ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

sunflower old /mahinda silva drums solo ( kavadi Baila ) sunflower show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2020
  • #live_show #nadunvideoteam #sunflower
    තවත් බොහෝ අලුත් වීඩියෝ සදහා Nadun video team TH-cam චැනල් එක සබ්ස්ක්රයිබ් කර අපත් සමග රැඳී සිටින්න. - 076 377 51 07 - 076 600 44 05
    mahinda silva drums solo

ความคิดเห็น • 335

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +8

    දැන් ඉන්න පොඩි ඇයො දන්නෙ නැහැ නිහාල් නෙල්සන් කියන්නෙ කව්ද කියලා 😍 එතුමා අද නැති උනත් එතුමාගෙ ගිත ජිවමානයි ❤️ හැබැයි එතුමා වෙදිකාවට නැගපු වෙලෙ ඉදලාම අපි එතුමාගෙන් බලපොරොත්තු වෙන්නෙ මෙ දෙ 😍❤️ හැමදාම ආදරෙයි ඔබ තුමාට අපෙ හිත් සැනසුවාට ❤️😍😘🙏

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 4 ปีที่แล้ว +120

    ස්ටික් කැඩෙන්න ඒකාලේ ගැහුවෙ ,,අපි කට,,ඇරන්,,ඒවා,,බලාගෙන හිටියේ ,,මම කියන්නේ ,,91,,92,,කාලයේ ,,👍👍🤗🤗🤗,,ජයවේවා

  • @chandikasenarath9348
    @chandikasenarath9348 4 ปีที่แล้ว +42

    මහින්ද අයියා සුපිරි. රොශාන් අයියා. නියමයි. මෙ දෙන්න තමයි සුපිරි වැඩිඩො.

  • @anurashantha4488
    @anurashantha4488 4 ปีที่แล้ว +41

    මහින්ද සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න හොඳම ඩ්‍රම් වදකයා ..... ඒ කලයෙ sunflower එක්ක සුපිරි ගේමක් ගහපු කෙනෙක් ...ජයවේවා

  • @akdpse466
    @akdpse466 3 ปีที่แล้ว +30

    දකින්නත් ආසයි... නියම වැඩ්ඩා Drums එකට..... Mahinda Silva the GREAT ....

    • @arunamusic6170
      @arunamusic6170 2 ปีที่แล้ว

      th-cam.com/video/4-eD-rvYan8/w-d-xo.html

  • @kasundhananjaya9767
    @kasundhananjaya9767 3 ปีที่แล้ว +24

    උබල මහින්ද අය්යාගේ acoustic, electric drum ගහන පරන ඒවත් බලාපල්ලා....ආදරෙයි මහින්ද අය්යා.......😍😍😍😍😍

    • @arunamusic6170
      @arunamusic6170 2 ปีที่แล้ว

      th-cam.com/video/4-eD-rvYan8/w-d-xo.html

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +27

    මහින්ද අයියා ගේ වයස අනුව නම් සුපිරි. හුගක් අය අනූගමනය කරන්නෙ මහින්ද අයියා ව තමයි දැන් කවුරු කවුරුත් සුපිරි වැඩිඩෙ උනාට නියමයි මහින්ද අයියා

  • @jayakumari4258
    @jayakumari4258 ปีที่แล้ว +9

    ඩ්‍රම්ස් නම් මහින්ද ලොවෙත් ඒක එදත් අදත් වෙනසක් නෑ තෙරුවන් සරණයි සරණයි සියළු දෙවිවරුන්ගේ පිහිටයි

  • @lankashama124
    @lankashama124 3 ปีที่แล้ว +21

    මුලු ලංකාව ම නටවපු රියල් පොරක් තමා මහින්ද අයියා 🌹🌹🌹🌹

  • @schaturangahewage8858
    @schaturangahewage8858 4 ปีที่แล้ว +16

    වයත් එක්ක ගහන සොලොද මෙවා. ඩුමිස් කින්ලාට ඇඩෙන්න ගහපු සොලො එකක්. ඇස් පිල්ලන් ගහන්නැතුව බලුවා.

  • @pazi5577
    @pazi5577 4 ปีที่แล้ว +49

    මහින්ද සිල්වා ඒ කාලේ හොදටම ගහන්න ඇති දැන් වයසත් එක්ක බැරි වුනාට මට නමි මහින්ද සිල්වා සහ රොෂාන් සිල්වා කණ්ඩායමි සංගීත කලාවෙි හොද Drums වාදකයෝ 2

  • @damithsanjaya7540
    @damithsanjaya7540 9 หลายเดือนก่อน

    Mahinda silva waddek eka aththa ,eth mata nam eyage playing hena kanata katorai pollen gahanawa wage ..
    Lusion alahakoon sunflower first drummer thama mata nam drums king playing,tempo ,clearness serama superb a wagema a playing wala thiyana sweetness eka ❤❤ kanata marama sapai ❤❤

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +11

    මහින්ද ,ඇරොස්ටාර් රොශාන් අදටත් කොලිටි ගැහිල්ලා මේ දෙන්නගෙ විතරයි ..

  • @ranjithmapa8161
    @ranjithmapa8161 4 ปีที่แล้ว +16

    මහිද සුපිරි වැඩ්ඩේක් තමා හැබැයි මේ සොලෝ එකට රොෂාන් තමා පට්ට

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 2 ปีที่แล้ว +3

    රොෂාන්ගෙ ගැහිල්ල ගහන්න බෑ කාටවත්

  • @nipunjayathilaka6150
    @nipunjayathilaka6150 4 ปีที่แล้ว +29

    ඩ්‍රම් සෝලෝ, ඩ්‍රම්ස් ගැහිලි නම් ඉතින් රොශාන් තමා .. කාවාඩි බයිලා සින්දු වට නියමට ඩ්‍රම් සෝලෝ එක දෙන්නේ රොශාන් තමා 😌❤️

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      👍👍👍👍🙏🙏💙💙

    • @sisirakumara426
      @sisirakumara426 4 ปีที่แล้ว

      Lusntma,2rosn,wdo🤩🤩🤩🤩🤩

    • @virajperers3990
      @virajperers3990 4 ปีที่แล้ว +4

      රොෂානුත් වැඩ්ඩෙක් නමුත් මහින්ද කියන්නෙ lejend කෙනෙක්.ඉස්සර sunflower ඇවිත් පැයක්. ෂෝ එක ගහනව ඊට පස්සෙ ෂන්ශයින් රොසාන් ඩර්ම් ඇන්ට ඕර්ගන්.හැමෝම පොර කන්නෙ මහින්ද ඩ්‍රම්ස් ගහනව බලන්න .කට ඇරන් අපිත් බලන් හිටියෙ.

    • @pathumjanapriya872
      @pathumjanapriya872 4 ปีที่แล้ว +3

      මහින්ද සිල්වා කොච්චර ඉස්සර ෆෙමස් කියනවනම්.මහින්ද නම තියෙන ඔනෙ එකෙන්ට කතා කරෙ මහින්ද සිල්වා කියලා .

    • @isururajapaksha9244
      @isururajapaksha9244 4 ปีที่แล้ว +1

      Me acoustic drum ekak bn ghnne electric nemei.... Ekai wenasa

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +8

    No matter whatever people saying, Roshan Perera is the best drummer in Srilanka. Roshan aiyya has excellent talent ,clear and wonderful play style that is the best quality as a Drummer.

  • @dineshfernando4812
    @dineshfernando4812 4 ปีที่แล้ว +20

    Anton ,roshan aiyala wage dennek aye lankawe bihi wenne na..niyama waddo 👍✌

    • @umeshshanaka8220
      @umeshshanaka8220 4 ปีที่แล้ว

      waddo thamai eth original solo eka gahuwe mahinda silva

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +58

    කාවඩිවලට උපරිම සැප දුන්නේ ඒකාලේ මහින්ද සිල්වා තමයි සමහර අය ඒවා දන්නේ නැහැ ඒකයි නොයෙකුත් කමෙන්ට් දාන්නේ ,,ස්ටික් කැඩෙන්න ඒකාලේ ගැහුවෙ ,,අපි කට,,ඇරන්,,ඒවා,,බලාගෙන හිටියේ ,,මම කියන්නේ ,,91,,92,,කාලයේ ,,👍👍🤗🤗🤗,,ජයවේවා 🌞 sun 💐 flowers

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 4 ปีที่แล้ว +7

    Arroster rosan aiya patta

  • @GeeshanSulakshithaArts
    @GeeshanSulakshithaArts ปีที่แล้ว +2

    Respects legends in our motherland and my childhood beautiful memories….!!!

  • @mptscover3940
    @mptscover3940 4 ปีที่แล้ว +9

    Roshan hodao. Habai hamada ekama vidiya. Namut mahinda silva wenas karanawa eka tama solo lassana. Jayawewa mahinda slva.

    • @official-thadiya6798
      @official-thadiya6798 4 ปีที่แล้ว +3

      උඹට විතරයි තෙරිලා තියෙන්නෙ බන් 💪💪 මෙකට කමෙන්ට් එකක් දානවා වෙනුවට රොශාන් තරම් බෑ රොශාන් එක්ක හැරෙන්නවත් බෑ කිය කිය කමෙන්ට් දාන එක තමා මුන් කරලා තියෙන්නෙ 🤣🤣 හැමදාම එක තැන පල් වෙන මොඩයො

    • @nissankapush
      @nissankapush 4 ปีที่แล้ว +1

      ඇන්ටන් රොෂාන් අයිය ගහන එකම මේ සිංදුවට ගහන්න ඕනි කියල එකක්නෑ..මේව තමයි සෝලෝ..රොෂාන් අයිය ගහන්නෙ බීට් එකක් යම්කිසි පරාසයක.

  • @chamindasampath1145
    @chamindasampath1145 4 ปีที่แล้ว +2

    Mahinda silwa hodai Arostaar Roshan aiyage sooloo eka harima lassanai eeke taalayak tiyenawa

  • @creation7161
    @creation7161 4 ปีที่แล้ว +2

    Mahinda Silva....Roshan perera .....Prasanna thisera...thamai drums kalawa wenas kale...kawadi supiriyatama gahuwe.

  • @pavindubimal7621
    @pavindubimal7621 3 ปีที่แล้ว +5

    Mahinda silve,roshan perera,prasanga thisera drum kings😊😊😊😊

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +9

    සුපිරියි. එකෝස්ටික් සද්දෙ හොඳට එනව ..👍👍👍

    • @chathuranga1010
      @chathuranga1010 4 ปีที่แล้ว +1

      Enawa pakak... Drums play karanawa දැකල නැති හරක්ට නම් හොදා

    • @sugathwijerathne2970
      @sugathwijerathne2970 ปีที่แล้ว

      අපේ තරුණ කාලේ සන්ගීතයක් තියෙනවනම්, ඒ කට ඩ්‍රම්ස් ගහන්නේ මහින්ද අය්යනම් , එන්නේ නිහාල් නෙල්සන් නම් සොදුරු මිනිසානම් අපි අනිවාර්‍යෙන්ම ගිහින් නිහාල් අය්යා නගිනකම් බලාන ඉන්නවා කාවඩි බයිලාවෙන් මහින්ද අය්යට දෙන පනිශ්මන්ට් එක බලන්න.නටන එවුන් නැටිල්ලත් නවත්තලා කට ඇරගෙන බලාගෙන ඉන්නවා මහින්ද අය්යා සොලෝ ගහනගැහිල්ලට හොල්මන් වෙලා. අපි පිස්සු වැටිලා වගේ. මුලු පිට්ටනියම එකම එල්ලයක් දෙස බලාගෙන ඉන්නවා හුස්මගන්නත් අමතක වෙලා වගේ. මහින්ද අය්යා දෙනවා දෙවිල්ලක් ස්ටික් කැඩිලා යන්න. ගමේ එකා ගැන මාර ආඩම්බරයක් තියෙන්නේ. නිහාල් අය්යානම් ගියා. මහින්ද අය්යට නිදුක් නීරෝගි සුවයම ලැබේවා.

  • @chinthakarock
    @chinthakarock 3 ปีที่แล้ว +5

    💯අම්මෝ ඒකට නම් පදිරි.... 👏👏👏

  • @sumuduharshana5753
    @sumuduharshana5753 3 ปีที่แล้ว +46

    ස්ටික් එකක්වත් අල්ලගන්න බැරි උන් මහින්ද අයියිට කියල තියන ඒව දැක්කාම වැලලෙන්න හිතෙනව බන් වලක් නැතිව 😂

  • @user-bs9dw5pd3j
    @user-bs9dw5pd3j 3 ปีที่แล้ว +5

    වයසයි බන් එත් සුපිරි

  • @ravinduudara4300
    @ravinduudara4300 3 ปีที่แล้ว +17

    සේරටම වඩා පිස්සු හැදෙනෙ බේස් පාරට 😍

  • @danathsrijayanatha7990
    @danathsrijayanatha7990 3 ปีที่แล้ว +6

    තාමත් ඒ රහ තියෙනවා ❤️❤️

    • @arunamusic6170
      @arunamusic6170 2 ปีที่แล้ว

      th-cam.com/video/4-eD-rvYan8/w-d-xo.html

  • @sathsararawaya3977
    @sathsararawaya3977 3 ปีที่แล้ว +5

    සුපිරි ඩ්‍රම්ස් පාර

  • @tharakasadaruwan5738
    @tharakasadaruwan5738 4 ปีที่แล้ว +7

    ජය වේවා අයියේ බුදු සරණයි ..

    • @arunamusic6170
      @arunamusic6170 2 ปีที่แล้ว

      th-cam.com/video/4-eD-rvYan8/w-d-xo.html

  • @ik-km4et
    @ik-km4et 4 ปีที่แล้ว +8

    බේස්නම් ගින්දර ... ❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    මහින්ද සිල්වා මහත්තයා ඉතින් වැඩ්ඩෙක් ඒ කාලෙ ඉදලා බලන්නෙ ඩ්‍රමර් ගහන විදිය සෝ එකක් බලන්න ගියාම ඒ දිහා විතරයි බලන්නෙ ආයෙ නටන්නෙ නැ නටන්න අමතක වෙලා යනවා ඉතින්

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 ปีที่แล้ว +7

    මහින්ද රොසාන්🔥🔥🔥🔥🔥🔥

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +3

    Nihal nelson මහතා නිවන් සුව ඔබට ❤🕊️

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 3 ปีที่แล้ว +3

    සුපිරි 🧡💚🧡💚💛👍👍👍👍👍🔥🔥🔥

    • @samidualoka9203
      @samidualoka9203 3 ปีที่แล้ว +1

      Alan Alaa😃🔥🔥🔥🇱🇰🇱🇰😊

  • @herozero7423
    @herozero7423 3 ปีที่แล้ว +5

    ලංකාවම නටවපු පොරක් තමයි

  • @gayansanjewa4702
    @gayansanjewa4702 ปีที่แล้ว

    mahinda hodai eth supiri roshan perera etage solo ekata gshanna waddek na

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +14

    නියමයි වයසක මටත් නැටවෙනව උයන එක පැත්තක තියල මම නැටුව කුවයිටි කුස්සියේ ඉදල

    • @thenuka1812
      @thenuka1812 4 ปีที่แล้ว +1

      අනේ බොරු කියන්න එපා ඇන්ටි😂 ම්ටත් පුලුවන් ඕම බේසමකට උනත් තලන්න😂🖕

    • @kavindudilshan1962
      @kavindudilshan1962 3 ปีที่แล้ว

      @@thenuka1812 😅😅😅😅🤜

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว

    මහින්ද අයියා තමයි..පිලිවලට සුපිරියටම ගහන්නෙ..🌷👍

  • @priyansachintha197
    @priyansachintha197 4 ปีที่แล้ว +13

    Mahinda aiya kiyanne marama hoda manussayek. Mahinda aiyawa danne neti buruwooo tamai moda katha kiyanne.

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว

      අනිවා,,සහෝදරයා ජයවේවා 👍👍👍🤗🤗🤗🤗

    • @chathuranga1010
      @chathuranga1010 4 ปีที่แล้ว

      මහින්ද monada බන් ඒ drums ද play kale ?????? Lajjai yakooo.. කබ්බෝ ෆෝරම් කරම්න එපා plz

    • @priyansachintha197
      @priyansachintha197 4 ปีที่แล้ว +1

      Weddek da nedda kiyana eka newei katha kale mama. Manussakama genai mama keewe bro

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      😆😆😆😆😆

    • @sangabopurawimalarathana2077
      @sangabopurawimalarathana2077 4 ปีที่แล้ว

      Sachintha Priyan sirama katava ban. Ponna heththa

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 4 ปีที่แล้ว +10

    ROSHAN PERERA tamai meke niyama raha denne

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว

      මේ,,කාවඩිවලට,,උපරිම සැපදුන්නේ,,මහින්ද සිල්වා ,,ඒකාලේ ,,ඔයාල,,දන්නේ,,නැතිව,,ඇති ,,👍👍👍

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +2

      ඒ උබලගෙ කාලෙ..රොශාන් තමයි gamma

    • @damithsanjaya7540
      @damithsanjaya7540 3 ปีที่แล้ว

      @@roadlifesrilanka4187
      Ahala nathuwa kohomada mahaththayo gamma gamma ganne .mahinda la gahapu solo ekka roshanlata harennawath ba bn.me solo ekath balapan notes kochchara clear da kiyala

  • @anuanu-qf1vx
    @anuanu-qf1vx 4 ปีที่แล้ว +1

    Jaya vewa budu saranai 💃💃💃💃💃💃👏👏👏👏dendakoooo annna ehema 💃💃💃💃💃💃💃💃💪💪💪👍👍👍👌👌👌nadun

  • @gayanmunasinha2992
    @gayanmunasinha2992 2 ปีที่แล้ว +1

    අඩේ මාර පැහැදිලි නේ කොහොමද මෙහෙම ply කරන්නේ මහින්ද සර් නම් මාරම දක්ෂයෙක් අපේ රටේ වටිනා වස්තුවක් හැබැයි අර්නි සරුත් සෙට් වෙලා සුජිත් අයියත් ආවනම් ෂුවර් ගොඩක් අය හොල්මන් වෙනවා 🤭

  • @user-sp1wv1ry6i
    @user-sp1wv1ry6i 4 ปีที่แล้ว +4

    බේස් මරු 👌

  • @hassanaa9694
    @hassanaa9694 4 ปีที่แล้ว +2

    ඔන්න සිංදු කියනවනම් බුදු සරණයි

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 ปีที่แล้ว +2

    Mahinda paranai namuth roshan no1 drums akenma..

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 4 ปีที่แล้ว +2

    Mahinada aiya lankave inna Supiri drummer kenek ,patta solo eka.jayawewa

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +2

    එකෝස්ටික් වැඩ්ඩා

  • @GayanSuriya-hi9rn
    @GayanSuriya-hi9rn ปีที่แล้ว

    Mage mulu jeevitha kalema dakka supiri drama mahinda master old sunflower supiri drams artist baking 2nd place roshan perera seeduwa sakura old drama chandika supiri kauru gehuwath mulu thamai mahinda silva

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 ปีที่แล้ว +3

    Mahindra master💪

  • @asanjeevaanu8236
    @asanjeevaanu8236 4 ปีที่แล้ว

    patta chater backing mahinde silvage solo best tamanta mule support eke dipu daksoyo aien karahama minissunta wenedewal dennam sunflower reuniondigatama gahanne nettam patta chater

  • @upulnuwan9541
    @upulnuwan9541 3 ปีที่แล้ว +4

    මහින්ද අයියානම් කාවඩි කාවඩි නම් මහින්ද

  • @user-mb7wc1kv2b
    @user-mb7wc1kv2b 2 ปีที่แล้ว +7

    බලපල්ල අලුත් එවුන් මෙවුවා..ඇගට කිසිම අමාරුවක් නැතුව ගහන විදිහ.දැන් ඉන්න එවුන් උඩ නැගගෙන ගැහුවත් මෙලෝ රහක් නෑ

  • @jagathlakshman879
    @jagathlakshman879 3 ปีที่แล้ว +2

    OLD IS GOLD MR. MAHINDA

  • @sanjewakumara4095
    @sanjewakumara4095 4 ปีที่แล้ว +4

    Roshan perera tama ela

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 3 ปีที่แล้ว

    SUNFLOWER Mahinda Ayya Play Karapu Kale Ayeth Mathakuna Oyage Passe SUNFLOWER Drama Roshan Thawath SUNFLOWER Nagala Yannama Sellam Kala Dennama Supira Supiri .

  • @Irusha17_works
    @Irusha17_works 3 ปีที่แล้ว +4

    Mahinda master 🙏❤️

  • @ashaanil5947
    @ashaanil5947 3 ปีที่แล้ว +4

    නියමයිනේ den song ,music මොනාද mewwath ekka

  • @sjjs4212
    @sjjs4212 2 ปีที่แล้ว +1

    බෙස් ගිටාර් එක 😘

  • @arunaalwis4674
    @arunaalwis4674 4 ปีที่แล้ว

    Mewada bn solo... Ara sinduwata sonflower druma gahapu heti.. Sanidhapa prasangha... Nirosha patta weddo.. Supiri backing.. Mewada gehili

    • @ishara_perera_97
      @ishara_perera_97 4 ปีที่แล้ว

      🤣🤣

    • @sandusankaperera1377
      @sandusankaperera1377 3 ปีที่แล้ว

      Hukahan ponnaya...මිනිස්සුන්ට dengena kathakarahan ...වයසෙ hetiyata garu karapan..wesige පුතා

  • @warnamax2677
    @warnamax2677 ปีที่แล้ว

    මහින්ද සිල්වා ❤💪💪💪👌👌👌

  • @dushnikanthdushaajoes7350
    @dushnikanthdushaajoes7350 4 ปีที่แล้ว +7

    Legends never fallssss

  • @kasunmanamperi1470
    @kasunmanamperi1470 4 ปีที่แล้ว +31

    නිහාල් මහත්තයට චුට්ටක් වැරදුනා sunflowers මුල්ම ඩ්‍රම ලුෂන් අලහකෝන් කියන සුපිරි චරිතය

  • @prasadliyanage8507
    @prasadliyanage8507 3 ปีที่แล้ว +8

    මහින්ද සිල්වා මහත්මයා තමයි කාවඩි බයිලා drums solo ඉස්සෙල්ලම ලංකාවට ගෙනාවෙ. මෝඩ හුත්තලා comment කරල තියෙයි. ඒ මනුස්සයගෙ වයසත් එක්ක play කරන විදියට අගය කරපල්ලා. අනික ලංකාවෙ දැනටත් drums play කරන ප්‍රවීණම drums වාදකයා. රොෂාන් මහින්ද සිල්වාට වඩා ගොඩක් බාලයි. රොෂාන් කියන්නෙත් සුපිරි වැඩ්ඩෙක්. තව දෙයක්, ප්‍රවීණයෙකුට ගරු සරු ඇතුව කතා කරන්නත් ඉගෙන ගනිල්ලා. මෝඩ පක්කු.. ☝️☝️☝️

    • @pathumjanapriya872
      @pathumjanapriya872 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බන්.දැන් මහින්ද සිල්වා ය 65කට වැඩිය්.

    • @ushananuhas5490
      @ushananuhas5490 2 ปีที่แล้ว

      Aniwa aniwa

  • @dimuthpriyanka969
    @dimuthpriyanka969 ปีที่แล้ว

    මනින්ද. No1. රොෂාන් 02.ප්‍රසංග 03

  • @dilankasandakalum3696
    @dilankasandakalum3696 ปีที่แล้ว

    Roshan parera thamaei edath adath hetath supirima wedda.

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +3

    Me sinduwata danna drum solo eka gahana supirima wadda thamai සනිධප prasanga anna drum solo

  • @dumindakularatne3365
    @dumindakularatne3365 4 ปีที่แล้ว +2

    mahinda aiyya..

  • @lasiya6542
    @lasiya6542 3 ปีที่แล้ว +2

    Ft 🔥♥️💖

  • @umayangarajamanthri995
    @umayangarajamanthri995 4 ปีที่แล้ว +2

    Keep it up 🙂☘️

  • @amilasuraj1287
    @amilasuraj1287 4 ปีที่แล้ว +15

    Roshan Perera gana adambarai a gahilla thama katawath ba lankawe no 1

    • @wajirasampath1218
      @wajirasampath1218 4 ปีที่แล้ว

      Roshan.perera tama.niyama dams wadakaya tawa man.dakala na.ehema wada karayek

    • @shanherath1314
      @shanherath1314 4 ปีที่แล้ว

      ow . tempo eka thithata thiyan gahana ekama drummer thamai roshan kiyanne.e wagema eyage boru show na.

  • @mithumsandeep2256
    @mithumsandeep2256 4 ปีที่แล้ว +2

    Supiri Ekenma. Sunflower ithin.

  • @dinukadl
    @dinukadl ปีที่แล้ว

    Niwan suwa labewa 🥺 aye ahanna wen na e voice

  • @nuwanfernando3727
    @nuwanfernando3727 3 ปีที่แล้ว +1

    Super,🤩💐

  • @danukasampath8316
    @danukasampath8316 3 ปีที่แล้ว

    Supiri weddo mahinda lusan rosan pererala mahinda gahathdi balanda asai mewage weddo ayeth bihiwenne ne

  • @feelbackmusicbandambalango7655
    @feelbackmusicbandambalango7655 4 ปีที่แล้ว +2

    අම්මෝ සුරා අය්යා බේස්.

  • @saliyajayawardena6545
    @saliyajayawardena6545 4 ปีที่แล้ว +20

    රොෂාන් පෙරේරා තමයි සුපිරිම ,bestම drums වාදකයා.ඒ දක්ෂතාවට අභියෝග කරන්න කාටවත්ම බැහැ පුතා....අනික බලන්න රොෂාන් පෙරේරා අයියාගේ තියෙන නිහතමානීක,මනුස්සකම ඒක කාගෙවත් නැහැ .

  • @pthmobile8101
    @pthmobile8101 4 ปีที่แล้ว +4

    අමිලයගේ පටන් ගැම්මේ තිබ්බ ගැම්මත් කැවා...

    • @user-om9qj8nz3u
      @user-om9qj8nz3u 3 ปีที่แล้ว

      කවුද මේ ගෙම්බා

  • @naveensuranga6828
    @naveensuranga6828 4 ปีที่แล้ว +11

    Rosan aiya thaniyama gahanne

  • @dilshanmaduranga9886
    @dilshanmaduranga9886 3 ปีที่แล้ว

    Wdakaru wek thama mahind silva

  • @slvlog618
    @slvlog618 ปีที่แล้ว +1

    මහන්සියෙන් නම හදාගත්ත මිනිස්සු තමා මේ මේවා චරිත නව පරපුරේ අය මේ අයව ආදර්ශයට ගන්න ඕන සන්ෆ්ලවර් එකේ ඔක්කොම හිටියේ අති දක්ශයෝ මහන්සි වෙලා නම් හදාගත්තු අය

    • @damithsanjaya7540
      @damithsanjaya7540 9 หลายเดือนก่อน

      Ethakota lusion alahakoon kiyanne kauda brother ???

  • @ravindratudugala8067
    @ravindratudugala8067 4 ปีที่แล้ว +3

    සුපිරි බේස්

  • @maliya162
    @maliya162 3 ปีที่แล้ว

    wery.good.drums.😃😀😊☺👪✋👏☝

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    තිසරණ සරණයි ඔබට

  • @kamalperera146
    @kamalperera146 4 ปีที่แล้ว +1

    Kawdinam hithin mahindha Silva thamai.....

  • @kevinb2047
    @kevinb2047 3 ปีที่แล้ว +5

    දැන් නම් වයසත් එක්ක පොඩ්ඩක් සෙට් මදි ඒත් technically පට්ට perfect තාම

  • @kasunmanamperi1470
    @kasunmanamperi1470 4 ปีที่แล้ว +6

    මම නම් අාසම drummer ශ්‍රි කාන්ත දසනායක දැං ඉන්න අයනම් අහලවත් නැතුව අැති

    • @amalwijesekara1098
      @amalwijesekara1098 4 ปีที่แล้ว

      එයා මැරුණේ මොනවා වෙලාද. කොයි කාලෙද

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 3 ปีที่แล้ว +2

      @@amalwijesekara1098 2010 පෙබරවාරි-ජූලි කාලය තුලදී මා ශ්‍රී කාන්ත මහතාගෙන් ඩ්‍රම්ස් වාදනය හැදෑරුවා. එතුමා අප අතරින් සමුගත්තේ 2012 රෝයල් තෝමියන් බිග් මැච් එකේ අන්තිම දවසේ. මා සඳහන් කිරීමට අකමැති පෞද්ගලික හේතු නිසා මා හට පසු කලෙකදී ඩ්‍රම්ස් වාදනය අකමැත්තෙන් හෝ අත්හැරීමට සිදුවුණේ දෛවයේ සරදමකට මෙනි. අද ඉන්න ඩ්රම්ස් වාදකයින් කොතෙක් පුරසාරම් දෙඩුවද ඩ්රම්ස් වාදනය සඳහා ප්රාසාංගිකත්වයක් හඳුන්වා දුන්නේ ඩන්කන් ක්ලයිඩ් සහ ශ්‍රී කාන්ත දසනායක මහත්වරුන් බැව් දන්නෝ දනිති. මහින්ද සිල්වා මහතාට මා දොස් කියනවා නෙමෙයි. එතුමා ද දක්ෂයෙකි.එතුමාගේ හැකියාව තව තවත් දියුණු වූයේ මෙරට බීට් බෑන්ඩ් කලාවට(කණ්ඩායම් සංගීතය නොවේ. බීට් බෑන්ඩ් කලාව කණ්ඩායම් සංගීතය ලෙසින් හැඳින්වීම නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ සහ ක්ලැරන්ස් විජේවර්ධන මහත්වරුන්ට කරන නින්දාවකි.) "ඩිස්කෝ පොප්" ශෛලිය ආ යුගයේදී බැව් අතිශයෝක්තියක් නොවේ. සන්ෆ්ලවර් රැල්ලට සම්භාව්‍ය කලාකරුවන් කැසට්පට කිරීමට ඇරඹීමත් සමඟ මෙරට බීට් බෑන්ඩ් කලාවේ තිබූ ප්‍රමිතිය දිනෙන් දින අඩුවන්නට වූ අතර එයට "බස් මෙට්ල්/ඩිස්ටි ඩිඩිං මියුසික්", "කොත්තු රොටී මියුසික්" වැනි ඝෝෂාකාරී සංගීත රටාවන් ද එකතුවූ බැව් දන්නෝ දනිති. එවැනි වකවානුවක සංගීත වෙනස නන්ස්ටොප් රැල්ල හරහා මෙතුමා කළ වෙනස පැසසුමට ලක්විය යුත්තකි.

  • @dineshfernando4812
    @dineshfernando4812 4 ปีที่แล้ว +11

    Roshan kiyanne mahinda silva ge golayek newe..roshan kiyanne ita nihatamani kenek

  • @nalindathushara1760
    @nalindathushara1760 4 ปีที่แล้ว

    Niyamai

  • @ushanbuddika2116
    @ushanbuddika2116 4 ปีที่แล้ว +5

    කාව්ඩිනම් පපල්රේන්ජ් තමා❤️

  • @milindaweththamuni1279
    @milindaweththamuni1279 3 ปีที่แล้ว

    Wanda nam Wanda.supiri

  • @tharindulakshal1718
    @tharindulakshal1718 4 ปีที่แล้ว +2

    patta eakanam supiri

  • @harshanishshanka1771
    @harshanishshanka1771 3 ปีที่แล้ว +1

    ලස්සන වෙස්ට් කෝට් එක.👍👍👍👍👍👍👍😳😳😳😳🤭🤭🤭🤭pffff🤣🤣🤣🤣🤣 කොහෙන්ද අයියෙ ඒක ගත්තෙ????

  • @user-gl3gp5kl3l
    @user-gl3gp5kl3l 4 ปีที่แล้ว +21

    මේක ගහන්නෙ Accostic ඩ්‍රම් එකෙන් ඒකයි කාවඩි එක Electric Drum එක වගේ ඇහෙන්නෙ නැත්තෙ..ඒක තේරුම් ගනිල්ලා

    • @isururajapaksha9244
      @isururajapaksha9244 4 ปีที่แล้ว +1

      Sira munta eka danne na.... 👌

    • @amilanuwan2710
      @amilanuwan2710 3 ปีที่แล้ว

      Accostic උනත් බලපන් ගැහිල්ල බ්‍රො පට්ට. දැන් ඉන්න උන්ට electronic ekenwath ලගින් යන්වත් ගහන්න බැ සහෝ..

  • @chamarapradeep5280
    @chamarapradeep5280 ปีที่แล้ว

    මොනවද බන් මේ හොදයි මේවා දැකපු නැති උන්ට

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ ปีที่แล้ว

    ආසියාවේ හතරවෙනි ඩ්‍රමර් 🙂

  • @rohanafernando1048
    @rohanafernando1048 4 ปีที่แล้ว

    Ammo.....maaaarai.....ammo wachan a ne