ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ආසාම මේ වගේ චරිත වලට...මේකප් තට්ටු උලන් ඉන්න නිලියන්ට වඩා මේ චරිත කරන ගෑනු ලමයි මොන තරම් දක්ශද...❤️❤️🥰🥰🥰
Ow ane harima asawen balanne lassana katawa
Math asai me katha walata.naagarika katha walata aasa naha.
ලොකෙ දියුණුයි කියලා අපි ලොකෙ අල්ලන්න හදන්නෙ,අපෙ ගම්වල තිබුන මෙ සැහැල්ලුව,සැනසීම,සතුට,එකමුතුකම,සරලකම,ගැමිකම නැති කරගෙන නෙද කියලා හිතෙනව මෙ කතාව බලද්දී ....
ඒක ඇත්ත. මමත් ඕක ගැන නිතරම හිතනව. අපි තාක්ශනය දියුනුව, එකී මෙකී සියලුම දෙවල් පස්සෙ පන්නන්න ගන්න කොට, තියන සතුට සැහල්ලුව, සරලබව, නැති වෙලා ගිහිල්ලා. භටහිර රටක ඉන්න භෞතික විද්‍යා පර්යෙශකයෙක් මම. මම නිතරම කල්පන කරන දෙයක් තමයි, අපි කොහෙද නවතින්නෙ අන්තිමට කියන එක. මෙ අපි රටෙ ලෝකෙ යන විඩියට අනුව(බටහිර විද්‍යා, සංවර්දන ) සංකල්ප එක්ක යන තාක්කල් මෙ සැනසීම සතුට අපිට නැහැ. අන්න එතනයි, අපෙ රටෙ තිබුනු පරනි සංස්කෘතිය සභ්‍යත්වය එක්ක ගොඩ නැගුනු සමාජ ක්‍රමයෙ වටිනාකම තෙරෙන්නෙ.
අනිවාර්යයෙන්
@@THUKR එකනෙ.අපි දැන් ජිවිතෙ විදිනවා නෙවෙ..විදවනවා...අපි පුංචි කාලෙ වින්ද ජිවිතෙ සතුට අපිම නැතිකරගෙන දියුණුයි කියන එක පස්සෙ ගිහින්...හදන්න බැරි තරමට අතපසු වෙලා
@@THUKR හරියටම හරි. අපිට ඇත්තටම ඕන සරලබව, සැනසිම, නිවිම ඒත් අපි දුවන තරගේ ඒවා අහලකවත් නෑ. අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පළුවකුත් නැ 😔
O
මම ගුරුවරියක් මේ තරම්ම නැතත් මම උගන්වන්නෙත් මේ තරම්ම දුශ්කර ගමක ලමයින්ට...ඒ ලමයින්ට ක්‍රීඩා පුහුණු කරන්න එන්න කීවාම ලමයි නැහැ මගේ වැඩේ බයික් එක අරගෙන ගමේ වැලි ගොඩ දාන තැන් හොය හොයා යනවා නැත්තම් ලමයි කුඹුරු වැඩ ඒ ලමයින්ගේ පුදුම අහින්සක කමක් අපිට මේක බලන්දි සුන්දරයි වගේ පෙනුනට ලමයි පුදුම කට්ටක් කන්නේ ඉගන ගන්න...මගේ ජීවීතේ අමතකම නොවෙන කාලයක් මේ ලමයි එක්ක ගෙවන්නේ.....id එකට පොටෝ ගහන්න සල්ලි නැහැ කීවාම අනිත් ලමයින්ට හොරෙන් පන්තියේ පැත්තකට ගිහින් හොරෙන් සල්ලි දෙනවා......ඒක පුදුම ජීවිතයක්.....
අපිටත් හිටියා ඒ වගෙ ගුරුවරු ❤❤❤👍👍 දෙවිවරු
❤❤❤❤❤❤
Me vage gurumenivaru gurupiyavaru lebenna den inna lamai pin karanna ona. Respect ✊
✊
Godak garu karanwa ehema dushkara palathakata gihin lamyinta ugannana eka gana. Eh lamunta ho pawule samajikayin sandaha kumana ho adarayak awashya nan danuwath karanna...Loku deyak karanna bari unath, puluwan uparimenma uddwak karanna mage yaluwoth, mamath kamathi . Thishan - 0777031438.
"මාත් ආමි යන්න ඉන්නෙ අක්ක"සිරාවටම මේකෙදෙබස් අපිව උස්සල පොලොවෙ ගහනව බං❤❤
Malith Rathnayake බලපන් ඒ කියන හැගීම නේ? ඇස් වලින්ම පපුවට දැනෙනවා
Dan inna unta monawada adune bam. Oye maratha dekama vidala thiyenawa api. Duka ban ape yaluwo mewage nathi eka.
ඔය වගේ මයි මගෙ යලුවත් .ගිහින් ආපහු අවෙ නැ😢😢😢😢😢
මේ කතාව බලද්දි මමත් මගේ අතීතයට ගියා... යාළුවොත් එක්ක පිස්සු නටල පළවෙනි සැරේ O.L. අසමත් වෙලා දෙවැනි සැරේ ගොඩ දාගෙන A.L. බාගෙට කරල පොලිසියට ආවා. ගෙදර තිබුණ අගහිගකම් දැක දැක ගෙදරන් කකා ඉන්න හිතුනෙ නැහැ. ඒ් මොනව තිබුණත් යාළුවොත් එක්ක ක්‍රිකට් ගහල රන්ඩු වුණා... ඒ් කාලේ 6... 4.... ඒවා ගැන දන්නේ නැහැ බෝලේ අහුලන් එනකල් දිව්ව. ටෙස්ට් තත්වය ලැබුණට පස්සේ තමයි 6...4... ගැන දැන ගත්තේ. අනුරාධපුරේ ඉන්න මගේ යාළුවෝ සෙට් ඒක අදටත් කතා කරනව...එදාට කන්නත් බැහැ හිත පිරෙනවා. වැවෙන් නෑව... කෙල්ලො පස්සේ ගියා... හොර කුරුම්බා කැඩුවා...හොරෙන් බඩඉරිගු වතුවලට පැන්න... පස්සේ හොරු අල්ලන්න පොලිසියට බැදුනා. මළගෙයක් වුණාම හත් දවසේ දානේ දුන්නටත් පස්සේ තමයි ගෙදර මතක් වෙන්නේ. සංගීත සංදර්ශන බලන්න ගිහින් ගුටි කෙලගත්තා... හරිම සුන්දරයි. ඒ් කාලේ වැඩිහිටියො මතක් වෙද්දි අදටත් ඇස්වලට කදුළු එනවා. ඒ අය අපට හරිම දගකාර... ළමා ජීවිතයක් ගත කරන්න අවසර දුන්නා. ගහන වෙලාවට ගැහුවා...බනින වෙලාවට බැන්න. ආරක්ෂා කරන්න ඔන වෙලාවට ආරක්ෂා කලා. පළමුවෙන වතාවට අරක්කු බීල වැටුන දවසේ මාව ටවල් එකක් වගේ කරේ දාගෙන හිය හැටි අදටත් කියනව. මේ ටෙලි නාට්‍යයට තෝරගෙන ඉනන නළු නිලියෝ හරිම විශිෂ්ඨ විදියට රගපානවා. ආඩම්බරයි මේ වගේ දක්ෂයෝ ඉන්න රටක ඉපදුනාට. අධ්යක්ෂ... නිශ්පාදක ඇතුළු සියළුම ශිල්පීන්ට සුභ පැතුම්.... ජයවේවා.
Oyage kathaws ඇත්ත ewage kalayak enne naha
මට නම් ඒ කතාවෙ මහා කියා ගන්න බැරි දුක් ගොන්නක් පේනව ..හරිම පාළුවක් හිස් කමක් එක්ක 😰😰මේක තමයි සැබෑව..සියල්ල සපිරි තැනත් මේ හිස් බව තියෙනව
Aniwa. Kalaya hari pudumaineda minissu hariyata wenasa kara.
ජීවත් වෙන්න විඳින දහිරිය දැක්කම සුන්දරයි කියල හිතුවට ඒක විඳින කෙනාට ඒක හරිම අමිහිරියි කර්කශකයි...
හම්මෝ ඒගැන නම් මොනවා කියනවද...
මේ වගේ දැවැන්ත, හොඳ නිශ්පාදනයකට අත දුන් ෆාහිම් මවුජුඩ් සහෝදරයාට තුති
Ow me wage arthanwitha teledrama ekk nishpadanaya krnwa kiynne loku pinak..
real muslims la aagama satha pahakata ganan ganne nethi porak Maujood
ලස්සන උනට ඒක. ඔක මුස්ලිම් නෙ. එන්න අපි ජාතිවාදය වපුරමු
@@sumalfernando3410 දැන් තම්බි කියන වචනෙ ඇහෙන්නෑ වද කොත්තුත් නෑ වද දොස්තරලා නෑ අගතියට පත් උන අම්මලත් නෑ වද බ්‍රෙශියර් නෑ මේවා කාගෙ උවමනාවක් උඩ උනාද කියල අපි හිතන්නෙවත් නෑ
@@warunakarunarathne1523 thams godak hina giya🥰
අක්කගෙ ආදරේ😍😍😍වසරේ හොදම නාට්‍යයට හිමි සම්මානය මේකට හිමි විය යුතුමයි...
බලන් ඉදහන් දෙනකල්.
@@chathurangahas1807 දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයෙක් වගේ නෙහ්😂
@@shaniyapurnima4768 ලංකාවේ රසාස්වාදය කියන එක බල්ලට ගිහින් තියෙනකොට සම්මාන ලැබෙන්නේ දෙවෙනි ඉනිම වගේ දෙකයි පනහේ ඩ්‍රාමාස් වලට විතරයි එතනින් එහාට ලංකාවේ රසාස්වාදයක් නෑ, ඒකයි සරල ඇත්ත
අනිවාර්යයෙන් මම අහුවෙන අපේ නංගිට
mama dannna awa comment eka... Akkage adre😢
කූඹියෝ ,සහෝදරයා , ඊලගට තණමල්විල කොල්ලෙක්...!!! ITN තෝරගත්තොත් ආයිත් සුපිරියක් තමා! රවීන්ද්‍ර ල හදන අලුත් පරම්පරාවට ප්රවීණයන්ගේ සංකලනයත් එක්ක මේ නිර්මාණ අපේ ජීවිත වෙනස් කරනවා!!! ඇත්තටම 80 /90 2000 දශක වලට නැවත ආයිත් අපේ හිත් අරන් යනවා !! එකිනෙකට වෙනස් ජීවිත කතාවන් ගොඩාක් එදා තිබ්බ ඒ සමාජයට මුහුණ දීපු හැටි , යථාර්ථයක් වුනු ගොඩාක් දේවල් ඇත්තටම මේ රූපරාමු වල තියෙනවා !!!
සුදු ඇඳගෙන කළු ඇවිදින් බලන්න.ඒකත් මේ ගොන්නටම වැටෙන සුපිරි එකක්
අඩෝ බැලුවා ද
බොහීමියානුවා , සුදු ඇදගෙන කලු ඇවිදින් ඔක්කොම බැලුවාහම
සුදු ඇදගෙන කලු ඇවිදින්, බොහීමියානුවා , වීරයා ගෙදර ඇවිත්, මේ වගේ රසවින්දනයට එහා ගිය ජීවිතවල වටිනාකම් කියල දෙන, ටෙලි නිර්මාණ බිහිවීම ගැන අපි සතුටු වෙන්න ඕනි.....
සුදු ඇඳගෙන කළු ඇවිදින්, බොහීමියානුවා , වීරයා ගෙදර ඇවිත්, බැද්දේ කුලවමිය, ගිරි දේවි, තාත්තා, තාරා කියන්නෙත් මේ වගේම කතා ටිකක්.
දීප්තයට සිරාවටම හෙන ආදරේ හිතෙනවා ඕයි 😁😁😁😁😁
Ai api kaluda?
කාතාව බලන ගමන් කමෙන්ට් කියවන කව්ද ඉන්නේ
Ayi mama
Kalin mama ehema kara... Eath meke ea widihata krama kthawe weda gath Then Miss wenawa
Mama
man
"මමත් ආමි යන්න ඉන්නේ අක්කා" ඒකේ අමුතුම එකක් තිබ්බා 😍❤️
Me kitulata inna kenage atta nama mokakda?
@@marifernando7242 xavier kanishka
මං වැඩිපුරම ආස කතාවබලන ගමන් කමෙන්ට් කියවන්න 💖💖ඒක මාරම වෙනස් 👍👍👍
මාත් ❤
මේ වගේ අක්කලා ඇත්තම ඉන්නවා..ගෙවල් වලින් මල්ලිගේ ඒවා හංගලා හැඹැයි ඒක ආයුධයක් කරගෙන හැම වෙලාවෙම බය කරන....රොෂාන් අයියේ උඹ නම් වැඩ්ඩෙක්..❤
මේ episode එක බලලා අදට නවතනවා කියලා හිත හිත දැන් episode දහතුනක් බලල තියෙන්නෙ ,පොඩ්ඩක් හිටපංකෝ දාහතරත් බලලම එන්නම් 😂😂😂😂
Sirawata bn iye 8p.m patangaththe balanna dan udey 10 a.m thaama balanawa 😂
මේ 7 වෙනි එපිසොඩ් එකනේ
මමත් හලෝ
11.52 වෙලාව
Sira oii math ehema thama
දීප්තගෙ අක්කා වගේ අක්කා කෙනෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා. ඉන්ටර්නෙට් ස්මාර්ට් ෆෝන් නැති ජීවිත කොයි තරම් නම් සැහැල්ලුද. අපිටත් තිබ්බ එහෙම අතීතතයක් එ්ත් රටේ ලෝකේ දියුණුව එක්ක අපි විහින්ම ඒක නැති කරගන. සෝබා දහම විදින්නවත් වෙලාවක් නෑ. අපි ඩේටා වලින් හුස්ම ගන්න පුරුදු වෙලා. මේ නිර්මාණය අපිව අපේ ගමට අතීතෙට ගෙනියනවා. ආයේ එහෙම කාලයක් නොඑන බව දන්න නිසා මේ කතාව ආසාවෙන් රසවිදිනවා.
Shan Mexa හරියට හරි. අවුරුදු 20-25 ක් පස්සට අපි ගෙනියනවා
මගේ ලොකු අක්කාත් ඔයවගේ.හරිම සරලයි
සුදු ඇදගෙන කලු ඇවිදන් කතාව වගෙම අපේ හිතට දැනෙන කතාවක්.👌👌👌
Aya monawada ahema kata
@@vimukthiniahinsa4451මාණික්කාවත
siraaa
ගෙදරට හොරෙන් බීපු දේවල් වල සැර බස්සන්න දගලන ගද ගහන කාමරේ සුවද කරන්න හදන අක්කට හදපිරි උත්තමාචාරය👏👏👏👏
අක්කෙක් ගෙ ආදරේ හදවත බර කරනව
bila magei kiuwath ammata kiyanne naaa ikmnta gdra waren amma ke ghnoo vitrai kiyanne
මේ කතාව බලද්දීනම් ගමේ ගෙවපු ජිවිතේ මතක් වෙනව හරිම ලස්සනයි👌👌👌.
ඔව් නෙද ....
මේක ටෙලිනාට්‍යයක් කියලා දැනෙන්නේ නැ.....ඒ තරමටම ඒක ඇතුලේ අපි ජිවත් වෙනවා වගේ....රගපැම නම් කියන්න වචන නැ....අයේ comment එකක් දාන්න හිතෙන්නේ නැ....මොකද වචනෙන් කියන්න බැරි තරම් මේ නිර්මාණය විශිෂ්ටයි....❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට..කතාව ..මේකප් නැතිව මෙහෙම රගපාන කොට මාරම ලස්සනයි ...මෙක කතාවක් කියලා හිතෙන්නෙම නැ. ඇත්තම සිද්දියක් දිහා බලන් ඉන්නවා වගේ..සුපිරි ...
ස්තුතියි...රොෂාන් හිතට දැනෙන ...පොළවේ පය ගහලා ජීවිතේ ගොඩදාගන්න වෙරදරන අපේම කතාවක් අපිට දුන්නට...🌷🌷🌷🌷🌷🌷
Asama aekak kalekin
මගෙ ගමත් ඔය වගේ ඉස්සර ගැමි කම තිබ්බ ඔයවගේ සුන්දර මිනිස්සු හිටියා අන්තිමට ගමේ තිබ්බ ලොකු ඉඩම් ඔක්කම වගේ වෙන්දේෂි කාරයෝ පොඩි ගනන්වලට අරන් කෑලි කඩල වික්ක ..අඩිපාරවල් වැහුනා ගමේ හිටිය පරන මිනිස්සු වෙන් උනා ...ඇත්තටම මේ කතාව බලද්දි ඒ සුන්දර අතීතය මතක් වෙනවා විසේසයෙන්ම එකට හිටපු යාලුවෝ ටික .....අද අපි එක එක පැතිවලට බෙදිල හැල්මේ දුවනවා ..... කඩවත කරගහ මුන මගෙ ගම....ඇලවල් වල නෑව සෙල්ලම් කලා දවසම වතුවල පිට්ටනි වල... උදේ ගියහම හවස ගෙදර එන්නෙ......හරිම දුකයි මේකතාව ඒ හැමදේම මතක් කරල දුන්න
අන් ලයික් කරල තියෙන්නේ මේ ආදරයයි ෆැන්ස්ලා...🤣🤣🤣
Anju rashi ne A phone eke anek pettata balapu un 😀
😂😂😂😂අම්මප
දෙනෙත් මනීශ ow ammapa..🤣🤣🤣🤣
Siravatama🤣
අම්මපා ඖ😂
හැමදාම කියනවා වගේ පට්ට ලෝබයි කතාවට.. යශෝධා විමලධර්ම කාලෙකට පස්සේ.... අපරාදෙ අපේ රටේ වටිනා රංගන ශිල්පිනියක්.... පැත්තකට වෙලා ඉන්න දෙන එකනම් ලෝක අපරාදයක්.
me tiyena mal dramma walata enawata wada awrudu gaanekin me wage eka dramma ekakata ena eka hodai
වීරයා ගෙදර ඇවිත්' සුදු ඇදගෙන කළු ඇවිදින්. බැලුවට පස්සේ බලන ලස්සන කතාවක්
13.25 ඇඟ හිරිවැටීලා ගියා මගේ.මෙහෙම එකමුතු යාලුවො ඉන්නේ කොයිතරම් සුළු කොටසක්ද අද සමාජයේ.දැන් කාලේ පොලීසියෙන් එනවා කීවා නමි යාලුවො දිව්ව තැනක් නැහැ.හරිම සංවේදී කතාවක්.
කව්ද බන් කියන්නේ මේ රගපානවා කියලා. මෙ අපි ජීවත්වන විදිහ රූපගත කරලා.. 💘💘💘💘💘
හරියටම හරි
@@chamilamanage7885 hmmm
කටුකයි දුෂ්කරයි ජීවිතේ ගම්මානේ.සොයුරු පෙම සුන්දරයි..යාළුකම් අවංකයි..ජීවිතේ එයමයි සතුට නම් එතැනයි.. -ස්තූතියි ❤️😘..මේ වගෙ සොඳුරු නිර්මාණයක රසය විඳින්න දුන්නට.ආදරෙයි හැමෝටම..❤️❤️
ලොකු ලොකු බලාපොරොත්තු නැති ආශාවන් නැති දීප්තලගෙ ඒ ජීවිතවල මොකද්දෝ හිස් බවක් තියෙනවා! ඒත් ඒක තමයි ඒ ජීවිතවල තියෙන මානසික නිදහස, මන් හිතන්නෙ මේ සල්ලි කොල උඩ දිවෙන ස්මාර්ට් ලෝකෙන් ටිකක් ඈත් වෙලා හිටියොත් අපි ගතකරන ජීවිතවල ඇත්තම තෘප්තිය , නිදහස, සතුට අපිට ලැබේවි !
නැහැ ජිවිතේ අඩුපාඩු මැද එයාල උපරිම ජිවිතේ විදිනවා. සල්ලි තියේන මිනිස්සු ජිවිතේ විදවනවා සතුට එ ජිවිත වල අහලකවත් නැහැ .
අනිවාර්යයෙන් ma
නැහැ .එ ජිවිතවල සතුට උතුරනව...සල්ලි දිලා ගන්න බැරි සතුටක් තියෙනවා එ ගමෙ..අනික එකමුතු කම... මහ ලොකු බලාපොරොත්තු නැහැ . එ නිසාම ජිවිතෙ සැහැල්ලුයි නෙද
මේක ටෙලි නාට්‍යයක් උනාට බලද්දින් හිතෙන්නේ film එක්ක බලනවා වගේ ඇත්තටම ගොඩක් ලස්සනයි 🤗👏👌👍👍
Na mata hithenne api gewapu jiwithe kiyala.man e kaleta asai.
89යේ ඉපදුන මට මේ කතාවේ තියෙන පැති දෙකම විදින්න මගේ ජිවිත කාලේදී ලැබුන එක ගැන මාරම සතුටුයි.
වමනෙ ගද යන්න කොලොං බෝතලෙත් හලන්න උනාලු.🤭 අක්කගෙ ආදරේ
හැම ඒකාම ලස්සනයි ලස්සනයි කියන නිසා මොන යටිබඩක්ද කියලා බලන්න ගත්තේ දැන් මම පිස්සේක් ඒ තරම ඇබ්බැහි වූනා මේ කතාවට මේක කතාවක් නෙවෙයී මගේ ජිවිත කතාව වගේ 😘❤️👍
සුපිරි කථාව මම මේ මුල ඉඳන් බාලන යන ගමන් පට්ට කතාව
මෙවගෙ අක්කා කෙනෙක් ලබන්න පින් කරන්න ඔනෙ
Sira kathawa
සිරාම 😍😙
Mamath mehema akkek mage mallita.😄
මටත් හිටයනං 😣
Mage akka mathak una amma awage hitiye akk
මේකෙ ඉන්න අලුත් සෙට් එක කොහෙද බං මෙච්චර කල් හිටියෙ...❤
මේ කවුරුත් අලුත් නැහැ ...ගොඩක් අය වේදිකාවේ දක්ෂ නළුවෝ
@@chamaraguruge9436 Ow me okkoma dakshama nalu niliyo hebei wedikawe. Wedikawe dakshayo dala teledrama film krnwa hari adui. Hebei niyama dakshayo thama wedikawen pannnaraya aran eliyata enne ❤️👌
ඇත්තටම අදත් කතාව නියමයි ගමේ විදිහට ජීවත් වෙන ගමේ කොල්ලො ටිකක් මේ කතාව බලනකොට මටත් ගම මතක් වෙනව
කාලෙකින් ආයෙත් එල නාට්ටියක් ආවා ඈ රොශාන්ලගෙ බොරු පුස් නෑ සිරා ටෝක් නියමයි බං
What a natural acting all the actor's...proud about my country actors...it's realy best more than mad dramas.....am addicted to this
වීරයා ගෙදර ඇවිත්, බැද්දේ කුලවමිය, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, සුදු ඇඳගෙන කළු ඇවිදින්, බොහීමියානුවා , ගිරි දේවි, සංසාරන්‍ය අසබඩ, තාත්තා, කූඹියෝ, තාරා වගේ නාට්‍ය පිටරට ටීවී සීරීස් විතරක් බලපු මාව ලාංකික ටෙලි නාට්‍ය නැවත බලන්න හුරුකරා. කාලෙකට පස්සේ නැවතත් ලංකික ටෙලි නාට්‍ය කලාව හොද තැනකට එමින් පවතිනවා.
අනිවාර්යයෙන්ම
ඇත්තටම මේ කරන්න රස්සාවක් නැති කොල්ලො වැලි ගොඩ දාලා හරි දවස ගැට ගහගන්න එකටත් පොලිසිය හරස් වෙනවා නේ.ලොකු ලොක්කො මහබැංකු හොරා කනකම් උන් මැරිලා 👿👿👿
polisiyata banala palak natha .....loku athuwalata loku loku aparada karanna para kapuwe ape ewun ma thama
බලන එකම කතාව...ඒ ..තණමල්විල කොල්ලෙක😍😍😍😍😍👌👌💪
රොශාන් රවීන්ද්‍ර 💓 හොද නලුවෙක් වගේම හොද අධ්යක්ෂ ක කෙනෙක් වෙයි කියලත් හිතෙනවා ,ජයෙන් ජය
ලස්සන නාට්‍යයක් ..යසෝදා ඉන්නව දැක්කමත් ආසයි .ඇයි මේවගේ රංගන සිල්පීනියන් අයින් කරල ඉන්නෙ .මොනතරම් හැකියාවන් තියෙන අයද. නිතර නිතර එයාලට අවස්ථාව ලබාදෙන්න .නවක අයටත් එයාල ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .යසෝදාලා ඉන්නවනම් නාට්‍යයක් බලන්නත් ආසයි .
මේ යටිබඩ කතාවක් නිසා ආපහු පොත් කියවන්නත් පටන් ගත්ත..🤣🤣
ඔක්කොම අය බලලා ඉවරදෝ මනද අනතිමයා කතාව බලන ගමන් කමේන්ටි කියව්ල්ලත් හොදයිනේ 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
බෝතලේ දකිද්දී දිප්ප්තගේ හිනාව.. අම්මෝ
අනේ ඒ අක්කයි මල්ලියි නම් 😍😭❤ ඒ වචන ! කෑ ගහන්නෙපා ඕයි අම්මලට ඇහෙයි 😂❤ දාගත්තද අම්මත් එක්ක කොක්කක් 😶❤
අපි වගේ ❤️👍
අනේ තවත් මේ වගේ කතාවක් ඕනා...මාරම ලස්සනයි
Kubiyo
Weeraya gedara avith.supiri kathawa.Ŕoshange
2021 බලන කවුද ඉන්නේ
එක දිගටම තණමල්විල කොල්ලෙක්.... නියමයි, thanks ITN n රොෂාන් අධ්‍යක්ෂක තුමාට
ඇත්තටම මේ තමා ඈත එපිට ගම්වල ජීවිතේ ඇත්ත කතාවඅපේ ගම්වලටත් හිටියා ඔය වගේ දුක් විදපු කොල්ලෝ කෙල්ලෝ..හරිම දුකයි වගේම සුන්දර මතකයක්..මමත් ගමේ කෙනෙක් ..දුප්පත් කමට හොදට කට්ට කෑවාඒත් අපේ ගම්වල දැන් ඒ තරම් දුෂ්කර නෑ.මිනිස්සු ටිකක් හරි හම්බ කරගෙන සාමාන්‍ය ලෙස ජිවත් වෙන්න හැකි විදියට ඉන්නවා ...ඒත් නැත්තෙම නෑ..
මේකෙ දම්මි කියන චරිතෙට පණ පොවන නිළියගෙ හැකියාව කියන්නෙ මූණෙ ඉරියවු ක්ෂණිකව වෙනස් කරගන්නව.හරියට රියල් ලයිෆ් එකේදි වගේ.හුඟක් දක්ශයි.මං හිතන්නෙ මේකෙ ඉන්න අය හුඟක්ම දක්ශ අය.
මතක් වෙන ගානට ඇවිත් මේ නාට්‍යයේ කොටසක් දෙකක් බලලා යනවා..අදටත් එහෙමයි.මැරෙනකල් එහෙමයි..
Episode බලද්දි ඉතිරි ටික හෙට බලනවා හෙට බලනව කියලා හිතෙනව දැන් ඇති කියලා එපි එක ඉවර වෙද්දි ඉතිරි එකත් බලලා තමා නවතින්නෙ❤
මාත් අම්මා බනිද්දි තමා නතර කරන්නෙ
දරාගත නොහැකි ආත්මීය නිදහසක් දැනෙනව.. මම හිතන්නේ මම මේ 4 වෙනි වතාව බලන්නේ
කොච්චර අඩු පාඩු අගහිගකම් තිබුනත් ගමේ පොඩිකාලේ ගෙවපු ජීවිතේ හරිම සුන්දරයි
යසෝද අක්කගෙ රග පෑම අති විසිෂ්ටයි ඒ වගේම අනෙකුත් අයත් ඉතා කියන්න බෑ ඒ රග පෑම කොලන්ගෙ චරි ආයි සුපිරි අනික් කාරන යසෝද අක්ක සත් පුර වැසියො නාට්‍යයෙන් පස්සෙ දැක්ක ලස්සන චරිතයක් 🙏🙏❤️❤️
මේ කාන්තාර රටවල් වලින් නිදහස් වෙලා යන්නේ කවදාද කියලා හිතෙනවා.මොනතරම් සුන්දරයිද ගැමි ජීවිතේ.ආදරෙයි හැමදාමත් මගේ රටට.
ආදරණිය යෞවනයට ගොඩක් ආදරෙයි ..කට්ට කෑවත් සුන්දරයි .ඉතාම වටිනා නිර්මාණයක් ..අක්කගෙයි මල්ලිගෙයි සහෝදර බැදීම හරිම අපූරුයි ..
"මමත් ආමි යන්න ඉන්නෙ අක්කා" ඒ ඇස්වල මූණෙ තිබ්බ හැගීම් සුපිරියක් . මෙන්න නළුවො 🔥🫡♥️
2023 deweni parata. Hama manussyekta me kathawa danennawa kochchara watinawada❤
නියමයි..හිතුව වගේම හදවතට දැනෙනවා
හැම කොටසම පිස්සුවෙන් වගේ බලනවා..මට මගේ අක්කා මතක් වෙනවා..
මටත් අක්ක කෙනෙක් හිටියනම් කියලා හිතුනා 😢❤
අදටත් බලනවා ❤️
එකනැට්ටෙ දෙහි🤣🤣🤣 අම්බෝ හිනා වෙලා මැරෙනවා
කතාව බලනවා වගේම ආසාවෙන් කමෙන්ට් කියෝනවා.පට්ට
ආසයි මෙහෙම කාලයක් අපිටත් තිබ්බා නම්❤
හදවතට බුද්ධියට අමතන ටෙලිනට්‍යයක්....තිරරචනය..අද්‍යක්ශනය ...කූඹියෝ teledrama එකෙන් පස්සෙ සම්මාන පිට සම්මාන ගහන ටෙලිනාට්‍යය මේක..අනිවාර්යෙන්..හොදම නලුවා..සහය නලුව මේකෙන්මයි..අනිවාර්යෙන් ...ස්තූතියි ස්වාධීන රූපවාහිනී ...
අන්ලයික් කරලා තියෙන්නේ දෙවනි ඉනිම බලන වුන්
ඩිස්ලයික් කරන්නේ පිටසක්වලයො වෙන්න ඇති 🙄
අනේද කියන්නෙ කතාව බලල එහෙමත් කරනව නේ,,🤔🤔
@@priyangarkk481 පොලවෙ පය ගහල ජීවත් වෙන්නෙ නැති, අතීත සරල කම, ගැමි කම, ජීවිත ගලාගෙන යන විදිය ගැන කිසි හැඟීමක් නැති, ඕපපාතිකයො. කුහක කම පිරිලා ඉතිරෙනවා එයාලාගෙ 😏
Me adarayai arakai mekai balana unuth wenna athi ban...
😁
Mechchra lassana de agaya nokrnne kuhakayo
පාසල් කතා අතරෙ මවාගත්ත සුරංගනා කතා නැතුව යතාර්ථයක් දැකපු අපේ කතාව
තක්කාලි ගෙඩ්ය ගහගනින් තොහේ පුකේ 😂😂😂😂මේක තමයි සාමාජයේ යාතාර්තයයාතාර්ත භාශනය 👌🏿👌🏿👌🏿
දෙයියනේ මෙ කතාව ඇතුලේ අපි ජිවත් වෙනවා වගේ .....
මෙකේ ශලිනි තාරකාත් හිටියා නම් පට්ට කියලා හිතෙන මා වැනි තවත් අය සිටි ද❤️
පටිට ලස්සනයි , මෙිවගේම කාලයක් මාත් ගෙවිවනේ, නොදැනිම ඒ අතිතෙය යනව, සුන්දර අතිතය,
Ou ban matath ehemai matath e kaleta yanna one ban.ape nidahasa ban e.ape loke ban e.
මගෙත් අතිතය මතක් වෙනවා මේ නට්‍ය බලනකොට .මේ වගේම ගැන්සියක් හිටියා මටත්. උබට මහන්සි නම් කියපන් අපි කරන්නම් කියන. රගපාන තාත්වික බවට ඇස් වලට කදුලුත් උනනවා.
සල්ලි ජ්විතේ කර නොගත්තු යලුවෝ මාරෙටම වටිනවා 🖤
මරු අනේ පට්ටම කතාව..තණමල්විල කොල්ලෙක්❤️❤️❤️❤️
අපි වෙරි වෙලා මාට්ටු වෙලා පහුවදා උදේට අපෙ අක්කලා නං ඔච්චර ආදරෙං කතා කළේ නෑ දෙයිහාන්දුරුවනේ 😅😅😅😅
අපේ අක්කලා ගෙදර උන් ටිකත් ෆෝම් කරලා... අපිට වලක් කපාගෙන වැලලෙන්න ලයින් එකට වැඩේ ගොඩ දානවා..😂😂😂
කව්ද තොට ඉන්න අක්කා🤭
@@ishanweerakoon9838 hutto
දුකක් නොවුනු සතුටු රැදුනු අපේ ගැමි ඇත්ත ජීවිතේ ❤️
ඒකට අපෙ අක්ක😹 නොබී ඇවිල්ල හිනා වෙවී ආතල් එකේ ඉදියත් අම්මෙ මූ බිලද කොහෙද කියල මාට්ටු කරනව😹
මම මතුගම පුන්ච් කෙනෙක් ගෙ ගෙදර හිටියා. එ ගෙදර පොඩි අක්ක. පොඩ්ඩි. මට මතක් උනේ එයාව
සම්මාන ගොඩක් හිමිවිය යුතුයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව
මේ කතවේ මන් කැමතිම කිතුලට තමා ❤️❤️
සරලකමට මාර ආදරයක් ඇතිවෙචිච ලස්සන කතාපෙලක්.
මවාගත්ත හීන ලොක නැති පොලොවෙ පය ගහල ඉන්න මේ තමයි සිරාම 'අපි'
අපේ අම්මත් අපි කෑම්ප් එකේ ඉන්න කොට එ කාලේ කොච්චර නම් දුක් වෙන්න ඇද්ද
කැමතිම, සුපිරිම සෙට් එකක් එකම ටෙලියක... ❤️
"rata haraka thama werida??" ahala thynvaa ammoooh. 😂♥️♥️
එක නැටිටෙි දෙහි ( තක්කාලි)....
Maru
නාට්‍යයකට වුනත් මේ අක්කගේ මල්ලිට තියෙන ආදරය දැක්කම මටත් මල්ලියෙක් හිටියනම් කියලා හිතෙනවා 😢
කොච්චර සරල ජීවිතද,ලොකු ලොකු බලාපොරොත්තු නෑ. වැලි ටිකක් ගොඩ දාල හම්බවෙන සල්ලිවලින් කුඩු වෙන්නම ගහල ආතල් එකේ ඉන්න්ව. ඒහෙම ජීවිත අපට නැති වෙලා ගොඩාක් කල්
හැමකෙනෙක්ම පුළුවන් උපරිමයෙන් තාත්විකව රඟපානවා සහ බලන අපිව කතාව ඇතුළේ ජීවත් වෙන කොටස්කාරයෝ කරනවා..තිර රචනය සහ අධ්‍යක්ෂණය අපූරුයි..
ඒ අක්ක මල්ලිට පට්ට ආදරෙයි ,මාර සහෝදර කමක්
අන්ලයික් කරන අයත් ඉන්නවනෙ. ඒ අය කැමති ඉන්දියන් කොරියන් කතා වලටලු
පරැසාවාචා වලට ටීක් කෑලි දාන්නැතුව තිබ්බනම් මරැ
Director's cut blpnSearch krla blpnko bn tynv utube eke
කව්ද 2024 බලන්නෙ❤
මම ආසාම මේ වගේ චරිත වලට...මේකප් තට්ටු උලන් ඉන්න නිලියන්ට වඩා මේ චරිත කරන ගෑනු ලමයි මොන තරම් දක්ශද...❤️❤️🥰🥰🥰
Ow ane harima asawen balanne lassana katawa
Math asai me katha walata.naagarika katha walata aasa naha.
ලොකෙ දියුණුයි කියලා අපි ලොකෙ අල්ලන්න හදන්නෙ,අපෙ ගම්වල තිබුන මෙ සැහැල්ලුව,සැනසීම,සතුට,එකමුතුකම,සරලකම,ගැමිකම නැති කරගෙන නෙද කියලා හිතෙනව මෙ කතාව බලද්දී ....
ඒක ඇත්ත. මමත් ඕක ගැන නිතරම හිතනව. අපි තාක්ශනය දියුනුව, එකී මෙකී සියලුම දෙවල් පස්සෙ පන්නන්න ගන්න කොට, තියන සතුට සැහල්ලුව, සරලබව, නැති වෙලා ගිහිල්ලා. භටහිර රටක ඉන්න භෞතික විද්‍යා පර්යෙශකයෙක් මම. මම නිතරම කල්පන කරන දෙයක් තමයි, අපි කොහෙද නවතින්නෙ අන්තිමට කියන එක. මෙ අපි රටෙ ලෝකෙ යන විඩියට අනුව(බටහිර විද්‍යා, සංවර්දන ) සංකල්ප එක්ක යන තාක්කල් මෙ සැනසීම සතුට අපිට නැහැ. අන්න එතනයි, අපෙ රටෙ තිබුනු පරනි සංස්කෘතිය සභ්‍යත්වය එක්ක ගොඩ නැගුනු සමාජ ක්‍රමයෙ වටිනාකම තෙරෙන්නෙ.
අනිවාර්යයෙන්
@@THUKR එකනෙ.අපි දැන් ජිවිතෙ විදිනවා නෙවෙ..විදවනවා...අපි පුංචි කාලෙ වින්ද ජිවිතෙ සතුට අපිම නැතිකරගෙන දියුණුයි කියන එක පස්සෙ ගිහින්...හදන්න බැරි තරමට අතපසු වෙලා
@@THUKR හරියටම හරි. අපිට ඇත්තටම ඕන සරලබව, සැනසිම, නිවිම ඒත් අපි දුවන තරගේ ඒවා අහලකවත් නෑ. අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පළුවකුත් නැ 😔
O
මම ගුරුවරියක් මේ තරම්ම නැතත් මම උගන්වන්නෙත් මේ තරම්ම දුශ්කර ගමක ලමයින්ට...ඒ ලමයින්ට ක්‍රීඩා පුහුණු කරන්න එන්න කීවාම ලමයි නැහැ මගේ වැඩේ බයික් එක අරගෙන ගමේ වැලි ගොඩ දාන තැන් හොය හොයා යනවා නැත්තම් ලමයි කුඹුරු වැඩ ඒ ලමයින්ගේ පුදුම අහින්සක කමක් අපිට මේක බලන්දි සුන්දරයි වගේ පෙනුනට ලමයි පුදුම කට්ටක් කන්නේ ඉගන ගන්න...මගේ ජීවීතේ අමතකම නොවෙන කාලයක් මේ ලමයි එක්ක ගෙවන්නේ.....id එකට පොටෝ ගහන්න සල්ලි නැහැ කීවාම අනිත් ලමයින්ට හොරෙන් පන්තියේ පැත්තකට ගිහින් හොරෙන් සල්ලි දෙනවා......ඒක පුදුම ජීවිතයක්.....
අපිටත් හිටියා ඒ වගෙ ගුරුවරු ❤❤❤👍👍 දෙවිවරු
❤❤❤❤❤❤
Me vage gurumenivaru gurupiyavaru lebenna den inna lamai pin karanna ona. Respect ✊
✊
Godak garu karanwa ehema dushkara palathakata gihin lamyinta ugannana eka gana. Eh lamunta ho pawule samajikayin sandaha kumana ho adarayak awashya nan danuwath karanna...Loku deyak karanna bari unath, puluwan uparimenma uddwak karanna mage yaluwoth, mamath kamathi .
Thishan - 0777031438.
"මාත් ආමි යන්න ඉන්නෙ අක්ක"
සිරාවටම මේකෙදෙබස් අපිව උස්සල පොලොවෙ ගහනව බං❤❤
Malith Rathnayake බලපන් ඒ කියන හැගීම නේ? ඇස් වලින්ම පපුවට දැනෙනවා
Dan inna unta monawada adune bam. Oye maratha dekama vidala thiyenawa api. Duka ban ape yaluwo mewage nathi eka.
ඔය වගේ මයි මගෙ යලුවත් .ගිහින් ආපහු අවෙ නැ😢😢😢😢😢
මේ කතාව බලද්දි මමත් මගේ අතීතයට ගියා... යාළුවොත් එක්ක පිස්සු නටල පළවෙනි සැරේ O.L. අසමත් වෙලා දෙවැනි සැරේ ගොඩ දාගෙන A.L. බාගෙට කරල පොලිසියට ආවා. ගෙදර තිබුණ අගහිගකම් දැක දැක ගෙදරන් කකා ඉන්න හිතුනෙ නැහැ. ඒ් මොනව තිබුණත් යාළුවොත් එක්ක ක්‍රිකට් ගහල රන්ඩු වුණා... ඒ් කාලේ 6... 4.... ඒවා ගැන දන්නේ නැහැ බෝලේ අහුලන් එනකල් දිව්ව. ටෙස්ට් තත්වය ලැබුණට පස්සේ තමයි 6...4... ගැන දැන ගත්තේ. අනුරාධපුරේ ඉන්න මගේ යාළුවෝ සෙට් ඒක අදටත් කතා කරනව...එදාට කන්නත් බැහැ හිත පිරෙනවා. වැවෙන් නෑව... කෙල්ලො පස්සේ ගියා... හොර කුරුම්බා කැඩුවා...හොරෙන් බඩඉරිගු වතුවලට පැන්න... පස්සේ හොරු අල්ලන්න පොලිසියට බැදුනා. මළගෙයක් වුණාම හත් දවසේ දානේ දුන්නටත් පස්සේ තමයි ගෙදර මතක් වෙන්නේ. සංගීත සංදර්ශන බලන්න ගිහින් ගුටි කෙලගත්තා... හරිම සුන්දරයි. ඒ් කාලේ වැඩිහිටියො මතක් වෙද්දි අදටත් ඇස්වලට කදුළු එනවා. ඒ අය අපට හරිම දගකාර... ළමා ජීවිතයක් ගත කරන්න අවසර දුන්නා. ගහන වෙලාවට ගැහුවා...බනින වෙලාවට බැන්න. ආරක්ෂා කරන්න ඔන වෙලාවට ආරක්ෂා කලා. පළමුවෙන වතාවට අරක්කු බීල වැටුන දවසේ මාව ටවල් එකක් වගේ කරේ දාගෙන හිය හැටි අදටත් කියනව. මේ ටෙලි නාට්‍යයට තෝරගෙන ඉනන නළු නිලියෝ හරිම විශිෂ්ඨ විදියට රගපානවා. ආඩම්බරයි මේ වගේ දක්ෂයෝ ඉන්න රටක ඉපදුනාට. අධ්යක්ෂ... නිශ්පාදක ඇතුළු සියළුම ශිල්පීන්ට සුභ පැතුම්.... ජයවේවා.
Oyage kathaws ඇත්ත ewage kalayak enne naha
මට නම් ඒ කතාවෙ මහා කියා ගන්න බැරි දුක් ගොන්නක් පේනව ..හරිම පාළුවක් හිස් කමක් එක්ක 😰😰මේක තමයි සැබෑව..සියල්ල සපිරි තැනත් මේ හිස් බව තියෙනව
Aniwa. Kalaya hari pudumaineda minissu hariyata wenasa kara.
ජීවත් වෙන්න විඳින දහිරිය දැක්කම සුන්දරයි කියල හිතුවට ඒක විඳින කෙනාට ඒක හරිම අමිහිරියි කර්කශකයි...
හම්මෝ ඒගැන නම් මොනවා කියනවද...
මේ වගේ දැවැන්ත, හොඳ නිශ්පාදනයකට අත දුන් ෆාහිම් මවුජුඩ් සහෝදරයාට තුති
Ow me wage arthanwitha teledrama ekk nishpadanaya krnwa kiynne loku pinak..
real muslims la aagama satha pahakata ganan ganne nethi porak Maujood
ලස්සන උනට ඒක. ඔක මුස්ලිම් නෙ.
එන්න අපි ජාතිවාදය වපුරමු
@@sumalfernando3410 දැන් තම්බි කියන වචනෙ ඇහෙන්නෑ වද කොත්තුත් නෑ වද දොස්තරලා නෑ අගතියට පත් උන අම්මලත් නෑ වද බ්‍රෙශියර් නෑ මේවා කාගෙ උවමනාවක් උඩ උනාද කියල අපි හිතන්නෙවත් නෑ
@@warunakarunarathne1523 thams godak hina giya🥰
අක්කගෙ ආදරේ😍😍😍වසරේ හොදම නාට්‍යයට හිමි සම්මානය මේකට හිමි විය යුතුමයි...
බලන් ඉදහන් දෙනකල්.
@@chathurangahas1807 දෙවෙනි ඉනිම ප්‍රේක්ෂකයෙක් වගේ නෙහ්😂
@@shaniyapurnima4768 ලංකාවේ රසාස්වාදය කියන එක බල්ලට ගිහින් තියෙනකොට සම්මාන ලැබෙන්නේ දෙවෙනි ඉනිම වගේ දෙකයි පනහේ ඩ්‍රාමාස් වලට විතරයි එතනින් එහාට ලංකාවේ රසාස්වාදයක් නෑ, ඒකයි සරල ඇත්ත
අනිවාර්යයෙන් මම අහුවෙන අපේ නංගිට
mama dannna awa comment eka... Akkage adre😢
කූඹියෝ ,සහෝදරයා , ඊලගට තණමල්විල කොල්ලෙක්...!!! ITN තෝරගත්තොත් ආයිත් සුපිරියක් තමා! රවීන්ද්‍ර ල හදන අලුත් පරම්පරාවට ප්රවීණයන්ගේ සංකලනයත් එක්ක මේ නිර්මාණ අපේ ජීවිත වෙනස් කරනවා!!! ඇත්තටම 80 /90 2000 දශක වලට නැවත ආයිත් අපේ හිත් අරන් යනවා !! එකිනෙකට වෙනස් ජීවිත කතාවන් ගොඩාක් එදා තිබ්බ ඒ සමාජයට මුහුණ දීපු හැටි , යථාර්ථයක් වුනු ගොඩාක් දේවල් ඇත්තටම මේ රූපරාමු වල තියෙනවා !!!
සුදු ඇඳගෙන කළු ඇවිදින් බලන්න.ඒකත් මේ ගොන්නටම වැටෙන සුපිරි එකක්
අඩෝ බැලුවා ද
බොහීමියානුවා , සුදු ඇදගෙන කලු ඇවිදින් ඔක්කොම බැලුවාහම
සුදු ඇදගෙන කලු ඇවිදින්, බොහීමියානුවා , වීරයා ගෙදර ඇවිත්, මේ වගේ රසවින්දනයට එහා ගිය ජීවිතවල වටිනාකම් කියල දෙන, ටෙලි නිර්මාණ බිහිවීම ගැන අපි සතුටු වෙන්න ඕනි.....
සුදු ඇඳගෙන කළු ඇවිදින්, බොහීමියානුවා , වීරයා ගෙදර ඇවිත්, බැද්දේ කුලවමිය, ගිරි දේවි, තාත්තා, තාරා කියන්නෙත් මේ වගේම කතා ටිකක්.
දීප්තයට සිරාවටම හෙන ආදරේ හිතෙනවා ඕයි 😁😁😁😁😁
Ai api kaluda?
කාතාව බලන ගමන් කමෙන්ට් කියවන කව්ද ඉන්නේ
Ayi mama
Kalin mama ehema kara
... Eath meke ea widihata krama kthawe weda gath Then Miss wenawa
Mama
man
"මමත් ආමි යන්න ඉන්නේ අක්කා" ඒකේ අමුතුම එකක් තිබ්බා 😍❤️
Me kitulata inna kenage atta nama mokakda?
@@marifernando7242 xavier kanishka
මං වැඩිපුරම ආස කතාවබලන ගමන් කමෙන්ට් කියවන්න 💖💖ඒක මාරම වෙනස් 👍👍👍
මාත් ❤
මේ වගේ අක්කලා ඇත්තම ඉන්නවා..ගෙවල් වලින් මල්ලිගේ ඒවා හංගලා හැඹැයි ඒක ආයුධයක් කරගෙන හැම වෙලාවෙම බය කරන....රොෂාන් අයියේ උඹ නම් වැඩ්ඩෙක්..❤
මේ episode එක බලලා අදට නවතනවා කියලා හිත හිත දැන් episode දහතුනක් බලල තියෙන්නෙ ,පොඩ්ඩක් හිටපංකෝ දාහතරත් බලලම එන්නම් 😂😂😂😂
Sirawata bn iye 8p.m patangaththe balanna dan udey 10 a.m thaama balanawa 😂
මේ 7 වෙනි එපිසොඩ් එකනේ
මමත් හලෝ
11.52 වෙලාව
Sira oii math ehema thama
දීප්තගෙ අක්කා වගේ අක්කා කෙනෙක් මටත් හිටියනම් කියලා හිතෙනවා. ඉන්ටර්නෙට් ස්මාර්ට් ෆෝන් නැති ජීවිත කොයි තරම් නම් සැහැල්ලුද. අපිටත් තිබ්බ එහෙම අතීතතයක් එ්ත් රටේ ලෝකේ දියුණුව එක්ක අපි විහින්ම ඒක නැති කරගන. සෝබා දහම විදින්නවත් වෙලාවක් නෑ. අපි ඩේටා වලින් හුස්ම ගන්න පුරුදු වෙලා. මේ නිර්මාණය අපිව අපේ ගමට අතීතෙට ගෙනියනවා. ආයේ එහෙම කාලයක් නොඑන බව දන්න නිසා මේ කතාව ආසාවෙන් රසවිදිනවා.
Shan Mexa හරියට හරි. අවුරුදු 20-25 ක් පස්සට අපි ගෙනියනවා
මගේ ලොකු අක්කාත් ඔයවගේ.හරිම සරලයි
සුදු ඇදගෙන කලු ඇවිදන් කතාව වගෙම අපේ හිතට දැනෙන කතාවක්.👌👌👌
Aya monawada ahema kata
@@vimukthiniahinsa4451මාණික්කාවත
siraaa
ගෙදරට හොරෙන් බීපු දේවල් වල සැර බස්සන්න දගලන ගද ගහන කාමරේ සුවද කරන්න හදන අක්කට හදපිරි උත්තමාචාරය👏👏👏👏
අක්කෙක් ගෙ ආදරේ හදවත බර කරනව
bila magei kiuwath ammata kiyanne naaa ikmnta gdra waren amma ke ghnoo vitrai kiyanne
මේ කතාව බලද්දීනම් ගමේ ගෙවපු ජිවිතේ මතක් වෙනව හරිම ලස්සනයි👌👌👌.
ඔව් නෙද ....
මේක ටෙලිනාට්‍යයක් කියලා දැනෙන්නේ නැ.....ඒ තරමටම ඒක ඇතුලේ අපි ජිවත් වෙනවා වගේ....රගපැම නම් කියන්න වචන නැ....අයේ comment එකක් දාන්න හිතෙන්නේ නැ....මොකද වචනෙන් කියන්න බැරි තරම් මේ නිර්මාණය විශිෂ්ටයි....❤️❤️❤️❤️❤️❤️❤️
පට්ට..කතාව ..මේකප් නැතිව මෙහෙම රගපාන කොට මාරම ලස්සනයි ...මෙක කතාවක් කියලා හිතෙන්නෙම නැ. ඇත්තම සිද්දියක් දිහා බලන් ඉන්නවා වගේ..සුපිරි ...
ස්තුතියි...රොෂාන් හිතට දැනෙන ...පොළවේ පය ගහලා ජීවිතේ ගොඩදාගන්න වෙරදරන අපේම කතාවක් අපිට දුන්නට...🌷🌷🌷🌷🌷🌷
Asama aekak kalekin
මගෙ ගමත් ඔය වගේ ඉස්සර ගැමි කම තිබ්බ ඔයවගේ සුන්දර මිනිස්සු හිටියා අන්තිමට ගමේ තිබ්බ ලොකු ඉඩම් ඔක්කම වගේ වෙන්දේෂි කාරයෝ පොඩි ගනන්වලට අරන් කෑලි කඩල වික්ක ..අඩිපාරවල් වැහුනා ගමේ හිටිය පරන මිනිස්සු වෙන් උනා ...ඇත්තටම මේ කතාව බලද්දි ඒ සුන්දර අතීතය මතක් වෙනවා විසේසයෙන්ම එකට හිටපු යාලුවෝ ටික .....අද අපි එක එක පැතිවලට බෙදිල හැල්මේ දුවනවා ..... කඩවත කරගහ මුන මගෙ ගම....ඇලවල් වල නෑව සෙල්ලම් කලා දවසම වතුවල පිට්ටනි වල... උදේ ගියහම හවස ගෙදර එන්නෙ......හරිම දුකයි මේකතාව ඒ හැමදේම මතක් කරල දුන්න
අන් ලයික් කරල තියෙන්නේ මේ ආදරයයි ෆැන්ස්ලා...🤣🤣🤣
Anju rashi ne A phone eke anek pettata balapu un 😀
😂😂😂😂අම්මප
දෙනෙත් මනීශ ow ammapa..🤣🤣🤣🤣
Siravatama🤣
අම්මපා ඖ😂
හැමදාම කියනවා වගේ පට්ට ලෝබයි කතාවට.. යශෝධා විමලධර්ම කාලෙකට පස්සේ.... අපරාදෙ අපේ රටේ වටිනා රංගන ශිල්පිනියක්.... පැත්තකට වෙලා ඉන්න දෙන එකනම් ලෝක අපරාදයක්.
me tiyena mal dramma walata enawata wada awrudu gaanekin me wage eka dramma ekakata ena eka hodai
වීරයා ගෙදර ඇවිත්' සුදු ඇදගෙන කළු ඇවිදින්. බැලුවට පස්සේ බලන ලස්සන කතාවක්
13.25 ඇඟ හිරිවැටීලා ගියා මගේ.මෙහෙම එකමුතු යාලුවො ඉන්නේ කොයිතරම් සුළු කොටසක්ද අද සමාජයේ.දැන් කාලේ පොලීසියෙන් එනවා කීවා නමි යාලුවො දිව්ව තැනක් නැහැ.හරිම සංවේදී කතාවක්.
කව්ද බන් කියන්නේ මේ රගපානවා කියලා. මෙ අපි ජීවත්වන විදිහ රූපගත කරලා.. 💘💘💘💘💘
හරියටම හරි
@@chamilamanage7885 hmmm
කටුකයි දුෂ්කරයි ජීවිතේ ගම්මානේ.
සොයුරු පෙම සුන්දරයි..
යාළුකම් අවංකයි..
ජීවිතේ එයමයි සතුට නම් එතැනයි..
-ස්තූතියි ❤️😘..මේ වගෙ සොඳුරු නිර්මාණයක රසය විඳින්න දුන්නට.ආදරෙයි හැමෝටම..❤️❤️
ලොකු ලොකු බලාපොරොත්තු නැති ආශාවන් නැති දීප්තලගෙ ඒ ජීවිතවල මොකද්දෝ හිස් බවක් තියෙනවා! ඒත් ඒක තමයි ඒ ජීවිතවල තියෙන මානසික නිදහස, මන් හිතන්නෙ මේ සල්ලි කොල උඩ දිවෙන ස්මාර්ට් ලෝකෙන් ටිකක් ඈත් වෙලා හිටියොත් අපි ගතකරන ජීවිතවල ඇත්තම තෘප්තිය , නිදහස, සතුට අපිට ලැබේවි !
නැහැ ජිවිතේ අඩුපාඩු මැද එයාල උපරිම ජිවිතේ විදිනවා. සල්ලි තියේන මිනිස්සු ජිවිතේ විදවනවා සතුට එ ජිවිත වල අහලකවත් නැහැ .
අනිවාර්යයෙන් ma
නැහැ .එ ජිවිතවල සතුට උතුරනව...සල්ලි දිලා ගන්න බැරි සතුටක් තියෙනවා එ ගමෙ..අනික එකමුතු කම... මහ ලොකු බලාපොරොත්තු නැහැ . එ නිසාම ජිවිතෙ සැහැල්ලුයි නෙද
මේක ටෙලි නාට්‍යයක් උනාට බලද්දින් හිතෙන්නේ film එක්ක බලනවා වගේ ඇත්තටම ගොඩක් ලස්සනයි 🤗👏👌👍👍
අනිවාර්යයෙන් ma
Na mata hithenne api gewapu jiwithe kiyala.man e kaleta asai.
89යේ ඉපදුන මට මේ කතාවේ තියෙන පැති දෙකම විදින්න මගේ ජිවිත කාලේදී ලැබුන එක ගැන මාරම සතුටුයි.
වමනෙ ගද යන්න කොලොං බෝතලෙත් හලන්න උනාලු.🤭 අක්කගෙ ආදරේ
හැම ඒකාම ලස්සනයි ලස්සනයි කියන නිසා මොන යටිබඩක්ද කියලා බලන්න ගත්තේ දැන් මම පිස්සේක් ඒ තරම ඇබ්බැහි වූනා මේ කතාවට මේක කතාවක් නෙවෙයී මගේ ජිවිත කතාව වගේ 😘❤️👍
සුපිරි කථාව මම මේ මුල ඉඳන් බාලන යන ගමන් පට්ට කතාව
මෙවගෙ අක්කා කෙනෙක් ලබන්න පින් කරන්න ඔනෙ
Sira kathawa
සිරාම 😍😙
Mamath mehema akkek mage mallita.😄
මටත් හිටයනං 😣
Mage akka mathak una amma awage hitiye akk
මේකෙ ඉන්න අලුත් සෙට් එක කොහෙද බං මෙච්චර කල් හිටියෙ...❤
මේ කවුරුත් අලුත් නැහැ ...ගොඩක් අය වේදිකාවේ දක්ෂ නළුවෝ
@@chamaraguruge9436 Ow me okkoma dakshama nalu niliyo hebei wedikawe. Wedikawe dakshayo dala teledrama film krnwa hari adui. Hebei niyama dakshayo thama wedikawen pannnaraya aran eliyata enne ❤️👌
ඇත්තටම අදත් කතාව නියමයි ගමේ විදිහට ජීවත් වෙන ගමේ කොල්ලො ටිකක් මේ කතාව බලනකොට මටත් ගම මතක් වෙනව
කාලෙකින් ආයෙත් එල නාට්ටියක් ආවා ඈ රොශාන්ලගෙ බොරු පුස් නෑ සිරා ටෝක් නියමයි බං
What a natural acting all the actor's...proud about my country actors...it's realy best more than mad dramas.....am addicted to this
වීරයා ගෙදර ඇවිත්, බැද්දේ කුලවමිය, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, සුදු ඇඳගෙන කළු ඇවිදින්, බොහීමියානුවා , ගිරි දේවි, සංසාරන්‍ය අසබඩ, තාත්තා, කූඹියෝ, තාරා වගේ නාට්‍ය පිටරට ටීවී සීරීස් විතරක් බලපු මාව ලාංකික ටෙලි නාට්‍ය නැවත බලන්න හුරුකරා. කාලෙකට පස්සේ නැවතත් ලංකික ටෙලි නාට්‍ය කලාව හොද තැනකට එමින් පවතිනවා.
අනිවාර්යයෙන්ම
ඇත්තටම මේ කරන්න රස්සාවක් නැති කොල්ලො වැලි ගොඩ දාලා හරි දවස ගැට ගහගන්න එකටත් පොලිසිය හරස් වෙනවා නේ.ලොකු ලොක්කො මහබැංකු හොරා කනකම් උන් මැරිලා 👿👿👿
polisiyata banala palak natha .....loku athuwalata loku loku aparada karanna para kapuwe ape ewun ma thama
බලන එකම කතාව...
ඒ ..තණමල්විල කොල්ලෙක😍😍😍😍😍👌👌💪
රොශාන් රවීන්ද්‍ර 💓 හොද නලුවෙක් වගේම හොද අධ්යක්ෂ ක කෙනෙක් වෙයි කියලත් හිතෙනවා ,ජයෙන් ජය
ලස්සන නාට්‍යයක් ..යසෝදා ඉන්නව දැක්කමත් ආසයි .ඇයි මේවගේ රංගන සිල්පීනියන් අයින් කරල ඉන්නෙ .මොනතරම් හැකියාවන් තියෙන අයද. නිතර නිතර එයාලට අවස්ථාව ලබාදෙන්න .නවක අයටත් එයාල ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .යසෝදාලා ඉන්නවනම් නාට්‍යයක් බලන්නත් ආසයි .
මේ යටිබඩ කතාවක් නිසා ආපහු පොත් කියවන්නත් පටන් ගත්ත..🤣🤣
ඔක්කොම අය බලලා ඉවරදෝ මනද අනතිමයා කතාව බලන ගමන් කමේන්ටි කියව්ල්ලත් හොදයිනේ 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
බෝතලේ දකිද්දී දිප්ප්තගේ හිනාව.. අම්මෝ
අනේ ඒ අක්කයි මල්ලියි නම් 😍😭❤ ඒ වචන ! කෑ ගහන්නෙපා ඕයි අම්මලට ඇහෙයි 😂❤ දාගත්තද අම්මත් එක්ක කොක්කක් 😶❤
අපි වගේ ❤️👍
අනේ තවත් මේ වගේ කතාවක් ඕනා...මාරම ලස්සනයි
Kubiyo
Weeraya gedara avith.supiri kathawa.Ŕoshange
2021 බලන කවුද ඉන්නේ
එක දිගටම තණමල්විල කොල්ලෙක්.... නියමයි, thanks ITN n රොෂාන් අධ්‍යක්ෂක තුමාට
ඇත්තටම මේ තමා ඈත එපිට ගම්වල ජීවිතේ ඇත්ත කතාව
අපේ ගම්වලටත් හිටියා ඔය වගේ දුක් විදපු කොල්ලෝ කෙල්ලෝ..හරිම දුකයි වගේම සුන්දර මතකයක්..
මමත් ගමේ කෙනෙක් ..දුප්පත් කමට හොදට කට්ට කෑවා
ඒත් අපේ ගම්වල දැන් ඒ තරම් දුෂ්කර නෑ.මිනිස්සු ටිකක් හරි හම්බ කරගෙන සාමාන්‍ය ලෙස ජිවත් වෙන්න හැකි විදියට ඉන්නවා ...ඒත් නැත්තෙම නෑ..
මේකෙ දම්මි කියන චරිතෙට පණ පොවන නිළියගෙ හැකියාව කියන්නෙ මූණෙ ඉරියවු ක්ෂණිකව වෙනස් කරගන්නව.හරියට රියල් ලයිෆ් එකේදි වගේ.හුඟක් දක්ශයි.මං හිතන්නෙ මේකෙ ඉන්න අය හුඟක්ම දක්ශ අය.
මතක් වෙන ගානට ඇවිත් මේ නාට්‍යයේ කොටසක් දෙකක් බලලා යනවා..අදටත් එහෙමයි.මැරෙනකල් එහෙමයි..
Episode බලද්දි ඉතිරි ටික හෙට බලනවා හෙට බලනව කියලා හිතෙනව දැන් ඇති කියලා එපි එක ඉවර වෙද්දි ඉතිරි එකත් බලලා තමා නවතින්නෙ❤
මාත් අම්මා බනිද්දි තමා නතර කරන්නෙ
දරාගත නොහැකි ආත්මීය නිදහසක් දැනෙනව.. මම හිතන්නේ මම මේ 4 වෙනි වතාව බලන්නේ
කොච්චර අඩු පාඩු අගහිගකම් තිබුනත් ගමේ පොඩිකාලේ ගෙවපු ජීවිතේ හරිම සුන්දරයි
යසෝද අක්කගෙ රග පෑම අති විසිෂ්ටයි ඒ වගේම අනෙකුත් අයත් ඉතා කියන්න බෑ ඒ රග පෑම කොලන්ගෙ චරි ආයි සුපිරි අනික් කාරන යසෝද අක්ක සත් පුර වැසියො නාට්‍යයෙන් පස්සෙ දැක්ක ලස්සන චරිතයක් 🙏🙏❤️❤️
මේ කාන්තාර රටවල් වලින් නිදහස් වෙලා යන්නේ කවදාද කියලා හිතෙනවා.මොනතරම් සුන්දරයිද ගැමි ජීවිතේ.ආදරෙයි හැමදාමත් මගේ රටට.
ආදරණිය යෞවනයට ගොඩක් ආදරෙයි ..කට්ට කෑවත් සුන්දරයි .
ඉතාම වටිනා නිර්මාණයක් ..
අක්කගෙයි මල්ලිගෙයි සහෝදර බැදීම හරිම අපූරුයි ..
"මමත් ආමි යන්න ඉන්නෙ අක්කා" ඒ ඇස්වල මූණෙ තිබ්බ හැගීම් සුපිරියක් . මෙන්න නළුවො 🔥🫡♥️
2023 deweni parata. Hama manussyekta me kathawa danennawa kochchara watinawada❤
නියමයි..හිතුව වගේම හදවතට දැනෙනවා
හැම කොටසම පිස්සුවෙන් වගේ බලනවා..මට මගේ අක්කා මතක් වෙනවා..
මටත් අක්ක කෙනෙක් හිටියනම් කියලා හිතුනා 😢❤
අදටත් බලනවා ❤️
එකනැට්ටෙ දෙහි🤣🤣🤣 අම්බෝ හිනා වෙලා මැරෙනවා
කතාව බලනවා වගේම ආසාවෙන් කමෙන්ට් කියෝනවා.පට්ට
ආසයි මෙහෙම කාලයක් අපිටත් තිබ්බා නම්❤
හදවතට බුද්ධියට අමතන ටෙලිනට්‍යයක්....තිරරචනය..අද්‍යක්ශනය ...කූඹියෝ teledrama එකෙන් පස්සෙ සම්මාන පිට සම්මාන ගහන ටෙලිනාට්‍යය මේක..අනිවාර්යෙන්..හොදම නලුවා..සහය නලුව මේකෙන්මයි..අනිවාර්යෙන් ...ස්තූතියි ස්වාධීන රූපවාහිනී ...
අන්ලයික් කරලා තියෙන්නේ දෙවනි ඉනිම බලන වුන්
ඩිස්ලයික් කරන්නේ පිටසක්වලයො වෙන්න ඇති 🙄
අනේද කියන්නෙ කතාව බලල එහෙමත් කරනව නේ,,🤔🤔
@@priyangarkk481 පොලවෙ පය ගහල ජීවත් වෙන්නෙ නැති, අතීත සරල කම, ගැමි කම, ජීවිත ගලාගෙන යන විදිය ගැන කිසි හැඟීමක් නැති, ඕපපාතිකයො. කුහක කම පිරිලා ඉතිරෙනවා එයාලාගෙ 😏
Me adarayai arakai mekai balana unuth wenna athi ban...
😁
Mechchra lassana de agaya nokrnne kuhakayo
පාසල් කතා අතරෙ මවාගත්ත සුරංගනා කතා නැතුව යතාර්ථයක් දැකපු අපේ කතාව
තක්කාලි ගෙඩ්ය ගහගනින් තොහේ පුකේ 😂😂😂😂
මේක තමයි සාමාජයේ යාතාර්තය
යාතාර්ත භාශනය 👌🏿👌🏿👌🏿
දෙයියනේ මෙ කතාව ඇතුලේ අපි ජිවත් වෙනවා වගේ .....
මෙකේ ශලිනි තාරකාත් හිටියා නම් පට්ට කියලා හිතෙන මා වැනි තවත් අය සිටි ද❤️
පටිට ලස්සනයි , මෙිවගේම කාලයක් මාත් ගෙවිවනේ, නොදැනිම ඒ අතිතෙය යනව, සුන්දර අතිතය,
Ou ban matath ehemai matath e kaleta yanna one ban.ape nidahasa ban e.ape loke ban e.
මගෙත් අතිතය මතක් වෙනවා මේ නට්‍ය බලනකොට .මේ වගේම ගැන්සියක් හිටියා මටත්. උබට මහන්සි නම් කියපන් අපි කරන්නම් කියන. රගපාන තාත්වික බවට ඇස් වලට කදුලුත් උනනවා.
සල්ලි ජ්විතේ කර නොගත්තු යලුවෝ මාරෙටම වටිනවා 🖤
මරු අනේ පට්ටම කතාව..තණමල්විල කොල්ලෙක්❤️❤️❤️❤️
අපි වෙරි වෙලා මාට්ටු වෙලා පහුවදා උදේට අපෙ අක්කලා නං ඔච්චර ආදරෙං කතා කළේ නෑ දෙයිහාන්දුරුවනේ 😅😅😅😅
අපේ අක්කලා ගෙදර උන් ටිකත් ෆෝම් කරලා... අපිට වලක් කපාගෙන වැලලෙන්න ලයින් එකට වැඩේ ගොඩ දානවා..😂😂😂
කව්ද තොට ඉන්න අක්කා🤭
@@ishanweerakoon9838 hutto
දුකක් නොවුනු සතුටු රැදුනු අපේ ගැමි ඇත්ත ජීවිතේ ❤️
ඒකට අපෙ අක්ක😹 නොබී ඇවිල්ල හිනා වෙවී ආතල් එකේ ඉදියත් අම්මෙ මූ බිලද කොහෙද කියල මාට්ටු කරනව😹
මම මතුගම පුන්ච් කෙනෙක් ගෙ ගෙදර හිටියා. එ ගෙදර පොඩි අක්ක. පොඩ්ඩි. මට මතක් උනේ එයාව
සම්මාන ගොඩක් හිමිවිය යුතුයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව
මේ කතවේ මන් කැමතිම කිතුලට තමා ❤️❤️
සරලකමට මාර ආදරයක් ඇතිවෙචිච ලස්සන කතාපෙලක්.
මවාගත්ත හීන ලොක නැති පොලොවෙ පය ගහල ඉන්න මේ තමයි සිරාම 'අපි'
අපේ අම්මත් අපි කෑම්ප් එකේ ඉන්න කොට එ කාලේ කොච්චර නම් දුක් වෙන්න ඇද්ද
කැමතිම, සුපිරිම සෙට් එකක් එකම ටෙලියක... ❤️
"rata haraka thama werida??" ahala thynvaa ammoooh. 😂♥️♥️
එක නැටිටෙි දෙහි ( තක්කාලි)....
Maru
නාට්‍යයකට වුනත් මේ අක්කගේ මල්ලිට තියෙන ආදරය දැක්කම මටත් මල්ලියෙක් හිටියනම් කියලා හිතෙනවා 😢
කොච්චර සරල ජීවිතද,ලොකු ලොකු බලාපොරොත්තු නෑ. වැලි ටිකක් ගොඩ දාල හම්බවෙන සල්ලිවලින් කුඩු වෙන්නම ගහල ආතල් එකේ ඉන්න්ව. ඒහෙම ජීවිත අපට නැති වෙලා ගොඩාක් කල්
හැමකෙනෙක්ම පුළුවන් උපරිමයෙන් තාත්විකව රඟපානවා සහ බලන අපිව කතාව ඇතුළේ ජීවත් වෙන කොටස්කාරයෝ කරනවා..තිර රචනය සහ අධ්‍යක්ෂණය අපූරුයි..
ඒ අක්ක මල්ලිට පට්ට ආදරෙයි ,මාර සහෝදර කමක්
අන්ලයික් කරන අයත් ඉන්නවනෙ. ඒ අය කැමති ඉන්දියන් කොරියන් කතා වලටලු
පරැසාවාචා වලට ටීක් කෑලි දාන්නැතුව තිබ්බනම් මරැ
Director's cut blpn
Search krla blpnko bn tynv utube eke
කව්ද 2024 බලන්නෙ❤