K.W.A Jayathissa matath hithenawa dammi giye biyagama lu ne api social studies walata igena gaththa ehe pathiwalata godak aya yanawalu garment rassa walata eth ena aya hanotama denna rassa nalu ehema unama boarding fees kama beema walata salli hoyanna pirimi aya drugs geniyannna udaw karanawalu ganu lamai aga wikunanawalu me teledrama eke wiyaktha bas godai aththa hariyata nodannawa nm mathupita arthaya witharai labenne
තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka TH-cam Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇
bit.ly/SubscribeITNSriLanka
ITN Sri Lanka ❤️
එල එල❤️
Woow
ITN Sri Lanka තණමල්විල කොල්ලන්ට මෙදාපාර කප් එක කොහොම හරි අරන් දෙමු
@Ice Girl ..
තනමල්විල කොල්ලෙක් එනකන් බලා ඉදපු සෙට් එක ලයික් එක දාගන යමු❤👌
29 kawadda anne
හෙට නෙහ්😍
Apita vena vadak ne😭😭😭
විරුදු නලින්ගේ තණමල්විල කොල්ලෙක් බලපල්ලා th-cam.com/video/j-PLqlGXnBw/w-d-xo.html
Rukantha Vithanage pattama asa drama eka ban yaluwanee mage channel ekath subscribe parak dala sup ekak denna salakanawa okkotama
මතකයි මගේ පළමු කවි බණ දේශනය...
අපූරුයි ඒ යථාව...
කාලයක් තිස්සේ තාත්වික නිර්මාණ හොයපු බොහෝ තරුණයොන්ට මෙවැනි ලස්සන නිරමාණයක් දීපු රොෂාන් අය්යණ්ඩිට අපේ හදපිරි ප්‍රනාමය, බෙහෙවින්ම ස්තුතියි රොෂාන් අයියෙ ජය වේවා..💪❤️🇱🇰💪
අනිවාර්යයෙන් 🙏🙏
Like danna hithuna comment ekak
රොෂාන් ගැවුනු තැනක් අායේ සුපිරි තමයි....
@@දෙනෙත්මහීෂඑල ✌️❤️👌
@@robinandare999 ස්තුතියි සහෝදරයා.. ✌️❤️👌
බලන්න දීප්තට, යශෝධරා ට වඩා පතෝලයාට රසිකයන් ආදරය කරන අපූරුව
Aththa Broh😎😎
මමත් asama character aka patholaya...
Math asama patholayata ❤
අපි මේක trending 01 කරමු නේද ???
කරමුද ???? 👍👍👍❤️❤️❤️
Aniwa
කොහොම කරන්නද බන් බහුතරයක් ලංකාවේ ඉන්නෙ දෙවනි ඉනිම ගොබ්බ ෆෑන්ස්ලා 😒
@@dasunindunil38 ahenam kubiyoth hit venne nane neda mecchara ..pluvan anivaaa ..
Aniwaryenma
කොහොමද? කරන්නෙ
දීප්තගෙ අක්කගෙත් රිදෙන්නම ඇක්ටින් සැරයි හොදේ ❤️🙏
Sira kollo😍
තණමල්විල කොල්ල බලන උන් ටික එහෙනම් මේකත් බලන්න 👉th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
අනිවාර්යයෙන්
එව්වා කලා ගාර බන්
මේ යටිබඩ එනකන් ඉවසන් ඉන්න බෑනෙ 👍🤔❤️
ඒ අපි ඒ කතාව අපේ කරන් ඉන්න නිසා..තාම අපි අපේ ගමට ආදරේ කරන නිසා..ඒ චරිත අපිට අපේ ජීවිතය වලට සමීප නිසා
අප්පටසිරි ප්‍රදීප් අයිය මේ වගේ නැති උනත් මෙහෙම කාලයක් තිබුනා අයියල එක්ක
යට්බඩ කියන්නෙ මොකකටද යකූ😁😁😁
තණමල්විල කොල්ල බලන උන් ටික එහෙනම් මේකත් බලන්න 👉th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
Trending එන්න ඕන එවා Trending එනවා දැක්කම පට්ට සතුටුයි. ශ්‍රී ලාංකික පේකෂකයන්ගේ අවුලක් නෙමෙයි මල් කතා පෙන්න පෙන්න වවන් කන television වලයි අවුල තියෙන්නේ. සෑම විටම මෙවැනි වටිනා Teledrama අගයමු ❤️❤️
මේක ඉවර උන දාට අපි මැරෙයි ඕයි. මේක මහ පුදුම යටි බඩක් උනා නෙව. අපේ කාලයේ කලාත්මක අධි මාත්‍රව !!!!
තණමල්විල කොල්ල බලන උන් ටික එහෙනම් මේකත් බලන්න 👉th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
මුලින්ම #කූඹියෝ දෙවෙනියට #සහොදරයා තුන්වෙනියට #තණමල්විල_කොල්ලෙක්. සුපිරි කථා සෙට් එකක්. ටීවි එක පැත්තෙවත් නොගිය මට සෙට් වුන සුපිරි කතා සෙට් එකක්. මේ ජීවිතේ මේ බල්බ් වැල පවා අපෙ ජීවිතෙ අත්දැක්ක. මම 90 ගනන් වල නෙමෙයි උනාට ඉන්න සහෝදරයො 90 ගනන් වල හන්දා හැමදේම ආයෙ ඉර හද වගෙ ගැලපෙනවා සුපිරියටම ජීවිතෙට 🥺💖
මිනිස්සුන්ගෙ ප්‍රශ්න විනාඩි 16කට සම්පූර්ණයෙන්ම අමතක කරවන නිර්මාණයක්❤️
අනිව බ්‍රෝ
තණමල්විල කොල්ල බලන උන් ටික එහෙනම් මේකත් බලන්න 👉th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
මේ කතාවෙ දීප්ත හරියට මගේ පුතා වගේ වචන දෙක තුනකින් කතාව ඉවර කරන ,හිටපු ගමන් කල්පනාවට වැටෙන,කලාතුරකින් යන්තමට හිනාවෙන,අක්කගෙන් හැමදේම අහන,ගොඩක් දේවල් .මාත් හරිම ආසයි මේ කතාවට.සතියේ දවස් වලත් විකාශනය වෙනවනම් හොදයි.ඒත් එතකොට ඉක්මනින් ඉවර වෙනවනෙ.ඒනිසා මෙහෙම හොඳයි.අද කොටසත්.ලස්සනයි.ස්තුති ඔබට .
අරූ මයික් එකෙන් ආතල් දුන්නායින් පස්සෙ කතාවෙ ඉතුරු ටික හරියට බලන්න හම්බුන්නෑ... තාම හිනා ඕයි 😂
වසරේ හොදම සහ ජනප්‍රියම නාට්‍ය බවට තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය බවට පත් විය යුතුමයි😍😍
තණමල්විල කොල්ලෙක් අපිට කියලා දෙන්නේ වෙනස් විදියකට " බුදුදහම "
යශෝදරා ගෙ ඇස් කතාකරනව. හැම නිලියටම කරන්න බැරි දෙයක්
මමත් කල්පනා කලේ ඒක
Sira bn
Attenma ow..tamat issara wagemai....mulu kathawatama asa unath wediyenma kemati deeptha,yashodara scenes walata...
Eka hari
අනිවාරෙන්ම
තාත්තා මොකුත් කිව්වෙ නෑ
තමුසෙ වගෙ හිනා වෙලා නිකන් හිටියා........♥️♥️♥️
යසොදරා අක්කාගෙ හිනාව 😍😍හිනාවක් නෙවෙයි ඉනාවක්......😍😍😍😍😍😍😍😍😍😍😍
Ow bn
Sirwtm hutto
හුරේ ඇත්තටම සතුටුයී ට්‍රෙන්ඩින් අපූ එකට 🖐️😂 කැමතී අය like එකක් දාන් යන්න 🖐️🖐️😂
දෙවනි ඉණිම කියන්නේ මල් පොම්නයින්ගේ ජංගියක් කියලා තේරෙනවා මේවා බලද්දි
Broh😂😂😂
Eka nam aththa..mokata ජනප්‍රිය drama eka wenawada manda. තාත්වික drama balala පුරුදු nathi aya thamai owa balanne
aniwa
ඔව් බං
සිරා කතව
හීන් අය්යා මයික් එකෙන් කියන ටික ඇහුනම හිනාව නවත්තගන්න බැරි වුනා 😂
මටත් 😂
Ow ykow
පතෝලයා අපේ එකා කරුනාකරලා බන මඩුව පැත්තට එන්න 🤣🤣 ඒක කියපුවහම හිනා ගියපු උන් කෝ
😂😂😂
පතොලයට පංසල පැත්තට එන්න කියද්දි දිප්තට ගෙවල් පැත්තෙ එන්නලු
@@නීෂාවිජෙසූරිය 🤣
🙋
@@lakshirajapakshe9764 🤣
සුලෝට හරි ගියා අපිට නින්ද ගියා.. ජගා ඉද්දි උනත් හොරාට දීප්තයාට ටෝක් කර කරනෙ හිටියෙ. දැන් හොදට ඇති. මේ කතාව ඉක්මනින් ඉවර වෙයි කියලා මොකක්දෝ ලොකු බයක් දුකක් තියනවා 😓😓
මේක එනකන් බලාගෙන ඉන්න අය කෝ ✋ පිස්සෙක් වගේ පිස්සුවෙන් 🖤
අක්කයි මල්ලිගෙයි තියෙන ඒ සහෝදර බැදීමට හැමදාමත් ආදරෙයි.💚.සියල්ලමගේ රන්ගනය අතිවිශිශ්ටයි..තාත්විකයි.විනාඩි 5න් කතාව ඉවරවුනා වගේ දැනුනෙ.😩
අනිත් ඒව කියවන ගමන් මේකටත් ලයික් එකක් දාගෙනම යන්😘👌
මේකේ ඒපිසෝඩ් views මිලියන්😍😘👌💯 ගහයි කියන අය මේකට ලයික් ඒකක් දාගෙන යමු😘❤🙂
TV ඒකෙනුත් බලලා යු ටියුබ් ඒකෙනුත් බලන අය මෙකට ලයික් කරන්න😍😘❤👌💯
Ekenma broh❤❤❤
පහනක් දැල්වූයෙමි
මඳ සුළඟට ලෙලදී
පහන් සිළුව රඟදී
ඉක්බිතියෙන් නිවුනී
සිහින් දුමක් නැගුනී
සුළඟ සමඟ මුහුවී
දුරක ගියා පාවී
පහන පසෙක තනිවුණි
Lassanai
Felt very much to the hidden meaning of this, our hats off to you Imad.
@@amalijayasekara3913 thank you... 😊
ඕන යටිබඩක් කියලා මේක අංක 1 බවට පත් කරමු👍👍👍👍
අනිව ඕයි
"මචන් ඕක දැන් අමතක කරමු..."
"ඔන්න ඕක අතෑරල දානව ඔයි.."
නැති ප්‍රශ්න ගැන හිතලා විදවන තරුණ පරපුරට,ප්‍රශ්න ආවම ඒවා බැහැර කරන හැටි, මූණ දෙන සැටි දීප්ත තුලින් සියුම්ව පෙන්වා දෙන අපූරුව...♥️👌
රොෂාන් අයියා ගහන්න ඔක්න තැන් වලට දෙනවා ඉතින් මදි නොකියා
එකෙන්ම
Hondata vadinnama kiyanne mooda upaasakammala a a ravattagana kanakara garaaganne cheevaradhaareenta
සුදු ඇදගන කලු ඇවිදින්, වීරයා ගමට ඇවිත්, රාවණා මේවගේ තාත්වික නිර්මාණ තවත් බිහිවේවා යොදාගෙන තියන පරිසරය වගේම නලු නිලියෝ මේ නාට්‍යයට හරි සාදාරනයක් කරනවා හැම දෙන්නාටම ජය වේවා 💐💐💐🙏🙏🙏
මේක බැලුවේ නැතිනම් යටි බඩ රිදෙනවා.. මොන යටි බඩක් ද මේක...බුදු හාමුදුරුවන්ට ස්කොඩ් එකක් හිටියනම් අංගුලිමල කෙනෙක් නෑ.. ඒක නම් සුපිරියටම වැදුනා...යටි බඩටම....
දවස් 07 බලන් ඉදලත් පැය භාගයයී වේලාව වැඩිකරමු කියන අය කෝ😭😭😭😭😭😭
සැනසීම ලැබෙයි බලන්න ඔබ එකම වතාවක්
තණමල්විල කොල්ලෙක් යනු මහ පොලොවේ කතාවක්
සැනසීම නැතී ටවුම පුරා ගොස් හතී....
සැනසීම අැතී තැනක් දැක්කත් මට අැතී....❤❤❤
“ උඩහ පන්සලට වඩින හාමුදුරුවොන්ට මාර ස්කොඩ් එකක්ලු තියෙන්නෙ.. උන්නාන්සේ වඩින්න කලින් දෙන ගිලන්පස එකේ ඉදන් චෙක් කරලලු වඩමවන්නෙ “
“ මොන යටි බඩකටද බං එහෙම ස්කොඩ් එකක්?“
“ ඒ බුදුහාමුදුරුවන්ටත් එහෙම හිටියද ඒ කාලේ ස්කොඩ් එකක්?“
“ අහල තියෙන විදියට නම් නෑ බං. එහෙම හිටිය නං, අංගුලිමාලත් ජීවතුන් අතර නෑ“...
#තණමල්විලකොල්ලෙක් #thanamalwilakollek
- කණ හරහා මොලයට !!!
ඔය කතාව හරියටම හරි.. ඔය කියන ගමට අල්ලපු ගමේ භාවනා මධ්‍යස්ථානයේ තමයි එහෙම..
ඒත් ඉතින් අවුලක් නෑනේ..මොකද ඒ භාවනා ක්රන හාමුදුරුවෝනේ..නේද
කාලයකට පසු බලන්න ලැබෙන මහපොලොවෙ පයගසා සිටිනා ඇත්තගෙ ජිවන දිගහැරුමයි.
Aniwa broh
කොරෝනා නිසා ලංකාවේ සිදුවූ තවත් එක් හොඳ දෙයක්.සීනි බෝල මෙගා ටෙලි නැවතිලා රොෂාන් අයියගෙ ටෙලිය trending ඒම ✌️❤️
යසොදරා දීප්ත හමු වෙන වෙලාව🤗💥 හරිම ලස්සන හැගීම් සංකලනයක්
Lishe HM යශෝදරාගෙ හිතේ දිප්තයාට ලව් එකක් තියෙන්නේ..
th-cam.com/video/Cg-Dg1iiCd8/w-d-xo.html
Attenma...eka amuthuma හැඟීමක්....pichchila ynwa wage mulu agama
"පතෝලයා අපේ එකා කරුනාකර්ලා බනමඩුව පැත්ත්ටඑන්න." අම්මෝ😂😂
කූබියෝ,සහෝදරයා,මිනිගංදාලට පසු බලපු සුපිරි නිර්මාණයක්.පතෝලයා,කූරා,කිතුලා.අපේ රටේ අනාගත ආයෝජන.
රොශාන් කියන සුපිරි රංගදාරයා
රොශාන් කියන සුපිරි අධ්‍යක්ෂවරයාට යට නොවී ඉදිරියට යා යුතුයි.
Gamini Kumara Sudu adagena kalu avidin
Balanna ekat nice one
දිිප්ත .යසෝදරාගෙ හිතේ තියාගෙන ඉන්න නොකියන ආදරය හරිම ලස්සනයි ..ආදරෙයි හැමෝටම.❤❤❤
මේ කතාවේ ඉන්න හැම චරිතයක්ම නියමයි.. 😍 හැබැයි දීප්තගෙ චරිතෙ මාර් විදිහට දැනෙනවා... මං දකින විදිහට දීප්ත ලැබීම් නොලැබීම හැමදේම එක හුස්මකින් හිර කරගන්නවා... එක හරි අමුතුයි... ❤️
"මෙ අපේ එකා ගම කනවා බීලද කොහෙද"
"ආ නංගී අපිට සල්ලිත් නෑ"
කථාව රසයි, පැය කාළක්ම තිබුණද කියලත් හිතෙනවා,ඒ තරම්ම රසවත්,මේ රඟපාන්නෙ ඇතිතටම නළු නිළියොද නැත්නම් ඒ ගමේම චරිතද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ තරම්ම මේ නළු නිළියන් ඒ ගමේ චරිත තුල ජීවත් වෙනවා. සීයට සීයක් නෙවෙයි සීයට දෙසීයක්ම ඒ චරිත වලට සාධාරණය ඉෂ්ඨ වෙලා තියෙනවා. සම්‍මානයක් ලැබුණා හෝ නොලැබුණා හෝ මෙ ගන්න මහන්සිය අපතේ ගිහිං නෑ. සුපිරි වැඩක්
සුලෝ වැරදි කියනවට වඩා ලොකු දෙයක් මට කියන්න තියෙනවා
එයා මොනාහරි වැරදි දේකට සම්බන්ද වෙලාද කියල මගෙ හිතට ආව .ඒ හින්දනෙ අරූට වැරදි නම්බර් එකක් දුන්නෙ ....පතෝලය ,හාමුදුරුවන් ,කිතුලා වගේ හොඳ අවංක යාලුවො අතරෙ අර වගේ වංක ,මුල මතක නැති ජරා යාලුවොත් ඉන්නව කියල පෙන්නුව හාමුදුරුවො බනට කියපුව සමන්තිගෙ(දීප්ත ගෙ අක්කා)කටින්ම අපට ඇස්සෙව්වා .ඒක හරිම ලස්සනයි .මට තදටම වැදුනෙ අරූ ගෙ කතාව"සුලෝ කැත වෙඩක් කලෙ"
Matath hithenwa mata hithennema ganika wurthiya
කිතුලව එහෙම මරවල අපි පිස්සො කරවන්න එපා රොශාන් අයියා.
Ey lokka ayya
@@JagathChaminda9900 ඒ දෙන්නටම අත තියන්න බැහැ......
හපෝයි. ඔවි
"අහලා තියෙන විදිහටනම් නෑ බන්. එහෙම හිටියනම් අංගුලිමාලත් ජීවතුන් අතර නෑ බන්"
❤❤❤
සුලොගේ රස්සාව සැලුන් එකෙන් කෙලවරන නොවනවා වගේ එකක් තෙරුනා
Aniwa
Hm
පොල් පැලේ කනව
අපි ඒ ගැන කතා නොකර ඉමු...ලමයෙක් උස්සන් එයි ඉදිරියේ...
Sajithpriyadharsana Priyadarsana na sulola wage aya lamai hadana ekk naa hadunoth jeewath karona ekk naa
ප්‍රේමයේ සුන්දරම පරිච්ඡේදය
අප්‍රකාශිත කාලච්ඡේදයයි
Ow eka puduma rasayak thaniyama hinawena. ..
hmm kiyaganna beri marama deyak
Sirama😍😍
Ekenma
ස්‍රද්ධාව වැඩිකමට කරාබුදෙක ගලෝලා දීලා 😂😂😂 නියම පහරක් ගහන්නෙ බුදුරජාණන් වහන්සෙ විකුනන්කන ගනයින්ට ඒ අතර සිරිරතන හාමුදුරුවො වාගෙ සැබෑම හාමුදුරුවරුත් ඉන්නවා
සල්ලි වලට බණ කියන හාමුදුරුවන්ට රිදෙන්න ඇති 😂😂
😂😂😂😂
සුලෝ වැඩකරන්නේ ස්පා එකක කියලා හිතෙන්නේ මට විතරද 🧐🧐
Matath
ඒකයී මූන දෙන්න bari
@@isurukumara644 🤔🤔
@@sahan7510 HM
😂
පතෝලයා අපේ එකා 😂😂 ඉක්මනට බණ මඩුව පැත්තට එන්න 😂😂😂😂😂😂😂😂😂
ආආආ නංගි අපිට පාන් නැද්ද 😂
ආහ්හ් නංගි අපිට පාන් සැන්විච් නැද්ද.. ඇහුව්වම අක්කට අවුල් ගියා 😂😂
ආ ආ නන්ගී අපිට පාන් නෙවයි .....
ආ ආ නන්ගී අපිට පාන් සැන්වීච් නැ ද්ද ???
අපි ඉස්සර ගමේ කරපු දේවල් එහෙමම
th-cam.com/video/nj5AX4BF_x4/w-d-xo.html subscribe parak dala sup ekak dipan yalu 🙏
Aththamai puduma asawakin balanne...harima thathvikai..hama ranganana silpiyakutama jesu pihitai .❤️❤️❤️❤️
අමිිිමොි් යසෝ...අක්කේ ඔය ඇස් දෙකෙන් ..එක සැරයකට වඩා..පිරිමියෙක් දිහා බලන්න එපෝ..🙈🙈🙈🙈🙈
පිවිතුරු නිකැලැල් සුපිපි මලක්
මඳ ගිනි ඇවිළුන බඹරු කැලක්
සිත් සේ වියකන සිනා පොදක්
යුතු නෑ එය පව පිරුනු බිමක්
❤️❤️❤️❤️❤️
❤❤❤❤
TH-cam එකට දානකමි බලන්න ඉන්න පිටරට සෙටි එක කෝ බලන්න දාමු ❤️එකක්
මේක ලංකාවේ හැමෝම බලන්න ඕන නාට්‍ක් කියයන අය මේ කොනට......
තණමල්විල කොල්ල බලන උන් ටික එහෙනම් මේකත් බලන්න 👉th-cam.com/video/4jYNxTZO3v8/w-d-xo.html
aththa gambada jiwithe
ඒ වගේම ගමේ පන්සල දාලා හතර වටේ පින් කරගන්නා නාමෙන් ට්‍රිප් යන නමට උපාසක ලාට තව කනේ පාරක් 👍👍
Sandya kumari යාලු මගේ චැනල් එක සබක්‍රඉබ් කරල උදවුවක් වෙන්න.. මන් අධ්‍යාපනික, තාක්ශනික, travelling වීඩියෝ ගොඩක් කරල තියනව හොද quality එකකින්.. චැනල් එකට ඇවිත් බලල හොදයිනම් මට ඉදිරියට යන්න සප් එකක් දෙන්න ඔයාගෙ උදව්ව ගොඩක් අගය කරනව මන් මේ අසීරු වෙලාවෙ.. බොහොම ස්තූතියි යාලුවා. 🙏 😊කරදර කලානම් සමා වෙන්න යාලුවා...
පතෝලයා සෙට් එක අරන් සති අන්තෙ එනකන් ඉවසිල්ලක් නැති සෙට් එක like එකක් දාගෙන යමු 🤗🤗🤗
රොෂාන් අයියේ තව මොකක් හරි යටි බඩක් ඉක්මනට කරන්න නැත්තන් මේ කතාව ඉවර වුන දාක අපි ගිහින් නතර වෙන්නේ තණමල්විල.
කොටුවේ හාමුදුරුවෝ කියන කෙනා අපේ පැත්තෙ ඇවිත් වයසක උන්දලට කුණුහරප ටිකක් දේශනා කරලා, උපාසක අම්මලාගේ කනකර සේරම ගලවන් ගියා පන්සලක් හදන්නයි කියලා. 😂
😨😨😨😨😨
දවසක් ඔය ගැන කියන්න ගිහින් මම දේශද්‍රෝහි රටට ආදරේ නැති මනුස්සයෙක් උනා අප්පා. ලෞකික ජීවිතේ සැප හොයන ලොකු බණ මඩු හදල ලොකු පිලිම වහන්සේලා පූජා කරන එක තමා ආගම කියන්නෙ කියල එයාල හිතන්නෙ. ඔය ගොඩනැගිලි හදන සල්ලි වලින් දුප්පත් පන්සල් දුප්පත් මිනිස්සු කීයක් ගොඩ ගන්න පුලුවන්ද
කොටුවෙ එකා ඉන්නෙ ගෑනුන්ට ආතල් දෙන්නනෙ පකය
කොටුවේ ඩයල් එක ඉස්සරෝම කරේ සෝම හාමුදුරුවෝ අපවත් උනාට පස්සේ උන් වහන්සේගේ බණ සීඩී ප්‍රොජෙක්ටර් එකක දාල ගාමන්ට් වල කැම්ප් වල ඉස්කෝල වල පෙන්නපු එක..ඒ කාලේ අපේ පංසලේ වස් වසන්න ආවා..දවසක් බෑග් එකේ තියෙන පොතක් ගේන්න කියල ගිහින් බෑග් එකට අත දානකොට ගෝල්ඩ්ලීෆ් පැකට් එක හමාරයි ඇතුලේ..
😂😂😂👌
අපිටත් සුලෝලා කොච්චර හම්බ උනාද ජීවිතේ .
Ko a sulola
Aniwa
ආ එහෙමද??
අම්මපා
සුලෝ" ඒවගේ ජිවිත කොච්චරනම් මේ සමාජයේ ඉන්නවද?...
ඒ වගේම ඒ ජිවිත වරදින්න මහා කාලයක් යන්නැහැ ...මුල" අමතක උනා..ගම" අමතක උනා...
ඇත්තමයි
අනිවාර්යයෙන්ම
පිස්සු බං උබලට...ඔය වගෙ උන්ගෙ නැති වෙන්න දෙයක් නෑ..කොච්චර දෙයක් ද ඒ කෙල්ල කාලාඇදලා සතුටින් ඉන්න එක.....ගමේ හිටියනම්..හිතපල්ලා...
ඒක ඇත්ත
එයා පිස්සියෙක් වගේ දුක් විද විද ගමේ ඉන්නවට වඩා ඔහොම ඉන්න එක කොච්චර දෙයක්ද 😥
ඉර නගිනකොට ෆුල් අවුල් ඉර නැගගෙන එනකොට මාර ආදරයක් බන්..ඒකෙ ගැබ් වෙලා තිබ්බ දේ තේරුම් ගන්න පුලුවන් මිනිස්සු අද මේ සමාජෙ නෑ...අන්න ඒකයි අවුල....ඕක වෙන විදියකට කිවුවනම් අපේ උන්ට හොදට දැනෙයි....
අනිවා,
ඉර බහිනකොට තමා ආදරේ ,
මොකද දන්නවා ද , එතකොටනේ පිරිමි ගෙදර ඉන්නේ ..🙈
සුලෝ වෙනස් වෙලා
ඒ වගේ මිනිස්සු වෙනස් වෙනවා
සුලෝට මුල අමතක වෙලා
කෙල උනාම යන අතක් නැති වෙයි
අනික් උන්ටත් ඒ ටිකම තමා
මුල අමතක කරොත්...
ඒ දවස් වල දොලුකන්දන්දේ හාමුදුරුවෝ කියලා කෙනෙක් ඔය වගේ කණකර වලට වැඩදුන්නා මතකද 😂😂
ruwan randeniya apo ow passe gold kilo gaanak ekka airport ekedi ahuwuna
රුවන් කාලෙකින් දැක්කෙ 🙂
ඔයා දොලුකන්දේද
Ow apith giya ... 😣
Trending 01 අපේ හීනය. සුබ පැතුම් තණමල්විල කොල්ලෝ....
දසුන් පතිරණයා පට්ට නළුවා...හුස්ම චිත්‍රපටියෙයි මේකෙයි රගපෑම බැලුවම ඒක තේරෙනවා
නොවෙනස්වන එකම දේ වෙනස්වීම....සුලෝ ඒක ආයෙම මතක් කරා...
දීප්තට දීප්තව මග ඇරී නොයන්න ..පරිස්සමට දෙන ඒ යශෝ අක්කගෙ ආදරේ❤️❤️
Papuwa pichchila ynwa neda
ටීවි එකේ බණ කියන හාමුදුරුවන්ගේ බණ අහන්න යන අක්කා .පොඩි චරිතයක් උනත් හරි ලස්සනට ඉදිරිපත් කිරීම කලා ❤️
ජීවිතයට සැහැල්ලුවක් දැනෙන ඉතාමත් සරල කතාංග මාලාවක්
හැමදාම කතාව ලස්සනයි එත් අද තමයි ලස්සනම දවස ආදරෙයි දායක උන හැමෝටම ...❤️❤️❤️❤️❤️❤️❤️
දෙවනි ඉණිම කියන්නේ මල් පොම්නයින්ගේ ජංගිය
තනමල්විල කොල්ලෙක් කියන්නේ අනේ මන්දා හදවතම තමා
දෙවැනි ඉනිම kathada neda bn. Mewwane katha.
කව් බණ අහන්න බලන් හිටිය තව කවුද
නාගන්න වැවට පනින්නම ඕන... එහෙම හිතුනට ඒකට වාසනාව තියෙන්නේ කීයෙන් කී දෙනාටද... එහෙම පුළුවං කාලෙ එහෙම කරපු එක ගැන සතුටු වෙන්න හරි, ලැබෙන හැම chance එකකදිම වැවකට පැනල නාන්න අමතක කරන්න එපා...💜
සුලෝ... කොහොම යාළුවන්ට එහෙම කරන්නේ? 😏☹️
ඉර නගිනකොට මාර අවුල් ඉර බහිනකොට මාර ආදරෙන් ඉන්න නෝන ගැන පතෝලය කිව්ව හැටි... කිසි යටි බඩක් නැතුව.. 😂👌
G* නීයමයි නේද?, 👌
G* මේ කතාව නම් super නේද?? 😊අපි බලන අනිත් කතා එක්ක🥴
@@krishperera5050 එල බං.. කියල වැඩක් නෑ 👌
@@disadissanayake441 සුපිරි නේන්නං... 👌😁 මම ඔයාව දන්නවද කලින්? නැතත් අවුලක් නෑ.. නිකමට හිතුනෙ 🤔
@Cat Noir අම්මට සිරි.. කිරි ගොට්ටේ බළල් අඩි.. 💜💜 කොහොමද පූස්! දැක්ක කල්... මම ඉතිං තණමල්විල ආව ඉස්සර ඉඳං... Comment දැම්මෙ නෑ බං අතන වගේ.. අයිතිකාරයා ඔයාව පරිස්සමින් තියං ඉන්නව ඇතිනෙ මේ කොරෝනා අස්සෙ? 😁🤜🤜✌️
නියමයි මේ කතාව.සෑම චරිතයක්ම සෑබෑලෙසම මහන්සි වී තාත්විකවම තම චරිත රගපානව.
දෙවනි ඉණිම කියන්නේ මල් පොම්නයින්ගේ ජංගියක්
බුදු දහම විකුනන් කන චීවර දාරියන්ට හොද කනේ පාරක්
තෙල් මල් අරන් පන්සල් ගියාට කේලම් කියන ගෑනු ගම්වල අදටත් ගම්වල ජීවත් වෙනවා. ඒක කතාවෙන් හොදට ඉස්මතු වෙනවා. ඉස්සර අපිත් බයිසිකලේ දෙන්නා දාගන යද්දි අනිත් එකාගෙන් සප් එකක් ගන්නවා .❤️😆
මේ කතාවේ ප්‍රධාන චරිතය දීප්ත උනාට ආසම චරිතය පතෝලයා..! එහෙම අය තව ඉන්නවද?
දැකිය යුතු නැත...ඇසිය යුතු නැත..ප්‍රේමය දැනිය යුතුය...
"රන් රිදී කාසි සර්පයෝ විදියට බුදු හාමුදුරුවෝ දැක්කේ " ඒකට අද හාමුදුරුවරු ටික්ටොක් කරනෝ ඕයි
🤣🤣
Sirama oiii
ඔන්න මට පුළුවන් විදිහට මේ ටෙලිය වෙනුවෙන් විරිදුවක් කිව්වා❤️❤️❤️
th-cam.com/video/j-PLqlGXnBw/w-d-xo.html
සුපිරියක් අයියෙ ඔක්කොම අහපල්ල මේක ❤👌
Ha naliya alaa
අපි බැලුව ලස්සනයි
Nitamaii
Patta aiye eka
සැලෝන් ගියාම හැම ඒකීම ඔහොම තමයි ...
සක්විති රජ වු වුනත් යාලුකම
අමතක කරන්න එපා බන්...
අන්තිමට සුලෝ ඇනගෙන ඒවි
මට මතකයි මුල්ම දවස් වල view 300,400 දවස්ක් ගිහිලත් එත් අද පැය ගානට Trending . සතුටුයි මුල ඉදන් මෙ යටිබඩ බලපු එකට. 🙏❤. ඉළග Epiya මතක ඇතුව මිටත් කලින් Trending කරමු.
වෙන නාට්‍ය skip කර කර බලනවා.මේක පස්සට ඇද ඇද බලනවා....ආහ්හ් නංගී අපිට සැන්විච් නැ.
Math ehemai😂
යකෝ ඉදගෙන ඉන්නේ පැටල් දීපන්.කට්ට අව්වේ ඉස්කොලේ ඇරිලා එද්දි.මම මල්ලිට හැමදාම කියන වචන ටික උන් දන්නේ කොහොමද
Sahodaraya❤ eka
ආසාවෙන් බලන teledrama එකක් නියමයි.බොරු ආටෝප නෑ .රගපානවා කියලා හිතන්නත් බෑ .ඉදිරියටම යමු .....
පතොලයා ආදරෙයි බන්..
අපේ පට්ටන්තරේ ටීවී එකේ යනකොට මාර ගැම්මක් එන්නේ😍😂
සුලෝ වෙනපාරක ධම්මී හරි පාරෙ❤️
සුලෝචනාට ඒකාලෙ ඉදන්ම නැටිල්ලනෙ කොහොමත් ඒ හිටපු විදිහට හොඳ තැනකට යන්න විදිහක් නැ😁
මම දම්මි වගේ🤣🤣🤣🤣
සුලෝ ස්පා සීන් එකක වගේ වැඩ
@@vibhushiwaththage2398 godak charitha ape hith walata wedila ekai
K.W.A Jayathissa matath hithenawa dammi giye biyagama lu ne api social studies walata igena gaththa ehe pathiwalata godak aya yanawalu garment rassa walata eth ena aya hanotama denna rassa nalu ehema unama boarding fees kama beema walata salli hoyanna pirimi aya drugs geniyannna udaw karanawalu ganu lamai aga wikunanawalu me teledrama eke wiyaktha bas godai aththa hariyata nodannawa nm mathupita arthaya witharai labenne
ආහ් නංගී අපිට සැන්විච් නැද්ද???
ඒක මරු 🤣🤣
පට්ට කතාවක් තමයි ඉතින්..කතාව පටන් ගන්නකං බලන් හිටියෙ
මෙිි ටෙලිනාටියෙ රගපාපු සැම චරිතයක්ම අාදර්ශමත් චරිත ලස්සනයි ඉන්දියාවේ කබල් ටෙලිනාටි වගෙද මම කවදත් ❤ අාසකරන නළුවා පතොලෙ මම නමනොදනමි.මම දිප්ති චරිතයට ආසයි ඉවසිම නමිි ඉහලයි රගපාපු සියළුදෙනා ට තෙරැවන් සරණයි මා නිහඩ වෙමි.
පතෝලයා අපෙ එකා 😹 පට්ට ආතල් ඕයී 🥪
පතෝලයා සුපිරි .. Kurunegala kollo kohomath supirine. ❤👍😃😃😃😃😃
දීප්තය ඕන යටිබඩක් වෙන්න කියල ගිහින් අර පොත් රක්කෙ දූවිල්ල ටික පිහල වරෙන් 🤐🤐🤐🤐🤣
නියම කතාවක්..එක දිගටම කොටස් 27ක් බැලුවා..විවෙකයක් හම්බුන ගමන් බලනවා..
"ඒ ඉක්මනට පලයන්,නැත්තම් අරූ හිටිවන කවි කියන්න පටන් ගනියි...." 🤣🤣🤣😅