Sunflower Salade (සලාදේ) LIVE by Original Sunflowers in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 236

  • @nishanthaherath4716
    @nishanthaherath4716 4 ปีที่แล้ว +63

    අපේ කාලේ සලාදේ අහපු අය කෝ බලමු...

  • @සුදුපුන්චා
    @සුදුපුන්චා ปีที่แล้ว +9

    බහ තේරෙන කාලේ ඉදන්ම ගෙදර ඇහුනේ සන්ෆ්ලවර් විතරමයි..ඉතින් ඒ ඇබ්බැහි වීම අදටත් නතර කරගන්න බැරි උනා ...සන්ෆ්ලවර් ❤❤❤

  • @sanjeewabernard4623
    @sanjeewabernard4623 4 ปีที่แล้ว +63

    මීට වඩා දකින්න ආස බෑන්ඩ් එකක් ලන්කන්වේ නැතෝ.. sunflower ලොව පවතින තුරා ලංකාවේ අංක 1

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +56

    මේකේ comments කරපු ,,චූචූ,,👦 👦 කොල්ලන්,,මොනවද දන්නේ ,,ඒකාලේ ,,මෙයාල,තමයි ,,වැඩ්ඩෝඕඕ,,මේකතමයි,,ඒකාලේ ගහපු style ☝ ක ,,මේවා දැන් ඉන්න අයට සෙට් වෙන්නෙ නැහැ ,,එලකිරි 👍👍old sun flower,,🎶🎶

    • @gayanruwan8315
      @gayanruwan8315 4 ปีที่แล้ว +1

      Jayasinghe Arachchige Niroshan 3

    • @niroeuro
      @niroeuro 4 ปีที่แล้ว

      @@gayanruwan8315 👍👍👍👍🤗🤗🤗

    • @whatsad5579
      @whatsad5579 3 ปีที่แล้ว

      Gahamuda ??

    • @nalindakumara1899
      @nalindakumara1899 2 ปีที่แล้ว

      1988 1990 magil gawal wala ahinna salads 1💚🙏🏼🙏🏼🙏🏼

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 4 ปีที่แล้ว +29

    සූරියකාන්ත මල නැවත පිපුනු වගයි.😍😍❤👌

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +38

    වසර කීයකට පස්සෙද,,මෙහෙම දැක්කෙ ,,සතුටුයි ,,ඇත්තටම ,,පුදුම ආසාවකින්,,ඇහුවෙ ,,බැලුවෙ ,,🤗🎶🔥👍

  • @upalidharmapala2180
    @upalidharmapala2180 ปีที่แล้ว

    Harima Lassanai..... Best entertainment in stage .... "Sunflower Band" is the best Remarkable band in Sri Lanka.
    හරිම ලස්සනයි..... වේදිකාවේ හොඳම විනෝදාස්වාදය .... "සන්ෆ්ලවර් බෑන්ඩ්" ශ්‍රී ලංකාවේ හොඳම කැපී පෙනෙන සංගීත කණ්ඩායමයි.....

  • @nalinj1
    @nalinj1 4 ปีที่แล้ว +5

    පරන සලාදෙ මතක් උනා අපේ පොඩි කාලේ.සලාදෙ කිව්වොත් ඉතින් ඒ දවස්වල තනි පිස්සුවක්.ඔයාල ආයෙ මෙහෙම දකින්න ලෑබීම සැබෑම සතුටක්..පරන ගතිය එහෙමයි.බේස්,නීල්ගෙ වොයිස්,ඩ්‍රම්ස්,කීබෝර්ඩ් ඔක්කොම එලම..ජය වේවා...ඒ කාලෙ සන්ෆ්ලවර් ලට උඩින් කවුරුත් උඩින් නැහැ.

  • @pasameera
    @pasameera 4 ปีที่แล้ว +32

    නීල් අයියගෙ වොයිස් එක සුපිරියි..
    ඉස්සර වගේමයි

  • @anuruddapushpakumaraanu7879
    @anuruddapushpakumaraanu7879 4 ปีที่แล้ว +17

    මේ තමයි බාධක බිඳගෙන දුක් විඳගෙන විනයක් එක්ක බිහිවුන කලාකරුවො.මේ අය දැන් ඉන්න පෙන බුබුළු වගේකලාකරුවො නෙමෙයි.

  • @malindadesilva8648
    @malindadesilva8648 4 ปีที่แล้ว +25

    ඇඩෙනවා උබලා එකට ආයේ සෙට් උනා කියලා දැක්කම

  • @letsseenow6379
    @letsseenow6379 4 ปีที่แล้ว +32

    මහින්ද සිල්වා...... අම්මේ ආයිත් සන්ෆ්ලවර් එක්ක දැක්කා එහෙනම්

  • @sankalpademel3630
    @sankalpademel3630 2 ปีที่แล้ว +5

    අායේ මොනාද ඉතිං ..සදාකාලිකයි! 🌻❤

  • @ranilperera5881
    @ranilperera5881 4 ปีที่แล้ว +20

    මටත් ආසයි පරන සන්ෆ්ලවර්ස්ලට ඩාන්ස් කරන්න. එකපාරටම අවුරුදු තිහක අතීතයට මාව ගෙනිච්ච ස්තුතියි.

  • @charithowenz4940
    @charithowenz4940 4 ปีที่แล้ว +7

    පොඩි පොඩි අව්ල් තියනව තමා ඒ මේක ප්‍රැක්ටිස් එකක් වත් නැතුව ගහපු ශෝ එකක් නිසා. ඒත් කොහොමහරි ගේම ගැහුවා. ඉස්සර සෙට් එක 💚

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +5

    ලංකාවෙ මිනිස්සු මුලින්ම Nonstop කියන්නෙ මොකක්ද කියල ඇහුවෙ, දැක්කෙ සන්ෆ්ලවර් සලාදේ තුලින් තමයි .

  • @gishanthaSL
    @gishanthaSL 4 ปีที่แล้ว +2

    Original Sunflowers
    Original Salade.
    That’s all we want. 🙏🙏🙏🙏

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 3 ปีที่แล้ว +1

    Sir Athula Adikari is a talented All-rounder and a great Legend.
    Thamange paduwe inna kenek.
    A real Celebrity and a real gentleman.
    We love, like, respect and with our everloving Legend.
    May God bless you all!...
    Nice to see you all...
    Stay safe all
    Keep shinning Sunflower 🌻 ta th ehemai.

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 2 ปีที่แล้ว +2

    පලමු සන්ෆ්ලවර් අත්දැකීම ගත්තෙ 1996 ..මේ සින්දු ටික ඇහෙද්දි ඒ ශෝ එක මැවිල පේනවා.. අම්මෝ මේක නං පිස්සුවක්...

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +8

    පාසැල් යන කාලයේ අපදුටු සුපිරිම සෙට් එක අවුරුදු 35 ගිහිල්ලත් ඒ ගැම්ම තියෙනවා,, ඔතනට ත්‍රී සිස්ටර්ස් සෙටප් එකයි ගුනේ අය්යත් එක්ක අර electric Drum set එකත් තිබ්බ නම් ආයිත් ඉතින් 87 88ම තමා, සැමදාම නීල් අය්ය මේ ගෙනගිය Sunflowers කවදත් රහයි,
    ජයෙන්ජයම වේවා

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 3 วันที่ผ่านมา

      Electric Drum සෙට් එකක් පළවෙනියට out door play කරේ Sunflower.
      Drummer ලූෂන් අලහකෝන් මහතා තමයි.

  • @awanthiawanthi8653
    @awanthiawanthi8653 4 ปีที่แล้ว +6

    නීල් අයියා ලංකාවේ නම්බර් 1ලීඩ් රජු....👌💕💕

  • @ajithananda7629
    @ajithananda7629 4 ปีที่แล้ว +6

    අදරේයි.සන්ෆලවර්.සියලු.දෙනාටම.බුදු.සරනයි

  • @nilancosta9167
    @nilancosta9167 4 ปีที่แล้ว +1

    Old is gold..., me muunu tika ekata dekkamath bada pirenawa... 🌹🌹🌹🌹👍👍👍👍

  • @dewthilinaperera2760
    @dewthilinaperera2760 4 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ,පට්ට💟

  • @sunengineering4986
    @sunengineering4986 4 ปีที่แล้ว +5

    We lucky see this again 😍

  • @manojdesilva6178
    @manojdesilva6178 2 ปีที่แล้ว

    love you al,l from school time i listen to you and make your music in mu class room love you my sunflowers

  • @amilapradeep5789
    @amilapradeep5789 4 ปีที่แล้ว +1

    Apita oneeeeeeeeeee sunflower set eka.....niyamaiii..api dakapu heena thami mewa

  • @wasanthakumara6919
    @wasanthakumara6919 4 ปีที่แล้ว +30

    මම බැලුවා වෙනදාට වඩා sunflower එකේ BASS නියමයිනේ කියලා,මෙන්න "අර්නි පීරිස්" කාලෙකින් BASS ගහනවා ඒකනෙ මේ වෙනස, නියමයි අර්නි අයියා, කවුරු කොහොම කිව්වත් ඔබයි අපේ BASS රජු.😍😍😍😍😍

    • @asankaupul1541
      @asankaupul1541 4 ปีที่แล้ว +3

      Aniwa bass supiri

    • @krishangunaratne1661
      @krishangunaratne1661 4 ปีที่แล้ว +3

      Legend

    • @prabathstf111
      @prabathstf111 4 ปีที่แล้ว

      මේකෙත් බේස් ගහන්නෙ අයිවෝ ද මෙල්

    • @wasanthakumara6919
      @wasanthakumara6919 4 ปีที่แล้ว +3

      නෑ යාළුවා, ගොඩාක් තැන් වල BASS ගන්නේ අර්නි, අර්නිගේ අතේ ගොඩාක් තැන් වල BASS ගිටාර් එක තියෙන්නේ, ගහන style එකෙන් කියන්න පුලුවන් අර්නිගේ BASS, දැක්කෙ නැද්ද ගොඩාක් තැන් වල අයිවෝ BASS ගිටාර් එක උඩ අත තියන් ඉන්නවා විතරයි, ප්ලේ කරන්නෙ නෑ.

    • @prabathstf111
      @prabathstf111 4 ปีที่แล้ว

      @@wasanthakumara6919 ඕකට තර්ක කරල වැඩක නෑ. ඔයාත් නෑ එතන මාත් නෑ. කොහොම උනත් මේ හැමෝගෙම සංකලනය නැත්තම් මේ රසයත් නෑ. එර්නිට හරි අයිවොට හරි තනියම කරන්නපුලුවන් කොටසක් විතරයි.

  • @prabathstf111
    @prabathstf111 4 ปีที่แล้ว +10

    අතීතෙට ගියා. Old is gold

  • @sampathrathnayaka6436
    @sampathrathnayaka6436 4 ปีที่แล้ว

    Konde digata wawanawa aiyo..ellek wagei mage ammo...genu pirimi dan adunaganna be ane mehema pisso.... athula podi weda harima lokui.. kello genama hitha hitha hedawei... heda weda dala rata sarpinawa gahanne athula thamai... waliyata bara ape mahindaya...tharahata dramset eka peluwa.. Ammooo...e kale sunflawer nunstop thama mathakai.. 89 idan thamath mage band eka sunflawer thamai.. best of da dest no 1 band sunflawer..❤️❤️❤️❤️❤️

  • @SangeethMayadunna-p9p
    @SangeethMayadunna-p9p 2 หลายเดือนก่อน

    ඉස්සර..වගෙ පට්ට සතුටුයි ..සන්ෆ්ලවර් ..

  • @kumarawadusampath9401
    @kumarawadusampath9401 4 ปีที่แล้ว +5

    Elakiri.onna puthe sunflowers.

  • @niroshadilrukshi1154
    @niroshadilrukshi1154 2 ปีที่แล้ว +1

    පාසල් කාලේ මගේ Legends ලා ❤️💓💕💜️

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 4 ปีที่แล้ว +5

    කවුරුත් දැනගන්න මේ පරණ සාමාජිකයන් ටික තමයි ...ඒ රසය වටිනවා ඒ මූණු ටික දැක්කත් ඇති

    • @krishanthasampath7101
      @krishanthasampath7101 4 ปีที่แล้ว

      Yes bro... Meke comment karana kattiya balanne aluthen dakapu Sunflower. Eth me tama Sunflower start karapu kale set eka. E kale sunflower kiuwoth ithin okkoma iwarai. Dan poddak punch eka poddak aui tama. Eth me set eka ekata innawa dakkath athi friends. Oyala balanna parana Salade Ahala. Dan ithin program karala mix karanawata wada e kale patta..... All the best

    • @banduladharmakeerthi7308
      @banduladharmakeerthi7308 4 ปีที่แล้ว +1

      @@krishanthasampath7101ඇත්ත bro කාලෙන් කාලෙට එන අය දන්නේ sunflower බෑන්ඩ් එක, ඒ අයගේ වයස් මට්ටම් එක්ක... ඒවගේම බෑන්ඩ් එක පටන් ගත්ත කාලෙ ඩ්‍රම්ස් ප්ලේ කරේ මහින්ද සිල්වා නෙවෙයි ලූශන් අලහකෝන් කියන ප්‍රවීනයා,ඒවගේම මුලින්ම බේස් ගැහුවේ අයිවෝ ඩි මෙල් නෙවෙයි අර්නි පීරිස් කියන ප්‍රවීන සන්ගීත වේදියාණන් ,ඒත් අපිට මතක මහින්ද ,අයිවෝ ,ක්‍රිස්ටෝපර් ලගෙ කාලෙ...ඒවගේම තමයි අර්නි පීරිස් නැතිනම් sunflower කියලා band එකක් නැතිලු..ඒ තරමට මේ බෑන්ඩ් එක හැදුවේ එයාලු..youtube බලන්නකො අර්නි පීරිස් ගැන අනික තමයි සලාදේ තාමත් අපිට කටපාඩම් ,ඒතරම් අහලා..

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 4 ปีที่แล้ว +1

    Menna Lankawe Hitiya Supirima Wedakarayo Set up Eka SUNFLOWER Jayawewa

  • @dammikarankoth3426
    @dammikarankoth3426 4 ปีที่แล้ว +7

    Api 90 we owa ahuwa e gamma wenas wela dan. Api kauruth wayadata yanawa kiyala Dana ganna ona. Rosha dramawa nathara keruwe katunayakata awata passe apahu harola Arala. Dan nathnam ruwan bandara. malan. Manju. Kiyay. 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dilusharandika7503
    @dilusharandika7503 ปีที่แล้ว +1

    hitiwana nonstop.

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 4 ปีที่แล้ว +11

    මං ආසම නන්ස්ටොප් එකක්..කි බෝඩ් ඇන්ටන් සහ ඩ්‍රම්ස් රොශාන් අංකල් ආවා නම් රසය එනවා..

    • @mushamuja9327
      @mushamuja9327 4 ปีที่แล้ว +3

      ඔව් .ඒත් මෙතන් දැන් play කරන්නේ එදා ආරම්භ සන්ෆ්ලවර් සලාදේ කැසට්පටියේ කට්ටිය ..මහින්ද සිල්වා අතුල අධිකාරී ,,අයිවෝඩෙනිස් හුගාක් කාලෙකට පස්සේ .

    • @kelumwickramarachchi3524
      @kelumwickramarachchi3524 4 ปีที่แล้ว +1

      Api 1989 kale mewata waha watune Athula Mahindala play karala... nathuwa Anton la Toshan la nisa newei.. 1993n withara passe Sunflowers ahapu aya owa danne na...

    • @dinuliyanage6624
      @dinuliyanage6624 4 ปีที่แล้ว +1

      @@kelumwickramarachchi3524 eka piligannawa. Ath anton perera , roshan perera kiyanne sunflower lokuma rellak hadapu dennek. Adath oya sunflower gahapu cassette wala thiyena rasaya thiyenne a aya nisa.

    • @buddwik2719
      @buddwik2719 3 ปีที่แล้ว

      @@dinuliyanage6624
      Eka atta. Api dakapu ahapu sunflower 90 ganan wala. sunflowersla godakma famous wunet 95 -2000 kale artistlata back karala gahapu casset nisa. 90 ganan wala sunflower ahapu Api adatat sunflower kiyala adare Neel, sudath, Ivore, anton, roshan, sujith, noyel raj 😊. Me api ahapu sunflower e nisa api meyalata adarei.
      E wagema 80 ganan wala Sunflower ahapu ayat e kale hitapu playerslata adare athi.
      Me hama deyak ekkama ape matakayn bandila tiynwa. Music kiyanne harima puduma deyak

    • @dinuliyanage6624
      @dinuliyanage6624 3 ปีที่แล้ว

      @@buddwik2719 ඔයා කියන්නේ ඇත්තම තමා

  • @pradeepguruge3958
    @pradeepguruge3958 4 ปีที่แล้ว +3

    Great job sunflower ....

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 ปีที่แล้ว +6

    මම පුංචි කාලේ sunflower ආදරෙයි පැලෙන්ට ,මහින්ද ,අතුල ,අර්නි,අයිවෝ,ක්‍රිස්ටෝපර් හිටියානම් මරු,all the best

    • @janakaranasingh2491
      @janakaranasingh2491 4 ปีที่แล้ว

      Sunflower first nonstop kassete ekath mamalaga thiyanawa neel aiye puluwannam me teem eka ekka hari bandeka issarahata geniyanna dan inna untika sunflower ekata hari madi ruwan aiyath ona ok api hamadamath sunflower

  • @thusharasampath3083
    @thusharasampath3083 4 ปีที่แล้ว +2

    I had gone back for long long long long time

  • @chandanalanka6451
    @chandanalanka6451 2 ปีที่แล้ว

    සිංදු ටික කොහොමද ගැලපීම මෙහෙම nonstop එකක් තාම බිහිවෙලා නෑ..meva තමයි kavadav ath amathaka novena nonstop...

  • @akilairan
    @akilairan ปีที่แล้ว +1

    MoonStones,Super GoLDEn CHIMES,Gypsis,Super Stars,Sunflower,Marians ,Shakthi....

  • @nalinosman1785
    @nalinosman1785 3 ปีที่แล้ว +2

    This is the real sunflowers. My God I remember my teen age.

  • @SangeethMayadunna-p9p
    @SangeethMayadunna-p9p 2 หลายเดือนก่อน

    No..1..sunflower ...tama...

  • @NalinUdawatta
    @NalinUdawatta 4 ปีที่แล้ว +2

    My memory goes to past...old is gold...

  • @Chennaboy3698
    @Chennaboy3698 6 หลายเดือนก่อน

    Adath adarei❤️

  • @janithfernando8099
    @janithfernando8099 4 ปีที่แล้ว +1

    roshan aiyai anton aiyai awata passe tamai sunflower music gatiya enne.e denna ne kiyanne sunflower nothing .i love arrow star now

  • @anurabandara3410
    @anurabandara3410 4 ปีที่แล้ว

    Mekai ape pathuma.parana set eka dakkath harima sathutui.digu kall wajabewa....

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 4 ปีที่แล้ว +13

    සන්ෆ්ලවර්ස් පරන සෙට් එක සෙට් වෙලා..නමුත් එදා ගැම්ම නම් නැහැ වොයිස් මියුසික් ටිකක් අවුල් ...මම හිතන්නෙ පෙර සුදානමක් නැතුව අැති ...

  • @surangapradeep2841
    @surangapradeep2841 ปีที่แล้ว

    Sunflower ආදරෙයි ලීඩ් රජු

  • @AMRanganaMusicHub
    @AMRanganaMusicHub 3 ปีที่แล้ว +2

    Sunflowers ❤

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว +2

    මම අාස.අනුගනන්.මියුසික්.වලට රොසාන්.අැන්ටන්.නමිබර්වන්.එ්මියුසික් ඔනඅපිට අායෙ

  • @mahindaranawira8504
    @mahindaranawira8504 4 ปีที่แล้ว +5

    ඇන්ටන් රොෂාන් ඵන්න කලින් මේ සෙට් එක හොඳයි .ඇන්ටන් රොෂාන් හිටපු කාලයේ තමයි sunflower සුපිරි දැන් කවුරු දාලා ගැහුවත් වැඩක් නැහැ.

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 4 ปีที่แล้ว

    Superb old is gold sunflowers no 1

  • @roshandammika5748
    @roshandammika5748 4 ปีที่แล้ว +3

    Oya band eka aith awoth no chance anith ayata. No 1

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว

    Menna music bro 😘👍👍

  • @hamayalake377
    @hamayalake377 4 ปีที่แล้ว

    Ape mahawewa waddo tika..oyala thama mulu lankawema waddo

  • @arunashantha955
    @arunashantha955 2 หลายเดือนก่อน

    Niyamay

  • @mptscover3940
    @mptscover3940 4 ปีที่แล้ว +1

    Ammo. Aniwa me pera puhunuwak netuwai masayak wat oya set eka puhunu wela gahuwanam ayemat. Sonflowers didulanawa mokada me set eka dakinnama vitarak senaga enawa

  • @dinuliyanage6624
    @dinuliyanage6624 4 ปีที่แล้ว +6

    SUNFLOWER කියලා කියද්දි මට නම් මතක් වෙන ප්‍රධානම instrument එක තමයි Drumset එක.ඒ රොෂාන් පෙරේරා නිසා. ඒ වගේ හිතේ රැඳුනු චරිතයක් නම් නෑ මට ලංකාවේ බීට් බෑන්ඩ් කලාවේ

    • @banduladharmakeerthi7308
      @banduladharmakeerthi7308 4 ปีที่แล้ว

      ඒක ඇත්ත නව අත්හදා බැලීම් සමග දිග ගමනක් යන ඔහු හැබෑ දක්ෂයෙක්..

    • @merilfernando7242
      @merilfernando7242 4 ปีที่แล้ว

      Ahema hithenne mahinda gahanawa dakala nathi nisa wenna athi

    • @dinuliyanage6624
      @dinuliyanage6624 4 ปีที่แล้ว

      දැකල තියෙනවා යාලුවා. ඒත් රොෂාන් පෙරේරා සන්පfලවර්ට අමුතු වෙනසක් රැගෙන ආවා ඒ ටෙම්පො ගැන කතා කරල වැඩක් නෑ

    • @buddwik2719
      @buddwik2719 3 ปีที่แล้ว

      Attatma api e kale Tv eke live show ekak dakkahama sunflower kiyanne roshan wage danenne. E taramatama eya play karanwa dakinna asai api. Sirasa wage tv channel wala Parana live show recording balanna roshanwamai pennane 😊

  • @ajithananda4756
    @ajithananda4756 4 ปีที่แล้ว +1

    ලස්සනම.බැන්ඩි.එක.සන්ෆලවර්.
    තමයි

  • @sanjayaisuru6596
    @sanjayaisuru6596 3 ปีที่แล้ว

    ELA ELA SUNFLOWER NICE

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ปีที่แล้ว

    නිල් අය්යා මරු 👍👍👍🙏

  • @dineshpiumantha378
    @dineshpiumantha378 2 ปีที่แล้ว

    🥺🥺🥺ela supiri

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 4 ปีที่แล้ว

    Aaa aw aw.. yamma yama kiyanne Christopher and salade 2 gahanakota sudath nawalage hitiye ne..

  • @chamarabandarigoda5866
    @chamarabandarigoda5866 4 ปีที่แล้ว +1

    සුපර් ජයවේවා

  • @indikakapila1926
    @indikakapila1926 4 ปีที่แล้ว +2

    තාම ගැම්ම...old is gold...👍👍👍

  • @gayansheree7758
    @gayansheree7758 4 ปีที่แล้ว +1

    අපේ කාලේ වීරයෝ එළම

  • @wasanthkumaralogus8867
    @wasanthkumaralogus8867 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @harshahusen9915
    @harshahusen9915 4 ปีที่แล้ว +1

    sunflower elamai👍👍👍

  • @surajhettihewa1168
    @surajhettihewa1168 3 ปีที่แล้ว

    Elamaaaaaaaa

  • @shalikasilva72
    @shalikasilva72 4 ปีที่แล้ว +1

    Me show eka lankaweth karamu. Rellak hadamu.

  • @sunolanka
    @sunolanka ปีที่แล้ว

    Pitaratawala thiyena prashne sounds thamai.anathai sounds aparade.

  • @ajithpriyantha9654
    @ajithpriyantha9654 3 ปีที่แล้ว

    Super

  • @madushikashivanthi2706
    @madushikashivanthi2706 4 ปีที่แล้ว +2

    Othana tempo aul, othana roshan antan malan ruwanla hitiyanam wade lassanata yanawa

  • @sarathpremathilaka8607
    @sarathpremathilaka8607 4 ปีที่แล้ว +2

    roshanta kalinuy mahinda hitiye.mahinda kiyannea.no.1 bullet ekak.thawath kenek aduy ea thamay Kristopher liyanage.niyama ensure Nelson abeakoon.

    • @dinuliyanage6624
      @dinuliyanage6624 4 ปีที่แล้ว

      Eya kalin idiya thama ath ada roshange talent akata gahanna kenek na

  • @rumalperera5244
    @rumalperera5244 4 ปีที่แล้ว

    Me thamai niyama band

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 ปีที่แล้ว +1

    අයිවොගෙ හඩ ඵ්වගේමයි

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 ปีที่แล้ว

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว +2

    අලුත්.සමිෂවර්.බැන්එකනමි.එපා.අපිට.මෙකහොදයි.අැන්ටන්.රොසාන්ගෙ.අඩුවදැනෙව.මෙකඉදිරියටගෙනියන්න අපිට අාසයි

  • @damithsanjaya7540
    @damithsanjaya7540 ปีที่แล้ว

    Me original sunflower nemei ne 😅😅
    Ko lusion alahakoon 😢😢
    Original sunflower wenna a manussaya inna one ne

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 4 ปีที่แล้ว +1

    සුජීව මාරසිංහ.pad වාදනය thibuna nam maru..

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 4 ปีที่แล้ว

      එයත් ඉන්නව පිටිපස්සෙ

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 4 ปีที่แล้ว

    Show eka out habai

  • @lasanthacool4773
    @lasanthacool4773 4 ปีที่แล้ว

    Awurudu 20kata kalin ahapu patta nonstop salade1'2.

  • @sameerasandaruwan3680
    @sameerasandaruwan3680 3 ปีที่แล้ว

    As dekata kandulu enawa ban. Ai bn sunflower umbala winasa une. Adatath adarei. Eth unbala winasa wela.. kandulu enne adare nisa

  • @ukmusictracks72
    @ukmusictracks72 4 ปีที่แล้ว

    Den wageda issara songs godak lassanai

  • @musicishan692
    @musicishan692 2 ปีที่แล้ว

    Supirima

  • @amilaniroshan5757
    @amilaniroshan5757 4 ปีที่แล้ว

    Sunflower ta kamathi api balaporoththu uneth mekai

  • @asankaasanka1647
    @asankaasanka1647 4 ปีที่แล้ว +6

    ක්‍රිස්ටෝපර් අයියාගේ හින්දි සිංදු ටික සහ පෝල් අයියාගෙ සැක්සපෝන් පාරත් තිබුනානම්..මම නටනවා එලිවෙනකන්ම

  • @chandika7587
    @chandika7587 4 ปีที่แล้ว

    Asama sangitha කණ්ඩායම

  • @amilapradeep5789
    @amilapradeep5789 4 ปีที่แล้ว

    Thawa tikak hada pahadili unanam hodai...dramar ge goshawa wadiy...sunflower ta api adarei

  • @ruwanmanjula1798
    @ruwanmanjula1798 4 ปีที่แล้ว +2

    Antion roshan hitiyanam maru...

  • @chathura12345C
    @chathura12345C ปีที่แล้ว

    Anton roshan nathuwa mona original da?????

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 4 ปีที่แล้ว +5

    හම්මට මහින්ද අයියා..

    • @thusithawimlaweera2525
      @thusithawimlaweera2525 4 ปีที่แล้ว +1

      රොශන් එක්ක හරෙන්නවත් බැ

  • @Newsfinal84
    @Newsfinal84 ปีที่แล้ว

    2023

  • @livemusica6547
    @livemusica6547 4 ปีที่แล้ว +3

    🎸🎸🎸🎹🎹🎹👍

  • @anuraranasinghe-it4yn
    @anuraranasinghe-it4yn ปีที่แล้ว

    😊

  • @dinelkajayalath3287
    @dinelkajayalath3287 4 ปีที่แล้ว

    පටිට....

  • @roshishu98
    @roshishu98 4 ปีที่แล้ว +7

    වැඩ කාරයොන්ට බොරු බෑ