෙන් සමහර පන්සල් වල වැඩිපුර ලැබෙන අට පිරිකර විකුනනවා. ඒ ඉතින් පන්සලට අවශ්‍ය මුදල් සොයා ගැනීමට. ඔය සොච්චම් මුදලින් මාලිගා හදන්න නෙමේ. දනයට අමතරව පන්සලට වෙන වියදම් තියෙනවනේ.
      නමුත් ඉතා සුළු ප්‍රතිශතයක්‌ ඇති ඔබ කියන විදිහට buisness එකක් කරගත්. එමනිසා පොදුවේ කීම හරි නැහැ නේද?

    • @ttrtrrtt9916
      @ttrtrrtt9916 4 ปีที่แล้ว

      Na mage yaluwek hitiya oya namin ekai

    • @gaminijayasuriya2170
      @gaminijayasuriya2170 4 ปีที่แล้ว

      @@ttrtrrtt9916 මං කොත්මලේ...

  • @navarathnajayampathi3682
    @navarathnajayampathi3682 4 ปีที่แล้ว +54

    හරි සුන්දරව ගලාගන යන ලස්සන ගැමි කතාවක් කිසිම කලබලයක් නෑ ඇහැටත් ප්‍රියයි , කනටත් මිහිරියි.

  • @gunarathnahiruni2173
    @gunarathnahiruni2173 2 ปีที่แล้ว +30

    " තමුසෙලා ඔය රෙද්දේ කේන්දරේ තියෙන් හැම ඇටයක්ම විස්වාස කරනවද "😂

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +24

    අට පිරිකර කඩේ මුදලාලිගෙ "අපේ උන්වහන්සේ මතක් කළා කියන්න ,තෙරුවන් සරණයි" කියන කෑල්ල මාරයි

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 4 ปีที่แล้ว +103

    දනුකගෙන් එලියට එන්නෙ රොෂාන් අයියා කියලා හිතෙන්නේ මට විතරද?

  • @nissssala
    @nissssala 4 ปีที่แล้ว +105

    මට පේන්නෙ යශෝධාට ආපහු ගම් පෙරලිය පොත හම්බ වෙන එකක් නෑ කියල බයක් තියෙන්නෙ. දැන් කී පාරක් ඇහුවද? 😂😂

    • @CricketLive24IPL
      @CricketLive24IPL 4 ปีที่แล้ว +2

      Gam wala inna kollanta poth kiyo kiyo dawasama inna welawak na. idak hambunama kiyonawa misak

    • @jagathkumara4591
      @jagathkumara4591 4 ปีที่แล้ว

      🤦‍♂️🤦‍♂️🤦‍♂️😂😂😂

    • @kawindayadeshani6468
      @kawindayadeshani6468 4 ปีที่แล้ว +5

      Eka ehema nemi eya sarin sareta matha karanawa e potha kiyawnna kila dipthawa parikshawakta lak karanaw kila mata nam hithenne

    • @kawindayadeshani6468
      @kawindayadeshani6468 4 ปีที่แล้ว +1

      Mage guruwarayath me wage

    • @tharukapahandiabeysingha5309
      @tharukapahandiabeysingha5309 4 ปีที่แล้ว +9

      ගම්පෙරලිය කියවලා ඉවරද අහන්නේ යුගාන්තය දෙන්න මයෙ හිතේ.

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 4 ปีที่แล้ว +33

    අපේ නංගිට මිස් ලිස්ට් එකක් දුන්නා පොඩි ගානක් මදී හොයාගත්ත ගමන් එනවද මාත් එක්ක ටවුමට ගිහින් එන්න 😭😭😭

  • @drakebrow
    @drakebrow 4 ปีที่แล้ว +52

    දම්මි තමා ආසම චරිතේ කෙල්ලෙක්ගෙන් 😍

  • @KS-wm7cm
    @KS-wm7cm 4 ปีที่แล้ว +55

    දම්මි දිප්තට කැමති බන් 😃😃
    ඒ අස්සේ යසොදා අක්කා එක්ක දිප්තගේ මොකක් හරි මෙව්වා එක්කක් තියනවා 😉😉

  • @nuwanathukorala6532
    @nuwanathukorala6532 4 ปีที่แล้ว +141

    අන්ලයික් කරපු උන්ගේ සරම කැඩියන්😁 අමුඩේ අමතක වෙලා තිබියන්...

  • @visabroh2308
    @visabroh2308 4 ปีที่แล้ว +69

    යකෝ කතාවෙ ගමේකම නම් දීලා තියෙනවා අඩුවක් නැතිවෙන්න , මෙකෙ videography එකයි location ටිකයි කියල වැඩක් නැ top level ❤

  • @nimeshasachini7574
    @nimeshasachini7574 4 ปีที่แล้ว +17

    මෙන්න නාට්‍ය නම් නාට්‍ය. මෙන්න නියම විදිහට රගපාන නළු නිළියො. සුපිරිම සුපිරි. ❤️❤️❤️❤️❤️

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +108

    ආයෙදවසක් ඉතුරු වෙන්නැති අයත්එක්ක ජාතිජාතිත් තරහවෙන්න එපා👌.

  • @ranmalisumanaweera8759
    @ranmalisumanaweera8759 4 ปีที่แล้ว +16

    සුන්දරයි ප්‍රේමය නොකියූ හදවතේ.
    සිනහව සැනසුමයි ජීවිතේ ආදරේ.
    පාරන්න හදවතක් එපා කිසිදිනකදී.
    හිනැහෙන්න බැරිවේවි මතු දිනක දිවියේදි..

  • @Dona-w3z
    @Dona-w3z 4 ปีที่แล้ว +211

    මට හිතෙනව දීප්ත යශෝදරාට හිතින් ලං වෙලා කියල..

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 4 ปีที่แล้ว +4

      දෙන්නට දෙන්නා ඇබ්බැහිවෙලා..

    • @roshanprasanna2054
      @roshanprasanna2054 4 ปีที่แล้ว +2

      ඔව්

    • @warsaliyanage1745
      @warsaliyanage1745 4 ปีที่แล้ว +3

      Matath okama hithuna. Issara kohomath ohoma katha ape gam walath tibuna.

    • @realtalk4969
      @realtalk4969 4 ปีที่แล้ว +3

      Matat ane mta hithune akka e මල්ලීට lanwela wage balmen pawa ආදරණීයයි

    • @sohalshisamudika3326
      @sohalshisamudika3326 4 ปีที่แล้ว

      එකගයි

  • @sheymendis5891
    @sheymendis5891 4 ปีที่แล้ว +34

    බොහොම ආසාවෙන් බලන, කාලෙකට පස්සේ දකින හොඳ නාට්ටියක්. ITN ම දුන්න කූඹියට පස්සේ වැඩිපුර උනන්දුවෙන බලන එකම නාට්ටිය.. සතියක්ම මඟ බලන් ඉන්නවා ආසාවෙන් මේක බලන්න. රඟපාන බවක් නම් දැනෙන්නේ නෑ. ඒ තරම්ම අව්‍යාජ ජීවිත කියවීමක්..

  • @dilprashadini1796
    @dilprashadini1796 4 ปีที่แล้ว +19

    ඒ තාත්තා.❤️හැමදාම ආදරෙයි ඒ චරිතෙට

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +22

    ධම්මිගෙ ආදරේ හරි අව්‍යාජ එකක් 😍😍😍

  • @sanjayabandara
    @sanjayabandara 4 ปีที่แล้ว +6

    පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිසුන්ගේ කතාවක්.මෙය තමයි ඒ මිනිසුන්ගේ සැබෑ යතාර්ථය.ඒ ජිවිත සරලයි ද කියලා හිතෙනවා.රොෂාන් රවින්ද්‍රගේ ටෙලි නාට්‍ය ගොඩාක් ජිවිතයට දැනෙනවා .good acting all character.

  • @himalilakmali711
    @himalilakmali711 2 ปีที่แล้ว +11

    කැලුම් සිරිගේ රගපෑම හරිම ලස්සනයි , ගිරි දේවි එකෙත් ලස්සනයි ගොඩක්

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 4 ปีที่แล้ว +41

    මේ අපේ කතාවයි.මේ අමාරුකම් මෙහෙමම විදපු..

  • @gangu8253
    @gangu8253 3 ปีที่แล้ว +10

    අනේ දසුන්.....❤️❤️❤️ අසරණකම හොදට පේනවා....😘😘😘

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +22

    විලසන් / සිරි මමා ...මේ කාටවත් නොතේරන .. දෙයක් මේ නාට්‍ය තුලින් කියන්න යන දේත් අපට තේරෙන එකම දේ සුහද සුන්දර ගැමි දිවියයි නාගරික එකාකාරි දිවියේ අසහනකාරි බවයි .... පට්ටයි❤️👍

  • @anuradi.upekshi.1955
    @anuradi.upekshi.1955 4 ปีที่แล้ว +46

    දීප්තගෙ තාත්තා හරිම නිශ්ශබ්ද චරිතයක්.💖💖💖

    • @Miracleshappen2222
      @Miracleshappen2222 2 ปีที่แล้ว +1

      අභ්‍යන්තරයෙන් ගොඩක් දේවල් ප්‍රකාශ කරන චරිතයක්

    • @SamudraKalhari
      @SamudraKalhari ปีที่แล้ว

      දීප්තගේ තාත්තා මහා සාගරයක් සේ අප්‍රකාශිත, නමුත් සියල්ල දිහා බලාගෙන මහා ගොඩක් දේවල් නොකියා කියනවා. ලියනගේ ශූරීන් මහා දැවැන්තයෙක් කලා ලොවේ.

  • @lahirulaksri1989
    @lahirulaksri1989 4 ปีที่แล้ว +10

    මේ හැමදෙම මට අම්මාගෙ ගම මතක් වෙනවා ඒ කාලේ අනේ අයෙත් යන්න හිතන්නේ ලංකාවට ගියහම...

  • @gangu8253
    @gangu8253 3 ปีที่แล้ว +20

    දම්මි ලස්සනයි ...සිරියාවන්තයි...😘😘😘

  • @ahimihadawatha8012
    @ahimihadawatha8012 4 ปีที่แล้ว +68

    තණමල්විල කොල්ලා බලන්න අපු අය එන්න මේ පැත්තට 👉🏃💃🌷

    • @Miniwithlife
      @Miniwithlife 4 ปีที่แล้ว

      Api awa 5 sub eka magen ,, ape peththtath enna

    • @ahimihadawatha8012
      @ahimihadawatha8012 4 ปีที่แล้ว

      @@diyanan.p6609 You are correct 😋

    • @nilukadamayanthi417
      @nilukadamayanthi417 4 ปีที่แล้ว

      Awoooo

    • @chamoddilranga3325
      @chamoddilranga3325 4 ปีที่แล้ว +6

      බලන්න ආව නැති අයත් ඉන්නවද මෙතන 😂

    • @悪魔-b9k
      @悪魔-b9k 4 ปีที่แล้ว +5

      මම මේ ආවෙ නිවුස් බලන්න කියලා බං... බල්ද්දි වෙන එකක් යන්නෙ 😂😂😂 මෙතෙන්ට යකෝ මේක බලන්න එන්නැතුව මොන යටි බඩක් කරන්නද බං 😂

  • @alexrider606
    @alexrider606 4 ปีที่แล้ว +20

    11:26 - ඒ බැල්ම - 'අනේ දීප්ත ව කොහොමහරි මෙතනට එවන්න කැලුම්සිරි'

  • @janakajanaka1237
    @janakajanaka1237 4 ปีที่แล้ว +17

    දම්මි දීප්තට පට්ට ආදරෙයි 😍

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 4 ปีที่แล้ว +45

    මෙච්චර ලස්සන කතාවක් අන්ලයික් කරපු උන්ව හෙට උදේට ඇදේන් වැටිලා කකුල්ලක් උලුක්කු වෙයෝ 😅😅

  • @biden40
    @biden40 4 ปีที่แล้ว +6

    දම්මි වගේ කෙල්ලෙක් අපේ cls එකෙත් හිටියා මං හිතුවේ ඒකි මට ලයින් කියලා A/L ඉවර වෙලා අවුරුදු ගානකට පස්සේ ඒකිගේ වෙඩින් පොටෝ එක fb එකේ දකිනකන් මං දන් නෑ මොකද උනේ කියලා.මාර බලු වැඩ තමා මටත් වෙන්නේ😅💔

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 4 ปีที่แล้ว +27

    මම ආසයි මේ කතාවට තෙරුමක් තියන කතාව 🥰🥰🥰

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 4 ปีที่แล้ว +11

    දසුන් කතා කරන් විදියට දුක හිතෙනවා ..දීප්ත උබට ආදරෙයි ...

  • @hashenb975
    @hashenb975 4 ปีที่แล้ว +26

    දැන්නම් ඇබ්බැහිවෙලා වගේ මමත් 😍

  • @swinoption2348
    @swinoption2348 4 ปีที่แล้ว +2

    අමනුස්සයෙක් මනුස්සයෙක් කරන්න පුළුවන් කතාවක් මේකනම් ජීවිතේට දැකපු කියල නිම කරන්න බැරි තරම් වටිනා කතාවක් මේකේ එක වචනෙන් වචනේ ගැබ් වෙලා තියන දේවල් වලින් දැනෙන හැගීම කියල නිම කරන්න බැ, මේක තමයි අපේ කම මගේ මිනිස්සු ඇතුලේ ඉස්සර මේ දේවල් තිබ්බා ඇත්තටම.............

  • @inokaperera2531
    @inokaperera2531 4 ปีที่แล้ว +10

    Thank you for ITN showing these kind of good work

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +93

    අමිමාගෙ රෙද්ද.. මම නමි ඔය රෙද්දෙ කෙන්දරෙ හැම ඇටෙිම විස්වාස කරන්නෙ නැ. ..

    • @shehan_x7582
      @shehan_x7582 4 ปีที่แล้ว

      Mamnm eka atayakwath wishwasa krnna😂

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +2

      අනිවා👍

  • @Aadhi207
    @Aadhi207 4 ปีที่แล้ว +37

    මම බැලුවා ඇයි මේක මෙච්චර පට්ට කියලා බැලින්නම් අද්‍යක්ශනය රොශාන් රවින්ද්‍ර

  • @roshan5738
    @roshan5738 4 ปีที่แล้ว +25

    විල්සන් මාමා ව තව ටිකක් උඩට ගෙන්නඕන..ඒ වගේ දක්ෂ නළුවෙක් කතාවක හන්ගනඑක ඒ තරම් සුදුසු නෑ..

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 4 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ අදත් හරිම රසවත්...
    ස්තුතියි ......

  • @indusl5426
    @indusl5426 3 ปีที่แล้ว +21

    ලස්සන කතාවක් 💖💖ආසාවෙන් බලන්නේ 😚😚😚

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +173

    ව්ල්ෂන් මාමාට හොඳට පුලුවන් පිස්සු ව්දිහට රගපාන් පුදුම ගම් කාරයෝ

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 4 ปีที่แล้ว +3

    මේ කතාව දැන් බලාගෙන බලාගෙන යනකොට ලොකූ දුකක් දැනෙනව.ඒ කතාව ගැනනම් නෙවෙයි. අපි ගැන. මොකද මේක ඉවර උනාම අපි ආයෙමත් අනාත වෙනව කියලා දැනෙනව.

  • @savinduamarasingha9797
    @savinduamarasingha9797 4 ปีที่แล้ว +18

    මට වෙලාවකට හිතෙනවා
    අක්කා පෙරලන පොත තාම deeptha හරියට තේරුම් ගත්තෙ නෑ කියලා.
    මොකද අක්කා කියන සමහර වචන වල සැඟවුණු ගැඹුරක් තියෙනවා කියල මට හිතෙනවා.

    • @shanthakumara9844
      @shanthakumara9844 4 ปีที่แล้ว

      Akka enne darshanikawa love karanna neda nam....

  • @imadasmone8915
    @imadasmone8915 4 ปีที่แล้ว +31

    බලන් සොඳුරිය,
    මහ පොළොව මත
    අපේ සෙවණැලි - පටලැවී
    අපිට සරදම් කර යතී
    එහෙත් සොඳුරිය,
    අවට ලෝකය
    අපිව වෙන්කර - අපි හැදූ
    පවුරු රේඛාවන් පිරී
    ඉතින් සොඳුරිය,
    මතු දිනෙක ලොව
    අපිත් සෙවණැලි - මෙන් බැඳී
    සිනාසෙමු, පවුරක් නැතී

    • @kjn241
      @kjn241 4 ปีที่แล้ว +2

      👌👌👌👍👍.

    • @srimasenavirathna990
      @srimasenavirathna990 4 ปีที่แล้ว +1

      👌👌

    • @මධුමධු-බ4ඝ
      @මධුමධු-බ4ඝ 4 ปีที่แล้ว +2

      🌷🌷🌷🌷

    • @ayeshachathuni8510
      @ayeshachathuni8510 4 ปีที่แล้ว +6

      බලන් වටපිට
      අපේ මතකය
      මදනලක මුසු වි.ඇති
      සිනා සෙමු අපි හදවතින්
      තව
      මතකයේ සෙවනැලි ඇති .
      හරිම ලස්සනයි සහෝදරයා ඔයාගෙ සිතුවිල්ල

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +1

      🌷🌷🌷🌼🌷🌷🌷

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 4 ปีที่แล้ว +11

    ඒකාකාරි බොලද ටෙලිනාට්‍ය අතරට ජීවිතය කියාදෙන නැවුම් නිර්මාණ 😍

  • @dilumlakshan598
    @dilumlakshan598 4 ปีที่แล้ว +26

    දීප්ත ගේ ගෙදර ප්ලෙස් ඒකනම් දැක්කාම වෂි වෙනවා😍👌 මාරම ලස්සනයි අප්පා 😍පිං කරන්න ඕනේ ඒ වගේ තැනක ඉන්නත්😍😁❤

    • @ManjulaBuddarage0
      @ManjulaBuddarage0 4 ปีที่แล้ว +2

      ඕවගේ ඇත්ත ජීවිත් නාටක තරම් ලස්සන නැ බං..

    • @dil7514
      @dil7514 3 ปีที่แล้ว +2

      පිටින් පේන තරම් සුන්දර නෑ හැමදේම 😕

    • @dilumlakshan598
      @dilumlakshan598 3 ปีที่แล้ว +1

      @@dil7514 ඒක සහතික ඇත්ත 🥺👌

    • @dilumlakshan598
      @dilumlakshan598 3 ปีที่แล้ว +1

      @@dil7514 දීගටම බලන්න කතාව ලස්සනයි 😍

    • @dilumlakshan598
      @dilumlakshan598 3 ปีที่แล้ว

      @@ManjulaBuddarage0 ඔව් ඒක ඇත්ත 🥺👌

  • @roshanimaduwanthi850
    @roshanimaduwanthi850 5 หลายเดือนก่อน

    සත්තකින්ම මේ නම් රගපානව නෙවෙයි...ඒ චරිත ඇතුලෙම ජීවත් වෙනව බලන් ඉන්න ආසයි ❤

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +8

    ඒ තාත්තා වචනයක් කතා කරලා නෑ මේ වෙනකන් ❤️

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว +22

    දස්සා අහින්සකයා වෙලා😍

  • @janithvidura1494
    @janithvidura1494 4 ปีที่แล้ว +12

    අහම්බෙන් ඇබ්බැහි උනේ මේ යටි බඩට❤️

  • @vimukthidilhan7447
    @vimukthidilhan7447 4 ปีที่แล้ว +5

    ඉංගම්මාරුව,අන්දර වැටට පස්සෙ ආව පිස්සු වැටෙන එකක්♥️

  • @nissankahettiarachchige1018
    @nissankahettiarachchige1018 4 ปีที่แล้ว +39

    කතාව සහ දෙබස් ගලායන ආකාරය, නළු නිලි තාත්වික රංගනය..කැමරාකරණය අති විශිෂ්ඨයි
    කලකට පසු හොඳ නිර්මාණයක් බලනවා.

  • @rathnakwt7324
    @rathnakwt7324 4 ปีที่แล้ว +17

    මමහරිම..ආස..කතාවක්.ගැමි පරිසරය .ගැමි සුවද....සුලග...කුරැල්ලන්ගෙ..කිචිබිචිය. .මමකැමතියි මතකය අතිතයට..යනවා.

  • @මිචෙල්ජොන්සන්
    @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +4

    අලවතුරගේ කවි බණක් මේ කොටස පටන් ගන්නකොටම ඇහෙනවනේ ................කෝ ඇහුන කට්ටිය 😁

  • @harshalakmal8437
    @harshalakmal8437 4 ปีที่แล้ว +7

    සුදු ඇදගෙන කළු ඇවිදින් එකට පස්සේ බලන සුපිරිම කථාවක් ...

  • @nipunfonseka3859
    @nipunfonseka3859 4 ปีที่แล้ว +10

    I love this simple life style.

  • @kanishkaramanayake8820
    @kanishkaramanayake8820 4 ปีที่แล้ว +101

    බලන්නෙ එකම එක කතාවයි ඒකත් ව්නාඩ් 15යි මොන යටි බඩක්ද ඕයි මේක

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 4 ปีที่แล้ว +9

    බස් එකක යන්නත් ආසයි ආදරේ කරන කොල්ලත් එක්ක... අද ආදරේ නෑ , කොල්ලෙක් නෑ. තනිවෙලා මං මේ ලෝකේ..😌

    • @todilan
      @todilan 4 ปีที่แล้ว

      🥂

    • @pickme5497
      @pickme5497 3 ปีที่แล้ว

      😁

    • @thilinamadushan8328
      @thilinamadushan8328 3 ปีที่แล้ว

      පරිණත වෙද්දි තේරෙනවා බැඳීම් ඕන් නෑ කියල

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake1336 3 ปีที่แล้ว +1

    2021 කොරොන නිසා.
    ගෙදරට වෙලා බලනවා. ලස්සන කතාවක්

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 4 ปีที่แล้ว +27

    මේ පොරොන්දම් නම්....අනේ මන්දා කසාද කියක් නම් කඩෙනවද මේ නිසා...

    • @iroshandias9295
      @iroshandias9295 4 ปีที่แล้ว

      ඔය කිසි පොරොන්දමක් නැතුව පෙට්ට් නම් කීයක් කැඩෙනවද?

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    සාමාන්‍ය ජීවිතවල තිත්ත ඇත්ත අපූරුවට දෙනවා ❤

  • @damithprasanna117
    @damithprasanna117 4 ปีที่แล้ว +35

    කෑම්ප් එකට කෝල් එකක් දෙන්න පොස්ට් ඔෆීස් එකට ගියා..❤️

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว

      ඔව් එහෙ දුශ්කරයී කොල් ගන්න ටවුමටම යන්න ඔන ටෙලිග්‍රෑම් විතරයි ඉස්සර ලියුම්.. එක්ක.. මේ ජිවිතේ සමහර අත්දැක්ම් මම මොණරාගල අම්මාගෙ ගමට ගිහාම.විදිනවා ජිවිතේ

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 4 ปีที่แล้ว +1

      Lassana athithayak me aththama jiwitha geunu widiya mekai..

    • @mtnation7916
      @mtnation7916 4 ปีที่แล้ว

      මටත් ඒ අත්දැකීම තියෙනවා .....මොකද මමත් ඉපදුනේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශයේ නිසා......අතීතය ගැන මිහිරි මතකයන් සේම අමිහිරි මතකයන්ද නැතුවාම නොවේ ......අපේම කෙනෙක් නැති වුනාම දැනුම් දෙන්නේ ටෙලිග්‍රෑම් වලින් මොකද ෆෝන් නැති නිසා ......අපේ පොඩි අයියාත් යුධහමුදා නිලධාරීයෙක් අපේ ගෙදර අය යුද්දේ දවස්වල හැමදාම බයෙන් ජීවත් වුනේ ..... හැමදාම රෑට කලුසුදු ටිවි එකෙන් ප්‍රවෘත්ති බලනවා යුද්දේ ගැන තොරතුරු දැන ගන්න ඒ වෙනත් මාර්ගයක් නැති නිසා ......ප්‍රවෘත්ති බලන වේලාවට ගමේ ටිවි එකක් නැති ගෙවල් වල අය අපේ ගෙදර එනවා ටිවි බලන්න ......ඒ අතීතය සිහිවෙන විට හිතට දැනෙන දේ බොහොමයි ......

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 4 ปีที่แล้ว +7

    පට්ටම ආසාවෙන් බලන නාට්ටියක්..

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 4 ปีที่แล้ว +4

    රෙද්දේ කේන්දරේ තියන හැම ඇටයක්ම... ඒ වචන ටික පට්ට...

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 ปีที่แล้ว +1

    Superb teledrama ever... Superb acting by Dhanuka lakshan...

  • @priyangarkk481
    @priyangarkk481 4 ปีที่แล้ว +16

    හරිම තාත්වික දෙබස්,,👍♥️🔥

  • @pathumlakshan5502
    @pathumlakshan5502 4 ปีที่แล้ว +6

    ඇබ්බැහි වීමක් මේක.❤️

  • @harshanimigara9640
    @harshanimigara9640 4 ปีที่แล้ว +7

    අඩේ අපේ විල්සන් මාමාත් ඉන්නවා ❤❤❤❤
    පුදුම ගං කාරයෝ තමයි.

  • @anoshapreshanthi7340
    @anoshapreshanthi7340 4 ปีที่แล้ว +1

    නොදන්න නිසා අහන්නේ මේ ගයාත්‍රී ඩයස්ගේ දුවද.. ?

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +20

    දසුන් ධනුක...දක්ෂ කොල්ලො

  • @shanelinanayakkara4661
    @shanelinanayakkara4661 4 ปีที่แล้ว +9

    දරු පල නෑ?? අපේ පුංචිටත් ඕක කියලා හදහන බැලුවම.ආන්න දැන් පෝලිමට හතර දෙනෙක්ම 😂

  • @buddhikawimalarathna1685
    @buddhikawimalarathna1685 4 ปีที่แล้ว +4

    සුදු ඇදගෙන කලු ඇවිදින් බැලුව අය කෝ.. පැංචගෙ තාත්තට මේකෙත් ලූස් අප්ප .පව් සිරි අයියා

  • @jayanathjayasundara9687
    @jayanathjayasundara9687 4 ปีที่แล้ว +17

    අපේ ජීවිත කතාව වගේ මචන්...ගොඩාක් දේ. ..සමීපයි. .

  • @erangahasakalum2355
    @erangahasakalum2355 3 ปีที่แล้ว +6

    ගංකාරයා මේකේත් ඉන්නවා ❤

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 4 ปีที่แล้ว +6

    දීප්තයි දම්මියි අනේ මන්දා දුකයි දුකයි වගේ අප්පා.😁😁😁😁😁😁

    • @darshanikumarihami1643
      @darshanikumarihami1643 4 ปีที่แล้ว

      දීප්තට බොරුත් කීවැකිනේ අක්ක කවද්ද එන්නේ අහලා ඇයි දවස අහන්නේ කිව්වම අතාරින බොරුව බලහං ඉතින් 🤣